ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම ධර්ම දානය සදහා දායක වන සියලු දෙනාටත් , ලෝක වාසී සියලු දෙනාටත් බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා!!!
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.අපට මෙසේ පරේත වත්තු. විමාන වත්තු දේශනා කිරීමෙන් හා අපි ඒවා ඇසීමෙන් විශාල දැනුවත් භාවයක් ලැබුනා ඒ පිනෙන් ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ස්වාමීන් මගෙ ජීවිතේ මැදදි මට මුන ගැසුනු මාගෙ පියා ඔබ වහන්සේ මගෙ මව් ඔබ වහන්සේ මගෙ ගුරුවරුන් ඔබ වහන්සේ මගෙ කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේ මගෙ ජීවිතේ සකස්කල ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...මෙවන් උතුම් පිනක් කරගන්න මට මග පෙන්නූ ඔබ වහන්සේට උතුම් නිවන් මගට යන මාවතේ මම පියුමක් වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු !
සාදු සාදු සාදු මේ පින් නිර්වාණය අවබෝධය පිණිස හේතු වේවා.
වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබී, සියලු අභියෝග හමුවේ නොසෙල්වී මෙත් සිතින් තව තවත් මෙවන් නිර්මල බුද්ධ ධර්මය දේශනා කිරීමට ශක්තිය දෛර්ය ලැබෙවා. ප්‍රාර්ථනා කරන බෝදියකින් අමා මහා නිවනින් සැනසෙත්වා. සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ අප්ප්‍රමාන කරුණාව මත මා කුවේට් සිට කරන සෑම පිනක්ම සේරිස්සක දෙවිදුන්ට අනුමෝදන් කරනවා
අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට ගොඩක් පිං මේ බන අපිට කියාදෙන නිසා. බුදු සරණයි සාදු සාදු සාදු ...........?
සාදු සාදු සාදු
සාදු !!!සාදු !!!සාදු !!! තේරැවන්සරණයි ..!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!🌹🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏saduo saduo saduo
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏
සියලු වැඩසටහන් ටික මම බැලුවා...ඉතාමත් වටිනවා..අවසන් කිරීම ගැන ගොඩාක් දුකයි.....ඔබවහන්සේට තෙරුවන් සරණයි ......
සාදු සාදු සාදු .. ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ....!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා ...!සාදු සාදු සාදු ...පින්වතුන් වහන්සේලා දීර්ගායුශ ලබත්වා ...!සාදු සාදු සාදු ...පින්වතුන් වහන්සේලාට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ....!සාදු සාදු සාදු ...
සාදු සාදු සාදු තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනෙ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මැද අපි වෙනුවෙන් මෙම උතුම් වැඩසටහන මෙහෙය වූ මඩවල සද්ධා සීල ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ වා අවසානය නුඹ වහන්සේට මේ බුදු සසුනේ ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🌺 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලා ට මෙන්ම මෙම වැඩ සටහන් වලට දායකත්වය සැපයූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ධර්ම ශ්‍රවණයෙන් රැස් කල කුසල් මිය පරලොව ගිය ආදරණීය මෑනියන් වහන්සේට අනුමෝදන් වී ඇයගේ භව ගාමී ජීවිතය සුවපත් වේවා...
සාදු සාදු සාදු මේ ධර්ම දෙසනාව ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 මේ පින් මටත් මගේ සියලු ඥාතීන්ටත් සියලු සත්වයන්ටත් සංසාර දුකෙන් මිදීමට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏🙏💐💐💐💐💐
🌺🏵️🌺🌹🌹🌹සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු
සාදු ....
Oba wahanseta dirgayusama wewaaa!!!! :-)
සාදු ....සාදු ....සාදු .........!!අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශිිු සත් ධර්මයටත් .අපගේ පිංවත් ළොකු ස්වාම්න් වහන්සේටත් .සද්ධාසිිල ස්වාම්න් වහන්සේටත් .මාගේ නමස්කාරයවේවා !අපට ධර්ම දානය දෙන ඒ පිංවතුන්ටත් නිදුක් නිරෝගීව .දිර්ග ආයුශ ලැබ් .උතුම් චතුරාර්ය ශත්‍ය අවබෝද කරගන්න වාසනාව ලැබේවා !
Namo Buddhaya 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු
Sadu Sadu sadu 🙏🙏🙏🙏
සාදු සාදු , සතුටින් නුමොදන් වෙමි!!!!මේ රැස්කළ අපමණ කුසල් බලෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රිහේතුක උපතක් ලැබේවා!!!!!🌷🌷 නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා...!!!කල්‍යාණ මිත්‍රයෝම මුණගැසේවා!!!!🌷🌷 පහසුවන් සිල්රකින්නෙක් වෙම්වා.. !!!!!🌷🌷සුකසහගත පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතූ වසනා වේවා!!!! 🌷🌷ඔබ අප සැමදෙනාටම මේ කුසල් හේතු වසනා වේවා !!!!සාධූ සාධූ සාධූ ....!!!!!.🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻
බොහෝ පින් අපේ හාමුදුරැවනේ මෙවැනි වටිනා දහම් දේශනා සිදු කිරිම සම්බන්දව .ඉතාමත් වාසනාවන්තයි අප තරුණ වියෙදිම මෙවැනි වට්නා ධර්ම ශ්‍රවණය කිරිම හැකි විම පිලිබදව .මෙවන් තවත් වටිනා ධර්ම දේශනා සිදු කිරිමට අවශ්‍ය ශක්තිය ඔබ වහන්සේලාට ලැබේවා.සාදු !සාදු !සාදු !
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
සාදු🙏 සාදු 🙏සාදු 🙏
🌻🌺🌼🌷⚘🌹🌹🌹🌻🌺sadu sadu sadu
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ බොහෝම බොහෝම බොහෝම පිං.මමත් මගේ ලමයි දෙන්නත් සවුදිවල සිට මේ දේශණා මාලාවම අැසුවා.එ් අය බොහෝම අාසාවෙන් මේ දෙශණා මාලාවම අැසුවා.පිංවත් ඔබ වහන්සේටත් පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා.!
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮
Sadu .sadu .sadu .🙏🙏🙏🌼🌼
🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏oba vhanseta niduk nirogi suvaya lebeva 🌹
සාදු සාදු සාදු බුදුසරණයි🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ,
ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම නිවන් දකිනව අපේ හමුදුරුවනේ!!! සාදු...සාදු...සාදු....
සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු` ධර්ම දේශනා සදහා අනුග්‍රහය දැක්වු සියලු දෙනාටත් පින්වත් ස්වාමීන් වහන්සේට ත් ලොකු ස්වාමීන් වහන්සේට ත් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏
සාදු සාදු සාදු හැම දේනාටම ගෝඩාක් පිං.
Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pathami oba wahanseta saadu saadu saadu 🌷🌷🌷
Sadu sadu sadu..namo buddaya...
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා.අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්ම දානය සලසන ඔබ සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි ..... ගොඩාක් සතුටින් මෙම පින් අනුමෝදන් වෙමි සියලුම ධර්ම දේශනා කොටස් එක දිගටම අහන්න වාසනාව මටද ලැබුනා පින්වත් ඔබ වහන්සේට සහ ලොකු ස්වාමින්වහන්සේට අප්‍රමාන පින් අත් වේවා නමස්කාර වේවා ධර්ම දානය ලබාදුන් සැමට මෙලොවත් පරලොවත් දෙකම යහපත් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !සාදු සාදු සාදු !
බොහොම ධහම් කරුණු ඉගෙන ගත්ත.පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා බුදු සරණයි
සාදු...සාදු..සාදු...
Namo buddhaya 🙏🙏🙏 pinwath swaminwahanseta namaskara wewa 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු
sadu saadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 oba wahanse laga banak ahanna asai
නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට බොහෝ පින් මට ගොඩාක් සතුටක් දෙනුනා මේ ශ්‍රී සද්ධර්ම ඇසීමට මමත් පින් කර ඇති. සාදු !!! මේ සත්පුරුෂ ඇසුර,කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිරතුරුව ලැබේවා ! සුගතියක්ම වේවා !
Maranaede mata buduguna shi vaewa 🙏🙏🙏🌺🌺🌺
පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏.
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු!!උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා!!!පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මේ පිං හැමෝටම අනුමෝදන් වේවා!!!සැමට තෙරුවන් සරණයි!!!උතුම් සම්බුද්ධ සාසනය රැකේවා සුරැකේවා ආරක්ෂා වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️
අපිට මේ උතුම් ධර්මය දේශනා කිය දෙනා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා නමෝ බුද්ධදාය සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta
සාධු` සාධු` සාධු` siyalu lowasinta drdrmaya අවබෝධ වේවා පින්වත් සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාධු` සාධු` සාධු`
නමෝ බුද්ධාය ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී සද්ධර්ම අපට ඇසීමට සැලැස්සීම ඒ සැමට බොහෝ පින් රැස්වේවා! පින් සිතුවිලිවලින් සිත් පොහොසත් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
Theruwan saranay ape hamuduruwane
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදුඔබ වහාන්සේට මාගේ නමස් කාරය වේවා මෙි සද්ධර්මය අපහට අහාන්න සැලැස්සු සැමට දළදා සමිදු න්දුගේ පිහිට ලැබේවා මම කුවේටි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට ගෞතම බුද්ධ සාසනයේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` පින්වත් සංඝයා වහන්සේලා නිදුක් වෙත්වානීරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏ඒ වගේම මේ දෙව්ලොව සැප දහම් කරුනු අප හට අහන්න සැලස්වූ දායකත්වය දැක්වූ සියලුම දෙනාට උතුම් ඌ නිර්වාන අවබෝධයම ලැබේවා සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි 🙏
සාධු... සාධු... සාධු උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයි! පින්වත් ස්වාමින්වහන්ස
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! ශ්‍රී සද්ධර්මයත් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සත්පුරුෂ ඇසුරම ලැබේවා ! නිවන් අවබෝධය පිනිසම සසර දුකින් අතමිදීමට මේ ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා ! අප සියලු දෙනටම වාසනා වේවා සාදු !!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය !
Namo Buddhaya..Saadu saadu saadu...
Pinwath.lokusuwamin wahanseta deergausa.lebewa...saadu saadu saadu..🙏🙏🙏..dayakadun.siyaluma.denata.bohopinreswewaaaa...🙏🙏🙏🙏
saduuu saduuu saduuu bohoma pin teruwan saranai pinwath swamin wahansa namooo buddaya sadu sadu sadu
සාදු ...සාදු ...සාදු ..පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබවහන්සේත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ ධර්ම දානය දෙන සියලුම දෙනාට උතුම් ධර්මාවබෝධය පිනිසම මේපිංහේතු වේවා .
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
ane apa harima wasanawantha karapu pinwath oba wahansetath pinwath loku swamen wahansetath aneka warayak boho pin sidu wewa dergaau labewa thawa thawath sasanika mehewara karanna wasanawa labewa ethama ekmannin sasara katharin ethara wannata may karapu pin hethu wasana wewa sadu,sadu,,sadu,,,siyalu denatama theruwan saranai namobuddhaya....
මේ පින මමද අනුමෝදන් වෙමි සාදු සාදු සාදු...
සාදු සාදු සාදු. පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු .🙏🙏🙏.මම සතුට්න් බණ ඇසුවෙමි .අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..
සාධු සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු ම kuweti එකේ සේවය කරන්නේ මන් මේ දේශනා සියල්ලම සැදැහ සිතින් සාවනය කරා ඒ පින් මේ kuweti එකේ සේරිස්සක දෙවියන්ට අනුමෝදම් කරනවා .. සාධු සාධු සාධු සාධු ඒ පිනෙන් මේ රටේ දුක් විදින සියලු දෙනා ම ආරක්ෂා කර දේව සාධු සාධු සාධු
Mewan dharma deshana kireemen apa wani gihiyanta laba dun daham danuma hethuwen, oba wahanseta niwan dakinna ta , me pin hethu wasana wewa..🙏🙏🙏
Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි 🏵️🌹🌺🌺සාදු සාදු සාද 🙏🙏🙏
Sadu sadu sadu
නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි
Sadu sadu sadu!!!! Pinwat swamin wahansa ma darmadeshanawaantima tika asana kotas walata kadulut awa satuta wadikamata.. atarama pahadiluwa apata saralawa sitata kawedena andamata mamanam banak asama nata. Apage pinta oba wahanse darmadeshana asanna labune. Aneka warayak pin denawa swamin wahansa. Obawahanse darma deshana kalada patan ada wenaturut oba wahansege utum darma deshana walata sawan denawa. Pudume kiyanne ahanna ahannama asawak misaka apavimak nam adat naha swamin wahanaa. Aliwenakan satiyak unat akadigatama oba wahansege darma deshana ahanna asai... ataram manahara lasa obawahanse apatadarma deshana karanawa.. apebudu piyanan wahanse.. ape rahat munidun gana deshana karanne monataram karunawakinda ama uttamayanan wahansela gana kiyana vita monataram pritiyakda baktiyakda sitata anne. Mayanam harima asirimat.. oba wahanselage utum darma asuna nisa ada apit divihimiyenmatisarana sarana giya.. sadu sadu sadu!!!dirgayusha wewa oba wahanseta.. utum u nirwana suwayama labewa!!!!labewa!!!!labewa!!!!!
Sadu sadu sadu oba wahanseta nirogi suwaya labewa budu saranai oba wahanseta sadu sadu sadu godak pin theruwan saranai oba wahanseta
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..
Sadu sadu sadu mage pinwath kalyana mithra uththamayanan wahansa oba wahansege payuga wadimi sirasin deshana kala pretha waththu wimana waththu siyallama ithama sathutun srawanaya kala A pin balayen oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusa lebewa sansara duken nidahas wimata wasanawa lebewa sadu sadu sadu.....matada sansara duken nidahas wimata wasanawa lebewa.....
Sadu,sadu,sadu..🌷🌷🌷.
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,🌷🌷🌹🌻🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🙏🙏🙏🙏🙏🙏🙏
Namo Buddhaya 🙏🙏 obawahanse Wisin sidu karana lads mema" Diwasin dutu deulowa sapa" deshana siyallakma narabuwa , oba wahanseta obho pin anumodan wewa!!! Mema pina ikman chathurarya Sathya awaboda weema pinisama hethuwewa!!! Wasana wewa🙏🙏
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
භගවත් බුදු සරනමය මට මේ ලොකෙ
🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸
Sadhu sadhu sadhu ....
Saadu saadu saadu 🙏🙏🙏💐💐💐
Theruwan saranai..
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
මෙම ධර්ම දානය සදහා දායක වන සියලු දෙනාටත් , ලෝක වාසී සියලු දෙනාටත් බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා!!!
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.අපට මෙසේ පරේත වත්තු. විමාන වත්තු දේශනා කිරීමෙන් හා අපි ඒවා ඇසීමෙන් විශාල දැනුවත් භාවයක් ලැබුනා ඒ පිනෙන් ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ස්වාමීන් මගෙ ජීවිතේ මැදදි මට මුන ගැසුනු මාගෙ පියා ඔබ වහන්සේ මගෙ මව් ඔබ වහන්සේ මගෙ ගුරුවරුන් ඔබ වහන්සේ මගෙ කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේ මගෙ ජීවිතේ සකස්කල ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...මෙවන් උතුම් පිනක් කරගන්න මට මග පෙන්නූ ඔබ වහන්සේට උතුම් නිවන් මගට යන මාවතේ මම පියුමක් වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු !
සාදු සාදු සාදු මේ පින් නිර්වාණය අවබෝධය පිණිස හේතු වේවා.
වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබී, සියලු අභියෝග හමුවේ නොසෙල්වී මෙත් සිතින් තව තවත් මෙවන් නිර්මල බුද්ධ ධර්මය දේශනා කිරීමට ශක්තිය දෛර්ය ලැබෙවා. ප්‍රාර්ථනා කරන බෝදියකින් අමා මහා නිවනින් සැනසෙත්වා. සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ අප්ප්‍රමාන කරුණාව මත මා කුවේට් සිට කරන සෑම පිනක්ම සේරිස්සක දෙවිදුන්ට අනුමෝදන් කරනවා
අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට ගොඩක් පිං මේ බන අපිට කියාදෙන නිසා. බුදු සරණයි සාදු සාදු සාදු ...........?
සාදු සාදු සාදු
සාදු !!!සාදු !!!සාදු !!! තේරැවන්සරණයි ..!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!🌹🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏saduo saduo saduo
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏
සියලු වැඩසටහන් ටික මම බැලුවා...ඉතාමත් වටිනවා..අවසන් කිරීම ගැන ගොඩාක් දුකයි.....ඔබවහන්සේට තෙරුවන් සරණයි ......
සාදු සාදු සාදු ..
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ....!
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා ...!
සාදු සාදු සාදු ...
පින්වතුන් වහන්සේලා දීර්ගායුශ ලබත්වා ...!
සාදු සාදු සාදු ...
පින්වතුන් වහන්සේලාට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ....!
සාදු සාදු සාදු ...
සාදු සාදු සාදු තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනෙ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මැද අපි වෙනුවෙන් මෙම උතුම් වැඩසටහන මෙහෙය වූ මඩවල සද්ධා සීල ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ වා අවසානය නුඹ වහන්සේට මේ බුදු සසුනේ ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🌺 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලා ට මෙන්ම මෙම වැඩ සටහන් වලට දායකත්වය සැපයූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ධර්ම ශ්‍රවණයෙන් රැස් කල කුසල් මිය පරලොව ගිය ආදරණීය මෑනියන් වහන්සේට අනුමෝදන් වී ඇයගේ භව ගාමී ජීවිතය සුවපත් වේවා...
සාදු සාදු සාදු මේ ධර්ම දෙසනාව ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 මේ පින් මටත් මගේ සියලු ඥාතීන්ටත් සියලු සත්වයන්ටත් සංසාර දුකෙන් මිදීමට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏🙏💐💐💐💐💐
🌺🏵️🌺🌹🌹🌹සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු
සාදු ....
Oba wahanseta dirgayusama wewaaa!!!! :-)
සාදු ....සාදු ....සාදු .........!!
අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශිිු සත් ධර්මයටත් .
අපගේ පිංවත් ළොකු ස්වාම්න් වහන්සේටත් .
සද්ධාසිිල ස්වාම්න් වහන්සේටත් .
මාගේ නමස්කාරයවේවා !
අපට ධර්ම දානය දෙන ඒ පිංවතුන්ටත් නිදුක් නිරෝගීව .
දිර්ග ආයුශ ලැබ් .
උතුම් චතුරාර්ය ශත්‍ය අවබෝද කරගන්න වාසනාව ලැබේවා !
Namo Buddhaya 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු
Sadu Sadu sadu 🙏🙏🙏🙏
සාදු සාදු , සතුටින් නුමොදන් වෙමි!!!!
මේ රැස්කළ අපමණ කුසල් බලෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රිහේතුක උපතක් ලැබේවා!!!!!🌷🌷
නිවන් දක්නා ජාති දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා...!!!
කල්‍යාණ මිත්‍රයෝම මුණගැසේවා!!!!🌷🌷 පහසුවන් සිල්රකින්නෙක් වෙම්වා.. !!!!!🌷🌷සුකසහගත පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධ වීම පිණිසම හේතූ වසනා වේවා!!!! 🌷🌷ඔබ අප සැමදෙනාටම මේ කුසල් හේතු වසනා වේවා !!!!
සාධූ සාධූ සාධූ ....!!!!!.🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻
බොහෝ පින් අපේ හාමුදුරැවනේ මෙවැනි වටිනා දහම් දේශනා සිදු කිරිම සම්බන්දව .ඉතාමත් වාසනාවන්තයි අප තරුණ වියෙදිම මෙවැනි වට්නා ධර්ම ශ්‍රවණය කිරිම හැකි විම පිලිබදව .මෙවන් තවත් වටිනා ධර්ම දේශනා සිදු කිරිමට අවශ්‍ය ශක්තිය ඔබ වහන්සේලාට ලැබේවා.සාදු !සාදු !සාදු !
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
සාදු🙏 සාදු 🙏සාදු 🙏
🌻🌺🌼🌷⚘🌹🌹🌹🌻🌺sadu sadu sadu
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ බොහෝම බොහෝම බොහෝම පිං.මමත් මගේ ලමයි දෙන්නත් සවුදිවල සිට මේ දේශණා මාලාවම අැසුවා.එ් අය බොහෝම අාසාවෙන් මේ දෙශණා මාලාවම අැසුවා.පිංවත් ඔබ වහන්සේටත් පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා.!
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮
Sadu .sadu .sadu .🙏🙏🙏🌼🌼
🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏oba vhanseta niduk nirogi suvaya lebeva 🌹
සාදු සාදු සාදු බුදුසරණයි🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ,
ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම නිවන් දකිනව අපේ හමුදුරුවනේ!!! සාදු...සාදු...සාදු....
සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු`
ධර්ම දේශනා සදහා අනුග්‍රහය දැක්වු සියලු දෙනාටත් පින්වත් ස්වාමීන් වහන්සේට ත් ලොකු ස්වාමීන් වහන්සේට ත් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏
සාදු සාදු සාදු
හැම දේනාටම ගෝඩාක් පිං.
Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pathami oba wahanseta saadu saadu saadu 🌷🌷🌷
Sadu sadu sadu..namo buddaya...
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා.අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්ම දානය සලසන ඔබ සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි ..... ගොඩාක් සතුටින් මෙම පින් අනුමෝදන් වෙමි සියලුම ධර්ම දේශනා කොටස් එක දිගටම අහන්න වාසනාව මටද ලැබුනා පින්වත් ඔබ වහන්සේට සහ ලොකු ස්වාමින්වහන්සේට අප්‍රමාන පින් අත් වේවා නමස්කාර වේවා ධර්ම දානය ලබාදුන් සැමට මෙලොවත් පරලොවත් දෙකම යහපත් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !සාදු සාදු සාදු !
බොහොම ධහම් කරුණු ඉගෙන ගත්ත.පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා බුදු සරණයි
සාදු...සාදු..සාදු...
Namo buddhaya 🙏🙏🙏 pinwath swaminwahanseta namaskara wewa 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
sadu saadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 oba wahanse laga banak ahanna asai
නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට බොහෝ පින් මට ගොඩාක් සතුටක් දෙනුනා මේ ශ්‍රී සද්ධර්ම ඇසීමට මමත් පින් කර ඇති. සාදු !!! මේ සත්පුරුෂ ඇසුර,කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිරතුරුව ලැබේවා ! සුගතියක්ම වේවා !
Maranaede mata buduguna shi vaewa 🙏🙏🙏🌺🌺🌺
පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏.
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු!!උතුම් තිසරණයට මාගේ නමස්කාරය වේවා!!!පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මේ පිං හැමෝටම අනුමෝදන් වේවා!!!සැමට තෙරුවන් සරණයි!!!උතුම් සම්බුද්ධ සාසනය රැකේවා සුරැකේවා ආරක්ෂා වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️
අපිට මේ උතුම් ධර්මය දේශනා කිය දෙනා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා නමෝ බුද්ධදාය සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය
පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta
සාධු` සාධු` සාධු` siyalu lowasinta drdrmaya අවබෝධ වේවා පින්වත් සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාධු` සාධු` සාධු`
නමෝ බුද්ධාය ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! මේ ශ්‍රී සද්ධර්ම අපට ඇසීමට සැලැස්සීම ඒ සැමට බොහෝ පින් රැස්වේවා! පින් සිතුවිලිවලින් සිත් පොහොසත් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
Theruwan saranay ape hamuduruwane
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදුඔබ වහාන්සේට මාගේ නමස් කාරය වේවා මෙි සද්ධර්මය අපහට අහාන්න සැලැස්සු සැමට දළදා සමිදු න්දුගේ පිහිට ලැබේවා මම කුවේටි
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට ගෞතම බුද්ධ සාසනයේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි
ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු`
සාධු` සාධු` සාධු`
සාධු` සාධු` සාධු`
පින්වත් සංඝයා වහන්සේලා
නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
නිවන් දකිත්වා
🙏🙏🙏🙏🙏🙏
ඒ වගේම මේ දෙව්ලොව සැප දහම් කරුනු අප හට අහන්න සැලස්වූ දායකත්වය දැක්වූ සියලුම දෙනාට උතුම් ඌ නිර්වාන අවබෝධයම ලැබේවා
සාධු` සාධු` සාධු`
තෙරුවන් සරනයි 🙏