17) දිවැසින් දුටු දෙව්ලොව සැප | පැන් පහසු කරවීමේ පින, මරණය පෙනි පෙනී පින් කිරීම හා කනත්තක කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #DiwesinDutuDewlowaSepa #SaddaseelaThero
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 101

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @hasithaAD
    @hasithaAD 4 ปีที่แล้ว +40

    ඔබ වහන්සේ නොදන්නවා උනාට ඔබ වහන්සේගේ බණ අසා පැහැදුණු අය ලංකාවේ ඉන්නවා 🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 පුන්‍යානුමෝදනා වේවා 🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ මගේ උතුම් කල්‍යයාන මිත්‍ර සෙවණේ මට ලැබුණු ධර්ම කරුණු ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා

  • @hjhghuhhy9082
    @hjhghuhhy9082 4 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමින්වහන්සේට, බොහොම පිං .මම ශ්‍රද්ධාව ඇති කරගෙන බන අහන්න පුරුදු උනේ ,ඔබවහන්සේගේ බන අහලා

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว +24

    ස්වාමීන් වහන්ස නොසිටින්න මහ මෙව්නා අසපුව නොතිබෙන්න අද අපි මැරුණ තැන් වල ගසුත් පැල වෙලා තෙරුවන් සරණයි !

  • @newkw4978
    @newkw4978 4 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු ඔබ වහාන්සේට නමස් කාරය වේවා මෙිධර්මය අසන්න සැලසු සැමට තේරැවන් සරනයි මට හරිම සතුටුයි මම කුවේටි

  • @RoamingRomanticsWithJR
    @RoamingRomanticsWithJR 4 ปีที่แล้ว +5

    වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබී, සියලු අභියෝග හමුවේ නොසෙල්වී මෙත් සිතින් තව තවත් මෙවන් නිර්මල බුද්ධ ධර්මය දේශනා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබෙවා. ප්‍රාර්ථනා කරන බෝදියකින් අමා මහා නිවනින් සැනසෙත්වා. සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!

  • @hirunimalsha598
    @hirunimalsha598 4 ปีที่แล้ว +1

    සාදු ... සාදු..... සාදු...

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ! ඔබවහන්සේට බොහෝ පින් අපේ ස්වාමින්වහන්සේට අප්‍රමාණ කුසල් සිත් පහල වේවා ! මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරනවිට දෙනෙන්නේ දිවියලෝකයේ ඉදන් දෙවියන් දේශනා කරන්වා මෙන් සිතේ,සාදු !!!

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +13

    උතුම් චතුරාර්‍ය පිණිසම මේ පිං සියලු දෙනාටම හේතු වාසනා වේවා

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.ශ්‍රී සද්ධර්මය ට මගේ නමස්කාර ය වේවා. අපගේ එර්දි මතුන් අතර අග තැන් පත් ඌ මොග්ගල්ලාන රහත් මුණිදු ට මගේ නමස්කාර ය වේවා. පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.ලොකු සුවාමීන් වහන්සේ බොහෝ වැඩ සිටිත්වා. පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ඇතුළු සියළුම පින්වත් සුවාමීන් වහන්සේ ලා නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා. මා විසින් රැස් කළා ඌ සියළුම පින්වත් සුවාමීන් වහන්සේ ලාට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා.

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේ මේ දේශනා කරන ධර්ම කරුණු අහනකොට පුදුම සතුටක් දැනෙනවා. ඇග සීතල වෙලා ගියා. සැම පිනක්ම අනුමෝදන් වෙමි. ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේ ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @pradeepapriyadarshani493
    @pradeepapriyadarshani493 4 ปีที่แล้ว +1

    Oba wahanseta niwana awaboda wewaaaa. Sadu. Saadu. . Saaadu....

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 4 ปีที่แล้ว +12

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
    සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
    ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

  • @indramg3331
    @indramg3331 4 ปีที่แล้ว

    පින්වත් .ස්වමින්.වහන්සේගේ ධර්ම .දේශනා.සියල්ලක්ම.මන්.ශ්‍රවනය.කරනවා.ඔබ.වහන්සේට.පින්වත් .ලොකු.ස්වාමින්.වහන්සේ ටත්.ඉතාමත් .කෙටි.කලකීන්.නිවන් .අවබෝධය .පිනිසම.මේ.පින්.උපකාරී .වේවා .සාදු සාදු සාදු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +7

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා අප ලෝකවාසී සියලුම දෙනා වෙනුවෙන් ධර්ම දේශනා කරන ඔබ වහන්සේට නිවන් අවබෝධය ම ලැබේවා විදේශ ගතව සිටින අපට ධර්මය සදහා දායකත්වය දරන සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍යය හොඳින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @rashmivihara3203
    @rashmivihara3203 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nuwanchamara904
    @nuwanchamara904 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +3

    සාදු .....සාදු ....සාදු ...මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා නමෝ බුද්ධාය .

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ! උතුම් දහම් දේශනාව ශ්‍රවනය කල සතුටට ශ්‍රද්ධාවට ඇස් වලට කදුලු පිරුනා ඉතාමත් සතුටු හිතෙන අපූරු දේශනාවක් දුක් පීඩා වලින් පෙලෙන අපගේ සිත් වලට සිසිල් දිය පොදක් විසුරුවා සේ දැනෙනවා ඔබගේ වහන්සේගේ සුමධුර දේශනා ඔබ වහන්සේට අනේක වාරයක් පින් අත්වේවා ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා ධර්ම දානය ලබාදීමට දායක වූ සැමට සෙත් වේවා තිසරණ සරණයි

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu sadu

  • @nishadisamanmali1054
    @nishadisamanmali1054 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏maga namaskaraya wawa

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.
    සාදු.සාදු.සාදු.

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නම්ස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සෙවනයම සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!!පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සැමට මෙපින් අනුමෝදන් වේවා!!!සාදු සාදු සාදු !!!!තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว +3

    බුදුන්වහන්සේ නැති කලෙක නිවැරැදි දහම් දෙශනා කරන ඔබ වහන්සේ අපිට බුදු කෙනෙක් වැනිය පින්වත් ස්වාමීන් වහන්ස

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,🌷🌷🌷🙏🌹🌻🌹🌷🙏

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා...
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏.

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @amalidodangoda5295
    @amalidodangoda5295 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @dilhansankalpa1835
    @dilhansankalpa1835 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +1

    Theruwan saranai.siyalu sangayata mage namaskaraya wewa.

  • @tharutharu293
    @tharutharu293 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...,පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් නිර්වාණය අවබෝධය පිණිස මේ පින උපකාරී වේවා.

  • @nalinsanjaya8308
    @nalinsanjaya8308 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @achalakumari3664
    @achalakumari3664 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ..තෙරුවන් සරණයි ... නමෝ බුද්ධාය ....!!!!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath mage swamin wahansa oba wahanseta mage namaskaraya wewa niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai....

  • @sharonsatheesh5265
    @sharonsatheesh5265 4 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu!

  • @deenakumari6889
    @deenakumari6889 4 ปีที่แล้ว

    Sadu Sadu sadu mage sammA Sam budu piyanM wansege Sri saddarmayata mage namas karaya wewA sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta

  • @rangikaasandamini5638
    @rangikaasandamini5638 4 ปีที่แล้ว

    Theruwan saranay !!!

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha Loku suwamin wahansa.atulu suwamin wahansalata godak.pin. dirgauwawa. Budu.guna.anthayi. Sadu sadu sadu.

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nilunilukshi651
    @nilunilukshi651 4 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය🏵️🏵️🏵️🏵️🏵️තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සෙට මගෙ නමස්කරය වේවා නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අනිකුත් සිවමින් වහන්සෙට මගෙ නමස්කරය වේවා නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . අපි ගත කරන ජීවිත මොනාද හිතෙනවා දැන නොදැන අපි අතින් පිං වගේම පවු දේවල් වෙනවා ඒ තරම් අපි නොදන්න දේවල් ගොඩයි ... ඒ දේවල් මේ තරම් පැහැදිලීව දේශනා කරන ස්වාමින්වහන්සේට බෝහෝ පිං අත් වේවා.... නිවන් මග තව දුර නොවේවා...සාධූ....සාධූ...සාධූ...

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +1

    Sadu ..sadu .sadu .🙏🙏🙏🌼🌼

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว +2

    අපි යකෙකුටවත් බය නැ සද්දා ශිල හාමුදුරුවොනෙ ඔබ වහන්සේ ඉන්කල් මහමෙව්නා අසපුව තියෙනකල් බුදුසරණයි

  • @ShanShan-qz3yk
    @ShanShan-qz3yk 4 ปีที่แล้ว

    Sadu sadu 🌹🌹🌹🌹🌹🌹

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu...🌷🌷🌷...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu..

  • @upekshakarunasekara6309
    @upekshakarunasekara6309 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +4

    බොහෝම පිං අපේ හාමුදුරුවනේ.එ් පිං බලෙන්ම පිංවත් ඔබ වහන්සේ මේ ඝෝර සසරින් මිදේවා

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🌺 උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා 🙏 ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා බුදු දහමේ පිහිට අප හට මහත් වූ කරුණාවෙන් දේශනා කරන නුඹ වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා අවසානය නුඹ වහන්සේලා පතන බොධි එකින් නිවන් අවබෝධය වේවා 🙏🙏🙏🙏 සියලු දෙනාම සුවපත් වෙත්වා

  • @madushankamaduwanthi8807
    @madushankamaduwanthi8807 4 ปีที่แล้ว +1

    Oba wahanseta uthum u chathurarya sathyama awaboda wewa! Theruwan saranai! Pinwath swamin wahansa..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว

    Pinwath Obawahanseta Niwanama Awabodawewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bashitharanga7083
    @bashitharanga7083 4 ปีที่แล้ว

    saduu saduu s aduuu.....

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @linaaboulrich6294
    @linaaboulrich6294 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    dewlowa sapa sri sadaham desanawa harima mihirai ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 🍀🌻🌼🌺🙏🙏🙏

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @nishanthakumara9524
    @nishanthakumara9524 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය⁣ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහොම පිං දෙශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මෙය දායකත්වය දරන සැමටත් බොහොම පිං විදෙශ ගතව සිටින අපට මෙම ධර්මදේශනා අහන්න සැලැස්සනවා බොහොම පිං සාදු සාදු සාදු 🙏🙏🙏

  • @savindusathsara857
    @savindusathsara857 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු!

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +1

    Theruwan saranay ape hamuduruwane

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sanjayaroshan13
    @sanjayaroshan13 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.lebewa...🙏🙏🙏 saadu saadu..saadu

  • @malkahhm8577
    @malkahhm8577 4 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu

  • @ruwanbuddharashmitv6969
    @ruwanbuddharashmitv6969 3 ปีที่แล้ว

    සඳු සඳු සඳු

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස මන් ගාව කර්ම විපාක කියලා පොතක් තියෙනවා අනිසංස ගැන තියෙන අපෙ අම්මා සිල් ගන්න ගිහින් හම්බුනු එකක් එ පොත පින්ට් කරලා මහමෙව්නා අයට බෙදලා දෙන්න හිතන් ඉන්නවා

  • @jayanthiperera3260
    @jayanthiperera3260 4 ปีที่แล้ว

    GAUTAMA BUDURAJANAN WAHANSEGE SRI PADA MA BATI SITIN NAMASKARA KARAMI. APA SUWAMINWAHANSEGE ARTAWATH DAHAMA SITATA SANASIMAI.. SADU. SADU..SAADUU... TERUWAN SARANAI

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว

    තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ , මගේ හිතේ ලොකු දුකක් තියෙනවා .. මම පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න පවුලක දුවෙක්. ඒත් මගෙ දෙමාපියො දෙන්නව බලාගන්න උනේ මටයි... පුංචි කාලේ ඉදන් මම අම්මගෙ ආදරේ විදලා නැ. අම්මා මට පුංචි කාලේ ඉදන් වෙනස්කම් කරා... ඒත් මම අද එයාලට පුළුවන් විදිහට සැප පහසුකම් දෙනවා. කවදාවත් එයාලට වෙනස්කම් කරන් නැ... මගෙ තාත්තනම් ගොඩාක් හොදයි... බන අහනවා බන පොත් කියවනවා... මං තාත්තට බන පොත් බන පීස් ගිහින් දෙනවා.... ඒත් අපේ හාමුදුරුවනේ මගේ අම්මා තාත්තට වඩා ගොඩාක් වෙනස්. කවදාවත් මටවත් මගේ සහෝදරයන් දෙන්නටවත් මගේ අම්මගෙන් ආශිර්වාදයක් ලැබෙන් නැ😢 දෙමාපියන්ගෙ ආශිර්වාදය තරම් වටින ආශිර්වාදයක් මේ ලෝකයේ තවත් නැ කියලා අහලා තියෙනවා .... ඒත් අපේ අම්මගෙන් අපිට ආශිර්වාදයක් ලැබෙන් නැ😢 ... ඒක අපේ පවක්ද... ඇයි එහෙම වෙන්නේ....

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว +2

    මොන ප්‍රශ්න ආවත් මෙම දර්ම දෙශනා අහලා ඔනම බාදකයකට මුහුණ ශක්තිය තියෙනවා අපට දැන

  • @niluga7525
    @niluga7525 4 ปีที่แล้ว +1

    අම්මෝ බැලුවහම පව්ල් වලත් තියෙන ගැටළු.පිං පව්ම තමයි

  • @manojchaminda8054
    @manojchaminda8054 4 ปีที่แล้ว

    මේ වගේ වැඩසටහනකට දායකත්වය දක්වන්න කොපමන මුදලක් අවශ්‍යද.. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ..

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว

      දායකත්ව දේශනා පිළිබද වැඩිවිස්තර දැනගැනීමට 0112 571471 දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබාගන්න.. තෙරවන් සරණයි.

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @Harsha99924
    @Harsha99924 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @shalithaakash4490
    @shalithaakash4490 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sammobile5496
    @sammobile5496 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sapulniroshana6430
    @sapulniroshana6430 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු..

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +4

    සාදු ...!!!....
    🌼🙏🏻🌼🙏🏻

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු.........!!!

  • @dileepanuwan4
    @dileepanuwan4 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tpNightmare28
    @tpNightmare28 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏