I have read your book on this, "Pastchathnuthanavadaya; wala saha Vila" in 2013. You have described the facts in that book. I guess, to understand and realize Buddhist point of view on the reality, western philosophers has to practice Vidharshana meditation. Now, mindful meditation is very popular in western world, because it may facilitate day to day affairs. But to realize the reality of the world, one has to see impermanence (annithya), uselessness of the attachment to the day-to-day affairs (dukkha), and there is noway to have complete control over these affairs (annathma).
ඔබ බුදුදහම දර්ශණයක් නොවේ යයි අදහස් දැක්වීම ඇසීම මාගේ ප්‍රීතියට හේතු විය. ඇත්තෙන්ම බුදුදහම දර්ශණයක් යයි කීම බුදුදහම ට කරන අපහාසයකි. බුදුදහම ලොව සියළු දර්ශණයන් ඉක්මවූවකි. එව බලව. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව විදර්ශණා භාවනාවක් වඩන්න.....
මෙවැනි දාර්ශනික සාකච්ඡා වැඩි වැඩියෙන් සවන් දීමට කැමැති යි.ස්තුතියි මහින්ද පතිරණ
බෟද්ධ වටිනා කරුණු රාශියක් අපට ගතහැකි විය.
තෙරුවන් සරණයි
අගනා වටිනා දෙසුමක් ..!
මෙම මාතෘකාව ඔස්සේ තවත් ඉදිරියටම යමු..!👍
නූතන ව්චාර කලාව නව මානයක් කරා ගෙනයාමට ඔබ දක්වන සුහුරුකම මම ආසාවෙන් ව්දිම්.එය වඩාත් ඇගයීමට ලක්ව් ය යුත්තේ ඔබ ලෝක භූ දේශපාලනය මෙන්ම ,අධ්‍යාත්මික සංවර්ධනය තුළනාත්මක ව්ග්‍රහයක් කිරීමටත් දක්වන දක්ෂතාව නිසාය .!❤
සතුට දනවන පල කිරීමක් ! එයට ස්තුතියි! කාල් මාක්ස් Henry Oldenburg (also Henry Oldenbourg) ගේ පල කිරීම් කියවා තිබුණි නම් මාක්ස් වාදය පවා වෙනස් වන්නට තිබුණි. ඔබ දැනීම මා විශ්ම පත් කරවයි. හරයක් නොදැන තෙපුලන බොහෝ බෞද්ධ යෝ වෙත්. වෙනස ඔබෙන් දුටිමි. 15 මාර්තු 2024
True
If you conduct this type of lectures will change new wold as a pleasurable place .
මින් ඉදිරියටත් බුද්ධ ධර්මය පිලිබඳ සරලව කියාදෙන වට්නා video බලාපොරොත්තු වෙමි.🙏🙏🙏🙏🙏
ඔබගේ මෙම වීඩියෝවේ sound quality දුර්වලයි. ඒ ගැන සැලකිලි මත් වන්න.❤
හරිම සාරගර්හ දේශනයක් ...
ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනව හැකිනම්
පශ්චාත් සංස්ලේශි පුරා විද්‍යාව දක්වා වන දාර්ශනික මතවාද වල විකාශය පැහැදිලි කරන්න කියලා වෙනත් වැඩසටහනකින් ........
Great session. Thanks
බොහොම සතුතියි
Very interesting... thank you.
තව තවත් නැණ නුවනපහල වේවා ,,,,,අසිරිමත් දෙසුමකි,,,,,,,
Thanks
ඔව් බුදුදහම කියන්නෙ විශ්වීය දහම , බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවිද්‍යාව දුරලා ලෝකයට විවරකරදෙණ විශ්වීය ස්භාවික ධර්මතාවය. විශ්වයේ පරම ආර්ය වූ සත්‍යතාවය🙏💐
සර් අපේ රටට සම්පතක්
කොමුනිස්ට් වාදයේත් බෞද්ධ ආභාසයන් දකින්න තියෙනවා නේද?
I have read your book on this, "Pastchathnuthanavadaya; wala saha Vila" in 2013. You have described the facts in that book. I guess, to understand and realize Buddhist point of view on the reality, western philosophers has to practice Vidharshana meditation. Now, mindful meditation is very popular in western world, because it may facilitate day to day affairs. But to realize the reality of the world, one has to see impermanence (annithya), uselessness of the attachment to the day-to-day affairs (dukkha), and there is noway to have complete control over these affairs (annathma).
Nicely explained
අති විශිෂ්ඨයි..❤
පොතේ පතේ දැනුම නොව තමන්ගේ ප්‍රඥාව වඩාගෙන දහම මතු කරගන්න...😢😢😢
Athi vishishtai adahas dekweema🌹🌹
මමනං හිතන්නේ "will to power" කියල නීට්ෂේ අදහස් කලේ "මානය"කියලයි.
බටහිර චින්තනය තවදුරටත් නිවැරැදි කිරීමෙි වගකීම බෞද්ධයන් වෙත පැවරී ඇතැයි කිවහැකිය.
බුදු දහමෙහි එන සතිය ( mindfulness) අධ්‍යනයට යොමුවුන දාර්ශනිකයන් සිටියද
👍
❤
නීට්ෂේ බුදුදහම ගැන හිතපු හැටි. එහෙම හිතන්න නිදහස තිවෙනව.
🙏
ඉතින් ඔය දැනුමෙ වටිනාකම බලන්න, ඒ නිසා තමයි බුදුන් පිළිබඳ මතය තුලින් අපි අන්ත වාදි නොවී දෙපැත්තේ ම ඉදිමින් ඔබටත් ඔබගේ ගෞරවය ආරක්ෂා කරමින් අන්අයගෙ අදහස් වලටත් ගෞරව කරමින් තමයි ඉන්නේ,දැනුම ලබාගන්න අපිට බාල හො මහළු කිසිම වෙනසක් නෑ , අපි ඔබට වගෙම අන් අයටත් පිං දෙමි , හැමෝගෙම අදහස් තවදුරටත් පසු පස යම්
සර්වබලධාරි දෙවියා මානව නිර්මාණය කි. දේශපාලන අදිකාරි ආයතනය මානව සමාජය තුල ශක්තිමත් වීම සමග දේවනිර්මාණවාදය පාලනය උදෙසා උපකරණයක් වූයේ ය. උදාහරණයක් ලෙස මූලික පාලකයන් ආගමික ස්වරූපයක් ගත්තෙ ය. මානව නිර්මාණයක් වූ දෙවියාගේ භාවය වෙනස්වී මානවයා දෙවියන්ගේ නිර්මානයක් විය. කතෝලික ආගම වහලුන් ගේ ආගම විය. නමුත් ඔගස්ටස් අධිරාජ්‍යා රෝමයේ ආගම ලෙස කතෝලික තොරා ගත්තෙය. දෙවියන් සේවය කලේ බලය උදේසා ය. දෙවියන් බලවත් විය. මේ සියල්ල පරණතෙස්තමේන්තුව මත 5 ලියවිනි. දෙවන තෙස්තමේන්තුව ප්‍රකාශ කල ක්‍රිස්තුස් වද දී මරා දමන ලදි. ඔහු රාජ්‍ය ආගමෙන් වෙන් කලේ ය. කුරුස යුද්ධය හරහා පාප්වරයා රෝම අධිරාජ්‍යාට වඩා බලවත් විය. යුරොපයේ ජාතික රාජ්‍ය නිර්මාණය කිරීමට දේවවරම්වාදය උපකාරි විය. මෙම රජවරු යුදකාමී කුරිරු ඒකාධිපතීන් වූහ.
ක්‍රි.ව. 500 දී ඉස්ලාම් ආගම බිහිවිය. නබිතුමාගෙන් පසු බිහිවූයේ කලීෆාවරුය.
යේසුස් වහන්සේ කුරුසයේ මියගියෙ නැත ඔහු කුරුසියෙන් බිමට බා රැගෙන ගොස් පසුව පාකිස්තානයෙදී මිය ගියේය , අමනාප නොවන්න ඉතා කෙටියෙන් කරුණු ඉදිරිපත් කරමි
👍🙏
Methana will to live kiyanne thrushnawata.
සුද්දන්ගෙන් බන අහනවා..😂😂😂😂
මහින්ද පතිරණ බැසිල්ට දන ගහලා වැදපු එක ගැන මම කෙන්තියෙන් ඉන්නෙ .
Niwaradi darshanika mathawadayak
ජිජැක් බුදු දහම ප්‍රශ්න කරනවා නේද
ජිජැක් ම බුදුදහම කියල පිදුරු පඹයෙක් හදල ඒක විවේචනය කරල තියෙනවා දැක්ක.
@@mahindapathiranaඒක ගැනත් යමක් කිවුව නම් වෙනම හරි වටිනව
පංකාදුයි
මග පලයක් නොලබපු කෙනෙක් බුදුන් ගැන හෝ ධර්මය ගැන හෝ ශ්‍රාවකයන් ගැන කියනවා නම් අනුකම්පා කරමු
ඔබේ අදහසට මම ගරු කරමි.නමුත් ඔබේ අදහස අනුව බලන විට පන්සල් වල ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා හා දහම් පාසැල් වල ධර්මය උගන්වන හැම කෙනාම මාර්ග පල ලාභී අය විය යුතුද.? නොදන්නා කම නිසා අහන්නෙ
Ane ube anukampawa .AI uba marga Pala labiyekda
ලංකාවේ සිදුහත් උපත සිදුවූ බවකියන අය මගපල ලාබීන් විය යුතූය
ඔබ මග පල ගැන කියන්නේ කිනම් මිනුම් දණ්ඩ කින්ද? සොවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්,පසෙබුදු, බුදු යන මගපල ලැබූ අය හදුනා ගන්නේ කෙසේද? මහින්ද පතිරණ මහත්මයා ත් සමහර විට මාර්ග පලයක් ලැබූ අයෙක් විය නොහැකි ද? අනෙක යම්කිසි ආගමක් හො දර්ශනය ක් ගැන විග්‍රහයක් ඉදිරිපත් කිරිම ට මගපල ලාභියෙක් විය යුතුමද? .
මාර්ග ඵල ලබපු කෙනෙක් පිලිබඳව අපව දැනුවත් කරන්න ( වර්ථමානයෙ)
Jambudipa is not India. Read books.
What are the books to be read?
❤❤
❤
❤❤
❤
❤❤
❤
❤❤
❤
❤❤