සනිධප සුපිරිම බැකින් සමග වික්ටර් රත්නායකයන් සහ සුනිල් එදිරිසිංහයන්| VICTOR & SUNIL WITH SANIDAPA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @asankapathirana2399
    @asankapathirana2399 10 หลายเดือนก่อน +30

    සුපිරි වැඩකරු ශාන් අයියේ ජය වේවා සහෝදරයා......

  • @LiveShowKaraoke
    @LiveShowKaraoke 7 หลายเดือนก่อน +48

    දැන් තාක්ෂනේ මෙච්චර දියුනු වෙලත් ඒ කාලේ මේ බැකින් වලට කිට්ටු වෙන්නවත් බැ එක බෑන්ඩ් එකකටවත් බැ.ආදරෙයි සනිධප 🥰🥰🥰🥰

    • @upul9908
      @upul9908 5 หลายเดือนก่อน

      සිරාම

    • @HarshaMahesh-yz1bq
      @HarshaMahesh-yz1bq 5 หลายเดือนก่อน +1

      Den ona salli vitharai minissunta..penawane insument 6 adana vidiya..

    • @sumithgamage1290
      @sumithgamage1290 5 หลายเดือนก่อน

      ප්‍රසන්ග තිසේරා එලම

    • @slkorea7948
      @slkorea7948 3 หลายเดือนก่อน

      අනිවාර්ය

  • @udararoshan2875
    @udararoshan2875 8 หลายเดือนก่อน +22

    හැමදාමත් හදවතේ රැදුනු බෑන්ඩ් දෙකයී ඒ සන්ෆවර්ස් & සනිදප මේ දෙකට යටයී ඕනම බෑන්ඩ් එකක් මේ රටේ❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 7 หลายเดือนก่อน +12

    සනිධප හැමෝටම ආදරෙයි . ශාන් අයියා අහන්න ආසයි ගිටාර් පාට් ටික ආදරෙයි තෙරුවන් සරණයි මහා ප්‍රතාපවත් ගායකයන් තුන්දෙනෙක් අහන්නත් ආසයි තෙරුවන් සරණයි

  • @janaka4001
    @janaka4001 2 หลายเดือนก่อน +1

    ආයේ ඉතින් සම කරන්න තියා ලගින් තියන්නවත් බෑන්ඩ් එකක් නෑ සනිදප එක්ක❤❤❤❤,,මාර නීට්,,2024 නොවැම්බර්

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 6 หลายเดือนก่อน +4

    ❤sunshine බිහිකල ෂාන් ඔබට ජය

  • @RukshanStf
    @RukshanStf 11 หลายเดือนก่อน +8

    Sri Lanka no 1 Thamai

    • @akiluk8851
      @akiluk8851  11 หลายเดือนก่อน

  • @kasundineth3864
    @kasundineth3864 9 หลายเดือนก่อน +13

    මලට සුවද සේ.... අම්මෝ ලීඩ් වක්කරනවා🎸🎸🎸

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 7 หลายเดือนก่อน +6

    මගේ ,හදවතේ,,ජිව්තයේ,,ගයකයන්.ලස්සන යි❤❤❤❤❤❤❤❤❤

  • @rasikalakmalbandara96
    @rasikalakmalbandara96 29 วันที่ผ่านมา

    Next level backing කියන්නේ මේවට.දැන් තාක්ෂණය කොච්චර දියුණු උනත් මේ වගේ 6ක් නෑ.. ස නි ධ ප ❤

  • @arunasampath3712
    @arunasampath3712 7 หลายเดือนก่อน +7

    මෙන්න බැකින් සුපිරි ❤❤❤❤

  • @kasundineth3864
    @kasundineth3864 9 หลายเดือนก่อน +8

    lead නම් ශාන්❤🎸

  • @RukShan-s5o
    @RukShan-s5o 10 หลายเดือนก่อน +8

    Ammo backing ❤

  • @vidarshanawickramasinghe9260
    @vidarshanawickramasinghe9260 2 หลายเดือนก่อน +1

    Backing Superb !
    ❤❤❤

  • @gayanranathunga8818
    @gayanranathunga8818 7 หลายเดือนก่อน +7

    Shan ayyanam pattama weddek ...mama dakapu lead hondatama dena lead giutarist ❤❤❤❤sa ni da pa ❤❤

  • @KelumSameera-g9q
    @KelumSameera-g9q 13 วันที่ผ่านมา

    Flash back😂😂😂 iyaaaa..... me sanidapa thamyi loake ran kale...

  • @rohankumara6632
    @rohankumara6632 6 หลายเดือนก่อน +4

    මේ වගේ වැඩ්ඩෝ 2 කකට බැකින් දෙනවා කියන්නේ ඉතින් ආය කියන්න දෙයක් තීනවද ❤️

  • @rajuprasad4622
    @rajuprasad4622 11 หลายเดือนก่อน +9

    Lead guitar ekak katha karanawa..hamoma kiwwe lead eka gana.kawruth bass eka gana kiyanne na❤

  • @renuka6298
    @renuka6298 6 หลายเดือนก่อน +3

    Shan macho 👍. 🇦🇹

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 หลายเดือนก่อน

    පෑඩ් පාර ❤️❤️❤️

  • @priyankara883
    @priyankara883 14 วันที่ผ่านมา

    Sanidapa sadde,hamadamath hadawathe❤

  • @IreshSaranga-u4z
    @IreshSaranga-u4z 5 หลายเดือนก่อน +2

    Bawanawak wage adaraniya gayakayo bend eka lassanai ❤❤❤❤❤❤❤

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 10 หลายเดือนก่อน +6

    Shan dias❤ 🎸

  • @DumindaSampath-ho5ev
    @DumindaSampath-ho5ev 4 หลายเดือนก่อน +1

    Supa sanidapa ❤❤😊

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 9 หลายเดือนก่อน +6

    Oya backing වලට ගහන්න nam loweth na aya band

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 6 หลายเดือนก่อน +3

    Lead nam sanidapa.aththatama ay ada ewn ay ehema naththe.

  • @teratunes474
    @teratunes474 9 หลายเดือนก่อน +4

    අම්මෝ ❤️❤️

  • @nirusl443
    @nirusl443 6 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @graphicsdema
    @graphicsdema 6 หลายเดือนก่อน +4

    එක බෑන්ඩ් එකකටවත් ඇබ්බැහිවෙලා නැති මේ බෑන්ඩ් එක විතරයි සුපිරි කියන්නේ නැති උන් දන්නවා, සනිධප වල තියෙන බැකින්වල අමුතුම රහ. එක බෑන්ඩ් එකක් විතරක් අදහන බැති
    මත්තුනම් දන්නේ නෑ ඒක...

  • @nethumethu
    @nethumethu 8 หลายเดือนก่อน +5

    ශාන් අයියේ❤❤❤❤❤

  • @gayanranathunga8818
    @gayanranathunga8818 7 หลายเดือนก่อน +7

    Flash back kale 😅😅kawda kiyanne best band eka flash back kiyala 😂😂sa ni da pa ❤ arrowstar ❤❤ old sunflower

    • @tharusha561
      @tharusha561 7 หลายเดือนก่อน

      කව්ද fb කියන්න... 😂

  • @RNFashion-o3s
    @RNFashion-o3s 6 หลายเดือนก่อน +2

    Thamath hithe radunu sindu. band

  • @SamanKumara-oj6co
    @SamanKumara-oj6co 6 หลายเดือนก่อน +3

    Ammo ....lead parts.....

  • @udarachathuranga2732
    @udarachathuranga2732 8 หลายเดือนก่อน +8

    Aye me backing dakinna hambenne na😢

  • @ruwanchamara3047
    @ruwanchamara3047 5 หลายเดือนก่อน +1

    Ammo sanidapa

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 หลายเดือนก่อน

    මලට සුවදසේ ❤❤ලීඩ් ගහනවා නෙවෙයි ලීඩ් කොටලා පොවනවා ❤️❤️❤️ ආදරේ shana

  • @SurangaSanjeewa-zn9fc
    @SurangaSanjeewa-zn9fc 6 หลายเดือนก่อน +2

    Supiri song

  • @samanthacosta3081
    @samanthacosta3081 6 หลายเดือนก่อน +3

    සුපිරි

  • @UdithaRammandala
    @UdithaRammandala 6 หลายเดือนก่อน +2

    Adaraniya gayka viktara. Bs

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @KelumSameera-g9q
    @KelumSameera-g9q 13 วันที่ผ่านมา

    Sanidapata sama wennath sama karannath me loake kanapita gahila awath kaatawathma ba ba baaaMayi.... marunath man ahanne sanidapa backing sindhu witjarayi.... shan ayya thamayi mage pana...

  • @HasiniChathu
    @HasiniChathu 9 หลายเดือนก่อน +4

    Ammooo

  • @prabathkumara8404
    @prabathkumara8404 3 หลายเดือนก่อน

    Supiri band patta bakin

  • @pradeepdammika7579
    @pradeepdammika7579 5 หลายเดือนก่อน

    Super❤

  • @AmalRanjith-fu8ny
    @AmalRanjith-fu8ny 3 หลายเดือนก่อน

    සනිධප පට්ට

  • @kusalravika6483
    @kusalravika6483 4 หลายเดือนก่อน +2

    සනිධප ස්වර්නමය යුගය මොකද්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නෙ මෙන්න මේ කාලෙ කියලා තමයි.
    කොටින්ම මේ කාලෙ සන්ෆ්ලවර් එක්ක කරට කර හිටිය එකම බෑන්ඩ් එක සනිධප.
    ෆ්ලෑශ්බෑක් පවා මේ කාලෙ හිටියෙ සනිධප ලට වඩා ගව් ගානක් පිටිපස්සෙන්.
    සුන්දර මතක ❤️

  • @hasankatharindu
    @hasankatharindu 5 หลายเดือนก่อน +4

    මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ TV channel වලින් හරියට වැඩක් ගන්නේ නැත්තේ ඇයි?

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe 2 หลายเดือนก่อน

    Gayana lowevrajun denekuta supirima backing, sanidapa kiyanne supiriyak pissuwak

  • @ruchiragunarathne9159
    @ruchiragunarathne9159 3 หลายเดือนก่อน +1

    ෆ්ලෑශ් බෑක් පුත්තුන්නට මේවා එලව එලව පෙන්නන්න ඕනි 😁

  • @arunaruwan5164
    @arunaruwan5164 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😊

  • @DonSamantha72-ke6hl
    @DonSamantha72-ke6hl 5 หลายเดือนก่อน +1

    ❤👍😍

  • @priyanmahesha3738
    @priyanmahesha3738 ปีที่แล้ว +2

    Ela

  • @jagathdiddeniya6010
    @jagathdiddeniya6010 4 หลายเดือนก่อน +1

    sunil

  • @DarshaniAnuruddika
    @DarshaniAnuruddika 5 หลายเดือนก่อน +2

    👍

  • @RasikaSampath-d2x
    @RasikaSampath-d2x 5 หลายเดือนก่อน +3

    Kohomada ajithya dena para

  • @niroshandaminda8604
    @niroshandaminda8604 ปีที่แล้ว +2

    ❤❤

  • @dinushan7485
    @dinushan7485 หลายเดือนก่อน

    මී පැණි

  • @janakawirakon2241
    @janakawirakon2241 6 วันที่ผ่านมา +1

    😮😮😮😮😮😮❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chandimawasantha5240
    @chandimawasantha5240 6 หลายเดือนก่อน +2

    ♥♥♥♥♥♥♥♥♥♥♥

  • @lochanaudagedara2536
    @lochanaudagedara2536 6 หลายเดือนก่อน +4

    ලීඩ් පාට් නම් ඉතින්...

  • @chamindapriyadarshana6667
    @chamindapriyadarshana6667 ปีที่แล้ว +3

    😂❤❤❤

  • @KelumSameera-g9q
    @KelumSameera-g9q 13 วันที่ผ่านมา

    Ado Bess gahana gailla kohomada

  • @sumansuman-m5e
    @sumansuman-m5e 5 หลายเดือนก่อน

    Lesa❤

  • @Hjk-y6i
    @Hjk-y6i 4 หลายเดือนก่อน +1

    Sndp

  • @tharusha561
    @tharusha561 7 หลายเดือนก่อน +5

    Fb හින 😂

  • @ruchirachaminda7984
    @ruchirachaminda7984 หลายเดือนก่อน +1

    පරන සෙට් එක ආයි ගන්න...දැන්.සනිදප මෙච්චර හොද බැකින් එකක් නැ..ඩ්ක්සන්ගෙ බෙස්.චන්දනගේ කි.ටොන්.ප්‍රසන්නගේ ඩරම්.මාරම පන්ච්..රනිල් ගෙ.මීපැනි..බැලන්ස්.එක.සාන්.අයෙත්.කට්ට්‍..ය.ඇදලා ගන්න.මෙවගෙ බැකින් ලොවෙත්.නැ..රොලන්ඩ් හදපු ජ්පනත්..කොරවෙනො..අපි හදපු බඩුවල මුන් කොහොමද ටොන් බැන්ක් කපල් කරලා මෙවට දාන්නෙ ඉන්දියානු රාගදාරින්.ඔලුවට අත ගහනවා අපි ව්ස්සක් ගහන ට්ක..මුන් හයදෙනා..අපිටත් වාඩා.මාර ගැහිල්ලක් ගහනවා සුද්දො පුදුම වෙනවා..මාරයි.

  • @tomfriends113
    @tomfriends113 4 หลายเดือนก่อน

    Dan enna aun salle walata thame band wahi wahala

  • @shashikamadushan9431
    @shashikamadushan9431 6 วันที่ผ่านมา

    viktage voice ahenne ne😅😅😅😅😂

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 หลายเดือนก่อน

    මේවා සජීව් අහන්න අපි වාසනාවන්ත උනා ❤❤ දැන් 😪

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 ปีที่แล้ว +3

    ❤❤❤

  • @sankarock5298
    @sankarock5298 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @samanchandralal1632
    @samanchandralal1632 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @prasadamilaweerakkodi3090
    @prasadamilaweerakkodi3090 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ishantharanga463
    @ishantharanga463 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤