Ma Nowana Mama (මා නොවන මම) with Meena Kumari | 26th April 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 107

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน +16

    ආදරෙයි මිිණා 🌹💖👌👍 , ලස්සනයි ඔයාගේ රූපය,රංගනය , දක්ෂතා , වගේම කටහඬත් , 👍👌💖🌹 සියලුම යහපත් සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා🙏 ඔයාට දීර්ඝායු වේවා උතුම් තෙරුවන් සරණයි,👌🌹🌹🌹

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 หลายเดือนก่อน +8

    ඇත්තටම මීනා ඔබ නම් නිහතමානී කෙනෙක් .හැමදාම එකවගේ.හරීම ලස්සනයි අදයි ඔයාගෙ හැකියාවන් දැනගත්තෙ.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට ❤❤❤❤❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 5 หลายเดือนก่อน +7

    මි්නා කුමාරි හරිම ලස්සනට එයාගේ ගායනය ඉදිරිපත් කරා....සමහර ගිත කපලා තියෙනවා ඒක ගැන හරිම දුකයි.......❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 5 หลายเดือนก่อน +23

    කතා වගේම සින්දුත් අහන්න ඔනි නිසයි මෙම වැඩසටහන අපි වැඩිපුර බලන්න යොමු වුනේ..කතා විතරක්ම ගියොත්නම් නිරසයි මෙ වැඩසටහන

    • @nuwanhewapathirana3876
      @nuwanhewapathirana3876 4 หลายเดือนก่อน

      මේකට සෙට්බ්වෙන්නෙ මහේශ් වගේ නිවේදකයෙක්. මෙයා හොඳයි ක්‍රිකට් කමෙන්ට්‍රි එකකට නම්!

  • @prabhawijesekara-wx2ck
    @prabhawijesekara-wx2ck 5 หลายเดือนก่อน +7

    ඉතා හොද රසාස්වාදයක් ලැබුවා ස්තූතියි ඔබට ඒවගේම අහන්න කැමතියි ඇයි පුන්සිරි සොයිසා මහතා තවම ගෙන්වුවෙ නැත්තෙ ඔහුව මා නොවන මම තුලින් දකින්න බලාපොරොත්තු වෙනවා

  • @lakshikaudupihilla5947
    @lakshikaudupihilla5947 5 หลายเดือนก่อน +15

    ආසාවෙන් බලන ලංකාවේ එකම TV Program එක ඒකත් බලන එක නවත්තන වෙයි වගේ ඉස්සරහට 😢 පිට රට ඉන්න අපිට තමයි ලොකුම අසාධාරණය 💔

  • @dayaniperera9645
    @dayaniperera9645 5 หลายเดือนก่อน +9

    ඉතා හොද රසාස්වදයක් ලැබුවා මීනා කුමාරි රංගන ශිල්පිනිය ගෙ ගායනයෙන්..
    ඇය ඉතා වටිනා සෙවයක් අපෙ රටට ඉටු කර කාන්තවක්.
    ඇයට සුබ අනාගතයක්

  • @lasanthasandikaabeyadeera5296
    @lasanthasandikaabeyadeera5296 5 หลายเดือนก่อน +5

    Meena is one of the top female personalities in Sri Lanka 🎉
    Hope that " single " tear drop will go off from her life and smile more.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ තුමියට ආදරෙයි හරිම ලස්සනයි.... හැමදේම ජයවේවා ❤️❤️❤️❤️❤️👍🌹🌹🌹🌹🌹🌹cyprus

  • @francisperera6860
    @francisperera6860 5 หลายเดือนก่อน +9

    ඉතාමත් ලස්සනයි ආසාවෙන් බැලුවා රඟපානවා දැකළ තිබුණු නමුත් ගායනා කරනව අද තමයි දුටුවේ මන්හිතුවේ අනාගනියි කියලා ගායනය විශීස්ටයි.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 5 หลายเดือนก่อน +12

    මම කැමතිම ආදරණීය රංඟන ශිල්පීණියක්.....මේ වැඩසටහනට ගොඩාක් කැමතියි ....ඒත් දැං ඇයි මේ සිංදු කපලා ඉදිරිපත් කරන්නේ.....බලන්න එපා කරන්නද හදන්නේ.....අපි පිටරටක ඉඳලා මේ වාගෙ ලස්සන වැඩසටහනක් නරඹන්නේ හරිම ආසාවෙන් .......ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කරන්න එපා.....

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 5 หลายเดือนก่อน +5

    සුන්දර චරිතයක් .... අයියෝ දෙරනට සල්ලි නෑ වගේනෙ copyright ගෙවන්න .... වැඩසටහනේ තත්ත්වය බාල වෙනව මේ වැඩෙන්

  • @kingofshorts561
    @kingofshorts561 5 หลายเดือนก่อน

    අපි කතාවට වගේම සින්දුවක් අහන්නත් ආසයි .මුලු වැඩසටහන දාන්න .

  • @upalisenadheera5295
    @upalisenadheera5295 4 หลายเดือนก่อน

    Lovable, humble lady in cinema & mini cinema

  • @inojanuruddha5145
    @inojanuruddha5145 5 หลายเดือนก่อน +13

    නිහතමානී දක්ෂ නිළියක්

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 5 หลายเดือนก่อน +42

    TH-cam එකෙන් බලන අපිට තමයි ලොකුම අසාධාරණය වෙන්නෙ.... Copyright වලට සාකච්ඡාමය එකඟතාවයකට ඇවිත් අපටත් සාධාරණයක් කලානම් හොඳයි .... නැත්නම් මීට වැඩිය හොඳයි ......... නොදා හිටියනම්😢

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 5 หลายเดือนก่อน +7

      සම්පුර්ණ ඇත්ත. බලලා වැඩකුත් නැහැ

    • @laxmandharmarathne5920
      @laxmandharmarathne5920 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් මමත් රට ඉන්නේ මේක බලන්න බලාගෙන ඉන්නේ දැන් ඒකත් ඉවරයි.😢

    • @kT2015N
      @kT2015N 5 หลายเดือนก่อน

      @@laxmandharmarathne5920 What happened.. I can see the full program

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 5 หลายเดือนก่อน +1

      😊😊😊😊😊

  • @rohithasuranga5810
    @rohithasuranga5810 5 หลายเดือนก่อน

    ඉතාමත් සුන්දර ආදරණීය චරිතයක් ❤❤❤

  • @manjularanmuthu194
    @manjularanmuthu194 5 หลายเดือนก่อน +2

    දීපානි, ඇය පාසැල් කාලය තුල ඉතාමත් කැපී පෙනෙන දීප්තිමත් ශිෂ්‍යයාවක්. තෙරුවන් සරණයි!!!

  • @harsharohan88
    @harsharohan88 5 หลายเดือนก่อน +11

    කැලුම් අය්යේ මොකෝ මේ සින්දු නැත්තේ මාන් ලංකාවේ ඉඳන් නෙවෙයි අහන්නේ ඒත් සමහර සින්දු නෑ නේ එයි එහෙම කරන්නේ යූටියුබ් එකේ

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 5 หลายเดือนก่อน

    Yes veri nais sing good

  • @vidulidulla4339
    @vidulidulla4339 5 หลายเดือนก่อน +7

    නයි දෙරණ පිස්සු නටනවා
    හැම දෙනාටම අහන්න සිංදු දාන්න බැරි මොකද හේතුව

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 5 หลายเดือนก่อน +8

    මමත් හරිම ආදරය කරන කෙනෙක්❤

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 5 หลายเดือนก่อน

    Very good wi are happy mina kumari

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 5 หลายเดือนก่อน +1

    Aparade Programe eke godak Songs Apita Ahanna Lebune Ne, Kohomaunath Meenage Talant Ekanam Excellent❤❤

  • @ChandramalkanthiRajapaksha
    @ChandramalkanthiRajapaksha 5 หลายเดือนก่อน

    Aththatama adanam godak rasa vinda. Adamal aya sindu kiyanawa ahuwe .harima lassanai .

  • @Leeanne750
    @Leeanne750 5 หลายเดือนก่อน +3

    Please consider inviting Punsiri Soyza, J. A. Romlas Perera, Indrani Bogoda, Indrani Perera, Thiyaga n Edward, Nanda Pathirana, Lesley Fernando, Ishaq Beg, Rupa Indumathi, Amitha Dalugama, Lakshman Rodrigo, Meena Prasadini.

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 5 หลายเดือนก่อน

    She is very famous multi talented and versatile actress,

  • @shanisilva6389
    @shanisilva6389 5 หลายเดือนก่อน

    ලස්සනම නිළිය.

  • @donpathirana7804
    @donpathirana7804 5 หลายเดือนก่อน

    Wow..Well done wonderful lady...
    Thank you very much for everyone ⚘️🙏🇱🇰🇬🇧

  • @malkaliyanage4656
    @malkaliyanage4656 5 หลายเดือนก่อน +2

    I really like her ❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 5 หลายเดือนก่อน

    Kooo me nam කරන sindu එකක් wath kiyanne නැහැනෙ

  • @sasamitha0513
    @sasamitha0513 5 หลายเดือนก่อน +1

    Harima lassani song

  • @shinudi9244
    @shinudi9244 5 หลายเดือนก่อน +1

    Beautiful Programme 💕

  • @upulfernando6976
    @upulfernando6976 5 หลายเดือนก่อน

    Very talented Actress.

  • @pabodimadumali7100
    @pabodimadumali7100 5 หลายเดือนก่อน

    Please, telecast all the songs.. 🙄

  • @prasadjayasekera3156
    @prasadjayasekera3156 5 หลายเดือนก่อน

    කෝ පළවෙනි සිංදු දෙක. මේකෙන් අපි කතා විතරක් නෙවෙයිනෙ කලින් බැලුවේ😢

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 5 หลายเดือนก่อน +2

    සිංදු ඥැක් 😢
    ආසාවෙන් අහන්න ආපු අසරණ අපි

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 5 หลายเดือนก่อน

    Beautiful 😍❤️❤️❤️❤️🙏

  • @deepthivitharana7212
    @deepthivitharana7212 5 หลายเดือนก่อน

    ❤❤🎉🎉 good singing

  • @lalithw.4826
    @lalithw.4826 5 หลายเดือนก่อน

    Smooth as silk - ඇයි සමහර සිංදු missing - blackhole එකකින් වත් ගිල්ලද?

  • @amithakumarasri2092
    @amithakumarasri2092 5 หลายเดือนก่อน

    ම්නා ආදරෙයි❤

  • @rupikaatapatthu661
    @rupikaatapatthu661 5 หลายเดือนก่อน +2

    Mama Asma neliyak.❤.
    Budusarni.
    Adari

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 5 หลายเดือนก่อน +1

    සමහර ගීත සකච්චාවටම විතරක්ද? ඒවා ඇත්තටහ ගැයුවාද?

  • @kushanudukala2819
    @kushanudukala2819 5 หลายเดือนก่อน +2

    බොරු විදිනවා මීනා.මෙයා නොකරපු දෙයක් නෑ නේ යකො 😂 කැලුම් ඔයා මේ ප්‍රෝග්‍රෑම් ඒක මීනා ව ගෙදරට ගෙනත් කරගතනම් හරි.😊

  • @suspspg
    @suspspg 5 หลายเดือนก่อน

    සිංදු ඕනෑම වේලාවක ඇසිය හැකිය. එහෙත් කථාබහේදී දැනගතහැකි කරැනු ඉතාම වැදගත් එමෙන්ම වැඩසටහන මෙහෙයවන කැලුම් ශ්‍රීමාල් මහතාගේ දක්ෂ මෙහෙයවීම අගේකල යුතුය

  • @SanjayaKumara-s9n
    @SanjayaKumara-s9n 5 หลายเดือนก่อน +1

    Ninaaaa singing song

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 5 หลายเดือนก่อน

    Me man katta karanawa harima wadei 🙈🙈🙈🙈🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @Leeanne750
    @Leeanne750 5 หลายเดือนก่อน +7

    එක් නිවේදකයෙක් ඊයෙ කිව්වා, ඕන තරම් විශිෂ්ට ගුවන් විදුලි ගායකයො ඉන්නකොට, සමහර අවස්ථාවලට නිකම්ම නිකන් නලු නිළියෝ ගෙන්වනව කියලා....
    මිනිස්සු මේ වගේ වැඩ සටහන් අහන්නෙ විශිෂ්ඨ ගායනයක් අහන්න නෙමෙයි. එහෙම නම් ඔරිජිනල් ගායකයගේ ගීතම ඕනතරම් අහන්න බැරියැ අන්තර් ජාලේ.
    අපි හොඳට දන්න අදුරන කෙනෙක් මෙතනට ඇවිල්ලා, එයාට පුළුවන් විදිහට, සින්දුවකුත් කියලා, මෙතෙක් අපි අහලවත් නැති තොරතුරු ආදිය දැනගන්නයි මිනිස්සු මේවා අහන්නෙ.
    මේ වැඩසටහනේ අන්තිම හරියේ කියපු නිහතමානී දේවල්, වැඩසටහන පටන් ගන්න කොටම කිව්වනම්, රසිකයො එක වචනයක් කියන්නෑ. ඉදිරියෙදි එහෙම කරන්න.
    ( මම වුර්තීය ගායකයෙක් නෙමෙයි,...මට පුළුවන් විදිහට...). අපරාදේ සින්දු කැපුවේ...ඵහෙම මුලදි කිව්වා නම් එයා කොහොම ගැයුවත් අපි ආසාවෙන් අහනවා. අන්තිම සින්දුවත් හොඳමඑක.
    රෝහණ වීරසිංහ මහතා පවා, ඉතා නිහතමානීව කිව්වා, ඔහු තෝර ගත්තේ ඔහුට පහසුවෙන් ගායනා කල හැකි ඒවා විතරයි කියලා.
    අමාරු, උසස් ඒවා ඔහු ගයන්න යන්නෑ කියලා.
    මෙතනට ආපු සංගීතය පිළිබඳ උපාධි තිබෙනවා කියපු අය පවා බොහෝ ගීත හරියට ගැයුවේ නෑ. ඔවුනුත්, වැඩසටහන අවසානෙ කිට්ටු වෙලා කියනවා, ඒ විදියටම මට ගායනා කරන්න බෑ.....ඒ විදියට, නිහතමානී වෙන්න ගත්තට පස්සේ තමයි කැලුමුත් ඔහුට යම් ගෞරවයක්, කැමැත්තක් දක්වන්න පටන් ගත්තෙ......
    මේ වැඩසටහන පෝන් එකේ අහන්න එපා.
    මොකක් හරි ඩිවයිස් එකකට හරි ටීවී එකට හරි සම්බන්ධ කරල අහන්න...ලොකු වෙනසක් තියෙනවා.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน

    Meena කුමාරි tamida❤❤❤akka neelamanee puspa කුමාරි ekai හිතුණේ ❤❤❤

  • @rohantissera9954
    @rohantissera9954 5 หลายเดือนก่อน

    😢 aiyyo saantha...

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 5 หลายเดือนก่อน

    Ok komon mrs mina

  • @vijithfernando6964
    @vijithfernando6964 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @DhanushkaDissanayake-g2q
    @DhanushkaDissanayake-g2q 5 หลายเดือนก่อน

    Aadarshamath, Nihathamani, Awayja charithayak! Iconic❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 5 หลายเดือนก่อน

    Rupaya wagema katahadath harema lasanai..adare godak..wadana shelpinge meheya anargai..❤❤❤

  • @metthalonly5064
    @metthalonly5064 5 หลายเดือนก่อน +1

    මීනා රඟපෑම විතරක් හොඳටම ඇති. මං හිතන්නේ...

  • @pramodanichalanika9070
    @pramodanichalanika9070 5 หลายเดือนก่อน

    Homba dakak danna hitanawa athtama

  • @kumaranishan3521
    @kumaranishan3521 5 หลายเดือนก่อน

    Meena ❤

  • @samanhendahewa9032
    @samanhendahewa9032 5 หลายเดือนก่อน

    Ko Songs ?

  • @123thushari
    @123thushari 5 หลายเดือนก่อน +4

    Kelum Aiya
    Really sorry to tell you but you are talking too much.😞. If you don’t believe me, go home and ask from your wife 😊

  • @upulfernando6976
    @upulfernando6976 5 หลายเดือนก่อน

    Ai lassana song eka mal mal sina kapuwe

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 5 หลายเดือนก่อน

    Mr kalun please telher sing ok

  • @sepalajayasekara363
    @sepalajayasekara363 5 หลายเดือนก่อน +7

    දෙරණ නිසා බලන්නත් අප්‍රියයි
    මීනා නිසා නොබලත් බැහැ.

  • @WeerathungaArachchigeManaseeWe
    @WeerathungaArachchigeManaseeWe 5 หลายเดือนก่อน

    මා නොවන මම සීසන් 1 එකේදි ප්‍රේක්ශකයෝ වැඩසටහන නවත්තන්න එපා කියලා ඉල්ලීම් කරද්දි කැලුම්ගේ කටින්ම කිවුවා නවත්තන්න වෙනවා දවසක මොකද දිගටම කරගෙන යන්න තරම් ගෙන්නන්න ශිල්පීන් නෑ කියලා. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. සිංදු කියන්න පුලුවන් ශිල්පීන් ගෙන්නලා කරගෙන යන්න බැරි නම් වැඩ සටහන නවත්තන එක වැඩසටහනටයි, ශිල්පීන්ටයි දෙගොල්ලොන්ටම නම්බුයි මෙහෙම එහෙන් මෙහෙන් ඇහිඳගෙන ශිල්පීන් ගෙනත් කරගෙන යනවට වඩා

  • @amaragamagee6143
    @amaragamagee6143 5 หลายเดือนก่อน

    කෝ ඒ පලමු ගීතය ඒවකට් කරලද

  • @JeewanthiWasana-p3q
    @JeewanthiWasana-p3q 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavi_gamage
    @kavi_gamage 5 หลายเดือนก่อน

    😮😍🤗

  • @anilkandegedara8523
    @anilkandegedara8523 5 หลายเดือนก่อน

    භාශාව ගැන හොද අවබෝධයක් තියන කැලුම් අයියට ඇයි ලෙවන් කියන වචනය මග හැරුනෙ. බාදුරා මල ගීතයේ පද පෙලේ සම්පූර්ණ අර්තය වෙනස් වෙන්නෙ ඒ එක පදයෙන්. ලෙවන් කීවත් ලදේ එසේ සුපුන් සද ඔබ තමයි මගේ... අර කලින් කිව්ව හැමදේම ලෝකයා කියන කතා. ඒත් මට ඔබ එහෙම නෙමෙයි ඔබයි මගේ සුපුන් සද.. (කැලුම් අයියාගේ අවදානය පිණිසයි)

  • @NandaDayanantha
    @NandaDayanantha 5 หลายเดือนก่อน

    මීනා.

  • @lankapelagelaxmansomapala3751
    @lankapelagelaxmansomapala3751 4 หลายเดือนก่อน

    අපි මේ වැඩසටහන බලන්නේ utube එකෙන් කෝ දැන් අමිතා වැදිසින්හගේ 1වැනිගීතය.2ගීතය ගැන කතා කරන්නේ .කොම්බුව බොරු කරන්නේ .නයි දෙරණ .😂

  • @rathnayakaeranda1787
    @rathnayakaeranda1787 5 หลายเดือนก่อน +1

    Meke kathawa witharai da

  • @lasanthamendis4172
    @lasanthamendis4172 5 หลายเดือนก่อน

    Chamara Ranawaka please

  • @AmithThelisinghe
    @AmithThelisinghe 5 หลายเดือนก่อน +1

    Ko සිංදු ටික

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 5 หลายเดือนก่อน

    Hemadama Lassanai Adarei ❤️

  • @shiranthas
    @shiranthas 5 หลายเดือนก่อน

    කෝ බං සිංදු?

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258 5 หลายเดือนก่อน

    මීනා මහත්තයා ගැන සදහන් කලේ නැහ නේද .

  • @mariaperera9720
    @mariaperera9720 5 หลายเดือนก่อน

    👍😘❤️🙏🏻🇫🇷

  • @ajithshantha3091
    @ajithshantha3091 5 หลายเดือนก่อน

    Koo මුල සිංදු දෙකම නැ... 🥲🥲🥲

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 หลายเดือนก่อน

    🩷🩷🔥🌷🌷🌷🌷

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 5 หลายเดือนก่อน

    Ane. Koo mulin gayanakarana sindu ?

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 5 หลายเดือนก่อน

    Adoo Kelumo..ko Ane Mul Sindu Deka, Meena Nisama Iwasagena Innawa😂😂😂

  • @sarangarajakaruna9124
    @sarangarajakaruna9124 5 หลายเดือนก่อน

    Kathawa vitarai😂epa una

  • @rdanesh6550
    @rdanesh6550 5 หลายเดือนก่อน

    තවත් ඉදිරියට යද්දි කතා විතරයි...
    සිංදු නෑ
    කොපි රයිට් නිසා....
    කොපි රයිට් සිංදු ටික වෙනම දාන්න එක එක

  • @shanisilva6389
    @shanisilva6389 5 หลายเดือนก่อน

    සිරෝසිස් වලින් මීනා මැරුණේ.

  • @sureshgunaratne1766
    @sureshgunaratne1766 5 หลายเดือนก่อน

    Madai sindu balanna aawa. Epaama unaa. Kathaawama vitharai.

  • @priya1736
    @priya1736 4 หลายเดือนก่อน

    අනේ මේ දන්න රගපෑම කරගෙන ඉදපන්...උඹට සින්දු කියන්න බෑ... හැම මගුලම බදා ගන්නවා පිස්සු හෝන්තුව ...හඩ පාලනය කරගන්නත් බැහැ...

  • @padmaatapattu9857
    @padmaatapattu9857 5 หลายเดือนก่อน

    අයියෝ කෝ සිංදු වැඩක් නෑනේ

  • @redavision0306
    @redavision0306 5 หลายเดือนก่อน

    ගීත රසවිදින්න ආපු සංගීත වැඩ සටහනේ සිංදු කපලා 😂 ( කොපිරයට් වෙන්න ඇති ‍, ආයතනයක් විදිහට ඒ සම්බන්ධව සකාච්චා කොට ගෙවිම් කරානම් ඉවරයි නේ )

  • @desilva77
    @desilva77 5 หลายเดือนก่อน

    Please invite Shihan Mihiranga next.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 5 หลายเดือนก่อน

    🎶 සින්දු නැතෝ

  • @maduxxp85
    @maduxxp85 5 หลายเดือนก่อน

    Ade kooo sindu

  • @susanthaherath6725
    @susanthaherath6725 5 หลายเดือนก่อน +1

    කො යකො මුල් සිංදු දෙක😡😡😡

  • @maddubandara2408
    @maddubandara2408 5 หลายเดือนก่อน

    😂

  • @mihirijayasinghe5950
    @mihirijayasinghe5950 5 หลายเดือนก่อน

    සිංදු නැහැ

  • @anilfernando2680
    @anilfernando2680 5 หลายเดือนก่อน

    සිංදු නැතෝ

  • @nirmalaterez9123
    @nirmalaterez9123 5 หลายเดือนก่อน

    Munta pissu sidu be

  • @ransikaj2198
    @ransikaj2198 5 หลายเดือนก่อน

    This is bullshit 😒😒😒😒

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 5 หลายเดือนก่อน

  • @manjulaperera30
    @manjulaperera30 5 หลายเดือนก่อน

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @jayaniishara2953
    @jayaniishara2953 5 หลายเดือนก่อน

    ❤😊