ආදරය කරන කෙනා ..ඔබට බොරු කරන හැටි | අමාරුවේ වැටෙන්න කලින් දැනගන්න | Amadahara TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @amadaharatv
    @amadaharatv  ปีที่แล้ว +14

    ජීවිතේ අමාරුම තැන් ...කල්පනාකාරීව පසුකරන්න.....ඔබ කවදාවත් පසු නොතැවේවි...
    තෙරුවන් සරණයි ..

    • @Gayan_Malinda
      @Gayan_Malinda ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

    • @malithiwasantha418
      @malithiwasantha418 ปีที่แล้ว

      🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @y7pro229
    @y7pro229 ปีที่แล้ว +8

    ඇත්තම ඇත්තයි අපේ හාමුදුරුවනේ. මම එය අත් විදිනවා. කිසිම වෙනසක් නෑ ඔබ වහන්සේ ගේ වචන.

  • @chandrasoyza6791
    @chandrasoyza6791 ปีที่แล้ว +5

    ඔබවහන්සේගේ දේශනා නිතර අහනව,බෙදාගන්නව,ඉතාම අර්ථාන්විත යි.අගෙයි.කාලෝචිතයි .ඉතා කෙටියි. දිගවට වඩා කවුරැත් කැමතියි.සෙත්වෙිවා !දීඝායු වෙිවා!පිංපිරේවා!💐💐💐💛🙏🙏🙏

  • @mohansamantha451
    @mohansamantha451 ปีที่แล้ว +2

    ඔබවහන්සෙගෙ බන අහලා.මගෙ හිත වෙනස් උනා.ඔබ වහන්සේ ට පින්සිදුවෙයි.

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගෙ බන අසා අපේ අය නොමග යන එක නතර කරනවනම් මොන තරම් ලස්සනද මේ සමාජෙ පව්ල් ජීවිත මොන තරම් සුන්දර වේවිද ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @saduthilakarathna
    @saduthilakarathna ปีที่แล้ว +4

    🙏🌹🙏🌹🙏🌹🙏🌹
    ඔබ වහන්සේට ගොඩක් පිං...
    ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ධර්ම ය දේශනා කරනවාට...
    🙏🙏🙏🙏🙏

  • @aluck6293
    @aluck6293 ปีที่แล้ว +1

    මටත් අවශ්‍ය ම මොහොතක ඔබ වහන්සේගේ බණ පදය අහන්න ලැබුනා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @DissanayakaIhalagedara
    @DissanayakaIhalagedara 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දිර්ගායුස ලැබෙිවා

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @iroshaniiroshani6237
    @iroshaniiroshani6237 ปีที่แล้ว +2

    Obawanse kiyapu hemadekinma mama ada vidawanawa, mesiyaluma DeWalt hitala hitala mage jivite hadagannawa,

  • @samanthikadenipitiya8888
    @samanthikadenipitiya8888 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක්ම පින් අත්වේවා !!!.....🙏🙏🙏

  • @ireshagangani2500
    @ireshagangani2500 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Aththa svamin vahanseta magaa namaskaraya wevaaa matath aa daama sidu unaa yaluvanta udau karalaa Dan Nam mama yaluvo asuru karanna naa naa apoo bayai oba vajanseta deergayusa labeevaa tharuvan saranai loka samastha sukino bavanthuu

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +2

    Theruean saranai 🌼🙏🌼.apee pin wath shuwamin wahanseta.🌼🙏🌼

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว +1

    අනේ අපේ හාමුදුරුවනේ මිනිස් හිත් කියවන ලස්සන🙏🙏

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 6 หลายเดือนก่อน +1

    Tamata Tama wetaramai swamen wahansa Yatartaya akai. Cheers gewanaya patame

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා ปีที่แล้ว +1

    උතුම් වූ තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට 🙏🙏🙏🙏

  • @kusumalatha2159
    @kusumalatha2159 ปีที่แล้ว +2

    ඇත්තටම ඵහෙම දෙයක් මට උනා අපේ හාමුදුරුවෝනේ 🙏🙏🙏🙏

    • @NiroshaSadamali-fi4dk
      @NiroshaSadamali-fi4dk 6 หลายเดือนก่อน

      මටත් ගොඩාක් එහෙම වෙලා තියනව.ඇත්තම තමයි හාමුදුරුවනේ.🙏🙏

  • @jagathjayantha-sc4zj
    @jagathjayantha-sc4zj ปีที่แล้ว +1

    ane aththama kathawa eka hamaduruwane.obawahanseta pathana nirwanaya obawahanseta label a. .

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි !ස්වාමීන්වහන්ස 🙏💮💮❤️💮💮🙏

  • @dhammikasuriarachchi7358
    @dhammikasuriarachchi7358 ปีที่แล้ว +1

    Samajaya wenas karannata oba wahanse darana uthsahayata namaskara wewa!!🙏🙏🙏🙏🙏

  • @sanduwithanage9827
    @sanduwithanage9827 ปีที่แล้ว +2

    මේ වගේ ගතිගුණ තියෙන පුද්ගලයා මට හම්බුනේ මගේ ගේඇතුලෙදි.ඔහු මගේ ස්වාමිපුරුෂයා ගෙදර හැම වගකීමක් මං මම දරණ වෙලාවට එයා මට ආදරෙන් සලකයි හැබැයි ආටක එයාට එක වගකීමක් හෝ දුන්න දවසට ඔහු කටුස්සෙක් මෙනි මම එඩිතර කරගෙන හිත ඔහුව අත් හළෙමි අද මා නිදහස් නිදහසේ හුස්ම ගන්නෙමි .අත්හැරීම තරම් සුවයක් මෙලොව තවත් නැත .

  • @iroshiniwilathgamuwa783
    @iroshiniwilathgamuwa783 3 หลายเดือนก่อน +1

    Mama rewatuna hamuduwane
    Kasadaya kolayak witharai kiyala mawa rewattuwa

  • @rushankaandellage3347
    @rushankaandellage3347 ปีที่แล้ว +2

    සහතික ඇත්තමයි 🙏

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว +1

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 ปีที่แล้ว +1

    Oba wahanseta aneka warayak pin. Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @priyaweerasinghesalonpriya6803
    @priyaweerasinghesalonpriya6803 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් 🙏🙏🙏🙏

  • @indikasampath8430
    @indikasampath8430 ปีที่แล้ว +2

    Aniwaryenma

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 11 หลายเดือนก่อน +1

    ඇත්ත හාමුදුරුවනේ 🥺

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 ปีที่แล้ว +1

    Ama maha niwanimma sanasima labahtwa saaadu saaadu saaadu namo buddaya 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +1

    නමස්කාර වේවා. සාධු. ! . සාධු. ! . සාධු. ! .

  • @heshanshashintha7020
    @heshanshashintha7020 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ❤🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 ปีที่แล้ว +1

    Obawahanseta samma sambudu saranaii 🙏❤️🙏

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwane

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว +1

    Oba wahanssege deshana...bohomath attai.....KATAVATH KRYAWATH ATHARA GODAK WENASAK THIYENO .....HAMUDURUVANE........SP. AVANKA HITH RAVATUNAMA NAVATHA KAWADAVATH EE TANA DENNA BAA.....SP.

  • @LearnwithHASI
    @LearnwithHASI ปีที่แล้ว +1

    theruwn srnai ape pinwth hamuduruwne🙏🙏

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว +1

    හිතට...වදින..වදන්...

  • @ChathuChathu-xh7qr
    @ChathuChathu-xh7qr ปีที่แล้ว +1

    Yheruwan saranai hamudutuwane.

  • @latasrilanka7713
    @latasrilanka7713 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏

  • @thanujafonseka3051
    @thanujafonseka3051 ปีที่แล้ว +1

    Sadu..sadu...sadu..🙏.....🙏 .....🙏

  • @UdayaKulathunga
    @UdayaKulathunga 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @melika7227
    @melika7227 ปีที่แล้ว +1

    Sadu...sadu....sadu....
    ..

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌻

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @chamarichamari5795
    @chamarichamari5795 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @latasrilanka7713
      @latasrilanka7713 ปีที่แล้ว

      සාදු .සාදු .සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @asithmaumani5082
    @asithmaumani5082 10 หลายเดือนก่อน +1

    🙏

  • @donaldchandana2081
    @donaldchandana2081 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @malithiwasantha418
    @malithiwasantha418 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sinoli236
    @sinoli236 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @fernando-tm3tu
    @fernando-tm3tu ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @NastyUS___.
    @NastyUS___. ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏