ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීයයි ❤.
හරිම රසවත් එවගේම හාස්‍ය හා ආවගිය සොඳුරු මතකයන් සමග කවි රසය දුන් ඔබට ඉතාමත් ස්තුතියි. .❤️🇺🇸
දැන් මගේ ප්‍රියතම වැඩ සටහන තමයි කවි දහයට ගී දහය හරිම සුන්දරයි වගේම ජීවිතය ට ගොඩක් වටින දේවල් දැනගන්න පුළුවන් වජිර ඇතුළු ඔබ සියලු ම දෙනාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️❤️🙏🙏
සුපිරි ගායනයක් . හරවත් වැඩසටහනක්.
ප්‍රියාල් ගේ කවි විචාරය හරි රසවත්. දෙවැනි වතාවටත් බැලුවා. ජය
අත්තම්මා 😥 තාමත් මහ හිස්තැනකි නුබ නැතිවු මේ දිවිගමන ඔබට බෙහෙවින් ස්තූති අත්තම්මා ගැන අමතක වූවන්ට සිහිපත් කලාට. මට මගේ අත්තම්මා පිං බිමක් වගේ.මට මේ ගීතය පුරාම අත්තම්මගෙ සෙනෙහස යලිත් මතක් කලා.අමතක නොවෙන මතක යලියලිත් මැවුනා.
හරිම ලස්සනයි වින්දනීයය .
හරිම ලස්සනයි ස්තුති ❤❤❤
මේ වැඩසටහනට කදිමෙට ගැලපෙන චරිතයක්. හරි අපූරු තෝරාගැනිමක්..
මෙවර වැඩසටහනට සම්බන්ධ වු ඔහු හොඳ තෝරාගැනිමක්... හරිම අපුරුයි ඔබේ කවි, ගී තෝරාගැනිම්ජයෙන් ජය ප්‍රියාල් අයියේ 💐❤️
විවරණය හා ගී ගායනය අනර්ඝයි
මට මගේ අතීතයේ නොසැලී සිටි මගේ මුත්තා මතක් වුනා අකීතයට රැගෙන ගියාට ඔබ දෙපලට බොහොම ස්තුතියි
වෙනදා වගෙම හරිම ආසාවෙන් බැලුවා..චිරං ජයතු..චරණ ❤❤❤❤❤
විඩාවක් නැති වෙලාවක්නිමාවක් නොපැතූ කතාවක් ❤මූඩ් දහයක කෙළවරට අප රැගෙන ගොස් හරි පරිස්සමින් එක්කන් ආවාට තුති ❤
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
එකම කුලකකේ අපූරු සංකලනයක් සුපිරි හොඳේ
Harima rasavath. Thank you
මාගේ ප්‍රියතම නිවේදකයෙක් වන ප්‍රියාල් වීරසිංහ මහතා තුළ සිටින සොඳුරු කවියාව මතු කළ අද කවි දහයට ගී දහයක් වැඩසටහන ඉතාම අපූරුයි❤️
රසාලිප්ත මොහොතක් බොහොම ස්තුතියි
මරු
හරිම ලස්සන නාද මාලාවක් ...පුළුවන් නම් මේ ගීත කැරෝකේ විදියට අපි ටත් කියන්න ගීත ටික හදලා දෙනවද
Kiyanna beri tharam harima lassana geetha 10k.good luck 💓
කවදාවත් මේ වැඩ සටහන නතර කරන්න එපා ඒ තරම් මේ වැඩසටහන හරිම කුලපගු වෙලා...❤️❤️❤️
රසවත් 👌🔥🔥
Great program ❤️❤️❤️
ස්තුතියි!
හරිම රහට තිබුන
රසම රස වින්දා ඇත්තමයි.
ප්‍රියාල් වීරසිංහ නම් වූ දක්ෂ නිවේදකයා තුල සොදුරු කවිකාර කලාකරුවකු සිටින බව අද දැනගත්තා.සුබ අනාගතයක් 💐
රහ උපරිමයි❤
"ඇලේ හිටපු මාලු වෙලට ඇවිත් කියන්නෙත් අපි හිටියේ වැවේ කියලා."😁 ඕක තමයි ලොකේ තත්වය
ළගදිම අකිල විමංග සර් ත් එනකම් බොහොමත් ආසාවෙන් බලන් ඉන්නවා ❤️
ප්‍රතිභාව නම් අපූරුයි ❤️ අයියේ
කවි,ගීත ,සංගීතය ,ගායනා මෙන්ම ,ඔබ දෙපලගේ හරවත් පිලිසදර මෙම වැඩ සටහනේ සාර්ථකත්වය ට උරදුන් බව කිවයුතුමයි .අපගේ ප්‍රණාමය වජිර ,ඔබට සහ ඔබගේ කණ්ඩායම ට.
ආසාවෙන් ඇහුවා..ආසාවෙන් බැලුවා..ඇත්තටම රසවත්.....රුවන් බංදුජීව මහත්මයත් ගෙනෙන්නකෝ මේ වැඩසටහනට...
ඉතාමත් සොඳුරු වැඩ සටහනක් .
ආසම කෙනෙක් 😍
අකිල විමංග සර් වත් ගේමුකො.
I saw this chat as coincidence.. Its great taste with matured explanation.
ඉතාම රහ වැඩසටහනක්...
Mata mage සීයාව mathak wenawa thamath ..mata den 21...mata අවුරුදු 16di nathi una සීයා ..eth eyagen man loku pannarayak ලැබුවා ...adarei සීයා ...
Harima arthawath wedasatahanak
මේ ITN එකේ හිටපු කෙනාද 🤔
ඉස්සර ITN එකේ කැමතිම නිවේදකයා..💛
👌
❤️💐❤️
❤️❤️❤️❤️
මේ වැඩසටහන මාව වෙන ලෝකෙකට අරන් ගියා,❤️පුදුම ලස්සනයි
මේ වැඩසටහනට සුපුන් අතුකෝරළ සර්ව ගෙන්නන්න පුලුවන්ද
ප්‍රියාල් Itn එකේ හිටපු නිසා, තරහින් හිටියේ, අද දැන ගත්තා,මාර දක්ශයෙක් .. මේ වැඩ සටහනට වඩාත් සුදුසු අයෙක්
🥺❤️
❤
Aganaa wedasatahanaki
mati gedara ape kiri amma !🙏
Me niwedakaya itn eke hitiya
Mata mey awasthawa wenkala kalana mithuru wajii ta Thushanta , sanduu athulu siyallantath , adhas kiyuu oba siyallantath sthuuthiii [ priyal]
❤️❤️❤️
❤️❤️❤️
ආදරණීයයි ❤.
හරිම රසවත් එවගේම හාස්‍ය හා ආවගිය සොඳුරු මතකයන් සමග කවි රසය දුන් ඔබට ඉතාමත් ස්තුතියි. .❤️🇺🇸
දැන් මගේ ප්‍රියතම වැඩ සටහන තමයි කවි දහයට ගී දහය හරිම සුන්දරයි වගේම ජීවිතය ට ගොඩක් වටින දේවල් දැනගන්න පුළුවන් වජිර ඇතුළු ඔබ සියලු ම දෙනාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏❤️❤️🙏🙏
සුපිරි ගායනයක් . හරවත් වැඩසටහනක්.
ප්‍රියාල් ගේ කවි විචාරය හරි රසවත්. දෙවැනි වතාවටත් බැලුවා. ජය
අත්තම්මා 😥
තාමත් මහ හිස්තැනකි
නුබ නැතිවු මේ දිවිගමන
ඔබට බෙහෙවින් ස්තූති අත්තම්මා ගැන අමතක වූවන්ට සිහිපත් කලාට. මට මගේ අත්තම්මා පිං බිමක් වගේ.මට මේ ගීතය පුරාම අත්තම්මගෙ සෙනෙහස යලිත් මතක් කලා.අමතක නොවෙන මතක යලියලිත් මැවුනා.
හරිම ලස්සනයි වින්දනීයය .
හරිම ලස්සනයි ස්තුති ❤❤❤
මේ වැඩසටහනට කදිමෙට ගැලපෙන චරිතයක්. හරි අපූරු තෝරාගැනිමක්..
මෙවර වැඩසටහනට සම්බන්ධ වු ඔහු හොඳ තෝරාගැනිමක්...
හරිම අපුරුයි ඔබේ කවි, ගී තෝරාගැනිම්
ජයෙන් ජය ප්‍රියාල් අයියේ 💐❤️
විවරණය හා ගී ගායනය අනර්ඝයි
මට මගේ අතීතයේ නොසැලී සිටි මගේ මුත්තා මතක් වුනා අකීතයට රැගෙන ගියාට ඔබ දෙපලට බොහොම ස්තුතියි
වෙනදා වගෙම හරිම ආසාවෙන් බැලුවා..චිරං ජයතු..චරණ ❤❤❤❤❤
විඩාවක් නැති වෙලාවක්
නිමාවක් නොපැතූ කතාවක් ❤
මූඩ් දහයක කෙළවරට අප රැගෙන ගොස් හරි පරිස්සමින් එක්කන් ආවාට තුති ❤
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
එකම කුලකකේ අපූරු සංකලනයක් සුපිරි හොඳේ
Harima rasavath. Thank you
මාගේ ප්‍රියතම නිවේදකයෙක් වන ප්‍රියාල් වීරසිංහ මහතා තුළ සිටින සොඳුරු කවියාව මතු කළ අද කවි දහයට ගී දහයක් වැඩසටහන ඉතාම අපූරුයි❤️
රසාලිප්ත මොහොතක් බොහොම ස්තුතියි
මරු
හරිම ලස්සන නාද මාලාවක් ...පුළුවන් නම් මේ ගීත කැරෝකේ විදියට අපි ටත් කියන්න ගීත ටික හදලා දෙනවද
Kiyanna beri tharam harima lassana geetha 10k.good luck 💓
කවදාවත් මේ වැඩ සටහන නතර කරන්න එපා ඒ තරම් මේ වැඩසටහන හරිම කුලපගු වෙලා...❤️❤️❤️
රසවත් 👌🔥🔥
Great program ❤️❤️❤️
ස්තුතියි!
හරිම රහට තිබුන
රසම රස වින්දා ඇත්තමයි.
ප්‍රියාල් වීරසිංහ නම් වූ දක්ෂ නිවේදකයා තුල සොදුරු කවිකාර කලාකරුවකු සිටින බව අද දැනගත්තා.සුබ අනාගතයක් 💐
රහ උපරිමයි❤
"ඇලේ හිටපු මාලු වෙලට ඇවිත් කියන්නෙත් අපි හිටියේ වැවේ කියලා."
😁 ඕක තමයි ලොකේ තත්වය
ළගදිම අකිල විමංග සර් ත් එනකම් බොහොමත් ආසාවෙන් බලන් ඉන්නවා ❤️
ප්‍රතිභාව නම් අපූරුයි ❤️ අයියේ
කවි,ගීත ,සංගීතය ,ගායනා මෙන්ම ,ඔබ දෙපලගේ හරවත් පිලිසදර මෙම වැඩ සටහනේ සාර්ථකත්වය ට උරදුන් බව කිවයුතුමයි .අපගේ ප්‍රණාමය වජිර ,ඔබට සහ ඔබගේ කණ්ඩායම ට.
ආසාවෙන් ඇහුවා..ආසාවෙන් බැලුවා..ඇත්තටම රසවත්.....රුවන් බංදුජීව මහත්මයත් ගෙනෙන්නකෝ මේ වැඩසටහනට...
ඉතාමත් සොඳුරු වැඩ සටහනක් .
ආසම කෙනෙක් 😍
අකිල විමංග සර් වත් ගේමුකො.
I saw this chat as coincidence.. Its great taste with matured explanation.
ඉතාම රහ වැඩසටහනක්...
Mata mage සීයාව mathak wenawa thamath ..mata den 21...mata අවුරුදු 16di nathi una සීයා ..eth eyagen man loku pannarayak ලැබුවා ...adarei සීයා ...
Harima arthawath wedasatahanak
මේ ITN එකේ හිටපු කෙනාද 🤔
ඉස්සර ITN එකේ කැමතිම නිවේදකයා..💛
👌
❤️💐❤️
❤️❤️❤️❤️
මේ වැඩසටහන මාව වෙන ලෝකෙකට අරන් ගියා,❤️
පුදුම ලස්සනයි