Kavi10ta Gee10k | "කවි 10ට ගී දහයක්" | Ep003 | උදයා දේවමුල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น •

  • @ratna1958
    @ratna1958 2 ปีที่แล้ว +4

    අවුරුදු 3කට කලින් වුනත් අද තමයි මම බැලුවේ.මේ තරම් නිහතමානී ව රට ගැන කවිය ගීතය ගැන හැගීමක් මතුකල මේ මිනිසා හරිම අපුරැයි. චරන ස්තුතියි මේ පුදුම ලස්සන වැඩ සටහනට. තව අවුරුදු 10 කින් බැලුවත් වින්දනය එලෙසමයි. ඒ වනවිට රටට විනාසය අනිවාර්යයි. දැන්වත් සිතිය යුතු කාලයයි. ජය පතමි ඔබ සැමට හා ලක්මවට.

  • @sagariperera4468
    @sagariperera4468 11 หลายเดือนก่อน +1

    අවුරුදු හතරකට පස්සේ බැලුවා .හරිම අර්ථවත් .💐💐🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +1

    පුති විරැද්ධ අදහස් වලත් ලොකු වෙනසක් තියෙනවා හිතන්න වෙනසකට කාටත් අයිතිය තියෙනවා ලස්සන හරවත් හිතන්න දේවල් ඉතිරි කල වැඩසටහක් වජිර ස්තුතියි ඔබට

  • @kanjanachamikara4559
    @kanjanachamikara4559 6 หลายเดือนก่อน

    සාම්ප්‍රදායික චින්තනයෙන් ඔබ්බටගිය සමාජ ප්‍රගමනයට දායකවන නැවුම් සිතුවිලි. ඇත්තටම ලස්සන වැඩසටහනක්.

  • @nishan-129
    @nishan-129 2 ปีที่แล้ว +3

    හරිම රසවත් දේවමුල්ල සර්. වජිර මහත්මා ඔබටත් තුති. මෙතෙක් කිසිදා නොසිතූ වෙනත්ම මානයකට අපිව අරන් ගියා අද වැඩසටහනින්.
    -මම සකුරාවෙන්-

  • @NishanthaKumara-y5s
    @NishanthaKumara-y5s ปีที่แล้ว

    Harima hodai godak dewal danagaththa, good

  • @mercyarline8881
    @mercyarline8881 2 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි
    අතිතයට ගියා.....

  • @anlikandegamage
    @anlikandegamage 6 หลายเดือนก่อน

    Godak sathutui udaya sir me program ekata awa ekata. mamath sir ekka kalayak wedakara .sir komath hoda akalpa thiyena kenek jayawewa bs

  • @jayamalisamararathna2553
    @jayamalisamararathna2553 3 ปีที่แล้ว +2

    හරියටම හරි.එත්...අපෙ මිනිස්සුන්ට හිතන්න හරි අමාරුයි..හෙතුව ආත්මාර්තකාමි බව.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    ධනාත්මක අදහස් ගොඩක් ඉතාමත් වටිනවා දැන් සමාජයට හැදෙන්න හරිම වටිනවා අපේ ශක්තියෙන් නැගිටින්න ළමයින්ට පුරැදු කරන එක ඉතාම වැදග් සිතන්න යමක් ඉතිරි කරපු වැඩ ස⁣ටහනක්

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 ปีที่แล้ว +2

    LEARNED A LOT BY WATCHING THIS ,Thanks a lot Udaya Dewamulla and vajira @ Charana TV.

  • @weragoda98
    @weragoda98 5 หลายเดือนก่อน

    අවුරුදු හතරකට පස්සේ බැලුවේ. වේවේක වෙලාවට නිතර අහන වැඩ සටහනක්. සමාජ විවරණයක්, අලුත් වැඩක් අලුත් විදියට හිතන්න උගන්වන, කවියේ අර්ථය අපට සමීප කරවන අර්ථාන්විත වැඩ සටහනක්.
    උදය මහත්මා කවි දිහා බලන විදිය ටිකක් වෙනස් නමුත් එයත් අමුතු විදියක්. ඒත් මට එකග නොවිය හැකි තැන් කීපයක් තියනවා ඒ අතරින් මූලිකම කාරණා තුනක් සදහන් කිරීමට හිතුවා. එකක් නම් වජිර මහත්මා ඒ වේලාවෙත් මතු කළා. එක් අවස්තාවක මෙතුමා වදන් කවි පොතේ අර්ථය අරගෙන ඕල්කට් තුමාට හිතවත්ව ලියපු කවියක් විදියට අධ්‍යාපන ක්‍රමය ගැන විවරණයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම තව කවි කිහිපයක් ඉදිරියෙන් එතුමා නැවත වදන් කවිපොත සිරිත් මල්දම අගහ කරමින් ඒ දේවල් තියනවානම් කියමින් එය අගය කරනවා. එකම පොත එක් වෙලාවක වැරදියි කියමින් අනෙක් වෙලාවට නිවැරදියි කියනුයේ වැරදීමකින් ද? එසේ ත් නැත්තම් තමාට අවැසි දේ කිමට කුමක් හෝ කියන සමහර උගතුන්ගේ ස්වභාවය නිසා ද?
    බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට කියන කවිය වැරදි අර්ථයක් යැයි කියමින් එතුමා ඉදිරිපත් කිනර නිවැරදි ගීතයේ කියන්නේත් එයම නොවේද? අම්මා ද? නැත්තම් බිරිද ද? යන්න පුතාට තේරුම් ගැනීමට, අම්මාගේ අයග වටහා ගැනීමට ගීතයෙන් ඉල්ලීමක් කරන්නේ නැද්ද? ඒ වගේම මේ ගීතයේ අර්ථය ඒ තරම් ලඝු තැනකින් විමසීම උගත් කමේ ලක්ෂණය ද? එහි උගන්වන කතාව ගැන සිතීම යුතු නොවේ ද? ඒ වගේම අම්මා මැන කිරි දීම සම ප්‍රමාණයට කිරි දීම මෙතුමා වැරදියට තෝරා ගත් බවයි පෙනෙන්නේ. මගේ අදහස නම් කවියෙන් කී දෙයම ගීතයෙන් වෙනත් විදියකින් ඉදිරිපත් කර ඇති බවයි.
    මෙතුමා ඉදිරිපත් කරන එකග නොවිය හැකිම කරුණ නම් ගුත්තිල මූසිල සිද්ධාන්තය පිළිබද ඉදිරිපත් කරන අර්ථයයයි.
    කවියක් නම් තමාට කැමති විදියට අර්ථය ගැනීම පාඨකයාගේ එසේ නැත්තනම් සහෘදයාගේ අයිතියි. එහෙත් ආගමික සංකල්ප එසේ තමාට කැමති විදියට අර්ථ තේරුම් කළ හැකි ද? එතුමා ඉදිරිපත් කරන ආකාරයට "බෝසත් ගුත්තිල ද මූසිල ද?" යන ප්‍රශ්නය ඇසීමට පෙර ගුත්තිලා කාව්‍යය තුළින් හෝ සාහිත්‍යය නිර්මාණයක් තුළින් ගුත්තිල මූසිල සිද්ධාන්තය නොකියවා ජාතකට්ඨ කතාව තුලින් ඒ සිද්ධිය කියවිය යුතුය. ආගමික් සංකල්පයක් විවරණය කළයුතු වන්නේ එසේය.
    වත්මන්හි සිටින ඇතැම් දෙව්දත් පරපුරේ උගත්තු දෙව්දත් කළ දේ නිවැරදියි කියමින් කවි යැයි කියා පල් හෑලි ලියමින් ඇතැම් සාරධර්ම සමච්චලයට ලක්කරන බවක් පෙනෙයි. මෙතුමා ඒ කොටසේ අයෙක් යැයි නොසිතමි. එහෙත් විචාරශීලී පණ්ඩිතයෙක් වශයෙන් විශේෂයෙන් ආගමික සංකල්පයක් හෝ අර්ථයක් විවරණය හෝ විවේචනය කිරීමට පෙර ඒ පිළිබද අවබෝධයක් මුල් කෘති පරිශීලනයෙන් ලබා කරන්නේ නම් සුදුසු යැයි සිතමි.

  • @rohanjayasekara7470
    @rohanjayasekara7470 4 ปีที่แล้ว +3

    ඉවරවෙනකම් ඇහුවා ❤️🔥

  • @janakawickramasinghe
    @janakawickramasinghe ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว

    Thanks 🙏🏿 CharanaTv. 😍👍🏼

  • @pramodmadhusankha6635
    @pramodmadhusankha6635 3 ปีที่แล้ว

    Campus jeewithe gananam hariyatm kiwwa❤️

  • @kumakarate5304
    @kumakarate5304 2 ปีที่แล้ว +2

    ජීවිතයට ගොඩක් අවබෝධයක් ඇතිවෙන්න ගොඩක් අඩුපාඩු තිබියයුතුයි අවබෝධයකින් අතහැරීම හෝ ලන්කරගැනීම සාර්ථක මිනිසුන් නිර්මාණය කරයි

  • @Truelife.488
    @Truelife.488 5 ปีที่แล้ว +5

    Thank you so much Charana. Very useful and interesting program . Today collection and explanations are unusual , but very intelligent and interesting . I feel your program is better than sihinayakire . Wish you all the best and good bless you .

  • @nalindarsana2270
    @nalindarsana2270 3 ปีที่แล้ว

    Harima harawath

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 ปีที่แล้ว +1

    very useful programme Vajira, This is timely created one . love your knowledge and presentation. yes do not let the poem die.... great job

  • @lakinduupeksha5667
    @lakinduupeksha5667 5 ปีที่แล้ว +2

    Best Episode ❤

  • @Gayansampath123
    @Gayansampath123 3 ปีที่แล้ว

    කකුල් දෙක අල්ලල වදින්න හිතුන පුංචි ම පුංචි කදුලක් අස්සෙ සතුටු සිනා පොහොට්ටුවත් දෝතට අරන්.

  • @lumadhananjani5582
    @lumadhananjani5582 4 ปีที่แล้ว +1

    👍

  • @dinushalkmali6935
    @dinushalkmali6935 4 ปีที่แล้ว

    Guna nena ❤️❤️❤️

  • @SONGSCOVERGAMYA
    @SONGSCOVERGAMYA 4 ปีที่แล้ว +5

    වැඩසටහනට මෙයා ගෙනල්ලා කිරි හැළියට ගොම බිංදුවක් දැම්මාවත්ද.... වජිර

    • @migidadesilva6104
      @migidadesilva6104 4 ปีที่แล้ว +2

      කොහෙන්ද මේ මී හරක එක්ක ආවෙ???

  • @migidadesilva6104
    @migidadesilva6104 4 ปีที่แล้ว +3

    මේක නන් විකාරයක්. මේ කව්ද. මාර ඇනයක්. පැනිය ගහල ඇවිත්. මෙයා උපදින්න තිබුනෙ වැදිපත්තුවෙ. නිදහස් අද්‍යාපනය ගැන වටිනාකමක් නොදන්න බුරුවෙක්. .🤮😂

    • @Dila263
      @Dila263 3 ปีที่แล้ว +1

      මේ සර්ගේ එක වැඩසටහනක් හරියට බලන්න ඔයා. මේ ජිවිතේට වටිනාම දේවල් කියාදෙන කප්රුකක්.

  • @nayanavithanage2690
    @nayanavithanage2690 8 หลายเดือนก่อน

    ❤❤❤