Manori Kaushi Dissanayake | Kavi 10ta Gee Dahayak | මනෝරි දිසානායක | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง

ความคิดเห็น • 33

  • @manorikaushidissanayake3039
    @manorikaushidissanayake3039 3 ปีที่แล้ว +10

    බොහොමත්ම ස්තූතියි සමස්ත "චරණ " කණ්ඩායමටත් , රහට ගී ගැයූ චතුර මල්ලි, පුන්සඳා නැගණියටත් , හරිම මිහිරට සංගීතය සැපයූ "කුරවි " සංගීත කණ්ඩායමටත්.

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 3 ปีที่แล้ว +5

    ඇයගේ වැඩසටහන ,හරිම ආකර්ෂණීය ,රසවත් ,සුන්දර වැඩසටහනක් , හරිම ආසාවෙන් රස වින්දා.හෘදයාංගම සුබපැතුම් ..❤😍

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว

    අදත් හරිම ආසාවෙන් කවි රස වින්දා .ස්තූතියි.👏👏👏👏👏👏👏👏👍👍👍👍

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 ปีที่แล้ว +4

    පැහැදිලි, ලොකු කතා නැති එහෙත් හරිම අර්තවත් සුන්දර වැඩසටහනක් ආදරණීය මනෝ නංගී විවිධ ඉසව් කරා කවිය විනිවිද දකින්න උත්සාහ කිරීම හරිම සතුටක් සුබපැතුම් හදවතින්ම ..වජිර ඔයත් හරිම සැහැල්ලුවෙන් කතා බහ තුල හැසිරෙන්න ගත් උත්සාහය සාර්ථකයි...❤️❤️

  • @nadithakassapa
    @nadithakassapa 3 ปีที่แล้ว +8

    සුන්දර දෙහෝරාවක්.... කාලය ගතවුනා දැනුනේ නෑ...
    මනෝරි දිසානායක කිවිඳියත් වජිර ජයවර්ධන සහෘදයාණනුත් සමග අපේ ආදරණීය මියැසි යුවල, චතුර ගයාන් ජයනෙත්තිත් පුන්සදා මියැසිත් කුරවි සන්නාදත් තවස් සුන්දර කලා ඒ විනාඩි 120. චරණ ඇතුළු
    සැමට ස්තූතියි 💐💖

    • @kuravi
      @kuravi 3 ปีที่แล้ว +2

      ස්තුතී..♥️

    • @chathuragayan8568
      @chathuragayan8568 3 ปีที่แล้ว +2

      ❤❤

  • @manikamnk4961
    @manikamnk4961 3 ปีที่แล้ว +3

    harima sundara wada satahank ❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 ปีที่แล้ว +8

    මියැසි හා චතුර හරිම රහට තම ගායන පරාසයන් තුල හරිම මිහිරට ගයනවා වාද්‍ය මංඩලයට හා සියලුම ශිල්පීන්ට ආදරය සෙනෙහස පුදමි..සුබපැතුම් ❤️❤️

    • @chathuragayan8568
      @chathuragayan8568 3 ปีที่แล้ว +2

      ❤❤🙏

    • @kuravi
      @kuravi 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතී…

  • @danushkatharangi5437
    @danushkatharangi5437 3 ปีที่แล้ว +3

    ලස්සන කවි තේරීමක් , කතා බහක්...ස්තූතියි මේ වෙනුවෙන් කැප වුනු සියලු දෙනාට ❤️

  • @artsunil9345
    @artsunil9345 3 ปีที่แล้ว +4

    ජයවේවා

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +4

    ලස්සන විචාරයක් හරිම අගෙයි කෞෂී හොද වැඩ සටහනක් ❤️❤️ ස්තූතියි චරණ

  • @rukmananurudda5595
    @rukmananurudda5595 3 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් රස වින්දා.හෘදයාංගම සුබපැතුම්

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    වටිනා අදහස් සවනට ලං කරදුන් කිවිඳියටත් කතනයේ සොදුරැ බව රැදි වජිරටත් සංගීතයටත් මදුර ගායනයටත් ස්තුතියි

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 ปีที่แล้ว +3

    Very good program ,,why this program we can't get ????only වර්ණ Tv ,,,,,

  • @Lalith152
    @Lalith152 3 ปีที่แล้ว +3

    It a good program. I like it so much 💚💚💚💚

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +3

    I am 40 years in overseas and love to watch this program.

  • @kasunchandima93
    @kasunchandima93 3 ปีที่แล้ว +3

    🖤🖤🖤🖤🎶

  • @snavoice9212
    @snavoice9212 2 ปีที่แล้ว

    ආදරේ හැමදාම 🙏🙏

  • @travelwithsaku3835
    @travelwithsaku3835 3 ปีที่แล้ว +3

    ❤❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +5

    patha idan api awe namal puja karanna ! 🙏

  • @samwija4377
    @samwija4377 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @chamathniroshan
    @chamathniroshan 5 หลายเดือนก่อน

    මුළ මතක් කරපු එක හොදයි නංගි... පෙලක් අය ඉන්නවා මුළ නැතුව මැදින් කියන අය.... මුළ කියන්න ලැජා අය.... ඔබට බුදුසරයි ... අති විශේයයි...🎉🎉🎉🎉🎉😂😂❤❤❤❤❤

  • @manikamnk4961
    @manikamnk4961 3 ปีที่แล้ว +3

    මටත් මගේ අතීතය මතකයට අවා එ් කාලේ අපිත් පද හතරෙ කවි හදමින් ලිපි ලියමින් කාලයක් ගෙවී ගියා .

  • @sulochanasewwandi2540
    @sulochanasewwandi2540 หลายเดือนก่อน

    ඌරාපොල මිතුරියෝ අපි .අදටත් මිතුදම එහෙමමයි ඒත් අපිට කවි ලියන්න බෑ කෞශිට වගේ ❤

  • @chamathniroshan
    @chamathniroshan 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 2 ปีที่แล้ว

    ඔයාගෙ කටහඩ ත් කවියක් වගේ

  • @artsunil9345
    @artsunil9345 3 ปีที่แล้ว +5

    කැමතියි නමුත් තව දේ ගන්න පුලුවන් නමුත් අලුත් වැඩ සටහනක් ගරැ කරනවා වජිර

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +6

    රූපවාහිනීයට වඩා හොදයි