අමෙන් රා කුමරියගේ ශාපයේ බිහිසුණු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #369 #gayansandakelum #ravana #chakra

ความคิดเห็น • 99

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +16

    ඔබතුමා ගත් තීරණය ගොඩ ගොඩාාාක් වටිනව ඒත් අපිට ලබාදෙන දැනුම මිලකල නොහැකි තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +5

    අමෙන්රා👍👍👍 සියලු විස්තර දැන ගන්න කැමැත්තෙන් ඉන්නවා. 369☀️🇱🇰🌏♥️ සුබ පැතුම්.,සිව් හෙළයට ජය වේවා.

  • @Sunanda-it7zv
    @Sunanda-it7zv ปีที่แล้ว +10

    ආයුබොහෝ වේවා හෙළයට පෙම්බැඳී අභීත හෙළයානනේ 🙏 🌻🙏

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +18

    ගීතමය විරාම නැත්තම් live එක අහන්න පුලුවන්නම් .... සින්දු අහනකොට මෝරාල් කැඩෙනවා...👍

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @krishtorathna2774
    @krishtorathna2774 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි

  • @pradeepkumara4439
    @pradeepkumara4439 ปีที่แล้ว +3

    සුබදවසක් ගයාන්. ස්තුතියි තවත් වෙඩසටහනකට.. ඔය වගේම දෙයක් අපේ රාවණ මහා අදිරාජයාගේ සීගිරියේ තිබුන වස්තුව එංගලන්තයට අරන් ගියා HCP Bell අත්ලු කට්ටියට උනා කියලා අර ඇස් දෙක අන්ද වෙච්ච සීයා කියලා තිබුනා... සුරිය ගුණසේකර මගත්මයා aurudu ගානකට කලින් සඳහන් කරා.
    🙏❤කිසිම දෙයක් බැහැර කර නොහැක. එකිනෙකට ගැට ගැසී අත.. සුවපත් වේවා. 🙏

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 11 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙව් රජු ප්‍රධාන සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා කායික මානසික පීඩනය දුරුවේවා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා
    ❤️ආදරෙයි 😊💐

  • @mallicreations1146
    @mallicreations1146 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 ปีที่แล้ว +5

    ජය වේවා ❤ සහස්‍රමුක රාවණා❤

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 ปีที่แล้ว +2

    දියුණුවෙන් දියුණුවට පත්වේවා!

  • @sweetygirl5823
    @sweetygirl5823 ปีที่แล้ว +2

    ඔබතුමා ට බොහොම ස්තූතියි ... අපිට ලබා දෙන දැනුම ට .. 🙏🙏🙏🙏🙏

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว +1

    Dan ඔබතුමා gea කතාව හොඳින් ahanawa.. බොහොම pin .සියලු දෙනාටම නිවන් අවබෝධ වෙන්න mea pin hathu වෙත්වා ...t.s.

  • @ndlnirmalndl
    @ndlnirmalndl ปีที่แล้ว +3

    ජයවේව!! අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @affectionatemarketing2096
    @affectionatemarketing2096 ปีที่แล้ว +9

    ලංකාවතාර සූත්‍රය ගැන කියපු කොටස දාන්න පුලුවන්ද? මුලු සූත්‍ර විග්‍රහයම දාන්න පුලුවන්නම් සුපිරි.

    • @priyankamahesh1848
      @priyankamahesh1848 ปีที่แล้ว +2

      ඒක හොඳ යෝජනාවක්.ලංකාවතාර සූත්‍රය ගැන මම අහන්න හිටියේ.

    • @giith
      @giith ปีที่แล้ว +2

      ඔවු ඒ ගැන ලොකු විස්තරයක් කරන්න.ගොඩක් වටිනවා.

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 ปีที่แล้ว +5

    අමෙන්රා කුමරියගේ මමිය ලංකාවේ දියවන්නා ගව ගාලට රැගෙන ආ යුතුයි , එහි වයසක කසිකබල් මීගවයො ටිකවත් ඉවරවෙයිද බලන්න, සමහර විට මමිය ඉවරවෙයි😂😂😂

  • @osandavithanage831
    @osandavithanage831 ปีที่แล้ว +3

    ජය ශ්‍රි ....!!!!!

  • @vishwavlogs2024
    @vishwavlogs2024 ปีที่แล้ว +3

    ජය වේවා 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    API Enna ratatA den welawa10..30... Gayan sirta budusaranai ...harima wedagath me weda satahana ..mewa aththa mama ahanne harima aasawen ..oba thumata godak pin ape perani muthun miththan ge awa dena ganna.. budusaranai..🙏🙏🙏🙏🙏❤❤️❤️❤❤❤🙏🌞🌜

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 11 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඉතිරි වැඩසටහන් ටිකත් දාන්න

  • @ruwans.disanayaka4837
    @ruwans.disanayaka4837 ปีที่แล้ว

    මහා රාවණයන්ගේ පිහිටයි.තෙරුවන් සරණයි

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ijogn345
    @ijogn345 ปีที่แล้ว +2

    ජය ශ්‍රී ...🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 💖💖✋✋

  • @dharmarathnasamarasinghe6372
    @dharmarathnasamarasinghe6372 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +2

    මේ තරම් වටිනා ඉතිහාසයක් ඇයි මේ දරුවන්ට උගන්වන්නෙ නැත්තේ.පුතාට තෙරුවන් සරණයි.

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය ปีที่แล้ว +2

    ඇත්ත අපිට ගීත අහන්න ඕනම නෑ ☺️

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි ඔබට.

  • @ndesilva1107
    @ndesilva1107 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว

    yaluwa.......dawasaka...hamu.wemu.......ethek...oba.thumage...weda...piliwela...digatama...karagena...yanna....MAHA.RAWANA

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว

    ස්තුති

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw ปีที่แล้ว +1

    sthuthi

  • @SebastianAurora-zm5ot
    @SebastianAurora-zm5ot ปีที่แล้ว +1

    Can we listen to chakra FM from normal radio ? What is the frequency?

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว +1

    Theruwan saranai siyalu devi pihitai

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 ปีที่แล้ว +1

    සිව්හෙලය ට ජයවේවා ❤❤❤❤

  • @tharusharanaweera6924
    @tharusharanaweera6924 ปีที่แล้ว

    ඉක්මනින් අනිත් කොටසත් දාන්නකෝ..❤

  • @sameeavissawella837
    @sameeavissawella837 ปีที่แล้ว +2

    ටයිටැනික් නැවත් ගිලුනේ මමියක් අරන්ගියපු නිසාදේද? එපිලිබදවත් පොඩ්ඩක් පැහැදි කරන්න.මහා රාවණ සුරිදු පිහිටයි ඔබටත් සිවුහෙලයටත්

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +2

    ආයිබෝවන් ගයාන් මැතිතුමනි.ටයිටැනික් නැවේ අරගෙන ගියේ ඒ මමිය නේද.

  • @thusithaaruna3338
    @thusithaaruna3338 ปีที่แล้ว

    Maru ethatama hodaai

  • @sandayanilmini7417
    @sandayanilmini7417 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @lanka6923
    @lanka6923 ปีที่แล้ว +1

  • @litech8433
    @litech8433 ปีที่แล้ว +1

    Obathumata apita laba dena danuma milakala nohaki obathumata yodabala sakthiya labewa theruwan saranai 🙏🙏🙏

  • @hinproducts2351
    @hinproducts2351 ปีที่แล้ว +1

    ටයි ටනික් නැවටත් සම්බන්ධව තියනවා නේ එ කුමරියගේ මාමිය

  • @erandajeewa1030
    @erandajeewa1030 ปีที่แล้ว +1

    Man dawase weda araba karanne Obathumage me FM nalikawa ahagena Obathumata godak pin mewei dewal walin apiwa denuwath karanawata... Obathumata maha ravana pihitai

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me ปีที่แล้ว +1

    Helayata jaya jaya jaya veva....

  • @renukasamarakon6883
    @renukasamarakon6883 ปีที่แล้ว +2

    Jaya wewa sahasra muka rawana

  • @dharmanandani3922
    @dharmanandani3922 ปีที่แล้ว +1

    Theruwansaranai rawana shakthiya noaduwa lebewa!!!

  • @Lakshan_Gamagedara
    @Lakshan_Gamagedara ปีที่แล้ว +2

    ගයාන් අයියා කෝ චක්‍රාරායුධය 😒💔

  • @harshakuma5
    @harshakuma5 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼❤

  • @gayandeshpriya5304
    @gayandeshpriya5304 ปีที่แล้ว +1

    ❤😊

  • @gayandinuka2279
    @gayandinuka2279 ปีที่แล้ว +2

    🙏🙏🙏👍

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 6 หลายเดือนก่อน

    මාත් අහන්නේ කුවේට් ඉදං

  • @shaniamaya6369
    @shaniamaya6369 ปีที่แล้ว +1

    Me minissunta molayak nadda haththike.මෙච්චර දේවල් වෙද්දි අදාල රටට ආයෙ ගිහින් මිහිදන් කරන්න ඕනි කියල ඇයි එකෙක්වත් හිතුවෙ නැත්තෙ.🙄🙄🙄

  • @StayinSL
    @StayinSL ปีที่แล้ว

    හෙළයට ජය ❤❤❤

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    හරි උන් කරපු දේ වැරදි ඒත් එච්චර මිනිස්සු මැරෙනවා නම් ඕතන හිටිය එකෙක්ට බැරි උනාද ඕකට ගිණි තියලා දාන්න

    • @kusumnandasena962
      @kusumnandasena962 ปีที่แล้ว

      ඊලගට.ඔයත්.ඒ.ශාපයට.ලක්වෙන්නද.හදන්නෙ.
      ඔයමමිය.ඊජිප්තූවේ.අමේන්රාකුමරිය.තිබුනතැන.තැන්පත්කලානමි
      හරි.ගවිරවසහිතව

    • @rohanalanka01
      @rohanalanka01 ปีที่แล้ว

      @@kusumnandasena962 ඒකත් එහෙමද. ඒක තමයි කරන්න ඕනේ ඒත් ඒ දේ කරනකොටත් මිනිස්සු මැරෙන්න පුළුවන් නේ

    • @rohanalanka01
      @rohanalanka01 ปีที่แล้ว

      @@kusumnandasena962 මලමිනී තියන් ඉන්න ඉන්න උන්ට මෙහේ ජීවත් වෙන්න අවස්තාවක් දීමක් තමයි මටනම් පේන්නේ

    • @rohanalanka01
      @rohanalanka01 ปีที่แล้ว

      @@kusumnandasena962 ඉතින් ඒක විනාශ කරොත් මොකද

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w ปีที่แล้ว +1

    🙏🌹❤️

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය ปีที่แล้ว +1

    මේ මමිය නේද ටයිටැනික් නාවේ අරන් යන්න ගිහින් නැව ගිලුන කියලා කියන්නේ
    නැව ගිලෙන්න හේතුව මේ මමිය කියලාත් කියනවා

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐💐

  • @pLwMp3475
    @pLwMp3475 ปีที่แล้ว +2

    ට්‍යිටනික් කේදවාචකය

  • @chinthasurangani639
    @chinthasurangani639 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @shiromibandara6676
    @shiromibandara6676 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @SewwandiTharaka-ru3ex
    @SewwandiTharaka-ru3ex ปีที่แล้ว +1

    ❤ ❤ 💪 💪

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 ปีที่แล้ว +2

    ටයිටැනික් නැවේ තියෙන මමියෙ ශාපය ඇත්තක්ද

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว

    ow...eda....MAHA..RAWANA....wuneth.....AMUN.RA....wuneth.....mamama...thama........ethakota....AMEN.RA....kiyanne...kawuda...kiyala...oba...dannawada......DEDIMUNDA

  • @nirogamage9091
    @nirogamage9091 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @MM-Vlog0804
    @MM-Vlog0804 ปีที่แล้ว +1

    Well don son

  • @thisararahubbathda8986
    @thisararahubbathda8986 ปีที่แล้ว +1

    කට හඩ වේනස්

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏😍💐

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    ශ්‍රී ලාංකීයද නැතිනම් සිරි ලාංකීයද? මිසර සහ හෙළයේ අතර විවාහහයන් සිදූවූවාද.

  • @tvslu8557
    @tvslu8557 ปีที่แล้ว +1

    Titanic nawa winasa wima

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +1

    ගයාන් අයිය පෝස්ට් එකක් දාල තිබ්බා කවුද කන්ටෙන්ට් හොරකම් කරල වීඩියෝ දානව කියල ... ඔයා කතා කරන්නෙ ඔයාගෙ පුද්ගලික දේපලක් නෙමෙයි ... රටේ ඉතිහාසය ... ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට වඩා වැඩි ලොකු ඉතිහාසයක කරුනු ඔයා ලඟ තියෙන්න පුලුවන් ... ඔයා මේව සමාජගත කරන්නෙ මේව මිනිස්සුන්ට දැනගන්න නේ.. ඉතිං ඒ දේවල් ආයෙ මිනිස්සු කතා කරද්දි ඇයි ඔයාගෙ හිත රිදෙන්නෙ... ඔයා ඉතිහාසය කන්ටෙන්ට් එකක් විදියට පාවිච්චි කරල කරන්නෙ මූලිකවම මුදල් ඉපයීමේ පරමාර්තෙන් ද?

  • @LahiruGamage-f6s
    @LahiruGamage-f6s ปีที่แล้ว

    Taitanic ganada kiyanna yanne

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    එක හොදයි ගිත ඔන නැ

  • @SusanthaLalani-o7q
    @SusanthaLalani-o7q 6 หลายเดือนก่อน

    හෙලයට පෙම් බදින ඔබ කව්ද

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 💖💖✋✋

  • @rumaa1378
    @rumaa1378 ปีที่แล้ว +1

    🙏

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 ปีที่แล้ว +1

  • @wktilochana4303
    @wktilochana4303 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏🏻🌹

  • @shavinnimsara2114
    @shavinnimsara2114 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dulakshinawanjana5234
    @dulakshinawanjana5234 ปีที่แล้ว +1

    ❤❤

  • @rasikajayarathne
    @rasikajayarathne ปีที่แล้ว

  • @sanjeewanihettigoda2207
    @sanjeewanihettigoda2207 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 ปีที่แล้ว

    🙏

  • @nishanbandara9820
    @nishanbandara9820 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Isha5579-s8d
    @Isha5579-s8d ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @ijogn345
    @ijogn345 ปีที่แล้ว +1

    ❤❤❤

  • @NamalNamal-cg1fr
    @NamalNamal-cg1fr ปีที่แล้ว +1

    🙏🙏🙏🙏