Finland කියන තරම්ම Boring ද? | Harshana Dissanayaka | Finland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • #finland #visa #harshana #dissanayaka #hiruni
    මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland වල අපේ ජීවිතේ තවත් එන් සුන්දර දවසක් පිලිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
    Hello I’m Harshana Dissanayaka. Dear Subscribers, Today our video is about a beautiful day in our life. Keep writing your ideas on comment sections. Thank you for watching us.
    FIN EDUCATION CONSULTANTS
    +9476 05 13715 | +35841 79 13715
    Fin Education FB Page :- / finlandeducationn
    Facebook page :- / harshanadissanayakafin...
    Tiktok :- www.tiktok.com/@harshanadissa...

ความคิดเห็น • 10

  • @piyoshidev5381
    @piyoshidev5381 หลายเดือนก่อน +1

    Me video dakka special ma de thama ehe mihissu harima nidahas ekiyanne sahalluwen inne stalls thibba unath kalabala gathiyak na,
    Knife ekath maru lassanai

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 หลายเดือนก่อน +1

    නියමයි.❤❤❤සතුටුයි😊😊

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm หลายเดือนก่อน

    Nyamai...lassanai

  • @ChamithMadushan-nm2qt
    @ChamithMadushan-nm2qt หลายเดือนก่อน

    Wow❤❤❤

  • @weera3945
    @weera3945 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊😊

  • @enavigator3821
    @enavigator3821 หลายเดือนก่อน +2

    අම්මෝ ඔව්, පට්ට සීතලයි 😨🥶🥶🥶🥶😰. හර්ෂන අයියාටත් ලංකාවට වෙලා සින්දුවක් කියාගෙන ආතල් එකේ ඉන්න තිබ්බා. අපරාදෙ! ඔයාගේ හැකියාව.

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน +2

      මේ හර්ෂණ දිසානායක කියන මෙයා ලංකාවෙ අර පොඩි කාලේ ළමා සිංදු කියපු ගායකයා නෙවෙයි නේද 🙄🙄

    • @enavigator3821
      @enavigator3821 หลายเดือนก่อน +1

      @@captainnemo3958 ඔව් එයා තමයි.
      ඉරෙන් හදෙන් එලිය අරන්
      ගහෙන් වැලෙන් සුවද අරන්
      ඇලෙන් දොලෙන් සිසිල අරන්
      අපිට සැදුනු අපේ ලෝකයේ
      සතුටු වෙන්න එන්න යාලුවේ
      අපිට සැදුනු අපේ ලෝකයේ
      සතුටු වෙන්න එන්න යාලුවේ

  • @lakshananuranga6428
    @lakshananuranga6428 หลายเดือนก่อน

    PISSUWAK THAMI MARU AH