ජීවත් වෙන්න වැඩියෙන්ම හොඳ Finland ද? Sweden ද? | Harshana Dissanayaka | Finland
ฝัง
- เผยแพร่เมื่อ 22 มี.ค. 2024
- #finland #visa #harshana #dissanayaka #hiruni
මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ සති අන්තයක අපි Sweden බලා ගිය ගමනක් පිලිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
Hello I’m Harshana Dissanayaka. Dear Subscribers, Today our video is about a trip to Sweden from Finland in a weekend. Don’t forget to subscribe our channel . Keep writing your ideas on comment sections. Thank you for watching us.
FIN EDUCATION CONSULTANTS
+9476 05 13715 | +35841 79 13715
Fin Education FB Page :- / finlandeducationn
Facebook page :- / harshanadissanayakafin...
Tiktok :- www.tiktok.com/@harshanadissa...
මුළු වීඩියෝවේම ගුණාත්මක බව පැහැදිලිව සාරාංශ කළ මෙම වීඩියෝවේ හොඳම කොටස වැසිකිළි පෙන්වීමයි
Always stay in happy guys. All the best for all your works!!
I regularly watch your videos. Good luck to both of you. Additionally, could you please create a thumbnail that includes elements from the video
showing off the toilet is the best part of this video which clearly summarized the quality of the whole video
Wow❤
හරිම ලස්සනයි ❤❤
❤
අපි Turku එන්න ඉන්නෙ මේ july වල.. මේක දැනගත්ත එකට සතුටුයි... ❤
වැඩියෙන්ම හොඳ Finland ද? Sweden ද?
akke aiye supiri video eka. thawa videos karanna. podi adahasak thiyenawa puluwan nam karanna. video eke godakma oyala dennawa penwanawata wada location eka pennana gaman katha karanna puluwan nam thawa hondai kiyala hithenawa. denna lassanai eake aduwak naha. apitath aasai location eka balanna. voice eka ahunoth athi dan hondata purudui ne apita oyala dennawa. tikak pennuwata kamak naha digatama penwaddi tikak bhoring wenawa. mage adahasak vitharai. anyway good luck. thawa content hadanna api innawa oyala ekka.
Thank you idea ekata.issarahata api e wage try karannam.Thank you apith ekka innwata 😍😍😍
Aiye Europe awith company ekk ptn gnn plwn d apit
Api espoo
Wow very cheap ❤