ගීසා පිරමීඩය ඇතුලේ Subterranean කුටිය දක්වා ගමන | Underneath the Great Pyramid of Giza

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 134

  • @bauthika
    @bauthika  2 หลายเดือนก่อน +40

    නිකමට හිතලා බලන්න! වසර 4,500කට කලින් පිරමීඩ නිර්මාණය කරද්දි (අපි හිතමු ඒ තරම් සුලු කාලයක් පරණයි කියලා) අද වගේ විදුලි ආලෝකයක් තිබුනේ නෑනේ, එහෙනම් දැලි සලකුණු බින්දුවක් වත් නැති වෙන්න මේ පිරමීඩ ඇතුලේ ගල් බිත්ති නිර්මාණය කරලා තියෙන්නෙ??? 🤔 🔺

    • @novathetraveler
      @novathetraveler 2 หลายเดือนก่อน +1

      ඒකත් ඇත්ත.

    • @dumindachanaka8175
      @dumindachanaka8175 2 หลายเดือนก่อน +2

      thankyou bro,හැබැයි මංඑක channel එකකමේ පිරමීඩ වෙනත් ශක්ති ප්‍රබවයක් සම්ප්‍රේශනය සදහා යොදා ගත් බව කිව්වා,ඒකට හේතුවක් විදිහට එක උමගක පිලිස්සුන සලකුනු දක්නට තියෙනව කියලත් කිව්වා,tag knowledge channel එක,හැබැයි එකක් පැහැදියි,මේවායේ කැපුම් ,පිරමිඩ,serapium of saqqara සදහා තාක්ශනය යොදා ගත්තේ නිකමට නොවන බව ,එයට හේතුව තමයි අභිරහසට යතුර,ඔබට ගොඩක් ස්තුතියි මිත්‍රයා,අපට මේ ගැන කියනවට.

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +6

      @dumindachanaka8175 ඔව් සහෝ ඔය පිලිස්සුණු සලකුණු වගෙ සලකුණු දකින්න ලැබෙන්නෙ එක තැනක්. ඒක පිලිස්සුණු සලකුණකට වඩා රසායනික ප්‍රතික්‍රියාවක් නිසා සිද්ද උන හානියකට සමානයි කියලා සදහන් වෙන්නෙ.
      තවත් පුදුම හිතෙන කාරණයක් තමයි සහෝ පිරමීඩය ඇතුලෙන් එලියට අගල් කිහිපයක් තල්ලු වෙලා තියනවා කියලා හදුනාගෙන තියනවා. හරියට ඇතුලේ විශාල පිපුරුමක් සිද්ද වෙලා වගේ. මේ නිසා පිරමීඩ යම් කිසි ශක්ති බලාගාරයක් වශයෙන් යොදාගත්තා කියන තරමක් දුරට සනාථ කරනවා.
      මොනදේ උනත් වැදගත්ම කාරණය තමයි කොහොමද මේ පිරමීඩ ඉදිකරේ? ලෝකඩ ගල් කටු වලින් පුලුවන්ද මේ වගෙ නිර්මාණයක් ඉදිකරන්න?
      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

    • @lankanandachandrakumara8756
      @lankanandachandrakumara8756 2 หลายเดือนก่อน +3

      රුසියාවේ කෝලා අර්ධද්වීපයේ තියෙන පිරමීඩ මීට වඩා විසාලයි නේ, ඒවා ගැන තියෙන තොරතුරු මොනවාද ?

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +4

      @lankanandachandrakumara8756 අපි ඒ ගැනත් හොයලා බලමු සහෝ👍

  • @nishanthapriyadarshana8352
    @nishanthapriyadarshana8352 2 หลายเดือนก่อน +15

    ඔයා සුපිරි දක්ශ කොල්ලෙක් 👍 මෙ රටට අවශ්‍ය ඔබ වගෙ දරැවන්... ජය වේව.......💪🏼

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 2 หลายเดือนก่อน +6

    🎉 ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ස්තුතියි

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි අදහස් වලට ❤️👍

  • @ShanPriyadarshana-h6e
    @ShanPriyadarshana-h6e 2 หลายเดือนก่อน +15

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.බොහෝම ස්තුතියි . මේ ගැන තවත් විස්තර ඉදිරියට බලාපොරොත්තු වෙනවා..

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍 පිරමීඩය ඇතුලේ තියන අනිත් තැන් ගැනත් විඩියෝ හොයාගෙන දාන්නම් 👍🔺 ස්තුතියි අදහස් වලට.

  • @Samantha-v3f9m
    @Samantha-v3f9m 2 หลายเดือนก่อน +3

    ❤ Attatama godak asawen baluwa mn meka. Pahugiya dawas tikema baluwet pyramid gana. Thawat vistara karala videos Danna godak sthuthi Sahodaraya. Kruthuhalayen balana ekak singhalen dammata.❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍 මමත් බලන්න කැමතිම තැනක්. තව විස්තර හොයලා සිංහලෙන් දාන්නම් 👍👍

  • @anomakarunarathna2867
    @anomakarunarathna2867 2 หลายเดือนก่อน +15

    මෙවා තමයි ඇත්ත තොරතුරු . බහුබූත බොරු අත්බූත කතා නැතුව ඇත්ත කෙලින්ම පෙන්නනවා🎉

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤️👍

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 หลายเดือนก่อน +9

    Egipt ගියා වගෙ අද්දැකිමක් ගන්න පුළුවන් Assassin creed origins play කරානම් ❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      ඒ කතාව ඇත්ත සහෝ👍 Black myth wukong play කරාද?

    • @DammanandaNanda
      @DammanandaNanda หลายเดือนก่อน

      @@Dimuwa_Gaming_YT super 🇱🇰👀😁

  • @trewinberenger6994
    @trewinberenger6994 2 หลายเดือนก่อน +4

    ශක්ති බලාගාර වගේ. මාර වටිනවා වීඩියෝ එක ❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @lalsekara1675
    @lalsekara1675 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගෙ ඉදිරිපත් කිරීම visistai ,බොහොම ස්තුති, තවත් එවැන්නක් ඉදිරිපත් කරන men ඉල්ලා සිටිනවා ❤.

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබේ වටිනා අදහස් වලට ❤️👍 මේ දෙවනි කොටස th-cam.com/video/WCMvGRWi-yA/w-d-xo.html

    • @padmapadidilian5488
      @padmapadidilian5488 2 หลายเดือนก่อน

      පරිස්සමෙන්..මිට පෙර

    • @padmapadidilian5488
      @padmapadidilian5488 2 หลายเดือนก่อน

      Be careful..people who went inside have died unexpectedly and mysteriously..

  • @umeshjayashan729
    @umeshjayashan729 2 หลายเดือนก่อน +4

    ගොඩක් ආසාවෙන් යන්න බලන් ඉන්න තැනක් ❤️ ගොඩක් ස්තූතියි දැනුම ලබාදෙනවට ❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍 ඇත්තටම පුදුම හිතෙන තැනක් 🔺

  • @ShanPriyadarshana-h6e
    @ShanPriyadarshana-h6e 2 หลายเดือนก่อน +11

    මට නම් හිතෙන්නෙම මේව ඉදිකලේ වර්තමානයේ ජීවත් වෙන මිනිසුන් නෙවෙයි. අතීතයේ පැවති ඉතාම දියුනු ජීවීන් කොට්ටාශයක් වෙන්න ඕන. සමහර විට වෙනත් ලෝකෙකින් පැමින මෙහි ජීවත් උනු අය වෙන්නත් පුලුවන්

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ👍 සමහරවිට ඒ නිසා වෙන්න ඇති අපිට මේ නිර්මාණ ගැන කිසිම අදහසක් නැත්තෙ.

  • @tehanranga3682
    @tehanranga3682 2 หลายเดือนก่อน +4

    ගීසා පිරමීඩ අපිට හිතාගන්න බැරි තාක්ෂණයක් ඒ කාලේ තිබිලා තියේ මේවා හැදුවේ ඇයි කියලා තාම හරියට කවුරුත් දන්නේ නෑ පිටසක්වලයන් කරපුවා කියලත් පිලිගන්න වෙනවා මෙච්චර ලොකු ගල් කුටි හරි කෙලින් තියලා පිරමීඩ හදන්න පුලුවන් තාක්ෂණයක් ඒක හිතාගන්න අමාරුයි ඇත්තටම ගීසා පිරමීඩ හදපු ඇත්තම හේතුව අපිට කවදාවත් දැන ගන්න ලැබෙන් නෑ

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ 👍

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 2 หลายเดือนก่อน +1

    ඇත්තටම පුදුම නිර්මාණ . ඉදිරිපත් කළ ආකාරය විශිෂ්ඨයි .ස්තූතියි ඔබට ❤🎉

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඔබේ අදහස් වලට ස්තුතියි ❤️👍

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari หลายเดือนก่อน

    හරීන වටිනවා ඔබගේ ව්ලොග් එක........ මම කලින් කියෙව්වා ඊජිප්තු අභිරහස් කියනපොත.
    ඒක සම්පුර්ණ සත්‍ය කතාවක්. ගවේශකයෙක් හරීම අමාරුවෙන් අවසර අරගෙන පිරමිඩය ඇතුලේ ගතකළ රැයක්. ඔහු මුහුණදුන්
    භයානක අවස්තා........ ඒකෙත් මේ විදිහටම විස්තර තියනවා. ඔහුරජුගේ කුටියට පවාගිහින් තියනවා.(මා කියවූ පොතේ සදහන් කරුණුයිකිවේ)
    ඊජිප්‍ර්තු අභිරහස් රංජිත් කුරුප්පු........!
    කොහොම උනත් ඔබට ඉතාම ස්තුතියි........❤

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට ❤️❤️👍 කියවලා බලන්න වටින පොතක් 👍

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 หลายเดือนก่อน +2

    හමාස් ලා හාරල තියෙන උමං මාර්ගත් සෑහෙන මහන්සි වෙලා හදලා තිබෙනවා වර්තමානයේ . ඒක පැත්තකින් තියමු,ඇත්ත වශයෙන්ම දැන් මේ පිරමීඩ හදන්න එතරම් ශක්තියක් වැය කලේ ඇයි ? සමහරවිට පෘථිවිය සමබර කරන්නනට ද ? ස්තූතියි !

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 එයාලට මේ නිර්මාණය ඉදිකරන්න තාක්ෂණයක් තිබුන නිසා තමයි ඔවුන් ඒ දේ කරලා තියන්නෙ. නැත්තම් ඇයි මේ තරම් සංකිර්ණ නිර්මාණයක් ඉදිකරන්න මහන්සි වෙන්නෙ? ඔයා කිව්වා වගෙ සහෝ පෘථිවියේ උතුරු අර්ධගෝලය ගීසා පිරමීඩය නිර්මාණය කරන්න යොදාගෙන තියන අනුපාත වලින් නිරූපණය කරනවා. යම් කිසි වැදගත් කාරණයක් සදහා ඉදිකරපු නිර්මාණයක්.

  • @nayanapadmini6006
    @nayanapadmini6006 2 หลายเดือนก่อน +1

    හරිම පපැහැදිලි.❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤️👍

  • @KanthiMangalika-z3b
    @KanthiMangalika-z3b หลายเดือนก่อน +1

    Ma pirameeda dhakka athula nam balanna giye na vasara 4k ma egypt wala hitiya eyala kiyanne pirameeda walata haran kiya pirameeda thiyena nagare nama al haran ma hitiyeth ema nagare

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ස්තුතියි අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ❤️👍

  • @wbantfdo
    @wbantfdo 2 หลายเดือนก่อน +1

    මෙවන් වටිනා වීඩියෝවක් එවීම ගැන බොහෝ ස්තුතිවන්ත වනවා 30 අගෝස්තු 2024

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි අදහස් වලට ❤️❤️👍

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 2 หลายเดือนก่อน +1

    අනිත් තැන් වලට යන ඒවත් දෙන්න.. thanx

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ 👍

  • @jayathissa55bandara
    @jayathissa55bandara หลายเดือนก่อน

    නියමයි....❤🎉

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @Zwileofficial
    @Zwileofficial 2 หลายเดือนก่อน +3

    අයියේ ඊලග video එකෙන් alien ල ඇත්තද නැත්තද සාදක මොනවද කියලයි ඒලියන් ල කියන්නෙ අපේ අනාගතේන් ආපු අයදයි කියලා video එක දාන්නකො. Please . ඔයාගෙන් විතරයි විශ්වාසෙන් ඉල්ලන්න පුලුවන්. Thank you ❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      හරි සහෝ ටික කාලයක් දෙන්නකො 👍👍

  • @udithsamarakoon34
    @udithsamarakoon34 2 หลายเดือนก่อน +2

    අපූරුයි
    පිස්සු හැදෙනවා

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඇත්තටම ගිහින් බලන්න හිතෙනවා නේද? 👌

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 2 หลายเดือนก่อน +3

    මෙව්වා හැදීමේ අරමුණ පැහැදිලි නැහැ නේද??
    අව්වෙන්, වැස්සෙන්, හුලගෙන්, බේරෙන්නද??
    යම් වස්තු සමූහයක් තැන්පත් කර තිබුනා වත්ද??
    ඒ ගැනත් යමක් ලියාගෙන ගියානම් හොඳයි වගේ.
    ඉස්සර රජවරු මැරුණම ඔව්වෑයේ තැන්පත් කළා කියලත් අහලා තියනවා.
    උමං හදලා තියෙන්නේ ඒ ස්ථාන වලට ලේසියෙන් යන්න බැරිවෙන්න. ස්වබාවික වියසන වලින් බේරෙන්න මෙව්වා හැදුවා කියලා හිතන්නත් හිතෙනවා. කොවිඩ්, මැලේරියා, වගේ වෙනත් දුරබික්ෂ බෝවෙන රෝග වලින් ආරක්ෂාවීමට එහෙම.

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      මමී තැම්පත් කරා කියන එක නම් බොරුවක්. මේ විස්තර ටික බලන්න සහෝ👍
      පිරමීඩ ගැන(About Pyramids): th-cam.com/play/PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW.html

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 2 หลายเดือนก่อน +4

    මෙ පිරිමිඩ ඔය කියනකලෙට වඩ පරනයි ඔවා හදලා තියෙන්නෙ මිනිස්සුමයි මිනිස්සු දියුනුවෙලා තක්ශනයත් දියුනු වෙලා ඔක්කොම අන්තිමට වඩ වෙලා ගිහින් එකල්ලා අය මුල ඉදලා අය මෙ යන්නෙන් නෙ තම අපි ඔතමට ඇවිලා නැ අනාගතයෙ තව අවුරුදු ගනකින් එයි

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඔව් සහෝ ඒ දේ වෙන්න පුලුවන් 👍👍

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 2 หลายเดือนก่อน +2

    Thank you

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      Thank you ❤️👍

  • @Life-hz3fc
    @Life-hz3fc 2 หลายเดือนก่อน +2

    Bro K 19 documentary eke එයාල ඉදිරිපත් කරන theory එක ගැන මොකද හිතන්නේ. බලල නැත්තන් බලන්නකෝ ඒක interesting 😮😮😮

    • @Life-hz3fc
      @Life-hz3fc 2 หลายเดือนก่อน

      th-cam.com/video/KMAtkjy_YK4/w-d-xo.htmlsi=JF6UGHY0YLLgKIAk

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඒකෙ ගොඩක් දේවල් පිලිගන්න පුලුවන් සහෝ👍 විශේෂයෙන්ම ඊජිප්තු වැසියන් දකුණු ඇමරිකාවට ගිහින් පඩි පිරමීඩ හැදුවා කියන කතාව පිලිගන්න පුලුවන්. හැබැයි විශාල උත්තල කාච භාවිතා කරලා ග්‍රැනයිට් පාෂාණ උණු කරා කියන අදහස නම් ගැටලුවක් තියනවා. සමස්තය පිලිගන්න පුලුවන්👍 බහුකෝණාස්‍රාකාර දැවැන්ත පාෂාණ කුට්ටි වලින් නිර්මාණය කරපු බැමි ලෝකේ වටේට විසිරිලා තියන ආකාරය පැහැදිලි වෙනවා සහෝ.

  • @RMK-j1o
    @RMK-j1o 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මේවා මිනිස්සුන්ට යන්න හදපු තැන නෙමෙයි. කිසියම් බලශක්ති ප්‍රභේදයක් නිර්මාණය කර ගැනීමට හදපු දේවල් වෙන්න පුළුවන්..

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ 👍👍

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 หลายเดือนก่อน +4

    දැනුම ලබා දුන් ඔබට ස්තුතියි

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤️👍

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 2 หลายเดือนก่อน +1

    මට හිතෙන්නේ ලොකු air flow එකක් පාවිච්චි කරලා බලශක්තිය නිෂ්පාදනය කරලා තියනවා.

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      ඔව් සහෝ වෙන්න පුලුවන්👍 අර පහල ඉදලා ඉහලට ගමන් කරන well shaft කියන උමං නිර්මාණය කරලා තියෙන්නෙ ඒ වගේ දේකට වෙන්න පුලුවන්.

  • @Poseidon1990-u4m
    @Poseidon1990-u4m 2 หลายเดือนก่อน +1

    ගීසා පිරමීඩ වල ලියවිලි 🖼 චිත්‍ර තිබුනද

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      නෑ සහෝ

  • @novathetraveler
    @novathetraveler 2 หลายเดือนก่อน +2

    නියමයි 👍🔥

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ 👍

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda 2 หลายเดือนก่อน +3

    වායුව සන්සරනය සදහා නිර්මාණය කලා උමන් ලෙසින් මට වැටහෙන්නෙ ...

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      වෙන්න පුලුවන්👍 පිරමීඩයේ සමහරක් කුටිරවල රසායනික ප්‍රතික්‍රියා සිද්දවෙලා තියනවා කියලා සාදකත් හදුනාගෙන තියනවා.

  • @SusanmaVideo
    @SusanmaVideo 2 หลายเดือนก่อน +1

    Godak sthuthi

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

  • @chamilasilvi4151
    @chamilasilvi4151 2 หลายเดือนก่อน +1

    මම අහලා තියෙන්නේ පිරමී ඩ නිර්මාණය මගින් සංගීතය නිර්මාණය කලා කියලා .

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඔව් සහෝ අමුතුම නින්නාද දෙන ගුණයක් තියනවා පිරමීඩ වල 👍

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 2 หลายเดือนก่อน +1

    ඒ කාලෙ හිටපු මිනිස්සුන්ට මේ තරම් සංකීර්ණ නිර්මාණ කරන්න මොන තරම් බුද්ධියක් තියෙන්න ඇතිද ....
    සමහරු කියනවා වගේ එයාල පිටසක්වල ජීවින් එක්ක ගනුදෙනු කලාද කියලත් හිතෙනවා 🤔🤷‍♀️

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      සමහර විට වෙන්න පුලුවන් සහෝ👍 කොහොම උනත් අපේ මුතුන්මිත්තො හරි දියුණු පිරිසක්.

  • @hemachamini6074
    @hemachamini6074 หลายเดือนก่อน

    minissunta yanda nemenam mokkunta yandada a uman marga hadala thiyenne.ekanam moda kathawak.watina vidiyowak.

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน +1

      සමහර විට යම් කිසි කාර්යක් ඉෂ්ට කරගන්න ඉදිකරපු නිර්මාණයක් වෙන්න පුලුවන්. හිතලා බලන්න නූතන කාලේ කර්මාන්ත ශාලාවල සමහර උමං වගෙ කොටස් නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස්සුන්ට යන්නද නැත්තම් කාර්යයක් ඉෂ්ට කරගන්නද? විදුලි බලාගාරයක් මතක් කරගන්න.

    • @hemachamini6074
      @hemachamini6074 หลายเดือนก่อน

      ow ekanam api dannawane widulibalagarayak kiyala hithanna deyak thiyene.eth piramida me tharam wisala idikireemak kumak sadahada kiyana ekaiy prasne.bohoma sthuthiy.

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      @hemachamini6074 ස්තුතියි සහෝ👍 ඒ වගෙම පිරමීඩ පරම්පරා කිහිපයකදි විශාල කරලා තියනවා කියලත් සාදක දකින්න ලැබෙනවා.

  • @AnuththaraBoy-mr3wb
    @AnuththaraBoy-mr3wb 2 หลายเดือนก่อน +3

    Woow ❤🔥
    First comment 😊🫶🏻

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      Thank you brother ❤️❤️👍

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 2 หลายเดือนก่อน +1

    Attama fudumakarae brother

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ඔව් සහෝ 👍👍👍

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ❤️❤️❤️👍👍

  • @UdaraUdara-tq8if
    @UdaraUdara-tq8if 2 หลายเดือนก่อน +1

    Bible eaka parana giwisuma kiyla kotasa NIKMAYAMA kiyana potha 1 parichchayda thiyanawa israyal rathiya MISARA rate wahallun lasa hitiya kiyla misaraya parawo kiyana raja israyal sanaga karai thada wada u badama ha gadol wadada siyalu thadabala wada karawa gaththa kiyala sadahan wala thiyana a sanaga laksa 6 wada misaraya wahal sawaya hitiya kiyala bible 1 liyawila thiyanawa. May pirimida a aya haduwa kiyala thama hithanna.

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 ගැටලුව තමයි ලෝකඩ ආයුධ භාවිතා කරලා විශාල සේනාවක් හිටියත් අවුරුදු 20කින් මේ වගේ නිර්මාණයක් ඉදි කරන්න බෑ. ඒකයි ගැටලුව.

    • @UdaraUdara-tq8if
      @UdaraUdara-tq8if 2 หลายเดือนก่อน

      A wahalkamay aurudu 400 eayala hilata kiynawa. Ita passa eayala a ratin ealiyata gaththa Moses kiyla kank magin parawo kiyna raja kala balawath haskam 10 karala israyalge dawiyanwahanse rathu muhuda wankaramin israyal sanaga kanan kiyana dasayata ganawa kiyanawa. Adatath israyal nosali Arabi ratawal watama iddi sakthimathawa inna a nisai

  • @NishanNishan-sz2sj
    @NishanNishan-sz2sj 2 หลายเดือนก่อน +5

    පැය ගනන් video දන්න එපා මල්ලි

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️❤️👍

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 2 หลายเดือนก่อน +1

    ❤😊

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ❤️❤️👍

  • @SriyaniSriyani-xp5gx
    @SriyaniSriyani-xp5gx หลายเดือนก่อน

    Adde😮😮😮

  • @premanandaananda9460
    @premanandaananda9460 2 หลายเดือนก่อน +2

    Ada thamai dakke mek 😮

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      👍👍👍

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 หลายเดือนก่อน +1

    ඉතිං ඔය පිරමීඩ ඇතුලේ තිබිලා තියෙන්නේ මොනවාද ?
    ඒ තිබුන දේවල් දැන් කෝ?

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      පිරමීඩ ඇතුලේ එකම එක මමීයක් හොයාගෙන නෑ. ඒ වගෙම වටිනා දෙවල් තැම්පත් කරන්න යොදාගෙන නෑ. අලංකාර කැටයම් නිර්මාණ වත් හොයාගෙන නෑ. පැහැදිලිම කාරණය තමයි පිරමීඩ යොදාගෙන තියෙන්නෙ අපි නොදන්නා කාර්යක් ඉෂ්ට කරගන්න.

  • @KemiyaKawshllya
    @KemiyaKawshllya 2 หลายเดือนก่อน +3

    Film වල වගේ මරඋගුල් සහ හොරෙන් ඇස් කරකවල බලන ඊජිප්තු පිලිම බලන්න ආසාවෙන් ඉදපු මම 😢😢😢

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      Disappointed ද? 😅

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 2 หลายเดือนก่อน +2

    මම අසාම තැන

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍 දවසක බලන්න යන්න ඔනේ තැනක් ❤️👍

  • @hemachamini6074
    @hemachamini6074 หลายเดือนก่อน

    mechchara duk widala uman marga hadala piramida mokata nirmanaya kalada kiyana eka matanam prasnayak

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      අන්න ඒක තමයි ලොකුම ගැටලුව 👍👍

  • @Samanthahr
    @Samanthahr 2 หลายเดือนก่อน +1

    piameeda athule Anurage piture eka thibbalu JEPPO kiyanne

    • @subashiniperera2881
      @subashiniperera2881 2 หลายเดือนก่อน

      ගොන් ජෝක්ස් .

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      පිරමීඩ ඇතුලේ කෙසේවෙතත් මුලු ලංකාවේම දැන් photos ගහලා තියනවා නේ?? 🙂

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️❤️👍

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน

      ❤️❤️❤️👍👍

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi หลายเดือนก่อน +2

    බොසා ලංකාවේ තියෙන හරියට මිනිස්සු දන්නෙ නැති රාවන ඉතිහාසය කියල එකක් තියෙනව ලූ ඒකේ සත්‍ය අසත්‍ය තාවය ගැන ඒ අදාල ස්ථානවලට ගිහින් වීඩියෝ සෙට් එකක් කරන්න කෝ ❤

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝ👍 කැමරාවක් ගත්ත ගමන් ඔය කතාව තමයි ඉස්සෙල්ලාම කවර් කරන්නෙ ❤️👍

    • @PathumNissanka-lv7gi
      @PathumNissanka-lv7gi หลายเดือนก่อน +1

      @@bauthika එලකිරි බොසා නියමයි කැමරාවක් ඉතා ඉක්මනින් ගන්න ලැබෙන්න කියල සුභ පතනවා 🔥♥️

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      @PathumNissanka-lv7gi ස්තුතියි සහෝ ❤️👍

  • @PramodTinu
    @PramodTinu 2 หลายเดือนก่อน +5

    අපේ නැන්දගෙ ගම ගාල්ල .ඉතිං දවසක් කෝල් එකක් ආවා සි්යට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...

    • @bauthika
      @bauthika  2 หลายเดือนก่อน +1

      🤣

    • @dineshmadutharanga1945
      @dineshmadutharanga1945 2 หลายเดือนก่อน

      P..k...y ...

    • @tehanranga3682
      @tehanranga3682 2 หลายเดือนก่อน

      අනේ උබේ ආච්චිගේ රෙද්ද තමයි අපි දන්නවා බන් ගූ කමෙන්ට් එකක් කියලා 😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 หลายเดือนก่อน

      @@dineshmadutharanga1945 🤣

    • @PramodTinu
      @PramodTinu 2 หลายเดือนก่อน

      @@dineshmadutharanga1945 hukan nathuwa pale hotu hikanal pake loda very back

  • @megabooster1620
    @megabooster1620 หลายเดือนก่อน

    Npp kiyalath gahala😂😂😂😂

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      දැන් නම් මුලු ලංකාවේම ගහලා තියනවා 👍