ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිකමට හිතලා බලන්න! ප්‍රධාන ධාරාව කියන ආකාරයට මේ පිරමීඩ නිර්මාණය කරන කාල සීමාවේදීත් ඊජිප්තු වැසියන් රෝදය කියන සංකල්පය හදුනාගෙන ඉදලා නෑ 😮එහෙම පිරිසක් පිරමීඩ නිර්මාණය කරලා තියන ස්තානයට 900kmක් පමණ ඇතින් පිහිටලා තියන අස්වාන් ගල් වලෙන් විශේෂ ග්‍රැනයිට් පාෂාණ කුට්ටි රැගෙන ඇවිත් තියනවා. සමහරක් ටොන් 100කටත් වඩා බරයි.මේවා ප්‍රාථමික තාක්ෂණයක් තිබුන ශිෂ්ටාචාරකට නිර්මාණය කරන්න පුලුවන්ද? අමතක කරන්න එපා පිරමීඩ ඇතුලෙන් එකම එක මමීයක් වත් හොයාගෙන නෑ කියන කාරණයත්. 👍 මම කියන නිසා විශ්වාස කරන්න එපා හොදට හොයලා බලන්න!!
ඇත්ත ❤❤❤❤
හොයාගෙන තියෙනවා. අන්තර්ජාලෙ තියන හැමදේම ඇත්ත නෙමෙයි. ඔය පිරමීඩෙ ඇතුලෙ තිබුණු තඹ පත්තීරුවෙ සඳහන් වෙනවා "හෙළ ද්වීපයේ සිංහ මිනිසුන් විසින් ඉදිකරන ලදි" කියලා. ඇත්ත වසන් කරලා තියෙන්නේ. රාවණා අප්පච්චි ගෙ රාවෝ පෙළපතෙන් බිඳී ආපු පාරාවො පෙළපත තමයි ඒ කාලෙ ඊජිප්තුවේ හිටියෙ. ජලය භාවිත කරපු සෝපාන (කර්කටක යන්ත්‍ර) පවා තිබුණා. පිටසක්වල තාක්ෂණික ක්‍රම යානා පවා තිබුණා. මම කාත් එක්කවත් ඒවා ගැන තර්ක කරන්නෙ නෑ පුළුවන් නම් මනසට මුල්තැන දීලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න 🙏
ඇත්ත දන්නේ පිරමීඩ විතරයි එවට කතාකරන්න බැරිනිසා අපි අනිත් අය කියන කතා අහගෙන තව චිරාත් කාලයක් ඉමු
ඒ කතාව ඇත්ත සහෝ ❤️👍
Super බ්‍රෝ.🤠.. මේකේ ඇතුලෙන් සොයගත්තු රසායනික ද්‍රව්‍ය ගැන (Chemicals) සම්පුර්ණ පැහැදිලි කරලා වීඩියෝ එකකුත් දෙන්න 😇
ස්තුතියි සහෝ ❤️👍 අනිවාර්යයෙන්ම සහෝ👍
Ai ubata puke obagnnada ponna pako
මට හිතෙන්නේ පිරමීඩ හදලා තියෙන්නේ ඊජිප්තු වැසියන් නෙමෙයි දියුණු පිටසක්වල ජීවීන් වෙන්න ඕනේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි කිසිම කැටයමක් සිතුවමක් නෑ පිරමීඩ ඇතුලේ මමියක් වත් නෑ ඉන්කාවරු මේ නිර්මාණය කරා නම් මමියක් හරි තියෙන්න ඕනේ එහෙම නෑ කියන්නේ මේවා අපි හිතනවට වඩා ගොඩක් පරනයි සමහර විට පෘථිවියට වෙනත් ජීවීන් කොට්ටාශයක් ඇවිත් කරපු නිර්මාණයක් වෙන්ඩ පුලුවන් ඒත් පෘථිවියේ වෙන කිසිම තැනකින් මෙවෙනි නිර්මාණයක් දැකගන්නත් නෑ මට හිතෙන්නේ පෘථිවියේ ජිවීන් උපදින්න කලින් කොහේ හරි ලෝකෙක ඉදන් ආපූ ජීවීන් එයාලගේ යම්කිසි උවමනාවකට මේවා හදලා ගියා කියලා
අනිවාර්යයෙන්ම සහෝ ඒ කතාව ඇත්ත👍 ලෝකඩ යුගයේ ඊජිප්තු වැසියන් නෙමෙයි මේ පිරමීඩ නිර්මාණය කරලා තියෙන්නෙ!
කින්ස් චේම්බර් එකේ තිබෙන ගල් පෙට්ටගම ඇතුලේ මොනවා තිබුනා කියලද සඳන් වෙන්නෙ?
නූතන කාලයේ පුරාවිද්‍යාඥයන් හොයාගද්දි හිස් විදිහට තිබිලා තියෙන්නෙ. ඒ උනාට ඈත අතීතයේ ඉදලා මිනිස්සු පිරමීඩ වලට ඇතුල් වෙලා තියනවා සහෝ.
මං නං හිතන්නෙ ප්‍රතිගුරුත්වය, අපට සිතා ගත නොහැකි අති විශිෂ්ට තාක්ෂණයක් යොදා ගෙන කාලාවකාශය භාවිතයෙන් ඉතා සුළු මොහොතක දී මේ පිරමීඩ නිර්මාණය කරන්න ඇති කියල.
වෙන්න පුලුවන්👍
අයියේ ඊලග video එකෙන් alien ල ඇත්තද නැත්තද සාදක මොනවද කියලයි ඒලියන් ල කියන්නෙ අපේ අනාගතේන් ආපු අයදයි කියලා video එක දාන්නකො. Please . ඔයාගෙන් විතරයි විශ්වාසෙන් ඉල්ලන්න පුලුවන්. Thank you ❤
අනිවාර්යයෙන්ම සහෝ👍
Thank you
ස්තුතියි ❤️👍
ස්තූති ❤❤❤❤❤
ස්තුතියි සහෝ ❤️❤️👍
👌👌💜️
❤️❤️👍
❤
superb 👌
ස්තුතියි සහෝ👍
❤❤❤❤
❤️❤️❤️👍
නියමයි 👍👍
ස්තුතියි සහෝ 👍👍
ගල් පෙට්ටගම් ඇතුලේ තිබුනේ මමිද❤❤❤
නෑ සහෝ හිස්. පිරමීඩ ඇතුලෙන් එකම එක මමීයක් වත් මේ වෙනකන් හොයාගෙන නෑ. මමී සහිත සොහොන් ගෙවල් තියන්නෙ රජවරුන්ගේ නිම්නය කියන ස්තානයේ 👍
ඒ සොහොන් ගෙවල් ගැනත් විඩියෝ දාන්න @@bauthika
@champikadhamayanthi5668 අනිවාර්යයෙන්ම සහෝ👍
කලිප් අල් මමුන් පිරමිඩයේ තිබුන දේවල් අරන් යන්න ඇති....
සමහරවිට වෙන්න පුලුවන් සහෝ👍
අයිය ගිහිල්ල තියෙනවද ඊජිප්තු
තාම නෑ. අනිවාර්යයෙන්ම යන්න ඔනේ සහෝ👍
@@bauthika හ්ම් මාත්
@scrafts219 අනිවාර්යයෙන්ම සහෝ 👍👍
මේ මාර්ග මිනිසුන්ට ගමන් කළ නොහැකි නම් පිරමීඩ වල සැබෑ මාර්ග තාම හොයාගෙන නැද්ද. 🙂
පිරමීඩ මොකට නිර්මාණය කරේ කියලවත් තාම හරියට අදහසක් නෑ සහෝ👍 ඉතින් කොහොමද මේ තමයි පිවිසෙන හරි මාර්ගය කියලා හදුනා ගන්නෙ? 😅
අය්යෙ සීගිරියෙ උනත් ඉස්සර පඩි ගැට ගොඩක් නෑ ඉස්ස්‍ර මිනිස්සු ගිය පාරෙ ,ඒ කාල මිනිස්සුන්ගෙ යටි පතුල් පලල නිසා ගල් තලා වල ,මේ මාර්ගයෙත් යන්න පුලුවන් නේද
සමහර විට වෙන්න පුලුවන් සහෝ👍 ඒත් ඇයි මේ තරම් කුඩා විදිහට හදලා තියෙන්නෙ?
@@bauthika එකවර විසාල පිරිසකට යන්න බැරිවෙන්න නිර්මාණය කළේ
@asangabuddhi2099 වෙන්න පුලුවන් සහෝ 👍👍
Mewaye mepamana athulata yamedi oxygen thiyenavada? Hussma ganna apahasu nadda?pilithurak anivaryen labadenna ,
ඔක්සිජන් තියනවා සහෝ👍 අපහසුවක් නැතුව හුස්ම ගන්න පුලුවන්. එකම ප්‍රශ්නය ටිකක් උෂ්ණත්වය වැඩියි.
මේ ගල් පෙට්ටගමේ මොනවද තිබිලා තියෙන්නේ
මොකුත් තිබිලා නෑ සහෝ හිස් 👍
@chathurachamathkara1002 වෙන්න පුලුවන් සහෝ 👍 හැබැයි සොහොන් ගෙවල් වල තියන දේවල් නම් නෙමෙයි කියලා විශ්වාසයි. බොහෝදුරට දියුණු තාක්ෂණයක සාදක වෙන්න පුලුවන්.
@chathurachamathkara1002 නිකමට සංසන්දනය කරලා බලන්න ඊජිප්තුවේ පාරාවෝ නිර්මාණය කරලා සොහොන් ගෙවල් එක්ක. සොහොන් ගෙවල් වල අලංකාර කැටයම් හා රූපාක්ෂර පිරිලා තියනවා. පිරමීඩ ඇතුලේ මේ කිසිම දෙයක් දකින්න ලැබෙන්නෙ නෑ. ඔවුන්ගේ රූපාක්ෂර සටහන් වලවත්, පැපයිරස් පත්‍ර ලියවිලි වලවත් පිරමීඩ ගැන කිසිම සදහනක් කරලා නෑ.ඇයි ඔවුන් එහෙම කරලා තියන්නෙ? ඔවුන්ටත් කුතුහලයක් පිරමීඩ කියන්නෙ මොනවද කියලා. ඒකට හෙතුව ඊජිප්තු ශිෂ්ටාචාරය ආරම්භ වෙලා තියෙන්නෙ මේ නිර්මාණ ආශ්‍රිතව. අපි හිතනවට වඩා පිරමීඩ කියන්නෙ ඉතා පරණ නිර්මාණ. ඒ වගෙ නිර්මාණ වල ඇතුලේ මොනවත් ඉතුරු වෙලා තියෙයිද?
මනුස්සයාව එම්බම් කරන්න පටන්ගෙන තියෙන්නෙත් ඊජිප්තු ශිෂ්ටාචාරයේදී. 👽✨️♥️
වෙන්න පුලුවන් සහෝ 🤔👍
@@bauthika මොකො කල්පනාව?
@gaurawachinthaka2291 ඇත්තටම මොකක් නිසා අභ්‍යන්තර අවයව ඉවත් කරන්න හිතුනද දන්නෙ නෑ. ඊජිප්තු වැසියන්ගේ විශ්වාස වල නම් විස්තර කරනවා. ඒත් පලවෙනියට එහෙම අදහසක් ඇති වුන එක ඇත්තටම පුදුමයි සහෝ.
@@bauthika මම ඒක හරියටම හොයලා කියන්නම් අනිවාර්යයෙන් සහෝදරයා. 😊♥️
@gaurawachinthaka2291 හරි සහෝ👍 ස්තුතියි ❤️🙏
මම භෞතික
🕍
👍
නිකමට හිතලා බලන්න! ප්‍රධාන ධාරාව කියන ආකාරයට මේ පිරමීඩ නිර්මාණය කරන කාල සීමාවේදීත් ඊජිප්තු වැසියන් රෝදය කියන සංකල්පය හදුනාගෙන ඉදලා නෑ 😮
එහෙම පිරිසක් පිරමීඩ නිර්මාණය කරලා තියන ස්තානයට 900kmක් පමණ ඇතින් පිහිටලා තියන අස්වාන් ගල් වලෙන් විශේෂ ග්‍රැනයිට් පාෂාණ කුට්ටි රැගෙන ඇවිත් තියනවා. සමහරක් ටොන් 100කටත් වඩා බරයි.
මේවා ප්‍රාථමික තාක්ෂණයක් තිබුන ශිෂ්ටාචාරකට නිර්මාණය කරන්න පුලුවන්ද?
අමතක කරන්න එපා පිරමීඩ ඇතුලෙන් එකම එක මමීයක් වත් හොයාගෙන නෑ කියන කාරණයත්. 👍
මම කියන නිසා විශ්වාස කරන්න එපා හොදට හොයලා බලන්න!!
ඇත්ත ❤❤❤❤
හොයාගෙන තියෙනවා. අන්තර්ජාලෙ තියන හැමදේම ඇත්ත නෙමෙයි. ඔය පිරමීඩෙ ඇතුලෙ තිබුණු තඹ පත්තීරුවෙ සඳහන් වෙනවා "හෙළ ද්වීපයේ සිංහ මිනිසුන් විසින් ඉදිකරන ලදි" කියලා. ඇත්ත වසන් කරලා තියෙන්නේ. රාවණා අප්පච්චි ගෙ රාවෝ පෙළපතෙන් බිඳී ආපු පාරාවො පෙළපත තමයි ඒ කාලෙ ඊජිප්තුවේ හිටියෙ. ජලය භාවිත කරපු සෝපාන (කර්කටක යන්ත්‍ර) පවා තිබුණා. පිටසක්වල තාක්ෂණික ක්‍රම යානා පවා තිබුණා. මම කාත් එක්කවත් ඒවා ගැන තර්ක කරන්නෙ නෑ පුළුවන් නම් මනසට මුල්තැන දීලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න 🙏
ඇත්ත දන්නේ පිරමීඩ විතරයි එවට කතාකරන්න බැරිනිසා අපි අනිත් අය කියන කතා අහගෙන තව චිරාත් කාලයක් ඉමු
ඒ කතාව ඇත්ත සහෝ ❤️👍
Super බ්‍රෝ.🤠.. මේකේ ඇතුලෙන් සොයගත්තු රසායනික ද්‍රව්‍ය ගැන (Chemicals) සම්පුර්ණ පැහැදිලි කරලා වීඩියෝ එකකුත් දෙන්න 😇
ස්තුතියි සහෝ ❤️👍 අනිවාර්යයෙන්ම සහෝ👍
Ai ubata puke obagnnada ponna pako
මට හිතෙන්නේ පිරමීඩ හදලා තියෙන්නේ ඊජිප්තු වැසියන් නෙමෙයි දියුණු පිටසක්වල ජීවීන් වෙන්න ඕනේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි කිසිම කැටයමක් සිතුවමක් නෑ පිරමීඩ ඇතුලේ මමියක් වත් නෑ ඉන්කාවරු මේ නිර්මාණය කරා නම් මමියක් හරි තියෙන්න ඕනේ එහෙම නෑ කියන්නේ මේවා අපි හිතනවට වඩා ගොඩක් පරනයි සමහර විට පෘථිවියට වෙනත් ජීවීන් කොට්ටාශයක් ඇවිත් කරපු නිර්මාණයක් වෙන්ඩ පුලුවන් ඒත් පෘථිවියේ වෙන කිසිම තැනකින් මෙවෙනි නිර්මාණයක් දැකගන්නත් නෑ මට හිතෙන්නේ පෘථිවියේ ජිවීන් උපදින්න කලින් කොහේ හරි ලෝකෙක ඉදන් ආපූ ජීවීන් එයාලගේ යම්කිසි උවමනාවකට මේවා හදලා ගියා කියලා
අනිවාර්යයෙන්ම සහෝ ඒ කතාව ඇත්ත👍 ලෝකඩ යුගයේ ඊජිප්තු වැසියන් නෙමෙයි මේ පිරමීඩ නිර්මාණය කරලා තියෙන්නෙ!
කින්ස් චේම්බර් එකේ තිබෙන ගල් පෙට්ටගම ඇතුලේ මොනවා තිබුනා කියලද සඳන් වෙන්නෙ?
නූතන කාලයේ පුරාවිද්‍යාඥයන් හොයාගද්දි හිස් විදිහට තිබිලා තියෙන්නෙ. ඒ උනාට ඈත අතීතයේ ඉදලා මිනිස්සු පිරමීඩ වලට ඇතුල් වෙලා තියනවා සහෝ.
මං නං හිතන්නෙ ප්‍රතිගුරුත්වය, අපට සිතා ගත නොහැකි අති විශිෂ්ට තාක්ෂණයක් යොදා ගෙන කාලාවකාශය භාවිතයෙන් ඉතා සුළු මොහොතක දී මේ පිරමීඩ නිර්මාණය කරන්න ඇති කියල.
වෙන්න පුලුවන්👍
අයියේ ඊලග video එකෙන් alien ල ඇත්තද නැත්තද සාදක මොනවද කියලයි ඒලියන් ල කියන්නෙ අපේ අනාගතේන් ආපු අයදයි කියලා video එක දාන්නකො. Please . ඔයාගෙන් විතරයි විශ්වාසෙන් ඉල්ලන්න පුලුවන්. Thank you ❤
අනිවාර්යයෙන්ම සහෝ👍
Thank you
ස්තුතියි ❤️👍
ස්තූති ❤❤❤❤❤
ස්තුතියි සහෝ ❤️❤️👍
👌👌💜️
❤️❤️👍
❤
❤️❤️👍
superb 👌
ස්තුතියි සහෝ👍
❤❤❤❤
❤️❤️❤️👍
නියමයි 👍👍
ස්තුතියි සහෝ 👍👍
ගල් පෙට්ටගම් ඇතුලේ තිබුනේ මමිද
❤❤❤
නෑ සහෝ හිස්. පිරමීඩ ඇතුලෙන් එකම එක මමීයක් වත් මේ වෙනකන් හොයාගෙන නෑ. මමී සහිත සොහොන් ගෙවල් තියන්නෙ රජවරුන්ගේ නිම්නය කියන ස්තානයේ 👍
ඒ සොහොන් ගෙවල් ගැනත් විඩියෝ දාන්න @@bauthika
@champikadhamayanthi5668 අනිවාර්යයෙන්ම සහෝ👍
කලිප් අල් මමුන් පිරමිඩයේ තිබුන දේවල් අරන් යන්න ඇති....
සමහරවිට වෙන්න පුලුවන් සහෝ👍
අයිය ගිහිල්ල තියෙනවද ඊජිප්තු
තාම නෑ. අනිවාර්යයෙන්ම යන්න ඔනේ සහෝ👍
@@bauthika හ්ම් මාත්
@scrafts219 අනිවාර්යයෙන්ම සහෝ 👍👍
මේ මාර්ග මිනිසුන්ට ගමන් කළ නොහැකි නම් පිරමීඩ වල සැබෑ මාර්ග තාම හොයාගෙන නැද්ද. 🙂
පිරමීඩ මොකට නිර්මාණය කරේ කියලවත් තාම හරියට අදහසක් නෑ සහෝ👍 ඉතින් කොහොමද මේ තමයි පිවිසෙන හරි මාර්ගය කියලා හදුනා ගන්නෙ? 😅
අය්යෙ සීගිරියෙ උනත් ඉස්සර පඩි ගැට ගොඩක් නෑ ඉස්ස්‍ර මිනිස්සු ගිය පාරෙ ,ඒ කාල මිනිස්සුන්ගෙ යටි පතුල් පලල නිසා ගල් තලා වල ,මේ මාර්ගයෙත් යන්න පුලුවන් නේද
සමහර විට වෙන්න පුලුවන් සහෝ👍 ඒත් ඇයි මේ තරම් කුඩා විදිහට හදලා තියෙන්නෙ?
@@bauthika එකවර විසාල පිරිසකට යන්න බැරිවෙන්න නිර්මාණය කළේ
@asangabuddhi2099 වෙන්න පුලුවන් සහෝ 👍👍
Mewaye mepamana athulata yamedi oxygen thiyenavada? Hussma ganna apahasu nadda?pilithurak anivaryen labadenna ,
ඔක්සිජන් තියනවා සහෝ👍 අපහසුවක් නැතුව හුස්ම ගන්න පුලුවන්. එකම ප්‍රශ්නය ටිකක් උෂ්ණත්වය වැඩියි.
මේ ගල් පෙට්ටගමේ මොනවද තිබිලා තියෙන්නේ
මොකුත් තිබිලා නෑ සහෝ හිස් 👍
@chathurachamathkara1002 වෙන්න පුලුවන් සහෝ 👍 හැබැයි සොහොන් ගෙවල් වල තියන දේවල් නම් නෙමෙයි කියලා විශ්වාසයි. බොහෝදුරට දියුණු තාක්ෂණයක සාදක වෙන්න පුලුවන්.
@chathurachamathkara1002 නිකමට සංසන්දනය කරලා බලන්න ඊජිප්තුවේ පාරාවෝ නිර්මාණය කරලා සොහොන් ගෙවල් එක්ක.
සොහොන් ගෙවල් වල අලංකාර කැටයම් හා රූපාක්ෂර පිරිලා තියනවා. පිරමීඩ ඇතුලේ මේ කිසිම දෙයක් දකින්න ලැබෙන්නෙ නෑ.
ඔවුන්ගේ රූපාක්ෂර සටහන් වලවත්, පැපයිරස් පත්‍ර ලියවිලි වලවත් පිරමීඩ ගැන කිසිම සදහනක් කරලා නෑ.
ඇයි ඔවුන් එහෙම කරලා තියන්නෙ? ඔවුන්ටත් කුතුහලයක් පිරමීඩ කියන්නෙ මොනවද කියලා. ඒකට හෙතුව ඊජිප්තු ශිෂ්ටාචාරය ආරම්භ වෙලා තියෙන්නෙ මේ නිර්මාණ ආශ්‍රිතව. අපි හිතනවට වඩා පිරමීඩ කියන්නෙ ඉතා පරණ නිර්මාණ. ඒ වගෙ නිර්මාණ වල ඇතුලේ මොනවත් ඉතුරු වෙලා තියෙයිද?