"Madhura Yaame" ~ Muthuswamy Mohanraaj🎙Nirosha Virajini with Apsaras Live Orchestra 🎻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Tribute to the Great Legendary Music Director R.Muthuswamy Master!
    Originally Sung by:R.Muthuswamy master with Sujatha Athanayake Music by:R.Muthuswamy Master!
    Film:SITHAKA MAHIMA
    Lyrics : Karunaratne Abeysekara

ความคิดเห็น • 471

  • @nimalperera6742
    @nimalperera6742 ปีที่แล้ว +17

    අහන්න, අහන්න, තවත් අහන්න හිතෙන ගීත. අපේ දෙමාපියන් රස වින්ද ගීත..අපිත් රසවිදිනවා තාමත් පැණිරස වෑහෙනවා. එකට අද ගීත එනවා යනවා මෙලෝ රසක් නෑ..බලන්න හඩවල් දෙක සහ සංගීතය, ජයවේවා ❤❤❤

  • @salmasarif8688
    @salmasarif8688 4 ปีที่แล้ว +64

    මොහාන්රාඡ සර්ගේ කට හඞ හරිම මිහිරියි

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 2 ปีที่แล้ว +67

    මේ තමයි ලාන්කේය ගීතයට තම කාලය ශ්‍රමය වැය කළ විශිෂ්ඨ සන්ගීත වේදියෙකුගේ දායාදය .

  • @luviskumara9868
    @luviskumara9868 6 ปีที่แล้ว +75

    හරිම දක්ස කී බෝඩ් වාදකයා,මොහාන්රාජ්..ඉන්දියානු ගායක ගායිකාවන්ට ඔහු ඉතා දක්ස අන්දමින් සංගීතය සැපයු හැටි හොඳාකාරව දනිමි.ජයවේවා.

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +32

    හරි ආස සින්දුවක් මගේ සීයාගේ .ඒ කියන්නේ අපේ අම්මා ගේ තාත්තා ගේ .දැන් සීයා ජීවතුන් අතර නැ .2014 නැති වුණේ .අපේ සීයා මේ සින්දුව මුමුණ මුමුණ අත්පුඩි ගහනවා තාම මට මතකයි.සීයා ට අපි පස්සෙ සින්දුව තියෙන CD එකක් ගෙනාවා.හරි ම ලස්සනයි සින්දුව .මාත් ආස සින්දුවක් සර්.🙏🙏🙏😊😊😊

  • @user-cq6jv5lg6b
    @user-cq6jv5lg6b 3 หลายเดือนก่อน +2

    I love this song 7.5.2024

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 ปีที่แล้ว +52

    පියාගේ කටහඩ වගේමයි ඒ මිහිරි හඩමයි mohanraj muththusami ඔබ අපගෙ කලාඅඹරේ පැයු නොනිමි දිලෙන තාරකාවක් පියා වාගේම, තෙරුවන් සරණයි ආදරෙයි ❤️❤️❤️

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 2 ปีที่แล้ว +67

    ඒ කටහඬ දෙකම භාවනාවක් වගේ...
    නිරෝෂා ❤️
    සුජාතා අත්තනායකගෙන් පසුව ඇසූ ලස්සනම හඩ නිරෝෂා ❤️

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 ปีที่แล้ว +20

    කෝ දෙවියනේ මෙ සීංදූ දැන් හරීම අලංකාරයි ලස්සනයි

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +9

    නිරෝෂා ලස්සනය් ඉස්සර👍👍❤

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 4 ปีที่แล้ว +32

    ලස්සන ගීතයක්. අතීතයට ගියා වගේ හැගිමක් ඇතිවුණා .

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 ปีที่แล้ว +6

    ඉතාම මිහිරි හඩවල් දෙකක්
    හරිම ආකර්ශනීයයි.
    ජේසු පිහිටයි .

  • @ruparupathunga8876
    @ruparupathunga8876 2 ปีที่แล้ว +16

    මෙම ගීතය හොදින් රසවිඳින්න මෙහි අර්ථය දන්නවාද... හොදින් අසන්න එවිට ඔබටත් පුළුවන් මෙහි අර්ථය දැනගන්න...💖💖💖💖🌹🌹🌹🌹🌹

    • @yeshanjayasundara7228
      @yeshanjayasundara7228 2 ปีที่แล้ว

      Comment eka dakinakota sinduwa iwaraine mahaththayo

    • @dhawaladevasmitha3065
      @dhawaladevasmitha3065 ปีที่แล้ว

      ආයෙමත් පාරක් අහන්න මහත්තයා

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 ปีที่แล้ว +25

    දහ පහලොස් පාරක් අහන්ඩ ඇති ...හරිම ලස්සනට දෙදෙනාම ගයනා කරනවා ...

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 6 ปีที่แล้ว +18

    இனிமையான பாடல் இது. நிரோஷா விராஜினி, சம்பா கல்ஹாரி, போன்ரவளும் மோகன் ராஜ் அவர்களுடன் இந்த பாடலை பாடி ரசிகர்களை மகிழ்வித்த நினைவுகள் என்றும் மறப்பதில்லை.

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +11

    ඒ දෙමළ... කට හඩ...

  • @rojasubramaniam5625
    @rojasubramaniam5625 2 ปีที่แล้ว +19

    I watched this more than 300 times. Beautiful melody, both are rocking, actually I don't know the meaning of some words but always old is gold

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 ปีที่แล้ว +1

      This is Mohan Raj.His father was Muththuswami a famous talented musician passed away.This is a film love song .Mohan Raj also very talented as his father.

    • @sunidias1510
      @sunidias1510 ปีที่แล้ว +1

      The meaning is equally beautiful

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc 7 หลายเดือนก่อน

      Harima lassana sindu adatath

  • @ruparupathunga8876
    @ruparupathunga8876 2 ปีที่แล้ว +36

    සිය දහස් වාරයක් අසා ඇති.. ඒත් ආසාව වැඩි වෙලා... ලක්ෂ වාරයක් අසන්නට පුලුවන්..💖💖💖❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰💔💔💔

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 5 หลายเดือนก่อน +26

    2024 anyone. ❤❤❤❤❤❤

  • @laksila7367
    @laksila7367 10 หลายเดือนก่อน +8

    පැරනි ගිතයටම සමාන හඩකින් ඔබ දෙපලම ගායනා කර ඇත.

  • @kushansanj1611
    @kushansanj1611 3 ปีที่แล้ว +21

    Nirosha's voice ❤️

  • @sithumsadaruwan6002
    @sithumsadaruwan6002 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ තුමාගේ මේ සිංදුව මාරම ලස්සනයි

  • @kushansanj1611
    @kushansanj1611 2 ปีที่แล้ว +15

    Nirosha ❤
    Queen of Srilankan music industry!

  • @nilushadesilva9798
    @nilushadesilva9798 3 ปีที่แล้ว +15

    Old is gold...❤❤❤❤

  • @hilmynizar
    @hilmynizar 6 ปีที่แล้ว +16

    Mohan and Nirosha excellent voice. So beautiful. Like it so much.

  • @nehaliyanage4719
    @nehaliyanage4719 5 ปีที่แล้ว +15

    Mohan sir .your voice is wonderful . 👍👍👍👍👍

  • @chandana56
    @chandana56 2 ปีที่แล้ว +24

    I cannot remember how many times I listened to this beautiful creation! Every time I see something new!!! Well done!

    • @athulapg2809
      @athulapg2809 ปีที่แล้ว

      ඞමමම
      .

    • @Krishna-kd3ns
      @Krishna-kd3ns ปีที่แล้ว

      Tamil talents. BUDUSARANAI JAYAWAWA. Apsars. R. M.

    • @amarapalamuhandiram6293
      @amarapalamuhandiram6293 ปีที่แล้ว

      Iiiqqqqqiitttttpiiieiiiieiiieuwwwwwewwwwweiiqiiiiiwqipeiiiiiqiri

    • @amarapalamuhandiram6293
      @amarapalamuhandiram6293 ปีที่แล้ว +1

      Pppppppppppppppppppppeeeppppppeeeeeeeeeeeeeeeeeeeeeeeeepppppppppeeeeeeeuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuouupuqou

    • @amarapalamuhandiram6293
      @amarapalamuhandiram6293 ปีที่แล้ว

      U3

  • @mimajeed
    @mimajeed 3 ปีที่แล้ว +9

    My past memories flows in mind again. Both voices are excellent!!!

  • @user-ne3zl5kn3l
    @user-ne3zl5kn3l หลายเดือนก่อน +1

    I like this song.Both are very beautiful and nice.Nice.

  • @senthilvasanmanickavasagar8092
    @senthilvasanmanickavasagar8092 หลายเดือนก่อน

    Top golden era all time song to admire and enjoy Best wishes for Apsaras Mohan and the beautiful voiced co- singer.

  • @hasithakumarasiri8343
    @hasithakumarasiri8343 2 ปีที่แล้ว +16

    Excellent sir your singing and also nirosha ❤️

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 5 ปีที่แล้ว +9

    One of my favourites Mohan Raj

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි අදයි දැක්කේ කොච්චර පරන උනත් ලස්සන අගය අඩු නෑ කී පාරක් ඇහුවත් ඇති වෙන්න නෑ ❤❤

  • @goldenmusic3395
    @goldenmusic3395 2 ปีที่แล้ว +23

    නිරෝෂගේ ලස්සන😚😚😚

    • @chandana56
      @chandana56 ปีที่แล้ว +1

      Absolutely! She is stunningly beautiful!

  • @user-he1pq3gc8h
    @user-he1pq3gc8h 2 หลายเดือนก่อน +1

    Super.SuperSuperSong
    Ganesh.Karntaka.India

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 2 ปีที่แล้ว +5

    Two beautiful voices giving life to an age old classics

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 6 ปีที่แล้ว +3

    அழகான பாடல். உங்களது தந்தை திரு. ஆர். முத்துசாமி அவர்கள் பல சிங்கள திரைப்படங்களுக்கு இசை அமைத்தவர். மில்டன் மல்லவராச்சி, எச். ஆர். ஜோத்திபால போன்ற புகழ் பெற்ற பாடகர்களுக்கு உதவி கரம் நீட்டியவர். உங்களது அப்ஸராஸ் இசை நிகழ்ச்சிகள் கண்டு கழித்த கடந்த கால இலங்கை நினைவுகள். மில்டன் மல்லவராச்சி அவர்களும் உங்களது இசை நிகழ்ச்சியில் பங்கேற்று சிறப்பித்தார்.

    • @wajiraabayasinghe7718
      @wajiraabayasinghe7718 6 ปีที่แล้ว +1

      ලස්සන ගීතිකාවක්. ඔබේ පියා MR. Muthusamy බොහොමයක් සිංහල චිත්රපට සඳහා සංගීතය රචනා කර තිබේ. මිල්ටන් මල්ලවආරච්චි, එච් MR. ජෝතිපාල වැනි ජනප්රිය ගායකයන්ට ඔහු සහයෝගය ලබා දී තිබේ. ඔබගේ අභූමානව සංගීතය පිළිබද ශ්රී ලාංකික මතක සටහන්. මිල්ටන් මල්ලවාරච්චි ඔබේ ප්රසංගයට සහභාගි විය

  • @anjulasankalpani9911
    @anjulasankalpani9911 6 วันที่ผ่านมา

    අහන්න අහන්න ආස හිතෙන හරිම ලස්සන සිංදුවක්

  • @juliabamunuarachilage2584
    @juliabamunuarachilage2584 3 ปีที่แล้ว +4

    Nirosha very nice u

  • @nehaweerasingha9225
    @nehaweerasingha9225 3 ปีที่แล้ว +6

    Harima mihirie..sir oyage voice very beutyfull..nirosha miss ethana godak lassnai..ahinsakai..lajjawen wage ...young look💕

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +3

    පැරණි ගායකයින්ගේ හඬට උපරිමයෙන් දායකවී ඇත ,මගේ ප්‍රනාමය ,👍

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 2 ปีที่แล้ว +5

    proud of you Mohan. beautiful voice.

  • @clarance1977
    @clarance1977 3 ปีที่แล้ว +1

    I'm proud of you mohan Anna. Néenga music back Panna nanum shakthi T. V la paatu paadava competition la paadinatha marakka matan life la. We love you Anna.

  • @piyatisskotahewage7064
    @piyatisskotahewage7064 3 ปีที่แล้ว +1

    Mr Mohan we love u like u people another ten off course beautiful Sri Lanka all world. Thank u sir .IAM hewage

  • @poornimapiyumali3657
    @poornimapiyumali3657 4 ปีที่แล้ว +2

    I feel like smoothly because mr.mohan raj very rum and sensitive his voice . I love so bad. Bless you mr..

  • @lovadesi
    @lovadesi 4 ปีที่แล้ว +12

    Wow, I am enjoying every bit of this song even in this year and amazed to see how he played the keyboard like handling a toy. Nirosha's voice... mind blowing .

    • @lovadesi
      @lovadesi 4 ปีที่แล้ว +2

      Mohan Raj, your voice and singing is out of this world.

    • @upulaherath7204
      @upulaherath7204 2 ปีที่แล้ว +1

      This is not a live playback!

    • @bandulanaotunna9971
      @bandulanaotunna9971 2 ปีที่แล้ว +1

      @@lovadesi o

    • @drdjanthony
      @drdjanthony 2 ปีที่แล้ว

      Yes. It’s not live but excellent presentation and he is one of the greatest keyboard players.

  • @hiruyatagara5795
    @hiruyatagara5795 2 ปีที่แล้ว +11

    Niroshage voice ekata මොහාන් raaj ge voice rka kiri peni wage🥳🥳🥳🥳

    • @rizanaliyakath1444
      @rizanaliyakath1444 ปีที่แล้ว

      I like this song .who is the play thabla real song?

  • @wellwisher6696
    @wellwisher6696 2 ปีที่แล้ว +4

    To The 2 singers>> Simply amazing, enchanting, hypnotizing.....could not have asked for more ...Thank you

  • @user-he1pq3gc8h
    @user-he1pq3gc8h 2 หลายเดือนก่อน +1

    Supersong.
    Ganesh.Karnataka.India

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 2 ปีที่แล้ว +12

    නිරෝෂා අක්කගෙ ලස්සන ...

    • @chandana56
      @chandana56 2 ปีที่แล้ว +2

      Absolutely beautiful!

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 ปีที่แล้ว +1

    Mama asama sinduwak thank you sir siyas warayak asuwath madi harima lassanai thanks nirosha oyatath

  • @juliabamunuarachilage2584
    @juliabamunuarachilage2584 3 ปีที่แล้ว +5

    Both very nice

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 ปีที่แล้ว +16

    2023 anyone

  • @maheswarankandiah8897
    @maheswarankandiah8897 หลายเดือนก่อน

    Fantastic beautiful singing very good performance very sweet voice congratulations thank you so much for your sharing spritual services

  • @nilmininilmini7874
    @nilmininilmini7874 2 ปีที่แล้ว +2

    No words
    Mohanraj....sir...heart touching...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @balaji259
    @balaji259 3 ปีที่แล้ว +7

    Muthusamy and Nirosha.... U Both have sung this Beautifully!!!! I Love this Song, though i am yet to understand the lyrics..... too superb

  • @mudalindajanappriya6755
    @mudalindajanappriya6755 5 ปีที่แล้ว +6

    Love this! Where are you now Mr. Mohanraj. Please do something new.

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 ปีที่แล้ว +1

    Harima Lassanai. I love this Song. 25. 9. 22.

  • @suppiahnadarajah2411
    @suppiahnadarajah2411 2 ปีที่แล้ว +1

    It's so nice and happy to hear such a nice song, long live tamils sinhalese together.

  • @pali516
    @pali516 8 หลายเดือนก่อน +2

    Both of you were sung beautifully. Appreciated your task.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ..මුතුසාමි මහතයගෙ මාර ස්මර්ට් එකක් තියෙන්නෙ .නිරෝසගෙ පොඩි නිහතමානී කම හරිම ලස්සනi

  • @Imeshgabriel
    @Imeshgabriel 3 ปีที่แล้ว +2

    I envy you mr.mohanraj...what a treasure you are

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 6 ปีที่แล้ว +5

    இசை அமைப்பாளர் திரு. ஆர் முத்துசாமி அவர்கள் பல சிங்கள திரைப்படங்களுக்கு இசை அமைத்தவர். பல சிங்கள பாடகர்களுக்கு உதவி கரம் நீட்டியவர். எச். ஆர். ஜோத்திபால, மில்டன் மல்லவராச்சி போன்றவர்களின் ஆற்றலுக்கு உதவி கரம் நீட்டியவர். மறக்க முடியாத நினைவுகள்.

    • @saravananm864
      @saravananm864 2 ปีที่แล้ว

      Arumai arumai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Amaraniya minisunge Amaraniya nirmana....Apuruiiii gaayanaya balannako Niroshage lassana tharuna kaalaya...

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว +1

    මොහාන්ගේ හඩ වගේම දෑතත් ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය

  • @rayankingsly4029
    @rayankingsly4029 4 หลายเดือนก่อน

    Nice song my favourite Nirosha❤❤❤❤ beautiful voice
    Mohanraj awesome singer ❤

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว +1

    I love this beauityful song.

  • @donlowe5835
    @donlowe5835 4 ปีที่แล้ว +10

    " APSARAS" One of the best tamil Bands, mohan is R.Muthusami or Rocksami Son~~ SUPER~~~~~~~~~~~~~~

  • @DelinJayalath
    @DelinJayalath 5 หลายเดือนก่อน

    A..bundle.of.sweet.songs..presented.ear.mòst.l.heard..but. so.sweet.at.night.thanķs
    So.muçh.

  • @sriyalatharanaweera3569
    @sriyalatharanaweera3569 2 ปีที่แล้ว +2

    Asama ගීතයක් thenks for u

  • @pragasranjani7283
    @pragasranjani7283 2 ปีที่แล้ว +2

    I like this song

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +2

    Wow...Mohan raj....Respect and salute....Really proud of you..🙏🙏🙏

  • @quinziefernando-bo7mq
    @quinziefernando-bo7mq 5 หลายเดือนก่อน

    Love this song,

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +1

    මමයි මගේ පුතයි 2023 / 04 / 30 වෙනි දින මොහන් රාජ් මහතාගේ බාල සහෝදරිය මුණගැසීමට ගියා අපදෙදෙනාව ඉතාමත් ආදරයෙන් පිළිඅරගෙන අපදෙදෙනා සමග සුහද කථාබහක යෙදුනා එතුමාගේ මෑණියන් ඉතාමත් නිරහංකාර ප්‍රියමනාප මහත්මියක්. එසේම එතුමාගේ බාලනැගනිය සහ එතුමියට වැඩිමහල් සොයුරිය මෙන්ම ඔවුන්ගේ දරුවන්ද ඉතාමත් සුහදශීලීව අපසමග කථා බහ කලා එසේම අපට ඉතා උසස් අන්දමින් ආහාරපාන ආදියෙන් සංග්‍රහකලා. මා ඔබතුමා ඇතුලු පවුලේ සියළුදෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @sahankawishka377
    @sahankawishka377 3 ปีที่แล้ว +5

    හරිම මිහිරි ගායනයක් ,ඔබතුමාට දීර්ඝායු වේවා !!!

  • @fernandoabujbara5184
    @fernandoabujbara5184 5 ปีที่แล้ว +5

    Kochchara ahewath epa wenne nehe budu sarani

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 2 ปีที่แล้ว +1

    Nirosha virajinige miuru gayanaya Mema geethaya purawata danennawa

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 หลายเดือนก่อน

    මේ දෙන්න දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්න පුලුවන් ..

  • @saibliss
    @saibliss 6 ปีที่แล้ว +4

    Soul-stirring song...and melodious voices of both of you! Thanks a lot! Such great tribute to your father...Mohan Raj

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +1

    So proud of both of you still we love to listen to our golden oldies

  • @jananigayathri1261
    @jananigayathri1261 4 ปีที่แล้ว +2

    Harima lassanai.ada thiyena sinduwalata wata harima arthawath.

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d 5 หลายเดือนก่อน

    One of the most beautiful songs I enjoyed as a boy I still love it

  • @bommy7544
    @bommy7544 7 หลายเดือนก่อน

    I litsen this song morethan 50 timesbuti cant forget nice song mohanraj and niro the best

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 ปีที่แล้ว +1

    One of my favourite songs

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 3 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවි පිහිටයි

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r 9 หลายเดือนก่อน

    Very nice song satara waran dewiyo oba depalowa rekadewa.....

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 ปีที่แล้ว +5

    Very beautiful song.

  • @buddhiwickrama6414
    @buddhiwickrama6414 4 ปีที่แล้ว +5

    Nice song❤❤❤❤❤❤❤

  • @lyricsonair8700
    @lyricsonair8700 3 ปีที่แล้ว +3

    Best of the best 💙💚💛

  • @sisirakumara1821
    @sisirakumara1821 2 ปีที่แล้ว

    I Love this song My Favourite. Chamarie Madurapperuma

  • @gunasingheaberathna1937
    @gunasingheaberathna1937 2 ปีที่แล้ว +5

    ආසයි සිංදුවට තාත්තා වගේ

  • @michaeljoseph5008
    @michaeljoseph5008 2 ปีที่แล้ว +1

    Sweet memories of past. Thank you 💕 both ...

  • @pslow1
    @pslow1 8 หลายเดือนก่อน

    My first heard singha song while I were travelling to Sri Lanka, just love it❤

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 หลายเดือนก่อน

    අපේ ස්‍රි ලංකාවට මහත් අබිමානයක් නිරෝශා විරාජනි මනෝරාජ් මේ ගිතය ගායනා කරපු ආකාරය ....වාසනාවන් ...

  • @saravananm864
    @saravananm864 2 ปีที่แล้ว +3

    I always like mohanraj annan wonderful music and sining 💐🙏🏻🙏🏻👍🏻 love from Thanjavur Tamil Nadu, long live 🙏🏻🙏🏻

  • @mohammedirshad4132
    @mohammedirshad4132 ปีที่แล้ว +2

    ❤❤old is gold❤❤❤

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 ปีที่แล้ว +2

    Treat to eyers Excellent

  • @dicksonsiwa4991
    @dicksonsiwa4991 5 ปีที่แล้ว +4

    fantastic music & voices

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    Mind blowing voice of Mohanrajj.His name means mesmerising .,So its really matching.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +5

    sha ...vari nice singing song thanks varimuch yours