කැලේගම සිසුන් 50 ට අංග සම්පූර්ණ පොත්පත් බෙදා දිම 2024=02=26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2024
  • තෙරුවන් සරණයි 🙏🙏🙏.
    මනුසත් Tv Manusath Tv යුටියුබ් නාළිකාවේ අරමුණ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් සහ පන්සල් වෙනුවෙන් යමක් කිරිමට අරමුණ ඇතිව ආරම්භ කරන ලදී.
    ඔබටත් දායකත්වයක් ලබාදීමට හැකියාවක් තියෙනවනම් අපත් සමග සම්බන්ධ වෙන්න පහතින් ☎ දුරකථන අංකය whatspp අංකය විද්‍යුත් ලිපිනය ඇත.
    මනුසත් Tv Manusath Tv අපි සමාජයට කරන ලද සේවාවෙන් බිඳක් පහත සැබැදියෙවෙන නැරඹීමට පිවිසෙන්න 👇.
    Sl cricket fans යුටියුබ් නාළිකාවේ ආධාර ඇතිව අසරණ දරුවන් 5 ක ( පවුල් 2 ) වෙනුවෙන් අංග සම්පූර්ණ පොත්පත් කට්ටල ලබාදීම 2 ක් ඇත👇.
    • මිනිසත්කම් උතුරා ගිය ය...
    • Sl Crikat Fans යුටියුබ...
    අති දුෂ්කර පිහිටි නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් කීනව කණිටු විදුහලට අත්‍යවශ්‍යයක් පැවති ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම 👇.
    • කීනව කණිටු විදුහලට අත්...
    කූදරවාලිය රජ මහා විහාරයේ වැඩ විසු කෝන්ගල සුමේධ ස්වාමීන් වහන්සේට බෙහෙත් ගැනීමට රුපියල් 60000.00. පරිත්‍යාග කිරීම් 2 ක් ඇත 👇.
    • කූදරවාලිය රජ මහා විහාර...
    • කූදරවාලිය රජ මහා විහාර...
    කැලේගම කණිටු විදුහලට අත්‍යවශ්‍යයක් පැවති ෆොටෝකොපි යන්ත්‍ර ගැනීමට රුපියල් 140000.00. පරිත්‍යාග කිරීම 👇.
    • කැලේගම කණිටු විදුහලට ම...
    දිගන්නැවත්ත ළමාවිර පෙර පාසලේ ළමුන් 13 වෙනුවෙන් අංග සම්පූර්ණ පොත්පත් කට්ටල ලබා දීම 👇.
    • කැලේගම කණිටු විදුහලට ම...
    ඇඹිලිපිටියේ ඇතිමලේ විහාරය පිළිසකර කර ගැනීමට රුපියල් 30000.00.පරිත්‍යාග කිරීම 👇.
    • ඇතිමලේ විහාරයට රුපියල්...
    මිහින්තලේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් වෛද්‍ය නලාවක් ගැනීමට රුපියල් 70000.00. ක් පරිත්‍යාග කිරීම 👇.
    • මිහින්තලේට රු 70000.00...
    නිකවැරටිය රස්නායකපුර පිහිටි විසුමී සෙවන වැඩිහිටි නිවාසය වෙනුවෙන් රුපියල් 50000.00. ක් වියළි සලාක ලබා දීම 👇.
    • විසුමී සෙවන වැඩිහිටි න...
    ආණමඩුව හසිනි දියණියට අංගසම්පූර්ණ පොත්පත් කට්ටල ලබා දීම සහ පියාට බෙහෙත් ගැනීමට රුපියල් 75000.00. ක් ලබාදෙන ලදී 👇.
    • විසුමී සෙවන වැඩිහිටි න...
    රාජාංගනය යාය 6 අසරණ පවුලක් වෙනුවෙන් වියළි සලාක,නිවස සැදිමට අවශ්‍ය බඩුබාහිරාදිය සහ මුදලින් රුපියල් 17500.00. ක් පරිත්‍යාග කිරීම 👇.
    • රාජාංගනය යාය 6 අසරණ පව...
    අනුරාධපුර අසරණ පවුලක් වෙනුවෙන් රුපියල් 5000.00.ක් මුල්‍යමය පරිත්‍යාගයන් ලදී වියළි සලාක ලබා ගැනිමට.
    ඇඹිලිපිටියේ රෝෂන් මහතා හට බෙහෙත් ගැනීමට රුපියල් 15000.00. ක් මුදලක් පරිත්‍යාග කිරීම.
    අපි 2024 දි සිසුන් 50 ක් වෙනුවෙන් අංග සම්පූර්ණ පොත්පත් බෙදා දිම වැඩ සටහන් සහ මෑතකාලිනා වැඩ සටහන් නැරඹීමට මනුසත් tv manusath tv යුටියුබ් නාලිකාවට පිවිසෙන්න
    ඔබටත් දායකත්වයක් ලබාදීමට කැමති නම් අමතන්න පහත ☎ දුරකථන අංකයට.
    විශේෂ ස්තුතිය පුද කිරිම මා හට නිවැරදි මාර්ගය කියා දෙන කැලේගම පුරාණ විහාරයේ විහාරධිපති වැඩ විසු ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සහ @sl cricket fans යුටියුබ් නාළිකාවේ ගරු නිර්මාතෘ චමින්ද මහතා සහ එම මැතිණිය.
    ❤🙏❤🙏❤🙏
    අප යුටියුබ් නාළිකා දෙක සබ්ස්ක්‍රියිබ් SUBSCRIBE කරලා සහයෝගය දෙන්න.මුහුණු පොතේ පිටුවට Like & Follow කරන්න.
    මනුසත් TV යුටියුබ් නාළිකාව SUBCRIBRS කිරිමට👇
    / @manusath.tv.8391
    දහම් සෙවණ dahama sewana යුටියුබ් නාළිකාව SUBCRIBRS කිරිමට 👇
    / @dahamasewana2474
    නිසල දියදහර ෆ්බී පේජ් එක FALLAOW &LIKE කිරිමට 👇
    / නිසල-දියදහර-1083801019...
    මනුසත් Tv Manusath Tv
    Just For You.
    ( ඔබ වෙනුවෙන්මයි .)
    කුමාර : +94776483572
    +94704965653
    whatspp : +94 70 496 5653
    +94763269512
    වට්සැප් සමුහයට පිවිසිමට ( මනුසත් Tv )👇
    chat.whatsapp.com/EsLIDrrfpNu...
    විද්‍යුත් තැපෑල 👇.
    Email : ps822754@gmail.com
    : Nisaladiyadahara1982@gmail.com
    ඔබ සැමට අති උතුම් වු දළදා සමිදුගේ පිහිටයි රැකවරණයි අති උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි රැකවරණයි 🙏🙏🙏
  • บันเทิง

ความคิดเห็น •