දහසක් දෙනා ඇස් පිය නොහෙලා බලාසිටි ඒ ලස්සන නැටුම් බලන්න කොහොමද කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • තෙරුවන් සරණයි 🙏🙏🙏.
    ඔබ සැමට පින්බර වාසනාවන්ත නිදුක් නිරෝගිමත් සුභම සුභ දවසක් වේවා.
    කැලේගම කණිටු විද්‍යාලය යනු නිකවැරටිය අධ්‍යාපන කාර්යාලයට ඉතාමත් අති දුෂ්කර ගම්බද පිහිටි පාසැලකි.මෙම විද්‍යාලයේ ආරම්භය වර්ෂ 1935 දක්වා දිව යයි.විද්‍යාලය අරම්භ කර දැනට අවුරුදු 88 ගියත් එදා මෙදාතුර කිසිවකුගේ ඇස නොගැටීම විශේෂ කාරණයකි.දැනට ගුරු මණ්ඩලය 13 ක් සිටියද සිසු දරුවන්ට ඉගැන්වීමට ප්‍රමාණවත් ගුරු මණ්ඩලයක් නොමැත සිසුන් 121 ට එය ඉගැන්විමට ප්‍රමාණවත් නොමැත.
    දැනට විද්‍යාලයේ නව පුස්තකාල ශාලාව සිසු දෙමාපියනගේ උපරිම උත්සාහ මත ගොඩ නගා ඇති අතර 📚 පොත්පත් කෘමී සතුන්ගෙන් බේරා ගැනීමට පුස්තකාල ශාලාවේ සිවිලීමක් අවශ්‍යතාවය දැඩි ලෙස අවශ්‍යව පවතී.දු දරුවන්ගේ දෙමාපියනට රුපියල් 80000:00 මුදලක් දැරීමට නොහැකි ව පවතී.එයට හේතුව වශයෙන් එම දෙමාපියන් කුලිවැඩ හේන් ආදිය කරමින් තම ජිවිකාව ගෙනියන දුගී දුප්පත් පිරිසකි.ගොවිතැනට ද නිකවැරටිය යනු උග්‍ර වල් අලි ග්‍රහණයට නතු ප්‍රදේශයකි තවද වල් 🐖 ඌරා,ඉත්තෑවා මිමීන්නා සහ සතුන්ගෙන් වන හානිය ඉතාමත් දුක්බරය.
    නව පුස්තකාල ශාලාවේ සිවිලීම සදා නිමකිරිමට ඔබට දායකත්වය දැක්විය හැකි නම් අපගේ විද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිති ගිණුම් අංකයට ඔබට පුළුවන් විදිහට උපකාරයක් දැක්විය හැක.
    තවද ඔබට ද්‍රව්‍යමය වශයෙන් ද දායකත්වය දැක්විය හැක.
    ගිණුම් අංකය.
    124100150069208.
    ගිණුමේ නම.
    නි/ කැලේගම කණිටු විද්‍යාලය
    පාසැල් සංවර්ධන සමිති ගිණුම් .
    බැංකුව.
    මහජන බැංකුව.
    බැංකු ශාඛාව.
    නිකවැරටිය.
    වැඩි තොරතුරු සදහා විද්‍යාලයේ විදුහල්පති ජීවක මහතා
    ☎ දුරකථන අංකය
    +94 71 221 5010
    ( whatspp ඇත )
    දැයේ හෙට දිනයේ පිපෙන්න වෙර දරන පුංචි කැකුළුවලට අපි පහනක් වෙමු.
    තෙරුවන් සරණයි 🙏🙏🙏.
    මනුසත් Tv Manusath Tv යුටියුබ් නාළිකාවේ අරමුණ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් සහ පන්සල් වෙනුවෙන් යමක් කිරිමට අරමුණ ඇතිව ආරම්භ කරන ලදී.
    ඔබටත් දායකත්වයක් ලබාදීමට හැකියාවක් තියෙනවනම් අපත් සමග සම්බන්ධ වෙන්න පහතින් ☎ දුරකථන අංකය whatspp අංකය විද්‍යුත් ලිපිනය ඇත.
    මනුසත් Tv Manusath Tv අපි සමාජයට කරන ලද සේවාවෙන් බිඳක් පහත සැබැදියෙවෙන නැරඹීමට පිවිසෙන්න 👇.
    Sl cricket fans යුටියුබ් නාළිකාවේ ආධාර ඇතිව අසරණ දරුවන් 5 ක ( පවුල් 2 ) වෙනුවෙන් අංග සම්පූර්ණ පොත්පත් කට්ටල ලබාදීම 2 ක් ඇත👇.
    • මිනිසත්කම් උතුරා ගිය ය...
    • Sl Crikat Fans යුටියුබ...
    අති දුෂ්කර පිහිටි නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් කීනව කණිටු විදුහලට අත්‍යවශ්‍යයක් පැවති ශබ්ද විකාශන යන්ත්‍රයක් රුපියල් 80000.00 ක් වටිනා ලබා දීම 👇.
    • කීනව කණිටු විදුහලට අත්...
    කූදරවාලිය රජ මහා විහාරයේ වැඩ විසු කෝන්ගල සුමේධ ස්වාමීන් වහන්සේට බෙහෙත් ගැනීමට රුපියල් 60000.00. පරිත්‍යාග කිරීම් 2 ක් ඇත 👇.
    • කූදරවාලිය රජ මහා විහාර...
    • කූදරවාලිය රජ මහා විහාර...
    කැලේගම කණිටු විදුහලට අත්‍යවශ්‍යයක් පැවති ෆොටෝකොපි යන්ත්‍ර ගැනීමට රුපියල් 140000.00. පරිත්‍යාග කිරීම 👇.
    • කැලේගම කණිටු විදුහලට ම...
    දිගන්නැවත්ත ළමාවිර පෙර පාසලේ ළමුන් 13 වෙනුවෙන් රුපියල් 60000.00 ක් අංග සම්පූර්ණ පොත්පත් කට්ටල ලබා දීම 👇.
    • මේ පාසල් උපකරණ කට්ටලයේ...
    ඇඹිලිපිටියේ ඇතිමලේ විහාරය පිළිසකර කර ගැනීමට රුපියල් 30000.00.පරිත්‍යාග කිරීම 👇.
    • ඇතිමලේ විහාරයට රුපියල්...
    මිහින්තලේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් වෛද්‍ය නලාවක් ගැනීමට රුපියල් 70000.00. ක් පරිත්‍යාග කිරීම 👇.
    • මිහින්තලේට රු 70000.00...
    නිකවැරටිය රස්නායකපුර පිහිටි විසුමී සෙවන වැඩිහිටි නිවාසය වෙනුවෙන් රුපියල් 50000.00. ක් වියළි සලාක ලබා දීම 👇.
    • විසුමී සෙවන වැඩිහිටි න...
    ආණමඩුව හසිනි දියණියට අංගසම්පූර්ණ පොත්පත් කට්ටල ලබා දීම සහ පියාට බෙහෙත් ගැනීමට රුපියල් 15000.00. ක් ලබාදෙන ලදී 👇.
    • හසිනි දියණියට අංගසම්පූ...
    රාජාංගනය යාය 6 අසරණ පවුලක් වෙනුවෙන් වියළි සලාක,නිවස සැදිමට අවශ්‍ය බඩුබාහිරාදිය සහ මුදලින් රුපියල් 17500.00. ක් පරිත්‍යාග කිරීම 👇.
    • රාජාංගනය යාය 6 අසරණ පව...
    නිකවැරටිය බල ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 10 ක් වෙනුවෙන් වියළි සළකා බෙදා දිමා ( රුපියල් 85000.00. ක )👇
    • ගැබිනි මව්වරුන්ට වියළී...
    දිනපතා ශ්‍රවණය කලයුතු පුජ්‍ය හදමගම දම්ම කෝලිත පොඩි ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කරනු ලබන රත්‍රන සූත්‍රය 7 වරක් 👇
    • රත්‍රන සූත්‍රය 7 වරක් ...
    කැලේගම නිමාලිකා වෛද්‍ය සිසුවිය වෙනුවෙන් වෛද්‍ය නලාවක් ලබාදිම රුපියල් 75000.00. වටිනාකමක් යුතු.
    අනුරාධපුර අසරණ පවුලක් වෙනුවෙන් රුපියල් 5000.00.ක් මුල්‍යමය පරිත්‍යාගයන් ලදී වියළි සලාක ලබා ගැනිමට.
    ඇඹිලිපිටියේ රෝෂන් මහතා හට බෙහෙත් ගැනීමට රුපියල් 15000.00. ක් මුදලක් පරිත්‍යාග කිරීම.
    ආණමඩුව කරඹැව වෛද්‍ය සිසුවෙක් වෙනුවෙන් රුපියල් 30000.00. පරිත්‍යාග කිරිම
    විශේෂ ස්තුතිය පුද කිරිම මා හට නිවැරදි මාර්ගය කියා දෙන කැලේගම පුරාණ විහාරයේ විහාරධිපති වැඩ විසු ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සහ @sl cricket fans යුටියුබ් නාළිකාවේ ගරු නිර්මාතෘ චමින්ද මහතා සහ එම මැතිණිය.
    ❤🙏❤🙏❤🙏
    අප යුටියුබ් නාළිකා දෙක සබ්ස්ක්‍රියිබ් SUBSCRIBE කරලා සහයෝගය දෙන්න.මුහුණු පොතේ පිටුවට Like & Follow කරන්න.
    මනුසත් TV යුටියුබ් නාළිකාව SUBCRIBRS කිරිමට👇
    / @manusath.tv.8391
    දහම් සෙවණ Dahama Sewana යුටියුබ් නාළිකාව SUBCRIBRS කිරිමට 👇
    / @dahamasewana2474
    නිසල දියදහර ෆ්බී පේජ් එක FALLAOW &LIKE කිරිමට 👇
    / නිසල-දියදහර-1083801019...
    මනුසත් Tv Manusath tv මුහුණු 📚 පොතේ පිටුවට follow & Like කරන්න 👇
    www.facebook.c...
    කුමාර : +94776483572
    +94704965653
    whatspp : +94 74 024 3552
    +94763269512
    ඔබ සැමට අති උතුම් වු දළදා සමිදුගේ පිහිටයි රැකවරණයි අති උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි රැකවරණයි 🙏🙏🙏

ความคิดเห็น • 1

  • @nilmin-nb6bi
    @nilmin-nb6bi 11 หลายเดือนก่อน +1

    ලස්සන