Take Care | Episode 05 - (2024-06-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Take Care | Episode 05
    #ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode5
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 1.2K

  • @saranga-dinakshie
    @saranga-dinakshie 3 หลายเดือนก่อน +1857

    Thank you everyone 😊

    • @Rush12-z9v
      @Rush12-z9v 3 หลายเดือนก่อน +37

      This is my fav tele drama ❤️

    • @Rush12-z9v
      @Rush12-z9v 3 หลายเดือนก่อน +21

      Meka enakm bala balaa innwa ❤️echcharata asay

    • @rishaniperera6937
      @rishaniperera6937 3 หลายเดือนก่อน +9

      Super acting ❤❤❤❤

    • @yashodarafernando2932
      @yashodarafernando2932 3 หลายเดือนก่อน +14

      Dinakshie akki oyage action superb❤ akkata Me teledrama eke action walata award ekak hamba wenna one ..❤️❤️

    • @kavijayaweera1355
      @kavijayaweera1355 3 หลายเดือนก่อน +3

      Dinakshi akki oygen mechara kalekata wadak Aran na...superbbbb acting❤

  • @AmilaFernando-dt6dp
    @AmilaFernando-dt6dp 3 หลายเดือนก่อน +251

    "බැදලා මෙච්චර කාලයක් වෙනවා, පිටින් කාලම නෑනේ" මරු දෙබස ඒක.

  • @CalmAuro
    @CalmAuro 3 หลายเดือนก่อน +1007

    ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා..🙂 මේකෙ කිසිම වචනයක් නිකම් කියන්නෙ නැහැ..මාරයි..❤️

    • @SachiniMadubhashini-w8z
      @SachiniMadubhashini-w8z 3 หลายเดือนก่อน +18

      Aththa 🙂

    • @laazykids
      @laazykids 3 หลายเดือนก่อน +12

      eka aththta. skip karannaa deyak ne

    • @dilmisenaliumanga9758
      @dilmisenaliumanga9758 3 หลายเดือนก่อน +4

      Yep❤

    • @viroshanifonseka8181
      @viroshanifonseka8181 3 หลายเดือนก่อน +20

      ම්ම්ම්.. බැදලා මෙච්චර කාලයක් වෙනවා පිටින් කාලම නෑ...නේ.. 😄 කියලත් ඇහුවේ..🤣

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 หลายเดือนก่อน +3

      ගෙදර කැම නීරස හින්දා නේ පිට්න් කන්න හදන්නෙ.එකම විදියට නැතුව වෙනසක් කරන්නත් දැන ගන්න ඕනි.අනික ගෙදර කැම තමන්ට කන්න ඕනි වේලාවට නැත්තන් ඕනි වේලාවක කන්න පුලුවන් පිට කැම අගුණ වුනත් කන්න එපැයි

  • @Brad0630
    @Brad0630 3 หลายเดือนก่อน +271

    අසේනි කවදාවත් දැකලා නෑ වාසුට තරහ යනවා..වාසල ගේ ඇත්ත ස්වරූපය දකින්නේ මේනකා විතරයි.. ඒ හින්දම මේනකා ඒ දේවල් වලට හැඩගැහිලා ඒකට තමයි ආදරේ කියන්නේ වාසල තමන්ගේ විවාහය වෙනුවෙන්ම වෙනස් වුන මනුස්සයෙක්..තවදුරටත් තව කොච්චර කාලයක් ඒ චරිතේ maintain කරයිද..කරන්න පුලුවන් වෙයිද....අපි වගේ අලුතෙන් ජිවිතේ පටන්ගන්න අයට මේක මැණිකක්

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 3 หลายเดือนก่อน +18

      වටේ යන එකා මොනා හරි කියලා වටේ යනවා . .

    • @Senusenu5
      @Senusenu5 3 หลายเดือนก่อน +21

      තමන්ගෙ කෙනාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, ඒක හරි විදිහට විසදගන්නව මිසක් අතෑරල වටේයන එක නෙමෙයි විසඳුම.,එහෙම කරන්නෙත් ඇත්තටම ආදරයක් නැති තැනක.
      අනුන්ගේ මිනිස්සු අල්ලගන්න බලන් ඉන්න,අනුන්ගෙ පවුල් කඩන්න බලන් ඉන්න වේම්ස ගෑනුන්ට පිරිමින්ට උන්ගෙ අසහනේ සාදරනීයකරනය කරගන්න ඕනතරම් පුස් හේතු තියෙනව😂😂😂

  • @tdesilva9590
    @tdesilva9590 3 หลายเดือนก่อน +371

    චූටියා චරිතයයි මේ චරිතයයි කොච්චරනම් රංගනය වෙනස්ද... සාරංග සුපර්බ් ඔයා ❤️

  • @mashi2444
    @mashi2444 3 หลายเดือนก่อน +134

    මේක බලන බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය දුක් වෙන්න එපා.අපේ අක්කට බබෙක් හම්බුනොත් අවුරැදු 10ක් ගිහින්.ඔයාලා දුක් වෙන්න එපා.අපිට ලැබීමක් තියනවනම් අපිට අවුරැදු 50ක් ගියත් අපේ උරැම කෙනා එනවා එනවාමයි.❤❤❤❤

    • @justfor..-om1tv
      @justfor..-om1tv 3 หลายเดือนก่อน +3

      ඔව් මගෙ නෑන අපෙ අම්මගෙ වයස එයාට බැදල අවුරුදු 20 පස්සෙ තමයි ලමයෙක් හම්බ උනේ,,

    • @ravindralakmal4620
      @ravindralakmal4620 2 หลายเดือนก่อน +1

      😓😓😓😓

    • @FashionHouse1017
      @FashionHouse1017 2 หลายเดือนก่อน

      ​@@justfor..-om1tvවිහිළු කරනවද?

    • @annfernando5438
      @annfernando5438 2 หลายเดือนก่อน +1

      Thank you mashi it's meant a lot

  • @dinarasew2781
    @dinarasew2781 3 หลายเดือนก่อน +284

    සුබ දවස් බල බල ඉදලා තමයි අසේනියෝ බබෙක් හදාගන්න බැරිවෙලා තියෙන්නේ
    ලස්සන කතාවක්. හැමෝම ලස්සනට රගපානවා. කුතුහලය එක්ක කතාව ගලා යනවා 💕

  • @prabodhahansani6959
    @prabodhahansani6959 3 หลายเดือนก่อน +527

    අසේනී සූක්ෂම හොර අල්ලනව වගේ කෑම හදන්න බැරි උනා නෙවෙයි ඒක හිතා මතාම කරපු දෙයක් . එ අතර කියපු දේවල් නිකම් වචන නෙවෙයි

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 3 หลายเดือนก่อน +5

      ඔව් 😂

    • @Hansidisanayaka03
      @Hansidisanayaka03 3 หลายเดือนก่อน +2

      ඔව්.

    • @arunaubeysinghe7798
      @arunaubeysinghe7798 3 หลายเดือนก่อน

      Hariyata Hari.🌹

    • @ChampaSudarshani-ik7ps
      @ChampaSudarshani-ik7ps 3 หลายเดือนก่อน +6

      True අසේනි බොරුවක් කරෙ එ වගෙම අසේනි ඇහුව ඔයා පිටින් කාලම නෑනේ "නේද" කියල වෙනමම ඇහුව😅

  • @himalikumari2399
    @himalikumari2399 3 หลายเดือนก่อน +222

    මේකේ සාරංගගේ වයිෆ්ට ඉන්න කෙනා ලස්සනයි අමුතු ලස්සනක් තියෙනවා එයාට 🥰🥰🥰🥰🥰🥰

    • @SheelaKw
      @SheelaKw 3 หลายเดือนก่อน +1

      Owu Alupata Dedunu kathawe Danushkage wife.prarthanage yaluwa.❤❤

    • @banyanbanglow
      @banyanbanglow 3 หลายเดือนก่อน

      Ouuu❤❤

    • @gayanigayani1545
      @gayanigayani1545 3 หลายเดือนก่อน +1

      Ow ne.math asai ayage look akata ❤❤

  • @Aanwi2005
    @Aanwi2005 3 หลายเดือนก่อน +337

    මේ දවස් වල බලන එකම කතාව.මේන් කැරැක්ටර්ස් 3ක් , ලොකේෂන් 2ක් 3ක් ඇතුලේ ලොකු කතාවක් අපිට පෙන්නනවා.ඒ වගේම පොඩි රිස්ක් එකකුත් අරන් තියෙනවා. Hats off to everyone on screen & behind the screen ❤️‍🩹

    • @madumalijeewanthi4640
      @madumalijeewanthi4640 3 หลายเดือนก่อน +6

      තත්පරයක් දෙන්න බලන්නකෝ

    • @Aanwi2005
      @Aanwi2005 3 หลายเดือนก่อน

      ​@@madumalijeewanthi4640සෙට් නෑ මට

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 3 หลายเดือนก่อน +1

      මේ ශනුද්‍රිගෙ ෆේක් එකක්ද 🤣

    • @Aanwi2005
      @Aanwi2005 3 หลายเดือนก่อน

      @@udumbaramandodari7754 ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? අනිත් අයව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම තමයි උඩුම්බරා මන්දෝදරී 😌 කමෙන්ට්ස් දැක්කම පේනවා ලොකු අමාරුවක් තියෙනවා කියලා . කතාවක් , කතාවක් විදියට බලනවා හලෝ ගොන් පාර්ට් දාන්නැතුව 😴

    • @Aanwi2005
      @Aanwi2005 3 หลายเดือนก่อน +1

      ​@@udumbaramandodari7754 ඇයි ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? තඩි ෆේක් එකක් කියලා නම් පේනවා කමෙන්ට්ස් දැක්කම.එසේ මෙසේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ 😂 අනුන්ව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම උඩුම්බරා මන්දෝදරී 😌

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 หลายเดือนก่อน +114

    හිතලමයි උදේට කෑම පරක්කු කරන්නේ. ඔෆිස් එකේ හොර අල්ලන්න යන්න ගහපු ප්ලෑන නිසා.
    මේනකා දුවගෙන ඇවිත් නැහැදිච්ච විදියට කතා කරන දෙබස් ටිකයි එතෙන්දි අසේනිගෙ දෙබස් ටිකයි මරු. දෙන්නගෙ බුද්ධි මට්ටම් දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. ටින්ට් කරපු කොට කොණ්ඩෙ නිසා අසේනි දැනගන්නවා මෙයා තමා කෙනා කියල

    • @WasaMadana
      @WasaMadana 3 หลายเดือนก่อน +9

      Ai take care wachane kiwa eka mulikma sake

    • @Sugar_crush.93
      @Sugar_crush.93 3 หลายเดือนก่อน +8

      නූගත්කමට නොතේරුම් කමට කොහොමද කියාගෙන කියාගෙන ගිය ගැම්ම මේනකා

  • @SoshiBamunusinghe
    @SoshiBamunusinghe 3 หลายเดือนก่อน +207

    කොච්චර බැන්නත් ටීවී වල මේවා දානවාද ගගා😂 ගෙවල් අස්සේ ඇත්තම තත්වේ මේකේ දාලා තියෙන්නෙ..ඇත්ත්ටම වටිනවා💞

  • @LMJ94
    @LMJ94 2 หลายเดือนก่อน +108

    අසේනි මාර මීටරෙන් ඉන්නෙ.ඒ වගේ දුරදිග හිතන ගෑනියෙක් අම්මා කෙනෙක් වුණාම ළමයි හරිම ආරක්ෂිතයි.
    මේකෙ ඉන්න සමහර එවුන් කැමති සෙක්ස් වලට priority දෙන සංකර ගෑනුන්ට වුණාට ඒ වගේ එවුන් හදලා එලියට දාන කිසි ආරයක් නැති ළමයි නිසා මුලු සමාජෙම දුක් විඳිනවා.මිනිස්සු වුණාම සත්තු වගේ ලිංගික දේවල් ගැනම නැතුව සාරධර්ම ගැන focus කරන්න ඕන❤

    • @simplehacks223
      @simplehacks223 2 หลายเดือนก่อน +5

      එකගයි. මනුෂ්‍යා සත්ත්වයා වෙන් වෙන රේඛාව සාරධර්ම.

    • @LokugeShrimali
      @LokugeShrimali หลายเดือนก่อน

      😂😂😂

    • @nirashasaro1550
      @nirashasaro1550 หลายเดือนก่อน +4

      සතුටුයි මෙහෙම කමෙන්ට් එකක් කියවන්න ලැබුන එකට❤

    • @aaaishudinendi486
      @aaaishudinendi486 หลายเดือนก่อน +2

      Best comment 😂❤

    • @GayanmadusankaRanatunga
      @GayanmadusankaRanatunga หลายเดือนก่อน +1

      හරියටම හරි

  • @hashiranaweera6982
    @hashiranaweera6982 3 หลายเดือนก่อน +114

    කතාව මැදට අර දෙවනි ඉනිමෙ අය ඉන්න බිස්කට් ඇඩ් දාන්න එපා ප්ලීස් 😂😂 මේ කතාව බලන්නේ ආසාවෙන්

  • @dinumalsajith9929
    @dinumalsajith9929 3 หลายเดือนก่อน +245

    ඇත්තටම කාලෙකින් මග නොහැරම් බලන ලස්සන කතවක්. කතා එපා වෙලාම තිබ්බ කාලෙක ආපු නියම කතාවක්.

    • @Dulitha-u9j
      @Dulitha-u9j 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chami794
    @chami794 3 หลายเดือนก่อน +196

    අර කොණ්ඩ ගහ මෙච්චර දවස් පරෙස්සමට අරං තියාගෙන 😂😂😂 ඇත්ත ගෑණු අය මෙහෙම තමයි

    • @nishadipiyusha5008
      @nishadipiyusha5008 3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @subashini8135
      @subashini8135 3 หลายเดือนก่อน +2

      😂

    • @sandu.7899
      @sandu.7899 3 หลายเดือนก่อน +1

      😂😂

    • @SgianHasii
      @SgianHasii หลายเดือนก่อน

      😂😂😂

    • @rangakaru3304
      @rangakaru3304 หลายเดือนก่อน

      😅😅😅😅

  • @ChutiDoni-s3t
    @ChutiDoni-s3t 3 หลายเดือนก่อน +561

    සෙනසුරාදා වෙනකන් මන් ඇගිලි ගනින්නෙ මෙක බලන්නෙ ඒ තරන් 💯

    • @Minist562
      @Minist562 3 หลายเดือนก่อน +8

      මමත් එහෙමයි

    • @punyasandumini4931
      @punyasandumini4931 3 หลายเดือนก่อน +5

      Math

    • @AnjanaThathsara-wn4mr
      @AnjanaThathsara-wn4mr 3 หลายเดือนก่อน +11

      ඇයි ඔයාටත් වාසල් සර් කෙනෙක්ද ඉන්නෙ😂

    • @screenaddict7843
      @screenaddict7843 3 หลายเดือนก่อน +1

      සිරා ❤

    • @navodamalsha7965
      @navodamalsha7965 3 หลายเดือนก่อน +1

      Maath

  • @naduniilangarathna2038
    @naduniilangarathna2038 3 หลายเดือนก่อน +198

    කෙල්ලෙක්ට සැක හිතුනොත් ඒක හරියටම හරි..❤

    • @Eranda7062
      @Eranda7062 2 หลายเดือนก่อน +2

      රේද්ද තමයි

    • @simplehacks223
      @simplehacks223 2 หลายเดือนก่อน

      ​@@Eranda7062😂😂

    • @HarshiHarshi-vb7tq
      @HarshiHarshi-vb7tq หลายเดือนก่อน +1

      ඇත්ත

    • @nadee2011
      @nadee2011 22 วันที่ผ่านมา +1

      අනිවා

  • @Aanwi2005
    @Aanwi2005 3 หลายเดือนก่อน +218

    ඒ උනාට අසේනි පව් කියලත් හිතෙනවා 😢

  • @SayuriSDissanayake-vr5lk
    @SayuriSDissanayake-vr5lk 3 หลายเดือนก่อน +211

    අසෙනිට ඇති මොලෙ අමාරුවක් නැ. මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගියාම මොන ගෑනිත් හැසිරෙන්නෙ ඔහොම තමයි 😌👍

    • @binuritharaka3698
      @binuritharaka3698 3 หลายเดือนก่อน +13

      Echcharai dekke comment ekak eththa kiyapu

    • @Thaka-x1c
      @Thaka-x1c 3 หลายเดือนก่อน +29

      වෙන ගෑනියෙක් එක්ක ඉන්නෙ ගෙදර ගෑනිගෙ අඩුපාඩු නිසානේ ලංකාවෙ පිරිමින්ට කොන්දක් නෑ නොගැලපෙන තැන් වලින් අයින් වෙලා ලස්සනට තමන්ට සෙට් වෙන කෙල්ලෙක් එක්ක ඉන්න..අර මාදවී බලන්නකෝ කසාද තුනක් බැදලා හරි ගැලපෙන කෙනා හොයාගත්තනේ

    • @binuritharaka3698
      @binuritharaka3698 3 หลายเดือนก่อน +6

      Ehema genige weradi adupadu kiya kiya hitha hitha pita giya nam bimal sujani wage capal ada lankawe na.

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 3 หลายเดือนก่อน +26

      ගෙදර ගෑණිගේ අඩුපාඩු හදාගන්නේ නැතුව හැම මිනිහම ඔහොම පිට ගියොත් මරුනේ..එහෙමනම් කසාදයක් මොකටද මිනිස්සුන්ට

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 หลายเดือนก่อน

      ​@@Thaka-x1cලංකාවෙ එහෙම අයින් වෙලා ජීවිත කාලෙම නඩත්තු වන්දි ගෙවන්නත් එපායෑ.. ලංකාවෙ නීති තමයි අවුල

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 หลายเดือนก่อน +678

    අසෙනි ලස්සනයි කියන සෙට් එක කෝ ❤

    • @kazz1033
      @kazz1033 3 หลายเดือนก่อน +6

      Ada tikak lassanai. Anthima scene eken mata asenita asawak awa sirawatama 😅

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 3 หลายเดือนก่อน

      @@kazz1033 sirawatama❤️

    • @Fujgjjgkgcjvjhjkk
      @Fujgjjgkgcjvjhjkk 3 หลายเดือนก่อน +3

      Kochara adupaduwak nokalath ganita hora pirimi pita yanawanam e kamuka ashawa nisamaiii

    • @MilindaLakshan-qd5ve
      @MilindaLakshan-qd5ve 3 หลายเดือนก่อน +4

      Aseni gemmt ragapanawa

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 หลายเดือนก่อน

      ලස්සන ව්තරක් තිබුනට වැඩක් තියෙනවද? මිනිහාව තෙරුම් ගන්නවත් බැරි මොලයක් නැත්තන්.

  • @hashmilasewwandi9118
    @hashmilasewwandi9118 3 หลายเดือนก่อน +46

    පිරිමි ඔක්කොම කරලා දන් නැ වගේ රගපාන හැටි 😂😂

  • @saranga-dinakshie
    @saranga-dinakshie 3 หลายเดือนก่อน +389

    අදත් හොඳ surprise එකක් තියනවෝ 😬

    • @CalmAuro
      @CalmAuro 3 หลายเดือนก่อน +6

      Super exitinggg!!!! 🥁

    • @Dayani-nq6tl
      @Dayani-nq6tl 3 หลายเดือนก่อน +2

      Wow super

    • @Samadil-ho8yj
      @Samadil-ho8yj 3 หลายเดือนก่อน +2

      Godak dawas balan hitiyooo

    • @mishtinethmi7958
      @mishtinethmi7958 3 หลายเดือนก่อน +6

      ඔයාගේ රගපෑම් නියමයි දිනක්ශි අක්කී❤

    • @MalishaMalisha-k3q
      @MalishaMalisha-k3q 3 หลายเดือนก่อน +2

      Supper acting

  • @saranga-dinakshie
    @saranga-dinakshie 3 หลายเดือนก่อน +363

    ලමායි ලෑස්තිද??

  • @ureshapremala2981
    @ureshapremala2981 3 หลายเดือนก่อน +221

    සාරන්ග තමා ඕනම character එකක් කරන්න පුලුවන් ලන්කාවේ ඉන්න සුපිරිම රන්ගදරයා ❤️බාහිරින් බලටනට වඩා ගැබුරු අර්තයක් teledrama එකේ තියනවා වගේ 👍Mr.and Mrs.Disasekara දෙදෙනාටම සුබ පතනවා 💕

    • @shashikadilhara4958
      @shashikadilhara4958 3 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @manishaathukorala9778
      @manishaathukorala9778 3 หลายเดือนก่อน +1

      ඔව් ඇත්තෙන්ම. කළු කුරුල්ලා සුළග මත මොහොතක් කාලේ පටන් ඔහුගේ මේ හැකියාව පෙනුනා ❤

    • @springcity7946
      @springcity7946 3 หลายเดือนก่อน

      aniwaryen ❤️

    • @springcity7946
      @springcity7946 3 หลายเดือนก่อน

      aniwaryen ❤️

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 หลายเดือนก่อน +223

    Dinakshi perfect ❤

  • @achinijayasingha4377
    @achinijayasingha4377 3 หลายเดือนก่อน +311

    අසේනිට මිනිහගේ හොර අල්ලන්න තියෙන මොලේ පවුල් ජීවීතේ ගෙනියන්න නෑනේ ඉතින්

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 3 หลายเดือนก่อน +11

      ගොඩක් මෝඩ ගෑනු එහෙම තමයි

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 หลายเดือนก่อน +8

      එක තමයි කියන්නේ ගැණියෙක් උගත් වුනා කියල ව්තරක් මදි.

    • @kalhareeyashodabasnayaka1366
      @kalhareeyashodabasnayaka1366 2 หลายเดือนก่อน +2

      ආත්මාර්ථකාමීබවක් තියනවා එයාගේ ඒකයි

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 2 หลายเดือนก่อน

      ​@@kalhareeyashodabasnayaka1366 Oya ehema nadda👀

    • @devonfernando3662
      @devonfernando3662 2 หลายเดือนก่อน +2

      උගත් මෝඩ ගෑනු 😓

  • @Sharaa24
    @Sharaa24 3 หลายเดือนก่อน +35

    යකෝ බදින්නත් බයයි මේවා දැක්කාම 😂😂

    • @Sachini-w7f
      @Sachini-w7f 3 หลายเดือนก่อน +4

      😂

  • @ireshanilmini7350
    @ireshanilmini7350 3 หลายเดือนก่อน +224

    ගෙදර ගෑනී ඔහොම හැසිරෙනකෝට මනුස්සයා පිට යන එක අහන්න දෙයක්ද...🤭🤭🤭 සුභ අසුභ බැලුවොත් ජිවිතේ ම අසුභයි තමයි අසනියෝ....

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 3 หลายเดือนก่อน +1

      ඒකනෙ

    • @renkaarumgan5289
      @renkaarumgan5289 3 หลายเดือนก่อน +5

      එහෙම නෙවේ නේ අශෙනිට කෙස් ගහ ගැන පොඩි සැකයක් තියෙනවා නේ 😄ඒ තමයි ගැනුන්ගේ හැටි අවිස්වාසයක් හිතුනත් ඒක පස්සෙන්ම පැන්න ගෙන ඇත්ත හොයා ගන්න කල් ප්‍රශ්න තමයි 😔

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 3 หลายเดือนก่อน +5

      හොර ගෑනි කව්ද කියලා අහුඋන නිසානෙ එයා එහෙම කරේ 😂😂

  • @K.S_Fernando
    @K.S_Fernando 3 หลายเดือนก่อน +95

    මේ කතාවේ කාටද කියලා ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ ඒ චරිත වලට සාධාරණ හේතු තියෙනවා කියලා හිතෙනවා දිනක්ශිගේ චරිතේ කොහොමද කියනවා නම් කරාබු දෙක ඉදන්ම perfect ගැලපෙනවා ගොඩක් ගාමන්ට් ගෑනු ලමයි ඔය වගේ කරාබු දාන් ඉන්නවා මේ තරම් ලොකු නිර්මාණයකදි ඒ වගේ පුංචි දේවල් ගැන පවා සැලකිල්ලක් දක්වලා තියෙනවා කියන්නේ excellent saranga ❤

    • @Chocolate-mj1ok
      @Chocolate-mj1ok 3 หลายเดือนก่อน +5

      ඒ වගේම එයාගෙ hair style එක👉👈 තෙල් ගතියක් එක්ක තියෙන කොන්ඩෙට දාපු hair band එකේ ඉඳන්ම හැම පොඩි දෙයක්ම notice කරල තියෙනව.

    • @K.S_Fernando
      @K.S_Fernando 3 หลายเดือนก่อน +1

      @@Chocolate-mj1ok ow atta ♥️

  • @jayaminishanu6121
    @jayaminishanu6121 3 หลายเดือนก่อน +157

    තුන්දනාම පවු.කවුරුත් මිනිස්සු තමන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.ඔක්කොම ගැන දුකයි.අසේනි පවු එයා ආදරෙයි,වාසුත් ප්වු ඉවසනවා,කාත්කවුරුත් නැති මේනකත් ලැබුන එකා එක්ක හොරෙන් හරි තමන්ට් කෙනෙක් හොයනවා.ජුකයි😢

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 3 หลายเดือนก่อน +36

      මට හිතෙන විදිහට මෙතන හැමෝම සාධාරණ නෑ..වාසල ගත්තොත් එයා හරිම ආත්මාර්තකාමී..එයා හොදටම දන්නවා දරුවෙක් නැති නිසයි මේ සේරම අසේනි කරන්නේ කියලා..අනික එයා හොද බිරිදක්..බුද්දිමත් ගැහැණියක්..මේනකාගේ චරිතේ ගත්තොත් එයත් හරි අසාධාරණයි මොකද කාත් කවුරුත් නැති උන පලියට වෙන ගැහැණුන්ගේ මිනිස්සු නොගෙන හොද කොල්ලෙක් හොයා ගන්න තිබුනා එයාට..

    • @TheVnv23
      @TheVnv23 3 หลายเดือนก่อน

      @@hsinthanashevon4895ප්‍රාථමික අදහසක්. 👎

    • @AshuNanayakkara8003
      @AshuNanayakkara8003 3 หลายเดือนก่อน +11

      එහෙමයි කියලා බැඳපු පිරිමි වෙන ගෑනු පස්සෙන් යන එකයි කොහෙවත් යන ගෑනු බැඳපු පිරිමි පස්සේ ගිහින් උන්ගේ පවුල් ජීවිත අවුල් කරන එක හරිද

    • @tarushamadhawa3379
      @tarushamadhawa3379 3 หลายเดือนก่อน

      ​@@hsinthanashevon4895 ඒ ගෑනි හිතන් ඉන්න බැදපු මිනිස්සු sex කරන්නෙ ලමයි හදන්න විතරයි කියල.කිසිම හැගීමක් දැනීමක් නැති ලාදුරු හැදිච්ච ගෑනියෙන්.නැත්තම් ඔය වැඩේට සුබ දවස් බල බල ඉදීද.බැරිවෙලාවත් ලමයෙක් හන්බුනොත් sex කරන එක සදහටම නවත්තයි😅👍

    • @sanjudunukara2096
      @sanjudunukara2096 5 วันที่ผ่านมา

      ​​@@AshuNanayakkara8003අනිවාර්යයෙන් මේවත් හරි කියන සාදරනීයකරන්න දගලන චරිත ඉන්නවනෙ යකෝ..

  • @welcometoournest3954
    @welcometoournest3954 3 หลายเดือนก่อน +101

    අසේනි වගෙ වයිෆ්ලා ලැබුනම 😢 සෙක්ස් කරන්නේ දරුවෙක් හදාගන්න විතරයි..ඒකත් සුභ දවස් වල විතරයි..
    කිස් එකක් දෙන්න ගියත් දත් මැදන් එන්නලු.හග් කරන්න බෑ.සුභ දවසක් නෙමෙයිලූ..
    😢😢ලංකවේ බහුතර පවුල් ජීවීතවල යතාර්තය .දෙමාපිය උවමනාවට කසාද බදිනවා...ලෝකේට පේන්න දරුවෙක් හදනවා.ེ

    • @asankalakmal3342
      @asankalakmal3342 3 หลายเดือนก่อน +3

      මේක තමයි කොමෙන්ට් එක්

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 3 หลายเดือนก่อน +3

      Superb Idea..👌

    • @sudathrohana8931
      @sudathrohana8931 2 หลายเดือนก่อน +4

      කතාව ඇත්ත ඇතුල හිස්. ලෝකෙට පේන්න පවුල් කනවා. මිනිහෙකුට sex ඕන වෙලාවට ගෑණු ඒක නොදෙන එක ප්‍රධාන ප්‍රශ්නයක්. ගෑණු අය බයිල ඕන එකක් ගහල කකුල් ඈත් කරන් ඔහෙ ඉන්න එකනෙ කරන්නෙ. 90% ම ඉතුරුටික මිනිහ කරන්නෙ. Mood එකක් නැතිව දවසෙම ඔලුව අවුල් වෙලා ඉදදි wife ලඟට ඇවිත් හග් කලාට එහෙම sex කරන්න බෑ. බැඳපු අලුත නම් කරයි. කාලෙත් එක්ක wife ගෙ sex, normal උනාම කොහොමත් වැඩේ වෙන්නෙ නෑ.

    • @NishiWijesekara
      @NishiWijesekara 2 หลายเดือนก่อน +2

      Attha❤

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 3 หลายเดือนก่อน +83

    ගෑණු උනාම මොන තරම් නං ඉවසන්න ඕනද. පවුලක් ගෙනියනකොට. මේ කතාව බලද්දි තේරෙන එකම දේ එක.❤ ලස්සනයි කතාව

  • @NiroshKe3476
    @NiroshKe3476 3 หลายเดือนก่อน +161

    කළු චරිතවලත් සුදු චරිතවලත් අළු කොටසක් තියනවා. සාරංග කියන්නේ ඒක නියමෙට දනවන්න act කරන්න පුලුවන් ටොප් නළුවෙක්

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 3 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම මිනිසුන් නෙ..කළු නැතිව සුදු වෙන්න බෑනෙ ඉබේට අළුවෙනව 😢

  • @Saara-c5c
    @Saara-c5c 3 หลายเดือนก่อน +135

    ගැහැනියකගේ අනුමානය හරියටම හරි .

    • @champackd8120
      @champackd8120 3 หลายเดือนก่อน +2

      Aniwaren

    • @ImalkaSathsara
      @ImalkaSathsara 3 หลายเดือนก่อน

      Meka kathawak habayi 😂 anumana kiynne hariynth puluwan waradinth puluwan

    • @Eranda7062
      @Eranda7062 2 หลายเดือนก่อน

      මගුල තමයි

  • @erandikaushika1786
    @erandikaushika1786 3 หลายเดือนก่อน +90

    සාරංග
    දිනක්ෂි
    රෙබේකා... Acting සුපිරි ❤❤
    දෙබස් මාරයි❤️❤️

  • @සතුට-ඤ2ල
    @සතුට-ඤ2ල 3 หลายเดือนก่อน +69

    බොහොම ස්තුති මේනකා කියල උරේ ඇල්ලුවෙ මේනකාගේ කෙස් ගහක් ගන්ඩ . ගෙදර ඇවිත් වාසලගෙ ඇඳුමක තිබිල කලින් අරන් පොතක් අස්සෙ දාපු කෙස් ගහකුයි අද ගත්ත එකයි අසෙනි compare කරේ. හෙටම DNI කරල වැඩේ අල්ලගන්නව. ......මේනකා වක්කඩ කැඩුව වගේ ගමයි බෝඩිම තියන තැනයි ඔක්කොම කිව්ව. අනෙක මේනකා take care කියපු ගමන් ගැස්සුනෙ වාසල නිතරම එහෙම කියන නිසා . දැනටත් ගොඩක් දේ අසේනි දන්නව. හරියටම veryfy කරගන්නකම් ඉන්නෙ.... වාසලගෙ බොරු රඟපෑම නිසා වාසලගෙ personality එක්ක චෑන් චූන් වෙලා කුජීත වෙලා යනව....
    ඒත් වාසල + මේනකා after එක ඇතිවුණේ අසේනිගෙම වරදින් ...... එච්චරයි ❤

    • @charuisha7522
      @charuisha7522 3 หลายเดือนก่อน +3

      කලින් කෙස් ගහ තිබ්බෙ වාසල්ගේ බ්‍රේස්ලට් එකේ

    • @achalasubhashini592
      @achalasubhashini592 3 หลายเดือนก่อน +2

      බේස්ලට් එකේ තිබ්බෙ කෙස් ගහ

    • @achalasubhashini592
      @achalasubhashini592 3 หลายเดือนก่อน +3

      මේනකා ඉන්න තැන් කීවෙ වාසල එහෙ ඉන්න වෙලාවට අසෙනිට අහු කරල දෙන්න හිතාගෙනත් වෙන්න පුලුවන්.මොකව මේනකා වාසලට ලව් මොන් ජරා වැඩේ කලත්

    • @cl3dd
      @cl3dd 3 หลายเดือนก่อน +2

      ඒකනම් හිතලාම කිව්වා වගේ . හරියට ගෑනිට පේන්නම ම්නිහා එක්ක ඉන්නවා වගේ

    • @kT2015N
      @kT2015N 3 หลายเดือนก่อน +5

      Oyage explanation apita ona na.. api kathawa baluwahama therum ganna bari tharam nomeru minissu neme

  • @sadeemafernando1376
    @sadeemafernando1376 3 หลายเดือนก่อน +52

    කොහොමද අසේනිගේ ඩී.එන්.ඒ ටෙස්ට් එක👌

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 3 หลายเดือนก่อน +286

    හැම Episode එකටම නමකුයි intro එකකුයි තියනවා 😍
    පිලිවෙලින්
    1 - ආදරණිය යුවලක්
    2 - Dinner out
    3 - Happy birthday
    4 - Work from home
    5 - Take Care

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 3 หลายเดือนก่อน +7

      මං ඒක දැක්කේ නෑනේ...😱

    • @TheVnv23
      @TheVnv23 3 หลายเดือนก่อน +3

      @@EnochMaheshsilvaමාත් නෑ

    • @TheVnv23
      @TheVnv23 3 หลายเดือนก่อน +8

      @@EnochMaheshsilvaඔව් ඔව්… මමත් දැන් මේ කිව්වට පස්සෙනෙ ඒක ආයෙත් ගිහින් බැලුවෙ. මේ නාට්‍යයේ 3:31 මිනිත්තුවෙ ඉදලා බලන්න යට දකුණු කොනේ.

    • @VindyaPrabhashiniAthapaththu
      @VindyaPrabhashiniAthapaththu 3 หลายเดือนก่อน

      @@TheVnv23 ow ne

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 3 หลายเดือนก่อน +4

      @@EnochMaheshsilva මාත් එක episode එකක දැකලා අනිත් ඒවගෙත් හොයලා බැලුවා

  • @virajiniesewvandhi
    @virajiniesewvandhi 3 หลายเดือนก่อน +219

    අසේනි හිතන් ඉන්නේ කසාද බැදලා සෙක්ස් කරන්නේ ළමයි හදන්න කියලා,
    ඇත්තටම මේ වගේ මානසිකත්ව තියන අය නිසා අනිත් කෙනා නොසෑහෙන්න පීඩා විදිනවා,
    ළමයි හදන්න, පරම්පරාව ගෙනියන්න, වටපිටාවේ අය සතුටු කරන්න, එයාලා කියනවට , අම්මලා තාත්තලා කියන පලියට මෙකී නොකී මොනවම හරි හේතුවකට කිසිම අවබෝධයක් නැතුව විවාහා ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙම අමන වැඩක්😑

    • @inokakumari1
      @inokakumari1 3 หลายเดือนก่อน +12

      Godak kanthawo lankawe hithanne ohomai,ekai prasna wadi

    • @Minist562
      @Minist562 3 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 3 หลายเดือนก่อน +16

      ඔයාගෙ අදහසට 100% එකග වෙන්න බෑ. මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවනි. ළමයි නැත්තේ කාගෙ අඩුපාඩුවකින්ද කියලා මෙයාලා හොයලා ප්‍රතිකාර නොකර විවිධ විස්වාස මත කටයුතු කිරීම වැරදියි. නමුත් ඒ විස්වාසයන් තුලින් කියන්න හදන දේ විද්‍යාත්මකව හරි. මොකද ගැබ් ගැනීමක් වෙන්න සරු දවස් තියෙනවා. ඒ දින කිහිපය නොවෙන්න පුලුවන් ඇය අදහස් කරන්නේ. ඒ වගේම සංසේචනය සදහා එක ශුක්‍රානු සෛලයක් ප්‍රමාණවත් උනත් මෙවැනි ගැටළු තිබෙන අයට නිතර ශුක්‍රානු පිට කිරීම උචිත නෑ. මොකද ලිංගිකව එක්වෙන අවස්ථාවක දී ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති නිසා. එම නිසා සුබ දවස් යන වචනයෙන් ඇය අදහස් කරන්නේ ඇයගේ සරු දිනයත් පිරිමියාගේ උපරිම ශුක්‍රානු ප්‍රමාණයක් ලබාගත හැකි දිනයත් යන්න මගේ අදහසයි

    • @DilaniPerera-n3f
      @DilaniPerera-n3f 3 หลายเดือนก่อน +1

      Asenita lamaya labunoth wasalata kaama pitinma thamai kanna wenne

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 3 หลายเดือนก่อน

      ඔව් මේ හේතු මත පිරිමියෙක් පිට යනව කියන්නේ ඒක සාධාරණ නැහැ..අසේනි කියන්නේ ගුණ යහපත් උගත් ගෑණියෙක්..සමහර විට වාසල පිට යන නිසා එයාගේ වැරැද්ද වහ ගන්න මේදේවල් වල වැරැද්දක් දකිනව වෙන්නත් බැරි නෑ...

  • @chamodiindrachapaherath7318
    @chamodiindrachapaherath7318 3 หลายเดือนก่อน +87

    අසේනි කියන චරිතය සාම්ප්‍රදායික ගති ඇති බව නාට්‍යය තුල පෙන්වනව වගේම තම ස්වාමියා පිලිබද තීක්ෂන නුවනින් බුද්ධිමත් ගැහැනියකගෙ චරිත ලක්ෂන පෙන්වන අපූරුව. ගැලපෙනම කෙනෙක් අරගෙන tele drama eka perfect

  • @Aanwi2005
    @Aanwi2005 3 หลายเดือนก่อน +409

    දිනක්ෂි කට හැකර චාරයක් නැති කෙල්ලෙක්ගෙ චරිතෙ නියමෙට ඇක්ට් කරනවා .

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 3 หลายเดือนก่อน +8

      ඇත්ත ජීවිතේට සමාන චරිතයක්

    • @Aanwi2005
      @Aanwi2005 3 หลายเดือนก่อน +1

      @@udumbaramandodari7754 ඔයාගෙද 😮

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 3 หลายเดือนก่อน +1

      ​@@udumbaramandodari7754දිනක්ෂි කියන්නෙ ගොඩක් නිහඬ චරිතයක්

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +7

      එයාට ඒකෙ ඇක්ට් කරන්න දෙයක් නෑ

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 3 หลายเดือนก่อน

      එයා ගාමන්ට් කෙල්ලෙක් නෙවෙයි ..බොහොම වැදගත් පවුලක වගකීමක් තියන ගැහැණු ළමයෙක් .ඔයාලා වගෙ අවජාතක උන්ගෙ අපහාස මැද ජීවිතය ජය ගත්තතරුණියක්....පවුල නොගැලපෙන හින්දා තනි වුන පිරිමියෙක්ට හයියක් උන ගැහැණියක් ..රංගණය උපතින්ම ගෙනා දායාදයක් හින්දා එයා ඒක ලස්සනට කරනවා.. ඔයාලා වගෙ මිනිස්සු ඇත්තටම පව්.කාගෙ හරි හිත රිදවලා පව් රැස් කර ගන්නවා..@@samanaleejayasingha5357

  • @amayainduwari2124
    @amayainduwari2124 3 หลายเดือนก่อน +87

    රෙබෙකා අක්කී ඔයා ගොඩාක් ටැලන්ටඩ් අක්කී I”m so proud of your talents Akki . Saranga aiya & dinakshi Akki you both are super talented ❤🔥❤️

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 3 หลายเดือนก่อน +86

    අසෙනි.සුපර්බ් ඇක්ටින් ඈ..හරිම වැදගත් විදිහට කරන චරිතයක්❤

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 3 หลายเดือนก่อน +104

    බලන්න බලන්න ආස හිතෙන කතාවක් ❤❤❤

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 3 หลายเดือนก่อน +125

    කොටස් 5ම චුට්ටක්වත් ස්කිප් කරන්නෙ නැතිව බැලුවේ ❤️
    සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤

    • @saranga-dinakshie
      @saranga-dinakshie 3 หลายเดือนก่อน +7

      අඩේ 😮

    • @kazz1033
      @kazz1033 3 หลายเดือนก่อน

      Skip karanna neme repeat balanne

    • @dilharakarunathilake7338
      @dilharakarunathilake7338 3 หลายเดือนก่อน

      @@saranga-dinakshie ❤️❤️❤️

    • @imashasewmini3650
      @imashasewmini3650 3 หลายเดือนก่อน

      @@saranga-dinakshieහැබැයි ඇඩ් ස්කිප් කරනව 😒😒

  • @cl3dd
    @cl3dd 3 หลายเดือนก่อน +33

    මිනිහා පිට යන එක සාදාරණීය කරනය කරන්න එපා. ගෙදර ගෑනිගෙ අවුලක් තියෙනවනම් කවුන්සලින් යන්න ඕන. නැත්නම් හදාගන්නම බැරි නම් ඒ ගෑනි කිව්ව වගේ ඩිවෝස් කරන්න ඕන . හැබැයි ඌ ඒකට කැමතිත් නෑ මොකද ඌට ගෙදර එකත් ඕන පිට එකත් ඕන. ඒක තමා ඒස කම. කොච්චර පිරිමි සුකුරුත්තම් කෙල්ලන්ට ආස උනත් ළමයින්ට අම්මා වෙන්න හොයන්නෙ සාම්ප්‍රදායික ගෑනියෙක් 😹😹😹 . අයියෝ පිරිමි

    • @saduni-h1o
      @saduni-h1o 3 หลายเดือนก่อน +1

      Eka nam atta

    • @uSeR._647-
      @uSeR._647- 2 หลายเดือนก่อน

      ඔව්ව් බන් අනිවාර්යයෙන්

  • @Pavandnu
    @Pavandnu 3 หลายเดือนก่อน +44

    . චරිතය 03 ම Perfect ❤

  • @NilushikaSadamali-qt8kz
    @NilushikaSadamali-qt8kz 3 หลายเดือนก่อน +22

    සාරංග අයියාටයි, දිනා ඔයාට ලංකාවේ දක්ෂතම නලුවා සහ නිලිය සම්මානය ගැනීමට හැකි වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤, ආදරේයි ඔබ දෙපලටම හැමදාම සතුටින් ඉන්න ❤

  • @KanchanaMadushani-lb2mv
    @KanchanaMadushani-lb2mv 3 หลายเดือนก่อน +132

    අන්ධ භක්තිය ගොඩක් දේවල් විනාස කරනවා සැබෑ ජීවිතවල. මිනිහෙක්ව තේරුම් අරං හිර වෙන්න කටුව ගැහුව නම් ඌ එතනින් එහාට ආයේ වෙන ඒවා පස්සෙ යන්නෙ නෑ.

    • @anuanuu1816
      @anuanuu1816 3 หลายเดือนก่อน +4

      Agree❤

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 3 หลายเดือนก่อน +2

      හරිම කතාව❤

    • @nomorebro8446
      @nomorebro8446 3 หลายเดือนก่อน +1

      ඔයාට බැයිද මට කට්ට ගහන්න

    • @Insidethecities
      @Insidethecities 3 หลายเดือนก่อน +1

      මොකක්ද a katta❤

    • @withpurna847
      @withpurna847 7 วันที่ผ่านมา

      ​@@nomorebro8446😂

  • @pasandiwijegunawardana3007
    @pasandiwijegunawardana3007 3 หลายเดือนก่อน +127

    මේ කතාවේ හැම seen එකක් ම හැම වචනයකම ලොකු තේරුමක් තීනවා ❤️

    • @kazz1033
      @kazz1033 3 หลายเดือนก่อน +1

      Ow kathawata melo adalathwayak nathi gon dewani inime debas wage neme

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 3 หลายเดือนก่อน +104

    අසේනිත් පවු .ලමයි නැති උනාම ඒ ගෑනී ඒ අඩුව පුරවා ගන්ඩ ඕනම දෙයක් කරනවා . . අසරනකමට ඒ දේවල් කරන්නේ . . පිට යන එකාට පොඩි දෙයක් හරි හේතුවක් කරන් පිට යනවා . . . 100% ගැලපෙන් නෑ කවුරුත් . . අසේනිගේ චරිතෙම වැරදි කියන්ඩ බෑ . .

  • @powerbutton6305
    @powerbutton6305 3 หลายเดือนก่อน +163

    ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා
    he felt it
    💔💔

  • @DRP-w2h
    @DRP-w2h 3 หลายเดือนก่อน +149

    මිත්‍යාව පස්සෙන් යන ගෑනියෙක් හරි මිනිහෙක් හරි බැදගත්තොතතින් ඉතින් ආයෙ පවුල් ජීවිතයක් නෑ. එහෙම පව්ලකට ගෑවුනත් ඇති.

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 หลายเดือนก่อน +3

      එක තමයි පවිල් පසුබ්මත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.

    • @shaniperera4256
      @shaniperera4256 3 หลายเดือนก่อน +1

      100% True.

    • @GayanmadusankaRanatunga
      @GayanmadusankaRanatunga หลายเดือนก่อน

      මිථයාව පස්සේ යන්නේ වෙන karana දෙයක් නැති තැන

  • @saranga-dinakshie
    @saranga-dinakshie 3 หลายเดือนก่อน +167

    අද episode එක ගැන මොකද හිතන්නෙ ළමායි 😮

    • @purnimahettiarachchi
      @purnimahettiarachchi 3 หลายเดือนก่อน +2

      Superb 😌🫶

    • @TharushiRukshani-hb5xz
      @TharushiRukshani-hb5xz 3 หลายเดือนก่อน +6

      මේක බලන්න සතියක් ඉන්න එපෑයැ අනේ😢😢😢 සතියෙ දවස් වල දාන්නකෝ

    • @ChandanaEgodage-my6cx
      @ChandanaEgodage-my6cx 3 หลายเดือนก่อน +2

      Exelent ..prefomence ❤

    • @ChathuryaMandakini
      @ChathuryaMandakini 3 หลายเดือนก่อน

      Super❤

    • @gimhangunasekara1126
      @gimhangunasekara1126 3 หลายเดือนก่อน

      Supiri🎉

  • @vividavinividatv
    @vividavinividatv 3 หลายเดือนก่อน +6

    මේකෙන් පිරිමියාගෙ ආත්මාර්ථකාමී බව පේනෙවා මේ කොටස් ටිකෙන් මොකද ගැහැනියක් උපරිමයෙන් ශීලයක් ආරක්ෂා කරද්දි පිරිමියෙක් බලෙන් හරි අකමැත්තෙන් හරි ඒ සීලෙ කඩනව..ළමයි නැති කාන්තාවන් කොයිතරම් ඒ දුක් විඳවනව ඇත්ද 🥺🥺🥺🥺 නමුත් ප්‍රේමයයි වෛරයයි වෙනස කෙස්ගසකට සමයි 🤔🤔🤔🤔🤔ඇත්තටම ලස්සනයි අද සාමාජයේ ඇත්තටම සිද්ධියක පිටපතක් බොරු සෝබන නැති කතාවක් කොහෙන් කොහොම කිව්වත් ගැහැනියක් අසරණයි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 หลายเดือนก่อน +29

    අසේනි ඇයි ඔෆිස් එකේ වොශ් රූම් ගැන ප්‍රශ්න කරන්නෙ?
    සමහරවිට තේරුම් ගන්න උත්සාහ කරනවා ඇති බ්‍රේස්ලට් එකේ ඉසකෙ ගහක් බැදුනෙ එකම වොශ් රූම් පාවිච්චි කරන නිසා කියල

  • @Pavani805
    @Pavani805 3 หลายเดือนก่อน +35

    අද කාලේට ගැලපෙන ලස්සන කතාවක් සතියේ දවස් 5 දාන්න බැරිද ❤

  • @ashaniliyanage2666
    @ashaniliyanage2666 3 หลายเดือนก่อน +156

    කතා කරන අතර තුල මංගලමුද්ද එහෙමෙහෙ කරනවා කියන්නෙ විවාහයේ අවිනිශ්චිතතාවය පෙන්වන සංකේතයක්..

    • @anuanuu1816
      @anuanuu1816 3 หลายเดือนก่อน +3

      බොරු කතා.. 😂😂😂

    • @step0203-gv7kb
      @step0203-gv7kb 3 หลายเดือนก่อน +3

      කවුද කීවේ ඒ බොරු ව

    • @නිරංජනීපෙරේරා
      @නිරංජනීපෙරේරා 3 หลายเดือนก่อน +7

      ඇත්ත.මනෝ විද්‍යාත්මක ගැටලුවක්

    • @chami794
      @chami794 3 หลายเดือนก่อน +10

      ඔව් නාට්‍ය සංකේත භාවිතය සාර්ථකව කරලා තියෙනවා

    • @hima3079
      @hima3079 3 หลายเดือนก่อน

      @@step0203-gv7kbthat’s true

  • @chandimasamaraweera328
    @chandimasamaraweera328 3 หลายเดือนก่อน +39

    සතියෙ දවස් පහේ ගියානං හොදයි.ඒ තරං හදිස්සියි ඊලග episode එක බලන්න.සෙනසුරාදා වෙනකං හදිස්සියි.ලස්සනම ලස්සන story එකක් දිගහැරෙන්නෙ කාලෙකින්.

  • @janakalife
    @janakalife 3 หลายเดือนก่อน +27

    මේනකා take care කියල කියන කොට අසේනිගේ මුහුන වෙනස් වීම හින්දි නාට්‍යක වගේ නියමෙට අරගෙන තියෙනවා.

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 3 หลายเดือนก่อน +2

      ඇයි ඒ එතන මූණ වෙනස් වෙන්නෙ එහෙම

    • @janakalife
      @janakalife 3 หลายเดือนก่อน +1

      ​@@udumbaramandodari7754 Take care කියල වාසල කියන වචනයක් කියපු නිසා.

  • @priyanganiejayasinghe4756
    @priyanganiejayasinghe4756 3 หลายเดือนก่อน +41

    වාසලගේ වැරැද්ද මෙතන සම්පූර්ණයෙන් තියෙන්නේ.ගෙදරට ඕනි විදියට ගෙදරින් හොයාලා දෙන කෙනෙක්ව කසාද බැදගෙන ගෑනු දෙන්නෙක්ව අමාරුවේ දැම්මා.තමන්ට ඕනි විදියේ කෙනෙක්ව කසාදබැදගන්න බැරි කොන්දක් නැති පිරිමියෙක්.... මොකද තාමත් ඩිවෝස් වෙලා තමන්ට ඕනි කෙනෙක්ව කසාදබැදගන්න වුවමනාවක් නෑ.ඩිවෝස් වෙන්න කැමතිත් නෑ..මෙන්න මේ වගේ පිරිමි නිසා තමයි ගෑණුන්ට පිස්සු හැදෙන්නේ..

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 3 หลายเดือนก่อน

      නැකත් බලලනේ ඇදට යන්නේත්. ඒවා අනවශ්‍ය දේවල් .

    • @Nimfa-fancy
      @Nimfa-fancy 3 หลายเดือนก่อน

      ඇයි දික්කසාද වෙන්න ගෑනු සෙල්ලම් බඩුද බං 😂

    • @saduni-h1o
      @saduni-h1o 3 หลายเดือนก่อน

      Eka nam atta

  • @Aanwi2005
    @Aanwi2005 3 หลายเดือนก่อน +93

    "අපි බැඳලා මෙච්චර කාලයක් වෙනවා, ඔයා පිටින් කාලම නෑනෙ නේද "
    "ඔයාට ගෙදර කෑම එපා වෙයි කොහොමත් පිටින් කාලා"
    she knows, she knows 😌😂

  • @zaina2412
    @zaina2412 3 หลายเดือนก่อน +48

    My favourite take care ❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 หลายเดือนก่อน +71

    ටේක් කෙයා ටටා බායි කියල අර රස්තියාදු ගනිකාව කියද්දි අසේනි බැලුවා බැලිල්ලක්ක්ක්😂😂😂

    • @nishalakrandi289
      @nishalakrandi289 3 หลายเดือนก่อน +3

      Eya adare hoyanne ganikawak neme

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 2 หลายเดือนก่อน +2

      මේ චරිතේට ගනිකාවක් කියන්න එපා ඒක සුදුසු නැ කියලා මම හිතනවා 😢

    • @sudathrohana8931
      @sudathrohana8931 2 หลายเดือนก่อน +3

      හැමෝම මිනිස්සු ගැහැණු. ගණිකා⁣වක් නෑ මෙතන. ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු. හැඟීම්, ආසාවල්, බලාපොරොත්තු. උපාසක අම්මල වගේ ගෑණියෙක් හොඳයි තමන්ගෙ බිරිඳ කරගන්න. හැබැයි sex කරන්න active, sexy ගෑණියෙක් ඕන. ඔය දෙකම එකම ගෑණියෙක්ගෙන් ගන්න පුළුවන් නම් හොඳයි.

  • @YasanthiWitharana
    @YasanthiWitharana 3 หลายเดือนก่อน +74

    කෙස් ගස් දෙක සෙට් කරලා බලද්දි අනේ අසේනිගෙ මූන.. දැනුනා එයාට හැමදේම.. 😢😢😢😟😟

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 3 หลายเดือนก่อน +5

      මේනකාගේ උරහිසට අත තිබ්බ වෙලේ කෙස් ගහක් අරගෙනද?

    • @YasanthiWitharana
      @YasanthiWitharana 3 หลายเดือนก่อน

      @@sumalidissanyake8359 ඔව්

  • @ThilinaPraneethRK
    @ThilinaPraneethRK 3 หลายเดือนก่อน +68

    Take care බලන හැමෝගෙම ගෙවල් වල දැන් අලුත් පෙරලියක් තමයි සර් 😂😂, බොහොම හොදයි ගෑනුට මිනිස්සු තේරුම් කරල දීමත් මිනිස්සුන්ට ගැහැනුන්ව තේරුම් කරල දීමත් කිරීම ගැන සතුටුයි මහත්තයෝ 😂😂😂

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 3 หลายเดือนก่อน +2

      අපේ ගෙවල් වල නම් කොහෙවත් පෙරලිලා නෑ සර්ලා නිසා

    • @ThilinaPraneethRK
      @ThilinaPraneethRK 2 หลายเดือนก่อน

      @@udumbaramandodari7754 🤣🤣 එහෙම හිතාගෙන තමයි අසේනිත් උදේට කෑම අතටම දීල එලියට යැව්වෙ 🤣

  • @Jami7972
    @Jami7972 3 หลายเดือนก่อน +23

    Excellent! Thank you.

  • @screenaddict7843
    @screenaddict7843 3 หลายเดือนก่อน +23

    ඇබ්බැහිවෙන සුළුයි 🔥

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka 3 หลายเดือนก่อน +78

    Who is watching morning

  • @ayeshashamali4951
    @ayeshashamali4951 3 หลายเดือนก่อน +26

    යකො ඒවත් කරන්නේ සුභ දවස් බලලා ද 😂😂

    • @ChathuriImasha-oi5mn
      @ChathuriImasha-oi5mn 3 หลายเดือนก่อน +3

      සුබ දවස කියන්නේ නැකත් බලපු සිද්ධිය ක් නෙවෙයි

  • @maashaz7839
    @maashaz7839 หลายเดือนก่อน +2

    Actually this drama made us to turn to the Television. Every one acting very natural,

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 3 หลายเดือนก่อน +12

    සාරංග අර ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ගියාද බලන්න වහපු වැහිල්ලට. අපරාදෙ ලැප් එක😢😢

  • @captaingalway8005
    @captaingalway8005 3 หลายเดือนก่อน +49

    කාලින මාතෘකාවක් ඔස්සේ දිග හැරෙන මනසට දැනෙන නාට්‍ය ක් ලස්සනයි

  • @velidahmohamed4859
    @velidahmohamed4859 3 หลายเดือนก่อน +4

    අද සමාජෙ දකින්න පුලුවන් මේ වගේ චරිත,අහිමි දෙයක් පස්සෙ ගිහින් ලස්සන පවුලක් විනාස වෙන්නයි යන්නෙ,මේනකා පවු,හැගීම් වලට මුල් තැන දීල,සමාජෙන් කොන් වෙලා නම කැත කර ගනී,ඔය සර්ට බැහැ කවදාවත් එයාට ජීවිතයක් දෙන්න😢😢 Dinakshi & Saranga superb acting both are very versatile actors,Congrats to others too in the cast,very realistic story 👍👍❤️❤️

  • @dilanislg62
    @dilanislg62 หลายเดือนก่อน +2

    තව කාලයක් ඉවසලා ඉන්න ,,මොකද මගේ යාළුවෙක් අවුරුදු 9 හිටියා දරුවෙක් නැතිව ,,හැබැයි දැන් ඉන්නවා එයාලට දුවෙක් ❤️❤️

  • @anya__0212
    @anya__0212 3 หลายเดือนก่อน +7

    පිටින් කාලාම නෑ කියලා තමයි හැම ගෑණිම හිතන් ඇත්තේ😅

  • @SachiniApsara-ey4pn
    @SachiniApsara-ey4pn 3 หลายเดือนก่อน +27

    Kalekin hmbechcha supiri ktwak ❤

  • @RuwiMadushi
    @RuwiMadushi 3 หลายเดือนก่อน +9

    කවුරු කොහොම මේ drama එක හොද නෑ කිව්වත් දරුවන්ට බලන්න බෑ පවුලේ අය එක්ක බලන්න බෑ කිව්වත් මේක තමයි මං හිතන විදියට වෙන්නෙ ජීවිත වල අත්දැකීමෙන් කියන්නෙ 😢

  • @Dinushabandara-qx2ve
    @Dinushabandara-qx2ve 3 หลายเดือนก่อน +39

    පුළුවන් නම් මෙ කතාව සතිියේ දවස් ටිකේත් දාන්න ලස්සන කතාව

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 หลายเดือนก่อน +17

    Dinakshi acting superb

  • @renushyamali8308
    @renushyamali8308 2 หลายเดือนก่อน +2

    මෙතන ගෑනිගේ අවුලක් තියනවා .ඒත් පිරිමියෙක් විදියට මිනිහා ඒක ඉවසනවා.හිතටනොදැනේන නොඅගවන දේ නිසා තමයි මිනිහගේ හිත වෙන තැනකට නොදැනිම යන්නේ.

  • @SamanthiAshara-er6lv
    @SamanthiAshara-er6lv 3 หลายเดือนก่อน +12

    ඇත්තටම මාරම ලස්සන කාතවක්...😍

  • @chathurikahewage2270
    @chathurikahewage2270 3 หลายเดือนก่อน +9

    ජීවිතේ හදාගන්න බැරි වැරදි කරන්න හොද නෑ

  • @champikahasi
    @champikahasi 3 หลายเดือนก่อน +9

    S&D you both are acting so good 🇬🇧❤️

  • @Chanukh
    @Chanukh 3 หลายเดือนก่อน +8

    සෙනසුරාදා ඉරිදට😊 වියළි, Take care, බඹරෙක් ඇවිත්

  • @hasanikajayasinghe227
    @hasanikajayasinghe227 3 หลายเดือนก่อน +15

    Aseni is exhausting to live with. Just looking at her makes me tired.

    • @CasonsHR
      @CasonsHR 3 หลายเดือนก่อน +1

      Exactly I feel that too

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 หลายเดือนก่อน +1

      Yeah true

  • @janalimanisha5872
    @janalimanisha5872 3 หลายเดือนก่อน +76

    මේ වගෙ ගැනියෙක් ලැබුනා කියන්නෙ මිනිහෙක්ට sorry තමා😅

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +18

    ලස්සන කතාව ස්තුතියි ❤❤❤💪👍

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 3 หลายเดือนก่อน +28

    අපිටත් හිතන්න යමක් ඉතුරු කරන ආස හිතෙන ටෙලිනාට්‍යයක්. හැමෝම වැරදිත් නෑ. හැමෝම හරිත් නෑ.

  • @NimashaFernando-gh9yo
    @NimashaFernando-gh9yo 3 หลายเดือนก่อน +55

    Asenige amuthu lassanak thinawa

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 3 หลายเดือนก่อน +4

    සමහර දෙබස් ව්‍යංග අර්ථ දෙනවා. සුපිරි නාට්‍යක් .❤

  • @ishanisanika7456
    @ishanisanika7456 3 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි ❤❤❤q

  • @broken_heart149
    @broken_heart149 2 หลายเดือนก่อน +2

    අසේනි පව් උනාට එයා නමට විතරක්‌ කසාදෙ වගේ 🥲💔 අනේ මන්දා හරි අසාදාරන ලෝකයක්

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043 3 หลายเดือนก่อน +14

    Fav one ❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 หลายเดือนก่อน +37

    ඔච්චර ලොකු දෙයක් දැනගෙනත් ඔහොම නිවිලා ඉන්න පුළුවන් කියන්නෙ 😮😮😮😮

    • @BorellaLiyanageSripaliRenukaBo
      @BorellaLiyanageSripaliRenukaBo 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂අස්වාභාවිකයි....😂😂😂

    • @sudathrohana8931
      @sudathrohana8931 2 หลายเดือนก่อน +2

      ඒකත් දඬුවම් දෙන ක්‍රමයක්. නිහඬබව, නොසලකා හැරීම.

  • @thathupunsarani4093
    @thathupunsarani4093 3 หลายเดือนก่อน +6

    මේකේ අසේනි සුපිරියට රඟපානවද නැත්නම් රඟපානවා හරි මදිද කියලා මට තාම හිතාගන්න බෑ.. මුල්ම කොටස් බලද්දීනම් හිතුනේ ඒ චරිතෙට වෙන කෙනෙක්ව ගන්න තිබ්බා කියලා.😕

    • @samadhiherath6109
      @samadhiherath6109 3 หลายเดือนก่อน +1

      Tapparayak denna teledrama eka balannako..

  • @thilinirandika4523
    @thilinirandika4523 หลายเดือนก่อน +1

    Facebook එකෙ කොටස් දැකල අදයි බලන්න ගත්තෙ.මාර ලස්සන කතාවක්.මීට කලින් මේ වගේ කතාවක් දැක්කෙ නෑ.එහෙම කියන්න හේතුව වචන වලින් විස්තර කරන්න බැරි හැඟීම්,සිතුවිලි acting වලින් පෙන්වන,සියුම් මනුස්ස සිතුවිලි අතර එහා මෙහා වෙන,කෙනෙක් වැරදී කියල හිතිල ආයෙම ඒ කෙනාගෙ පැත්තෙන් ඒ කෙනා හරි කියල හිතන්න ඉඩ සලසන කතාවක්.රෙබෙකාගෙ ඇක්ටින් නියමයි.ඒ අයිස් වගේ සීතල හදවත,ඇය දරන සාම්ප්‍රදායික අදහස්(ඒ අදහස් ඇය ලබන්නෙ ඇගෙ මවගෙන් බව පැහැදිලි කරල දෙන්න කතාවෙ තියන උත්සාහය නියමයි) මනාවට,තිතට ඇගේ මුලු සිරුරෙන්ම ඇය දෙනව.දිනක්ශි,සාරන්ග හොඳටම ඇක්ට් කරනව. ඇත්තටම කියන්න වචන නෑ.

  • @SavaniEdirisinghe
    @SavaniEdirisinghe 3 หลายเดือนก่อน +4

    Awesome teledrama ❤️

  • @Roshdnammeeidu234
    @Roshdnammeeidu234 3 หลายเดือนก่อน +21

    මොනා දුන්නත් ගෑනි කොච්චර හොද ආදරේ අවන්ක කෙනෙක් වුනත් යන මිනිහා යනවා . පිරිමින්ගේ වනචර කම වැඩියි 😒

    • @HasanthiAdikari
      @HasanthiAdikari 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්