Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 450 | 2024-06-15 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 450 | 2024-06-15 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/VJ14wG
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka
  • บันเทิง

ความคิดเห็น • 403

  • @SamarasekaraVijitha
    @SamarasekaraVijitha 7 วันที่ผ่านมา +342

    මගේ මල්ලි අනතුරකට ලක් වෙලා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා එයාට ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න 🙏🙏😢😢 ඔයාලට ගොඩක් පින් 🙏🙏

    • @indranimenike3728
      @indranimenike3728 7 วันที่ผ่านมา +7

      Oyage malli ikmanin suwa wenawa.විශ්වාසයෙන් inna .

    • @user-yt8sm1wl3i
      @user-yt8sm1wl3i 7 วันที่ผ่านมา +15

      මල්ලි ඉස්පිරිතාලෙ නම් මෙකෙ දොස්තරල හොයනවද 😂😂😂පන්සලට ගිහිල්ල මලක් පහණක් පූජකරපන්,,මැරෙන්න හදන් එකා විකුණගෙන හරි ලයික් එකක් කමෙන්ට් එකක් ගන්න තරම් මනසික අමාරු කාරයොනෙ බන් උබල

    • @reptilesrescuedbygrationfe8458
      @reptilesrescuedbygrationfe8458 7 วันที่ผ่านมา +4

      මල්ලිට ජේසු පිහිටයි

    • @manelhenake9522
      @manelhenake9522 7 วันที่ผ่านมา +3

      අනන්ත වු බුදුගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 7 วันที่ผ่านมา

      🙏🙏🙏❤️

  • @pushpakumargaje6865
    @pushpakumargaje6865 7 วันที่ผ่านมา +203

    ලොකු හාමූටයි පොඩිහාමුටයි අංතට්ටුවක් තියන්න කැමති අය කො බලන්න

    • @pathminiherath4915
      @pathminiherath4915 7 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් 👍👍👍🇦🇪🇦🇪🇦🇪

    • @shanikafernando7289
      @shanikafernando7289 7 วันที่ผ่านมา +2

      Ha ha ha 😅

    • @niroshadamayanthi2794
      @niroshadamayanthi2794 6 วันที่ผ่านมา

      මේ කතාව ලියන කෙනාට එකටම අං තට්ටුවක් තියන්න ඕනෑ.🤭😂😂😂😂

    • @shalikamuthumali3627
      @shalikamuthumali3627 6 วันที่ผ่านมา +1

      😂මාත්

    • @user-kf2te1vr8b
      @user-kf2te1vr8b 6 วันที่ผ่านมา

      අංතට්ටුවක් විතරක් නෙමෙයි වලිගයකකුත් තියන්න ඕනි හෙක්ටරයට තොණ්ඩුවක් දාන්න ඕන බෙල්ලට😮

  • @JanakiJanaki-pk3kc
    @JanakiJanaki-pk3kc 7 วันที่ผ่านมา +122

    අනෙ මගෙ පුතාට දෙවියන්ගෙ ලෙඩ හැදිලා එයාට ඉක්මනින් සුවය ලැබෙවා

    • @user-lw8fk3uv4v
      @user-lw8fk3uv4v 6 วันที่ผ่านมา

      බුදු සරනයි

    • @SamarasekaraVijitha
      @SamarasekaraVijitha 6 วันที่ผ่านมา

      බුදුසරණයි ඉක්මනින් සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏

    • @user-jm7uk5uq2y
      @user-jm7uk5uq2y 6 วันที่ผ่านมา

      ඇයි එයාට අමාරුයිද මගේ ලොකු පුතාටත් හැදිලා හොද උනා දෙයියනේ කියලා දවස් දෙකෙන් බිබිලි දාන එක නතර උනා මන් පත්තිනි මෑනියන්ට පඩුරක් ගැටගහලා එයාවත් ගෙදර අයවත් ආරක්ෂා කරලා දෙන්න කිව්වා ඒ වගේම ගෙදරට කිසිම පීලී ජාතියක් ගේනාවේ නෑ ඇත්තටම එයාගෙන් එහෙමම හොද වෙලා ගියා බෙහෙත් අරගත්තා පැය 5 න් 5 ට වෙන්න බෙහෙත් දුන්නා ඒකත් වෙලාවට දුන්නා

    • @user-jm7uk5uq2y
      @user-jm7uk5uq2y 6 วันที่ผ่านมา

      ඉක්මනින් සුව වේවා

  • @dimuth9432
    @dimuth9432 7 วันที่ผ่านมา +29

    මෙක කුණුහරුප විකාර කතාවක් කියන කට්ටිය කෝ?

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 7 วันที่ผ่านมา +92

    අනේ මෙි හෙක්ටරයගෙයි ටානියාගෙයි හොර වැඩ ටික එලිකරලා මෙි කතාව ඉවර කරන්න මෙික මහ විකාරයක් හොර වැඩ කවදාවත් එලි වෙන් නැ ලමය දැන් කසාද බදින වයසටත් ඇවිත්

    • @robertratnhaka1392
      @robertratnhaka1392 7 วันที่ผ่านมา +5

      මේ කචාවේ කවදාවත් හොර එලිවෙනනේ නැති කචවක් බලන අපිටත් පිස්සු

    • @ruwansanjeewa1266
      @ruwansanjeewa1266 7 วันที่ผ่านมา

      Hi

    • @chanjikachanjika3926
      @chanjikachanjika3926 7 วันที่ผ่านมา +1

      Naniyage hora weda thawath epa elawanna

    • @cnnimalka2967
      @cnnimalka2967 7 วันที่ผ่านมา +3

      ජගත්වගේමිහරකෙක්.තවත්යින්නවදමෙිතරමිමමෝඩමිනිස්සුඅනේමන්දා.පවුදරැවෝටික.සල්ලිතිබුනටමදිමොලේනැ

  • @jithairoshima7876
    @jithairoshima7876 7 วันที่ผ่านมา +42

    අම්මෝ මේ ටානියා සුපිරියට බටර් ගානවා, ගොන් ජගා රස කර කර කනවා, 😃😃😃😃 තඩි මී ගොන්නු ඉන්න වලවුව 🙄😮

  • @user-qc1et9io3s
    @user-qc1et9io3s 7 วันที่ผ่านมา +93

    ජගත්.ඔයා.හරිමොඩයි.තානියා.පප්පටබන්දලා.දිලා.සත්සරනි.ඔයාබදින්න.දරුවන්ට.ආදරේ.ඇයයී❤

    • @elenawickrama2281
      @elenawickrama2281 7 วันที่ผ่านมา +2

      එකත් මරැ නේද 😂😂😂😁😁😁

    • @menakapanchali5757
      @menakapanchali5757 5 วันที่ผ่านมา

      Eka මරු 😁😁😁

  • @wasanthakariyawasam4370
    @wasanthakariyawasam4370 7 วันที่ผ่านมา +63

    බංගලාවල ඉන්නවද ජගත් වගේ මෝඩයො..කතාව ලියන එකා මේ තරම් වලවු පැලැන්තිය පහලට දාල තියෙන්නෙ..

  • @premaeathnapp9576
    @premaeathnapp9576 7 วันที่ผ่านมา +34

    මෙිි කතාව ලින එකාට පිස්සුද නැතිනම් බලන අපිට පිස්සු😢😢😢😢😢

    • @user-eo6sp9nf2e
      @user-eo6sp9nf2e 6 วันที่ผ่านมา

      😅අපිට බන් පිස්සු

  • @rangikanadee9556
    @rangikanadee9556 6 วันที่ผ่านมา +5

    ඔන්න වෙලාව travel කරද්දි ටානියට එන්න බැරිවෙලා සත් සරණියව අරගෙන යනවා. ඊට පස්සේ ඔන්න ටිකක් ටිකක් සත්සරණි ජගත් ගැනයි ජගත් සත්සරණි ගැනයි හිතන විදිහ ලස්සනට ගොතලා කතාවට දාන්න අපිට බලන්න.පොඩ්ඩක් විතර මිස්ටේක් වෙන ලව් සීන් ටිකක්❤ඒ කතාවට එකඟ කට්ටිය ලයික් ටිකක් දාගෙන යමු😅මං කියන්නේ යන්න හිතපු ටාන්‍යාගේ කකුලක් කැඩිල හරි අතක් කැඩිලා හරි වෙඩි වැදිලා හරි මොකක් හරි වෙලා මාසයක් දෙකක් ඇඳට වෙන්න වැටෙන සීන් එකක් වෙලා😁

  • @lasithaswarnamali8794
    @lasithaswarnamali8794 7 วันที่ผ่านมา +43

    මට එන කේන්තියට කතාව ලියන කෙනාට පොල්ලකින් ගන්න හිතනවා ආයෙත් ටානියයි ජගත් එකතු කරන්න යනවට

  • @nayaniishful
    @nayaniishful 7 วันที่ผ่านมา +32

    ජගත් අමු ගවයා O/L වත් නැතුව ඇති

  • @bandaramanika5554
    @bandaramanika5554 6 วันที่ผ่านมา +4

    කෝ බලන්න ප්ගත් නුබට අං තටිටුවක් අාවද බලන්න

  • @user-rr7sx3db9j
    @user-rr7sx3db9j 7 วันที่ผ่านมา +30

    අනේ මේ ජගත් ට ඔලුවෙ අං ඇවිත් ද කියල බලන්න ඕන.😂.විකාරයක් උනා නෙ මේක නම්.ආයෙත් හොර ටානියා කසාද බඳින්න හදන්නෙ

  • @srima5068
    @srima5068 7 วันที่ผ่านมา +45

    ජගත් තමුසෙට මොලේ නැ අර කපටි ගැනිව බදිනවා

    • @Gangakawmali
      @Gangakawmali 7 วันที่ผ่านมา

      කොහොම ප්ලෑන් ගැහුවත් ටානියාට ජගත් ලැබෙන්නෑ...අන්තිම මොහොතේ හරි මේ සේරම හොර එලි වෙයි

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg 7 วันที่ผ่านมา +36

    අනේ මන්දා ජගත් ආයෙම ටානියා වගේ කපටි කෙනෙක්ට අහු වෙනවා

  • @malimali6694
    @malimali6694 7 วันที่ผ่านมา +28

    මෙිි හාමුලාගේ මුණවල් වල හිනාවක් දකින්නේ කලාතුරකින්

  • @SKYMUSIC25
    @SKYMUSIC25 7 วันที่ผ่านมา +19

    ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා!

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 5 วันที่ผ่านมา

      ඒ කියන්නේ බෝ ගහේ පිහිටෙන්ද😂

    • @SamarasekaraVijitha
      @SamarasekaraVijitha 5 วันที่ผ่านมา

      @@user-yu5mw1hh3t ආගමක් දහමක් නැති උන් 😡😡

  • @raranasinghe1115
    @raranasinghe1115 7 วันที่ผ่านมา +12

    කට්ට කයිරාටික අයියයි නන්ගියිගෙයි .හොර අන්තිම මොහොතෙ හරි අහුවෙන්නම ඕන නැතිනම් මේ ගොන් කතාවෙන් වැඩක්නෑ 😂😂😂

  • @thusharamuthu1009
    @thusharamuthu1009 7 วันที่ผ่านมา +14

    ළමයිනුත් කසාද බඳිනකන් කතාව එකම තැන කැරකෙනවා😂.

  • @reptilesrescuedbygrationfe8458
    @reptilesrescuedbygrationfe8458 7 วันที่ผ่านมา +18

    මේක ලියන බූරුවට අමතක වෙලා ලමයින්ගෙ අම්මගෙ සොහොන තියෙන්නෙ මෙහෙ නෙවෙයි කියලා

    • @user-fd8nk4yk6x
      @user-fd8nk4yk6x 7 วันที่ผ่านมา

      බුරු දෙනකුත් ඉන්නවා සහයට

    • @duleepasampathkumara3364
      @duleepasampathkumara3364 6 วันที่ผ่านมา +1

      මල් පෝච්චිය ක දාලා අලු ටික අරන් ආවා නේ...

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 5 วันที่ผ่านมา

      අලු දැන් මෙහේ..

  • @Sanjukawi
    @Sanjukawi 7 วันที่ผ่านมา +15

    දැන් නම් එකම තැන ඉන්නේ නැතුව විසඳුම් දීලා ඉවරක් කරන්න ඕනේ..

  • @senithalochana3689
    @senithalochana3689 7 วันที่ผ่านมา +4

    Me කතාව godak අදිනවා wadhe ❤❤❤😅😅😅

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 7 วันที่ผ่านมา +9

    කාලකණ්නි හෙට්ටරයයි සියොලගෙහිම විස ගෑනිය ටානියයි කල ජඩවැඩ නොදැනෙන ගොන් ජගතයයි උගේ පියයි දැක්කාම කතාවම දැන් අප්‍රියයි ඇත්ත දිනවල ඉවර කරපිය බැනපු උන් ටික හොඳ කියයි 🤣🤣🤣🤣🤣🤣

  • @ranjithadhikari293
    @ranjithadhikari293 7 วันที่ผ่านมา +5

    ඉක්මනින් සුව වේවා අක්කේ

  • @niroshadamayanthi2794
    @niroshadamayanthi2794 7 วันที่ผ่านมา +7

    බූරුවෙක් ද කොහෙද මේ කතාව ලියන්නේ.එකම පැත්තට හරව හරවා.😅

  • @gayankarunarathna4381
    @gayankarunarathna4381 7 วันที่ผ่านมา +16

    බූරු කතාව අදින් පසු නොබලමි

  • @user-de9qs7cw7l
    @user-de9qs7cw7l 7 วันที่ผ่านมา +5

    තාත්තාටයී පුතාටයී ඔලුව අත ගාල බලන්න අං ඇවිල්ලාද කියලා 😂🐐

  • @Niroshamanori
    @Niroshamanori 6 วันที่ผ่านมา +3

    මේකේ දෙකෙන් 1ක් වී දැන් වත් ඉවර කරන්න හැමදාමත් අසාදාරනේ ජය ගන්න දුන්න කතාවක් 🤪🤪🤪🙄🙄🙄🙄🙄

  • @AsAs-oc3px
    @AsAs-oc3px 7 วันที่ผ่านมา +21

    අනේ මෙි හෙක්ටයායි නංගියි පිනට කකා ඉදකින් මෙහෙම කතා රොනාලිය අයින් වෙලා ඇයි මෙිවගෙ හිගන්නො මෙිවගෙ කතා වල රගපානව මිසක් හරි නලුනිලියො මෙහෙම කතාවල රැදෙන්නැ

  • @Gangakawmali
    @Gangakawmali 7 วันที่ผ่านมา +3

    අම්මෝ ටානියා ඔයාගෙ කපටිකම..ජගත්ගෙ හිත ගන්න ගහන ප්ලෑන්

  • @user-yt8sm1wl3i
    @user-yt8sm1wl3i 7 วันที่ผ่านมา +5

    ජගත් කියන්නෙ නියම ගොං චරිතයක් බලද්දි ගොනෙක් නෙවෙයි ගොක් ගෙනපු නැවක් 😂😂😂

  • @NadeekaRasanjali
    @NadeekaRasanjali 7 วันที่ผ่านมา +7

    මේ කතාවට සාධාරණයක්,කරන්න

  • @yamunalakmali2879
    @yamunalakmali2879 6 วันที่ผ่านมา +2

    රෝසගෙ කරේ මාලයක් තියෙනවා දැක්කෙ මං විතරද☺️

  • @sathushi
    @sathushi 7 วันที่ผ่านมา +24

    මතිශගාව කිසි පිරිමි කම්ක් නෑ සත්සරනිගෙන් අහන්නැතුව වෙන වෙන අයගෙන් අහන්නේ .... 😂 අම්මා තමයි එත්.. 😂😂😂

  • @champanayana8243
    @champanayana8243 7 วันที่ผ่านมา +2

    ලමයිගෙ
    අමිමා.හිනෙන් හරි.ඇවිත්.ජගත්ට.කියුවොත් හොදයි.ටානියා.කසාද.බදින්න.එපා.සත්සරණි.කසාද.බදින්න කියලා

  • @Mali-so2bw
    @Mali-so2bw 7 วันที่ผ่านมา +7

    Kathawa බලන කොට jagathui jagatga thathai harima molayak නැති dannak,,onama kanakuga,කුමන්ත්‍රණ වලට ඇහුම්කන් dana ,කිසිම මොළය පාවිච්චි karanna නැති dannak විදිහට තමයි කතාව හදලා thiyanna,a dannawa කතාව ඇතුළත hactarayaga සහ taniyaga උගුල් වලට ඕනෑවට වැඩිය ,ඇහුම්කන් danna apa,,

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 7 วันที่ผ่านมา +11

    මො කතාව ලියන එතුමාට ඔනෙ දිග් කර කර කතාව තවත් තියා ගන්නනෙ දැන් මෙ කතාව ර්‍ ගොඩක් අය බලන්නෙ නැහැලු ඇත්ත ඕන කෙනෙක්ට එපා වෙනවා අධ්‍යික්ෂක තුමනි මට ලස්සන අදහස් ගන්න පුලුවන් මම ඔබේ තුමාට ලස්සන කතාවක් ලියන්න අදහස් දෙන්නම් මට සූවර් එක ලස්සන කතාවක් වෙයි කියලා වියදම් වැඩ් උනත් ඔබතුමාට ලැබෙ ගන්න පුලුවන් අනෙ පිලිස් මෙ මගුල් ඉක්මනට ඉවර කරන්න තවත් එපා අර නොකර

  • @ChandaniPriyanka-lp2gt
    @ChandaniPriyanka-lp2gt 7 วันที่ผ่านมา +1

    ඔයා ගෙ මල්ලි ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පවුලේ සියලු දෙනාටත්.

  • @sriyanifernando9740
    @sriyanifernando9740 6 วันที่ผ่านมา +2

    හෙක්ටර් කියන මීහරකා මුළු පවුලම විනාස කරනවා ටානියා බයානක සතෙක් පරිස්සමෙන් ඉන්න අහුවෙන්⁣නෙ එපා

  • @Mali-so2bw
    @Mali-so2bw 7 วันที่ผ่านมา +7

    Jagath ahuwana තරම් ,,taniyaga උගුල් වලට , sathsarata thana danna,,hactarayaga කපටි kamwalata ibadanna apa,,

  • @jantKanthi
    @jantKanthi 7 วันที่ผ่านมา +4

    ජයගත් මහත්තයෙක් නෙමෙයි මේක මෝඩයෙක් සැරින් සැරේ රැවටෙනවා

  • @dammikakumara6249
    @dammikakumara6249 5 วันที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @user-gr6fy5ld1y
    @user-gr6fy5ld1y 6 วันที่ผ่านมา +1

    Budusarani niroge suwaya labewa ❤

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 6 วันที่ผ่านมา +2

    අනේ මේ thadiya ඉන්න හැම එකක්ම මේ වගේ මට පේන්න බෑ 😊😊😊මේ නළුවා 😂

  • @thawalamagamagepriyadarsha5510
    @thawalamagamagepriyadarsha5510 6 วันที่ผ่านมา

    ඉක්මණින් සුවය ලැබේවා budu sarani දෙවියන්ගේ පිහිටයි

  • @user-zy8xj7uw4y
    @user-zy8xj7uw4y 7 วันที่ผ่านมา +2

    මම නම් කැමති ටානියාට ❤️❤️❤️ හෙක්ටර ටයි 😊😊

  • @sureshwijesiripieris3606
    @sureshwijesiripieris3606 6 วันที่ผ่านมา

    ඉක්මනින් සුව වෙන්න කියලා හැමදාමත් ප්‍රාර්ථනා කරනවා

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 7 วันที่ผ่านมา +1

    Ikmansuwaya labewa! God bless 🙏🙏🙏

  • @SKumari-gq3wm
    @SKumari-gq3wm 3 วันที่ผ่านมา

    ඔයා ගේ මල්ලිට ඉක්මනට සනීප වෙන්න කියලා ඒක හිතින්ම පාර්ථනා කරනවා. තිස්තුන් කෝටියක් දෙවියෝ ඔයාගේ මල්ලිව රැකදේවා!❤️

  • @sunelahg1994
    @sunelahg1994 7 วันที่ผ่านมา +4

    අහුවෙන්න. නම්. එපා. ජගත්. ටානිය ගෙ. ගැටේට

  • @maximaxi1428
    @maximaxi1428 7 วันที่ผ่านมา +3

    හෙක්ටයාර සමහර විට ගෙදර අයවත් මේ විදිහට විකුණන කන්ව ඇති නෙද

  • @chamithgayan5790
    @chamithgayan5790 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් සියලුම රෝගීන් සුවපත් වේවා !!

  • @saviyaremix
    @saviyaremix 6 วันที่ผ่านมา +1

    එදිරමුණිට ම හොදා මේක ලියන එකා

  • @sathushi
    @sathushi 7 วันที่ผ่านมา +15

    ජගත්ට ත්ව දවස් දෙක තුනකින් හුලන් තමයි 😂😂 පවු ලමයින් 😔😒

  • @chandranimadurasinghe8626
    @chandranimadurasinghe8626 6 วันที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @user-eo6sp9nf2e
    @user-eo6sp9nf2e 6 วันที่ผ่านมา

    ඔබේ සහෝදරයාට නීරෝගීබව හාතේරුවන්සරන ලැබේවා

  • @arumairaj5741
    @arumairaj5741 7 วันที่ผ่านมา +2

    අනේ මදා හැමදාම ටානියයි ජගතුයි එකතුවෙලා කරන දෙවල් තාමත් තෙරෙන්නෙ නැනේ ජගතාට

  • @kalumRathnayaka-jf9dk
    @kalumRathnayaka-jf9dk 6 วันที่ผ่านมา

    ඉක්මනට සුවය ලැබේවා බුදුසරනයි

  • @sathushi
    @sathushi 6 วันที่ผ่านมา +2

    හාපො ජගත්ත් ඔය හොර ටානියව කසාද බදින්න එපා. 😣 ලමයි පවු

  • @AsAs-oc3px
    @AsAs-oc3px 7 วันที่ผ่านมา +13

    අමිමෝ මෙහෙම මෝඩ ජගතෙක් අනේ ඇයිමෙහෙම මෝඩ චරිත රගපාන්නෙ

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 7 วันที่ผ่านมา +2

    මේ ජගාට පොල්ලකින් ගහපිය... ඔලුවට.....
    බලාගනිවි දරුවන්ව බලාහිටපන් ජගා 🐺🐺🐺🐺🐺

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 7 วันที่ผ่านมา +2

    මේ කතාව ලියන එකා බතලයාගේ නැදෑයෙක්ද කොහෙද හැම ප්‍රශ්ණෙකටම අත දානවා

  • @user-lc5dj5cj6b
    @user-lc5dj5cj6b 7 วันที่ผ่านมา +4

    ජගත්ට මොලේ කලඳක් නෑ ටානියා කියන්නෙ අඟේ ඉඳන් කණ කන ගෑනියක්

  • @AselaNuwan-xi7ih
    @AselaNuwan-xi7ih 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Kumari-pn7ug
    @Kumari-pn7ug 7 วันที่ผ่านมา

    තෙරැවන් සරනින් ඉක්මන සුවය ලැබේවා

  • @romarammiya6403
    @romarammiya6403 7 วันที่ผ่านมา

    Oyage mallita ekman suwaya labewa❤❤❤❤❤

  • @nandabalage671
    @nandabalage671 6 วันที่ผ่านมา +1

    Mekathawa apiriyai.horunta.hodai

  • @tiudartiudar473
    @tiudartiudar473 6 วันที่ผ่านมา

    මල්ලීට ඉක්මනින් සුවය ලැබේවා

  • @hapiyanga6246
    @hapiyanga6246 7 วันที่ผ่านมา +2

    සත්සරනි ඩැඩීට බදලා ජගත් ඔයා සත්සරනි බදින්න.එයා ලමයින් ට ආදරෙයි

    • @hapiyanga6246
      @hapiyanga6246 7 วันที่ผ่านมา

      මෝඩ ජගත්

  • @SureshKumar-bh8iw
    @SureshKumar-bh8iw 6 วันที่ผ่านมา

    Jesus pihiten ikmanin suwaya labewa

  • @sriyanifernando9740
    @sriyanifernando9740 6 วันที่ผ่านมา

    සියලුම රෝගින් ඉක්මනින් සුව කරන්න පියානනි යේසුස් වහාන්ස

  • @indrakumari1445
    @indrakumari1445 5 วันที่ผ่านมา

    Ma haktar gonagai taniya wessigai hora ahu unoth kathawa niyamai

  • @chandrachandra1654
    @chandrachandra1654 7 วันที่ผ่านมา +2

    අයියෝ ජගත් වගේ මෝඩ මීහරkek...ඊය .....බලයි බලයි දරුවො බලාගෙන ඉන්න ජගත් .....අයියා...නංගී යන එන මන් නැතුව ඉන්නෙ.....

  • @AhillAmeer
    @AhillAmeer 6 วันที่ผ่านมา +1

    😊😅😮

  • @user-fd8nk4yk6x
    @user-fd8nk4yk6x 7 วันที่ผ่านมา +2

    මේ කතාව ලියන්නෙ මන්ද බුද්ධිකයොද අඩු ගනනෙ මුං මේ comments වත් කියවන්නෙ නැද්ද

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 7 วันที่ผ่านมา

    ♥️♥️♥️

  • @ThinuraYasas
    @ThinuraYasas 7 วันที่ผ่านมา +4

    Me teledrama eka lassanayi.hebey sindumam epama wenawa.

  • @thanulibhagya9621
    @thanulibhagya9621 6 วันที่ผ่านมา

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vijithasiriwardhanavijithaa
    @vijithasiriwardhanavijithaa 6 วันที่ผ่านมา

    Oyal kohada mama kalatara kianna

  • @merygamagefernando2704
    @merygamagefernando2704 7 วันที่ผ่านมา

    Puthe oyage mallita ikman suvaya labeve devi phitai❤❤

  • @topvip7110
    @topvip7110 7 วันที่ผ่านมา

    Good PIESS ❤❤❤❤

  • @user-mr5qy8sv5g
    @user-mr5qy8sv5g 7 วันที่ผ่านมา

    God bless you brather

  • @user-fe8yh8wu7e
    @user-fe8yh8wu7e 7 วันที่ผ่านมา

    Budusaranin devipihiten ikmansuvaya lebewa

  • @nemalmalli
    @nemalmalli 7 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @mtg2458
    @mtg2458 7 วันที่ผ่านมา +1

    Ayyo

  • @lasanthapradeep6896
    @lasanthapradeep6896 6 วันที่ผ่านมา

    ඉන්නවා

  • @user-iy8py9np9o
    @user-iy8py9np9o 6 วันที่ผ่านมา

    Hamula dennama gonnu

  • @ramanigunarathna162
    @ramanigunarathna162 6 วันที่ผ่านมา +1

    වැරදි පේන්නෙ නැති හාමුල,අසාධාරණය පෙනි පෙනි පේන්නෙ නෑ වගේ ඉන්නවා

  • @chandrikafernando8980
    @chandrikafernando8980 5 วันที่ผ่านมา +1

    දැන්නමි මේක ඉවර කරන්න කාලෙ හොදටම හරි කිසිම ලස්සනක් නැති කතාවක් මේක. විකාරයක් වෙද්දි කතා බලන්න එපා වෙනවා.

  • @Dipika-vg2kg
    @Dipika-vg2kg 6 วันที่ผ่านมา

    ඉක්මනට සනීප වෙන්න ඕන ඒ දරුවට

  • @a.p.manorikumari2254
    @a.p.manorikumari2254 7 วันที่ผ่านมา

    Sahtsaraniwa❤badinna❤lamaintaniyamaamma❤❤❤

  • @sithumina7509
    @sithumina7509 5 วันที่ผ่านมา +1

    මේ කතාව ගැන නම් කමෙන්ට් එකක් දාන්න ම ඕනේ.
    දැන් අවුරුදු ගානක් ඉඳම අපේ කාලේ කන ගොන් මෝඩ මිනිස්සු රඟන කතාවක්.
    දැන් බලන්න සිරසේ යන අර කොරියන් කතා. කොටස් 60 - 100 ට මෙහා මිසක් එහා යන්නේ නෑ. මිනිස්සුත් කැමති ඒ වගේ එවට. කතාව ගොඩක් කල් අදින කොට ඒ කතාවේ ලස්සන නැති වෙනවා. මිනිස්සුන් ට හිතන්න බාගෙකුත් ඉතුරු කරන්න වටිනවා.

  • @TharinduLakshan-un4zy
    @TharinduLakshan-un4zy 6 วันที่ผ่านมา

    එයාට ඉක්මනින් සුව වෙන්න ඕනි

  • @ChandraChandra-wh6oj
    @ChandraChandra-wh6oj 7 วันที่ผ่านมา +1

    මේ. කතාව. ලියන. කෙනා. ජගත්. ටත්. වැඩිය. මෝඩයි

  • @tilakatilaka365
    @tilakatilaka365 7 วันที่ผ่านมา +1

    ජගත්නම් අමු ගොනෙක් ටනියගේ ලනු ඔක්කොම ගිලිනවා

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 7 วันที่ผ่านมา

    Baya wenna epa mee wiwahaya wenne nehe💐. ❤️❤️❤️Hekterge biru tika eliwei.. Ikmanatama.. Hewadiwela.. Policiyata alla dunnama

  • @dammikaranhotige4963
    @dammikaranhotige4963 6 วันที่ผ่านมา

    බුරැ සියලා බුරැ තාත්තලා බුරැ ලමයි ....

  • @kanthikan5145
    @kanthikan5145 6 วันที่ผ่านมา

    අම්මෝ ෂෙරීන් ඇන්ටි මටනම් අද හිනත් ගියා

  • @MalaniAmarathunga-nd1eb
    @MalaniAmarathunga-nd1eb 7 วันที่ผ่านมา +1

    🎉mokada.anne.Tanoyswai.Hektarwai ainkaranne.neththe.epawela edennage kathawa.den
    balana.ayath.aduwela.