2020 බිනර පුන් පොහෝදා ධර්ම දේශනාව - 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @thathagathaDahama
    @thathagathaDahama  2 ปีที่แล้ว +5

    වෙනත් youtube channel වල පළකර ඇති තෙරණින් වහන්සේගේ දේශනා මෙහි ඇතුලත් වේ :-
    th-cam.com/play/PL5VeTtsx8RxZ3FYS1G7naRCWp_h7XGFtl.html

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 หลายเดือนก่อน

    Sabdya adui wadiunanm godak hodai sadu sadu sadu maniyanta nirwanya wadidurak nowewa

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +3

    අහන්න අහන්න නිවෙන දේශනාවක්.🙏🙏🙏

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +5

    හොදටම පැහැදිලියි මෑණියන්ගේ බණ, ප්‍රතිපත්ති පූර්ණ අවබෝධය ක්.🙏🙏🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sasikasandamali7692
    @sasikasandamali7692 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu. ...🙏🙏🙏🙏

  • @piumiprabuddhini3694
    @piumiprabuddhini3694 4 ปีที่แล้ว +7

    52:38 "අතැඹුලසේ දැනගත්තා"
    ඉස්සර පාසැල් යන කාලේ හැම පෝයකටම බණක් කියන්නට පාසැලට වඩමවාපු හාමුදුරුවරු කියපු සමහරක් අතීත කථා අතරෙ මෙහෙම කියනවා මට මතකයි... අතීතයේ ගෞතම බුදුන්ගෙ කාලයේ ඈත පිටිසර ගම්මාන වල හිටිය සමහරක් ගැමි කාන්තාවෝ ගෙදර ලිපේ ඉදෙමින් තිබුණ හොද්ද හැඳිගගා ඉන්න අතරේ රහත් උනා කියල. ඒ කථාවට මේ කියමන මනාවට ගැලපෙනවා.

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +2

    කැමැත්තට නැති සිත ගැටෙයි හැම ව්ට, සත්‍යට මුල් තැන දිය යුතුයි හැම විට,නිවිමට දෙශන බණ නොගැට් අසනු මැන.

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 3 ปีที่แล้ว

    UHTHAMA THERANIN WAHANSE,!!! GAMBURU DAHAMA KIYA MULAWELA SITI APA SAMATA ITHAMAH SARALAWA."""SAHYAYA"''AWABODA KARAGANEEMA.HAKIYAWA LABADUN SEKA!!!!! SAHYAYA ''AWABODA LABAMA PASANGA PIHITUWA WANDINA NAMASKARAYA KARAMI!!!ME MOHETHEMA BUDUN DAKA NIWEEMA.LABUNA SEKA!!!!!!

  • @aparekkenayana7196
    @aparekkenayana7196 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට...තව ශබිදේ ටිකන් වැඩි වුනානමි හොදයි

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 3 ปีที่แล้ว

    Thawa mewani darma deshana Danna.
    Dasiru

  • @AjanthaRohini-cp1jz
    @AjanthaRohini-cp1jz 3 หลายเดือนก่อน

    4:05

  • @neelafernando-r7v
    @neelafernando-r7v 6 หลายเดือนก่อน

    මෙහෙනින් වහන්ස අනෙකා කුනක් පෙරේතයෙක් කියා මෙනෙහි කිරීම හරිද?

  • @Ruwani-u2n
    @Ruwani-u2n 6 หลายเดือนก่อน +1

    Kune katawa awasan une nane kuna dala koheda giye damala giya hetuwa

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 4 ปีที่แล้ว +1

    මෑණියන් ව මුණ ගැහෙන්න පුලුවන් ව්දියක් කියන්න. ඔබට පිං සිදු වෙව්.🙏🙏🙏

    • @thathagathaDahama
      @thathagathaDahama  4 ปีที่แล้ว

      විල්වත්ත ආරාමයට පැමිණියහොත් තෙරණින් වහන්සේ මුණ ගැහෙන්න පුළුවනි.

  • @liliwathililawathi5272
    @liliwathililawathi5272 2 ปีที่แล้ว +1

    අනේ මටත් ඔය දහම හරයටමතේරෙනවා.

  • @yasisameer4441
    @yasisameer4441 4 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu !!! Samawenna . Thawa tikak sadde wadi unanam monatharam hondai da?

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 4 ปีที่แล้ว +1

    ලොකු බණක් කියන්න හැදුවට නිවැරැදිව දහම තේරුම් අරන්
    නෑ. ඔහේ කියවනවා...
    මේව චැනල් හරහා දීලා
    සාසනය කනවනේ.....!

  • @lakshanpasidu4350
    @lakshanpasidu4350 4 ปีที่แล้ว

    bs

  • @nilushikadilrukshi3192
    @nilushikadilrukshi3192 3 ปีที่แล้ว

    Mata danna kenek maninwahansa wada inna thana lipinaya kiyannako

    • @mebalsilva8033
      @mebalsilva8033 3 ปีที่แล้ว

      විල්වත්තේ ස්ටේශන් එක ලග

  • @fatimafarsana4566
    @fatimafarsana4566 2 ปีที่แล้ว

    Me maniyan koheda enne mata yanna on udau karanna danna kenek

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 4 ปีที่แล้ว +1

    මේ බණ කියන අය අල්ලා ගන්න තිබුණ ඔක්කොම අල්ලල , බදාගෙන ඉඳලා ,වෙන අයට කියනවා අත් හරින්න කියල ...
    මොකෝ ... ඒ ගොල්ලො අත හැරිය ගමන් මේ හොර මහණ පිරිසට ඒවත් අල්ලගන්න පුලුවන් නෙ...
    සාසනය නැති කරන්න ආපු අන්තවාදී , මූල ධර්මවාදී පිරිසක් බව කියමි කරුන්ණාවෙන්....
    ...

    • @tv-qx8ep
      @tv-qx8ep 3 ปีที่แล้ว +2

      Apita penwa kauda Hari kauda waradi kiyala maniyonge bana apita watinawa

    • @lalithasumathipala9356
      @lalithasumathipala9356 3 ปีที่แล้ว

      සුමනමයිත්‍රී හාමුදුරුවනේ බණ තේරුනේ නැත්නම් මෝඩකම විදහාපාන්නේ නැතිව නිහඩව සිටිනු මැන.

    • @sumanasilmathawa4358
      @sumanasilmathawa4358 3 ปีที่แล้ว +1

      ඔහොම වචන කියන්න එපා දෙයක් තේරුම් නොගෙන හාමුදුරුවනේ