Rs.500000 වැටුප🇰🇷 ෆාම් ජොබ් වලට වැඩ කරන්න එන්න කැමතිද?🐄🍃korean job ගමේ පාත්තිවල එළවළු පිරිලා😯🌶🍎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #agriculturejob #koreavisa #koreanexam #koreanslary
    කොරියාවේ කෘෂිකර්මාන්ත ෆාම් ජොබ් ගැන හරියටම දැනගන්න කොරියාවේ agriculture ජොබ් ගැන හරියටම දැනගන්න slanguage youtube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
    korean job salary,korean exam srilanka,korean new job 2023,korean job,korean srilanka,korean exam admission,koreyan job,koriyan vibhagaya,korean company,korean prashna,korean exam tips,korean exam paper 2023,korean exam,koriyan admission,korean exam sinhala,korean salary,korean travel sinhala,koriyan exam,korean class,fishing job in korea,south korea,jobs in korea,how to get a job in seoul,business in korea,how to go to korea,places to visit in korea,jobs for foreigners in korea,how to apply for a job in korea,how to start a business in korea,south korea,jobs in korea,how to get a job in seoul,business in korea,how to go to korea,places to visit in korea,jobs for foreigners in korea,how to apply for a job in korea,how to start a business in korea,korean job visa,korean visa,korean exam 2023,koriyan eps topic 2024,agriculturejob,sllangaya,travel visa,
    ‪@SLLangaya‬ 🇰🇷🥰

ความคิดเห็น • 321

  • @Kushan__ツ
    @Kushan__ツ 16 วันที่ผ่านมา +16

    වෙන මොන රටකවත් නැති ලස්සන හිත් හදවත් ගොඩක් තියන හොදම මිනිස්සු මම දැකල තියෙන්නෙ කොරියාවෙ විතරයි මමත් දවසක එනවාමයි අයියේ✈🧭🇰🇷

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา +1

      Aniwa gema gahanna one malayaaaaa💪

    • @VikumDushantha-zv8cr
      @VikumDushantha-zv8cr 11 วันที่ผ่านมา

      මට එන්න ඕනේ කොහොමද කරන්නේ උදවු කරන්නකෝ කොච්චර සල්ලි ඕනේ වෙයිද

  • @hasithaDilshan-i9w
    @hasithaDilshan-i9w 16 วันที่ผ่านมา +11

    ලොකු ලොකු youtubersla හිටියට මම අාසම ලංගයට.මමත් veb එකේ දැන්😍😍

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Aniwa ikmanata enna set wevi brooo. Vishwasen inna one 🥰❤💪💪

    • @ayeshmadusanka7623
      @ayeshmadusanka7623 15 วันที่ผ่านมา

      ​@@SLLangaya🎉

  • @Madhushalakshan-pz6vf
    @Madhushalakshan-pz6vf 8 วันที่ผ่านมา +1

    මේ දේවල් අපෙ ලංකාවේ මිනිස්සු ඉස්සර සාමාන්‍යෙන් එදිනෙදා ජීවිතේ කරපු දේවල්.වටිනව පිටරටක දෙයක් ඔයා මෙහෙම පෙන්නන එක.
    ඇත්තටම මගෙ හීනෙ ලංකාවෙ මෙහෙම දෙයක් හැමෝටම වැඩක් වෙන විදියට පටන් ගන්න.ගොඩක් ලොකු අදහස් ටිකක් ගත්ත මේ වීඩියෝ එකෙන්.thank you.❣️

    • @SLLangaya
      @SLLangaya  8 วันที่ผ่านมา

      Thank you so much 🥰🥰❤💪💪💪💪

  • @JanakaUpashantha
    @JanakaUpashantha 2 วันที่ผ่านมา +1

    මහත්තයෝ ඔයාට පින් සිද්ධ වෙනවා පුළුවන් නම් මාව ගන්නකෝ මම තනියෙන් ගෙදර ජීවත් වෙන්නේ මං බැඳලා ඉඳපු නෝනා ඩිවොස් නඩුවක් දාලා මගේ දරුවත් එක්ක ගියා යන්න මම රෝහලක වැඩ කරන්නේ මට දැන් එපා වෙලා තියෙන්නෙ මේ ජීවිතේ ලෝන් එකක් දාලා හරි මම එන්නම් අමාරුවේ වැටෙන්නේ නැත්නම්

    • @SLLangaya
      @SLLangaya  19 ชั่วโมงที่ผ่านมา

      Mekata exam eka one😔

  • @user-dp8cx4fv6g
    @user-dp8cx4fv6g 3 วันที่ผ่านมา +1

    කොච්චර ඉදල ආවත් අයෙ ආයෙ යන්න හිතෙන රටක් ජිවිතේ අඩි ගානකින් උස්සල දිපු රට ❤❤

    • @SLLangaya
      @SLLangaya  19 ชั่วโมงที่ผ่านมา

      Aniwa🥰😍💪👍👍🥰😍

  • @amalyasith5716
    @amalyasith5716 16 วันที่ผ่านมา +4

    අදත් සුපිරි මයි ❤ අසාවෙන් බැලුවා❤ මම ගොඩාක් ආසයි ෆාම් වල වීඩියෝ වලට. ඒත් අපිට එන්න බෑනේ ෆාම් වලට වැඩ කරන්න 😢😢

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you ❤❤❤💪💪😍🥰

  • @Kushan__ツ
    @Kushan__ツ 16 วันที่ผ่านมา +10

    දාපු ගමන් බලනවා අයියා👍🇰🇷🇰🇷🇰🇷 මම මේ පාඩ්ම් කරන ගමන් හිටියේ ❤❤❤

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา +3

      Aniwa gemmak🥰🥰😍❤hodata padam karanna one

    • @seethaparara
      @seethaparara 15 วันที่ผ่านมา

      පුතා අවුරැදු 50ක කාන්තාවන්ට හරක් පාමි එකේ වැඩට එන්න පුඑවන්ද බලන්න කඩිසරයි

  • @hasirudesilva
    @hasirudesilva 9 วันที่ผ่านมา +2

    Supiri aiyee hamadama wage vlog ek aniwren koreyawt enwmai eeka thamai mge ekm goal ek ❤🥺🇰🇷✊

    • @SLLangaya
      @SLLangaya  9 วันที่ผ่านมา +1

      Aniwa enna one malliyaa 🥰😍❤❤💪💪💪💪

    • @hasirudesilva
      @hasirudesilva 9 วันที่ผ่านมา

      @@SLLangaya 🥰❤️🇰🇷

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 16 วันที่ผ่านมา +2

    අපිටත් ජොබ් තියේද මමනම් ඔය වගේ ඒවාට පිස්සෙක් ගෙදරත් වගා තාමයි කරන්නේ අපේ පාරම්පාරවම හරි ආසයි බන් අයියේ දකිනකොටනම් මේවාගෙන් ඉල්ලුම් කරන්න බැරිද ❤️🇰🇷😢

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Issarahata kiyannam ape raten E8 gaththama video dannam. ❤❤

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 16 วันที่ผ่านมา +2

    ඔයාගේ වීඩියෝ ඔක්කොම හැමදාම බලනවා බොසා❤

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 🥰🥰😍❤❤💪

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 12 วันที่ผ่านมา +2

    Hari lassana video ekkak.. The people in the countryside are very kind, unlike those in the city.

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Thank you so much ❤️ 💓 💗 💛 💖

  • @LalThushara-en9qn
    @LalThushara-en9qn 16 วันที่ผ่านมา +2

    ❤❤❤ඔබත් මෙවැනි ලස්සන වීඩියෝ නැරඹීමට sl langaya සමඟ ඉදිරියටත් රැඳී සිටින්න❤❤❤❤😂

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Aniwaren 😁🥰❤❤❤💪

  • @Sagithdimantha
    @Sagithdimantha 12 วันที่ผ่านมา +3

    අයියේ අදුරන එක්කෙනෙක් කොරියාවේ කම්පැනියක ඉන්නවනම් වේකන්සිත් තියෙනවනම් අපේ තොරතුරු ටික දීලා සජංනිම්ට කියලා අපිව වෙබ් එකෙන් තෝර ගන්න පුලුවන්ද please රිප්ලයි එකක් දෙන්න

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Ehema puluwan . Kalathurakain thamai. Sajannim kemathi wenna one

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 14 วันที่ผ่านมา +2

    ආදරෙයි ඒ ආදනීය මිනිසුන්ට ❤️👈👈

    • @SLLangaya
      @SLLangaya  13 วันที่ผ่านมา

      Thank you 🥰🥰😍

  • @himadumage5646
    @himadumage5646 10 วันที่ผ่านมา +2

    ⁣මිරිස් ,කොච්චි වෙනස දන්නවද? ගම කොහෙද?

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Gama galle, kalabaleta petalila😔👍

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7u 13 วันที่ผ่านมา

    මාත් ගොඩක් ආසයි සත්තු එක්ක ඉන්න, ඒත් අයියේ කොරියන් එක්සෑම් එක ගොඩක් අමාරුයි, මේ පාර මගේ හීනි බොඳ වෙලා වගේ මට දැනෙන්නේ, කොහොම හරි එන්න ට්‍රයි කරනවා,

  • @manidudilsara837
    @manidudilsara837 5 วันที่ผ่านมา +1

    ඔයා භාශාව කතා කරන හැටියට ආස හිතෙනෝ සහෝ❤️
    අයිය ගිහින් දැන් අවුරුදු කියක් වෙනවද

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา

      Aurudu6 vithara

  • @Traveltime4447
    @Traveltime4447 13 วันที่ผ่านมา +2

    Brother නොදන්න නිසා අහන්නෙ ෆාම් ජොබ් කරන්න මොන අංශයේ න් ද ඉලුම් කරන්න ඔනේ 🥺 නිෂ්පාදනය
    දිවර
    ඉදිකිරීම්
    සෙවා
    යන ටික විතරයි දන්නේ 🥺

    • @SLLangaya
      @SLLangaya  13 วันที่ผ่านมา

      Den puluwan E8 visa ,nishpana , deewara apu ayatath puluwan💪

    • @HasukaPiumantha
      @HasukaPiumantha 10 วันที่ผ่านมา

      mata enna bari weida

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 8 วันที่ผ่านมา +1

    ලන්ගයා කොහොම හරි එන්න තමයි ට්‍රායි කරන්නෙ. 4 වතාවක් ලිවුවා. ලකුණු මදි වුනා. මෙ පාර 150යි. නිෂ්පාදන දැම්මෙ. ෆාම් එකකට හරි එන්න විදිහක් නැද්ද බං.

    • @SLLangaya
      @SLLangaya  7 วันที่ผ่านมา

      Exam one . Deewara hari sewa hari karamu ilaga para. 🥰😍❤💪

  • @chalanamadusha7970
    @chalanamadusha7970 16 วันที่ผ่านมา +2

    හදවතේ සහෝදරයා 🥰💪

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Malliyaa 😍❤💪🥰

  • @DushanPrabhath
    @DushanPrabhath 15 วันที่ผ่านมา +2

    ලස්සනයි bro ගමක video එකක් කරන්න ❤🎉❤🎉

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Gennam oya kiyana nisama❤❤

  • @SashiniSandeepa
    @SashiniSandeepa 11 วันที่ผ่านมา +2

    අයියෙ මන් වැඩ කරන්න කැමති එන්න විදියක් නැද්ද 🥺

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Exam karanna one ❤ 💪❤

  • @DilipMadusanka-e7b
    @DilipMadusanka-e7b 11 วันที่ผ่านมา +2

    Mata pulu vanam job akkakh sat karalada navada magamalleta ayata koriyan kata karnnapulluvan oyta loku pinak malle

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      💪💪💪❤👍

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 10 วันที่ผ่านมา +2

    Great filming ❤❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Thank you ❤💪

  • @malinthachandimal2655
    @malinthachandimal2655 11 วันที่ผ่านมา +2

    aiye mm kemathi koriyan kathakaraganna puluwan galapala ...

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Ehemada💪❤exam karanna korean

  • @NishanthaSadaruwan-dk8gz
    @NishanthaSadaruwan-dk8gz 15 วันที่ผ่านมา +2

    Supiri malli hamadamat vidiyo balanawa

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 🥰😍💪❤

  • @pramiya8859
    @pramiya8859 11 วันที่ผ่านมา +2

    ෆාම් වල වැඩ කරන්න එන්නනම් ආසයි එත් ඉගෙනගෙන එන්න කාලයක් යනවනෙ 🥺

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Try karamu. Geema gahanna ❤💪

  • @samank7939
    @samank7939 12 วันที่ผ่านมา +2

    Aiya mata Enna hadala denna puluwanda mama kamati Enna eka dikatama 5 innawa puluwannam mata udauw karanne

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      💪💪❤❤

  • @hasithaDilshan-i9w
    @hasithaDilshan-i9w 16 วันที่ผ่านมา +2

    අයියේ video ඔිනි ඉක්මනටම

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Dannam, weda karana gaman oyalata video genne. Digatama gennam 🥰❤💪

  • @ushanbinusha8408
    @ushanbinusha8408 15 วันที่ผ่านมา +2

    puluwan nm hema video ekaktm korean ayath ekk kata krn video clip ekk dann oya wage...

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      🥰🥰😍💪❤❤

  • @NadeekaPremanthi
    @NadeekaPremanthi 16 วันที่ผ่านมา +2

    Lassanai malli.oyage vidio balanawamn.budusaranai oyata

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 😍🥰❤oyalath parissamen inna❤

  • @dasunnuwantha9715
    @dasunnuwantha9715 12 วันที่ผ่านมา +2

    Ayye gawa farm eketa yanna udau karanna berida අවුරුදු 3ta පුළුවන් inna

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Koheda inne.

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 9 วันที่ผ่านมา +1

    මටත් අවුරුදු 16 පුතෙක් ඉන්නව මේ පාර සාමාන්‍ය පෙල ලිව්වා උසස් පෙල කරන්න එයාගේ අදහසක් නෑ කොරියා යන්න ආසයි කියනවා මල්ලී පොඩ්ඩක් විස්තර දෙනවද කොහොමද ඇප්ලයි කරන්නේ කියලා

    • @SLLangaya
      @SLLangaya  9 วันที่ผ่านมา +1

      Exam karanna one . Mama video dala thiyenne. Aluth video eka balanna❤❤❤💪💪💪💪

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 9 วันที่ผ่านมา

      @@SLLangaya හොදයි බොහොම ස්තුතියි 👍👍👍👍👍

  • @chamaraalutharachchi8943
    @chamaraalutharachchi8943 13 วันที่ผ่านมา +2

    Apith anna kemathii farm walata,kohomada sambandha wenne

    • @SLLangaya
      @SLLangaya  12 วันที่ผ่านมา

      Koriyan inna ekkeknek nan puluwan👍

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 16 วันที่ผ่านมา +2

    Lassanai vedio eka.❤️❤️

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 🥰😍😍❤

  • @P.I.DKumara
    @P.I.DKumara 14 วันที่ผ่านมา +2

    අයියා ,මමත් රජයේ ෆාම් එකක වැඩ කරන්නේ ,,,exem liuwa සේවා 2 n ,9 වැනිදා කටවුට් මාක් denne,,,,ෆාම්වල නම් අවුරුදු දහයකටත් වඩා පලපුරුද්ද තියෙනවා ,ඒ සම්බන්ධයෙන් ඉල්ලුම් කරන්නේ කොහොමද කියන්න දන්නේ නෑ ,ඒ ගැන විස්තරයක් කියන්න පුළුවන්ද

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา +1

      Exam eka karala koriyan enna one. Nethnam E8 visa thama egena hariyata vistharak ne

    • @user-wg9kn4wo5u
      @user-wg9kn4wo5u 12 วันที่ผ่านมา +1

      පුලුවන් වැඩකරාන්න 😊

    • @P.I.DKumara
      @P.I.DKumara 8 วันที่ผ่านมา

      @@SLLangaya thanks

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 16 วันที่ผ่านมา +4

    ඇග්‍රි වලට ජොබ් එකක් සෙට් කරල දෙනවකො සහෝ ඔය සීයට කියල අම්මප පින් සිද්ද වෙනව අම්ම තාත්තාටත් එක්කම බන්

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Koheda inne korean da. Monawage ekakda hoyanne

    • @Mathiya_official-r8t
      @Mathiya_official-r8t 14 วันที่ผ่านมา

      අනේ මල්ලි හරක් ෆාම් එකක හරි ජොබ් එකක් හොයල දෙනවද ඔයාගෙ ඔය සීයට කියලා මහත්තයට ඔයාට ගොඩාක් පින් මහත්තයා කැමති අවුරුදු ගානක් උනත් වැඩ karanna අපිට උදව් කරන්න මල්ලි ඔයට ගොඩාක් පින් ..පුලිවන්නම් මේක කරල දෙන්න​@@SLLangaya

    • @sanathpuhambugoda8456
      @sanathpuhambugoda8456 14 วันที่ผ่านมา

      Lankawe machan 2011idan enna try karanawa majara deshapalane nisa kelawuna web eke 2k idiya me gamana liuwa cls giyena deewara walin 105 madiwei agry walata gannawa salliwalata marama awlen inne machan oya ara suduluunu galawapu ajoshi kenekge puluwannam set karala denawako ammapa pin siddawenawa bn😢😢😢

  • @sandunchathuranga-u1v
    @sandunchathuranga-u1v 15 วันที่ผ่านมา +2

    Malli mama drone nvq 4 cose akak karala inne ,agriculture akkama ,job set karaganna nedda

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thama kauruth gaththe ne. 💪❤

  • @Gdinush
    @Gdinush 5 วันที่ผ่านมา +2

    කෘෂිකාර්මික අංශයට exam තියලා ලංකාවෙන් ගන්නේ නැද්ද...????

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา +1

      Thama ne A sambanda.

  • @HashanDilruksha-mx7gc
    @HashanDilruksha-mx7gc 8 วันที่ผ่านมา +1

    අයියෙ මන් exam කරන්න පටම් අරන් මාස දෙක හමාරයි මට වචන 200 විතර පුලුවන් කියවන්න පුලුවන් හොදට ඒ යන විදිහ ඇතිද තව මහන්සි වෙන්න ඔනිද ඒ ගැන දන්නෙ නැ අනෙ කියන්න පුලුවන්ද 🥹

    • @SLLangaya
      @SLLangaya  7 วันที่ผ่านมา

      Godak mahansi wenna one lesi ne. Oya korean drama, films poddak balanna kohomada katha karanne kiyala. 🥰😍🥰❤

    • @HashanDilruksha-mx7gc
      @HashanDilruksha-mx7gc 7 วันที่ผ่านมา

      @@SLLangaya thankyou ayiya 🥰❤️

  • @chira6006
    @chira6006 16 วันที่ผ่านมา +3

    E8 වලට යවන ඒජන්සි මොනවද කියල දන්න පුලුවන්ද

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      Thama hariyata kiyanna be kauruth awe nethi nisa❤

  • @nimsarashaheen3950
    @nimsarashaheen3950 13 วันที่ผ่านมา

    Eps pothe mewa kiyla thiyenne kata kahanawata newe pothath balagena mewage video ekak baluwama poku idea ekak ganna ahaki ayya godak watino mee videos❤️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 14 วันที่ผ่านมา +1

    මාන් 10 හරක් ගන්න් බෑ බන් දැන් මේහේ ලක්ෂ් 2 පනිනවා දැන්

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Ehemada😁😁🤭🤭

  • @seethaparara
    @seethaparara 15 วันที่ผ่านมา +1

    පුතේ මගෙ පුතත් ගන්න නිතර භාවිතා කරන සරල අව්‍ය ක්ෂ වන වචන ටිකක් අපට කියා දෙන්න පාඩමි කරන්න

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Video aragena ennam. ❤💪💪💪

  • @amazonprime5073
    @amazonprime5073 9 วันที่ผ่านมา +1

    කොරියන් භාශාව අනිවාර්යයි ද වගා කටයුතුවල රැකියා වලට එද්දිත්

    • @SLLangaya
      @SLLangaya  9 วันที่ผ่านมา +1

      Korean enna puluwannam bashawa hadaganna puluwan🥰😍❤

  • @harshanapradeep6904
    @harshanapradeep6904 16 วันที่ผ่านมา +2

    Anidda exam eka thiyagena meka balanne ♥️🤗🙆

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา +1

      Gemmata liyanna one🥰😍❤💪

  • @JanakaUpashantha
    @JanakaUpashantha 2 วันที่ผ่านมา +1

    අවුරුදු තුන හතරකට වුණත් කමක් නෑ මාව ගන්න පුළුවන්නම්

    • @SLLangaya
      @SLLangaya  19 ชั่วโมงที่ผ่านมา

      Ganna be ehema🙄

  • @HanzoPubgm-l4h
    @HanzoPubgm-l4h 15 วันที่ผ่านมา +2

    Nishpadana cutoff keeyad me para 175 newei ned

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      175 broo

  • @shamilashamila9791
    @shamilashamila9791 16 วันที่ผ่านมา +3

    malli koriyan clz giya ayata vitharada mekata enna puluwan

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Korean inna kenek hoyanne

  • @Darshima962
    @Darshima962 15 วันที่ผ่านมา +2

    Superb❤

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 🥰❤💪

  • @dilshandanu3013
    @dilshandanu3013 16 วันที่ผ่านมา +2

    Ayye mekata enna beda apita koriyan claz gihin tinne mama aet karala dennako ayye

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      Koriyan innawanam set karala denna puluwan❤

  • @geethanikumari6294
    @geethanikumari6294 6 วันที่ผ่านมา +1

    Exam liyala feal wechcha ayate koriyan kush rakiyawelate enna puluwan kiyala kathawak thiyenewa malli ape malli kenekuth ehema enna try karanewa me dawas wela ehema puluwanda malli.kohomeda kara ganne e8 visa walin enna unoth salli yànne nadda.podda kiyanewada plz reply me

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา

      E8 enna salli yanawa thama ne kauruth awe. Exam fail unama eka awasan. Ehema kiyala set wenne.

  • @nilanganilipul-ny9pp
    @nilanganilipul-ny9pp 16 วันที่ผ่านมา +1

    Wando වලට කට්ටිය ඇවිත් නේද aqua culture and agriculture දෙකටම

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา +1

      Ehema nam aranchiyak ne thama. Video ekak dannam apu gaman🥰😍💪❤

    • @sumithraairangani2614
      @sumithraairangani2614 14 วันที่ผ่านมา

      @@SLLangayabroo me koheda Korean wala

  • @DamithDamith-ee2mc
    @DamithDamith-ee2mc 11 วันที่ผ่านมา +2

    Man kemathi aewith weda kranna d nata nam inne Dubai wala puluwan nam udau kranna please

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Mekata exam karanna one enna❤💪

  • @production7512
    @production7512 14 วันที่ผ่านมา +1

    අයියෙ මම 2025 exam කරන්නෙ.කොහොමද agricultural වලට එන්නෙ

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Company try karanna hodata padam karala. Agriculture thama kauruth awe ne❤❤❤

  • @CHAMUDIHIMASHA-g8q
    @CHAMUDIHIMASHA-g8q 13 วันที่ผ่านมา +2

    ❤️👍

    • @SLLangaya
      @SLLangaya  12 วันที่ผ่านมา

      🥰❤

  • @harshanaharshana2635
    @harshanaharshana2635 6 วันที่ผ่านมา +1

    Ane api godakh duppath

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 9 วันที่ผ่านมา +1

    Ganu කට්ටිය ගන්න නැද්ද

    • @SLLangaya
      @SLLangaya  9 วันที่ผ่านมา

      Puluwan exam eka karala enna one. Job thiye🥰😍❤💪

  • @hirunakalhara6149
    @hirunakalhara6149 8 วันที่ผ่านมา +2

    kiri habarala hsa kaya

    • @SLLangaya
      @SLLangaya  8 วันที่ผ่านมา

      Ehemada😁😁😁❤💪

  • @chathurangamigel1352
    @chathurangamigel1352 11 วันที่ผ่านมา +1

    Kohomada enna puluwan mata kiyanna mama enna kemathi

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Exam karanna one. ❤

  • @darshanajayasiri3027
    @darshanajayasiri3027 16 วันที่ผ่านมา +2

    mama nam kamathiy enna.farm ekata.help karanna.plz

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Korean inna kenek hoyanne

  • @ChamindaKumara-o5w
    @ChamindaKumara-o5w 9 วันที่ผ่านมา +1

    Enna nam kemati namut igena ganna tamai Amaru exsam .pel.weida pas.weida danne nh

    • @SLLangaya
      @SLLangaya  9 วันที่ผ่านมา

      Exam eka parak karala balanna godak mahansi wela❤❤💪👍

  • @NalakaSandaruwan-x9n
    @NalakaSandaruwan-x9n 16 วันที่ผ่านมา +2

    Aiye mama kemath fam ekata enna puluwannam set karanna ko

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Oyata hoda job ekak thiyenne😁🤭

  • @Madhushalakshan-pz6vf
    @Madhushalakshan-pz6vf 8 วันที่ผ่านมา +1

    මරුනෙ.මගෙත් හීනයක් මේක

    • @SLLangaya
      @SLLangaya  8 วันที่ผ่านมา

      🥰🥰😍💪❤❤❤💪

  • @SeuwJayathilaka
    @SeuwJayathilaka 14 วันที่ผ่านมา

    Malli koreawe declaration visa inna kenekta farm ekak set karaganna puluwanda

  • @Fishaquarium800
    @Fishaquarium800 12 วันที่ผ่านมา +1

    Deewara apu kenkta puluwanda malli farm job ekakta maru wenna.

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา +1

      Puluwan den. ❤😍💪

  • @NadunNadeera-g5v
    @NadunNadeera-g5v 10 วันที่ผ่านมา +1

    Mamath kemathi enna . E visthara tikak kiyann

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      ❤💪💪

  • @KanchMadu
    @KanchMadu 9 วันที่ผ่านมา

    Accident ekak wela kakulata plate ekak dapu kenek ta ohe job ekata eddi Korean airport eken eka prashnayak wenawada brother..

  • @harshanaharshana2635
    @harshanaharshana2635 6 วันที่ผ่านมา +1

    Adurana sajan nim kenekhta kiyala ganna barida

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา

      Ehema be 😔😔

  • @ravinduShehan-op7qy
    @ravinduShehan-op7qy 16 วันที่ผ่านมา +1

    Ela ela ❤❤❤

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 🥰❤💪

  • @DammikaBandara-mv4cz
    @DammikaBandara-mv4cz 16 วันที่ผ่านมา

    Supiri bokka❤❤❤❤❤🎉🎉🎉

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thank you 🥰😍❤

  • @dilshandanu3013
    @dilshandanu3013 16 วันที่ผ่านมา +2

    E8 enna balan enne mama

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      Kattiya apugaman visthare kiyannam🥰😍

  • @surajimathuwage5491
    @surajimathuwage5491 13 วันที่ผ่านมา

    Anna asai anna hari kremawedayak ne tamat lankawen yawanna kenek ne puluwannam apita set karala denna godak pin langayata

  • @dumindajayakody629
    @dumindajayakody629 12 วันที่ผ่านมา +1

    Job 1 set karanna puluwannam lokuudauwak farm job kisima aulak nee.oni kalayak innawa.

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Koheda inne❤

  • @ajithkumara6473
    @ajithkumara6473 16 วันที่ผ่านมา +1

    E8 walata kawada wenakan gannAwada weda nathara karannae kawdada

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Thama kauruth awe ne. Hemadama weda thiye🥰😍❤💪

  • @kavishanethmini-i7w
    @kavishanethmini-i7w 11 วันที่ผ่านมา +1

    Vihibage liyanna onada

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Ou exam one

  • @ChiranthaWishwanath-f7v
    @ChiranthaWishwanath-f7v 9 วันที่ผ่านมา

    Mt set karala denna ko mt samannayen koriyan puluwan exm liwwa eth lakunu madi oyta puluwannam eya ekka katha karala mt help ekak denna ko plzzz

  • @NadunNadeera-g5v
    @NadunNadeera-g5v 10 วันที่ผ่านมา +1

    Math kemathi enn.eke visthra tikak kiynn

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      ❤💪💪

  • @wasanthakumara4335
    @wasanthakumara4335 8 วันที่ผ่านมา +1

    Enne kohoma kiyannako kushikaremeta

    • @SLLangaya
      @SLLangaya  8 วันที่ผ่านมา

      Video ekak dannam 🥰😍❤

  • @PubuduRupasinha
    @PubuduRupasinha 12 วันที่ผ่านมา +1

    වයස සීමාවක් නැද්ද

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      18, 39 athara

  • @Subashinimanike-k4n
    @Subashinimanike-k4n 10 วันที่ผ่านมา

    එනවනම් කොහොමද එන්නේ

  • @NadeekaPremanthi
    @NadeekaPremanthi 15 วันที่ผ่านมา +1

    Puluwannam udawwak karanna.mage putha web eke inne.thawamana agreement ekak.2024/09/05 wenakal vithari .ane puluwannam udawkaranna koriyawata enna.nishpadana liyala inne

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Ehema mukuth apata karanna be . 😔

  • @NawodyaKinkini-t3g
    @NawodyaKinkini-t3g 11 วันที่ผ่านมา +1

    මන් එන්න කැමතියි කොහොමද එන්නෙ ?

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Exam one mekata❤💪

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 12 วันที่ผ่านมา +1

    Kamathi enna ganna puluwanda pls help

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      👍👍❤💪

  • @thalangamahewagesaman5457
    @thalangamahewagesaman5457 4 วันที่ผ่านมา +1

    Mmth enna Kmthi. Mtath details ewnn.

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา

      Exam eka one 😍🥰💪

  • @harshanaharshana2635
    @harshanaharshana2635 6 วันที่ผ่านมา +1

    Wibahage natuwa anna barida

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา

      Thama be

  • @IsuruLakshan-mx9pb
    @IsuruLakshan-mx9pb 14 วันที่ผ่านมา +1

    Ayiye mama web eke inne oya sajamnimt kiyala agrimant ekak genna puluwanda

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Ehema be brooo. 😞❤eya hoyanne mehe inna kenek

    • @IsuruLakshan-mx9pb
      @IsuruLakshan-mx9pb 14 วันที่ผ่านมา

      Hm😢​@@SLLangaya

  • @sasith3666
    @sasith3666 16 วันที่ผ่านมา +1

    අයියේ කොරියාවේ අයියා කොහෙද යින්න ගම

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Sosan wala ❤❤💪

  • @AnushkaThilakarathna-q9b
    @AnushkaThilakarathna-q9b 16 วันที่ผ่านมา +1

    Aiye Pam job ekata enna math kamathi mekata enna oyawa cantak kra gnne kohomada

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Koriyaweda inne koriyawe hitiyoth set karannam😍❤💪

  • @TharushaSathsara-tu3zq
    @TharushaSathsara-tu3zq 12 วันที่ผ่านมา +1

    Ayye API diwar Wlin awila psse Company job wlt Maru wenn brid😢

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Be ehema maru wenna.💪❤

  • @sajithmadushanka9840
    @sajithmadushanka9840 10 วันที่ผ่านมา

    අපිටත් sat karannko yanna

  • @nadeeshakalyani-tv5qi
    @nadeeshakalyani-tv5qi 15 วันที่ผ่านมา +1

    පුලුවන්නම් ජොබ් එකක් සෙට්කරන්නකො

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Monawage job da medawas wala job adui. Deewara muhudu yana job thie

  • @JayaniChathurangi-o6q
    @JayaniChathurangi-o6q 16 วันที่ผ่านมา +2

    👍👍

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      🥰🥰

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala 16 วันที่ผ่านมา +1

    Aiyee anee apita enna baida.lankawe inne komada enna puluwan.exam nokara enna baida anee

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Exam nethuwa kauruth thama awe ne. Apu gaman kiyannam❤❤💪

    • @Tharushi.H.Artigala
      @Tharushi.H.Artigala 15 วันที่ผ่านมา

      @@SLLangaya hariiii 🌹🌹

  • @harshanaharshana2635
    @harshanaharshana2635 6 วันที่ผ่านมา +1

    Ayye anna widiyakh nadda

    • @SLLangaya
      @SLLangaya  18 ชั่วโมงที่ผ่านมา

      Exam karanna💪👍

  • @AsankaRathnayaka-b9b
    @AsankaRathnayaka-b9b 12 วันที่ผ่านมา +1

    Malli mee farm walatath exam onida...age. limit kohomada

  • @LgaGalappaththi
    @LgaGalappaththi 16 วันที่ผ่านมา +1

    Gehenu ayata Anna berida.

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Puluwan exam one❤💪

  • @samankumara7457
    @samankumara7457 10 วันที่ผ่านมา

    Komada job ekata set wenne

  • @samikamadushan
    @samikamadushan 14 วันที่ผ่านมา

    මටත් ඔතන ජොබ් එකක් සෙට් කරල දෙන්න අයියේ

  • @box6797
    @box6797 15 วันที่ผ่านมา +1

    Spoken hagmdaganna widiyak kiyanna oya wage😊

    • @SLLangaya
      @SLLangaya  14 วันที่ผ่านมา

      Nitharama katha karanna one. Film balanna koren drama balanna❤❤❤💪