සංගීත් දිනී fansලට Australiaවෙන් තෑගි😱 බලන්න ඔයාලා ඉල්ලපු ඒවත් තියෙද කියලා-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @pramudiheshani7622
    @pramudiheshani7622 11 หลายเดือนก่อน +25

    තමන්ගේ නැදෑයෙක් වත් අඩු තරමේ ටොපියක් වත් නොදෙන කාලේක ඔය දෙන්නා මේ මිනිස්සු වෙනුවෙන් කරන දේට හුගක් ස්තූති ❤

  • @SachisDiary22
    @SachisDiary22 11 หลายเดือนก่อน +13

    අක්කේ මේක නම් ලොකු දෙයක් 🥺
    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නංඟිලා දෙන්නනෙක් ඉන්නවා ඒ දෙන්නට පංති කරන්න ෆෝන් එකක් නැ අක්කේ පුළුවන් උදව්වක් කරන්නකො දෙන්නම 0/L ,A/L කරන්නෙ අම්මා විතරයි ඉන්නෙ 🥺
    පුළුවන්නම් විතරයි ❤️🥺
    ආදරෙයි දෙන්නටම ...
    සතුටින්ම ඉන්න දෙන්නම..
    බුදු සරණයි ❤️😘

  • @sarasilanka3651
    @sarasilanka3651 11 หลายเดือนก่อน +77

    මේකනම් පට්ට.., ලඟම නෑයෙක්වත් චොකලට් එකක්වත් එවන්නේ නෑ අද කාලේ. ඔයාලා ඒ අතින් මාරම ග්‍රේට්..., ආදරේයි දෙන්නටම..෴❤😍

  • @Theworld97793
    @Theworld97793 11 หลายเดือนก่อน +8

    ලංකාවේ ඉදියත් හැමදාමත් මිනිස්සුන්ට උදව් කරන ලංකාවෙන් ගිහින් හොඳට සැප විදලා ඉන්න පුලුවන්කම තියාගෙන ඔයාලට ආදරේ කරන අය අමතක නොකර හැමදාමත් vlog දෙන ගමන් දෙයක් කරන එක මාර ම සතුටුයි. එහෙම හිත් වලට හරියන්න ඕනි තියෙනවටත් වඩා උතුරන්න. මම videos බැලුවට cmnt කරන කෙනෙකි නෙමෙයි. මේ දේ ඇගයිය යුතු දෙයක් කියලා හිතුනා. දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න . ♥️🌸😘

  • @Nawodya268
    @Nawodya268 11 หลายเดือนก่อน +26

    බලන අයට දෙන්න එපා...ඔය නැති බැරි ලමයි ඇති.ඒ අයට එක පොතක් ගානෙ හරි අරන් දෙන්න...බලන අය තෑගි දුන්නත් නොදුන්නත් බලනවනෙ ..

  • @DiyonRathnayaka
    @DiyonRathnayaka 11 หลายเดือนก่อน +3

    දෙවියන් ඔය වගේ හොඳ හිත් මවන්නේ බොහෝම සුළු දෙනාටයි තමන්ගේ සතුට වගේම අනිත් අයගේ සතුට ගැනත් හිතන ඔයාලා දෙන්නට වැඩි වැඩියෙන් ලැබේවා ආදරෙයි නංගි මල්ලි බුදු සරණයි ❤❤❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 11 หลายเดือนก่อน +44

    කවදාවත් දැකලාවත් නැති මිනිස්සු වෙනුවෙන් මේ තරම් ආදරෙන් දේවල් එකතු කරන්න ඔයාලගෙ හිත් කොච්චර ලස්සන ඇතිද......ගොඩක් පින් ඔයාලට ඔය කරන වැඩේට අක්කි & අයියා....❤ much lv.❤ god bless both you ❤

  • @yashodarasadamali427
    @yashodarasadamali427 11 หลายเดือนก่อน +2

    මිනිස්සු බනිනවා කුණුහරප කිය කිය. ඒත් ඇත්තටම සංගීත් අයියයි දිනි අක්කයි හිත හොද මනුස්සකම තියන couple එකක්. ඔය වැඩේට සුභ පතනවා❤

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 11 หลายเดือนก่อน +22

    මගේ පොඩි බබාටත් මොනාහරි එවනවද...හ්ම්ම්ම්ම්ම්...හැමදාමත් ආදරෙයි ඔයාලට..බුදුසරණයි.

  • @Dineshanjalee
    @Dineshanjalee 11 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්න නම් මාර හොද දෙන්නෙක්. කවදාවත් හිතුවෙවත් නැති දෙයක් මේ ඔයාලා දෙන්නා කරන්නේ. හරිම සතුටුයි මේ වගේ දේවල් දැක්කම. දෙන්නටම බුදුසරණයි.❤

  • @maheshadilhani692
    @maheshadilhani692 11 หลายเดือนก่อน +4

    මටත් ඕන ක්‍රීම් චීස් ,ඔලිව් ඔයිල් ,චොකලට් .කවදද එවන්නෙ .ඔයාලගෙ වීඩියෝස් මම හැමදාම බලනව.සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදුසරනයි .ආදරෙයි දෙන්නටම.

  • @shashinithelasinghe
    @shashinithelasinghe 10 หลายเดือนก่อน

    ❤ ඇත්තටම ඔයාල දෙන්නා මරම හොද හිත් දෙකක් තියන ලස්සන ආදරනීය දෙන්නෙක් love you..❤️❤️❤️

  • @muditha363
    @muditha363 11 หลายเดือนก่อน +67

    මට මොකුත් එපා.හැමදාම ආදරෙන් vlogs දැම්මානම් ඇති .❤❤❤

  • @harshanamadhusanka3569
    @harshanamadhusanka3569 10 หลายเดือนก่อน

    අනේ ඔයාලට ගොඩක් පිං..❤❤❤❤.. දියුනුවෙන් දියුනුවට පත් වේවා.. තෙරැවන් සරනයි ..

  • @Kaushi4113
    @Kaushi4113 11 หลายเดือนก่อน +30

    රට ටොෆියක්වත් chocolate එකක්වත් ඇහැට දැකපු නැති ළමයි කොයි තරම් ඇද්ද පව් අනේ ඒ වගේ ළමයින්ට දෙන්න දුශ්කර පැති වල ඉන්න👍

  • @MohamedRiffan
    @MohamedRiffan 10 หลายเดือนก่อน +1

    හෙම දාමත් ඔයාගේ වීඩියෝව බලන්න වා. මට ඔයාව ආසයි. ඔගොල්ලන් අනිත් ආයට උදව් කරනවා❤❤❤.ඕගොල්ලන් උයන කෑම අපි බලලා උයනවා.ඒක හරිම රසට එනවා.
    මෑ වීඩියෝව බලලා මගේ ලමයි තුන්දෙනාම ඉල්ලනවා.nutella,cheese එහෙම ඉල්ලනවා.ආයෙත් යවන්න කොට අපිටත් යවන්න.❤❤❤❤ඕගොල්ලන්ට ගොඩාක් පිං.😊😊

  • @SujithKumara-qy5lf
    @SujithKumara-qy5lf 11 หลายเดือนก่อน +7

    Choklat chis කෝපි one ape babata ewanda puluwanda

  • @MegnaFiyoli
    @MegnaFiyoli 10 หลายเดือนก่อน +1

    මෙච්චර හොද හිතක් 💐💐
    වැඩි වැඩියෙන් ඔයාලට හරි යන්න ඕනේ අක්කි අයියේ මේ කාලේ මෙහෙම දෙයක් කරන එකට

  • @DenuwanSaranga
    @DenuwanSaranga 10 หลายเดือนก่อน

    7:41 එක නම් ඇත්ත අක්කේ.කවුරුහරි පුලුවන් විදියක උදව්වක් කරන්න ගියොත් ඒකට ගරහන කට්ටිය නම් ගොඩයි😢😢😢😢

  • @mohansamohansa2018
    @mohansamohansa2018 10 หลายเดือนก่อน

    Adahanna watina couple 1k.. dennagema ammatai thaththatai pin ... sangeeth ge lokaya lassana karanna awa suranganavita theruwan saranai... heartialy wishing both BE HAPPY EVERY MOMENTS❤❤❤❤

  • @nimaliwickramasinghe4380
    @nimaliwickramasinghe4380 10 หลายเดือนก่อน

    Ane mam හරිම ආසයි chocolate වලට . ඒ වගෙම දිනි ඔයා අදින adum හරි ලස්සනයි . අයින් කරපු adum හරි කමක් නැ එවන්න පුලුවන්ද. ආදරෙයි දෙන්නට ගොඩක් ❤❤❤

  • @apekshakalpani6911
    @apekshakalpani6911 11 หลายเดือนก่อน +2

    තමන්ට තියන දෙයකින් තවත් කෙනෙක්ට දෙයක් දෙන්න හැමෝටම බෑ එහෙම හිතෙන්නෙත් කලාතුරකින් කෙනෙක්ට.කෑම ටිකක් හරි තව කෙනෙක්ට දෙන්න හිතන කෙනෙක්ට එයාටවත් කන්න දෙයක් ලග නැති වෙන්න පුලුවන්.ඔයාල දෙන්න විතරක් නෙමේ ඔයාලගෙ දෙමාපියන් සියලුම දෙනා එකතු වෙලා වපුරපු දේවල් තමයි අද අස්වැන්න විදිහට ඔයාල ලබාගෙන තව කෙනෙක්ගෙ කුසක් පුරවන්නේ.මේ වපුරන්නෙත් හොඳ අස්වැන්නක්.ලංකාවේදී ඉස්කෝලෙ පොඩි පැටව් ටිකක් ගොඩාක් සතුටු උනා ඔයාල එක්ක.ඒ වගේ සතුටක් ඔය හැමදෙනාටම ලැබෙයි.ස්තූතියි.හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි.

  • @CharukaDilshani-me2zh
    @CharukaDilshani-me2zh 8 หลายเดือนก่อน

    ගොඩක් දියුණු වෙන්න ඕන අක්කි අයියා දෙන්නම ❤❤❤

  • @KavindyaDissanayake216
    @KavindyaDissanayake216 11 หลายเดือนก่อน

    වැඩි වැඩියෙන් හරියන්න ඕනී ❤️❤️❤️ආදරෙයි😍

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 11 หลายเดือนก่อน +1

    Aneeee pauuu apita naththath kamak nee oyala sathutin inna bs jp❤❤❤

  • @AchalaDhanasekara
    @AchalaDhanasekara 10 หลายเดือนก่อน

    මගේ දුවට අවුරුදු එකොලහයි.ඒයා ඔයාලාගේ video හැම එකක්ම බලනවා.එයත් කියන්නේ දිනිති ආන්ට් වගේ ලොකු උනාම air hostar කෙනෙක් වෙන්න ආසයි කියලා.ඔයාලාගේ මේ video eka දැකලා එයාටත් ආස හිතිලා ඔයාලාගෙන් තෑගි ගන්න.ඒයා වැඩි පුරම ආස chocolate walatayi යුනිකෝන් tooyi walata thamayi..පුලුවන්නම් මගේ දුවට ඒ සතුට ලබාදෙන්න.මේ වගේ අහිංසක ඉල්ලීම් වලට ඔයලා දෙන්නා මේ කරන උදව්වලට ගොඩාක් පිං ❤❤🙏🙏

  • @shas993
    @shas993 11 หลายเดือนก่อน

    Godak aadarai dennatama. Thunruwan saraninen hamadama sathutin inna labewa.❤

  • @cookwithsandy5901
    @cookwithsandy5901 11 หลายเดือนก่อน

    Mata Aduna meka dakal Aththatama sathutui malliyo nangiyo oya dennata thawath hariyanna oni budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @chamikakavishan1623
    @chamikakavishan1623 10 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 11 หลายเดือนก่อน +1

    වීදුරු බෝතල් පැක් කරද්දී නම් හොඳට රැපින් කරන්න නැත්නම් බිඳෙන්න ඉඩකඩ වැඩී...ප්ලාස්ටික් උනත් දියර බෝතල්වල මූඩිය ටේප් වලින් කවර් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි..ඔය කරන වැඩේට ගොඩක් පින්..හදවතින්ම ඔයාලාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤❤🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 11 หลายเดือนก่อน

    ඹයාලා දෙන්නට කවමදාවත් වරදින්නේ නැහැ අහිංසක අය.වෙනුවෙන්.මේවගේ.කැපකිරිමක්.කලාට.ආදරෙයි❤❤❤❤❤

  • @priyankamadhu1991
    @priyankamadhu1991 11 หลายเดือนก่อน

    මටත් Nutella එකයි,Olive Oil Bottle එකයි එවන්න පුලුවන්ද?? 😇😇 Keep this up 💐💐

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 11 หลายเดือนก่อน

    කවුරුත් කරන් නැති වැඩක් ,,ඕවා පින් අතේ වැඩ ,ආදරෙයි හැමදාම දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @Rasikafernando3333
    @Rasikafernando3333 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙන්නටම,, හැමදාම සතුටින් ආදරෙන්,,නීරෝගිව ඉන්න ලැබේවා 💐

  • @dahamdiniduwari436
    @dahamdiniduwari436 11 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් අක්කයි අයියයි කරන්නෙ ඒක ලොකු පිනක්❤❤❤

  • @tharindiwithyt8806
    @tharindiwithyt8806 10 หลายเดือนก่อน

    තව තවත් හරියන්න ඕනි ඔයාලා දෙන්නට...❤❤

  • @reshmikakavindi1910
    @reshmikakavindi1910 11 หลายเดือนก่อน

    හැම විඩීයෝ එකම බලනවා ඔයාලගේ ඒත් කවදාවත් ක්‍රමෙට් කරෙ නැ අක්කි ලයික් කරා විතරයි බුදු සරණයි පරිස්සමින් ඉන්න දෙන්නම❤❤

  • @anomagamage4992
    @anomagamage4992 11 หลายเดือนก่อน

    පුතාල දෙන්නට තෙරුවන් සරණයි !!!සියලු දෙවි රැකවරණයි !!!❤❤❤❤

  • @rumarajapaksha5678
    @rumarajapaksha5678 10 หลายเดือนก่อน

    මෙහෙම දෙයක් කරනවා දැක්කමයි.බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +1

    තව කෙනෙක් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න හිතම එක ලොකු දෙයක් අක්කි අයියා ❤❤❤.

  • @Ishumalee
    @Ishumalee 11 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා මාරයි.දන්න අය කොච්චර රට ගියත් චොකලට් එකක්වත් එවලා නෑ කවුරුත්.වැඩි දෙයක් ඕන නෑ ඔයාලා දෙන්නා චොකලට් එකක් එව්වත් සතුටුයි.බුදු සරණයි දෙන්නටම..❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน

    Dini sangith hithana vidiyata hithanawa nm lankawa harima lassanai ❤❤

  • @janithadikari8596
    @janithadikari8596 11 หลายเดือนก่อน +1

    ❤ අපි හැමදාම ඔයාලගෙ vlog බලනවා...ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයී....🥰😘❤️‍🔥අපිටත් මොනවහරී ඕන....🤭

  • @ayeshapiumini7748
    @ayeshapiumini7748 11 หลายเดือนก่อน

    කතා දෙකක් නෑ මේ වගේ මිනිස්සුන්ට තව තවත් හරි යන්නම ඕනේ...❤❤❤

  • @sadunigim528
    @sadunigim528 11 หลายเดือนก่อน

    මන්නම් ඉල්ලුවේ නෑ අක්කි අයියේ...ඒත් ඔයාලා කරපු දේ ගොඩාක් වටිනවා...හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම...තෙරුවන් සරනයි ❤❤❤😘

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 หลายเดือนก่อน

    දෙන්නම හරි හොද ලමයි දෙන්නෙක්..උතුරන්නම හරියන්න ඕනෙ ..❤❤❤❤මටත් ඕනේඒඒඒඒඑ😊

  • @yadeesharatnapala2547
    @yadeesharatnapala2547 10 หลายเดือนก่อน

    Glass bottles daanakota bubble wrap එකෙන් ඔතලා දාන්න පුළුවන් nam. එහෙම නැත්තං plasic bag එකකින් ඔතලා celotape දාලා box එකට දාන්න. එතකොට බිඳෙන එකක් naa.

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 11 หลายเดือนก่อน

    Parisamen inna budusaranai 🙏❤❤

  • @nadeeshaweerasinghe3094
    @nadeeshaweerasinghe3094 11 หลายเดือนก่อน +1

    Tim tam & Chocolate 🍫 one.. ❤

  • @ShaniIshara-si3vc
    @ShaniIshara-si3vc 10 หลายเดือนก่อน

    congrats akki aiyaa oyala krna wda man ada tma dkka . Superb 👍👍👍👍👍

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน

    නුටෙල්ල එකකුයි චොක්ලටුයි බිස්කට් දෙන්න සුදූල ආදරෙයි හැමදාමත් p m pushpa nilanthi
    Yayamulla wadumunnegedara ❤️😘

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 11 หลายเดือนก่อน

    Apitanm muth na ithin😢😢😢😢kamak na ane😊😊😊ilaga parawath baluamu..❤❤❤❤...

  • @matheeshajayasinghe6270
    @matheeshajayasinghe6270 11 หลายเดือนก่อน

    අනේ මගේ පුතා ට මාස 7 මට මොනවා හරි දෙයක් එවන්න ...ආදරෙයි ඔයාලා දෙන්නාට බුදු සරණයි ...❤❤❤

  • @roshansandaruwan5254
    @roshansandaruwan5254 11 หลายเดือนก่อน

    අනෙ චොක්ලට් විතරක් තිබුණොත් ඇති අක්කි.මටත් එවනවද..ආදරෙයි දෙන්නටම❤

  • @mudithalakmali364
    @mudithalakmali364 11 หลายเดือนก่อน

    Oyalanam patta hoda hitha hoda minissu❤❤❤❤

  • @nethminiwikramasinha4957
    @nethminiwikramasinha4957 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤මටත් තියෙයි ටිකක් ගෙන්න ගන්න.අනේ ලොකු උදවුවක්

  • @gangapriyadarshani5950
    @gangapriyadarshani5950 11 หลายเดือนก่อน

    මට චීස් ඕනේ......ආදරෙයි...නොලැබුණත්..කරන වැඩේ නම් හරිම ආදරණීයයි...❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน +1

    Ane nangi බෝතල් daddi හොඳට ඔතන්න ඔනි නැත්නම් බිදෙන්න බලනවා මන් බඩු දාද්දි නම් කරන්නේ එහෙම මොකද ඔවා එහෙට මෙහෙට වෙද්දී බිදෙන්න බලනවා ඔයලා ඉස්සරලාම නිසා ඔහොම යවල බලමු නේද කොම උනත් ඉතාමත් වටිනවා ආදරෙයි ❤️❤️

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera 11 หลายเดือนก่อน +1

    මම ඔය දෙන්නගෙ vlogs බාලනවා මෙවැඩෙ දැක්කාම හරි සතුටක් දැනුණා ආදරෙයි හැමදාටම ❤❤

  • @NandhanaHaariyasinga
    @NandhanaHaariyasinga 10 หลายเดือนก่อน

    Akki oyalage vediyo hamadama balanna😍😍 matath Oliver oil/chis / chocolate.awanwada😘😘😘😘😘😘😘😘😘😘😘😘 NO;33 lhala kobbekaduwa, kobbekaduwa

  • @renukagamage3449
    @renukagamage3449 11 หลายเดือนก่อน

    Lassana maldekak penkara heth dekak so nice god bless you and your family🎉🎉❤❤😊😊😊😊❤❤❤❤🎉🎉🎉

  • @Ashinthya
    @Ashinthya 11 หลายเดือนก่อน

    Oyala 2tam uthuranna hriynna oni... Adarei 2 tm... ❤❤

  • @sarojanisarojani3767
    @sarojanisarojani3767 11 หลายเดือนก่อน +1

    Ane matath rata topiyak ewanawa da? Akki, Aiye ...❤

  • @asankapradeep4067
    @asankapradeep4067 11 หลายเดือนก่อน

    කොහොමද අක්කි අයියා.ඔයාලාගේ video ඔක්කොම බැලුවා ඒත් කවමදාවත් comment කරන්න බැරි උනාට සමාවෙන්න .ඔයාලා හැමදාමත් දාන video ගොඩාක් අයට ආදර්ශයක් වගේම ගොඩාක් අයගේ ඇස්වලට කටු අනිනවා අක්කිලා මෙහෙම කරනකොට❤තව තවත් අපේ අයට උදවු කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤ 🌹

  • @SG-lc1zh
    @SG-lc1zh 10 หลายเดือนก่อน

    Oyala oylage gamana yana gaman anith ayatath udu karanwa godak pin oyalata bs dp 😍😍😍😍

  • @asalyakenoli6626
    @asalyakenoli6626 10 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි අක්කේ අයියේ හැමදාම ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

  • @ruvikulasinghe3393
    @ruvikulasinghe3393 11 หลายเดือนก่อน

    ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම❤

  • @anushasewwandi7389
    @anushasewwandi7389 10 หลายเดือนก่อน

    Olive oil,cheese ekak ane akka matath denawada?10 month puthek inne mata

  • @Deepikasandamali-p8n
    @Deepikasandamali-p8n 10 หลายเดือนก่อน

    Adarei oya dennatama sathutin parissamin hemadamath inna jesu pihitayi

  • @thathsaranikatudampage9613
    @thathsaranikatudampage9613 11 หลายเดือนก่อน

    Niyamai....manussa lokaye minissu kiyanne me wage ayatai❤❤❤❤

  • @arunidissanayaka-l7r
    @arunidissanayaka-l7r 10 หลายเดือนก่อน

    Niyamai...kochchara nathi minissu innawada..eyalata pidi deyak labunath godak sathutu wei

  • @Sachistutes
    @Sachistutes 10 หลายเดือนก่อน

    ඒක ලොකු දෙයක් නේ❤❤බුදු සරණයි ❤❤❤❤❤පින් සිද්ද දෙනවා😊😊අනේ මාත් ලෙඩ වෙලා ඉන්නෙ පුලුවන් නම් මටත් ආමන්ඩ් ටිකකුයි,nutella, චීස් ටිකකුයි එවනවද 😢 එච්චර බැරිනම් එක දෙයක් හරි කමක් නෑ 😢ලොකු උදවුවක් අක්කෙ❤❤❤ලිපිනය - G. V Sachini Chamodya,202/6 නාමල් පෙදෙස,සුදර්ශන මාවත,වැලිවිට පාර,මාලඹේ❤❤❤

  • @rukshitharanga9385
    @rukshitharanga9385 11 หลายเดือนก่อน

    මේක මම ඔයාලට දාන පළවෙනි කමෙන්ට් එක. ඇත්තටම ඔයාලා ගොඩක් හොදයි. තමන්ට පුලුවන් විදියට තමන්ගෙ රටේ අය වෙනුවෙන් මේ කරන උදව්වට. ❤

  • @RoshiniRanathunga-n8t
    @RoshiniRanathunga-n8t 11 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නා නම් මාරයි.අපේ family එකේ කිහිප දෙනෙක් ඉන්නවා ඒත් කවදාවත් මොකුත් එවලා නෑ...මම නම් මොකුත් ඔයාලාගෙන් ඉල්ලුවේ නෑ.but both of you very grade❤❤❤❤

  • @tharulthamisha7860
    @tharulthamisha7860 10 หลายเดือนก่อน

    Akkatai aiyatai dennatama budu saranai ❤️

  • @SunaliSandareka
    @SunaliSandareka 10 หลายเดือนก่อน

    Olive oil bottle ekk ewnna puluwnda dr.

  • @sandhyaperera7348
    @sandhyaperera7348 10 หลายเดือนก่อน

    God bless you both❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TRADITIONALFOOD-c5j
    @TRADITIONALFOOD-c5j 10 หลายเดือนก่อน

    ආදරෙයි අයියා අක්කී මම ආසම කෙනා දිනි අක්කි ❤❤ මම ඔයා වගෙ වෙන්න ගොඩක් කැමතියි

  • @ChathurangaGamage-b9u
    @ChathurangaGamage-b9u 10 หลายเดือนก่อน

    Chis kellak hari kamak ne akkiyooo... oya dennata gdk pin oya krana wadeta...❤❤❤🎉

  • @Dilnailart
    @Dilnailart 11 หลายเดือนก่อน

    මට මුකුත් එපා.....ඒ වගේම මේ දේවල් පොඩ්ඩක් හරි සල්ලි දීල ගන්න පුලුවන් අය කවදාවත් මේ දේවල් ගන්න බැරි අයට Chance එක දෙන්න......තමන්ගෙ හදවත ඒක දන්නවනේ.....ඒ වගේම ඔයාලගෙ vedios බැලුවට comment කරන පලවෙනි වතාව.....මම හදවතින්ම ඔයාල දෙන්නට ආශිර්වාද කරනවා.....සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා....❤❤❤❤❤❤

  • @dilnimali9964
    @dilnimali9964 11 หลายเดือนก่อน

    Ane mechchara kalekata kawadawath dekala nethi deyak. Godsk pin oya dennata.❤❤

  • @anjaliweerasinghe4645
    @anjaliweerasinghe4645 11 หลายเดือนก่อน

    Dalada hamuduruwanege pihitai oya dennatama...oyalage sithum pethum a vidihatama etu wenna oni ...akki ❤️❤️❤️aiya❤️❤️❤️...oya hith dekata a wagema pin weda karanna pin sith pahala wenna oni niduk nirogi suwaya lebenna oni...wachanayakin hari kenekuta help akak karana aka ...mahamerak tharam watinawa ...dennatama jayen jayama lebewa🙏🙏🙏🙏

  • @NandhanaHaariyasinga
    @NandhanaHaariyasinga 11 หลายเดือนก่อน

    Akki oyalage vediyo hamadama balanna 😘 matath Oliver oil / chis / chocolate.awanwada 😘😘😘😘😍

  • @AnjalikaGagulani-g5s
    @AnjalikaGagulani-g5s 8 หลายเดือนก่อน

    Anee akke matath anith para watch ekai kiripiti ekakui oneeee. Hada. Ewanna hode. Adareiiii❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නාට ගොඩක් පිං 🙏🙏🙏 මමනම් ඔයාලාගේ මොනවත් ඉල්ලුවේ නැ එත් ඔයාලාට පුලුවන්නම් මට 🍫🍫🍫🍫🍫🍫 & චීස් එවන්න please 🙏🙏🙏🙏🙏🙏 ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalarathnayaka3970
    @nisansalarathnayaka3970 11 หลายเดือนก่อน

    ඔයාලගේ විඩියෝ මත් බලනවා ..ඔයාලා දෙන්නා ලොකු පිනක් කරනනේ ....රිලග සැරේ මගේ පොඩි බබාලා 3 දෙනෙක් ඉන්නවා එයාලටත් මොනා දෙන්න ❤❤❤❤❤❤

  • @AKA.12353
    @AKA.12353 11 หลายเดือนก่อน

    අපිත් ඔයාලාගේ vedios බලනවා.අපිටත් chocolates කෑම බඩු එවන්න.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤️❤️😍

  • @deepikapriyadarshani9164
    @deepikapriyadarshani9164 10 หลายเดือนก่อน

    ❤ අනේ පුළුවන් නම් දවසක මගෙ බබාලා දෙන්නටත් කන්න චීස් ,චොක්ලට් ,කජු ,ආමන්ඩ් වගේ ටික ටික එවනවද? ගොඩක් අයට දෙන්න ඕනි නිසා ,ඔයාලට පුළුවන් තරමින් ටිකක් එවනවද? මම ඔයාලා ස්ට්‍රෝබෙරි කන්න ගිහින් දාපු වීඩියෝ ශොපින් කරන්න ගිහින් දාපු ඒවත් බැලුවා .ලස්සනයි ඒවා.ඔයාලා හරිම වාසනාවන්තයි.

  • @champapushpani4205
    @champapushpani4205 11 หลายเดือนก่อน

    අනේ වාසනාවන්....එහෙම දෙන්න පින් සිතක් පහල වෙන්නෙත් ..ලස්සන හිත් නිසාමයි..ආදරෙයි...දෙන්නටම බුදුසරණයි ..❤❤❤❤

  • @thakshilarohini8848
    @thakshilarohini8848 11 หลายเดือนก่อน

    Matath puluwan nm armond oil ekakui, olive oil ekakui dennako, oyala dennata theruwan saranai🙏😘

  • @asanthiperera1608
    @asanthiperera1608 10 หลายเดือนก่อน

    අපිටත් චීස් ⁣, චොක්ලට්, ඔලිව් එවන්න. ඔයාලගෙ වීඩියෝස් හැමදාම බලනවා. මටත් අවු.3 බබෙක් ඉන්නව එයා ආසයි චීස්වලට 😊

  • @harshanaperera1106
    @harshanaperera1106 11 หลายเดือนก่อน

    Akki Matath chuti babala 2 inneva aith avankota eyalatath Mona hari avanne harida 207.pituvalgoda yakkala thamai api inne. ❤❤❤❤

  • @krishanthasamaranayaka9463
    @krishanthasamaranayaka9463 11 หลายเดือนก่อน

    Akki nutella ekakui milk powder ekakui ewanna kooo ❤️❤️❤️😍

  • @SarojaniSarojani-x8q
    @SarojaniSarojani-x8q 10 หลายเดือนก่อน

    Ane akki mage duwatath pinat butter ekai,oliver oil ekai,චිස්,ආර්මඩ් eta,chocalat ewannako...duwata...thawa puluwan nam sallam badu tikak ewannako.oyala karana me dawal godak watinawa.

  • @sakusaku9892
    @sakusaku9892 11 หลายเดือนก่อน

    අක්කා ,අයියා ඔය දෙන්නා මාරම හොදයි අනේ... ❤❤මම හැමදාම ඔය දෙන්නගේ විඩියෝ බලනවා...❤❤ඔය දෙන්නා හරිම හොදයි ... ආදරේයි ඔය දෙන්නටම... පරිස්සමින් සතුටින් ඉන්න ... බුදු සරනයි ....❤❤❤❤

  • @Himashihansika2007
    @Himashihansika2007 10 หลายเดือนก่อน

    Oyala dennam hari hodai adarei godak❤❤❤❤

  • @DineshMadushanka-kq3fb
    @DineshMadushanka-kq3fb 11 หลายเดือนก่อน

    Oyala Aya lankawata enne nadda 😢😢😢😢apitath monawa Hari podi deyak Oni love you so much❤❤

  • @deepika-ov7sd
    @deepika-ov7sd 11 หลายเดือนก่อน

    anee oyla dennta godaak pin,eka nm loku pinak .❤❤❤

  • @swaramusicchannel
    @swaramusicchannel 11 หลายเดือนก่อน

    සමහරක් කලාකරුවන් හැමදේම sponsors ලා මත්තෙම නැහි නැහී කරද්දි ඔයාලදෙන්නා විතරයි මෙහෙම දෙයක් කළේ.. sponsors la nathuwa mukut nikarana artists latat danei meka.. excellent malli & nangi ❤❤❤

  • @TharunLakeesha
    @TharunLakeesha 11 หลายเดือนก่อน +1

    Math asi owata aiya akka,❤