Australiaවේ Island එකක දවසක්|සංගීත්ගේ jump එක| chocolate factory එකම කෑවා🤣-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 335

  • @Radeesha-x9m
    @Radeesha-x9m 11 หลายเดือนก่อน +150

    අක්කේ ඔයලට ආදරෙයි . අනේ මට උදව්වක් කරන්න කෝ මන් විදෙස් ගත වෙලා ඉන්නේ මට බබෙක් ඉන්නවා . මන් ලන්කාවෙන් ආවේ මට ගෙදරක් නැ එක හදන්න ඒත් මට සල්ලි මදි පුළුවන් විදියට පොඩි උදව්වක් කරන්න ඔයලට ගොඩක් පින්

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 11 หลายเดือนก่อน +9

    වතුර වැඩි වෙද්දිනම් මගෙ පපුව ගැහෙන එකත් නතර වුනා..බලන එක නතර කරලා මේක type කලා ටිකක් හරි යන්න..පරිස්සමින් අනේ..
    ඇත්තටම ලස්සනයි..මාත් හරි ආසයි ඔහොම තැන් වලට..යන්න බැරි වුනත් ඒ feeling එක දැනුනා..thnks..♥️සමහරවිට මාත් යයි දවසක.මේක බලපු නිසා දැන් ලේසියි..♥️🥰
    ඇත්තටම ලස්සනයි..thank you so much..😘

  • @muditha363
    @muditha363 11 หลายเดือนก่อน +26

    බබාගේ විනෝදේ තමයි අපෙත් බොක්ක රත්වෙනවා.පරිස්සමෙන් .❤❤❤

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi8238 11 หลายเดือนก่อน +16

    අනේ මන්දා.මට නම් බයත් හිතෙනවා.අනේ පරිස්සමින් .සෙල්ලම් කරන්න හදනවද.ලගක හිටියනම් දෙකක් දෙනවා.දෙන්නට කිසිම බරපතලක් නැහැ නේද .😮😮😂😅😅

  • @MadawiMadubashini
    @MadawiMadubashini 11 หลายเดือนก่อน +5

    බුදු අම්මෝ කොහේ යනවද මේ දෙන්න බය හිතුනා අර ගල්ගොඩ යට අවිදිද්දි .ලස්සනයි අද වීඩියෝ එක පැයක් හරිම ආසාවෙන් බලන් හිටියා හමදාම ව්ලොග් එකක් ඔනි අනිවාර්යයෙන්ම ආදරෙයි ඔයාල දෙන්න්ට ගොඩාක් පරිස්සමෙන් ඉන්න අනේ ❤❤❤❤❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma 11 หลายเดือนก่อน +3

    අනේ ඔයාලට ගොඩාක් පින් ❤නොදැකපු දේවල් පෙන්නුවා ට 😂😂😂රෝසමල මටත් චොකලටි එවන්න 😅😅😅😅ආදරෙයි ඔයාලට ❤❤❤

  • @chanakasadaruwan320
    @chanakasadaruwan320 11 หลายเดือนก่อน +5

    අනේ පරිස්සමෙන් දෙන්නම හොදේ..අවදානම් වැඩ කරන්නේ නෑ. ගුටි දෙන්නේ❤❤

  • @NilminiWewelwala
    @NilminiWewelwala 11 หลายเดือนก่อน +20

    මොනවා උනත් ජීවිතේ ගැලපෙන කෙනා හමු වෙන්න ඕනි.සතුට ඉබේම එනවා.❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 11 หลายเดือนก่อน +8

    නංගි කිව්වා හරි ගාල්ලේ ජැටිය තමයි ඒ කාලේ ඉස්කෝලේ පිහිනුම් පුහුණුවීම් කලේ.මේ ඔය දෙන්න අවදානම් ඒවා කරන්න එපා .ආදරයෙන් කියන්නේ .❤❤

  • @shashikaDilshani102
    @shashikaDilshani102 11 หลายเดือนก่อน +1

    මෙහෙම දැක ගන්න ලැබුනොත් තමයි අපි වගේ අයියට🥺

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 5 หลายเดือนก่อน

    Meka mata balanna beri una vlog ekk eet oyala parissamin adarei ❤dennatama

  • @sadinikawya9964
    @sadinikawya9964 9 หลายเดือนก่อน +1

    අම්මෝ අයියේ අක්කි මාත් enjoy කරා ඒකනම් ඇත්තටම සුපිරි එක්ස්පිරියන්ස් එකක් අනේ🥺♥🌹💦🌲🌏ඔයාලා දෙන්නා එක්කම හිටියා වගේ,ඇත්තටම ලස්සන දේට ලස්සනයි කියන්න ඕනි ඒක මාරයි🥺💚💦🌱 හැබැයි ඩබලම පරිස්සමෙන් හරිද කොහේ ගියත්😗💝සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺♥😗🌹🪄🫀🦄😻

  • @ApekshaDasanthi
    @ApekshaDasanthi 11 หลายเดือนก่อน +2

    ❤❤මාත් බය වෙලා හිටියේ

  • @gayanasanka7312
    @gayanasanka7312 11 หลายเดือนก่อน

    Ane akki math asai chocolate 🍫 kanna.akki matath Nutella akak ewannakoooo . wait chocolate akkanna man godak asai 🤤💗🙏🏻

  • @Nethmikannangara-sm8xu
    @Nethmikannangara-sm8xu 11 หลายเดือนก่อน +5

    සන්ගීත් අයියේ ඔයා super .මොකද මන් එහෙම කියන්නේ ගොඩක් නලුවෝ ඔයා ඔය මුහුදට පැන්න තැනට ආවොත් ,ගගක් දැක්කොත් එහෙම නාන්නෙ නෑ.එයාලගේ චරිතයට හරි නෑ කියලා.ඒත් ඔයා එහෙම නෑ .කරන්න ඕනී කියලා හිතුනොත් අනිවාර්යයෙන් කරනවා.ඒක තමා නියම නලුකම.ඒකට හදවතින්ම ආදරෙයි ❤

  • @newstv4316
    @newstv4316 11 หลายเดือนก่อน +3

    akkige kukku 🥳🥳🥳

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 10 หลายเดือนก่อน

    සන්ගීත් අය්යත් ලස්සනෙන් සුද්දන්ට දෙවෙනි නැ වගෙ❤❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma 11 หลายเดือนก่อน

    ❤❤❤oyalata matath චොක්ලට් දෙන්නකො රෝසමල දඟකාර කම ෂෝක් 😂😂😂ආදරෙයි ඔයාලට ගොඩාක් ❤🤣🥰🥰🥰😘

  • @rsl6891
    @rsl6891 11 หลายเดือนก่อน

    The funniest part is " අම්මෝ යන්තන් ඇති උඩ අවා..."😂😂😂😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน

    Ane nangi ගැලපෙන දෙන්නෙක් එකතු වුනාම හැමදාම සතුටින් inna puluwan oyala dennat ehema දෙන්නෙක් et itin අවධානම් තැන් වල හරිම පරිස්සමෙන් එත් ඔයලා එ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්ත එකට ගොඩක් ස්තුතිය ආදරෙයි ❤❤❤

  • @pramudiheshani7622
    @pramudiheshani7622 11 หลายเดือนก่อน

    අම්මෝ යන්තන් ඇති උඩ ආවලු ❤️❤️❤️

  • @NisanthaKumara-od3oc
    @NisanthaKumara-od3oc 11 หลายเดือนก่อน +1

    මම ආසම කපල් එකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slproudinscotland4541
    @slproudinscotland4541 11 หลายเดือนก่อน +5

    දගයෝ ජෝඩුව ..සුපිරි ❤❤❤❤ ""ඔන්න එනවා සමයම"". අම්මෝ දිනි අක්කි😂😂

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 11 หลายเดือนก่อน

    අනේ මම ඔයාලට ගොඩක් අදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤ විඩ්යෝ එක ලස්සනයි

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 11 หลายเดือนก่อน

    Sangeeth aiya maraaa joly aneee😊😊😊❤

  • @d.d.w.2464
    @d.d.w.2464 11 หลายเดือนก่อน +11

    ඔයාල ලකී.. හැබැයි අනේ පරිස්සමෙන් ❤🤗

  • @prashadidemel35
    @prashadidemel35 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පිටරට හිටියත් අපිට ගොඩක් ඇවිදින්න කාලය අඩුයි. ඔයාලගේ වීඩියෝ බලන්නේ හරිම අසාවෙන්.. ජිවිතේ ලස්සන විදින හරිම වාසනාවන්ත යුවලක්

  • @Tharusl382
    @Tharusl382 11 หลายเดือนก่อน +5

    අක්කි දැම් ශෝයි අනේ ලස්සන වේලා කෙට්ටු වෙලා දෙන්නටම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අනේ ඔහොම අවදානම් ගන්න එපා බලන්නත් බයයි දෙයියනේ🥺🥺😍😍😍❤️❤️❤️❤️❤️

  • @senujagammuduwattage2759
    @senujagammuduwattage2759 หลายเดือนก่อน

    Very beautiful video ❤❤❤

  • @_Sansarini_
    @_Sansarini_ 11 หลายเดือนก่อน

    Chocolate oneeee...🤗 Aderei ඔයාලට.❤❤❤

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h 11 หลายเดือนก่อน

    Akkiyoo eththatama enjoi kara.yanna asai hlo math.adarei dennatama.pi❤❤❤❤❤❤❤❤❤❤

  • @lebunup6794
    @lebunup6794 11 หลายเดือนก่อน

    same here remembered our school time. i m a southlander .i like you very much Dinithi and sangeeth.

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 11 หลายเดือนก่อน +5

    ඔයාලා හරි⁣ හොදයි
    අපි දැකපු නැති දේවල් ගොඩාක් පෙන්නනවා ඔයාලට ගොඩක් පිං අක්කි & අයියා

  • @anojajayakodi2792
    @anojajayakodi2792 11 หลายเดือนก่อน +1

    පරිස්සමින් කරන දෙයක් කරන්න දෙන්නම.දඟ වැඩ කරන්නව දෙන්නම සතුටින් ඉන්න දෙන්නම.බුදුසරණයි

  • @isurikokila2274
    @isurikokila2274 11 หลายเดือนก่อน

    Ada vlog ekath goodaaak lassanai akka & aiya, hemadamath adareiiii......❤😍😘😘

  • @JanithaSudesh-vn8hk
    @JanithaSudesh-vn8hk 11 หลายเดือนก่อน +1

    සංගිත් අයියටනම් දිනිතිවනම් ගැලපෙන්න

  • @sashikala_lakshani
    @sashikala_lakshani 11 หลายเดือนก่อน +10

    අනේ මන් හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ. ආදරෙයි ❤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 11 หลายเดือนก่อน

    මාරම විදිහට enjoy කරා අක්ක අයියා නියමයි සුපිරි අපිටත් බලන්න වොලොග් දාන්න ආදරෙයි පරිස්සමෙන් දෙන්නම 🤘💜️💜️🥰

  • @avishiudivya
    @avishiudivya 11 หลายเดือนก่อน

    Congratulations rishhyy for getting 50K subscribers❤🎉

  • @mohomedameen7150
    @mohomedameen7150 11 หลายเดือนก่อน

    Aiyo akka aiya oyalan apita chocolate and cheese tikak dunnu nahane,kamak naha oyala hodin ennako jesu pehetai ❤❤❤❤❤

  • @Buddhi9887
    @Buddhi9887 11 หลายเดือนก่อน

    මම ඔයාලට කොයිතරම් ආදරෙයිද කියලා මට දැනුනේ අද.⁣ගොඩාක් පරිස්සමට❤තෙරුවන් සරණයි😘

  • @dilanidilani9832
    @dilanidilani9832 11 หลายเดือนก่อน

    Ane nanga malli apita olive thel ekaka ewannako api hemadama oyala dennage video balanawa ape sms oyala dakinnema nedda ආදරෙයි godak budu saranai පරිස්සමෙන් inna ❤❤❤❤❤❤❤❤❤

  • @IsharaMaduwanthi-zr4fc
    @IsharaMaduwanthi-zr4fc 11 หลายเดือนก่อน

    Super akke aiye❤❤❤❤❤ dennatama

  • @hemanthiperera30
    @hemanthiperera30 11 หลายเดือนก่อน +2

    දිනී video එක ගොඩක් ලස්සනයි . ඒක බලනකොට අපිටයි බය හිතුනෙ. ..👍👍👍

  • @Gayathrichandima11
    @Gayathrichandima11 11 หลายเดือนก่อน

    ada vlog akanam maru.dennama parissamen .❤️❤️❤️❤️❤️❤️

  • @rasanjaliprasadika
    @rasanjaliprasadika 11 หลายเดือนก่อน

    බාබාගේ විනොදයට අපිත් බය වුනා බුදු සරණයි පරිස්සමින් ඉන්න වස්තු මැනික♥🌹

  • @lalithsamantha9433
    @lalithsamantha9433 11 หลายเดือนก่อน

    Oyala dennata fatta adarei..❤Mata harima asai oyala dennata Katha karanna.

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 11 หลายเดือนก่อน

    Dini akkita white couler frock ek lassanay ane😘

  • @HashaniEdu-oc2rp
    @HashaniEdu-oc2rp 11 หลายเดือนก่อน

    මාව බලාගන්නවා කියල මේ මනුස්සයා එක්කන් ආවා අම්මේ😂❤

  • @gunarathnamanike4011
    @gunarathnamanike4011 11 หลายเดือนก่อน

    Akke matath one cheese and penats butter man dineshika 611/ g udagewaththa meegoda

  • @nilankaroshini5404
    @nilankaroshini5404 11 หลายเดือนก่อน

    Harima Asawen baluwa. lassanai❤❤❤❤❤❤❤

  • @Krishani127
    @Krishani127 11 หลายเดือนก่อน

    Ane ai oya vage dewal karanna epa. Mao baye hitiye oya denna guhaven eliyata enakam. Aiyata dekak denna ona manikavath oya asse ekkan yanavata 😅😅❤❤❤❤

  • @Krishani127
    @Krishani127 11 หลายเดือนก่อน

    Ane akki aiya marai arekn panna. Math henama baya una akki vagema
    Mage sathuta oya denna hamadaama adaren ekatama inna eka. Eka nisa ai oya vage avadanam vada dennama karanna epa please akkiiiiii and aiyaaaa ❤❤❤❤

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 11 หลายเดือนก่อน

    Ada vlogs ek nam marama lassni 😍 thankuuuu godariyak....apitath me wge than balanna hanbenne oyala nisa...kohe hitiyath dennma parissamata inna ❤️❤️ Adarei hamadamth ❤️😊

  • @anoshakumari3092
    @anoshakumari3092 11 หลายเดือนก่อน

    මම ඔයාල දෙන්නාට ගෙඩක් ආදරය මගෙ බබාලා දෙන්නා ඔයාල ට හරිම ආදරය ඔයාට බුදු සරණයි ❤

  • @RasikaShanu
    @RasikaShanu 11 หลายเดือนก่อน

    Ane parissamen akki aiye mn oyalage vidio hemadama balanawa nitara msg k beri unata gdj adarei parissamen ane oyalata bs satutin inna hemadama math asai oyala wage ewidinna eth tama ehema wasanawak ne oyala dana vidio balala e satuta labanawa ekata gdk pin oyalata 😘😘😘adarei oyalata hemadama

  • @ninalanka1874
    @ninalanka1874 11 หลายเดือนก่อน

    Hi happy days budusarni Wow were nice .please I need some chocolate 🍫 anjoi life both of your. take care baby boy and girl so swit. 💕 ❤❤tankyou

  • @diluliyanage2506
    @diluliyanage2506 11 หลายเดือนก่อน

    Marai......marama lassanai ada vlog eka .....kiyanna wachana nee 🔥
    Eth parissamin dennama
    Ada nam iwaraweddi hithuna aparade thawa payak wath digata thibbanam kiyala
    Thank you mehema apita pennana ekata

  • @nilmini0515
    @nilmini0515 11 หลายเดือนก่อน

    දිනිති මැනික මම රට ඉන්න කෙනේක් මට කියනවද ලුනු නැති බටර් එකක නමක් මම උත්තරයක් බලා ගෙන ඉන්නවා දෙන්නාටම බුදු සරනයි ජේසු පිහිටයි

  • @damayanthiperera2549
    @damayanthiperera2549 11 หลายเดือนก่อน

    U would hv gone back to yr childhood, operating the chocolate train, super experience for all, , it's like playing video games

  • @user-xn7g
    @user-xn7g 11 หลายเดือนก่อน

    Parissamin akiyooo 😘❤️😘❤️

  • @shakeelaariff548
    @shakeelaariff548 11 หลายเดือนก่อน +3

    Sangeet Aaya and Dinithi Akki. How is life going?

  • @RenukaHewage-d8n
    @RenukaHewage-d8n 11 หลายเดือนก่อน

    Thanks dear ❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน

    Oyala dennage wage hadawath 2 lankawe wena kici kenek ne kochchara salli thiyena aya oyala enna rate ennawada ath lankawe Katawath me wenakan oyala 2 karana udaw karala ne sobaneta sepa vidina vidiyo danawa hoda hadawath ne oyala denna marai a Athn supiri 👍👌❤❤ adarei bs jp dini sangith niduk nirogi suwaya ciyalu deviyange pihitha Arakshwa lebewa

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 11 หลายเดือนก่อน

    wooow nice♥️ god bless both you akki and aiya ❤

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi93 11 หลายเดือนก่อน

    Hii...Did you guys move in to Australia?? Where are you live? Love from Australia

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 10 หลายเดือนก่อน

    බලන්න එ රටවල් වල තියෙන පිරිසිදුව ..අපෙ රටෙ බලන බලන තැන තියෙන්නෙ පොලිතීන් බෑග්.ප්ලාස්ටික් බෝතල් ..කුනු ගොඩවල්...කවදා මෙ වගෙ වෙයිද අපෙ රටත්..පරිස්සමින් ඔයාලා දෙන්නා

  • @renukagamage3449
    @renukagamage3449 11 หลายเดือนก่อน

    Adari hamadama parisamen inna 🎉🎉❤❤🎉🎉❤❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 11 หลายเดือนก่อน +2

    Sangeeth hamadeama experiance karana , hariyata karanna uthsaha karana harima daksha kollek. Dinee ugath kellek. ❤❤❤

  • @sherindilshani301
    @sherindilshani301 11 หลายเดือนก่อน

    Nice vlog ❤love you akki &aiya

  • @PupuduniSavishma
    @PupuduniSavishma 11 หลายเดือนก่อน

    පිස්සු කෝච්චිය පරිස්සමෙන් ❤❤😂

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 หลายเดือนก่อน

    මල්ලිගෙ අම්ම දෙයි දිනිති ඔයාට.ඔය මගේ පුතා පරිස්සම් කරන විදිහ නේද කියල. 😂

  • @ranjiththewarapperuma5734
    @ranjiththewarapperuma5734 11 หลายเดือนก่อน

    Oya thiyenne kalugale manik itha watinava ethanama hitiye muthu bello

  • @champrikagallage5077
    @champrikagallage5077 11 หลายเดือนก่อน +1

    Are you mad guys be careful good luck ❤❤❤❤

  • @HansikaRajapaksha-c8f
    @HansikaRajapaksha-c8f 11 หลายเดือนก่อน

    Adarei oyala dennata ane shoi❤❤❤

  • @doshanmadubhasha8268
    @doshanmadubhasha8268 11 หลายเดือนก่อน

    Akki and Aiya ..mata Podi dewal tikak danaganna oni akkihen..mata help ekak karanna puluwanda ❤❤❤❤god bless you ❤

  • @presanali3948
    @presanali3948 11 หลายเดือนก่อน

    Anea api dakapu nathi deawal godak oyala peannanawa harima lassanai .man giya nam chocolate kanawa godak ..lassanai video aka aiya &akka

  • @DilushiWathsala-q7j
    @DilushiWathsala-q7j 11 หลายเดือนก่อน +2

    පට්ටම ලස්සනයි ....වාසනාව තමයි .අපිට pina na oy wage sapa විඳින්න 😢.

  • @AjithBandara-l7h
    @AjithBandara-l7h 11 หลายเดือนก่อน

    ලස්සනයි
    අක්කි . ඔයාලට බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmilaRuwan-x1u
    @AmilaRuwan-x1u 10 หลายเดือนก่อน

    Nangi puluwannam mage babala 2ta ona pencils pata pensal.pata choke tikak genath denawada ewa hariyata ona wenawa oyalata pin

  • @tharinduransara-rv8pb
    @tharinduransara-rv8pb 11 หลายเดือนก่อน

    vlog eka hari na

  • @ShanakaKtg
    @ShanakaKtg 11 หลายเดือนก่อน

    Sathutin inna budu saranai

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 11 หลายเดือนก่อน

    මේ විඩියෝ එක නම් මරු හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @rasikarose2394
    @rasikarose2394 11 หลายเดือนก่อน +2

    Mama oylage videyo balanawa..eth me vedyo eka marama lassani...thx oyala dennatama me videhata vedyo pennatawata..❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 11 หลายเดือนก่อน

    Dagakrei dagakarui monade kalath paressamin teruwn sarni ❤❤🎉🎉😊😊❤❤

  • @menakakumari8076
    @menakakumari8076 11 หลายเดือนก่อน

    Lassannai.apitah ewannako monawa hari .adarei parissamin.bs❤🎉

  • @chamalipathirana7812
    @chamalipathirana7812 11 หลายเดือนก่อน

    Wow.මාර ලස්සනයි .👍👍👍👍

  • @kanchikanchi3657
    @kanchikanchi3657 11 หลายเดือนก่อน

    ඔයලගෙ විඩියෝ මම හෙමඩම ආසාවෙන් බලනව නන්ගියෝ

  • @quintusperera9092
    @quintusperera9092 11 หลายเดือนก่อน

    God BLESS YOU BOTH. 😂😂😅

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 11 หลายเดือนก่อน

    jeevitheta hoda partner kenek lebunama may wage thamai.patta vinoden enna couple eka mama asai oyala dennata. may kale nokarana joli kawada karannada 🫶

  • @carmelfonseka364
    @carmelfonseka364 11 หลายเดือนก่อน

    God bless you both 🙏

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 11 หลายเดือนก่อน +2

    Jivitheeeeee.....
    sundharadha metharam.
    .❤️❤️❤️Harikenaa juvitheeta lAbunaama kichchama sundharadha....aadharee oyaalata.....
    Eth praweesamen dharuwoooo
    Oya adharee saadhaakal rAdheewa......🌹🌹🌹
    Oyaalage hAma vlogeakkma man balanawaa....
    Theruwan saraNayi...🥰

  • @shaanipriyada8798
    @shaanipriyada8798 11 หลายเดือนก่อน

    Api lankawe idal 2:21 a australia giya wage baladdi videos, thanks ❤ Good job. ☺️

  • @anomarajapaksha2645
    @anomarajapaksha2645 11 หลายเดือนก่อน

    Dark coklet ekak ewannakoo

  • @thaksila7673
    @thaksila7673 11 หลายเดือนก่อน

    Apitath olive oil ,chocolate ewanawada akki

  • @damayanthiperera1920
    @damayanthiperera1920 11 หลายเดือนก่อน +1

    Dakada aiye akki .amoo yanthan ethi uda awa 😂😊

  • @shehaninimesha8072
    @shehaninimesha8072 11 หลายเดือนก่อน +9

    Akki & Aiya....my favorite cupel ❤❤

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 11 หลายเดือนก่อน +1

    ඔයාලගේ vlogs meaningful....අපිවත් Australia අරගෙන ගියා vage...sangeeth පිස්සු keliyata...honda හදවතක් තියනවා...

  • @Nilmaskitchen
    @Nilmaskitchen 11 หลายเดือนก่อน

    හරි ලස්සනයි
    තෙරැවන් සරණයි ඔයාලට ❤️

  • @niroshanideegalla3065
    @niroshanideegalla3065 11 หลายเดือนก่อน

    Ane oya denna nam shoi ane oya denna apiwath baya karanawa ane nangi ane ilaga parawath mata olive oil ekak ona hadooo