ලංකාවේ අමාරුනම් England එන්න | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Banyan Restaurant -
    www.facebook.c...
    ලංකාවේ අමාරුනම් England එන්න | Upul Shantha Sannasgala
    ---------------------------------------
    #sannasgala #banyan #england #london #surrey #sinhalaclass #sinhalasannasgala #srilanka #lka #restaurant

ความคิดเห็น • 353

  • @gayanahsrad08040
    @gayanahsrad08040 2 ปีที่แล้ว +51

    මේ අක්ක තමයි මගේ වයිෆ් ජීවිතේ පලවෙනි වතාවට ප්ලේන් එකේ එනකොට ලංකාවෙන් ෆලයිට් එකට නැග්ග ⁣වෙලේ ඉඳන් london වලින් බැහැල මට බාර දෙනකල්ම ඇවිත් තියෙන්නෙ මීට අවුරුදු 3කට කලින්.
    එදා ඒපැය 12ට ජීවිතේ ගැන හම්බවෙන අවස්තා ගැන අනාගතය ප්ලැන් කරන හැටි කියල දීපු දේවල් තාමත් මතක් කරනවා .
    ඒ අයිය අක්ක පිලිගන්න මල් පොකුරකුත් අරන් airport එකට ඇවිත් හිටියෙ මම ආවේ වයිෆ් ගන්න නිකන් අත්දෙක වනවනා
    තාමත් එකට කතා අහනවා
    ලස්සන සුන්දර අව්‍යාජ මිනිස්සු දෙන්නෙක්
    සුභ පැතුම්!!!!

    • @Ceylon_Sri
      @Ceylon_Sri 2 ปีที่แล้ว

      👏👏👏👏👏

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +41

    අහන්න ඈසයි මිනිසුන්ගේ ජීවිත කතා .ඔබ කරන වැඩසටහන් හරිම කාලයට උචිත වැඩසටහන්.නියමයි ඔබට ජය .!

  • @gayanhettige9932
    @gayanhettige9932 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ.. මේ වැඩසටහනනම් සුපිරි.. හරිම
    ආශාවෙන් අන්තීම
    වෙනකන් බලන් හිටියේ. තව එක දෙයක් කියන්න හිතුනා නුවර ඉදන් පට්‍ට කට්ටක් කාගෙන කොච්චියේ සර්ගේ රොටරී ක්ලාස් ආපූ මේ කොල්ලා "පැතුම් සහෝදරයා.." ඔහුගේ ඒ කැපවීම ඇහුවම සර්ට වගේම මටත් අදහාගන්න බැරිවුනා. ඒක ලේසියෙන් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. හරිම
    ආඩම්බරයි ඒ සියළු කැපවීම් තුලින් අද ඔහු මෙ වන විට ඔහුගේ ජිවිතය ජයගෙන සාර්ථකත්වයේ ඉහළම තැනක ඉන්න එක දැක්කම..❤️👏

  • @timetraveller3093
    @timetraveller3093 2 ปีที่แล้ว +10

    මමත් london තමයි. මගේ මේ අවුරුදු විස්සට මම දන්නවා ලංකාවෙන් එන එවුන් දාන පඩ show සහ කපටිකම්.

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 2 ปีที่แล้ว +26

    අපේ ජීවතය ඕකේ තියනවා,හරිම ලෝභයි සර්, ඒ දෙනනා ආයේත් ගෙන්නන්න 😍😍

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +11

    කතාව ඉවරවෙනකමි ඇහුවා ආසාවෙන් .ඉදිරිගමනට ජයවෙිවා දෙදෙනාටම.සන්නටත් එහෙම ගෝ⁣ලයෝ දෙන්නෙක් කාලෙකින් හෝ හමුවිම ලොකු සතුටක්.🙏✌

  • @sohanalmeida7175
    @sohanalmeida7175 2 ปีที่แล้ว +6

    Suprised to see Mr.Pathum on this video Two days back when I was in fuel queue at piliyandala I met this guy .Very humble and much supportive . From the way he talked during that period I thought he could be somewhere from abroad .But he never revealed who is he and just acted as a normal citizen in sri lanka .

  • @nandanaabey
    @nandanaabey 2 ปีที่แล้ว +5

    Good Episode, look forward to future ones as I am also living in London and always ready to support this kind guidance and support for our friends

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 ปีที่แล้ว +14

    සන්නස්ගල,
    අසභ්‍ය කුණුහරුප වලින් බැහැරව වැඩ සටහන ඉදිරිපත් කළාට ගොඩක් ස්තුතියි.

  • @adomeh-7571
    @adomeh-7571 2 ปีที่แล้ว +2

    සර් හරිම ආසාවෙන් අහන් හිටියා අනිත් වීඩියෝ එනකම් බලන් ඉන්නවා ❤

  • @lavishkapraneeshwara9102
    @lavishkapraneeshwara9102 2 ปีที่แล้ว +7

    හදවතට වැදිච්ච කතා බහක්.. ♥️

  • @NDFleader
    @NDFleader 2 ปีที่แล้ว +8

    මම මේ සාකච්ඡාව ඇසුවා. ඉතා විශිෂ්ඨයි. සන්නස්ගල සර් ගැන විවේචන තිබුනත් ඔහුගේ ක්‍රියාව සහ පරමාර්ථය අපි අගය කළ යුතුයි. අපේතම අපි හරහාම මතුකරන්න ඔහු දරණා උත්සාහයට මගේ ප්‍රණාමය.

  • @premalalperera4710
    @premalalperera4710 2 ปีที่แล้ว +4

    I remember this lady being in the Sri Lankan Airline from Colombo to London on the 27th of June 2022.

  • @jeewanthamadushan5743
    @jeewanthamadushan5743 2 ปีที่แล้ว +4

    අමුවෙන්ම ඇත්ත කියනවා.පැතුම් අයියා දන්න කෙනෙක් විදියට එයා හොද කෙනෙක්. අනිවාර්යයෙන් අනිත් අයට උදවු කරයී.

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +1

    පැතුම්ගෙ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරන්න ආසයි අවස්ථාවක් ලබාදෙනවා නම් මම ඉහළින්ම කැමතියි
    හරිම ආසයි ඔය දෙන්නගෙන් යමක් ඉගෙනගන්න...
    බුදු සරණයි 💖

  • @chanukaishani7748
    @chanukaishani7748 2 ปีที่แล้ว

    මරු වැඩක් සර් අපිට මාරම motivate එකක් ලැබුනේ

  • @rubanfernando2609
    @rubanfernando2609 2 ปีที่แล้ว +6

    What a meaningful interview thank you guys ❤️

  • @menakafernando3448
    @menakafernando3448 2 ปีที่แล้ว

    ඔබ දෙපලගේ නිහතමානී බව ගොඩක් අගය කරමි. තෙරුවන් සරණයි !

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න අාසයි. Sir ටත් ඔය දෙන්නටත් ගොඩක් ස්තුතියි.

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +4

    ඒ දෙන්නගෙ Lovestory එක හරිම ලස්සනයි. ඒ වගේම London වල ජීවිතය ගත කරන එක ගැන. 😎🇬🇧

  • @kishankaminda3
    @kishankaminda3 ปีที่แล้ว

    niyamai supiri programe eka... godak asawen ahuwa ❤️

  • @priyadarshanabandara
    @priyadarshanabandara 2 ปีที่แล้ว

    Related field එකේම PhD කරපු කෙනෙක් ඒ කියන්නේ PhD in Language, Literature and Culture or PhD in Linguistics වගේ කෙනෙක් interview කරොත් Art කරන ලමයින්ට motivational එකක් වෙයි. නැත්තම් බලන කෙනෙක්ට හිතෙන්නේ මොන විදියකින් හරි ගොඩ දාගන්න පුළුවන් අංශයක් හෝ නැතිනම් රටක පුර වැසි බාවයක් බලාගෙන ඉගෙනුම ලබන එකයි හරි කියල

  • @ourvlogmix
    @ourvlogmix 2 ปีที่แล้ว +1

    All the best my school buddy Ashika ♥️♥️Proud of you both 🌸🌸සර් ගේ ක්ලාස් එකේ මතකයට ආපහු ගියා අශිකෝ... සුන්දරයි ඉස්කෝලේ කාලෙත් ක්ලාස් එකත් මතක් කරලා දුන්නට. සන්නස්ගල කියන්නෙම brand එකක්. ආදරණීය මතකයන් ගොඩාක් තිබ්බ ලස්සන කාලයක්♥️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +12

    පට්ට කපල් එකක්, සුන්දරයි...ප්‍රේමණීයයි....ජය වේවා තුන් දෙනාටම ❤️

  • @anurasanjayawanasinghe7552
    @anurasanjayawanasinghe7552 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් සර් . ස්තුති . මගෙ බිරිඳ හෙදියක් . නුවර . ඇයගෙ England යන එක Dream එකක් . ම්ස් අෂිකා. පුළුවන් නම් ඇයට උදව් කරන්න. තොරතුරු වලින්.

  • @safraanis3574
    @safraanis3574 2 ปีที่แล้ว +6

    Sir , your a genius teacher 💐 All the very best to your simplicity life journey.🙏🏻

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 2 ปีที่แล้ว

    i also have been england, surrey. Mr AND Mrs Algama who were lived in surrey . i lived their many times. thank u . now iam doing phD in India. nice to see you all

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 2 ปีที่แล้ว +3

    ලෝකෙ දැකපු විඳපු එවුන්ගෙ මේ වගේ කතා හරිම වටිනවා ලංකාවෙ දූපත් මානසිකවයේ ඉන්න එවුන්ගෙ මයින්ඩ් එක වෙනස් කරන්න.

  • @leslieperera5589
    @leslieperera5589 2 ปีที่แล้ว +2

    Great. අපේ හොර දේශපාලන කරන එවුන්ට හොද පාඩමක්

  • @janakannangara560
    @janakannangara560 2 ปีที่แล้ว +9

    පුදුම ආඩම්බරයක් 💐. හරිම ලස්සනයි. බුදු සරණයි සර්.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 ปีที่แล้ว

    සම්පූර්ණයෙන්ම අසා සිටියා.
    හොද වැඩ සටහනක්.
    සර්ට ස්තූතියි.

  • @prasathindika8404
    @prasathindika8404 2 ปีที่แล้ว

    me sahodarige london libary eke thiyena web book eke link eka ganna puluwan weida. sahodari kiuwe mama 2002 AL keruwe Christ King Collage Tudella Commerce.OL St.Sebastian Kandana

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว

    "Rajagiriya" Kolamba... 💐Sathutui godak nuba gana..
    Sthuthi Sir. Sannasgala.. 🙏💐❤️👍

  • @amithmendis6705
    @amithmendis6705 2 ปีที่แล้ว +16

    As a friend who knows how much effort you put into your work and how genuine you are as a person, no wonder why you are at the place you are today. Proud of you machan ! 👏👏🥂❤️

  • @noelinebrohier7645
    @noelinebrohier7645 2 ปีที่แล้ว

    ස්තුතියි ආදරණීය සර්ටත් ඔබ දෙපලටත්

  • @j.p.5330
    @j.p.5330 2 ปีที่แล้ว +4

    If any chance you come to DC, USA let me know. You two are about 20 years younger to US. Motivated people like you welcome to my place any time. Invitation includes food & lodging as well. I am Upul

  • @amalidilrukshi1734
    @amalidilrukshi1734 2 ปีที่แล้ว +1

    පැතුම් නාදුනන නමුත් මගේ ගමේ, තලාතුඔයෙ කෙනෙක්. මම ගියපු ඉස්කෝල දෙකක ආදී විද්‍යාර්ථියෙක්. ආඩම්බරයි. සතුටුයි.

  • @roshankumara4858
    @roshankumara4858 2 ปีที่แล้ว +3

    මම කැමතියි වෙන රටකට ගිහින් ව්‍යාපාරිකයෙක් වෙන සිහිනය සැබෑ කරගන්න.

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว

    Congratulations,
    Valuable program.
    💚💚💚

  • @nilakume4143
    @nilakume4143 2 ปีที่แล้ว +5

    නියමයි sir. වෙනස් විදියට හිතන්න පුරුදු කරනවට

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo 2 ปีที่แล้ว +6

    එදා තලාතුඔය ඉදන් නුගේගොඩට ආවට
    අද තලාතුඔය ඉදන් නුවරට එන්නත් දරුවෙක්ට බස් ගාස්තුව ගෙවාගන්න අමාරුයි..
    ටියුෂන් ගුරුවරයෙක්

  • @milanabraham316
    @milanabraham316 2 ปีที่แล้ว +4

    Good to see you guys! Well done 👍

  • @internationaleducation1978
    @internationaleducation1978 2 ปีที่แล้ว +1

    Nice conversation and explanations, but I’ll be also happy if you mention my name also how we worked together those days and before you leave srilanka, but I’m proud of you both Ashoka akka and pathum ayya

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +6

    Wonderful creative couple yes as you said we are creativity people come out from the direction dedication through out the journey.
    Not such as show case input idols it’s very smart deep heart ❤️ touching feelings.
    Good luck you both stay safe love and healthy.
    Thanks you mr. Sannasgala prove it done ✅.

  • @asanthiabeysinghe5975
    @asanthiabeysinghe5975 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අශිකා ජයවේවා.....

  • @dumindunadun1298
    @dumindunadun1298 2 ปีที่แล้ว +5

    Hospitality ෆීල්ඩ් එකේ PHD එකක් වෙනකන් යන්න පුළුවන් කියලා මතක් කරාට බොහොම ස්තූතියි. මමත් ඉන්නේ hospitalty ෆීල්ඩ් එකේ, මේකෙ තියෙන කට්ටයි..ආතල් එකයි දෙකම හොඳට දන්නවා. ලංකාවෙන් පිට මේ ෆිල්ඩ් එකෙ ගේමක් ගහපු දෙන්නෙක්ගෙ experience ගැන මේ විදිහට අහන්න තියන එක ගැන ගොඩක් සතුටුයි. සුබ පතනවා 🙏

    • @chandimaekanayake7191
      @chandimaekanayake7191 2 ปีที่แล้ว

      ai umbata keewada Hospitality eken phd eka kara kiyala ?

    • @dumindunadun1298
      @dumindunadun1298 2 ปีที่แล้ว

      @@chandimaekanayake7191 kauda me modaya

  • @diazbrother7188
    @diazbrother7188 2 ปีที่แล้ว +6

    පුළුවන් නම් අපේ උන්ට ජොබ් ටිකක් සෙටි කරලා දෙන්න බලන්න
    වාසනාවන්ත 2 👌💖👌💖

  • @prasathindika8404
    @prasathindika8404 2 ปีที่แล้ว

    SENAKA, DEMIYAN OYAALA KOHEDA. REPLY EKAK DAANA ME VEDIO EKATA. NUGEGODA ROTARY EKE 2003 AL CLASS GIYA DENNEK. SANNASGALA SIR GE.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +2

    Mama inneth UK wala...Mama asai hoda budhdhimath minissu ,Engalantheta adare karana,Rajinata garu karana,rate sanskruthiyata wirudhdha nowena,Englisg kamata garu karana,budhdhimath minissu meheta enawata,anith ayata ennath baha,chance ekakin awath wadak naha..Eyala enne wasi thakagena,ehema ena aya ananthawath innawa...Indian ,Pakistan,African un athi bahutharayak enne mehe padinchiwenna balagnea,eyalata ratata adarayak dakwanna umana naha,eyala inna pathiwala eka suddekwath naththe eka hindama thamai,apirisidukama,gothrika bawa nugathkama...Me wadasatahana godak hodai,wadagath ape ratata adare karana ayata witharak Engalanthaye dora arewa!

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +13

    _හරිම මානුසීයයි. බලන්න පටන් ගත්තට පස්සෙ මදකටවත් නවත්වන්න හිතෙන් නැති වැඩ සටහන් !_

  • @kalugalla1984
    @kalugalla1984 2 ปีที่แล้ว

    ඉක්මනට දාන්න ඉගාව විඩිඔ එක .....පට්ට ප්‍රොගම් එක...

  • @KnGamingSlL
    @KnGamingSlL 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩක් සන්න පෙන්නපු ලෝකේ දැක්ක මිනිස්සුන්ට වැරදුනේ නෑ

  • @nuwankalhara2199
    @nuwankalhara2199 2 ปีที่แล้ว +2

    Idiri video balaporoththu wenwa .thank you sir

  • @lahiru2002
    @lahiru2002 2 ปีที่แล้ว +1

    Video එක Auto Play වලිින් ආවෙ...⏩ටිකක් බලල නවත්තන්න හිතුවෙ..‌😉පස්සෙ බැලින්නම් මුළු Proramme එකම ඉබේම බැලිලා..🤗හැම Programme එකක්ම එහෙම වෙන්නෑ..ඒකයි විශේෂත්වෙ...😍

  • @thinkanddo2296
    @thinkanddo2296 2 ปีที่แล้ว

    Api dennath sir ge class awa. Husband 2002 ,mama 2006. Sir, api thamath sirta adarei. Api dennatama sinhala walata A 2k thiyenne. Idiri wada walata oyala thun denatama hadawathinma suba pathanawa.

  • @asankamudalige9589
    @asankamudalige9589 2 ปีที่แล้ว +1

    restaurant ekata aply karanna puluwanda

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว +7

    දියුණු මිනිස්සු ...ජය වේවා💐💐💐

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว +1

      🙆🙆🙆🙆🙆🙆🤣🤣🤣🤣🤣🤣 බබෙක් වත් නැල්ලුනෙ🤭🤭🤭🤭🤭

    • @chamathcooray2984
      @chamathcooray2984 2 ปีที่แล้ว +4

      @@damiththaranga9821 ඉතින් ඔයාට ඒ ගැන මොකද්ද තියන ප්රශ්නය? මුකුත් කියන්න නැති උනාම බබා තමයි තුරුම්පුව. පව් තොගෙ අම්මා. තෝ වගේ ලොන්ත පොන්නයෙක් හැදුවට වඩා තෝ වගේ එකෙක් හදන් නැතුව ඉන්න තිබ්බ 😂😂😂

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      රිදිලා🙆🙆🙆🙆🙆🤣🤣

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      රිදිලා🙆🙆🙆🙆🙆🤣🤣

    • @chamathcooray2984
      @chamathcooray2984 2 ปีที่แล้ว +1

      @@damiththaranga9821 කාටද? ඒකද බබෙක් ඉන්නවද නැද්ද හොයල හිතහදාගන්න හදන්නෙ 😂😂😂

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 ปีที่แล้ว

    Aubowan...Master... suba dawasak...nilanthi Dissanayake

  • @viranthibyrde9301
    @viranthibyrde9301 2 ปีที่แล้ว

    Can the people in Sri Lanka who wants to get jobs in abroad get there on their own and fill those job vacancies there

  • @patiariyarathna1745
    @patiariyarathna1745 2 ปีที่แล้ว +2

    Math 2003 A/L matath alevel class waladi love ekak set una.ekith colaba kellek.mn kurunegala.eka num ubalage kathawa wage sundara ne.thats long story.but very interesting.Finally eki mata puke arala giya bn.mn drugs walata addict wela nannaththara una bro.anyway mn wish karanawa ubala dennata same age hadawathinma sathutui.

  • @menukavithanage260
    @menukavithanage260 2 ปีที่แล้ว

    තව වීඩීයෝ එකක් තිබ්බනම් කියලා හිතුණා... ❤️

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 2 ปีที่แล้ว +2

    Mahansi nowee deyak labagaththa nam oya hora deshapaluwo thamai..very true sir

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ปีที่แล้ว

    Waiting for the next video good luck sir

  • @jayawarnah8267
    @jayawarnah8267 2 ปีที่แล้ว +2

    යළි යළිත් බැලුවා. මගේ දෑසට කඳුලක් ආවා; කෘතගුණ ගුරු පඩුරු ගෙනාවා ට . මෙල්බර්න්

  • @ricvibesinc1
    @ricvibesinc1 2 ปีที่แล้ว +6

    Congratulations...to all of you ...real progress is earned ...as we yearn for progress with grace.... ' glad these happy stories of our island are alive & still kicking..' I'v been in the restuarents scene since my last years in school ..it was the first ever japanese restuarent in bamba.. my mums cousin was the initiator through his japanese commitment & connections ..
    Switched from the kitchen strsight to the dj booth...@ palm beach hotel in mt lavinia & grabbed life with both hands spent time in europe ..many restuarents later & language change to german was somewhat complicated but turned out quite simplified cos of the sinhala direct spelling of german pronounciations spot on .. even though the English & german alphabets are the same .. just pronounced different ...
    Back in sri lanka quite fast & still in the hospitality services ...with a yearning still to create my own concept of cafe restuarent & pub ..that turns in to a dance under the stars experience @ least twice or thrice a week ...
    Thankyou for the inspiration..
    Brothers & sister ..
    Am a lefty too btw ....
    Stay blissed yall..
    We got this ...
    Our time is nigh..

  • @juderoshan6353
    @juderoshan6353 2 ปีที่แล้ว

    ඉතාමත් කාලෝචිත වැඩසටහනක් sit ,ස්තුති .

  • @viranthibyrde9301
    @viranthibyrde9301 2 ปีที่แล้ว

    Is it true there's lots of job opportunities available in England due to some issue Europeans all have left?

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 ปีที่แล้ว

    කොහොමද එන්නේ mage madam england කෙනෙක් ඒත් help කරන්නේ na

  • @40s19
    @40s19 2 ปีที่แล้ว +5

    ප්‍රෙස් එකේ වැඩත් කරාලු, පන්ති ආපු බව නොදන්නවා වගේ කතාව. සර් උබ බබා.අපිට හුකුං. වැඩසටහන නම්, මරු. ආයේ බබා හුකුං නොදා, ලස්සන වැඩසටහන් ගොඩාක් කරන්න ශක්තිය ධෛර්ය පතනවා. 👍

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 2 ปีที่แล้ว

    Interesting interview . all the best and thanks 🙏 to everyone.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 ปีที่แล้ว

    That's so sweet 'good morning'...

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 ปีที่แล้ว

    Hari lassana program ekak

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ excellent සන්නා සර්

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 2 ปีที่แล้ว

    Definitely Good Conversation With Gura.
    Good Luck All Of Us ❤️🙏❤️

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 2 ปีที่แล้ว

    Air umbe thathada visa grant karanne pala palado

  • @umeshsandakelum1658
    @umeshsandakelum1658 2 ปีที่แล้ว

    ඊලග වැඩසටහන එනකම් බලන් ඉන්නවා.හරිම ආසවෙන් බලන් හිටියෙ

  • @nihalperera1965
    @nihalperera1965 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි program එක ...

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว

    Amazing 👍

  • @minurangaamdk7444
    @minurangaamdk7444 2 ปีที่แล้ว

    Sirge film pahak man kiyewwa sir.aye itim patta e tika samaje wena kuppa wada godak igena gatta.banchi mari nam poddak ganan wadi mn KCC ekta ghn pitu 20k vtra kywala awa.
    සර්ට ආයුස බොහෝ වේවා!!!

  • @howto3964
    @howto3964 2 ปีที่แล้ว

    Waiting for the second session..

  • @leelarathneperera3703
    @leelarathneperera3703 2 ปีที่แล้ว

    Glad to hear from you . All the best.

  • @exslider4547
    @exslider4547 2 ปีที่แล้ว

    Niyamaii..thawa programmes karamu

  • @amitasrimathi935
    @amitasrimathi935 2 ปีที่แล้ว

    I would like to contact you,to get some information for my daughter who is planning to go abroad for her masters

  • @madusankapradeep8444
    @madusankapradeep8444 2 ปีที่แล้ว

    So proud of you all👏👏👏👏👏

  • @muthuliyesara3040
    @muthuliyesara3040 2 ปีที่แล้ว +2

    Respect 😊

  • @kandian123
    @kandian123 2 ปีที่แล้ว

    Waiting for the next programme with both of you ,tank you guys 😍

  • @champakavitharana6173
    @champakavitharana6173 2 ปีที่แล้ว

    patta programme eka Sir..
    🙏🙏❤️👌

  • @gayashanworld918
    @gayashanworld918 2 ปีที่แล้ว

    Sir ilaga wadasatahana kawada wewida
    Edennata thawath ihalata yanna suba pathanawa.sir oyatah esema wenna.sir puluwan nm eyalagen udawwak puluwanda sir.

  • @nilukachandanayaka2267
    @nilukachandanayaka2267 2 ปีที่แล้ว

    සර්❤️සහෝදරයා ❤️ සහෝදරිය ❤️

  • @sharathisaru6100
    @sharathisaru6100 2 ปีที่แล้ว

    එ කාලෙ sirge class තිබ්බෙ prinsten නෙද? තාමත් මතකයි...

  • @PushpaKumari-rc4fo
    @PushpaKumari-rc4fo 2 ปีที่แล้ว

    THIS IS A VERY BEST SPEECH.

  • @gangarani7674
    @gangarani7674 2 ปีที่แล้ว

    Godak Hoda wada sthanak...API asyi danganna .hamoma ohoma kiyala denne naha godak istuthi daruwane.ape daruwoth aswen inna kiyannko

  • @sirasafari4791
    @sirasafari4791 2 ปีที่แล้ว

    Mage daruwo pas denatath igena ganna udaw karanna.

  • @nt8928
    @nt8928 2 ปีที่แล้ว

    What a wonderful couple! Feel like meeting you two. Best of luck!

  • @lalithakumarihami120
    @lalithakumarihami120 2 ปีที่แล้ว

    Hoda wadak karanna sir thanks

  • @percywijesekara1034
    @percywijesekara1034 2 ปีที่แล้ว

    Great job sir respect

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 2 ปีที่แล้ว

    Au pm thathada england Enna kiyanne eka lankawa newi

  • @vvssed3439
    @vvssed3439 2 ปีที่แล้ว +2

    Need long conversation .
    It's short

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +7

    දකුණේ පොල් කාවයියෝ තක්කඩි නුවර කෑගල්ලේ අනිත් පැති වල කෙල්ලෝ සෙට් කරන් බැදලා.. දේපල සේරම අයිති කරන්. අන්තිමට නැන්දම්මටත් කෙලලා. ගැනිගේ පව්ලේ සේරම වීරසක කරලා තමයි පස්ස බලන්නේ..
    පේනවානෙ දකුණේ උන්ට රට බාරදීලා අද කෙලොලා තියෙන්නේ.
    ගල් පලලා මද කාපු උන් තමයි දකුණේ උන්.. අත්හදා බලන්න ඕනෙනම් දකුණේ එකෙක් ගෙනත් ගෙදර තියන් බලන්න ටොපිය දෙනවා 😄

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว

    Superb