Video eka balanna bari unaneee kalin😢😢 lassanai video ekaa api dekala nathi danne nathi dewal thama aiya kiyanne. Kamathima video thama aiyage video kawadda aluth video ekak danne kiyala balan innee.aiya job ekak vitharak newe apitath danne nathi dewal kiyala dila me wage lassanai video dala apiwath sathutu karanawaa.thawath lassana video ekak onee🤗🤗 bs okkomata
අනේ පවි එයාල දුක හිතෙනවා නිදාගෙන ඉන්න හැටි දැක්කම .ඇත්තටම නිදහසේ ඉන්නවා එ හැමෝම .බුදුසරණයි ඔයාට
❤️❤️❤️👍
මේ ආදරය බොහොම වටිනා දෙයක්.ඔයාට බොහොම පින් මේ අහිංසක සතුන් බලාගන්න එකට..තෙරුවන් සරණයි මල්ලි..!
අද තමයි මම දැක්කෙ අලි නිදාගන්න ව්දිය මම මෙයිට.කලින් .හිතුවෙ .එයාල නිදාගන්නෙ හිටගන කියල පුතේ ඔයාට එයාල ගොඩක් ආදරෙයි බලන්න එයාල හරිම සතුට්න් ඉන්නව තෙරුවන් සරනයි පුතාට පරිස්සමෙන් ඉන්න විඩියෝ එක ගොඩක් දිගයි හරිම ආසාවෙන් බැලුව ස්තුතියි 👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️🙏
හරිම සතුටුයි ඔයා මේ සත්තුන්ට සලකන,ආදරය කරන සහ කතා කරන විදිහට,හැම කෙනෙක්ම මේ වගේ සත්‍තුන්ට ආදරය කරන්න පුරුදු වෙන්න ඕන ❤
❤ද්ද්
😍හැමදාම වගේ අදත් නියමයි❤️වාසනාවන්ත සත්තු❤️.....දන්වැල් වලින් හිර වෙලා ඉන්න අහිංසකයන්ටත් මේ නිදහස ලැබෙන්න ඕනේ🥺......තෑන්ක්ස් විඩියෝ එකට❤️❤️❤️❤️
ස්තුති ඒ ආදරේට 🙏🙏🙏🌹
Lankawe ytube ake wedakata ati deyak dakke ada. Niyamai aiye Parissamn budu sarani apita godak watina deyak pennuwata😍😍😍😍🐘🐘
ඉස්ස්සරහට ගොඩක් දෙවල් තියේවි 🙏🙏❤
අහින්සක සත්තුන්ව හොදින් බලාගන්න එකම ඇති.බුදු සරණයි.❤️❤️❤️
🙏🙏🙏🌹
අනේ කාන්ති මැණික මල්ලිත් එක්ක හරිම සුරතල් ඔයා ලග තියෙන සත්ත්ව කරුණාව නම් මිල කරන්න බැරි තරම් මල්ලිගේ හැම video එකක්ම අපි බලන්නේ පුදුම ආසාවෙන් පරිස්සමින් මල්ලියා ඔයාට තෙරුවන් සරණයි ❤
❤️❤️❤️🙏
Apata Mawaga video balanna labimath harema wasanawak aiya . Oyalath පරිස්සමෙන් බුදු සරනයි ❤ අපි ඩුබායි
සහොදරයා වැඩේ නම් ලස්සනයි පරිස්සමින් වැඩ කරන්න අයියේ ...❤️❤️❤️❤️❤️
බුදු සරණයි ...!!!🙏🙏🙏🙏🙏🙏
❤
දළදා සමිදු සරණයි සුමන සමන් දෙවි රැකවරණින් ඔබට යහපතක් ම වේවා .සියලු දෙවි පිහිටයි
❤️❤️❤️❤️
Sathunta kathakarana vidiya ayalage adaraya labaganima godak lassanai ❤
අලි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ චැනල් එක නිසා.ඉදිරියටම කරගෙන යන්න සුබ පතනවා. ජය වේවා.. දිගටම අපි ඉන්නවා ඔයත් එක්ක♥️♥️
🌹🌹🌹🙏🙏🙏
ගොඩක් ලස්සනයි සුපිරි ඔයාගෙ ව්ඩ්යෝ එක ජෙසු පිහිටයි ඔයාලට 🙏👍🙏👍
එයාල අාදරේ අදුරනවා උතැමි විදිහට මෙහෙම ඉන්න අහිංසක ජීවිත නේද මනු සතා වද දීලා විනාස කරන්නෙ එ් ගැන මටනමි මහා කලකිරීමක් තියෙන්නෙ මෙි video එක අපට දකින්න සැලසඅවාට ඔබට ගොඩක් පින් ලැබෙනවා මම ගොඩාක් පෙරැමි පුරවනවා අලියෙක් අල්ලන්න 😘🐘❤️ යළිත් එයාල සමග video ැපට දකින්න ලැබෙිවා ප්‍රර්ථනා කරනවා අපේ අැත් පරපුරටත් ඔවුන් රකිනා සියලුම දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏❤️🐘😘
පුළුවන් දවසක එන්න මෙහේ අය බලලා යන්න🙏🙏
කවදාවත් නොදැකපු දේවල් දැක්කෙ.අනේ ගොඩාක් ස්තුතියි.එයා මාර ආදරෙයි නේද ඔයාට
Ane shok ad dwsem oyge video okkom tik baluwa aththtam oya saththunta දක්වන karuna nm harim adaraniyai .🌹😍
හැමදාම අළුත් අත්දැකීමක් දෙන තුෂාර අයියා..❤️✌️ බුදු සරණයි..ජයවේවා...🙏
th-cam.com/users/shortsGr9YHlVEze0?feature=share
👍👍❤️
@@wildmachan අයියෙ..දැන් කලන නැද්ද පාර්ක් එකේ..
@@imashavidanage ඉන්නවා ඉන්නවා එයා මද කිපිලා
@@wildmachan ආ එහෙමද..ලංකාවේ හීලෑ අලින්ගෙන් දැනට ඉන්න උසම අලියා කලන..ඉස්සර දෙවුන්දර පන්සලේ හිටියෙ..සෆාරි පාර්ක් එකට ආයෙ සැරයක් එන්න ඕන කලන බලන්න..😍
ගොඩාක් ලස්සනයි ! හරි ආසාවෙන් බලන්නෙ මේවා අපි❤️එයාලගෙ ආදරෙ වැඩියෙන් ලැබේවා ඔබට! දායක වු සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශීර්වාදය නොඅඩුවම ලබමින් තව තවහ් ආදර්ශමත් මෙවැන් විශ්මිතදේ දැකගන්නට වාසනාවේවා!!
❤❤❤🙏🙏🙏
පට්ට වටිනවා මචන් දිගටම කරගෙන යන්න සුබ පැතුම් ❤️❤️❤️
thankyou ❤️❤️❤️
සුපිරි පරිස්සමින් කරන් යන්න අයියෙ❤
❤️❤️❤️❤️
නියමයි පවු අනේ නිදාගෙන ඉන්න හැටි දැක්කම දුක හිතෙනවා...
😍😍😍😍
ඇත්ත මල්ලී පන්සල් වල අලින්ට දම් වැල් දමා හිර කරන් ඉන්නෙ නැතුව ඔයා ආදරේ කරන විදිහට ඒ අලි ඇතුන්ට ඔයා ආදරේ කරන විදිහට ආදරේ කලා නම් ඒ අලිත් හිලෑ වෙයි හෙන්ඩු අරන් ගහලා බැනලා නැතුව හරිම ආශා හිතුනා නිදියන් ඉන්න තැන කතා කරන කොට කාන්ති කෙල්ල ගේ ආදරේ සතාට උනත් ආදරේ කලාම ඒ අයත් ආදරෙයි මල්ලී ඔයටත් ඔයලගේ යාලු වන් ටත් බුදුසරණයි 🌹🌹❤🌹❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏
බැන්දට කමක් නෑ දවසේ පැය කීපයක් හරි නිදහසේ තියලා❤️❤️
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.අදත් බැලුව notification අවිත්ද කියල.අද වීඩියෝ එකත් ලස්සනයී අය්යෙ...😍❤️🥰
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Mamath එහෙමයි.
@@chalanihimasha1977 මාත් එහෙමයි හොදේ....😍😍
@@wildmachan 🤣🤣
ඇත්තටම මල්ලි ඔයා එක අතකින් පින් කරල තියෙනව. නොමිනිසුන් අතර ඉපදිල කිසිම අනක් ගුනක් නොදන්න දරුනු අලි ඇතුන් ඔය වගේ හීලෑ කරල එයාලට ආදරේ කරල හැම වෙලාවකම හොයල බලල එයාලව බලාගන්න විදිය හරිම ආදරනීයයි. ඔයා වගේම ඒ සත්තුත් වාසනාවන්තයි ඒ වගෙ ආදරේ කරුනාව ලබන්න. පරෙස්සමෙන් මල්ලී. බුදු සරනයි
❤️❤️❤️😍😍😍
ane hilawela oyalath akka sathutin inna akama apira saturak budu saranai oyala hamotama
ඇත්තටම හිතා ගන්න බෑ ඔයා මේ සත්තුන්ට සලකන විදිය.සතුටුයි මේ අය ඔයා ආදරණීය යාලුවෙක් තාත්තා කෙනෙක් වගේම බලා ගන්න එකට.මුළු රටේම සත්තුට මේ වගේ කාලයක් උදා වෙනවා නම් ලොකු දෙයක්. ඔයාට ස්තුතියි මේ කරන සියලු දේටම
වාව්🙏
ඒ වචන හරිම ආදරනීයයි ගොඩක් ස්තුති ❤🙏
@@wildmachanමේ සත්තුන්ට ඔබ මෙච්චර ආදරෙයි නම් ඒ අය ඔබට කොච්චර ආදරෙයි ද?ඒ හැම දේටම වඩා මනුස්සකම පරයා නැඟුන විශ්වාසය. ඇත්තටම මම හිතන්නෙ නෑ මේ ලෝකේ තමන් ට වඩා සත්තු විශ්වාස කරන කවුරුත් ඇති කියලා. ඒත් ඒකට හොඳ ම උදාහරණය අපේ රටෙන් ම දක්නට ලැබුන එක වාසනාව. ඔවුන්ට ඕන ආදරය කරුණාව දයාව. ඔබ එය හදවතින්ම ලබා දෙන නිසා තමයි ඉතින් දරුවෝ වගේ හුරතල් වෙන්නේ. දැක්කම පුදුම හිතෙනවා. හරි ම සතුටුයි
Video eka balanna bari unaneee kalin😢😢 lassanai video ekaa api dekala nathi danne nathi dewal thama aiya kiyanne. Kamathima video thama aiyage video kawadda aluth video ekak danne kiyala balan innee.aiya job ekak vitharak newe apitath danne nathi dewal kiyala dila me wage lassanai video dala apiwath sathutu karanawaa.thawath lassana video ekak onee🤗🤗 bs okkomata
thankyou so much ur appereciate ❤️❤️❤️🌹🌹🌹🌹
@@wildmachan ali perahere natannee ai kiyalaa video ekak karannakooo aiyaa 🤗🤗🤗
මල්ලි ඔයාගොඩාක් ආදරෙයි මෙයාලට ඒක ගොඩාක් සතුටුයි
thankyou ❤️❤️❤️
thankyou ❤️❤️❤️
අපේ ගේ එහාපැත්තෙ වත්තේ අපේ පැත්තෙ තියෙන දේවාලෙක පෙරහැරට අලි ගෙනාවම ඒ වත්තෙ බදිනවා, ඒත් මං කවදාවත් දැකලා නෑ එයාල නිදාගන්නව හැමවෙලේම දම්වැල් සද්දෙ ඇහෙනවා, හැමවෙලේම උදේ වෙනකන්ම කන එක තමයි දැකල තියෙන්නෙ. අද තමයි මුලින්ම මෙහෙම දැක්කේ, Thankyou aiye මහන්සි වෙලා මේව අපිට ගෙනැල්ල දෙනවට.
එයාලට දවල්ට කන්න වෙලාවක් නැහැනෙ උදේ ඉදලා වැඩනේ
රෑට තමයි කන්න පොඩ්ඩක් ලැබෙන්නේ ඉතිං බඩගින්නට කනවා😓😓
Thushara Vlogs අලියා ඒක තමයි, මෙයාලා කොච්චර වාසනාවන්තයි ද
හරිම සුන්දරයි වාසනාවක් මේ සතුන් සමඟ ගැවසිමත්...බුදු සරණයි
පරිස්සමට..🙏❤️❤️❤️
🙏🙏🙏🙏🙏❤️❤️🌹
ඡය වේවා සහො ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නෙ හැමදාම මේ වගේ ලස්සන විඩියෝ කරන්න . තෙරුවන් සරනයි 💖❤️👍👍👍👍👍👍👍👍
🙏🙏🙏❤️❤️❤️❤️
මෙහෙම යන ඵ්ක බයාණකයි නේද මල්ලි විඩියෝ ඵ්කනම් නියමයි 🌿🌿🌿🌿🌾🌾🌾🌾
Diga video dana taramata asayi harema shook video 1ka ikmanatama tawa lassana video 1k one 😍😍😍😍😍🥰🥰🥰🥰❤❤❤❤❤🐘🐘🐘🐘
thankyou ❤️❤️❤️
Etthatama ada tamai dekke ali nidagannawa,thenks ඔයාට ,ජය වේවා ,teruwan saranai
❤❤❤
අනෙ එයාලා ශොයි so cute 😻❤ හොද දෙයක් තුශාර අයියෙ කරන්නෙ එයලට අදරෙ හොදට තෙරෙනවා අපි එයලාට අදරෙ කරන තරමට එයලත් අපිට අදරෙයි 🐘♥😘
thankyou ❤️❤️❤️
ශා....හරීම වටිනව අපි ජීවිතේට නොදකින දේවල් ...අම්මට ප්‍රෙශර් වැඩිවෙලා හිටිය නිකමට බැලුවා...දැන් ප්‍රෙශර් නෑ ගංගා වගේ දොයි
❤️❤️🙏🙏
තුෂාර මහතා වෙනද වගේම ඉතාමත් වටිනා අර්ථවත් අපට කවදාවත් දැකිය නොහැකි🐘👑🐘👑🐘👑වැඩසටහනක් අද ගෙනත්.ගොඩක් අහිංසක සතුන් ගොඩක් දුකයි ඉන්න විදිය දැක්කම. මේ වගේ වැඩසටහනක් ගෙනා එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මේ ගමන අප සියළුම දෙනා වෙනුවෙන් ඔබ දෙපලම ජීවිත අවදානමක් රැගෙන මේ කර්තව්‍ය ගෙන ඒම ගැන ස්තුතියි 🙏🙏🙏🙏. තුෂාර මහතා ඇයි මේ දම්වැල් දාලා තියන්නේ.ඇයි මේ ඇස්වල කඳුළු.සතා උනත් ආදරේට කොයි තරම් ආදරේද. තුෂාර මහතාණෙනි ඔබට ගොඩක් පින්සිද්දවෙනවා.
Thankyou so much ur appereciate 🙏❤️
අනේ හරි සෝක් එයාල තෙරුවන් සරණයි පුතා ඔයාට
😍😍😍🙏
කාන්ති මදුරුවො එලවපු හැටි.......
So cute 😍😍😍😍😍😍😍😍😍
😍😍😍👍
ඒකනේ චෝයි කෙල්ල ❤❤❤❤❤❤අපොච්චියේ
ඔයාල දෙන්නටත් බූදූ සරණයී!💖💖
thankyou ❤️❤️❤️
අපි නොදන්න ගොඩක් දේ අපට කියල දෙන්නෙ ඔයා. ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි. බුදු සරණයි ........!
බුදුසරණයි
❤️❤️❤️🙏🙏
ගොඩක් ස්තූතියි මේ දෙන අත්දැකීම් වලට. ❣️ බුදුසරණයි!
❤️❤️❤️❤️🙏🙏
Kamak nA vidiyo eka diga unata 👍👍👍👌👌👌
Oyage videos api asawen balanawa...niyamai ikmanatama sudu mahattayage video 1k one 👍👍👍👍👍👍
ලගදිම දෙන්නම්
Aneeeeee ayalata hare adare hiyhenawa ayalawa ohoma bala gananwata godak pin 👌👌👌
ammo duke be ane .hethuwak danne ne eth mn saththunta puduma adarei minissuntath wada .eyala harima ahinsakai .Wedagath vedeo ekak thank you😍😍😍👍👍👍
Thankyou ❤️❤️❤️❤️
අනේ පව් නිදගෙන ඉන්නවා දැක්කම දුක හිතෙනවා ඔබලාට ගොඩක් පින් මේ අයව හොදට බලාගන්නවට
🙏🙏🙏🌹
Oya nam godak lucky iya.mea tharam adaryak saththu heamotama laba denna heamotama bea.ekata hoda experience ekak thiyenna ona.a athin oya godak hodai.ape Ali kello kollo tika parissamin adaren bala ganna.apita watina meanik keta tikak mea.🐘🐘🐘🐘🐘🐘🐘🐘
Thankyou 🙏🙏🙏❤❤❤
Budusaranai theruwansaranai oyala me ahinsakainta salakanawata godak pin ...
❤❤🙏🙏
Harima karunawantha adaraniiya kenek. Obatath obage ali patauntath ❤🙏🙏🙏🤲🤲🤲😘
අනේ හරිම දුකයි මට නමී අලි කනට කියලා නෑ මදුරුවා කද්දි දැනෙනව ආයේත් ඔයාලා තිරිසන් ආත්ම වල නොයිපදේවා පොඩි හරි පිනකට තමා ඔයාලා වගේ සංවේදී අයගේ ආදරේ ලබන්නේ බලන්නකො ඵයාලට ආදරේ දැනෙන හැටි හරිම හුරතල් පාටයි අලි භාෂාවයි හෙන්ඩුවයි ඕනෙම නෑ ඇත්තටම ඵතුමාටත් ඵතුමියලාටත් බොහොම පිං ඔයාලාටත් කොහොම ස්තුතියී කලත් මදි කරන කැපකිරීමට තේරුවන් සරණයි ඔබට ස්තුතියී දැමීමට
ස්තුති 🙏🙏🌹🌹❤️❤️
THANKS.oyage videos hama ekakama monawama hari igena ganna deyak tiyenawa. mama sattu gana igena ganna godak kamathi. matanam me channel eka godak prayojanawath. THANK YOU.GOOD LUCK!
Thankyou so much ur appereciate 🙏🙏🌹🌹🌹
එයාලාව ආදරෙන් බලාගන්නවට ගොඩක් ස්තූතියි 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
Hamadama aththatama nodakka dewal API dakinawa me wadasatahanen harima wadagath wadasathahanak meka.. API Hari asawen oba samaga innawa bs
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹ඇත්තටම මේ comment මාර ශක්තියක් ❤️❤️
Ali babalatath oyatath budusaranai puthe
❤️❤️
සොබාදහමේ අපි නොදැකපු සුන්දරම සුන්දරම දේවල් පෙන්නනවට කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්නවත් බෑ.බොහොමත්ම පින් ඔයාට මල්ලියේ තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි (මමත් සත්තුන්ට ආදරෙ කරනව මිනිසුන්ටත් වඩා... එත් අපිට බැනේ ඔයවගෙ අයව ඔහොම අදරෙන් ලන්වෙන්න වාසනාවක් නෑනේ හැමොටම ලැබෙන්නෙ.... පෙර සසරේ කරපු පින්මහියෙන් තමයී ඔහොම ආදරයක් විදින්න පුලුවන් ඔයා ඒ අතින් කොච්චර වාසනවන්තද .. සොබාදහමේ අශිර්වාදය නොඅඩුව ලැබෙනවා ඒකාන්තයි ...
Thankyou so much ur appereciate 🙏❤️
කෙල්ල මගේ මැණික ❤️❤️බබා.. සෝ cute අනේ... ඕන මගුලක් කරගන්න 🤭😅😅😅ශෝක් අනේ
😂😘😘
ඇත්තටම ගොඩක් හොද දෙයක් නමුත් මෙ අයගේ ජීවිතවලට අවදානම් මිනිස් පුලුට්ටො දකින එක පවු අසරණ සතුන් වටිනව ලංකාවට ගණදෙවි පිහිටයි ආරක්ෂාවයි අලි ඇතුනට
කාන්තිව ගෙදර ගෙන්න හිතෙනවා...❤️❤️❤️එයාලා හොදට දොයි🤗🤗අයියාලට නම් ශෝයි හැමදාම එයාලත් එක්ක..😍😍ආදරේයි ඉතිම් ❤️❤️❤️❤️අයියා එයාලට තින ආදරේ (බබා)කියලත් කියන්වා😥😥
ඔව් ඉතිං මගේ පනනේ මේ❤️❤️❤️
Ammo subscribe kalata paduwak na. Kochchra diga unath hithata puduma sanseemak mewa baddi danenne. Me sathwa karunawatayi, me taram awadanamak aran me wage danumak apita laba denawatayi okkotama godak pin . Kanthi, sudu mahaththaya ekka tikak diga vidio 1k danna barida ayema . Dawalta. A dennage nam oyata tiyenne amuthuma badeemak kiyala matanam hithenne. Rata unath tarahak na harima puduma adarayak eka . Aye aye balanna asayi. Hamotama budu saranayi .
බුදුසරණයි. !! Thankyou so much ur appereciate ❤️❤️❤️🙏
ජයවේවා අයියේ.. පරිස්සමින් ඉන්න බුදුසරණයි.
thankyou ❤️❤️❤️
Oyage aadare ayalata hodata there awa puthe oyala matama vidiyata nidimaranawa parissamata budu saranai
ඒක ඉතිං ජොබ් එකනෙ
@@wildmachan budu sarani oyala hemogenma jeevitha saarthaka wewa🙏
Thank you very much Thushara for all the information and the lovely video.
Thankyou so much ur appereciate ❤️❤️❤️
Nisala rayehi ali athun samaga vanaye athi biyakarubawa nisala shabdaye athi chamathkaarawath bawa vinda ganimata salssu sundara vediowak.
🙏🙏🙏🌹🌹
කවියක් වගේ ❤️❤️
Thanks putha May video ekata 👍🌹❤️❤️❤️❤️theruwan saranai 🤗🤗🤗🤗🤗🤗
❤❤❤
Ane ieye notification awata balanna beri Una padam weda thibba nisa.danui balanna gatte aiye.adath video eka harima lassanai.kanthi manikage hurathale appa.maduruwo eleuwath hurathal widiyata wade karanawa.eyala doiyan inne ussan giyath Kamak na wage.eka athakin ithin ussan yannath bane komath size ekata.😊😊😊eka nisa bayath nathiwa athi.eyala ema iddi Pau kiyala hithenawa.aiyage channel eka nisa hugak dewal igena gatta aiye.ekatanm hugak pin.aiyala karana sewaya Mila karanna be aiye.puduma watinawa.eyala daruwo wage.oyala hemoma parissamin Inna ayye.budusaranai.aye ikmanata video ekak denna hodada.
බලන් ඉන්න coment එක 😍😍😍
@@wildmachan 😍😍😍😍
ඒ ආදරේ දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ, ඔයා ගොඩක් පිං කරලා ඇති ඒවගේ ආදරයක් ලැබෙන්න ❤️❤️❤️🙏🙏🙏
❤❤🙏🙏
Maru ane oyage video anivaren balanava 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘supiri💘💘💘💘💘💘💘💘💘💘💘👌👌👌👌👌
❤️❤️❤️
බුදු සරනයි මල්ලි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰බුදු
මචං අදයි දැක්කේ ඔයාගේ වීඩීයෝ.පට්ට බං.වීඩියෝ කොච්චර දිග උනත් වෙලාව යනවා දැනෙන්නේ නෑ.උබලා ඔහොම ලව් එකෙන් ඉන්න පට්ට පිං කරලා බං.කොච්චර ආදරනීයද ඒ සත්තු.
Thanakyou so much brother ❤❤
Ammooo eka 😮supirine ❤kanthi pattama lengathuine😅
❤️❤️
Ayye maruuu ayye wada paththakata dala baluwaa 🤗🤗🤗 ayyata budusaranaii
වැඩ කරලා free උනාම බලපං යකො...
@@wildmachan exam iwara wenaka owa nobala inna bane ayye 😁🤗🤗
@@traveling-g6b 🌹🌹😍😍😍
ඇත්තටම ගොඩක් කැමති මමත් මේ වගේ විඩියෝ බලන්න
🌹❤️
ලස්සනයි මේ වැඩ සටහන තෙරුවන් සරණයි
❤❤❤🙏🙏🙏
Wow wonderful experience thank you very much ❤️❤️❤️❤️😊😊
thankyou ❤️❤️❤️
Oyata godak godak thenks.oya api wenuwan me karana wedeta..godak sathutui..man kuwat ake.
❤❤❤
ගොඩක් ලස්සනයී..අලි බලන එක පිස්සුවක් වෙලා
ඔයා නම් පුදුම වාසනාවන්තයි මල්ලි, පරිස්සමෙන් බුදුසරණයි මල්ලි.❤️
Wow super good video 😍😍😍😍😍👍👍👍❤️❤️❤️❤️
❤❤❤
Oya harema sesthai puthe oyata jesu pehetai
thawa tikak eliya tibbanm lassanata penei...harima interesting 🇮🇹🇮🇹
බලමුකො හොද LED light එකක් හොයාගන්න පුලුවන් උනොත්
අලි නිදාගනිද්දි ගොරව ගොරව නිදියනවා මම මේ විඩියො එකක් ගන්න උත්සාහා කලා නමුත් එය සාර්තක උනේ නැ ආදරෙයි තුශාර මල්ලි උබ හැමදාම සුපිරි චරිතේ මට කරන්න බැරි උන එක උබ කලා මම චන්දික අයියා එකෙන්ම ජය උබට
2ට විතර try එකක් දමන්න අයියා හුලන් හදන් ගිහින්❤️❤️👍👍
Thenx aiya mewa pennanawata
අනේ ඒ ආදරේ 😍😍
බුදු සරණයි ඔයාට ....❤️❤️❤️❤️
thankyou ❤️❤️❤️
අනේ පුංචි ළමයෙක් වගේ අයියෙ kanthi එයා ඔයාට ගොඩක් ආදරෙයි
මාත් ආදරෙයි ❤️❤️
Aththatama godak watinawa.thanku ane😍
thankyou ❤️❤️❤️
Ane harema shook mewage kawadawatt dakala nati dewal dana 1ka nam harema watinawa hama video 1k wagema niyamayi tawa me wage video danna 🥰🥰😍😍😍❤❤❤❤
thankyou ❤️❤️❤️
මම කියපු එක මතක තියා ගන්න තුශාර අයියා...උබ හොදම channel wenawa
ජීවිතේට ලැබුන ලොකුම motivation එක
මේක කවදාවත් අමතක වෙන්නේ නෑ💋❤️❤️🙏🙏🙏🙏🙏🙏
Mama maradankadawala ....... mn patta asa video tikak me oya karanne
Atthatm godk wadgath widiyt hamdem kiyl denw...marm asayi ...hamdam aiyge videos blnw...all the best aiyh..❤️😌😋🏞️
Thankyou so much ur appereciate 🙏❤️
Ane pau ai oya kello kollo tika aharWanne theruwan saranai ❤❤❤❤
ආදරේට😁😁
Api nodanna dewal kiyala dena obata godak stuti
❤❤❤
ගොඩක් isthuthi 🐘🐘🌹🌹🙏🙏
❤️❤️❤️❤️🙏🙏
හරිම අපුරු අත්දැකීමක් ...ප්‍රථම වතාවට දැක්කේ මේවා,,ගොඩාක් ස්තුති මල්ලිලාට මේ දේවල් ලෝකෙටම දකින්න කරන කැපකිරීමට..ඒ වගේම දැනගන්න කැමතී..,,මේ අලි ඔයාලාව අදුරනවද?බැරිවෙලාවත් ඇහැරුනොත් ඔයාලාට කරදර කරනවද?ඉතිං පරිසමිං මල්ලිලාට දෙව් පිහිටයි..🙏🙏
නෑ කරදරයක් නෑ එයාලා මාව දන්නවනේ
Saththu unath ayalath hodata aadaraya hadunanawa thunuruwan saranai aadaren balaganna
🙏🙏🙏🌹🌹😲
Good job Malli. Dhalada hamuduruwo pihiti 🙏
😍😍😍
අර මුලින්ම පෙන්නපු කෙනා මලපහ කරන් තිබුනනේ..අලින්ට නින්ද ගියාම නොදැනුවත්වම එහෙම පිට වෙනවද..
අයියගෙ වීඩියො ගොඩක් වටිනවා...ගොඩක් ස්තූතියි මෙයාල ගැන කියල දෙන්න මහන්සි වෙනවට 🙏
නෑ එයාල දන්නවා කම්මැලිකමට එහෙමම දමනවා
@@wildmachan 🤦♀️😆
අයියේ ඔයාට බොහොම පිං අපිට මේවා පෙන්නන වට ❤️
❤️❤️❤️
ස්තුතියි නියමයි....❤️
❤️❤️❤️
Thanks 👍 Jesus pihetae oyalata malli