ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් කොරියන් ඉන්නේ ඔබගේ පැහැදිලි කිරීම අතිවිෂිස්ට මල්ලී අපේ එන්න ඉන්න අයට ඉතා හොද පැහැදිලි කිරීමක්..ගුඩ්ලක් .තෙරුවන් සරණයි ❤❤❤❤....
@@chamindukulawansha6737 thank you අයියා ❤️❤️
අයියෙ මම 2025 ලියන්නෙ මට වෙල්ඩින් සහතියකුත් තියනවා shipbuilding වලට ඉස්සරහට ගනියි නෙද🥲
@SandaruwanKumarasiri-m2k අනිවා .🙋..එන්න ලැබේවා ගුඩ්ලක් .❤️
සුපිරි සහෝදරයා .තව නැව් තැනිම් විස්තර ටිකක් ගේන්න ලගදිම
@@hasithalakmal6115 👍
Explain good❤❤❤🎉🎉
@@uddikaprasad2897 ❤️
Supiri❤
@@pathumkalana9909 ❤️
Godaak watina video aekak..thank you ayye..❤️🙏
❤
Hoda video akak balan hitabu
Video eka maru❤
@@dilshandilshan7675 ❤️
Thanks sir vidiyowa genawata...ikmanatama gannawada kiyala apita vidiyo ekak danna
Godak tanks. Uwamanama welawe....
❤❤❤
❤️❤️🙏
❤🔥
Mama2023 shipbilding xam pas web eke inne. Thawama agriment ekak na. Igawa kota ekata eida...
Web eke inne dan 40 wayasa agrimant ekak eida... pless
ඔය නැව් සමාගම් වල වැල්ඩර්ස්ලට ගෙවන පඩිය කොහොමද.ලංකා මුදලින්.හොඳ ලස්සන පැහැදිලි කිරීමක්.ජය වේවා❤👍
@@susilperera5747 වැටුප් ගෙවන ආකාර කිහිපයක් තියනව
2023 ship bildinwalata kattiya gihin tiyanwada
Shipbuilding web eke kiyak innododa denata aiye
Exam ලියන්නෙ නැතුව E7 visa එකේ අවුරුදු 2 කට තමයි job period එක තියෙන්නෙ ඒක අවුරුදු ගාන වැඩි කරන්න බැරිද?
E7 weders ganna aka ganah wistharayak ona
Ithamath pahadiliwa nodanna ayata nodanna dewal kiyala dunna. 😊😊😊😊😊
Yaalu...shipbuilding walata yanna koriyan exam walata amatharawa wenama wurthiya sudusukam monawath balanawada....uththarayak denna pls
@@SandaruwanGunarathna-z9z E9 visa eken exam krl ynkot wena sudusukm blanne ne
Sand blaster. Spray painter. Job tiyanawada.
Cutoff mark කියෙන් බලයිද මේ පාර
120
Kiyenda balanna?
Brother color blindne thiyena kenekt enna puluwn da ship building wlt
@@yasirutharushika817 be
අයියෙ NVQ LEVEL 4 Fabricator සහතිකයකුයි අවුරුද්දක සර්විස් ලෙටර් එක්කුයි තියනව ස්කීල් එකට ඒව ඇතුලත් කරපුවාම ඇග්රිමන්ට් එන ඉඩකඩ වැඩි නැද්ද ඒවට ලකුනු හම්බෙනව විතරද .
ලකුණු හම්බෙනව විතරයි එව බලපාන්නෑ agreement එකක් එන එකට
Sahodaraya oyage nambare dannawako
Oyage nambara tikak ewannawako saho
Me man fabricator karanne dan awerudu 14 mata shatikayak ganna oni mc kara ganna vidihak tiyannawada
උඓ😅ර්@@HasalankaSandaruwan
මොනා හරි කෝස් එකක් කරලා තියෙන්න ඕනිද...නැත්තන් කොරියානු විභාගය සමත් උනොත් ඇති වෙයිද....plz reply 💙
@@Madhuwa-p2r විභාගය සමත් උනොත් ඇති
Lankawata shipblding walin agreement එන තත්වේ කොහොමද ... මේ මාස වල ආවද agreement shipblding ලට
වෙල්ඩින් පුලුවන් වෙන්න ඕනේද ස්කීල්වලට හා ඇග්රිමන්ට් එන්න.
@@ruwa6386 ne
Aiye shipbuilding skills monawada anne?
Dan mokada wenne 2025 ta 2500 k kiyanawane ratawal okkogenma ganne 😢😢😢 monawa wewida
Naw tanim vibage mul dawas wala warna andatawaya baluwe 110n antimata baluwe 105n e kiyanne 110 ati.. 110. Balala 105 karanawa kiyanne 1329k ganna 110n pas pramanaya madi e nisa 105 Kerala gannawa.❤
110 න් තමයි බැලුවේ අනික් උන්ට සින්හල බෑ
වාහන හදන කම්පැනියක video එකක් කරන්නකො
ලගදිම ගේන්නම්
Shipbuilding vala re entry yanna barid ayiye
@@ViDU-77 puluwn malli
@@HasalankaSandaruwan ❤️❤️
අයියෙ මෙකෙ නැවු කැම්පැනියෙ වැඩ කරන්න මොන හරි සුදුසුකම් බලනොද
Ne malli
Aiya exm ekat shipbuilding dnn sudusukam balanawada
@@isikaashen3340 ne malli
Aiye shipbuilding wala,'day and night' weda thiyenwada,
ඔව් තියනව
අයියා sandblasting නෑද
Korean exam liyanne nathuwa experience walin apply karana puluwanida??
E9 වීසා වලට එහෙම බැහැ
110 ඇතිවෙයිද අයියේ
Ayiye nau idikirim yatathe danna oni katakary monada
@@rajithaUdayanga-x1w interview එකට නැව්තැනීම් වලට category දාන්න නැහැ
මේ පාර තියෙ අයියෙ
වැල්ඩින් ,ග්ර්යින්ඩින්,ඉස්ටාර්පෝලින් ,ප්ලේන්ට්,තව එකක් තියෙ.මේ5න් සමහරු කියනවා ඕටි නැල්ලු කියලා
130athi weida sir
Agreement enavada aiye🤔
@@MYUU-07x එනව
අයියා සෙවා cutoff mark කියක් වගෙ වෙයිද
සෙවා cutoff mark දෙන්නෙ කවදද අයියා
ලේත් මිලිං nvq 4 සහතික තියන අයට විශේශ සුදුසු කමක් වේනවාද ? අවුරැදු 3කට වඩා යකඩ workshop වල වැඩකරලා ත් තියනවා
@@madushanka5856 සහතික වලට ලකුණු 5ක් හම්බෙනව.ඒක agreement එකක් එන්න විශේෂ සුදුසුකමක් වෙන්නෙ නැහැ.
120 බැලුවෙ නේද
Construction gnath kiyanna
වීඩියෝ එක්ක ගේන්නම්
Cota 4k awa girls ta agree awe nane ayye ekakwath 😢
@@HansiKolabage නැව් companyවල ගැහැණු ළමයි වැඩ කරනව ගොඩක්ම අඩුයි ඒකයි agreement එන්නෙ නැත්තෙ
ගිය කෝට එකෙත් ගෑනු ළමයෙක්ට ඇවිත් තිබ්බ
aiye ship bilding wala salary wenne kohmda
Salary gena video ekk krl thiynw malli Eka blanna
අයියෙ ඇයි ගොඩක් අය කියන්නෙ shipbuilding වලට වෑල්ඩින් කෝස් එක නොකර ගන්නෑ කියල
@@blackclown5471 E9 වීසා වලට කෝස් කරන්න අවශ්‍ය නැහැ
නැවු තැනිම ඇඩ්මිශන් ද්න්න මොනද ඔනි සුදුසුකම් cos ekak karala thiyenna onida
Sudusukm blanne ne
Sir ekmanatama gannawada oya ansayata
@@chanakapriyalal3819 agreement එන අවස්ථාව වැඩියි
නැව්වල වැඩ ආමාරුද . .. 2024ට ඇග්රිමන්ට් එය්ද අය්යෙ
mekata wayasa kiyenda ganne ayye
18-39 අතර
Lakunu kiyen wage da bn blnne
Kawadda Exam ?
නැව් වල පඩිත් වැඩිද අයියෙ අනිත් එවට සාපෙක්ශව
ඒක ටිකක් දිග විස්තරයක් තියනව නැව් වල පඩි දෙන ආකාර කිහිපයක්ම තියනව වැඩි විස්තර දැනගන්න අවශ්‍යනම් මට කතා කරන්නfacebook.com/HSkoreanlanguage?mibextid=LQQJ4d
Aiyye me para mn exam liuwwa 150 i lakun athi weida ?
@@thilinaudayanga3719 නැව්තැනීම් අංශයෙන්නම් ඇතිවෙයි
ලකුණු කීයෙන් balaida
අයියේ ... මගේ උස 156 cm ( 5"2 ) යි. ඒක ප්‍රශ්නයක් වෙයිද ? මම දැන් skill clz යනවා shipbuilding වලට ? ❤ 🇰🇷🇱🇰
@@warunamadhusankha99 උස ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
Lakunu keeyd bn
කීයද ඔයාගේ ලකුනු.. කොහෙද යන්නෙ skil class
Lakunu kiyada??
ධීවර ඕනී
ගේන්නම්
Girls ta agree enne nadda ayye?
@@HansiKolabage නැව්තැනීම් අංශයටනම් එනව අඩුයි
@@HasalankaSandaruwan 😢
Genu lamai taa shipbuilding enna berida aiya
@@nethminilakshika agreement enne godakm aduwen enne nethim tharan 😢
2024 skill ekata monawada enne
@@IshhPrasaa ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්
epa karapu job ekak thamai
Yaluwa mata oyage cuntac number eka ganna puluwanda.
@@RoshaniRoshani-ux8yb facebook.com/HSkoreanlanguage
Machan mata dana ganna dewal tikak thiyanawa ane cl ekak ganna nambar eka denna puluwanda.yalu..
වැඩ ගොඩක් අමාරුයිලු නේද
@@Kasunshan-j3t සමහර වැඩ අමාරුයි
පඩි කොහොමද
th-cam.com/video/koadJo6E9o4/w-d-xo.htmlsi=MKheXHixZb-Ja3b_මේ වීඩියෝ එක බලන්න
නැව් වල වැඩ ගොඩ්ක් අමාරුද අයියේ
වෙන ඒවට සාපේක්ෂව ටිකක් අමාරුයි
කොහොම ආවත් කමක් නෑ. නැව් කර්මාන්තය සදහා E 7.3 වීසා වලින් hyundai hevi එකට නම් එන්න එපා. කොල්ලොන්ගෙන් අවුරුදු දෙකකට වීසා දෙනවා කියලා ලක්ශ 25ක විතර ලෝන් දම්මවලා BOC එකට අවුරුදු දෙකකට. එහි පුහුණුව සදහා ලක්ශ 8ක් පමන වියදම් අතින් වෙනම වියදම් කරවලා. අවුරුද්දෙන් කොල්ලො 8 දෙනෙක් ලංකාවට එවන්න හදන්නෙ හැම මාස 4කට සැරයක්ම වීසා ගහන්නෙත් මාස 4න් හතරට. මාස හතරකට සැරයක් කොල්ලොන්ව අයින් කරනවා කියලා අද කිව්වා. අලුත් අය ගන්නවා පරන අය හලනවා ලංකාවේ මෑන්පවර් ආයතන වලින් තමයි මෙහෙම කරන්නෙ දන්න තරමට අපි ගන්න පඩියෙනුත් 20% කපනවා. ඉදිරියේදී ලංකාවෙන් කොරියාවට නැව් කර්මාන්ත සදහා එන්න ඉන්න ඉන්න අය සදහා තමයි මේක දැම්මෙ. අපිට මාසෙ ලෝන් එක ගෙව්වම ඉතිරිය ලක්ශ 3.5යි වස විස දුම අස්සෙ වැඩ කරලා අවුරුද්දේන් යන්න උනාම. ඒ කොල්ලො හොදින් වැඩ කරපු අය 😢 දැනට ඒ කොල්ලන්ට ලක්ශ 17ක් ගෙවන්න ඉතිරිත් තියනවා. අපිට විතරයි මේ සෙතේ වෙන රටවල් වලින් මේ වීසා එක සදහා අය කරලා තියෙන්නෙ ලක්ශ 6ක මුදලක්. කොල්ලො අනථ කරවන වීසා එකක් මේක.( hyundai hevi කියන්නෙ) එන අය වෙන නැව් කම්පැනියකට වැටුනොත් නම් අවුලක් නෑ . ඔයාලගෙ එන්න කවුරු හරි ඉන්නවා නම් එයාලව දැනුවත් කරන්නයි මේක දැම්මෙ.😢😢
@@sinhatv1700මේ ගැන දැනුවත් කරාට ස්තූතියි.මේ ප්රශ්නය තියෙන්නෙ E7-3 වීසා එකෙන් නැව් නිෂ්පාදන ආයතන වලට ආපු කට්ටියට මොකද E7-3 වීසා එකට පෞද්ගලික රැකියා ආයතන වලින් කොරියාවට සේවකයො එවල තියෙන්නෙ.නමුත් E9 වීසා එක යටතේ කොරියානු භාෂා විභාගය ලියල සමත් වෙලා නැව් නිෂ්පාදන ආයතන වලට එන කට්ටියට නම් මේ ප්රශ්නය ඇතිවෙන්නෙ නැහැ
@@HasalankaSandaruwan ඒක ඇත්ත E 7.3 එකෙන් කොරියන් එන්න බලාපොරොත්තු වෙලා ඉන්නව නම් සැලකිලිමත් වන්න.
@@sinhatv1700ඔයාට ප්‍රශ්නයක් නැත්ද
@@nuwanisuru1907 ❤️
❤❤❤❤❤
Shipbuilding da?
අපේ අයියලා දෙන්නාම ගියා පට්ට අමාරුයි ලු නැව් තැනිම් කියන අංශය ඒදෙන්නා දැන් ධිවර ඉන්නේ පැනලා ඒක හොදයි ලු අරක මරන් කනවා ලු ඉන්නේ නැලු කවුරුත්
❤❤

Aiye shipbuilding wala,
'day and night' weda thiyenwada,
ඔව් තියනව
අයියා sandblasting නෑද
Korean exam liyanne nathuwa experience walin apply karana puluwanida??
E9 වීසා වලට එහෙම බැහැ
110 ඇතිවෙයිද අයියේ
Ayiye nau idikirim yatathe danna oni katakary monada
@@rajithaUdayanga-x1w interview එකට නැව්තැනීම් වලට category දාන්න නැහැ
මේ පාර තියෙ අයියෙ
වැල්ඩින් ,ග්ර්යින්ඩින්,ඉස්ටාර්පෝලින් ,ප්ලේන්ට්,තව එකක් තියෙ.මේ5න් සමහරු කියනවා ඕටි නැල්ලු කියලා
130athi weida sir
Agreement enavada aiye🤔
@@MYUU-07x එනව
අයියා සෙවා cutoff mark කියක් වගෙ වෙයිද
සෙවා cutoff mark දෙන්නෙ කවදද අයියා
ලේත් මිලිං nvq 4 සහතික තියන අයට විශේශ සුදුසු කමක් වේනවාද ? අවුරැදු 3කට වඩා යකඩ workshop වල වැඩකරලා ත් තියනවා
@@madushanka5856 සහතික වලට ලකුණු 5ක් හම්බෙනව.ඒක agreement එකක් එන්න විශේෂ සුදුසුකමක් වෙන්නෙ නැහැ.
120 බැලුවෙ නේද
Construction gnath kiyanna
වීඩියෝ එක්ක ගේන්නම්
Cota 4k awa girls ta agree awe nane ayye ekakwath 😢
@@HansiKolabage නැව් companyවල ගැහැණු ළමයි වැඩ කරනව ගොඩක්ම අඩුයි ඒකයි agreement එන්නෙ නැත්තෙ
ගිය කෝට එකෙත් ගෑනු ළමයෙක්ට ඇවිත් තිබ්බ
aiye ship bilding wala salary wenne kohmda
Salary gena video ekk krl thiynw malli Eka blanna
අයියෙ ඇයි ගොඩක් අය කියන්නෙ shipbuilding වලට වෑල්ඩින් කෝස් එක නොකර ගන්නෑ කියල
@@blackclown5471 E9 වීසා වලට කෝස් කරන්න අවශ්‍ය නැහැ
නැවු තැනිම ඇඩ්මිශන් ද්න්න මොනද ඔනි සුදුසුකම් cos ekak karala thiyenna onida
Sudusukm blanne ne
Sir ekmanatama gannawada oya ansayata
@@chanakapriyalal3819 agreement එන අවස්ථාව වැඩියි
නැව්වල වැඩ ආමාරුද . .. 2024ට ඇග්රිමන්ට් එය්ද අය්යෙ
mekata wayasa kiyenda ganne ayye
18-39 අතර
Lakunu kiyen wage da bn blnne
Kawadda Exam ?
නැව් වල පඩිත් වැඩිද අයියෙ අනිත් එවට සාපෙක්ශව
ඒක ටිකක් දිග විස්තරයක් තියනව නැව් වල පඩි දෙන ආකාර කිහිපයක්ම තියනව වැඩි විස්තර දැනගන්න අවශ්‍යනම් මට කතා කරන්න
facebook.com/HSkoreanlanguage?mibextid=LQQJ4d
Aiyye me para mn exam liuwwa 150 i lakun athi weida ?
@@thilinaudayanga3719 නැව්තැනීම් අංශයෙන්නම් ඇතිවෙයි
ලකුණු කීයෙන් balaida
අයියේ ... මගේ උස 156 cm ( 5"2 ) යි. ඒක ප්‍රශ්නයක් වෙයිද ? මම දැන් skill clz යනවා shipbuilding වලට ? ❤ 🇰🇷🇱🇰
@@warunamadhusankha99 උස ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
Lakunu keeyd bn
කීයද ඔයාගේ ලකුනු.. කොහෙද යන්නෙ skil class
Lakunu kiyada??
ධීවර ඕනී
ගේන්නම්
Girls ta agree enne nadda ayye?
@@HansiKolabage නැව්තැනීම් අංශයටනම් එනව අඩුයි
@@HasalankaSandaruwan 😢
Genu lamai taa shipbuilding enna berida aiya
@@nethminilakshika agreement enne godakm aduwen enne nethim tharan 😢
2024 skill ekata monawada enne
@@IshhPrasaa ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්
epa karapu job ekak thamai
Yaluwa mata oyage cuntac number eka ganna puluwanda.
@@RoshaniRoshani-ux8yb facebook.com/HSkoreanlanguage
Machan mata dana ganna dewal tikak thiyanawa ane cl ekak ganna nambar eka denna puluwanda.yalu..
@@RoshaniRoshani-ux8yb facebook.com/HSkoreanlanguage
වැඩ ගොඩක් අමාරුයිලු නේද
@@Kasunshan-j3t සමහර වැඩ අමාරුයි
පඩි කොහොමද
th-cam.com/video/koadJo6E9o4/w-d-xo.htmlsi=MKheXHixZb-Ja3b_
මේ වීඩියෝ එක බලන්න