Thank you akke. Pala Varga eliye hadana vita hevanata sudusu ha auvata thiyanna sudusu Pala gana oya age video ekak karanna godak vadagath. Budusaranai
Man oyage video nitharama balanawa. Eth man indoor plants keepayakma ge athule thibba. Sathiyak 2k yaddi kola kaha paata wenawa. E mokada? Ehema kaha wenne ai? Akata mokakda visaduma? Reply pls!
Thanks a lot for this knowledge. I had so many of these plants but didn't know that they were natural air purifiers. 🙏🏼❤️
මේ plant වලට මම අලුත් ....ස්තුතියි ඔබ තුමියට...
try karala balanna.....
ගොඩක් ස්තුතියි ඔබගේ පිළිතුර ඒ උනාට ඔබතුමිගේ කතාව සමහර තැන්වල හරි හිමින ඇහෙන්නෙ එම නිසා ටිකක් හයියෙන් කතා කරන්න
අනිත් එක ලයිට් එලිය මදියි මම ඉන්නේ ඊජිප්තු රටේ ඔයා ලග තියෙන ගොඩක් පැල මම හිටවලා තියෙන්නේ ඒ උනාට රස්නෙ කලේයට මැරෙනවා ඔබතුමි කිව්වා මියින් ගහා එම පැලෑටිය මේ රටේ මිනිස්සු තේ වතුර වලට දනවා බඩේ අමාරුව හැදුනාම ඒ කොල ටිකක් කොපයට දලා උනු වතුර බොන්නවා
මම ගොඩක් දේවල් ඔබතුමිගේ ඉගෙන ගත්තා සමහර දේවල් ඇහෙන්න හරි හිමින් එකෝමත් මම ඔබට දෙවියන්ගේ පිහිට ලැබෙනවා ගොඩක් යිතුති දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට
මුල් කාලේ කරපු වීඩියෝ එකක් නිසා quality එක අඩුයි. බොහොම ස්තූතියි ඔබතුමියගේ අදහස්වලට. ඔබටත් දෙවි පිහිටයි
Thank you akke. Pala Varga eliye hadana vita hevanata sudusu ha auvata thiyanna sudusu Pala gana oya age video ekak karanna godak vadagath. Budusaranai
Hari nangi e gena video ekak karannam...thank you Oyage adahas dekwimata ha agayakireemata......budusaranai
ඔබ තුමියට ගොඩක් පින්.
Bohoma sthuthiy
ගොඩක් වැදගත් විඩියෝ එකක් අක්කෙ . පසුබිම සන්ගිතේ නැති වුනා නම් හොදයි . ඔයා කියන දේවල් ඇහෙනවා ටිකක් අඩුයි.
thank you nangi....
Yes
Yes
p
ගොඩාක් ස්තුති . මන්ලග ඔබතුමිය පෙන්වපු මල් පැල ගොඩක් තියනවා .මන් හොය හොයා හිටියේ ගෙට තියන්නෙ මොනවගෙ එවද කියලා 😘😘😘😘😘😘
❤️❤️❤️❤️❤️
ඔබතුමියට ගොඩාක් ස්තූතියි .. ඉතාමත්ම වටිනා වීඩියෝවක්..
ඉතා හොද පැහැදිලි කිරීමක්
ගොඩක් ස්තූතියි ❤
Peradeniye agri management yanna koi wage resalt ekak oneda
Godak hoda video 1k akko .mage project ekata oya dunna danuma godak wadagath wuna.thank you.bs
you are welcome....
Godak wadagath video ekak,thanks ❤🍃❤
Wonderful video!!! I learnt so much! Thank you very much ❤️
Thanks akke,danne nathi godak plants gana dana gaththa,
Watching this for second time..❤️ I potted aloevara,pathos,cheese plant specially snake plant in my room..thanks a lot!
keep going... pleasure to see comments like these.....❤️
මගේ ලග ඔය පැලවලින් ටිකක් තියනවා වටිනා වැඩ සටහනක්
සතුටුයි.බොහොම ස්තූතියි
Very useful video thank you so much 😊
ගොඩක් වැදගත් වැඩසටහනක් dear ❤
thank you dear....
ගාඩනියා ඔයා ලග තියනවා ද..
Peace lili pala gei thibbama rata aen k onida
Mis mama plant ekak gaththa . Mata ekaa nama dana gnna oni. Palaa innda widiha balagnna oni u tube serch karala. Help me
Godak sthuthi mis.
Godak hoda video ekk akke me pala walata pohora danne monawada kiynna puluwanda.
N wadi pohora ekak danna, nil keta, osmocote high N wage
Godak.isthuthi.oba.thumiyata.Jaya.wewa.
jaya wewa!
බොහොම ස්තුතියි.
වටිනා හැඳින්වීමක්.සමහර පැළ තියනවා.නමුත් නම් දැනන් හිටියේ නෑ.මේ පැළ අැරුනම තව වර්ග තියනවද.ලංකාවේ ඕනම තැනකට බෙදා හරිනවද
බොහොම ස්තූතියි අගය කිරීම සම්බන්දව. ඔව තියෙනවා මස්
facebook.com/onlinegarden99/
Godak watina video ekak👍
thank you
Thank you so much for sharing your knowledge. I didn't know that there are so many indoor plants like these.😍💐
you are welcome.....❤️❤️
Great job Pramu.👍👍👍👍
Thank u very much......
ගොඩක් ප්‍රයොජනවත් උනා මේ විඩියෝව.
👍👍👍👍👍
Akke tradescantia dam pata eka bedroom eke thiyanna hodada. Wadathma gelapenne kothanatada
hondai..cactus,aloevera,snake plant wage plants ekka thiyanna...alokaya watena janelayak asala wage thama honda nangi...
Greate video dear.thank you so much.
Nice video. Keep up the good work👌
Thank you.....
Pahadiliva kiya danava godak hodai puluvan nam aglaonema pala gana kiyanna stuti❤❤❤
aglonema gena monawada denaganna oni miss?
@@DiamondPlants aglonema vagavata sudusu madya monavada
Thanks 🙋🙂🙂🙂🙂
you are welcome...
Thank you very much.
you are welcome...
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 👍🙏
මරු මදුභාෂිනි අක්කා👍
Aththatama oya danne kohomada mewa vidya wayu usa gannawa kiyala
Description box eke reference dala thiyenne. Kiyawala balanna
Ge athule thiyaddi wathura dane kohomda
mata podi prashnayak thiyanawa me pala ekakatawath hiru eliya awashya nadda
හුගක් ස්තුතියි ........මල් ටික දැක්කාම පිස්සු හැදෙනවා ..........
Akke krotan varga ge athule thiyanna hoda na kiyala tv program ekakadi kivva ,vadha bavaya athikaranna puluvan shakayak neda
aharayata gaththoth vivida sankulatha athi karanna puluwan. eth nikan ge athule thibba kiyala mokuth balapemak karanna puluwan kiyalanam reference mokuth man dakke na.
Godak dewl dengaththa...thanks oyta.🙏❤
you are welcome......
Me pala ganna koheda thank kiyannakoo duva
Good video content👌👌
Thanks for your advice
You are welcome....
Visha vayuu varga gooodak pramanykk uraganna shaka godakkk....
Akke isikoniya kiyala plant akak thiyanawada
Wow.thanks
you are welcome....
From where can I buy 25.philodendron spp plant?
we dont have that plant this moment. sorry.
-23:59
lucky plant eka,,, indoor da outdoor da thiyanna hoda,,, indoor nam eka koheda thiyanna hoda??
indoor outdoor dekema thiyanna puluwan. eth podi lamai innawanam indoor thiyanna epa aharayata gaththoth wisa wenna puluwan. windoor ekak langa thiyanna
2024 lucky bamboo (sandriyana) plant eka kiyak withara athida.kiyannko
Uparima 100-150/=
@@DiamondPlants lucky bamboo darkgreen colur eka gana wadida.
@@DiamondPlants lucky bamboo warga anuwa price eke wensda
Visithuru shaka wala mila gannan dannako
Thanks for the vidio
Great idea......
thank you...
GREAT VIDEO.
thank you....
Mewa koheda milata ganne
😍😍Room eka athule rata plants tynn epa kiynw smhru. Hoda ndd attatama😪😪
From where can I buy 25. Philodendron app plants?
Oya badulleda miss
Christmas cactus pela ganne kohomada
thawa masekin withara wage denna puluwan....facebook.com/Online-Garden-110094830866712/
mekata order ekak dala thiyanna
Thank you for yr useful video
you are welcome...
Music 1ke volume 1ka adu una nam.. Sthuthi godak 🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
❤️❤️❤️❤️
👍👍👍👍👍👍
Akke money flate beb rom akata hodaida
hondai...eth thaniyama thiyanna epa.... senservieria,aloevera wage c4 plants ekka thiyanna
good
Sansaweriya ek ohma lokuwta hda gnne khmda
compost, N wadi pohora ekak danna...
Man oyage video nitharama balanawa. Eth man indoor plants keepayakma ge athule thibba. Sathiyak 2k yaddi kola kaha paata wenawa. E mokada? Ehema kaha wenne ai? Akata mokakda visaduma? Reply pls!
Alokaya madi unama kaha pata wenawa.
Mewa marenne nadda ge athule tiyena kota♥♥
na hondin balagannawanam marenne na
Great. .
thank you.....
Good
thank you
Akke.mewta wathur nithrma danna one na neda.
Na nangi nithara wathura Danna Oni gedara athule thiyanawanam. Once a week wage watering karanna
Hari thnx..wathur dammam m ada wathur watenwa ne pochichi wla yatin open eka nathi pochchi wla pala hitewwta kmk.nadd..ethakota pala marenne ndd
Siduru nathi pocchi gannawanam harima parissamin wathura Danna.... mokakda wathura wadi unoth mul kunuwenawa.... Open pots wala wathura ganata Danna
@@DiamondPlants Hari thnx...
කම්මැලි කෙල්ල, 😍😊
Aya kawadada diyathata anne room no kiyanna aniwryenma anwa
api diyathata enne na... pala oninanm online order karanna puluwan mis me page eken
facebook.com/Online-Garden-110094830866712/
Black pela gnn nadda
ඔබේ චැනලයට මම අලුත් ... වැඩසටහන ගොඩක් වැදගත්.
එහෙත් මෙවන් රූපගත කිරීමක් කරද්දී මීට වඩා හොඳට කරන්න ඔබ දැනගත යුතු බොහෝ දේවල් තියෙනවා.
රූගත කිරීම් වැඩිදුරට දැනගන්න කැමතිනම් අහන්න.
මම රූපවාහිනී මාධ්‍යයේ හිටපු වෘත්තිකයෙක්.
ස්තුතියි.
බොහෝම ස්තූතියි...ඔබේ වටිනා අදහස් අපට යොමු කරන්න...... facebook.com/Diamond-Plants-115437226909378/
@@DiamondPlants පැල ගැන හෝ වගාවන් ගැන මට ලොකු දැනීමක් තවම නෑ, මම අදහස් කලේ රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීම ගැන.
චැනලයට වීඩියෝවක් නිර්මාණය කිරීමේදී කලයුතු කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන
කෙසේද ඔබව සම්බන්ධ කර ගන්නේ?
මල් පිපෙන පැල වර්ග සහ විවිධ වර්න පැලෑටි ගේ ඇතුලෙ තිබ්බම,මල් පිපෙනවද,ඒවගේම පත්‍රවල වර්නය එලියෙදි වගේම නොවෙනස්ව තියෙනවද
වෙනස් වෙනවා. මල් පිපීම අඩු වෙනවා
ගොඩක් හොදයි
බොහොම ස්තූතියි
Music eka Vadhayak
Kiyana ewata vediy sound eka
Thank u 👍🙏
you are welcome....❤️❤️
hey, you're doing it really well. Why not add English subtitles, so you can reach a larger audience?
Adai akke Dena gaththe mewa ge athule thiyanna puluwan kiyala man me mal warga godak thiyenwa
Vedio eka dakke ada sub kala akkee
❤️❤️❤️❤️
Thank you nangi....
💖💖💖💖
sound quality aka hadaganda
👍👍👍👍👍
Oyage pasubimin ehena shbdaya nisa oya kiyana de ehenawa adui ane
Hiru eliya epada owata
Oyage kata sadde thamai pahadiliwa madi
වැදගත් විඩියෝ එකක් බොහොම ස්තුතීයි !!!
Ge athulata iraeliya nathuwa mal pipenawada
eliye thiyanawata wada tikak adui..... ge athule thiyaddi janelayak langa wage iraeliya watena thenaka thiyanna
Music එකට wada awata සද්දය godak අමාරුයි. E warada hada gaththanan vedio එක හොඳයි
මෙම ශාඛ "විශ" වායූන් උරා ගන්නේ පූටිකා හෝ මුල් මගින්ද? ඒ අවශෝෂණය කල වායූන් පැළය විසින් සංස්ලේෂණය කළ පසු පිට වන්නේ/ඉතිරි වන්නේ මොනවාද?
Akka mata kiyana picha wage mal pipena gas ge athule thiyagaddi ira eliya nathuwa mal pipena eka sarthakai da?
ira eliya aduinam mal pipima adu wenawa. elimahane tharam mal ganna amarui... hondata ira eliya watena janelayak langa plant eka thiyanna puluwannam hondai
Oyagawa pala ganna thiyenawada
obathumata mona palada oni? mekata order ekak danna
facebook.com/Online-Garden-110094830866712/
Please කියන්න පුඵවන් ද කුස්සියට තියන්න පුලුවන් පැලයක්.
ගොඩක් වැදගත් video එකක්.
Thank you
senservieria/ snake plants....you are welcome...
Komarika
Komarika
Karapu CA palayak
Music එකයි අවට සද්දය නිසා කතාව ahagana හිටියේ අමාරුවෙන්. ඉළඟ සැරේ වෙනසක් කරන්න
අනේ ඔයාගේ පැල විකිණීමට තියෙනවද මේ විඩියෝ එකනම් ගොඩාක් වටිනවා
Monawath pahadile ne
Rathu diga croton eka patta denna barida🤭
mekata order ekak dala thiyanna...
facebook.com/Online-Garden-110094830866712/
Godak lassanai
thank you....
Nodanna nisa ahanne. Mint විෂ වායු උරාගන්න නිසා ඒවා කෑමට ගැනීම අහිතකර නැද්ද ?
Anthuriyam bed room eke thiyaganna baada akke
puluwan snake plant,aloe vera,cactus wage plants ekka thiyanna
Sound eka nisa pahadili naha.