Tripitakaya wenas karapu buddhagoshagen thama oka ahanna one atththu 7 denekge barata puskola poth ginibath kala e wagema budu himita kalin diiiipankara kiyala budu kenek hitiya unwahanse wadama karapu than thiyenawa arahathun wahansela ewa kiwuweth na ethana indala hoyanna wisi ata namak budu wuna eyalage shakshi ko
Arahathun wahansa......kisima suddek honda aya nowe.....kochchi haduwe ape de horakam karannayi....1815 ta kalin one tharam sinhala minissu samula gathanaya wuna...sudu maha tththaya sinhala nonek kasada bandapu eka darmathawayak neme....apen horakam karapu de apasu aran awa....hondata baluwoth sama ratakma winasa karanne sudu jathikayin......kapati kama nowa atththa athi satiyen kiimen minisun mula wenne na.....
ගෞරවනීය අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. සුවපත්වේවා 🙏🏻
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෝඩයන් තවමත් ඉංදියාව ඉන්දියාවේ න් ආපු විජෙ කුමාරයෙක් ගැන කියව කියව ඉන්නවා. අපිට දුක් මුං අපි ගෙවන බදු වලින් ජිවත් වෙන ගමන් රටත් කනවා.
🙏🙏🙏🙏 බොහොම පින් අනුමෝදන් කරමි. උතුම් නිවන ම වේවා.
උතුම් සඟ රජුන්ට අමාමහ නිවන් දකින්න මේ පින ධාන පාරමිතාවක්ම වේවා 🙏🙏🙏
මහා ප්‍රඥාණයන් වහන්සේට කායික මානසික සුවය දිර්ඝායුෂ අදිට්ඨාන කරමු🙏🙏🙏
අරිහතුන්වහන්සෙට නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු ලොකසත්වයින්ට තවතවත් දර්මය දෙසනා කරන්න තිර ජිවනයා අදිස්ටාන කරමි
මෙයා අරහත්ද
1815 වන විට මේ රටේ අයිතිය සිංහලේ රජුටයි. මේ රටේ උරමය තිබුනේ සිංහළ බෞද්ධයින්ටයි. 1815 දි ඉංග්‍රසි ජාතිකයින් සිංහලේ රජු වෙනුවට සිංහළය භාරව සිටි උඩරට සිංහළ බෞද්ධ ප්‍රභුන්ගෙන් ගිවිසුමක් ගහලා රට බාර ගත්තා. ගිවිසුමට අනුව කටයුතු සිදුනොවන විට විටන් විට 1948 දක්වා සිංහළ බෞද්ධ නායකයින් එකතුවි ඉංග්‍රිසි රජයට විරුද්දව ජිවිත පූජාවේන් කැරලි ගහල රටේ රජකම සිංහළ බෞද්ධයින්ට ගන්නට විටන් විට ඉංග්‍රිසින් සමග සටන් කලා. විර කැප්පෙටි පොළ නිලමේ .ගොංගාලේ ගොඩ බණ්ඩා, විර පුරන් අප්පු. කුඩහපොල හිමි වැනි විරයින් ඉංග්‍රිසින්ට විරුද්ධව සටන් කළා. නමුත් 1948 වන විට සුද්දා ඒ අයගෙ සංස්කෘතිය භාෂාව අධ්‍යාපනය ආගම ක්‍රමයෙන් වපුරලා ඔවුන්ට සමාන වන කළු සුද්දන් පංතියක් ඇති කලා. මෙම පංතියට වැඩිපුර සිංහළ කතෝලික පහත රැටියන්.දෙමළ කතෝලික ඉංග්‍රිසි උගත් දෙමළුන් හා එවැනිම ඉංග්‍රිසි උගත් ඉස්ලාම්භක්තික මරක්කලයින්ගෙන් සමන්විත උනා. උඩරට රාජ්‍යයට අයත් සිංහළ බෞද්ධයින් වන මේරටේ සැබැ උරුම කරුවන් ගෙන් මේ පංතියට අයත් වුයේ ඉතා සිමිත පිරිසක්. එනිසා මේ 1948දි සුද්දා මේරටට නිදහස ලබා දිලා රට භාර දුන්නේ ඔන්න ඔය කියන රටට , රටේ සංස්කාතියට ඇතළත් නොවු බුදු දහමට නොදන්නා බටහිර ගැති ඉංග්‍රිසි උගත් කතෝලික කලුසුද්දන් පංතියටයි. එනිසා 1948 සිට වසර 76ක ගත උනත් රටේ උන්නතිය පිරිහි 1948 දි තිබුන ත්තවයටත් වඩා රට පහලට ගියා. එයට හේතුව 1948න් පසුව රට භාරගත්ත උන් රටේ සම්පත් හොරා කැම මිස රට දියුනු නොකළ නිසායි. බුදු දහම සිංහළ බෞද්ධ මහා සංස්කාතිය රට ජාතිය ආගම කියන සංකල්ප විනාශ කළා. 1948 වන විට මේ රටේනම සිංලේ වු අතර ඉංග්‍රිසියේන් සිංහලේ බිදුන නමක් ලෙස සිලොන් කියල හැදින්වූවා. 1948න් පසුව ඇතිවු පෙරලියනේ මේ රටේ උරුම කරවන්ට එනම් සිංහළ බෞද්ධයින්ට රටේ ඉඩම් අහිමි වි ( මුඩු බිම් පණත යටතේ සිංහළ බෞද්දයාගේ ඉඩම් සුද්දා කොල්ල කාලා සිංහල බෞද්ධයාගේ ඉඩම් අයිතිය නැති කලා) එතෙක් මෙරටේ ඉඩම් අයිතියක් තිබුණෙ නැති මරක්කලයින්ට දෙමළුන්ට ඉඩම් අයිතියත් හිමි උනා. සිංහලේ කියන ජාතිකත්වය නැතිවි 1980 ගණන් වන විට ශ්‍රි ලාංකික කියන කොහාටත් නැති නපුංසක ජාතිකත්වයක් නිර්මාණය උනා. එයින් වසර 2600ට එහා ගිය සිංහල බෞද්ධ මහා සංස්කෘතිය , සිංහල ජාතිකත්වය , සිංහළ අනනයතාවය සියල්ලම 1948න් පසුව මේ රට පාලනයකල දේශපාලුවන් විසින් සුළුජාතික ඡන්දය ට පෙරේත කමේ සුළු ජාතිකයා සනසන්න නැතිකරල දැම්මා. මේ රටේ සුද්දාට කුලිකරන්න ආව දකුනු ඉන්දිය වතුකර දෙමළුන්ට මේ රටේ වසර 2600ක සිංහළ බෞද්ධ මහා සංස්කෘතිය නිර්මාණය කල උරුම කරුවන්ට හිමි නැති අයිතිය, උඩරට වටිනා ඉඩම්වල අයිති ලියාපදිංචියේන් පුරවැසි බාවය ලත් වතුකර දෙමලාට සියල්ල හිම උනා. අද කදුරට පාලනය කරන්නේ මෙන්න මේ වසර 200ක ඉතිහාසයක් නැති සුද්දාගේ කම්කරුවන් විසින්. එනිසා 1980 පසුව මේ රටේ උරුම කරුවන් නව සිංහළ බෞද්දයින් කරුමක්කාරයින් කරලා සුළු ජාතිය සුළුතරයට යට කරල, බෙලහින ජාතික් ලෙස තෙවෙනි පංතියට මේ පාලකයින් පත්කලා. මේ රටේ උරුමයක් නැති සුළු ජාතික දෙමළුන්ට මරක්කලයින්ට මේ රටේ මහා ජාතියට හිමි තැන රටපාලනය කිරිමේ අයිති වරප්‍රසාද සම්පත් පිලිගැනිම සියල්ලම හිමි උනා. මේ මහා අසාධාරණය ගැන කිසිවෙක් කථා කරන්නට ඉදිරිපත් නොවන තරමට සිංහළ කම , බෞද්ධ කම , ගැන කථා කිරිම ජාතිවාදය හා ආගම් වාදය කියල හංවඩු ගැහුවා. අද සිංහලයෙක් සිංහල හා බෞද්ධයෙක් හා බෞද්ධ කියන වචන ජනවහරෙන් මැකි යන තැනට පත්වි හමාරයි.වර්ෂ 2000න් පසුව ඉපදුන අය මේරටේ ඉතිහාසය හා බුදු දහම නොදන්න නොදරුවන් වි හමාරයි.
අපේ අරහතුන්වහන්සේට නිදුක්, නීරෝගී, සුවපත් භාවයත්, දීර්ඝ ආයුෂත් මම අධිෂ්ඨාන කරමි. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි. ඔබවහන්සේ දේශනා කර වදාරන මේ සත්‍ය කරුණු, දේ ශනා , තේරුම් ගත නොහැක්කො .........??????? තමා විසින් අවබෝධ යෙන් තමා ගොඩ යනවා මිසක් , මාර්ගය පෙන්වා දීම පමණයි කල හැකි එකම දෙය. අරහතුන්වහන්සෙ, එදා බුදුපියාණන් වහන්සේ මෙන් ම දේශනා ප්‍රාතිහාර්යය මගින් අපට නිවනට යන මාර්ගය පෙන්වා වදාරනවා. මෙතෙක් කල් අප නොදුටු , සසර දුකින් මිදිය හැකි ක්‍රමය මනාව පැහැදිලි කර පෙන්වා දෙනවා. ඔබවහන්සේ ට පිංසිදු වේ වා!
සුද්දා අපේ රටේ තිබුන පොත් පත් ඒ රටට අරන්ගිය එකෙන්ම තේරෙනවා මේ් රටේ ඉතිහාසය මෙන්ම බුදු දහමත් එදා රටේ තිබුන හෙල වෙදකම් ආදියත් මේ රටින් ඉවත් කිරීමට පැහැදිලි උවමනාවක් තිබුන බව..
@@grm3243
අපේ රටට එන්නෙත් චූන් පාන් එකෙන්
කිඹුල බනිස් කන හිඟන සුද්දන්
@@grm3243ඒ කාලෙ සුද්දො ආවෙ ලංකාවෙ සිරි නරඹන්න ද
මුන්ට ඔනේ අපෙ ඉතිහාසය වසන්කරන්න සක්ව්ත්තෝ බුදුවරු පහලවන ලෝකෙන් උතුම් රට මේ හෙළ දිපය නොහොත් ජම්බුද් දීපයයි
අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹 සාදු 🌹 සාදු 🌹 ඔබ වහන්සේට අවලාද කරන සියලු දෙනාම සුවපත් වේවා.ඒ සැමට හතර අපායමයි උරුම පව් අනුකම්පා කරමු.
Sudda ape siyaluma de Aran gihin bawa Dana danath.. ape hamuduru waru endiyawata wadinawa..denwath ..ape rata .reka ganimu . 🙏🙏🙏🙏🙏
Sammathaye haamuduruwaru me siyallama dannawa namuth kaasi waasi dahama Tula nahane minissu indiyawata dakkagena yanne laksaganan koti ganan hambu Kala hakine aananthariya pàapa karmayak karaganne niwanata salli uwamana nahane pawathmata salli uwamane,
අපෙ හාමුදුරුවනේ මට පොඩි ගැටළුවක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා නේද 62 මිත්‍යා දෘෂ්ටි ඒකාලේ තිබුණ කියල, ඒ වගේම පිළිගත් ශාස්තෲ ප්‍රධාන 4 දෙනෙක් හිටිය, එ වගේම නිඝණ්ඨයන්, බ්‍රාහ්මණ අදින් ගෙ ලක්ෂණ සාක්ෂි ලංකාවේ නැනේ, ඒවා අදටත් ඉන්දියාවේ ඉතිහාසය තුළ හා වර්තමානයේත් දකින්න පුලුවන්, එ කොහොමද
උත්තර නැති ප්‍රශ්න මෙව්වා
Arahathun wahanseta neerogee kaaeka suwaya adishtana karami sadu sadu sadu
ස්වාමින් වහන්සෙ කියන්නෙ මේ පිරිවාන පොත්වහන්සේගෙ පොතේ තියෙනව සෙත්පිරිත් සජ්ජායනාවන්.ඒව බුදුරජාණන් වහන්සේගේ දේශනා නොවෙයි.ජනතාවට සෙතක් සඳහා පසු කාලීනව එකතු කරපුව.එක සත්‍යක්.
ඒක සහතික ඇත්ත.
අද වගේ එකල කඩදාසි නැහැ පුස්කොලත් හිගයි එනිසා පුස්කොල වල ලියන් විට එකදිගට වචන නොකඩා ලිව්වා . නමුත් කියන කොට වචන කඩලා කිවා. එහෙම නොකිව්වොත් තේරමක් ගන්න බැහැනේ. අකුරු එකතුවෙන් වචන හැදෙනවා වචන එකතුවෙන් වාක්‍යය හැදෙනවා. කොහොම ලිවත් වාක්‍යය කියවන විට වාක්‍යයයේ වචනයේ වචනය කඩ කඩා වාක්‍යය කියවන්න ඕනැ. එසේ නොකළහොත් මොකද වෙන්නෙ අර්ථයක් ගනන් බැහැ.
Nokala de kalayi kiyanna epa umba
🌻🙏🙏🙏🌻
sadu sadu sadu
තල් පත් හදපු ගම කියන්නේ...තුල්හිරිය ද...
තල්හරිය තුල්හිරිය උනා කියලයි අහලා තිබුනේ...
Siyalusathwayo suwapathweva
දුටු ගැමුනු රජතුමා කරපු රැවන්වැලි සෑය තිබෙනවානම් බුදු හාමුදුරැවෝ බුදු වුන ස්ථානයට විශේෂයක් කරලා නැත්තේ ඇයි. එකල හිටි රහතන් වහන්සේලා අනිවාර්යෙන් දැන ගෙන සිටියා විය යුතුයි.
Tripitakaya wenas karapu buddhagoshagen thama oka ahanna one atththu 7 denekge barata puskola poth ginibath kala e wagema budu himita kalin diiiipankara kiyala budu kenek hitiya unwahanse wadama karapu than thiyenawa arahathun wahansela ewa kiwuweth na ethana indala hoyanna wisi ata namak budu wuna eyalage shakshi ko
බුද්ධඝෝෂ හිමියන් එන්නේ දුටුගැමුණු රජතුමා හට පසුව දිල්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ හෙළ බිමේ පලමු ධර්ම සංගායනාව සිදුඋණ තැන කොහේද?
මේ හෙළ බිමේ දෙවන ධර්ම සංගායනාව සිදු උන තැන කොහේද?
මේ හෙළ බිමේ තෙවන ධර්ම සංගායනාව සිදුවුණ තැන කොහේද ?
එසේම මේ හෙළ බිමේ බුදුන් වහන්සේ වස් විසු සියළු තැන් තියෙන්නෙ කොහේද?
ඒ ස්තාන පුළුවන් ජගතෙක් පෙන්වා දෙන්න කො පුවවන් නම්.
Anawashyayi
ඕව ඔක්කොම ටැපලෙන්ඩ
තොගේ මොළේ හෝදලයි
පර සුද්දන් ආපහු ගියේ.
මොකද
සක්කිලි ඉන්දියාවෙන් ආව හිඟන දෙමෙල්ලු වගේ...
පර සුද්දන්ගේ සපත්තු ලෙවකන්ඩ
උන්ගේ කක්කුස්සි හෝදන්ඩ අපේ මුතුන් මිත්තන් අකමැති උන හින්ද
@dunith305
බොල මී...හරකෝ...
අපේ රටට නිදහස ගන්ඩ කලින් කතෝලික ඉස්කෝලවල ඉගෙන ගත්ත මිනිස්සු
අපේ රටේ ඉතිහාසය දන්නේම නැතුව මැරිල ගියා.
කොහොමද පර සුද්දන්ගේ මොළ හේදිල්ල.
GOODBYE
@dunith305
බොල මී...හරකෝ...
අපේ රටට නිදහස ගන්ඩ කලින් කතෝලික ඉස්කෝලවල ඉගෙන ගත්ත මිනිස්සු
අපේ රටේ ඉතිහාසය දන්නේම නැතුව මැරිල ගියා.
කොහොමද පර සුද්දන්ගේ මොළ හේදිල්ල.
GOODBYE
Nikam paw purogannawa
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ........!!🌷🕯️🙏🙏🙏..........!!
💙💛💛🩷💚❤️🩵🩵❤️❤️💚💚🩷🩷💛💛💜️💙💙💜️💛🩷💚💚❤️🩵❤️💚💚🩷💛💜️💙💙💛🩷💚❤️🩵🩵❤️💚හ🩷🩷ද💛💛ව💜️💙💜️ත💛💛ට🩷💚💜️💙💛🩷🩷🩷🩷💚💚💚💚💚💚❤️දැ💚💚නෙ🩷💛💜️න💜️🩷💛💜️බ💛🩷🩷ණ💚❤️❤️❤️❤️💚🩷🩷💛💛💙💙💜️💙💙💜️🩷💛💜️💛🩷💚❤️❤️💚💚💚🩷🩷💜️💛🩷💚❤️💚☄️💣🔥💣☄️💣🔥💣☄️💣🔥⚡⚡🔥💣☄️💣🔥🔥☄️☄️💣🔥⚡⚡🔥💣☄️💣🔥⚡⚡මීවනපලානේ⚡🔥💣☄️💣🔥⚡🔥💣☄️☄️💣🔥⚡🔥💣☄️☄️💣💣🔥⚡💣☄️💚❤️🩷💙💙💜️💛💙🩵💚❤️🩷🩷🩵💜️💛💙🩵💚❤️🩷🩷🩷❤️💚🩵💚❤️🩵💙සිරි ධම්මාලංකාර මහා තෙර❤️🩵💙💛💜️💛🩷🩷💙🩵🩵💚❤️💚🩵💙💙🩷💛💜️💜️💜️💛💛🩷🩷💙🩵💚❤️🩵💙💛💜️💜️🌷🌷🌹🌹🪻🪻🌷🌷🌹🌹🪻🪻🌷🌷🌹🌹🪻🪻🌷🌷🌹🌹🪻🪻🌷🌷🌹🌹🪻🪻🌷🌷🌹🌹🪻🪻🌷🌷🌹🌹🪻🪻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️මහාදේව🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🪻🌹🌷🪻🌹🌷🌹🪻🌹🌷🌷🌹🪻🪻🌹🌹🌷🌷🌷🌹🌹🪻🪻🌷🪻🌹🌹🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා.....
සාදූ සාදූ සාදූ සාදූ
සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා
Ape pinata pahala unu..metharan danum sambarayak athi..ethihasaya sathya wasayemma danagathahaki..darmaya newaradi lesama danagatha haki ..obawahanseta dirgayuvewa..!....
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
බුදුන් කල අකුරු තිබුනේ නැතිද. එතකොට සෙල්ලිපි වල ගොතම සමන නමින් සෙල්ලිපි තියෙනවානම් ගැටලුවක් නේ
බුදුන් දෙසු මාගධි භාෂාවට අකුරු නොමැති බවයි කියන්න ඇත්තේ.එහෙත් ඒ යුගයේ හෙලයන්ට තමන් ගේ භාෂාවට යොදා ගත් අක්ෂර තිබෙන්නට ඇත..
මාගධී; බද්ධ දේශනාවට තෝරාගත් හේතුව එයයි.
එනම් මාගධී භාෂාව පමණක් ( අර්ථය වෙනස් නොවන එකම භාශාව ලෙස ) උන්වහන්සේ භාවිතා කළ බවයි.
මේ කියන බොරු වලට තොපි රැවටෙන්න එපා.බුද්ධාගම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි සුද්ද අපේ පොත්පත් වෙනස් කරා කියලා හිතුවත් ලෝකෙ හැම රටකම පොත්පත් වෙනස් කරන්න උන්ට පුළුවන්ද ඔය එක රටකවත් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා තියෙනවද. ඕ ටිකවත් තේරුම් ගන්න බැරි අමු වස්සෝ ටිකක් තමයි මේ සීයව අදහන්නේ😂
@@dunith305බණ ටික අහල හිත නිවාගනින් ගොන් බූරුවො.
@@dunith305 එහෙම වෙනසක් වෙලා තියෙනවා,
ඔබ වහන්සේ ද පරිවර්තනයක් එලිදක්වන්න
E mokatada thama deyak thaniwama igena gatththa nam eka pariwarthanaya karanna oneda
Arahathun wahansa......kisima suddek honda aya nowe.....kochchi haduwe ape de horakam karannayi....1815 ta kalin one tharam sinhala minissu samula gathanaya wuna...sudu maha tththaya sinhala nonek kasada bandapu eka darmathawayak neme....apen horakam karapu de apasu aran awa....hondata baluwoth sama ratakma winasa karanne sudu jathikayin......kapati kama nowa atththa athi satiyen kiimen minisun mula wenne na.....
පිස්සො ඔකොම හරියට වචන උචිචාරණය කරපල්ල. වවාගන කාල බුදු දහම විනාශ කරපල්ල .මොකුන්ද මෙි මෝඩයෝ.
අනීත් අයට පිස්සෝ මෝඩයෞ කියන්න ඔයා ගේ තරම කියන්න බලන්න. මොකද හරි බුද්ධියක් තියෙන අය ඔහොම කථා කරන්නේ නැති නිසා. තමාම තමා ට චරිත සහතික දෙන හෑටි.
Arahathun wahanse nayata kawadawath kawe na unwahanse swakiiiya uthsahayen rate wada karapu kenek
ඇයි මේ හාමුදුරුවන්ට වීතරක් අරිහතුන් වහන්ස කියන්නෙ ? උන්වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න පුලුවන්ද ? මම දැනගෙන හිටියෙ නෑ.
Me vidihata nivan dakina darmaya desana kireemath pahathiharyak.obath kamathi Nam desana ahanna. Venasa danevi.suwapath veva oba
Oya danagatththath eka karumayak
අනේ හාමුදුරුවනේ පච කෙලින්ම එපා.
Umba kawuda
Sirisena haputantri kohomada dhammalankara une
Owu umbata ammage yoni marge diha baluwa nam ekata pilithuru labeyi
Boru kiyanna epa siya...😂 oya. 💩 godak ...
Na boru kiyanne na puluwan de hama welema karanawa
Uba gon birwak bolawaga biruwanta
Khomada saddarmaya
Waboda wanna
Mate gono
Kawuda gona aaaaaaaaaaaaaaaaaaaa
බොරු කියන්න එපා සීයෙ😂 සුද්දෝ අපේ ඉතිහාස වෙනස් කරානම් අවුරුදු දෙසීයක් දෙසිය පනහක් තමයි පරණ.ප්‍රස්ථාව පිරුලු ඉඟි වැකි ජනකතා අවුරුදු දහස් ගණනක් තිස්සේ කටින් කට එනවා. ඉතින් බුදු හාමුදුරුවෝ ගැන මිනිස්සුන්ට එහෙම අමතක වෙන්න පුළුවන් ද. එහෙනම් ඒ දවස්වල හිටපු මිනිස්සු මන්ද බුද්ධිකවයො ටිකක් වෙන්න ඕන😂
පලවෙනි එක සීයාට අසූ දෙකයි නම් තමුන්ගේ වයස කීයද අවු විස්සටත් අඩුයි නේද. මේව ගැන මොන දැණුමක්ද කැමති නම් පිණක් තියෙනව නම් එක වරක් හෝ මේ බණක් අහන්න සැලසෙයි.
දැන් ඉන්දියාවේ එහෙම ජනවහරින් එහෙම තියෙනවද
@@wengappuli3294
මම පාලියි සංස්කෘතයි යම් ප්‍රමානයකට දන්නව බන පොතුත් ගොඩක් කියල තියෙනව.මම මෙයාගෙ බනත් ගොඩක් අහල තියෙනව මෙයාට පාලි බාශාව ගැන හරි අවබෝධයක් නෑ උදාහරණයක් ගත්තොත් කනපිට කියන වචනයෙ කන එකක් පිට එකක් කියල වෙන් කරොත් ඒකෙ හරි තේරුම එන්නෙ නෑ ඒ වගේ තමයි මෙයා පාලිවල නිරුක්ති කඩල දර්මය විකුර්ති කරන්නෙ පාලි පොඩි ප්‍රමාණයක් හරි දන්න උන්ට ඒ වට හිනා යනව😂 පාලි ටිකක් හරි ඉගෙන ගෙන බලපන් මෙයා කියන කතා ඇත්තද කියල මෙයා කාලෙන් කාලෙට බන වෙනස් කරන්ව අවුරුදු තුනකට විතර කලින් කියපුව නෙවෙයි දැන් කියන්නෙ එකම බන අවුරුදු දෙකක අහල බලපන් බොරුද කියල තොපි මත් වෙලා ඉන්නෙ පොඩ්ඩක් සිහියට ඇවිත් බලපන්
@@wengappuli3294 නැතුව. ඉන්දියාවේ බෞද්ධයෙක් හම්බෙලා බලපන්
@@dunith305
බොල මී...හරකෝ...
අපේ රටට නිදහස ගන්ඩ කලින් කතෝලික ඉස්කෝලවල ඉගෙන ගත්ත මිනිස්සු
අපේ රටේ ඉතිහාසය දන්නේම නැතුව මැරිල ගියා.
කොහොමද පර සුද්දන්ගේ මොළ හේදිල්ල.
GOODBYE
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏