ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමන්තබද්ද වැනි සද්ධර්ම ප්‍රතිරූපකයන් ශාසනයට කරන මේ මහා විනාශය පෙන්වාදී එය වැළැක්වීමට උත්සහ දරණ වහන්සේට මගේ නමස්කාරය.🙏
ඔබ වහන්සේ වැනි ඥානයෙන් සන්නද්ධ ස්වාමීන් වහන්සේලා, හාමුදුරුවන් වහන්සේලා,මේ මිහිතලය තුළ වැඩි වැඩියෙන් පහළ වේවා..!
ඔබ වහන්සේම වැනි උතුම් වූ ,පින්වත් ස්වාමින්ද්‍රයානන් වහන්සේ ලා මේ ජීවිතයේ දීම මුන ගැසී තිබීම අප ලද විශාලතම භාග්‍යයකි .ඒ උතුම් ස්වාමින්ද්‍රයානන් වහන්සේ ලාව සියලු සම්‍යක්දෲශ්ටික දෙවිදේවතාවෝ විසින් නිරන්තරයෙන්ම ආරක්ෂා කෙරෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි..මගේ මේ වටිනා බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ඔබ වහන්සේට පින්
ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා මගේ බුදු සසුන සුරකින්නට ඔබ වහන්සේට තෙරැවන් සරණයි සියලු දෙවියන් ඔබ වහන්සේව ආරක්ෂා කරත්වා මාගේ බුදු සසුන ලොව පවතින තාක් කල් බැබලේවා අමා මෑනි බුදු සම්‍යක් සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි
පූජනීය තපෝවනයේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්ස... ඔබ වහන්සේ නිදුක් වෙත්වා,,, නීරෝගී වෙත්වා,, සුවපත් වෙත්වා... අපහට තව තවත් ධර්ම මාර්ගය පෙන්වීම හැකියාව ලැබේවා....🙏🙏🙏🙏
පූජණිය පිංවත් අපේ රතන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මේ බුදු සසුන සුරැකීමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මේ උතුම් ගෞතම සම්බුද්ධ රාජ්‍යයෙහිම උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
ඉතාමත් පැහැදිලි ලෙස ඔබවහන්සේ මෙම කරුණු අපට තේරුම් කර දීම සම්බන්ධයෙන් ඔබවහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා ...අපගේ නමස්කාරය ඔබවහන්සේට හිමිවේවා....🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
ඔබ වහන්සේගේ ඉගැන්වීම් හා නිවන් ධර්ම දේශනා සවනේ යෙදීම හරිම මිහිරියි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.
සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏සසර අතරමං වූ සියළුම සත්වයන් ට හිත සුව පිණිසත් , නිවන පිණිසත් ඔබ වහන්සේ වැනි සුපින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ලා විසින් ඉටු කරනා මේ මහාණිය සාසනික මෙහෙවර ඉදිරියේ අපි හිස නමා උත්තමංග නමස්කාර කරමු 🙏🪷🙏🪷🙏🪷🙏සුපින්වත් වූ අප සැමට කල්‍යාණ මිත්‍ර වූ අති පූජනීය වන්දනීය ගෞරවණීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නය නිදුක්, නිරෝගී, සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම වේවා... පතනා බෝධියකින් අමා මහා නිවනින් නිවී සැනසේවා 🙏🪷🙏🪷🙏🪷🙏
ස්වාමිනි හොර රහතුන්gen මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සියලු දෙවි දේවතාවූන්ගේ ආරක්ෂාව ඔබ වහන්සේ ට ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීවහන්සේට තව තවත් .සද්ධර්මය දේශනා කිරීමට ..නිදුක් ,නීරෝගී සුවපත් භාවය ලැබේවා.සාධූ සාධූ සාධූ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට සත්‍ය ධර්මය දේශනා කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස පුලුවන් නම් අපට ත්‍රිපිටක පොත් වහන්සේ නමක් ලබා ගැනීමට උදව් කරන්න ඔබ වහන්සේට තව තවත් බුදු සසුන බබලන වන්නට තව තවත් ශක්තිය ලැබේවා ..නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරනයි ...
ඔබවහන්සේලාගේ ඉවසි්මෙි වචන වලම දර්මය හා විනය බබලනවා..... ඔබවහන්සේta තෙරුවන් සරණයි ....
පිංවත් හිමියනි ගරැ ඔබ වහන්සේට බුදුසසුන සුරකින්න ශක්තිය ධෛර්ය ලැබේවා.!!!
ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය ළගා වේවාතෙරුවන් සරණයි
ඔබවහන්සේගේ නිහතමානී සන්සුන් හිත දරාගන්න බැරි දෝෂාරෝපණ සතුටෙන් විදදරාගෙන මේතරමි පැහැදිලි කිරිමක් කරන රථන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!! .චිරාත් කාලයක් නිදුක් නීරෝගී සැපත ලැබේවා !!!
ගෞරවණීය ස්වාමින්වහන්ස , ඔබ වහන්සේගේ සික්ශාකාමී නිවුන දම් දෙසුම් තුලින් මෙත් වැගිරීමත්, පිංවත් පිටිදූවේ ස්වාමින්වහන්සේ ගෙ දම් දෙසුම් තුලින් පටිඝය වැගිරීමත් මනාව පෙනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සම්පත ලැබේවා.
මහා නායක හිමි වරුන්ගේ දෑස් විවර වෙිවා!!! මගේ බුදු සසුන ආරක්ෂා වෙිවා !!!
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන්වහන්ීන් වහන්ස උමන්දාව වැනි බුදු සසුනට නිගා කරන ඒ පැවිදි රුව පිළිබඳ ඔබ වහන්සේලා දේශනා කරන මේ දේශනා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි අගය කරනවා
පින්වන්ත ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා! බුදුසරණයි!🙏🙏🙏
ඔබ වහන්සේ වගෙ අනික් ස්වාමීන් වහන්සේ ලත් ඔබ වහන්සේ සමඟ එක්තුව අපෙ නිර්මල දහම වනසන ස්වාමීන් වහන්සේලා ට විරුද්ධව කතා කල යුතුය .ඔබ වහන්සේ ට ගොඩක් පින් මෙවැනි කාරන වෙනුවෙන් පෙනී සිටිමට.
අද තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගත්තේ. දිගටම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගන්නවා.තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !
තේරුවන් සරණයි 🙏🙏❤️ අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට ❤️තව තවත් ශක්තිය ලැබේවා අපේ බුදු සසුන සුරකින්න!
ගෞරවණීය ඔබ වහන්සේටදුර සිට කරන මාගේ නමස්කාරය වේවා .සාදු . සාදු ..සාදු ...!
තපෝවන ආපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා.🙏🙏🙏
අපේ තපෝ වනයේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
අපේ හාමුදුරුවනේ, නිවැරැදි ධර්ම, විනය ජනතාවට කියා දෙන ඔබවහන්සේට නිදුක් , නීරෝගී චිර ජීවනය වේවා !
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .........නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් ලැබෙත්වා.......සාදු සාදු සාදු .......
අධර්මය දුටු තැන ධර්මයෙන්කරුණු දක්වා අධර්මය යටපත් කරධර්මය බැබළවීමට ගෞරවණීය ඔබ වහන්සේ දරණ උත්සාහයනමස්කාර පූර්වකව අගය කරමි.ඔබ වහන්සේ ආයු වර්ණ සැප බලයෙන් වැඩේවා ,සුවපත් වේවා ,සුඛ්ත මුදිත වේවා , උතුම් නිවන් මඟ ඵල පූර්ණය පිණිසම මේ පින හේතු උපනිශ්‍රය වේවා .සාදු ..සාදු ... සාදු ..!!!වැඩ සටහන මෙහෙයවූ පින්වත්මහත්මාණන්ටත් වහ වහා චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු උපනිශ්‍රය වේවා .
පිංවන්ත ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ වගේ පිංවන්ත කෙනෙකුගෙන් කෙනෙකුට බණ පදයක් අහන්න ලැබීමත් අපකල මහගු පින්කමක් ලෙසයි මමනම් දකින්නෙ.. සමන්ත බද්‍ර හාමුදුරුවෝ මේ කර ගන්නෙ ලොකු පාපයක්.. උන්වහන්සේ මේ විදියට කතා කරන විලාසෙ පුටුවෙ වාඩිවෙලා ඉන්න විදියෙන්ම පේනව උන්වහන්සේ ඇත්තටම බුදුදහමට කරන්නෙ අගෞරවයක් .. පිංවත් අපේ රතන ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනව තව තවත් අපේ බුදුදහම රැක ගැනීමට ශක්තිය දහීර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ රතන හාමුදුරුවනේ තෙරුවන් සරණයි ...නිදුක් නිරෝගී වේවා dirgausa ලැබේවා 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්ස මෙවැනි මිත්‍යාදෘෂ්ටිකයන් සාසනයෙන් නෙරපිය යුතුයි. 🙏🙏
ඔබවහන්සේලාගේ සිත් වල පවතින ධමම සංවෙිගය ඉතාපැහැදිලියි.මිසදිටු බලවෙිග වලින් සද්ධර්මය අරක්ෂා කරදිමට සක් දෙවිඳුනි මනු ලොව වඩිනුමැන.
තමන් වපුරන බීජ තමන් නෙලාගනී ...පිංවත් ස්වාමීන් වහන්ස සද්ධර්මය දේශනා කර පැහැදිලි කිරීම ...ඔබවහන්සේ ප්රාතනීය බෝදියකින් උතුම් වූ නිවනම සාත් සාත් වේවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට. පව් කාරයෝ පණපිටින් නිරයට යයි ලගදිම
පින්වත් ස්වාමින් වහනසසේට මාගේ නමස්කාරය ව්‍වො 👏👏👏👏👏👏👏👏👏
කෝ අපේ නායක සවාමින් වහන්සේ ලා . පෙරට ඇවිත් බෞද්ධ යන් බෙිරා ගන්න ...
බුද්ද. පු ත් ර යා න නී. ඔබවහන්සේ ට. දීර්ගායු. වේවා. 🙏🙏🙏
ධර්ම..සංගායනාවක්...ප වත්වනවානම්...ඉතායහපත්...ස්වාමීන්වහන්ස...
මාගෙ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ..තෙරුවන් සරනයි ..!!!
තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේගේ දේශනාව බොහොම වටිනවා .සාදු සාදු! සාදු!
තතාගත අමාමෑනි බුදුන් වහන්සේටත් අබියෝග කරන මේ සමන්ත්භද්‍ර ස්වාමින් වහන්සේ මරනින් මතු යන දිහා මතක් වෙනකොට මහා දුකක් ඇති වෙනවා.
සමන්තභද්‍ර කියල ආමන්ත්‍රණය කරන්න එපා...
රතන ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺සමහර දේවල් වලට අපට ලැජ්ජයි බෞද්ධයන් හැටියට ථෙරවාදි බුදු ධහම තමයි සත්‍ය
අපේ සිල්වත් බුද්දිමත් රිජු ගුනයෙන් යුත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි!!මේ බුදු සසුනේ බික්ශු..බික්ශුනී..උපාසක..උපාසික සිව් වනක් පිරිස අව්දි වත්වා!!
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෝපාවනයේ අපේ පින්වත් තෙරවදී සම්බුදු ගුනයෙන් යුත්ත ,කරුනාවන්ත ,අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි . හාමුදුරුවනේ රැකගන්න තෙරවදී නිර්මල බුදු සසුන, බුදුන් වහන්සේ ඉපදුන, බුදු වුන, පලවෙනි දර්මදේශනය කල ,පිරිනිවන් පෑ. බුද්දශක්තිය ඇති සතර ඉස්තාන තියන මේ ලක්දෙරනේ සිරි සද්දර්මය රැකදෙන්න අපේ පින්වත් සිල්ගුන ඇති අපේ හාමුදුරුවනේ. හාමුදුරුවෝ දේශනා කරන බුදුන් වහන්සේ ගේ දහම ඇහෙනකොට හිත නිවෙනවා. හාමුදුරුවන් අපට බුදු සසුනට ලොකු ශක්තියක්, බුදු සරනයි අපේ හාමුදුරුවෝ.
🙏🙏🙏💎💎💎💎🙏🙏🙏♥️♥️♥️♥️💎💎💎💎💎🙏🙏🙏🙏💎💎💎💎පරිස්සමෙන් සම්න්වහ්න්සෙ .තෙරුවන්සරනයි ඔබවහන්සේට.
සාධු` සාධු` ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා
පවතින නිර්මල බුදු සසුන සියලු ලෝ සිත්තුල ඉස්මතු වේවා !
පින්වත් රතන ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට ඔබවහන්සේට දෙව් බඹුන්ගේ ද ආරක්ෂාව රැකවරණය ලැබේවා.. 🙏 නිදුක් වේවා .. නිරෝගී වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
ඔබ වැනි ශ්‍රී සද්ධර්මයට ලැදි මිතුරියක් හදුනාගන්න කැමති.bs
🙏🙏🙏
🙏🙏🙏ඔබවහන්සේට දිර්ගායුශ වේවා !!!
හම්මෙ මේවගෙ බුදු ධහමට ගරහන අය ගැන කනගාටුයි 😕තපො වනයෙ රතන ස්වාමින් වහන්සෙට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
තෙරුවන්ගේ සරණයි .පිංවත් ස්වාමීන් වහන්ස .වහා දර්මාවබෝදය වෙිවා
සාදු සාදු ගරුතර පුජනීය මහා සංඝ රත්නයට නමස්කාර වේවා.සියලු වාද දුරලා මෙ ලැබුන මොහොතේ භව ගමන කෙටි කරගැනිමට මනස තෙරුම් ගනිමින් සිහි නුවනින් කටයුතු කරමු
ු සාදු ,,,,🌷🌸🌷🌸🌸බුදු සරණ් යි ,, (,අනිවාර්යයෙන් ම ),!!!!!!!!!!!!!!!"
ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා...🙏🙏🙏
සාන්තබව ..සිත් පහන් වේවා...සිරි දම්මබුදු දහම විනාස කරන්නට අර අදිනවාද....😊
Oba වහන්සේ ge me දැනුවත් කිරීමට oba වහන්සේ ta niwan අවබෝධ ya පිණිස ma wewa sadu sadu sadu teruwan saranai samata
නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු ! සාධු ! සාධු !
Teruwan saranai ape penwat swamenwhnsa teams phdele keremak 🙏🙏🙏
ඔබ වහන්සේ පැහැදිලි ලෙසම පිටිදුවේ සිරිධම්ම හිමියන්ව හඳුනා ගෙන තිබෙනවා. පිටිදූවේ හිමියන් ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔබ වහන්සේට ඇති ප්‍රත්‍යක්ෂ දැනුම පිළිබඳව මා සතුටට පත්වෙනවා.✔👍🙏🙏🙏
Obawhanseta Naskarwea. Well Explained. Well Done 💐💐💐
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
Theruvan saranai sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹 bududhamata agaurava karana siyalu denata subavadarmayen daduvam lebenavamai
පින්වත් ස්වාමීන් වහන්ස ඒ ප්‍රිය භාෂනයට මාගේ නමස්කාරය වේවා .🙏🌼🙏🌼🙏
තතාගත ශ්‍රී සධර්මය බොහෝ කල් පවතිත්වා!
සමන්ත බද්‍ර වැනි සද්ධර්ම ප්‍රතිරූපකයන් කිසිම ආත්ම භාවයක දකින්නට නොලැබේවා ....
ඒ අසත්පුරුශයෙක්. ඔවුන් වැන්නන් සසරේදී මුන නොගැසේවා කියල පතන්න. තෙරුවන් සරනයි .
Great sister
මමත් ප්‍රාර්තනා කරන්නෙ එහෙමයි ආනන්තරීය පාපයක් කල කෙනෙක් උනත් අවීචියෙන් කවද හරි ගොඩ අඑයි .. ඒත් මෙවැනි අසත් පුරුශයන් ආශ්‍රයට හමුවුනොත් ගැලවීමක් නෑ
පිටිදූවේ, දේ වදත්ත, හාමුදුරුවෝ, සුවපත් වේවා
Ow ane e goviya ....amudeth nathuwa yana kalaya lagayi wage
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සමන්ත භඳු සතර අපාය අනිවාර්යයෙන් උරැම වෙිවි අපට තියෙන ගැටලුව මහනායක හිමිවරැ නිදිද යන වග
samma sam budu sarana apea suwamin wahansa 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි අපේ හමුදුරුවො
ගරැ සවාමීනි අපේ උතුමි බූදූ ධහම රැක ගැනීම සදහා අපේ උගත් ගෞරවනිය සවාමින් වහන්සෙලා ඇයි ඉදිරිපත් නොවන්නෙ සංගායනාවක් පැවතිය යූතූ කාලය මෙයයි සියලුම සවාමීන් වහන්සෙලා ඉදිරිපත්විය යුතුයි නිවරදි බුදු වදන් සුරකින්න
පින්වත් ස්වමින් වහන්සේ ආරක්ෂා වෙවා
ගෞරවනිය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ ළඟ මහණ වෙලා මේ ධර්ම මාර්ගය තුළ ගමන් කල හැකි ද? ඔබ වහන්සේ ගෙන් ධර්මය ඉගෙන ගෙන භාවනා යෝගීව සිටින්න පුළුවන් ද?
මේ අදහස පහල වීමම ඔබගේ පෙර පිනක්.තෙරුවන් සරනයි .
Oba wahanse uthum sanga weera warayek......🙏
අපේ්හාමුදුරුවනේ දීගායු වේවා නිවනම වෙිවා
We are in dire need of monks of your calibre ven. Sir
තෙරැවන් සරනයි අපේ ස්වාමිනි සාදු සාදු සාදු
සත්‍ය බබලයි....... සාදු සාදු.......
Eka aththa ape pinwath suwaminwase 🙏🏻🙏🏻🙏🏻🌼🌼🙏🏻🙏🏻🙏🏻
අප්පට උඩු...මේ නම් සුපිරිම නූතන දෙවුදත්තරයෙක් තමා
Oba wahanseta budusarani sadu sadu sadu 🙏
පිටිදූවෙ උන්නන්සේ ගැන මට මතක් වෙනවා කෝකාලික උන්නාන්සෙ ගැන. පිටිදූවෙ උන්නාන්සෙගෙ පෙරපින තාම බලවත්. නමුත් ඔහොම යනකොට කෝකාලික උන්නාන්සෙට වෙච්චදේ එයාට වෙන්න මහ කාලයක් යන්නෙ නෑ.
Oba wahanseta 🙏saktiya dairiya lebewa pinwath swamin wahanseta🙏🙏
Sath purusaya. හා asath purusaya හදුනා ගන්න. වියරු වැටිලා රහතන් වහන්සේ.
තිලෝගුරු සම්බුදු රජානන් වහන්සේත් ගොඩක් ගරු කලා නිහඩ බවටයි සංසුන් බවටයි.ඉතිම් මන් හිතන්නේ නෑ රහතන් වහන්සේ කෙනෙක් මෙලෙස හැසිරෙයි කියලා.තෙරුවන් සරණයි.
සාදු,,සාදු,,සාදූ,,,,,,,,,,,,,
Mewani misadituwangen me sri sambuddha sasanaya arakshakaragannata obawahanselata shakthiya dahirya noaduwama lbewa. THUNURUWANSARANAI PINWANTHA SWAMINWAHANSETA🙏🙏🙏
ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා දරණ උත්සාහය බුදු සසුන රැක ගැනීමට මහත් ශක්තියකි තෙරුවන් සරණයි
සාදු සාදු ෂා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මිෂ්ඨාදුෂ්ටික පිටිදූවේ සිරිධම්ම නැමති සිවුරු පොරවාගත් චීවර ධාරියාවිසින් බුදුන් වහන්සේ ට බුදුන් වහන්සේ ගේ ධර්මයට නිතර නිතර මාධ්‍ය ඉදිරියේ විශාල වශයෙන් නින්ද්‍රා අපහාස කිරීම වරදක් නොවේ ද ඇයි මහානායක හිමිපාණන් වහන්සේ ලා නිහඩව ඉන්නේ පිටිදූවේ සිරිධම්ම මිෂ්ඨාදුෂ්ටික හිමිට විරුද්ධව ඇයි විනයානුකූල පියවරක් නොගන්නේ ඇයි ද අපේ පිංවන්ත රථන හාමුදුරුවන් වහන්සේ මේ මිෂ්ඨාදුෂ්ටික යන්ට පිලිතුරු දෙමින් ධර්මය පහද්‍රාදීම ඉතාම පිංසිද්ධ වෙනවා. තෙරුවන් සරණයි රතනහිමි පාණන් වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා......... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
තම තම නැණ පමණින් දැනගත යුතු❤
සර්වග්‍යතා ඟ්‍යානයෙන් දකින්න පුලුවන් ඒකෙන් අරමුනු කරල බලද්දි විතරයි.නැතුව මුලු පැය 24ම ඒක පවතින්නෙ නෑ.බුදු හාමුදුර්වො අවශ්‍ය වෙලාවට ඒක අරමුනු කරන්න ඕන.සමන්ත බද්‍ර හාමුදුර්වො පටලවගෙන ඉන්නෙ හොදටම.දර්මය විකුර්ති කරන එක එසේ මෙසේ පවක් නෙවෙයි.ඒ හාමුදුරුවො කරන දේවල් ඒ හාමුදුර්වොන්ට පල දේවි.අපි දක්ශ වෙන්න ඕන ඒ දේවල් දැකල සසර භිය දැකල මේ භවයෙ වත් සතර අපායෙන් නිදහස් වෙන්න.රාජගිරියෙ අරියයාන හාමුදුර්වන්ගෙ බන අහන්න ගොඩක් වටිනවා.
අරියඤාන ස්වාමින් වහන්සේගෙත් ඇතැම් තැන් තියෙනවා විමසා බලා ගත යුතු තැන්.පරිස්සම් වෙත්වා
ape hamuduruwan wahansewa dakinna labimath athma ganak thisse kala pinakona wahanselata dirgaausa labewa Sadu sadu🌷🌷🌷🌷🌷🌷
බුදු දහම දත් එකම පුද්ගලයා තමා බව හැගවෙන් සේ හැසිරෙමින් , කිසිදු සංවරබවක් නොමැතිව බුද්ධ දර්මය යයි දක්වමින් කුමක් හෝ පවසන පුද්ගලයින්ගෙන් මෙම සසුන බේරල දෙන්න ගරු ස්වාමීන් වහන්ස.
සමන්තබද්ද වැනි සද්ධර්ම ප්‍රතිරූපකයන් ශාසනයට කරන මේ මහා විනාශය පෙන්වාදී එය වැළැක්වීමට උත්සහ දරණ වහන්සේට මගේ නමස්කාරය.🙏
ඔබ වහන්සේ වැනි ඥානයෙන් සන්නද්ධ ස්වාමීන් වහන්සේලා, හාමුදුරුවන් වහන්සේලා,මේ මිහිතලය තුළ වැඩි වැඩියෙන් පහළ වේවා..!
ඔබ වහන්සේම වැනි උතුම් වූ ,පින්වත් ස්වාමින්ද්‍රයානන් වහන්සේ ලා මේ ජීවිතයේ දීම මුන ගැසී තිබීම අප ලද විශාලතම භාග්‍යයකි .ඒ උතුම් ස්වාමින්ද්‍රයානන් වහන්සේ ලාව සියලු සම්‍යක්දෲශ්ටික දෙවිදේවතාවෝ විසින් නිරන්තරයෙන්ම ආරක්ෂා කෙරෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි..මගේ මේ වටිනා බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ඔබ වහන්සේට පින්
ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා මගේ බුදු සසුන සුරකින්නට ඔබ වහන්සේට තෙරැවන් සරණයි සියලු දෙවියන් ඔබ වහන්සේව ආරක්ෂා කරත්වා මාගේ බුදු සසුන ලොව පවතින තාක් කල් බැබලේවා අමා මෑනි බුදු සම්‍යක් සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි
පූජනීය තපෝවනයේ රතන ස්වාමීන්ද්‍රයන් වහන්ස... ඔබ වහන්සේ නිදුක් වෙත්වා,,, නීරෝගී වෙත්වා,, සුවපත් වෙත්වා... අපහට තව තවත් ධර්ම මාර්ගය පෙන්වීම හැකියාව ලැබේවා....🙏🙏🙏🙏
පූජණිය පිංවත් අපේ රතන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මේ බුදු සසුන සුරැකීමට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරණයි
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මේ උතුම් ගෞතම සම්බුද්ධ රාජ්‍යයෙහිම උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
ඉතාමත් පැහැදිලි ලෙස ඔබවහන්සේ මෙම කරුණු අපට තේරුම් කර දීම සම්බන්ධයෙන් ඔබවහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා ...අපගේ නමස්කාරය ඔබවහන්සේට හිමිවේවා....🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .
ඔබ වහන්සේගේ ඉගැන්වීම් හා නිවන් ධර්ම දේශනා සවනේ යෙදීම හරිම මිහිරියි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.
සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏සසර අතරමං වූ සියළුම සත්වයන් ට හිත සුව පිණිසත් , නිවන පිණිසත් ඔබ වහන්සේ වැනි සුපින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ලා විසින් ඉටු කරනා මේ මහාණිය සාසනික මෙහෙවර ඉදිරියේ අපි හිස නමා උත්තමංග නමස්කාර කරමු 🙏🪷🙏🪷🙏🪷🙏සුපින්වත් වූ අප සැමට කල්‍යාණ මිත්‍ර වූ අති පූජනීය වන්දනීය ගෞරවණීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නය නිදුක්, නිරෝගී, සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම වේවා... පතනා බෝධියකින් අමා මහා නිවනින් නිවී සැනසේවා 🙏🪷🙏🪷🙏🪷🙏
ස්වාමිනි හොර රහතුන්gen මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සියලු දෙවි දේවතාවූන්ගේ ආරක්ෂාව ඔබ වහන්සේ ට ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීවහන්සේට තව තවත් .සද්ධර්මය දේශනා කිරීමට ..නිදුක් ,නීරෝගී සුවපත් භාවය ලැබේවා.
සාධූ සාධූ සාධූ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට සත්‍ය ධර්මය දේශනා කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස පුලුවන් නම් අපට ත්‍රිපිටක පොත් වහන්සේ නමක් ලබා ගැනීමට උදව් කරන්න ඔබ වහන්සේට තව තවත් බුදු සසුන බබලන වන්නට තව තවත් ශක්තිය ලැබේවා ..නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරනයි ...
ඔබවහන්සේලාගේ ඉවසි්මෙි වචන වලම දර්මය හා විනය බබලනවා..... ඔබවහන්සේta තෙරුවන් සරණයි ....
පිංවත් හිමියනි ගරැ ඔබ වහන්සේට බුදුසසුන සුරකින්න ශක්තිය ධෛර්ය ලැබේවා.!!!
ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය ළගා වේවා
තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ නිහතමානී සන්සුන් හිත දරාගන්න බැරි දෝෂාරෝපණ සතුටෙන් විදදරාගෙන මේතරමි පැහැදිලි කිරිමක් කරන රථන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!! .චිරාත් කාලයක් නිදුක් නීරෝගී සැපත ලැබේවා !!!
ගෞරවණීය ස්වාමින්වහන්ස , ඔබ වහන්සේගේ සික්ශාකාමී නිවුන දම් දෙසුම් තුලින් මෙත් වැගිරීමත්, පිංවත් පිටිදූවේ ස්වාමින්වහන්සේ ගෙ දම් දෙසුම් තුලින් පටිඝය වැගිරීමත් මනාව පෙනේ.
ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සම්පත ලැබේවා.
මහා නායක හිමි වරුන්ගේ දෑස් විවර වෙිවා!!! මගේ බුදු සසුන ආරක්ෂා වෙිවා !!!
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන්වහන්ීන් වහන්ස උමන්දාව වැනි බුදු සසුනට නිගා කරන ඒ පැවිදි රුව පිළිබඳ ඔබ වහන්සේලා දේශනා කරන මේ දේශනා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි අගය කරනවා
පින්වන්ත ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා! බුදුසරණයි!🙏🙏🙏
ඔබ වහන්සේ වගෙ අනික් ස්වාමීන් වහන්සේ ලත් ඔබ වහන්සේ සමඟ එක්තුව අපෙ නිර්මල දහම වනසන ස්වාමීන් වහන්සේලා ට විරුද්ධව කතා කල යුතුය .
ඔබ වහන්සේ ට ගොඩක් පින් මෙවැනි කාරන වෙනුවෙන් පෙනී සිටිමට.
අද තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගත්තේ. දිගටම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගන්නවා.
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !
තේරුවන් සරණයි 🙏🙏❤️ අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට ❤️තව තවත් ශක්තිය ලැබේවා අපේ බුදු සසුන සුරකින්න!
ගෞරවණීය ඔබ වහන්සේට
දුර සිට කරන මාගේ නමස්කාරය වේවා .
සාදු . සාදු ..සාදු ...!
තපෝවන ආපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා.🙏🙏🙏
අපේ තපෝ වනයේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
අපේ හාමුදුරුවනේ, නිවැරැදි ධර්ම, විනය ජනතාවට කියා දෙන ඔබවහන්සේට නිදුක් , නීරෝගී චිර ජීවනය වේවා !
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .........නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් ලැබෙත්වා.......
සාදු සාදු සාදු .......
අධර්මය දුටු තැන ධර්මයෙන්
කරුණු දක්වා අධර්මය යටපත් කර
ධර්මය බැබළවීමට ගෞරවණීය
ඔබ වහන්සේ දරණ උත්සාහය
නමස්කාර පූර්වකව අගය කරමි.
ඔබ වහන්සේ ආයු වර්ණ සැප බලයෙන් වැඩේවා ,සුවපත් වේවා ,සුඛ්ත මුදිත වේවා , උතුම් නිවන් මඟ ඵල පූර්ණය පිණිසම මේ පින හේතු උපනිශ්‍රය වේවා .
සාදු ..සාදු ... සාදු ..!!!
වැඩ සටහන මෙහෙයවූ පින්වත්
මහත්මාණන්ටත් වහ වහා චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු උපනිශ්‍රය වේවා .
පිංවන්ත ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ වගේ පිංවන්ත කෙනෙකුගෙන් කෙනෙකුට බණ පදයක් අහන්න ලැබීමත් අපකල මහගු පින්කමක් ලෙසයි මමනම් දකින්නෙ.. සමන්ත බද්‍ර හාමුදුරුවෝ මේ කර ගන්නෙ ලොකු පාපයක්.. උන්වහන්සේ මේ විදියට කතා කරන විලාසෙ පුටුවෙ වාඩිවෙලා ඉන්න විදියෙන්ම පේනව උන්වහන්සේ ඇත්තටම බුදුදහමට කරන්නෙ අගෞරවයක් .. පිංවත් අපේ රතන ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනව තව තවත් අපේ බුදුදහම රැක ගැනීමට ශක්තිය දහීර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ රතන හාමුදුරුවනේ තෙරුවන් සරණයි ...නිදුක් නිරෝගී වේවා dirgausa ලැබේවා 🙏🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්ස මෙවැනි මිත්‍යාදෘෂ්ටිකයන් සාසනයෙන් නෙරපිය යුතුයි. 🙏🙏
ඔබවහන්සේලාගේ සිත් වල පවතින ධමම සංවෙිගය ඉතාපැහැදිලියි.මිසදිටු බලවෙිග වලින් සද්ධර්මය අරක්ෂා කරදිමට සක් දෙවිඳුනි මනු ලොව වඩිනුමැන.
තමන් වපුරන බීජ තමන් නෙලාගනී ...පිංවත් ස්වාමීන් වහන්ස සද්ධර්මය දේශනා කර පැහැදිලි කිරීම ...ඔබවහන්සේ ප්රාතනීය බෝදියකින් උතුම් වූ නිවනම සාත් සාත් වේවා
තෙරුවන් සරණයි ඔබවහන්සේට. පව් කාරයෝ පණපිටින් නිරයට යයි ලගදිම
පින්වත් ස්වාමින් වහනසසේට මාගේ නමස්කාරය ව්‍වො 👏👏👏👏👏👏👏👏👏
කෝ අපේ නායක සවාමින් වහන්සේ ලා . පෙරට ඇවිත් බෞද්ධ යන් බෙිරා ගන්න ...
බුද්ද. පු ත් ර යා න නී. ඔබවහන්සේ ට. දීර්ගායු. වේවා. 🙏🙏🙏
ධර්ම..සංගායනාවක්...ප වත්වනවානම්...ඉතායහපත්..
.ස්වාමීන්වහන්ස...
මාගෙ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ..තෙරුවන් සරනයි ..!!!
තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේගේ දේශනාව බොහොම වටිනවා .සාදු සාදු! සාදු!
තතාගත අමාමෑනි බුදුන් වහන්සේටත් අබියෝග කරන මේ සමන්ත්භද්‍ර ස්වාමින් වහන්සේ මරනින් මතු යන දිහා මතක් වෙනකොට මහා දුකක් ඇති වෙනවා.
සමන්තභද්‍ර කියල ආමන්ත්‍රණය කරන්න එපා...
රතන ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
🌺🌺🌺🌺🌺
සමහර දේවල් වලට අපට ලැජ්ජයි බෞද්ධයන් හැටියට
ථෙරවාදි බුදු ධහම තමයි සත්‍ය
අපේ සිල්වත් බුද්දිමත් රිජු ගුනයෙන් යුත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි!!මේ බුදු සසුනේ බික්ශු..බික්ශුනී..උපාසක..උපාසික සිව් වනක් පිරිස අව්දි වත්වා!!
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෝපාවනයේ අපේ පින්වත් තෙරවදී සම්බුදු ගුනයෙන් යුත්ත ,කරුනාවන්ත ,අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි . හාමුදුරුවනේ රැකගන්න තෙරවදී නිර්මල බුදු සසුන, බුදුන් වහන්සේ ඉපදුන, බුදු වුන, පලවෙනි දර්මදේශනය කල ,පිරිනිවන් පෑ. බුද්දශක්තිය ඇති සතර ඉස්තාන තියන මේ ලක්දෙරනේ සිරි සද්දර්මය රැකදෙන්න අපේ පින්වත් සිල්ගුන ඇති අපේ හාමුදුරුවනේ. හාමුදුරුවෝ දේශනා කරන බුදුන් වහන්සේ ගේ දහම ඇහෙනකොට හිත නිවෙනවා. හාමුදුරුවන් අපට බුදු සසුනට ලොකු ශක්තියක්, බුදු සරනයි අපේ හාමුදුරුවෝ.
🙏🙏🙏💎💎💎💎🙏🙏🙏♥️♥️♥️♥️💎💎💎💎💎🙏🙏🙏🙏💎💎💎💎පරිස්සමෙන් සම්න්වහ්න්සෙ .තෙරුවන්සරනයි ඔබවහන්සේට.
සාධු` සාධු` ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා
පවතින නිර්මල බුදු සසුන සියලු ලෝ සිත්තුල ඉස්මතු වේවා !
පින්වත් රතන ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමට ඔබවහන්සේට දෙව් බඹුන්ගේ ද ආරක්ෂාව රැකවරණය ලැබේවා.. 🙏 නිදුක් වේවා .. නිරෝගී වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
ඔබ වැනි ශ්‍රී සද්ධර්මයට ලැදි මිතුරියක් හදුනාගන්න කැමති.bs
🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේට දිර්ගායුශ වේවා !!!
හම්මෙ මේවගෙ බුදු ධහමට ගරහන අය ගැන කනගාටුයි 😕
තපො වනයෙ රතන ස්වාමින් වහන්සෙට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
තෙරුවන්ගේ සරණයි .පිංවත් ස්වාමීන් වහන්ස .
වහා දර්මාවබෝදය වෙිවා
සාදු සාදු ගරුතර පුජනීය මහා සංඝ රත්නයට නමස්කාර වේවා.සියලු වාද දුරලා මෙ ලැබුන මොහොතේ භව ගමන කෙටි කරගැනිමට මනස තෙරුම් ගනිමින් සිහි නුවනින් කටයුතු කරමු
ු සාදු ,,,,🌷🌸🌷🌸🌸බුදු සරණ් යි ,, (,අනිවාර්යයෙන් ම ),!!!!!!!!!!!!!!!"
ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා...🙏🙏🙏
සාන්තබව ..සිත් පහන් වේවා...සිරි දම්මබුදු දහම විනාස කරන්නට අර අදිනවාද....😊
Oba වහන්සේ ge me දැනුවත් කිරීමට oba වහන්සේ ta niwan අවබෝධ ya පිණිස ma wewa sadu sadu sadu teruwan saranai samata
නමෝ බුද්ධාය🌼💐❤️🙏 පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවණ් සරණයි 🙏💓💐 සාධු ! සාධු ! සාධු !
Teruwan saranai ape penwat swamenwhnsa teams phdele keremak 🙏🙏🙏
ඔබ වහන්සේ පැහැදිලි ලෙසම පිටිදුවේ සිරිධම්ම හිමියන්ව හඳුනා ගෙන තිබෙනවා. පිටිදූවේ හිමියන් ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔබ වහන්සේට ඇති ප්‍රත්‍යක්ෂ දැනුම පිළිබඳව මා සතුටට පත්වෙනවා.✔👍
🙏🙏🙏
Obawhanseta Naskarwea. Well Explained. Well Done 💐💐💐
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
Theruvan saranai sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹 bududhamata agaurava karana siyalu denata subavadarmayen daduvam lebenavamai
පින්වත් ස්වාමීන් වහන්ස ඒ ප්‍රිය භාෂනයට මාගේ නමස්කාරය වේවා .🙏🌼🙏🌼🙏
තතාගත ශ්‍රී සධර්මය බොහෝ කල් පවතිත්වා!
සමන්ත බද්‍ර වැනි සද්ධර්ම ප්‍රතිරූපකයන් කිසිම ආත්ම භාවයක දකින්නට නොලැබේවා ....
ඒ අසත්පුරුශයෙක්. ඔවුන් වැන්නන් සසරේදී මුන නොගැසේවා කියල පතන්න. තෙරුවන් සරනයි .
Great sister
මමත් ප්‍රාර්තනා කරන්නෙ එහෙමයි ආනන්තරීය පාපයක් කල කෙනෙක් උනත් අවීචියෙන් කවද හරි ගොඩ අඑයි .. ඒත් මෙවැනි අසත් පුරුශයන් ආශ්‍රයට හමුවුනොත් ගැලවීමක් නෑ
පිටිදූවේ, දේ වදත්ත, හාමුදුරුවෝ, සුවපත් වේවා
Ow ane e goviya ....amudeth nathuwa yana kalaya lagayi wage
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සමන්ත භඳු සතර අපාය අනිවාර්යයෙන් උරැම වෙිවි අපට තියෙන ගැටලුව මහනායක හිමිවරැ නිදිද යන වග
samma sam budu sarana apea suwamin wahansa 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි අපේ හමුදුරුවො
ගරැ සවාමීනි අපේ උතුමි බූදූ ධහම රැක ගැනීම සදහා අපේ උගත් ගෞරවනිය සවාමින් වහන්සෙලා ඇයි ඉදිරිපත් නොවන්නෙ සංගායනාවක් පැවතිය යූතූ කාලය මෙයයි සියලුම සවාමීන් වහන්සෙලා ඉදිරිපත්විය යුතුයි නිවරදි බුදු වදන් සුරකින්න
පින්වත් ස්වමින් වහන්සේ ආරක්ෂා වෙවා
ගෞරවනිය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ ළඟ මහණ වෙලා මේ ධර්ම මාර්ගය තුළ ගමන් කල හැකි ද? ඔබ වහන්සේ ගෙන් ධර්මය ඉගෙන ගෙන භාවනා යෝගීව සිටින්න පුළුවන් ද?
මේ අදහස පහල වීමම ඔබගේ පෙර පිනක්.තෙරුවන් සරනයි .
Oba wahanse uthum sanga weera warayek......🙏
අපේ්හාමුදුරුවනේ දීගායු වේවා නිවනම වෙිවා
We are in dire need of monks of your calibre ven. Sir
තෙරැවන් සරනයි අපේ ස්වාමිනි සාදු සාදු සාදු
සත්‍ය බබලයි....... සාදු සාදු.......
Eka aththa ape pinwath suwaminwase 🙏🏻🙏🏻🙏🏻🌼🌼🙏🏻🙏🏻🙏🏻
අප්පට උඩු...මේ නම් සුපිරිම නූතන දෙවුදත්තරයෙක් තමා
Oba wahanseta budusarani sadu sadu sadu 🙏
පිටිදූවෙ උන්නන්සේ ගැන මට මතක් වෙනවා කෝකාලික උන්නාන්සෙ ගැන. පිටිදූවෙ උන්නාන්සෙගෙ පෙරපින තාම බලවත්. නමුත් ඔහොම යනකොට කෝකාලික උන්නාන්සෙට වෙච්චදේ එයාට වෙන්න මහ කාලයක් යන්නෙ නෑ.
Oba wahanseta 🙏saktiya dairiya lebewa pinwath swamin wahanseta🙏🙏
Sath purusaya. හා asath purusaya හදුනා ගන්න. වියරු වැටිලා රහතන් වහන්සේ.
තිලෝගුරු සම්බුදු රජානන් වහන්සේත් ගොඩක් ගරු කලා නිහඩ බවටයි සංසුන් බවටයි.ඉතිම් මන් හිතන්නේ නෑ රහතන් වහන්සේ කෙනෙක් මෙලෙස හැසිරෙයි කියලා.තෙරුවන් සරණයි.
සාදු,,සාදු,,සාදූ,,,,,,,,,,,,,
Mewani misadituwangen me sri sambuddha sasanaya arakshakaragannata obawahanselata shakthiya dahirya noaduwama lbewa. THUNURUWANSARANAI PINWANTHA SWAMINWAHANSETA🙏🙏🙏
ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා දරණ උත්සාහය බුදු සසුන රැක ගැනීමට මහත් ශක්තියකි තෙරුවන් සරණයි
සාදු සාදු ෂා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මිෂ්ඨාදුෂ්ටික පිටිදූවේ සිරිධම්ම නැමති සිවුරු පොරවාගත් චීවර ධාරියාවිසින් බුදුන් වහන්සේ ට බුදුන් වහන්සේ ගේ ධර්මයට නිතර නිතර මාධ්‍ය ඉදිරියේ විශාල වශයෙන් නින්ද්‍රා අපහාස කිරීම වරදක් නොවේ ද ඇයි මහානායක හිමිපාණන් වහන්සේ ලා නිහඩව ඉන්නේ පිටිදූවේ සිරිධම්ම මිෂ්ඨාදුෂ්ටික හිමිට විරුද්ධව ඇයි විනයානුකූල පියවරක් නොගන්නේ ඇයි ද අපේ පිංවන්ත රථන හාමුදුරුවන් වහන්සේ මේ මිෂ්ඨාදුෂ්ටික යන්ට පිලිතුරු දෙමින් ධර්මය පහද්‍රාදීම ඉතාම පිංසිද්ධ වෙනවා. තෙරුවන් සරණයි රතනහිමි පාණන් වහන්සේ ට. දීර්ඝායුෂ ලැබේවා......... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
තම තම නැණ පමණින් දැනගත යුතු❤
සර්වග්‍යතා ඟ්‍යානයෙන් දකින්න පුලුවන් ඒකෙන් අරමුනු කරල බලද්දි විතරයි.නැතුව මුලු පැය 24ම ඒක පවතින්නෙ නෑ.බුදු හාමුදුර්වො අවශ්‍ය වෙලාවට ඒක අරමුනු කරන්න ඕන.සමන්ත බද්‍ර හාමුදුර්වො පටලවගෙන ඉන්නෙ හොදටම.දර්මය විකුර්ති කරන එක එසේ මෙසේ පවක් නෙවෙයි.ඒ හාමුදුරුවො කරන දේවල් ඒ හාමුදුර්වොන්ට පල දේවි.අපි දක්ශ වෙන්න ඕන ඒ දේවල් දැකල සසර භිය දැකල මේ භවයෙ වත් සතර අපායෙන් නිදහස් වෙන්න.
රාජගිරියෙ අරියයාන හාමුදුර්වන්ගෙ බන අහන්න ගොඩක් වටිනවා.
අරියඤාන ස්වාමින් වහන්සේගෙත් ඇතැම් තැන් තියෙනවා විමසා බලා ගත යුතු තැන්.පරිස්සම් වෙත්වා
ape hamuduruwan wahansewa dakinna labimath athma ganak thisse kala pinak
ona wahanselata dirgaausa labewa Sadu sadu🌷🌷🌷🌷🌷🌷