Thol Peththa Rosa Pata - Sujan Fernando (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • Thol Peththa Rosa Pata - Sujan Fernando (Official Music Video)
    ♪ Stream the Full Song Here: band.link/Vihe4
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
    ♪ Director - Kasun Madushanka
    ♪ Artist - Sujan Fernando
    ♪ Music - Ashen Chakrawarthi
    ♪ Lyrics - Kelum Dissanayake
    ♪ Mixed & Mastered - Viranja Dayawansha
    ♪ Music Label - Desawana Music
    ♪ Edit & Color - ‪@MrPravish‬
    ♪ Dop - Nilanga Pathirana
    ♪ Production - Desawana Production
    ♪ MUA - Sanjeewani Ambuldeniya
    ♪ Cast - Sachin, Nilushi, Damith, Avindu, Hiru, Kavi
    ♪ Special Thanks - Salon Hash
    Dial Now...
    For Download " Thol Peththa " song as your RingIn Tone..
    ☎Dialog: 8711032692
    ☎Mobitel: 74745259
    ☎Hutch/Etisalat: 369284085
    ☎Airtel: 8880112895
    ♪ Song Lyrics:
    තොල්පෙත්ත රෝස පාට
    මල් වත්තෙ වන මලීට
    බඹරින්ඳූ මනබැන්ඳා පෙමිනා
    උඹ මත්තෙම හැමදාට
    හද ඇඳුනු රූ රටා
    සුරලන්ඳූ නොමැකෙන්නා කිසිදා
    හිත ගත්ත රූමතීයේ
    හී පිත්ත මල් සරාගේ
    වැදුනි මෙමට නුඹව දුටුව දා
    සල සල නිතඹ සලා
    හැඩේට ඇදේට පා තබා
    ලැම නලවා පදේට රඟන
    මයෙ මොනාලිසා..//
    තාල දාලා කෝල සලා කොපුල් මනාල
    මා හැඟුම් අවුස්සනා
    නීල නීල පාට මේ මොනාලිසාට
    ආල පාලා යාලු වීලා මාල දානවා
    හැඩ ඉඟට බැඳුනු සේලේ
    පටු නලලේ ඇලුනු තිලකේ
    කිකිණි සළඹ ලා හිනාවෙලා
    සල සල නිතඹ සලා
    හැඩේට ඇදේට පා තබා
    ලැම නලවා පදේට රඟන
    මයෙ මොනාලිසා..//
    ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
    ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
    ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
    ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic
    ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic
    Enjoy and stay connected with us!
    #DesawanaMusic #SujanFernando #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2023
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @DesawanaRemix
    @DesawanaRemix ปีที่แล้ว +1976

    Remix එක ඕනේ කියපු හැමෝම අහලා ශෙයා කරමූ ☺

    • @aroshadilneth
      @aroshadilneth ปีที่แล้ว +30

      ඕනේ ඉක්මනට... හෙටම.. 😒🫶🏻

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +14

      🤐

    • @kasunthapro1195
      @kasunthapro1195 ปีที่แล้ว +9

      අනිවා ඔනි ශනික

    • @sl.sudupro6948
      @sl.sudupro6948 ปีที่แล้ว +6

      සුපිරියක් ළගදීම ඕන

    • @thenuka12
      @thenuka12 ปีที่แล้ว +2

      Onee

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 หลายเดือนก่อน +29

    2024 තොල්පෙත්ත රෝස පාට අහන අය මේ කොනට කෝ ❤👇👀

  • @Tharusha_Shenal
    @Tharusha_Shenal ปีที่แล้ว +11

    මගේ කමෙන්ට් එකටත් ලයික් 😢

  • @sachinliyanage1996
    @sachinliyanage1996 ปีที่แล้ว +537

    ගොඩාක් ස්තුති.....
    ඒ ආදරයට...හැමදාම වගේ මගෙත් එක්ක ඉන්නවට....❤️
    මේ සිංදුව අපි ටෙන්ඩින් ගේමූ කොහොමහරී💐

  • @lakmal994
    @lakmal994 ปีที่แล้ว +189

    1M ගහනවා අනිවර්යෙන්❤️❤️❤️කෝ බලන්න මෙක එක පාරකට වඩා අහපු අය❤️

  • @MrPravish
    @MrPravish ปีที่แล้ว +322

    Video එක කොහොමද යාළුවනේ 🤗අහලා බලලා Comment එකක් දාමු ! 😇

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r ปีที่แล้ว +213

    සුජාන් ප්‍රනාන්ඩ්‍රෝ අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️😍🥰😘👍✌️🖐️🤙🤘🤟👌😎🙃🤝🙏🏻

  • @Yash__Cinama
    @Yash__Cinama ปีที่แล้ว +167

    🎵 𝚂𝙾𝙽𝙶 𝙻𝚈𝚁𝙸𝙲:
    තෝල් පෙත්ත රෝස පාට
    මල් වත්තේ වන මලිට
    බබරින්දු මනබැන්දා පෙමිනා
    උබ මත්තේම හැමදාට
    හද හැදුණු රු රටා
    සුරලන්දු නෝමැකෙන්නා කිසිදා
    හිත ගත්ත රෑමතියේ
    හී පිත්ත මල් සරාගේ
    වැදුනී මෙමට නුබව දුටුව දා
    සල සල නීතභ සලා
    හැඩේට ඇදේට පා තබා
    ලෑම නලවා පදේට රගන
    මයේ මොනාලිසා...//
    තාල දාල කෝල සලා කෝපුල් මනාල
    මා හැගුම් අවුස්සනා
    නීල නීල පාට මේ මොනාලිසාට
    ආල පාලා යාළු වීලා මාල දානවා
    හැඩ ඉගට බෑදුණු සේලේ
    පටු නලලේ ඇලුණු තිලකේ
    කීකීනී සලභ ලා හිනාවෙලා
    සල සල නීතභ සලා
    හැඩේට ඇදේට පා තබා
    ලෑම නලවා පදේට රගන
    මයේ මොනාලිසා...//

  • @CREATIVETHINK-sv5hf
    @CREATIVETHINK-sv5hf ปีที่แล้ว +6

    supiriyak thama ethim 💝💝

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 ปีที่แล้ว +56

    අනේ ඒ හිනාව සචින්ගෙ පිස්සුවක් හරිම ලස්සනයි 💞

    • @janaka4904
      @janaka4904 ปีที่แล้ว +2

      ලස්සනයි නේද 🥰🥰🥰🥰🥰😍😍😍🥳🥳🥳😛😛😛😛😘😘😘😘🥰🥰🥰🥰🥰😉😉😉😉😃😃😃😃😊😊😊😊☺️

  • @priyanjidilshani
    @priyanjidilshani ปีที่แล้ว +83

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 😍😘

  • @deepthaindunil6707
    @deepthaindunil6707 ปีที่แล้ว +6

    Meka trending wenawa siyata siyak shuwar❤️❤️

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +16

    සින්දුවෙ කෑල්ලක් ටික් ටොක් එකෙ ඇහිලා වීඩියෝ එකක් හදලා සින්දුව හොයලා බලපු මම 😒
    අදනෙ සම්පූර්ණ සින්දුව ඇහුවෙ ❤️😇

  • @hiru1157
    @hiru1157 ปีที่แล้ว +23

    වීඩියෝ එක මාරම ලස්සනයී....සචින් අයියා 😍❤️❤️❤️

  • @sandunkrishantha
    @sandunkrishantha ปีที่แล้ว +32

    ඒක සුපිරියක් 🥰❤️

    • @samadhinisansala8055
      @samadhinisansala8055 ปีที่แล้ว

      FH he en my CV for we will we to well to well to all cl cl do to y BL

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +18

    ඇත්තටම ඒක ගොඩක්ම ලස්සනයි...trending ගේමු කට්ටිය... 😍😍😍💞

  • @nilunilunilunilu3029
    @nilunilunilunilu3029 ปีที่แล้ว +3

    Lassanai godak sachin inna nisa thawath lassanai suba pathanawa💕💕

  • @sasindupathum8264
    @sasindupathum8264 ปีที่แล้ว +67

    ජයවේවා කට්ටියටම ලස්සන නිර්මාණයක් ❤

  • @hashinihashini4873
    @hashinihashini4873 ปีที่แล้ว +4

    Supiriyak thama kiyana aya koo 😍😍

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake ปีที่แล้ว +74

    හිත ගත්ත රූමතීයේ
    හී පිත්ත මල් සරාගේ
    වැදුනි මෙමට නුඹව දුටුව දා..✍️💥🖐
    වනමලීලා ටිකයි බඹරින්ඳූලා ටිකයි මේ සිංදුවට කැමතිනම් Share කරමූ 👄🌸🐝♥️

    • @pradeepkavinda964
      @pradeepkavinda964 ปีที่แล้ว

      godaak p lassani aiya oyage dewal
      Wadak na katha karala good job b. Anika e wagema hamathanama inna aya wishesayen polonnaruwa wage inna kenekwa. අරන් ගොඩාක් වෙනස් ටිකක් එක්ක ❤

    • @imesha_dissanayake
      @imesha_dissanayake ปีที่แล้ว

      හා බබී😁😊

  • @nimalipushpalatha490
    @nimalipushpalatha490 ปีที่แล้ว +42

    ලස්සනයි කියන අය ලයික් එකක් දාමුකෝ

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +4

    Sha .sujan ayya niyamayi..🥰❤️

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 ปีที่แล้ว +3

    Lassanaii song eky videyo eky dekama❤️😍😍

  • @dnvproduction4252
    @dnvproduction4252 ปีที่แล้ว +3

    Maru maru enakal balan hitiye sujan aiyage song ekak💪💪👍👍

  • @madushanisansala6944
    @madushanisansala6944 ปีที่แล้ว +4

    Oww super ❤️

  • @malithlochana
    @malithlochana ปีที่แล้ว +36

    එනකම් මග බලන් ඉදිය සිංදුවක්.ජයවේවා සුජාන් අයියේ 💞

  • @lovelygirl...1407
    @lovelygirl...1407 ปีที่แล้ว +22

    සුපිරි ආ.....❤️❤️

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +77

    අනේ හරිම ලස්සනයි සින්දුව 😍 වීඩීයෝ එකත් හරිම ලස්සනයි 😍 සුජාන් අයියා , සචින් අයියා, පවන්‍යා අක්කි හැමෝටම ජය ❤️👈😘

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +75

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති තරමට හිතට දැනෙනවා ❤️🔥

  • @senashanisansani
    @senashanisansani ปีที่แล้ว +17

    ලස්සනයි ❤️

  • @dilrukshikasumanaweera9373
    @dilrukshikasumanaweera9373 ปีที่แล้ว +4

    Ammo voice ekanam patta , oyage voice ekata pissu watila inne , gii lowe idiriyatama yanna suba pathum . Mage aasama gaayakaya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +14

    අම්මෝ සචින් අයියා පට්ට ලස්සනයි ❤ 😍

  • @Imeshsathsara
    @Imeshsathsara ปีที่แล้ว +49

    Sujan අයියගේ අලුත් එකහ්....😍♥️ අම්මෝ..😋❤️
    "තොල් පෙත්ත ‍රෝස පාට" 🙃❤️
    මේ පාරත් හිට් එකක් ආ...😉
    ජය වේවා සෙට් එකටම ආදරෙයී ඈ...😌🖤 Desawana Music🥳✊🏻 සුපිරියක් ආ ඉතින් Desawana නම්..🔥🌚.......

  • @Thushan_Silva
    @Thushan_Silva ปีที่แล้ว +42

    ජයවේවා Desawana Music සෙට් එකටම ❤️❤️🙏🙏🙏

  • @hirunikaushalya301
    @hirunikaushalya301 ปีที่แล้ว +2

    Ekh maru ❤️❤️

  • @roshanlovelysamadara8134
    @roshanlovelysamadara8134 ปีที่แล้ว +2

    Supiri Sujan Aiyeeeee 🤗🤗🤗🤗

  • @mayavilakku
    @mayavilakku ปีที่แล้ว +11

    ❤️ගමේ ගැම්ම සුජාන් අයියා ❤️Good Luck එකෙන්න්ම … අනිවරයේන්ම Tending 1 👍

  • @achinthasadaruwan5312
    @achinthasadaruwan5312 ปีที่แล้ว +7

    🥰🥰❤️‍🔥❤️‍🔥 අයියෙ මේකනම් පිස්සුවක් බ්‍රෝ ❤️‍🔥❤️‍🔥🥰🥰

  • @sujanfernando3295
    @sujanfernando3295 ปีที่แล้ว +17

    Thnak you all ...ශෙයා කරන්න .💝 තොල් පෙත්ත රොස පාට 💝💋😍

  • @ishanimadu4527
    @ishanimadu4527 ปีที่แล้ว +2

    Lassanai ...mn kemathima nirwarge accting walata ......wooow

  • @slchannel3675
    @slchannel3675 ปีที่แล้ว +13

    මෙ සින්දුව. එනකම් බලන් හිටපු අය කො බලන්න 👋❤️✨

  • @kavindinimasha9551
    @kavindinimasha9551 ปีที่แล้ว +4

    ඊලග හිට් එක 🥰

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 ปีที่แล้ว +2

    Supiriyak ❤️

  • @Ravidushehan
    @Ravidushehan ปีที่แล้ว +18

    සුජාන්ගෙ මම අහපු ලස්සනම සින්දුව ❤️❤️

  • @kaveeshanirmal7216
    @kaveeshanirmal7216 ปีที่แล้ว +15

    මාරම ලස්සනයි අයියේ

  • @thilinimadushani7857
    @thilinimadushani7857 ปีที่แล้ว +6

    Lassanai .congratulation aiye😍😍

  • @ashenthathsara5558
    @ashenthathsara5558 ปีที่แล้ว +8

    සල සල නෙතබ සලා 🥰❤️😍✌️ හැඩේට හැඩේට පා තබා 🥰❤️😘 ලැම නලනවා පදේට රගන මය මොනාලීසා 😍✌️🥰 එක පිස්සුවක් ❤️😍😘

  • @RomanticMusic3913
    @RomanticMusic3913 ปีที่แล้ว +4

    තොල් පෙත්ත රෝස පාට 👄 😍😍👄👄 සුපිරියක්
    ගැම්මක්
    Desawana Music ගැම්මක්

  • @nadeeshaharshani2111
    @nadeeshaharshani2111 ปีที่แล้ว +7

    ලස්සනයි අයියේ 👍👍good luck

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +39

    සුජාන් අයියෙ මේ song එකයි ,music vidio එකයි2ම ලස්සනයි 👌❤️
    ඔයාගෙ voices එකනම් 👌❤️
    සචින් අයිය&නිලූශි අක්කගෙ acting 👌❤️
    මේකත් අනිවාම හිට් එකක් වෙයි

  • @dulajmaduranga8388
    @dulajmaduranga8388 ปีที่แล้ว +2

    Ambooo lasana aiye❤️😍 mewage sindu thawa oni

  • @dulajtharuka5044
    @dulajtharuka5044 ปีที่แล้ว +2

    Sujan aiyage supiri wedak 😍

  • @nimsaramax965
    @nimsaramax965 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️❤️❤
    ආදරෙයි දෙසවන හැමදාමත්

  • @songart6414
    @songart6414 ปีที่แล้ว +17

    දුන්නු වෝට් එකට සතුටුයි 💪♥️

  • @nadeeshanichaya4390
    @nadeeshanichaya4390 ปีที่แล้ว +2

    Supiri 👍

  • @nethusamaraweera2503
    @nethusamaraweera2503 ปีที่แล้ว +12

    ජයවේවා සුජාන් අයියේ 😍💪❤️

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +12

    ලස්සනයි

  • @tharubusofficial6090
    @tharubusofficial6090 ปีที่แล้ว +13

    ජය වෙවා 😘😘😘

  • @manojakrishanthi6859
    @manojakrishanthi6859 ปีที่แล้ว +2

    Lassanai song eka

  • @hasinduprabhashwara1774
    @hasinduprabhashwara1774 ปีที่แล้ว +2

    ♥♥Patta patta❤️‍🔥❤️‍🔥

  • @hashanmaduwantha356
    @hashanmaduwantha356 ปีที่แล้ว +7

    ෂා මරුනෙ 💥 හරි අගෙයි අයියා ලස්සන වැඩක් හරි ලස්සනයි 🥰

  • @dishani7689
    @dishani7689 ปีที่แล้ว +11

    සේනානායක වේරලියද්ද මහත්මයගෙ voice එක වගේ 🥺❤️

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +23

    එ්ක සුපිරියක් ...👍
    Congratulations සුජා ...❤

  • @StudioChakra
    @StudioChakra ปีที่แล้ว +30

    Woow ..ආසාවෙන් හදපු සින්දුවක්. Jayawewa @Desawana Music team ✊👏😍❤️🙌

  • @nishalinawodya1245
    @nishalinawodya1245 ปีที่แล้ว +3

    Aws😍 hiru sujan..💥💫

  • @Akash-ts4qm
    @Akash-ts4qm ปีที่แล้ว +5

    Mekath supiriyatama femas wwy 🥰❤️

  • @sasiyayt827
    @sasiyayt827 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක් මේක.මේ වගේ සින්දු තව ඕනේමයි.මම කැමතිම සින්දුවක් මේක.

  • @tharushamadushan3909
    @tharushamadushan3909 ปีที่แล้ว +3

    Gammak mekanam ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SHENIRA
    @SHENIRA ปีที่แล้ว +7

    ලස්සන වැඩක් බෝයිස් දෙසවන 😍🤘

  • @trendingmusicacademykaviya1329
    @trendingmusicacademykaviya1329 ปีที่แล้ว +63

    ලස්සන voice එකක් අනේ...🥺
    අපිව වට්ටන්න ගොඩක් අය එකතුවෙයි ඒත් අපිව දිනවන්න කවුරුත් කැමති නෑ ඒකතමයි ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය. ඔයාව කොච්චර ප්‍රතික්ෂේප කරත් කවුරුවත්ම ගනන් ගන්නේ නැතිව ඔයා ඔයාගේ ගමන යන්න ජයවේවා.....🔥
    @Trending music academy

  • @lochanahimsara8592
    @lochanahimsara8592 ปีที่แล้ว +2

    niyamai ayya💖

  • @shani9500
    @shani9500 ปีที่แล้ว +10

    Lassaan song ekak ❤️

  • @priyamanthalakshan7357
    @priyamanthalakshan7357 ปีที่แล้ว +14

    සුපිරියක් තමා ඉතිම්..♥️♥️♥️🥳

  • @Ls-in3dt
    @Ls-in3dt ปีที่แล้ว +25

    Sinduwa රිලීස් වෙනකන් බලාගෙන හිටපු කට්ටිය කෝ ❤️🧡😍

  • @shanibole3715
    @shanibole3715 ปีที่แล้ว +13

    10 පාරකට වඩා වැඩි යෙන් අහපු අය මෙපැත්තට,,,

  • @gimhanakavishka8438
    @gimhanakavishka8438 ปีที่แล้ว +2

    කොච්චර කල් බලන් හිටියද සුජාන් අයියාගෙ සින්දුවක් එනකම්

  • @sldbmmusic
    @sldbmmusic ปีที่แล้ว +11

    Weraliyadda ගේ voice එක වගේ මයි 💖🍀

  • @yuviduperera598
    @yuviduperera598 ปีที่แล้ว +7

    ඇත්තටම lassanai ayye song eka

  • @chamirachamirakonara9692
    @chamirachamirakonara9692 ปีที่แล้ว +2

    රිලීස් වෙනකල් හිටියෙ 🖤හොද නිර්මාණයක් ඕල් ද බෙස්ට්

  • @poojanirashmika7012
    @poojanirashmika7012 ปีที่แล้ว +6

    Song ekath lassanai video ekath godaaak lassanai ❤️❤️❤️

  • @niroshalakmali1040
    @niroshalakmali1040 ปีที่แล้ว +7

    Congratulations sujan aiye .song eka godak lassanai .ජය වේවා 🥰

  • @charukawijesinghemusic
    @charukawijesinghemusic ปีที่แล้ว +5

    ජයවේවා ❤️💪🤟

  • @rasikasandamali1607
    @rasikasandamali1607 ปีที่แล้ว +2

    Lassanai song eka👍👍

  • @nethubaba
    @nethubaba ปีที่แล้ว +2

    Patta lassanai ♥️♥️

  • @andyshihan3035
    @andyshihan3035 ปีที่แล้ว +8

    ඒක පහරක් සුජාන් 🤟😍

  • @antanpraneeth3696
    @antanpraneeth3696 ปีที่แล้ว +7

    ගැම්මක් තමා 😍😍💝💝

  • @lankanboy3666
    @lankanboy3666 ปีที่แล้ว +3

    2023නේ හොද පහරක් වෙයි වගෙ🤟❤️ 👰🙈❤️

  • @iru-ambalangoda
    @iru-ambalangoda ปีที่แล้ว +5

    සුජාන් අය්යා ආසම වොය්ස් එකක් ❤

  • @brokenangel5697
    @brokenangel5697 ปีที่แล้ว +8

    සල සල නිතඹ සලා
    හැඩේට ඇදේට පා තබා
    ලැම නලවා පදේට රඟන
    මයෙ මොනාලිසා..☺

  • @user-xw8ln1ee2k
    @user-xw8ln1ee2k ปีที่แล้ว +5

    නියමයි සුපිරි

  • @MG_TIGER
    @MG_TIGER ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥

  • @gossipmithuro4734
    @gossipmithuro4734 ปีที่แล้ว +6

    Godaak lassanai.. sujan aiye sinduwa..!🤗❤

  • @kalpahimasara9168
    @kalpahimasara9168 ปีที่แล้ว +11

    අම්මෝ එක නම් පට්ට sujan අයියේ ❤️❤️❤️❤️😊

  • @kavishkaweerasinghe9097
    @kavishkaweerasinghe9097 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @nelumpriyanka7845
    @nelumpriyanka7845 ปีที่แล้ว +2

    ලස්සනයි..😍💖

  • @wandanakandage5652
    @wandanakandage5652 ปีที่แล้ว +13

    අවිදු අයියත් ඉන්නො 😻. ලස්සනයි

  • @chamindumethmal8570
    @chamindumethmal8570 ปีที่แล้ว +4

    Aka lassanai 🥰🥰

  • @4Knet123
    @4Knet123 ปีที่แล้ว +6

    සුජාන් අයියගේ සින්දුවක් එනකල් බලන් හිටියේ ❤

  • @imesha_dissanayake
    @imesha_dissanayake ปีที่แล้ว +18

    අනේහ් ගොඩාක් ලස්සනයි සිංදුව... තොල් පෙත්ත රෝස පාට👄👄
    Trending 💥💥

    • @Kelum_Dissanayake
      @Kelum_Dissanayake ปีที่แล้ว +1

      ම්ම් ම්ම් සෝස පාට 👄🌸🐝😁♥️

  • @SakunthaDeshan
    @SakunthaDeshan ปีที่แล้ว +7

    තෙල් පෙත්ත ☺️ රොස පාට මල් වත්තේ වන මලිට 💔