PHYSICS නැමැති භීතිකාව නිමාවෙන මිනිත්තු 56! | ජීවිතේ දිනන මිනිස්සු හිතන්නේ මෙහෙමයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #workplan #workplanforphysics #workplanfor2022and2021
    මෙම වීඩියෝව තුළින්,
    අපි Physics අමාරු දෙයක් කියලා හිතං ඉන්නේ ඇයි..
    ඒකට හේතු මොනවද..
    ඒවා මග හැරගෙන මේක හරියට තේරුම් ගන්නේ කොහොමද...
    MCQ පේපරේට වැඩ කරන්නේ කොහොමද. MCQ ලකුණු ක්‍රමයෙන් වැඩිකරගන්නේ කොහොමද.. MCQ වලටම වැඩ කරන්නේ කොහොමද...
    ව්‍යුහගත රචනා පේපරේට වැඩ කරන්නේ කොහොමද.. වැඩි ලකුණකට යන්නේ කොහොමද...
    රචනා පේපරේට වැඩ කරන්නේ කොහොමද.. වැඩි ලකුණකට යන්නේ කොහොමද... උඩින් විස්තර කරලා තියෙන හැමදේම උදාහරණ සහිතව තමා විස්තර කරන්නේ..
    වැඩ කරන්න හිතහදාගන්නේ කොහොමද..
    විභාග පාස් වෙන කෙනාගේ , ජීවිතෙ දිනපු කෙනෙක්ගෙ තියෙන පොදු එකම ගුණාංගය මොකක්ද..
    2022 අය කොහොමද වැඩ කරන්න ඕනී..
    2021 අය මොනවද කරන්න පුළුවන් වැඩ කියන මේ හැමදේම සවිස්තරව තේරුම් ගමු...
    හරියට දැනගමු!
    මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
    පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
    උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
    මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
    මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක්ම වේ.
    හරියට දැනගමු playlist - • විද්‍යුත් ඍණතාව හරියට ...
    රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
    භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
    ප්‍රශ්න පත්‍ර ගැන playlist - • Physics MCQ Paper එක ග...
    facebook පිටුව හා එක්වන්න
    / pastpapertv
    අපගේ නිළ instagram account එක සමග එක්වන්න
    / pastpapertv

ความคิดเห็น • 559

  • @tharukshikadeshani942
    @tharukshikadeshani942 3 ปีที่แล้ว +513

    දවසක මේක තමයි ලංකාවේ හොදම education TH-cam channel එක..💪🔥💯

  • @Ishadinethmini_
    @Ishadinethmini_ ปีที่แล้ว +50

    2023 AL කෙල්ලෝ කොල්ලො කෝ ❤😁. අයියේ අයියා හොදටම කියල දෙනවා . මාරම වැදගත් vedio එකක් අයියේ . Thank you .. ❤🙏

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +27

    සිදුහත් කුමාරයා පවා බුද්ධත්වය ලැබුවේ අසීමිත කැප වීමකින්. කැප වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් try කරමු. 😊🙏තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏

  • @HosandaBopegamage-q6g
    @HosandaBopegamage-q6g ปีที่แล้ว +14

    දවසක මේක තමයි ලංකාවේ හොදම education TH-cam channel එක..💪🔥💯sirawatamaaaaaaaaa

  • @thevinithiumila3671
    @thevinithiumila3671 3 ปีที่แล้ว +101

    ඉලක්ක පස්සෙ දුවන්න එපා.දැන් වැඩ කලොත් target එක තමන් ලගට එයි.
    ස්තූතියි සර්😊

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +5

      ජය වේවා.. ❤️🔥

    • @ShenaraAnne
      @ShenaraAnne 3 ปีที่แล้ว +2

      @@pastpapertv
      අයියේ papers කරද්දි timing හදා ගන්නේ කොහොමද කියලත් video එකක් කරන්න...

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +140

    සුපිරි මල්ලි,තවත් ළමයි තමන් ගැනම කරන අවතක්සේරුව අවබෝධය කියන කේ දන්නෙවත් නැති කම

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +15

      අනිවාරෙං.. අයියා.. ❤️

  • @almaki9165
    @almaki9165 ปีที่แล้ว +5

    මෙම වීඩියෝව තුළින්,
    අපි Physics අමාරු දෙයක් කියලා හිතං ඉන්නේ ඇයි..
    ඒකට හේතු මොනවද..
    ඒවා මග හැරගෙන මේක හරියට තේරුම් ගන්නේ කොහොමද...
    MCQ පේපරේට වැඩ කරන්නේ කොහොමද. MCQ ලකුණු ක්‍රමයෙන් වැඩිකරගන්නේ කොහොමද.. MCQ වලටම වැඩ කරන්නේ කොහොමද...
    ව්‍යුහගත රචනා පේපරේට වැඩ කරන්නේ කොහොමද.. වැඩි ලකුණකට යන්නේ කොහොමද...
    රචනා පේපරේට වැඩ කරන්නේ කොහොමද.. වැඩි ලකුණකට යන්නේ කොහොමද... උඩින් විස්තර කරලා තියෙන හැමදේම උදාහරණ සහිතව තමා විස්තර කරන්නේ..
    වැඩ කරන්න හිතහදාගන්නේ කොහොමද..
    විභාග පාස් වෙන කෙනාගේ , ජීවිතෙ දිනපු කෙනෙක්ගෙ තියෙන පොදු එකම ගුණාංගය මොකක්ද..
    2022 අය කොහොමද වැඩ කරන්න ඕනී..
    2021 අය මොනවද කරන්න පුළුවන් වැඩ කියන මේ හැමදේම සවිස්තරව තේරුම් ගමු...
    හරියට දැනගමු!
    මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
    පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
    උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
    මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
    මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක්ම වේ.
    හරියට දැනගමු

  • @prarthanamunasingha1142
    @prarthanamunasingha1142 3 ปีที่แล้ว +50

    කලින් physics කිව්වම මම මාර බයයි.
    ඒත් මේ video එක බැලුවට පස්සේ physics භීතිකාව සහමුලින්ම නැතිවුණා .
    Thank you so much අයියේ.🙏

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      Wenna oni echchrai ♥️✨

  • @Rashmi-ux7rn
    @Rashmi-ux7rn 2 ปีที่แล้ว +20

    වචනයක් වචනයක් ගානේ සර්ට පිං අත්වේවා!🙏🏻🙏🏻🙏🏻🙇🏻‍♀️🙇🏻‍♀️

  • @xlogan6041
    @xlogan6041 3 ปีที่แล้ว +21

    මේ චැනල් එක මුලදි හම්බ උනා නම් අද කියලා වැඩක් නෑ.කමක් නෑ ඊලග ශයි ලොවෙත් ගේම ගහනවා,උඩ කිව්ව වගේ මේක ලංකාවෙ හොදම චැනල් එක වෙනව ලොවෙත් 🔥. C Maths කරන අයියත් එහෙමයි. ජය ඔයාලට ❤

  • @sunilgunasiri8991
    @sunilgunasiri8991 3 ปีที่แล้ว +87

    සර් දවසක හොද තැනකට යනවා🔥❤️💪.සර් මේ හිතන්න හුරු කරන විදියෙන්ම තේරෙනවා සර්ගෙ දැක්ම මොන වගේද කියලා.සුබ අනාගතයක්!!!❤️

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +5

      ස්තූතී.. ❤️

  • @MoanaTHV
    @MoanaTHV 2 ปีที่แล้ว +27

    අනේ 🥺🥺🙌✨️ගොඩක් පින් අයියේ...ලකුණු අඩු වෙද්දි ගොඩක් මානසිකව වැටුනා..මටතව අවුරුද්දක් තියෙනවා ...වෙලාවට මේක හම්බුනේ...අවුරුද්දක් තියෙනවා මට පුලුවන් වෙයි නේද A එකක් දාගන්න..✨️✨️

    • @heshanminsara7918
      @heshanminsara7918 2 ปีที่แล้ว +1

      Ade matath bn. Wada godak goda gahila.

  • @gayanwagaarachchi2950
    @gayanwagaarachchi2950 ปีที่แล้ว +2

    මෙච්චර දවසක් සෑහෙන්න මානසිකව වැටිලා හිටියෙ මට මේ ටික කරගන්න බැරි වෙයිද කියලා🥺❤️අහම්බෙන් මට මේ වීඩියෝ එක හම්බ උනෙ🥺තැන්ක්ස් අයියෙ ඇත්තටම මට කියන්න වචන නෑ 🥺❤️දැන්නම් මට වැඩ ටික කරගන්න ලොකු motivation එකක් අවා.ගොඩාක් තැන්ක්ස් අයියෙ🥺❤️

  • @missscientific8841
    @missscientific8841 3 ปีที่แล้ว +64

    අයියේ මේක නම් ඇත්තටම වැදුනා ❤ 👌 කියන්න වචන නෑ...ගිය පාරත් කරපු වීඩියෝ එකෙන් Bio හදාගත්තා...❤දැන් Bio පාඩම් කරන්නෑ....ඒ කිවුව ක්‍රමේ තමා තියෙන සුපිරිම ක්‍රමේ....පද්ධති ටික උනත් factory එකක කතාවක් වගේ මතක තියාගත්තා..බොහෝම ස්තූතියි අයියේ ❤ මේක තමා මෙතෙක් මගේ AL ඉතිහාසය තුළ මං දැක්ක හොඳම plans දුන්න බොරු නැතිව තිත්ත ඇත්ත කියපු එකම channel එක ❤️ හැමෝම marcket වෙන්න බොරු කිවුවට 😍 ඇත්තටම ළමයින්ට මේ වගේ ඇත්ත පැත්ත පෙන්නන්න හැම ගුරුවරුම ආස උනානම් අද ළමයි fail වෙන ප්‍රතිශතය සෑහෙන්න අඩු වෙනවා ❤ බොහොම ස්තූතියි අයියේ...චිරං ජයතු💐

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +12

      ඔයාලට හොදම දේ දෙන එකයි අපෙත් ආසාව.. ගැම්මට වැඩ ටික කරන්න.. ජයම වේවා.. ❤️🔥

    • @maheleebuddhadasa1705
      @maheleebuddhadasa1705 3 ปีที่แล้ว

      E gya para krpu video eke link ekk ndd😓

    • @dedicator00
      @dedicator00 3 ปีที่แล้ว

      @@maheleebuddhadasa1705 th-cam.com/video/4bAMAKAn2Yw/w-d-xo.html

    • @princeangel6709
      @princeangel6709 2 ปีที่แล้ว

      @@maheleebuddhadasa1705 ekane

  • @NilminiKulathungamudiyanselge
    @NilminiKulathungamudiyanselge ปีที่แล้ว

    අවුරුදු 2කට කලින් දාපු vedeoes පවා දැන් අහනවා වගේ දැනෙනවා..❤ .. කොච්චර බැලුවත් එපාවෙන්නේ නැති නිසා❤😊

  • @Senuridevindya.
    @Senuridevindya. 3 ปีที่แล้ว +8

    සර්ගෙ වීඩියොස් මන් මාසෙක ඉදන් බැලුවෙ.ඉස්සර ආසම නැති සබ්ජෙක්ට් එක physics 🙂 දැන් ආසාවෙන්ම ගණන් හදනවා 🤗 thnk you so much සර්

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      නියමයි.. 🥺🔥😍

  • @eshansrinath4939
    @eshansrinath4939 3 ปีที่แล้ว +22

    සුපිරි අයියා❤️ physics කියන subject එක ගැන හොද අවබෝධයක් ආවා...😍

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      ජය වේවා

  • @saragamage7931
    @saragamage7931 3 ปีที่แล้ว +9

    අයියේ...physics කියන එක නිකන් භීතිකාවක් වගේ...ඒනිසා කැමතිම නෑ physics වැඩ කරන්න...අයියාගෙ video එක නිසා මාර විදියට motivate උනා.වැඩ කරන්න ඕනි විදිය තේරුනේ පලවෙනි වතාවට අද.අඩුම තරමේ subjects 3ම එකම pattern එකට නෙමේ වැඩ කෙරෙන්න ඕනි කියලත් තේරුනේ කලින් video එකයි,මේකයි බැලුවම.chemistry එකත් එනකන් බලන් ඉන්නවා❤️🔥.

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      ලගදිම අනිවාරෙං දෙනවා නංගී... ❤️🙈
      ජයම වේවා.. ❤️🔥

  • @gayancreations944
    @gayancreations944 3 ปีที่แล้ว +10

    මාරයි අයියේ..ඇත්තම කියනව.student coaching වගේ වැඩක් කාලානම් සුපිරි වැඩ්ඩො ටිකක් හදන්න පුලුවන් අයියට...❤️🔥

  • @damithjdn
    @damithjdn ปีที่แล้ว +1

    මාරයි.... ජීවිතය දිනන්න... විභාග විතරක්ම නෙවෙයි... මුළු ලයිෆ් එකටම ඇති❤

  • @acc1968
    @acc1968 3 ปีที่แล้ว +8

    08:14 මේ ගාණ බනුලි දාල මෙහෙම හැදුවොත් වැරදි ද සර්
    🔺️P1 + 1/2 q v1^2= constant -----1
    🔺️P2 + 1/2 q v2^2= constant ------2
    1 ÷ 2
    🔺️P1 K - 1/2 p (V1^2)
    _______ = __________________
    🔺️P2 K - 1/2 p( V2^2)
    V1^2
    = ___________
    V2^2 //

    • @musicafe6372
      @musicafe6372 2 ปีที่แล้ว

      v1/v2 kotasa rina wenw ne bn

    • @musicafe6372
      @musicafe6372 2 ปีที่แล้ว

      uththre nm enw

  • @shalinatheekshana1566
    @shalinatheekshana1566 3 ปีที่แล้ว +8

    මන් 2023පොඩි එකෙක් බලන් ඉන්න ආස හිතුනා.....බලන් හිටියා මොනා නැතත් තෙරුන සුපිරි......ජෙකබ් සර්ගේ කලාපු පලුවක්....මන් ඒ සර්ගෙ ගොලයෙක්...💪

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      🙈🙈❤️

    • @Unknown-lw7ri
      @Unknown-lw7ri 3 ปีที่แล้ว +1

      Apita wadagth dewl thynwd meke?

  • @kanaththagejayalath5186
    @kanaththagejayalath5186 3 ปีที่แล้ว +21

    Best channel for Al student
    Superb💜️🖤
    Thankyou so much

  • @sachinisewwandi327
    @sachinisewwandi327 3 ปีที่แล้ว +10

    තේරෙන සිංහලෙන්ම කියලා දෙන නිසා හිතට වදිනවා නියමෙට....ගොඩක් පින් අයියේ...❤️‍🔥❤️‍🔥

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml ปีที่แล้ว +3

    Thank you sir❤😊කරනවාමයි....Al ගොඩ දානවාමයි❤😊.

    • @aaad.r.1phcbsueml
      @aaad.r.1phcbsueml ปีที่แล้ว +1

      සර් පට්ට...ආ...ගැම්මක් තමා❤

  • @sanu..3749
    @sanu..3749 3 ปีที่แล้ว +6

    21:37 මේකනං ඇත්තක්....ඒ ලෙවල් කරන්න එනකොටම අපේ ඔලුව කුරුවල් කරනවා...ඒ ලෙවල් කියන්නෙ වෙනම එකක් කියල...මේ වෙනකං මේ වීඩියෝ එක බලපු ටිකටත් තේරුනේ...ඇත්තටම ඒක බොරු කතාවක් කියල....well done අයියා & already sub...🧡🧡

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      සංතෝසයි අහන්නත් ❤️😍

  • @DevinduDissanayake
    @DevinduDissanayake 3 ปีที่แล้ว +34

    Best physics video I have seen ever.Thank You.

  • @o046
    @o046 3 ปีที่แล้ว +18

    Superb🔥💥
    ♥️Aiya chemistry th oni ah🤗
    Wchna na hamadetama uththara labuna adama me steps walin wada patan gnnawa🙈
    Aneeeee ayeth kiyanne chemistry ekath puluwn tharam ilmnata denna try karanna aiye puduma loku udwwakk 🙏🏻
    🙏🏻🤗Chemistry th oniiiiii😅🔥

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      අනිවාරෙං.. දෙනවා නංගී...
      වැඩ ටික කරගන්න.. ❤️
      ජය වේවා.. 🔥

  • @Halloween23125
    @Halloween23125 3 ปีที่แล้ว +5

    එපාම වෙලා හිටපු සබ්ජෙට් එක පිසික්ස්... දැන්නම් පිසික්ස් විතරක්ම කරන්න හිතෙනව...😁 තැන්ක්යූ අයියා.....🙏🙏❤️❤️

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      ජයම වේවා.. ❤️🔥

  • @prabashgunathilaka2197
    @prabashgunathilaka2197 ปีที่แล้ว +1

    Thank you so much aiye me video එක ගොඩාක් ප්‍රයෝජනවත්. Mama 2024 - A/L. මම ගොඩාක්ම බය subject eka physics. මොකද හැම කෙනෙක්ම කියන්නෙ physics subject eka අමාරුයි කියලා. ඒත් me video eka nisa mata physics gana thibba බය අඩු උනා.

  • @dilansiriwardena1740
    @dilansiriwardena1740 ปีที่แล้ว +2

    අය්යෙ ඇත්තටම ඔයා කියන ඒවා හරියටම හරි. Thank you මේවා අපිට කියලා දෙනවට 🥰. Wish you all the best 😊

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 3 ปีที่แล้ว +21

    ගොඩක් පිං අයියෙ ඔයාට. මං 22 බයෝවලින් ලියන්නෙ. මාත් ෆිසික්ස්වල තමා හිර වෙලා හිටියෙ. අයිය කිව්ව වගේම මාත් මෙච්චර කල් කරේ සමීකරණය දාන්න පුලුවන් විදිහට ගාන වෙනස් කරගන්න හදපු එක 😥 දැන් තේරුනා කොහොමද ගානක් ලිහාගන්නෙ කියල 😊😊 මේ විදිහට කරල බලන්නන් අයියෙ හරියයි කියල ශුවර් එකක් තියේ 😊 අර කියපු රෝසා සර්ගෙ ලින්ක්ස් ටික කොහෙද දාල තියෙන්නෙ කියන්නකො 🥺🥺 අයියගෙ කතා විලාශයනන් මරු ඈ. සොම්බි ඇටෑක් එන්නත් පුලුවන් තමා 😂😂

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +6

      ඒවා කියන්න බෑ.. 😂
      Physics mcq paper එක ගැන වීඩියෝ එකේ ඉමෝජි ගොඩාආක් තියෙන comment එකක් තියෙනවා.. ඒකට දාල තියෙන්නේ

    • @chalanidiwanjana6593
      @chalanidiwanjana6593 3 ปีที่แล้ว +4

      @@pastpapertv හරි බලන්නන්. තෑන්ක්ස් අයියෙ 🥰❤️

    • @despicablej9817
      @despicablej9817 3 ปีที่แล้ว +3

      😍💕

  • @sanjeewadisanayaka.
    @sanjeewadisanayaka. 3 ปีที่แล้ว +7

    ඒක නම් සුපිරි අයියෙ ගොඩක් පිං හිතේ තියෙන හැම ප්‍රශ්නෙකටම වගේ ඔයා උත්තර දුන්න 🤩 සුපිරි ඇත්තටම මේ වීඩියො එකනම් පට්ටම වටිනෝ ගොඩක් පිං ඔයාගෙ ඉස්සෙල්ල වීඩියො එකේ plan එකටත් ඒකත් සුපිරි ❤🔥 good future

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      ජයම වේවා.. ❤️🔥

  • @ksd1685
    @ksd1685 3 ปีที่แล้ว +2

    මේ වෙනකං physics ගොඩදාගන්න හැටි ගැන මං බලපු හොඳම video එක! වෙන කවුරුවත් කියලා දෙන්නේ නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා මේ video එකෙන්. බොහොම ස්තූතියි! 🙏

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      ජය වේවා.. ❤️🔥

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y 3 ปีที่แล้ว +23

    mata nam thyna lokuma prashne consistency nathi kama.kalekata mara gammkin wada krnw.mokakhri prashnayak wela track eken pita giyoth aye kalin thathweta enna mara amarui.ara wada krpu tikatath hariyanna kale kanawa. eka digata karanna ba.godak dewal patan gannawa eth magadi nawathenawa.

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +6

      ඕක තමා ගොඩක් අයට නැත්තේ.. ඒකයි පොඩ්ඩක් අය දින්නන්නේ..
      ඔයාගේ අඩුව තේරුංගත්ත එක වටිනවා.. ඒක හදාගන්න.. 🔥

  • @chamilkageeth2518
    @chamilkageeth2518 2 ปีที่แล้ว +4

    Phy6 ගැන බයක් තිබ්බෙ නෑ ඒත් මේක බලල මොරාල් එකක් ආව phy6 වලට A එකක් ආවොත් අයියෙ පින් ඔයාට

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว

      Aniwaa pluwan oyaata♥️🔥

  • @memeforever8430
    @memeforever8430 3 ปีที่แล้ว +4

    Super aiye 2023 A/l batch ekatath goda yanna video denna🤩💪💪

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      අනිවාරෙං..

  • @saubhagyanethmini1903
    @saubhagyanethmini1903 3 ปีที่แล้ว +8

    Combined maths wlt plan ekakuth ikmnt puluwan nm denna. Me video eka loku udwwk. Bohoma sththuthi api wenuwen mahansi wela me wage upades denawata. 🙏❤️

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      ජය වේවා..

  • @jweerarathna9474
    @jweerarathna9474 ปีที่แล้ว +2

    Ane ayye දාරා විද්‍යුතයත් dannakoo plzzzz ❤

  • @nethli..zz..6454
    @nethli..zz..6454 3 ปีที่แล้ว +5

    Ammo video එක enakan මග බලන් හිටියේ 💜❤️💜❤️💜❤️

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      නියමයි..

  • @dinindubandara4328
    @dinindubandara4328 3 ปีที่แล้ว +12

    අයියේ ඒක නම් සුපිරියක්,දැන් තමයි ගැම්මක් ආවෙ වැඩ කරන්න ඕනි කියලා සහා කොහොමද වැඩ කරන්නෙ කියලා,thank you ❤

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      ජයම වේවා.. 🔥

  • @akilanelum6692
    @akilanelum6692 3 ปีที่แล้ว +7

    Supiri ayye patta.mama ayya kiuva vidihata kalin video eke kiuve ayya වැඩ පොතයි,බැරි පොතයි එක සුපිරි අයියේ.එක දැක්කහම මොකක්ද මම අද කරන්ට ඕන කියලා දැක්කහම වැඩ ටිකෙ කරනවා.අයියා කිවුවා වගෙ past paper කරන එක තම ගොඩක් වැදගත්.Thank you අයියේ මෙවගෙ video කරනවට ගොඩක් පින් අයියේ.බුදු සරණයි අයියේ

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      ජයෙන් ජයම වේවා මල්ලී.. ❤️🔥

    • @np-vx9ck
      @np-vx9ck 3 ปีที่แล้ว

      E video eke link eka dannko

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +8

    Ade aiye බලාගෙන යද්දි සමහර sirල අපිව වහල්ලු කරගෙන ඉදල
    වගේනෙ 🤔🤔🤔🤔🤔🤔🤔🤔😥😥😥😥😥😥

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      ඒක තමා දුක... 😪

  • @nishanthapriyadarshana8219
    @nishanthapriyadarshana8219 3 ปีที่แล้ว +10

    Sir qwa widiht bio th ptn gththa..ane me video ekatath gdk thankz sir ❤❤

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      ජය වේවා..

  • @Kawminipabasara
    @Kawminipabasara 2 ปีที่แล้ว +1

    මේක ගොඩක් වටින vedio එකක් ගොඩක් ස්තූතියි අපිට උදව් කරනවට ... ♥️

  • @chanikahansi
    @chanikahansi 3 ปีที่แล้ว +2

    Godk thanks ayye🙏 mgeth aasam subject ek physics. Eeth ugannana kaaleta sameekrn ehem mathaka thibunata thawa tika kalekin blnkot amathai. anika tutes wl weda goda gahila nisa stress wela hitiye. Me video ek godk watinw. Mee widiht ad indan weda krnw aniwaren.❤️

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      ජයම වේවා.. ❤️🔥

  • @nooneknowme2938
    @nooneknowme2938 3 ปีที่แล้ว +3

    Ape amma, why this channel isn't trending,
    Meme review karana content walata wada kochchra watina channel ekakd,love so much....

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      Pleasure is mine ❤️

  • @sasadiherath7644
    @sasadiherath7644 3 ปีที่แล้ว +11

    අය්යේ පුළුවන් නම් chemistry, maths subject 2tath me වගේ අදහස් ටිකක්‌ දෙන්න 💪

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +5

      අනිවාරෙං..

  • @deepawijesuriya1834
    @deepawijesuriya1834 3 ปีที่แล้ว +4

    මම 2022AL 1shy කරන්නේ
    සර්ගෙ videos මාර වටිනවා.
    Thank u sir✨️

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ජය වේවා..

  • @susinichamika8429
    @susinichamika8429 3 ปีที่แล้ว +10

    Notification eka awa gamanma balanna awa 🤪

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      පාඩුවක් උනේ නෑනේ.. 🙈

  • @ksd1685
    @ksd1685 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි අයියෙ! 🙏 මේ video එක සෑහෙන ප්‍රයෝජනවත් physics හදාගන්න!

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 2 ปีที่แล้ว +2

    හැමවෙලේම කොල්ල කොල්ල කියන්නෙ..හ්ම්ම් 😒 කෙල්ලොත් මෙ videos බලනවා 😂😂
    මොනාඋනත් Physics වලට මාර plan එකක් දුන්නෙ.. P6 ෆේල් වෙයි කියල තිබ්බ බයත් නැති වුනා..thanks අයියේ අපිට මෙහෙම උදව් කරනවට ඔයාට පිං 🙏🙏❤️

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +1

      😂😂 aluth vdeos wala kiyanne naa dn🤣

  • @pubudumadusanka3224
    @pubudumadusanka3224 3 ปีที่แล้ว +7

    අයියෙ සුපිරිමයි❤️
    ගොඩක් පින්🖤😍

  • @madpika4526
    @madpika4526 2 ปีที่แล้ว +19

    Summary for myself.
    1. understand what's happening in a question. understand the process then you'll figure out the equations you need to get from the first point to the end. don't try to find a equation to connect the first point to the final point
    2. use past papers to figure out exactly what you need to know from theory. theres always extra info u wouldn't even need that u would study
    3. don't try to look at a question using a previous question. how do u do that? try to understand what's happening in every question as explained in point 1. then u won't look at a new question w the ghost of a previous question looming over u.
    MCQ
    •no lesson is hard. some have more content than the others.
    •understand the gist? of a lesson first. don't just memorize the equations and the graphs. understand what's happening in the equations and the graphs.
    •do MCQs from past papers alone. then go through their review(?) thingy (esp. the one by prof Rosa). do it again and again.
    STRUCTURED
    • mechanics, waves, heat, current electricity
    • understand the theory part behind the prac and then go through the prac
    • do questions from the year 2000 and check the marking scheme
    •repeat, repeat, repeat
    • finish one section (ex: heat) first then go to the next. you'll realize you've completed theory along the way.
    ESSAY
    • figure out the sections they ask in a question. it's pretty similar every year
    •have the notes w ya to refer and do em questions. you'll realize that not everything's from theory some are things u gotta use ur brain to understand
    •basically, do a question, go through the marking scheme, look at the review by prof. Rosa
    • don't select questions ur gonna skip. sometimes they would end up being easy. prepare urself for all 8 questions then go through the paper then select the easiest 4
    suggested lessons for people having ALs in about 3 months
    ▪︎grav fields
    ▪︎waves and optics
    ▪︎a lesson with drusyawathawaya or something. idk which one this is probably properties of matter? gotta check
    ▪︎heat
    don't try to do everything just select some u can and do em well.
    good luck!!

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +8

      It seems you have gone every single second in the video♥️⭐️ Just Wow😇

    • @madpika4526
      @madpika4526 2 ปีที่แล้ว

      @@pastpapertv yes and I can't thank you enough for it sir 😭 these videos are probably the most helpful ones on the platform and I truly wish happiness and success for you guys ♡

  • @jeewanthikadhanari9843
    @jeewanthikadhanari9843 2 ปีที่แล้ว

    Subject eka thoragththa modakama kiyl innakot අහම්බෙන් හම්බුන වීඩියෝ එකක්.ගොඩක් වටිනවා අයියෙ🙏.දිගටම කරන් යන්න.good luck🥰🤘

  • @chathudananjalee8236
    @chathudananjalee8236 3 ปีที่แล้ว +4

    Sir api hithana hemadema dannawane.. Gdk thank uu.. Me wage udaw krnwta....chemistryth oni ikmnta.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +2

      මාත් ඔය කාලේ පාස් කරලනේ ආවේ 😂

  • @Janujanu-eb4of
    @Janujanu-eb4of ปีที่แล้ว +2

    තව දවස් 14 exam එකට මට ලොකු result එකක් ඕන නෑ Campus යන්න පුළුවන් result එකකට යන්න පුළුවන් වෙයිද

  • @ridmirangana578
    @ridmirangana578 3 ปีที่แล้ว +4

    Kynn wachana na ayye supiriyk thm❤️‍🔥keep it up🙏

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      ජය වේවා..

  • @supunchandana4304
    @supunchandana4304 3 ปีที่แล้ว +4

    Godaaak thank you aiye
    oyata budusaranaii..... mewwa mema kiynwata
    apita koi tharam waradila d waradinwad kiyla therenwa....
    aiya e wenuwen krnn puluwan uparime mn kla
    like klaa,, share klaaa,,, subscribe klaaa 💫✨

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +3

      නියම කොල්ලෙක් නේ.. ❤️🔥

  • @thakshiladevindi6573
    @thakshiladevindi6573 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති ..අයියේ..🙏..ගොඩක් වටිනවා...වැඩටික හරියට කරගන්න ලොකු පිටුවහලක්..☺️

  • @kavishanya7113
    @kavishanya7113 3 ปีที่แล้ว +2

    සුපිරියි අයියෙ ❤❤
    ගොඩාක් පින්🥺🙏

  • @Rechard-c7e
    @Rechard-c7e ปีที่แล้ว +1

    ගෞරවයෙන් බුදු සරණයි සර් ❤

  • @sravi1630
    @sravi1630 2 ปีที่แล้ว +4

    ලොකු අන්තර්ගතයක් තියනවා අය්යේ කතාව අතුලෙ
    .........good luck

  • @Avishkasadarenu
    @Avishkasadarenu 4 หลายเดือนก่อน +1

    Paper class ekata add wena widiya kiyannakoooooo

  • @NOTAEND2008
    @NOTAEND2008 3 ปีที่แล้ว +1

    Thanks sir, me wade nam supiri , 🤘 ඉදිරියටත් me wage agana videos රැගෙන ඒවියැයි balaproththu wenawa

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      අනිවාරෙං..

  • @GayaniKumari-bv7ov
    @GayaniKumari-bv7ov ปีที่แล้ว

    Thank you ayye🥺❤physics karaganne kohomada kiyala therum ganna bariwa hitiye wada tika hodata karaganne kohomada kiyala mechvhara pahadiliwa kiyala dunnata godak sthuthi 🥺❤

  • @RasangiNawarathna
    @RasangiNawarathna ปีที่แล้ว

    Hamama hama hamadeyakma tharken gththma ayya kiynwa wage physics lesii thank you ayye ❤

  • @mystatusrv2136
    @mystatusrv2136 3 ปีที่แล้ว +1

    mee channel eka nm supirii 🥰🥰💖....ada thama meeka hambune....sub ekkuth dunna...marama watinawa meeke kiyala thiina okkoma...combine walatath adama plan ekak da gaththa 😍pin sidda wenawa aththatama me wadeeta sir🙏🙏 bohoma sthuuthii...

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ජය වේවා..♥️🔥

  • @Leonotlen5
    @Leonotlen5 2 ปีที่แล้ว +1

    Aththatama meka godk watinawa ♥️

  • @GeethaGunawardhana
    @GeethaGunawardhana 8 หลายเดือนก่อน +2

    අනේ අයියේ පේපර් clz යන් නැතුව past පේපර් ටික කෑවොත් A එකකට යන්න බැරිද ...? මං first shy

  • @janagiishadhi2756
    @janagiishadhi2756 ปีที่แล้ว +1

    රෝසා සර්ගේ විවරණ ටික දෙන්නකෝ සර් 😐

  • @piyumiapsara6799
    @piyumiapsara6799 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා 🙏🖤

  • @monkeys8158
    @monkeys8158 2 ปีที่แล้ว

    mm 2024 A/L karana knk..aiya kiwwa wgema equations walata adesha kra kra thama ganan hduwe..tika tika watenawa kiyala theruna nisa thama me video eka baluwe..aiya kypu hama deyakma wachanaykwth magarinne nathuwa ahuwa..dan thama hriytm krnn oni wdya therune..Thank u so much aiyee!!!!!!!

  • @alonewalker8346
    @alonewalker8346 2 ปีที่แล้ว +4

    ඔය පීඩනය , ප්‍රවේගය අරන් ගත්තු ගාණ ගැන මෙලොවක් දන්නෙ නැහැ තාම...හැබැයි ඉගෙනගෙන නැති දෙයක් වුණත් ඒක පුදුම විදියට වැදුණා.... නොමිලේ දැනුම දීලා සර් පින් කරගන්න තරම්....( කොල්ලො කියලා කියන කොට අපෙ ජේකබ් සර් ව මතක් වෙනවා ...😅)

  • @asirideshan
    @asirideshan 2 ปีที่แล้ว

    ගේමක් ගහනවා අය්යේ කොහොමහ‍රි දැන් නම් 🔥🌹. Defa ♥️

    • @pastpapertv
      @pastpapertv  2 ปีที่แล้ว +3

      ජය වේවා..♥️🔥

  • @binuperera4579
    @binuperera4579 2 ปีที่แล้ว

    Thawa masa 5ine aiye thiyenne meka karann patan gaththa eth kale madiweida kiyal hithenwa.. ekata mokkd krnne kyl adahask denna puluwanda aiye plz lakunu 20-30 seemawe thiyenne physics.. me video ekata godak pin🙏

  • @sasankadilshanbandararanas2277
    @sasankadilshanbandararanas2277 3 ปีที่แล้ว

    Jiwithe therum krl dunnt gdk pin ayye,දුෂ්කර kiyl bord ghpu ape හම්බන්තොට district eke laminta me vidio ek loku හයියක් ,mkd godak aya paule arthike balance krgena egena gnne,e wage api wage laminnt meka godaaaaak watinwa,thwa thwath sakthiya ලැබේවා ,good luck ayye oylt

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ජයෙන් ජයම වේවා.. ❤️🔥

  • @dedicator00
    @dedicator00 3 ปีที่แล้ว +2

    wenas widiyata hithana kenek . aiyata me thiyenawata wd sub endama one enwa .wait and see ♥ ♥

  • @hansikapriyankara2347
    @hansikapriyankara2347 3 ปีที่แล้ว +8

    ගොඩාක් පින් අයියේ . කියන්න වෙන වචන නෑ . 🙏🙏🙏

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      ජය වේවා..

  • @akanshafdz4690
    @akanshafdz4690 3 ปีที่แล้ว +2

    Thanks Aiye! Godak watinawa me karana wade✌ Jaya wewa!

  • @deshayt7227
    @deshayt7227 3 ปีที่แล้ว +1

    Ai aiye oy mehm video ek klin kle nette 😥... sirm kthw monw unth.. 💪🔥

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      දැං ඇත්ත තේරුනානේ.. 🙈❤️

  • @rumeshithashmila7036
    @rumeshithashmila7036 2 ปีที่แล้ว +1

    😇 me videos tikanm supiri 😎 All the best sir 💝😊

  • @sandeepadananjaya8676
    @sandeepadananjaya8676 3 ปีที่แล้ว +1

    Maru pattaa ane kiyanna vachana ne🤗.godaaaak thanks 😇🤗💪

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ජය වේවා.. ❤️

  • @Goththyfacts
    @Goththyfacts 3 ปีที่แล้ว +4

    මොකක්ද ඒ කොටු දැලෙ සීන් එක
    ඒ වීඩියොවෙ ලින්කුව දාන්නකො 🙃
    ගොඩක් ස්තූතියි සර් වීඩියෝ එක නම් 🥰 ගොඩක් වැදගත් උනා .....කතා විලාසය හිතට තදින්ම දැනුනා 🥰 .. සර්ට ගොඩක් පින් 😊 අපි එක්ක මේවගෙ දේවල් බෙදාගන්න වට ❤😇

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      ජය වේවා.. ❤️🔥

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 3 ปีที่แล้ว +5

    Superb aiye😍Thank you very much❤

  • @senuridimasha64
    @senuridimasha64 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 🤟🔥Thank you ❤️.

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว

      නියමයි..

  • @vihangagimhana555
    @vihangagimhana555 ปีที่แล้ว +1

    අයියෙ 2024 AL clz කරනවද...කරනවනම් ඒකට එන්නෙ කොහොමද?🌀

  • @sisaraperera3959
    @sisaraperera3959 2 ปีที่แล้ว

    Ayye mt thw masa 2i 2022 al wlt thiyenne ,21 al 2nd shy result ABC , c physics rank 117.mata medicine yanna al godagnna puluwn wei d,😔

  • @chathudananjalee8236
    @chathudananjalee8236 3 ปีที่แล้ว

    Godak pin ayye.. Sthuthi krnn wachana ne... 📚📚🤟

  • @ranilanil4392
    @ranilanil4392 ปีที่แล้ว

    Sir rosa sirge poth tika comment ekak asse nane okkama comment kiyewwa 😢

  • @deV-jy2pn
    @deV-jy2pn ปีที่แล้ว

    Supiri.. godaak watina video ekk thank u so much ayye..❤

  • @anirudhh_26
    @anirudhh_26 ปีที่แล้ว +1

    how did i come here from one direction sped up playlist 😭

  • @kavindusewmina5871
    @kavindusewmina5871 2 ปีที่แล้ว +1

    🥺 ❤️ පින්සිද්දවෙච්චාවෙ 🙏

  • @sujanakavindu
    @sujanakavindu ปีที่แล้ว

    අනෙ අයියා ඕවා හින්දා මට කරන්න ඕනි දේ තෙරුනා❤😢

  • @thefunnyguyyoutube
    @thefunnyguyyoutube 3 ปีที่แล้ว +3

    අනේ අයියා ඉක්මනටම chemistry එකත් දෙන්නකෝ🙏🙏

    • @pastpapertv
      @pastpapertv  3 ปีที่แล้ว +1

      අනිවාරෙං..

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +1

      මේ දැම්මනම් ලින්ක් එක දාන්න හොදද..මම කරන්නෙ o/l ඒත් biology තෝරගන්න බය හිතෙනව අයියල අක්කල කියන කතාවලට.ආස උනත් හැමෝම අමාරුයි කියද්දි මාව කඩන් වැටෙනව..මම හොයන්නෙ ඇත්ත කතාව..thank you

  • @love-qe2vj
    @love-qe2vj 2 ปีที่แล้ว +1

    දැන් එතකොට බයො වලයි මැත්ස් වලයි දෙකෙම physics,chemistry තියේ නේද් දෙකටම එකම නේද තියෙන්නෙ.

  • @alonemusic7502
    @alonemusic7502 3 ปีที่แล้ว

    Video ekanm maru ayye 😍😍 subject 3 balance karaganna widiyath kiyala dennako puluwn nam

  • @isharatharidi9612
    @isharatharidi9612 3 ปีที่แล้ว +4

    සුපිරි vedio akk sir.thank you

  • @Dilshi_Kawya
    @Dilshi_Kawya 2 ปีที่แล้ว +1

    2024 Al bio maths stream walin karana ayata mula idanma weda karaganna oni widiha gena video ekak dannako

  • @wachilikadiuyanjali5795
    @wachilikadiuyanjali5795 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ 👍👍👍👍👍