රනිල් අවසාන මොහොතේ කියපු දේට ප්‍රසන්න රණතුංගට හොඳටම හිනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කතාව අවසානයේ රනිල්ගෙන් ඉඟියක්..
    රනිල් අවසාන මොහොතේ කියපු දේට
    ප්‍රසන්න රණතුංගට හොඳටම හිනා
    ළඟදීම ආරංචිය තවත් සුභ වෙයි වගේ..
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น •

  • @wasanthapadmakumara5638
    @wasanthapadmakumara5638 2 หลายเดือนก่อน +5

    රට බංකොලොත් වුනේ කොහොමද කියලා දැනගන්න කැමතියි.😂😂😂

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 หลายเดือนก่อน +7

    හොරු ඔක්කොම එකම වේදිකාවේ තියාගෙන අද රෑටත් බඩගින්නෙ ඉන්න වේදිකාවේ පාමුල අප්පුඩි ගහන වහල්ලු. වේදිකාවෙන් බැහලා උන් උජාරුවට සැප වාහනවල නැගලා ගියාම කහට එකක් බීලා නිදාගනිල්ලා. වහල්ලු.

    • @Ariyasinghe-mb1le
      @Ariyasinghe-mb1le 2 หลายเดือนก่อน

      So sorry about those stupid people
      Very rarely they understand the reality

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 หลายเดือนก่อน +6

    තරුණයන්ට බ්‍රේස්ලට් දුන්නා කියලා මතකයි සමනලය

  • @TUANAZEEZSAHIET
    @TUANAZEEZSAHIET 2 หลายเดือนก่อน +6

    මේ රටේ ප්‍රශ්න ද මේ කියවන්නේ පව් මේ මිනිස්සු කාලකන්නි රට‍ බංකොලොත් කරපු හොරු ටික

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 หลายเดือนก่อน +10

    Jayawewa Jayawewa Jayawewa npp budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa

  • @Denuma-dk9um
    @Denuma-dk9um 2 หลายเดือนก่อน +6

    ❤😊රනිල්

  • @ythaltv7142
    @ythaltv7142 2 หลายเดือนก่อน +2

    මුන් ගහපු ගේම් දැන් තමා එළියට එන්නෙ... මුන් ඔක්කොම යාලුවෝ මල්ලී...

  • @PiyasenaGalpile
    @PiyasenaGalpile 2 หลายเดือนก่อน +5

    කෘෂිකර්ම ය..කාපු..හැත්ත..එළවෙමු.....මාලිමාවට..ජ

    • @rogerfoster3828
      @rogerfoster3828 2 หลายเดือนก่อน +3

      Pala maalimawa sakkili kaalakanniyo.makabaaweyan

    • @EnaJanapathi
      @EnaJanapathi 2 หลายเดือนก่อน

      හිටපු ​කෘෂි කර්ම ඇමති අනුර කුමාර දිසානායක ​@@rogerfoster3828

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 2 หลายเดือนก่อน +2

    මූට ඕන විදියට රටේ නීතියත් වෙනස්කරන්න හදන ගමන්, අනික් අයට රටට ඕන විදියට වෙනස්වෙන්නලු... වලවු කතාව නම් හැමතැනම හරි ගැම්මෙන් කියෝනවා... ඒ කාලෙ ඉවරයි ලොකු මහත්තයෝ... ජන්දෙ තියලා බැහැලා යන්න...

  • @lakishan5790
    @lakishan5790 2 หลายเดือนก่อน +4

    great leadership thank you sir ❤

  • @DanushkaKirialla-xf7oe
    @DanushkaKirialla-xf7oe 2 หลายเดือนก่อน +2

    JYawewa ranill and harin

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 2 หลายเดือนก่อน +3

    ජාතික ජනබල වේගයට ජයවේවා

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 2 หลายเดือนก่อน +1

    මේ සොම්බියා ඉයේ ඉපදිලා වගේ කතාකරන්නෙ මුන්ගෙ දියුණුව විකුනුම් කනඑක පිස්සු කෙලින්නෙ නැතුව ගෙදර පලයවු

  • @yehendheera9864
    @yehendheera9864 2 หลายเดือนก่อน +4

    ඒ උනාට අනුර කියන්නෙ 75ස් අවුරුද්දක් මොකද කරේ කියලනේ😢

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 2 หลายเดือนก่อน +1

    භොදයි භොදයි ඉක්මනට චන්දය තියන්නකො පිළිතුරැ දෙන්න

  • @npp.malimawa
    @npp.malimawa 2 หลายเดือนก่อน +2

    මෙතනට ඇවිත් බකන්නිලාගෙන ඉන්න අඳබාලයන්ට සොරිම තමා. රටටම සාපයක්. හිරිකිතයි.

  • @කපටිකාක්කෝ
    @කපටිකාක්කෝ 2 หลายเดือนก่อน

    රනිල් දිනනවා ❤🎉

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 2 หลายเดือนก่อน +2

    දෙකපුමු ශ්‍රී ලංකා

  • @rogerfoster3828
    @rogerfoster3828 2 หลายเดือนก่อน +1

    Jayawewa Ranil

  • @ruviniatapattu4750
    @ruviniatapattu4750 2 หลายเดือนก่อน

    රට බංකොලොත් වුනේ කොහොමද කියලා දැනගන්න කැමතියි.

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 หลายเดือนก่อน

    මෙතනට ගිය බූරු වහල්හැත්තම ලබන 21 න් පසු පුනරුත්තාපනය කර රටේ දියුනුවට යොදවමු පුරං කුඹුරු අස්සද්දමු අමනමරිහැත්තලවා හේන් එලිකර කුරහන්වපුරමු කසපාරදිදි වැඩගෙන රට හදමු

  • @upalibandula8905
    @upalibandula8905 2 หลายเดือนก่อน +1

    වයින් ස්ටෝස් වලට ජය වේවා

  • @inokasewwandi1022
    @inokasewwandi1022 2 หลายเดือนก่อน

    💚💚💚ranil

  • @karuda1116
    @karuda1116 2 หลายเดือนก่อน

    කඩවත මිනිස්සු දන්නව කල.යුතු දේ චන්දෙදි..අනිවාර්යෙන් චන්ද 43000 කින් රනිල් පරාදයි,,,කැට තියල කියන්නෙ

  • @DanithaTapsara
    @DanithaTapsara 2 หลายเดือนก่อน

    ඔය කියපුව කො,අපි තවත් රැවටෙන්නේ නෑ මුත්තෙ

  • @arunasrishantha3630
    @arunasrishantha3630 2 หลายเดือนก่อน +3

    ඕවා අප්පිරියයි සීයේ..බොරු බයිලා

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 2 หลายเดือนก่อน

    බයිලා කයවනවා... ජෝ බයිඩන්ට හපන්... වයස වැඩියි දැන්... නාකි පප්පලා

  • @starrynight43451
    @starrynight43451 2 หลายเดือนก่อน

    රනිල් ජනපති
    බැසිල් අගමැති ❤

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 2 หลายเดือนก่อน

    2015...2019...වේනකල්...රට...පාලනය...කරපු...කැ..යා...කවුද...ආර්ථික..5/...තිබුනු....එක...1/වැට්ටුවේ...කවුද...රට...බන්කොලෙත්....විමට...වග..කියයුතු...එකම...සක්කිලියා

  • @sugathchathurika6557
    @sugathchathurika6557 2 หลายเดือนก่อน

    රනිල් පාබ දිනපු දිස්ත්‍රික්කයේ දිනායිද ගමපහ ම්නිසුනෙ

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 2 หลายเดือนก่อน

    Npp only ❤❤❤❤❤❤❤

  • @bulath1973
    @bulath1973 2 หลายเดือนก่อน

    රට හදන්න තොපිට මතක් වෙන්නෙ ජන්දයක් තියන්න ලන්වෙනකොටද බං නාකි හිලව්

  • @udaya6686
    @udaya6686 2 หลายเดือนก่อน

    Please take care Sir
    Currently you are grandfather.
    Please take rest your home and give the way new generation ❤

  • @glu377
    @glu377 2 หลายเดือนก่อน

    හොරු රකින මේ කාලකන්නි එලවමු.... මාලිමාවට ජයවේවා

  • @amilakumar
    @amilakumar 2 หลายเดือนก่อน +1

    Nadakin samanalaya 😂😂😂😂

  • @AsithKumara-gu3xb
    @AsithKumara-gu3xb 2 หลายเดือนก่อน +2

    මෙ වෙස බල්ලා රටෙ ප්‍රශන ගන කතා කරන්වද වඩපිලිවෙලක් කියනවද

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 2 หลายเดือนก่อน

  • @dulajnilanka2009
    @dulajnilanka2009 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Suriarachchigepathmasiriperera
    @Suriarachchigepathmasiriperera 2 หลายเดือนก่อน +1

    Boru nokiya gedara yanna oya wayasa gedara wiweka ganna

  • @wasanthalal1233
    @wasanthalal1233 2 หลายเดือนก่อน +1

    බල්ලෙක් බුරනවා

  • @Shamali-m7v
    @Shamali-m7v 2 หลายเดือนก่อน

    සියලුම දේශපාලනඥයන්ට මම කියන්නේ රටේ න්‍යාය පත්‍රයට දේශපාලන පක්ෂ හැඩ ගහන්න ඕන නම් පළවෙනියෙන් රටේ ව්‍යවස්ථාව වෙනස් කරපන්
    විමස්ථා වෙනස් කරන්නනම් කිසිම කතාවක් නෑ නේද ඒකට එකඟ නෑ නේද ඒකට මොකද කියන්නේ?
    ව්‍යවස්ථාව වෙනස් නොකර න්‍යාය පත්‍ර හදන්න බැරි බව තේරුම් ගනින් රනිල් මාමා

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 2 หลายเดือนก่อน

    කෝ සෙනඟ 😂😂😂😂. මුන්ට පිස්සු තද වෙලා

  • @TUANAZEEZSAHIET
    @TUANAZEEZSAHIET 2 หลายเดือนก่อน

    ගෙවල් වලට ගිහින් නිදා ගත්ත නම් හොදයි කියලා හිතෙනවා නේද... මු පිස්සු කෙලෙනේ. මු මොනවා කියනවා ද මන්ද...

  • @ShriyniUdugama-ns7qt
    @ShriyniUdugama-ns7qt 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @asankaranasinghe813
    @asankaranasinghe813 2 หลายเดือนก่อน

    පිනා එලවන්න කලින් පලයං

  • @fullepisodes7708
    @fullepisodes7708 2 หลายเดือนก่อน +1

    හැඩි දැඩි යොදනායකයා රනිල්.

  • @TUANAZEEZSAHIET
    @TUANAZEEZSAHIET 2 หลายเดือนก่อน

    කට්ටියට අව්ව්යි නේද, විදපන් රනිල් ගේ බොරුවට.

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm 2 หลายเดือนก่อน

    අගක් මුලක් නැති කතා.... කියන්නේ...... ආන්න ඒකයී....😆 හික්ස්....

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 หลายเดือนก่อน

    කන බොන ඒවා බස්ගාස්තු බෙහෙත් ගණන් අඩුකරන්න බලන්න.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 หลายเดือนก่อน

      ලොකේ කිසිම රටක එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු ගේ ආදායම වැඩි කරන්නයි ඔනේ. රටේ ආදායම වැඩි කරන්න ක්‍රමවේද තමයි ඔනේ. හැමොම එකතුවෙලා වැඩ කල යුතුයි. රනිල් මහත්තයා කියන්නේ ඇත්ත නොමෙයිද?.

  • @LakshmanT.d.l.w-jk9kf
    @LakshmanT.d.l.w-jk9kf 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢thawa horakawanan rata hodatathiyei

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน

    මේ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු ආදී වශයෙන් නා නා විධාකාර වූ රට දියුණු කිරීමෙ ආයතන බිහිකලහ.එවා ඒ. සී. කරණය කොට යානවාහන අතටපයට සේවකයො සමන්විතව ගොඩ නංවා ජනාධිපති,අගමැති,ආණ්ඩුකාරවරු ද, මැතිඇමැතිවරු සියගණක් මන්ත්‍රීවරු දහස්ගණනක් ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ දීන වූ හිගන බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණදහමින් හීන වූ නිසාය.
    අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගමදහමෙන් සංස්කෘතියෙන් ඉතිහාසයෙන් වැඩක් නැතැයි කියමින් රට සුඛිතමුදිත කරන්නට කතා කරති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ණයමත යැපෙන රටක් නිර්මාණ කරමින් ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය...............

  • @thilinarajakaruna8478
    @thilinarajakaruna8478 2 หลายเดือนก่อน

    Api NNP

  • @muthuperera2766
    @muthuperera2766 2 หลายเดือนก่อน

    රනිල් තමයි මිනිහා

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 หลายเดือนก่อน

    පිස්සු කියවනවා

  • @kapilasuraweera6029
    @kapilasuraweera6029 2 หลายเดือนก่อน

    Oya monawa kalath oyata dinanna ba

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 2 หลายเดือนก่อน

    NPP❤

  • @RohanJayasundara
    @RohanJayasundara 2 หลายเดือนก่อน

    ජයවේවා

  • @InfoWholdings
    @InfoWholdings 2 หลายเดือนก่อน +1

    Congratulations

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා මේ ගමන රට සංවර්ධිත රටක් කරන, බව දන්න අය, ජනාධිපති වරණය තියන්න කියලා කියන්නෙ ,, එයාලා දන්නවා එයාලට ආය අවස්ථාවක් නැ කියලා ,, රටට ඇත්තෙන්ම ආදරේ නම්, ඔබ තුමා සමග ඔක්කොමලා එකතුවෙලා ,ඒ අය මෙතෙක් කල පව් වත් සමා කරගන්න ඕනා .. ..

  • @Jcb-di7mv
    @Jcb-di7mv 2 หลายเดือนก่อน

    Mun okkoma yaluwo malli

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 2 หลายเดือนก่อน

    අර බල්ලො ගහපු පොර නේද

  • @nickdesilva612
    @nickdesilva612 2 หลายเดือนก่อน +4

    Joke talk

  • @RajapakshaE.r.m.a
    @RajapakshaE.r.m.a 2 หลายเดือนก่อน

    මු,හැමදාම,එකම,තැට්ය,

  • @kumara12341
    @kumara12341 2 หลายเดือนก่อน

    Pk over 50 yes walalata kalinuth kiwwa

  • @ketakelebandara2604
    @ketakelebandara2604 2 หลายเดือนก่อน +1

    අපි මාලිමාවට.. ඔය බයිලා එදත් කෙළියා අදත් කෙළිනවා. අපි ⁣රැවටුන කාළේ ගියා.. 😂

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 2 หลายเดือนก่อน

    පර්චස්.5.දෙවද.ඉන්නතැනක්.නැහ

  • @UAAhangama
    @UAAhangama 2 หลายเดือนก่อน +1

    Kayawrwa

  • @hasinijewellers6412
    @hasinijewellers6412 2 หลายเดือนก่อน

    Niwansuwa 😂

  • @upulliyanagge2027
    @upulliyanagge2027 2 หลายเดือนก่อน

    JEPPoo/LLTE ekath ekaa 74k rataa mehemaa ithruunaa ekath pudumai..

  • @sukithailangakoon3995
    @sukithailangakoon3995 2 หลายเดือนก่อน

    Goo kapalua kalakanni

  • @janakaperera3073
    @janakaperera3073 2 หลายเดือนก่อน

    Mahinda hadapu dewal market karanne

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 2 หลายเดือนก่อน

    OON API පිළිගත්තා ඔය කතාව 😅😊😢

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 หลายเดือนก่อน

    Mehema lajja nathi avasanavsntha minissu inna ratak deiyane.
    Rata kapu Horu okkoma ekata.

  • @kapilasuraweera6029
    @kapilasuraweera6029 2 หลายเดือนก่อน

    Bar dila tiyenneth desapaluwanta

  • @pusparajhakischokkumar440
    @pusparajhakischokkumar440 2 หลายเดือนก่อน

    Rata vinasakare thopila thama

  • @sorryboy6460
    @sorryboy6460 2 หลายเดือนก่อน

    Okunge rasweem okkotoma gihin....dena deyak uparimayen aragena.....malimaawata chande deepalla minisune.....naththan api umbala bath kana harak ma gaanatamai okun thiyaaganne

  • @KrishanthaGamage-me3ly
    @KrishanthaGamage-me3ly 2 หลายเดือนก่อน

    Oya kiyana de karanna kalisama helena kamma hitiyada rata denatath ksna balloo

  • @alistairsenn9256
    @alistairsenn9256 2 หลายเดือนก่อน

    Tax king ranil. Samanalaya

  • @judegehanindran1038
    @judegehanindran1038 2 หลายเดือนก่อน

    Pala naripadaya...

  • @kasunjayawardhana4817
    @kasunjayawardhana4817 2 หลายเดือนก่อน

    Rata duwanne mu nisa mona unath aththa ekane mona hutta unath mu paradunath rata duwanna meka aaye genna wei😂😂😂

  • @RajapakshaE.r.m.a
    @RajapakshaE.r.m.a 2 หลายเดือนก่อน

    ඉතින්,ඔබ්බ්ප්

    • @RajapakshaE.r.m.a
      @RajapakshaE.r.m.a 2 หลายเดือนก่อน

      ඉතින්,ඔබ,තුමා,අනුරට,කින්න,මම,හෙට,ඉදල,මාලිමාවට,එකතුවෙනවා,කියලා,නැතුව,අනුර,එකතුවෙන්නැ,හරිය

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊

  • @nickdesilva612
    @nickdesilva612 2 หลายเดือนก่อน

    Oya anagate dunne hunga kalakat udadi tarunayo den yamak hondata terum gata heki vedimahal wela inne

  • @kasunweragoda7542
    @kasunweragoda7542 2 หลายเดือนก่อน

    ❤❤❤