මේ තරම් රස කෑමක් මේ තරම් ලේසියෙන් හදන්න පුලුවන්ද....🤔 |pani kaju | sweet peanuts toffee | toffee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ 2 ปีที่แล้ว +2

    අනේ ශෝක්නි අක්කියො...ඔයා නම් ඇත්තටම විශිශ්ටයි....අනේ ඔයා අපේ ගෙදර මගේ අක්කි පන වෙලා ඉපදුනා නම් හැමදාම එක එක වර්ගයේ රස රස කෑම වර්ග කන්න පුලුවන් අප්ප. ඒ පින කොහින්ද.. ඉතින් මන්ම හදාගන්නෝ දැන් ඔයාගේ වීඩියෝස්වත් බලල. අනේ රත්තරං අක්කියෝ ඔයාට ගොඩාක් පින්..ආදලෙයි ගොඩාරියක් අක්කියෝ....😘❤️❤️❤️

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Thank you pattooo..💗💗

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය me සමඟ සතුටින් wade tika karaganne budusarani පරිස්සමින්

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Budu saranai ...👍👍

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +4

    මම නම් නිතරම හදනවා ඕක. හරිම රසයි.

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      👍👍

    • @piyangikanimali253
      @piyangikanimali253 11 หลายเดือนก่อน

      මේවට ඕනි වේලපු කජුද අමු කජුද plz reply

    • @sujanisathsarani.1134
      @sujanisathsarani.1134 10 ชั่วโมงที่ผ่านมา

      ​@@piyangikanimali253welapu kaju

    • @sujanisathsarani.1134
      @sujanisathsarani.1134 10 ชั่วโมงที่ผ่านมา

      ​@@piyangikanimali253welapu kaju badala ganna 😇

  • @siluni2305
    @siluni2305 2 ปีที่แล้ว +4

    නියමයි අක්කේ

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Thank you nangoo👍💗

  • @anjanahirunika570
    @anjanahirunika570 2 ปีที่แล้ว

    😘😘ane ගොඩක් පින් වස්තු මොකද harima lassanai lesyi oyage kema hadana vha❤️❤️❤️

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +1

    මරු අක්කේ ලේසිම ක්‍රමයක්.

  • @denenatharu
    @denenatharu 5 หลายเดือนก่อน

    ස්තුතියි කියා දුන්නාට බුදුසරනයි🙏🙏🙏🙏💥💥💥

    • @CookWithSudu
      @CookWithSudu  5 หลายเดือนก่อน

      බුදු සරණයි!! 👍💖

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Mama kanns asama kamak . Thz ks oyata

  • @RMDj-mj2yg
    @RMDj-mj2yg หลายเดือนก่อน

    නියමයි අක්කියො❤

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      ස්තූතියි නංගියෝ.. 👍🌸💖

  • @KumashaNisadani
    @KumashaNisadani หลายเดือนก่อน

    නියමයි ❤

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      ස්තූතියි.... 👍💖🌸

  • @sujathaguruge4119
    @sujathaguruge4119 2 ปีที่แล้ว

    All ur recipes are delicious. Like to see your face. All the best.

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Thank you dear..👍💗

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +1

    නියමයි 👌👌👌

    • @CookWithSudu
      @CookWithSudu  ปีที่แล้ว

      ස්තූතියී dear👍💗

  • @raweenroshel123
    @raweenroshel123 2 ปีที่แล้ว +2

    Thank you akki🥰🥰

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      Welcome nangiyooo..💗💗

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +6

    වෙන වීඩියෝ වල නම් තියෙන්නෙත් අමුද්‍රව්‍ය 3 න් 2 න් මේවා හදන්න පුළුවන් කියලා ඒ වුණාට අමුද්‍රව්‍ය 10 ක් විතර යනවා.😂😂😂😂😂 ඒ වුණාට මේ චැනල් එකේ එහෙම බොරු නෑ.🤗❤️👍

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      Thank you patto..👍💗

  • @geesarasubhagi5655
    @geesarasubhagi5655 2 ปีที่แล้ว

    akke pasta aluth widihakata hadana hati vedio ekak dannko .pasta podi eka .gedara thiyenwa ee pacet ekak aprade .wisik kranna baane ... eewa nikan kannath bane .danna aniwaren............

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Oya me video eka baluwada nango.balannako me recipe eka harima rasai ..👍💗menna link eka
      th-cam.com/video/FGmOzzvSSj0/w-d-xo.html

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 2 ปีที่แล้ว

    Akke mewa wikunanna athin kadannthuwa pihiyen kapala wage ganna baida.

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Puluwan dear bageta hai wegena enakota kali mark karala hodatama setunama mark karapu tan walin kadanna 👍💗

  • @kanchanalakmali1319
    @kanchanalakmali1319 8 หลายเดือนก่อน

    Spiritual

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +7

    පැණි කජු කෑල්ලක් තේ බොන්න ඕනෙ වුනාම කෙලින්ම දුවන්නේ කඩේට😂,දැන් කඩේට රුපියල් 10 ක් නොදී ⁣ඉතුරු කරගන්න පුළුවන්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      Ekane dear..hadala balannako...👍💗💗

  • @senurishehana6049
    @senurishehana6049 11 หลายเดือนก่อน

    Ada hadanna oni🤤

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน +1

      Hadala rasa kiyanna..👍💖

    • @senurishehana6049
      @senurishehana6049 11 หลายเดือนก่อน

      @@CookWithSudu haduwa eka godak rasai thanks hadana widiha kiyala dunnata🥺

    • @CookWithSudu
      @CookWithSudu  11 หลายเดือนก่อน +1

      @@senurishehana6049 sathutui dear 👍👍💖💖

  • @Yasaa_cooking
    @Yasaa_cooking 2 ปีที่แล้ว +1

    Mama meka haduva rasai akke

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว +1

      Thank you dear 👍💗

  • @gangarupasinghe3381
    @gangarupasinghe3381 ปีที่แล้ว

    Rathu sini walin barida?

  • @ireshadelini9055
    @ireshadelini9055 2 ปีที่แล้ว

    supiri akka😀 mamath hadanava

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Rasai dear hadala balannako...👍💗💗

  • @dewnarachirani2320
    @dewnarachirani2320 2 ปีที่แล้ว

    Ane akki mekata amu rajakajuda nethnam bedapu rajakaju da ganna onee

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Kade tiyanne dear badapu eka eka ganna. miris kudu lunu dapu nati eka ganna 👍💗

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว

    Budusarani

  • @nilushasewwandi2649
    @nilushasewwandi2649 2 ปีที่แล้ว

    Akka ratakaju 100g kata sini grame kochchara onada

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      400g sugar ganna dear ( 2 cups )👍💗

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว

    Super ❤️👌

  • @geesarasubhagi5655
    @geesarasubhagi5655 2 ปีที่แล้ว

    mn aasama kaamk akke .aniwa hadanawa .hadala kaala oyaata comment ekak dannnm

  • @geesarasubhagi5655
    @geesarasubhagi5655 2 ปีที่แล้ว

    akke oya ara daala tibbe ramen noodles ekak hadana hati .oya e vedio eka dala godak kal .mn eka ada dakke .hadanna kamthi eth soya souse nane ekata mokada karanne .

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Soya sauce natinam dear daanne natiwa hadanna 👍💗

    • @geesarasubhagi5655
      @geesarasubhagi5655 2 ปีที่แล้ว

      @@CookWithSudu etin akke meeke pata ganne kohomada . soya souse kade ganna tiyeida

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      @@geesarasubhagi5655 kade ganna tiyenawa dear.350ml bottle ekak Rs 160 patto 👍💗

    • @geesarasubhagi5655
      @geesarasubhagi5655 2 ปีที่แล้ว

      @@CookWithSudu ok akke mn hadnnm.tnx ......

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 ปีที่แล้ว

    ලුණු danne nedda

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      One naha dear 👍 oya kamatinam pinch ekak daanna

  • @joyfoodcorner
    @joyfoodcorner 2 ปีที่แล้ว

    😍😍😍

  • @youtubekaviya731
    @youtubekaviya731 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @oohlalabysha571
    @oohlalabysha571 2 ปีที่แล้ว

    🤘🤘

  • @mahendrapiyalal7569
    @mahendrapiyalal7569 ปีที่แล้ว

    Mar

  • @lalanishashika3647
    @lalanishashika3647 2 ปีที่แล้ว

    කජු රෝස්ට් කරලද ගන්නේ?

    • @CookWithSudu
      @CookWithSudu  2 ปีที่แล้ว

      Naha dear.👍👍

    • @lalanishashika3647
      @lalanishashika3647 2 ปีที่แล้ว +1

      Thank you so much ❤️

    • @denenatharu
      @denenatharu 5 หลายเดือนก่อน

      මම පැණි කජු හදුවා හොදට හරි ගියා හරි ම රසයි ගොඩක් ස්තුතියි බුදුසරණයි!!!!🌻🌻🌻

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว

    Ada thami Chanel eka dakke Thanks

  • @buddhikawijarathna3320
    @buddhikawijarathna3320 2 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @DidulaRansara-r5h
    @DidulaRansara-r5h หลายเดือนก่อน

    Rasa patay

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      @@DidulaRansara-r5h Thank you...👍🌸💖