ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 80

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 7 หลายเดือนก่อน

    උතුම් නිවන් මග දේශනා කරන උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +4

    උතුම් හිමියනි කෙසේ ගුන වයන්නද.දීර්ගායුශ වේවා දෙපා නෙලුමෙන් සරසා වන්දනා කරමි 🌼🌼🌻🌻🌷🌷🌸🌸🌹🌹💐💐🏵️🏵️

  • @sandayakumari5400
    @sandayakumari5400 ปีที่แล้ว +2

    හරියට තේරෙනවා ඔබ වහන්සේට බුදු බව අත්වේවා

  • @krishaniSamarasinghe
    @krishaniSamarasinghe ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏🌸🌸🌸🌸💐💐💐💐💐

  • @krishaniSamarasinghe
    @krishaniSamarasinghe ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸 mama kantharayaka yana gaman hitiye uthum swaminwahanse oba wahasege me uthum deshanawen mata diya podak labuna wage danenawa 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸. Me uthum sri sath dharmayamai ma soyamin hitiye eya ma hata labuna bohoma pin oba wahanseta sadu sadu sadu namaskara weva uthum thisarana rathnayata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @amala1187
    @amala1187 ปีที่แล้ว

    Mage pinwath aryan wahanseta mage namas karaya wewa dirgayousa lebewa

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +27

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @sunilxcode
    @sunilxcode 10 หลายเดือนก่อน

    සවනට වඩිනා බුදු බන සසරේ
    පැතු පාරමී මගකී 🌸
    මහා සඝ සරණින් සවනට වඩිනා
    දම්සද කිරනකි 🌺
    සිත තුල අනියත දම් පහනේ රැස්
    විහිදෙන බවය කි 🦢
    සසරේ ආ මග නවතන මේ ආරිය
    මග මහා මෙරකි💥

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +10

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @stationhits8180
    @stationhits8180 ปีที่แล้ว +5

    නමස්කාරය වේවා සාධු සාධු සාධු නමස්කාරය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල වර්ණා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු

  • @lankaDesilva-k8y
    @lankaDesilva-k8y ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 ปีที่แล้ว +1

    Saadu, saadu, saadu

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +4

    ආශ්චර්‍ය්යි.
    මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමි.! පූජා වේවා .!
    🙏🙏🙏

  • @krishaniSamarasinghe
    @krishaniSamarasinghe ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! නමස්කාරය වේවා !!

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว +1

    Obawahanseta namaskaraya wewa uthum niwanin niwi sanasethwa sadu sadu sadu

  • @RamyaMapa
    @RamyaMapa ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 ปีที่แล้ว +4

    සාදු..සාදු.සාදු

  • @thelifeacademy9209
    @thelifeacademy9209 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීනී..

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 10 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว +7

    නමස්කාර වේවා හිමියනි...!!!
    සාදු..සාදු..සාදු..🙇🙇🙇🙇🙇

  • @a.m.k.gweerasinghe-kt8yp
    @a.m.k.gweerasinghe-kt8yp ปีที่แล้ว +2

    නමස්කාරවේවා උත්තමයානනි

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏 theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse oba wehansete Niduk Nirogi suwe lebewa Mage Namas kareye wewa !!

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +2

    beautiful 🙏 🌹🌹

  • @danushakthanthiriwatthage
    @danushakthanthiriwatthage ปีที่แล้ว +3

    සාදු !!සාදු !සාදු !!

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +3

    Pinwatj swamin wahanseta mage wandanawa wewa! Boho pin ape hamuduruwane me sasarin ethera wenna apata margaya penwa denawata oba wahanse prarthana karana bodiyakin uthum niwanin sanasewa!

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      obage sithata galapala balanna obasowan palaya awabodaya labaganna puluwan

  • @sumisongs1201
    @sumisongs1201 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +3

    මේ වගේ බනක් අහන්නත් පිං තියෙන්න ඕන

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 ปีที่แล้ว +1

    🙏🙏🙏 සත්‍ය දහම මෙයයි

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස...!!!🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +4

    👅👅👅👅👅👅👅👅👅👅👅👅🙏🙏sadu sadu sadu namaskara karami

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว +4

    ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්.
    th-cam.com/video/6x7ZBSf5maQ/w-d-xo.html

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว +3

    ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්.#niwanmaga #budubanasinhala #darmaya
    th-cam.com/video/6x7ZBSf5maQ/w-d-xo.html

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 11 หลายเดือนก่อน

    🙏💔❤️💖💗🙏💚💙💛🧡🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    K9sala mallikaava kotharam pinkam kalath aeya silwath nae. Wrak dekak aeya maaligaave sunakhayeku samaga sansargaye yedunaa. Kosol rajuta meya hasu vee dos kee wita aeya upaayakin raju raevatuvaa. Meya maerena mohothedee aeyata mathak vee aveechiye ipadunaa. Kosol rajudina 7 kma giyaa budu himiyan hamuvee mallikaa deviya ipadune koheda kiyaa daena gaeneemata. Unwahanse eya rajuta amathaka venna adhishtaana kalaa. 8 vana davase deviya aveechiyen midee thavthisaa devlova ipadunaa evita budu himi adhishtaanaya ath haeriyaa. Kosala mallikava kohida kiyaa raju aesuu vita thavthisaave inna bava kivvaa.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      oyata dahan getaluwak tiyenam me no katha karanna 0719410184 0767568453

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@SathyaAwabodhaya Swaamweeni, mata daham gaetaĺuwak nae. Maa igena gath budu dahama anuva oba wahanse kiyana samahara karunu waeradiyi. Mama e gaena paehaediliva kIyaa thibenavaa. Namuth oba wahanse dee aethi durakathana ankayata aematheemata balaaporotthu wemi. Theruvan saranayi.

  • @nayananandani7073
    @nayananandani7073 ปีที่แล้ว

    Api pinwath unada me tharam

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Kalyaana m8thrayaa dahama nam saddharma shravanayath kalyaana mithrayekuge sevanayath karunu 2k vanne keseda ?

  • @gayanilakmali43
    @gayanilakmali43 ปีที่แล้ว +5

    ආර්‍යන්වහන්සේව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් නොමැතිද ?මාර්ගය වඩාගෙන යාමේදී ඇතිවූ ගැටලුවක් විසදා ගැනීමට .

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +2

      obathumiyeta thiyena getaluwa kumakda 0719410184 0767568453 ahanna

    • @shasikal1987
      @shasikal1987 ปีที่แล้ว

      Sambanda karagaththada ??

    • @gayanilakmali43
      @gayanilakmali43 ปีที่แล้ว

      @@shasikal1987 බැරි උනා..😔

    • @shasikal1987
      @shasikal1987 ปีที่แล้ว

      @@gayanilakmali43 sent ur email or any contact

  • @thalagalapriyanga
    @thalagalapriyanga ปีที่แล้ว

    ඔබ පවසන සියල්ල ම විඤ්ඤාණය මායාවක් නේද

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Haamuduruvane budu dahama nodanna ayata buddhaadee atathaen gaena saekaya thiyenne anusya washayen. Yamak daena gannama ona nae anusaya thiyenna. Daena gath vita saeka aethi viya haeki bavayi anusaya kiyanne. Magapala labeemedee naethi venne keles sithe pahala viya haeki bavayi. Ekata thamayi anusaya kiyanne. Evaa naethi vanne magapala laebeemedee aethi vana avabodhayen.
    Anusaya pariyutthaana veethikkama avasthaa gaenavath suthamaya gnaanaak wath naethi oba wahanse kohomada magapala laabhiyek kiyala wishvaasa karanne ?
    Budun waedasiti kaaleth haemoma sovan vune bana ahala neveyi. Eka haamuduru namak avurudu 12 k
    Bhaavanaa karalath rahath vune nae. 13 vana wasaredi thamayi rahath vune. Unwahanse sovan velaa nam rahath venna uthsaaha kale etharam kal gatha venne nae.
    Budu himiyangen kamatahan illa gena giya haamuduru varu waedi denek sovan velaa neveyi giye.
    Buddha kaalaye hiti ektharaa kaanthaavak bhaavanaa karamin siti bhikshun keepa namakata sivpasayen sangraha kalaa. E haamuduru varu sovan welaa neveyyi hitiye. Haamuduru varu aeyatath bhaavanaa igaennuvaa. Aeya haamuduru varunta pera abhignaa laabheeva anaagaamee vunaa. Inpasu aeyage upakaarayen haamuduru varu rahath vunaa. Me ekkenekwath dharmashravanayen sovan vuu aya neveyi.
    Ada vena kenekuta sovan venna bana kiyanna puluvan jagathek nae. Enisaa haamuruvane obath mulaa vee anith ayawath mulaa nokara bhavanaa karanna.

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      obata daama sanbandawa getalu thiyena bawa penne me no katha karala visada ganna 0719410184 0767568453 kata karanna tharuwan saranaiy

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@SathyaAwabodhaya mata kisi gaetaluvak me gaena nae. Metharam paehaedili karalath obata novaetahena ekayi kanagaatuva.

    • @iroshaabeysiri3247
      @iroshaabeysiri3247 ปีที่แล้ว

      @@chandrakulupana6972 මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍යයි. සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියනවාද. පුළුවන් නම් කාරුණිකව සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි...

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว

      @@iroshaabeysiri3247 haeki nam obe tele no.denna.
      Theruvan saranayi.

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว +1

    රතන සූත්‍රය නම් වැරදි නේද.

  • @thalawekusaladhewahimi
    @thalawekusaladhewahimi ปีที่แล้ว

    සොවන් උණම සක්කය දුරු වෙන්නේ
    නම රූප කැඩෙන බිදෙන සුබවයක් දකින්න ලෑ බෙනව ප්‍රජ්නාවට,,මොන රූපයක් දිහා බෑ ලූවත් දකින්න ලැබෙන්නෙ අර සංඥාව ඒ තමයි පටිච්ච සමුප්පාදය දැකීම , චතුරාර්ය සත්‍යය ප්‍රජ්නාවට දර්සනේ විය යුතුයි

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      obawahanse tawa darmaya thama thulin dekaganna athakota sathya tharaiy tharuwan saranaiy

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi ปีที่แล้ว

      කිසිවක් ඔප්පු කිරිමට අවස්සා නැත

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 ปีที่แล้ว +3

    සාදු..සාදු.සාදු

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      obage sithata galapala balanna tharenawada kiyela

    • @chitrakuburaliyanarachchi
      @chitrakuburaliyanarachchi ปีที่แล้ว

      Palamukotama.oba.wahansege.pada.namaskarakarami.pada.namaskaraya.wewa.oba.wahanse.pathannawu.bodiya.pinisama.me.pina.hethu.wrwa.sadu sadu sadu

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว

      @@chitrakuburaliyanarachchi obathumiyetath chathraiya sathye awabodawewa

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว +1

    ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්.
    th-cam.com/video/6x7ZBSf5maQ/w-d-xo.html

    • @panthiyagepremadasa9393
      @panthiyagepremadasa9393 หลายเดือนก่อน

      වැඩී විස්තරයක් dana ගන්න කැමතියි theruwan saranai

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  หลายเดือนก่อน

      @@panthiyagepremadasa9393 koswetiye handiya ulpotha gama aranniye 0719410184

  • @charithachathuranga3974
    @charithachathuranga3974 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @chandimaniroshani6806
    @chandimaniroshani6806 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว +3

    🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว +1

    🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @lankaDesilva-k8y
    @lankaDesilva-k8y ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻