We are going to be a good day at work and I have to go to the gym and then I will be there for you to be a good day at work and I have to go to the gym and then I will be there for you to be a good day at work and I have to go to the gym today is a great time and where is the only thing that has to do with it all in the world is not the only thing I can get it to me about the other side and I don't want you so bad that you have to be in a bit more time with my family is going on in my head and the kids are in a few minutes to go back and I have a great time with my mom is a good time for a few days and then we will have a good time to go back to you later today and tomorrow night at work today so I'm going back home now so I'll just have a good day today with my mom and I don't know how much you want me too much for your we can go out to the hospital for the next few weeks and then I can do that for you we are going to be in a bit more time with my family is going on in my head and the kids w Bush administration and I don't want you
ඔබ වහන්සේ ඉදිරිපිට සිට මම අහපු තවත් ජිවිතයේ යාථාර්තය විනිවිද දුටු දේශනාවක් ...ඒ මිනිවලවල් සතර මගේ අම්මා ,තාත්තා සහ අයියලා දෙන්නව වලදාපු වලවල් වගේම ගිනිගෙන දැවෙන සිරුර මගේ සිරුර වගේ තමයි දුටුවේ.ඇත්තටම ඔවුන් දැන් පොලව යට..සිහින් සිනාවක් මගේ මුවගට නැගුනා පමණි ඔබ වහන්සේ නිසාම....
🙏🙏🙏
අපට යතාර්ථය පහදා දෙන්න ට ඔබ වහන්සේ ව මෙලොවට බිහිකළ දෙමාපියන් මතු බුදු වේවා සාදූ සාදූ සාදූ
පින්වන්තයි ඔබ
@@poornimaranasinghe71227ස්රව
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගත්ත දවසේ ඉදන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.අඩුම පන්සිල් පදයක් කැඩෙන්න යනකොට ඔබ වහන්සේගේ දේශනා මතක් වෙලා ඒ සිල් පදේ රැක ගන්නවා ඔබ වහන්සේට ගොඩක් පින් මට මේ කරපු උපකාරයට🙏🙏🙏
ඇත්තටම ඔබ වහන්සේ අපට මග හැරුනොත් බුදු කෙනෙක් මග හැරුනා වගේ වේවි.මම එතෙරට යන්න උපරිම වීර්ය ගන්නවා අපේ ස්වාමීනී
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි මම මේ දර්ම දේශනාව 2 වන වතාවටයිඇහුවේ කොපමන ඇහුවත් මදි තව තව අහන්නමයි හිතෙන්නෙ ඒතරම් අර්තවත් දර්ම දේශනාවක් මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට වුතුම් චතුරාර්යා සත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා ඔබ වහන්සේගේ මෑනියන් ටත් මියගිය පියානන් ටත් වුතුම් නිවන් අවබෝද වෙන්නට මේ කුසල් හේතුවක් වේවා මේ දේශනාව අපිට අහන්නට සලස්වපු පින්වතුන්ටත් ප්‍රාර්තනා කරන වුතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවෙන්නට මේකුසල් හේතුවේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.ඒ වගේම අපිත් මේ සසරින් නිදහස් කිරීමට ඔබවහන්සේලාගේ මෙහෙයට පිං අත් වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට පින් ලැබේවා 🙏🥺 මගෙ අප්පච්චිගෙ මරනය වෙලා දැනට මාස දෙකක් ලං වෙන්න එනවා මට හිත හදාගන්න කිසිම ශක්තියක් නැතුව හිටපු වෙලාවක මේ බන ටික මටම කිව්වා වගේ...මේ වේදනාව එක්කම් මට දැන් තේරෙනවා අත්හැරීම කියන්නෙ මොකක්ද ...හිතින් අත් හැරීම හිතින් මැරීම කරන්න පුලුවන් නම් මේ ජිවිතේ එකම සැනසීම එයයි... 🙏🙏🙏එක පාර ජිවිතේ අවබෝධ කරගන්න මට බැරි වෙයි...නමුත් ස්වාමීන්වහන්ස වගේම මං ජිවිතේ දැකපු හරිම පලවෙනි මරනය මගෙ අප්පච්චිගෙ මං ජිවිතේ ධර්මය අවබෝධය කරගන්න මේ මරනය හේතුවක් කරගන්න අදිටන් කර ගන්නවා😢 ඒ සියලු පින් ස්වාමීන්වහන්ස දේශනා කලා වගේම අප්පච්චිට හැමදාම අනුමෝදන් වෙයි ..ජිවත යතාර්තය තේරුම් කර දුන් ඔබ වහන්සේට පින් ලැබේවා ...තෙරුවන් සරනයි 🙏
ඔබ වහන්සේට දීඝායු වේවා .
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ 🥺බන අහන්න තරන් පින් කරලා තියෙනවා මේ සාසරේ එක පාරක් සියැසින් දැකලා අහලා අවසන් ගමන් ගියත් කමක් නෑ 🙏ඔබ වහන්සෙගේ බන ඒ තරම් වටිනවා🙏මනුස්ස සත්වයාගේ නුවන පාදන්න ඔබ වහන්සේට 🥺තවත් ශක්තිය ලැබෙන්න ඕනේ🥺🙏
මට මගේ ජීවිතයේ යතාර්ථය තේරුන් කරල දුන්නෙ ඔබ වහන්සේගෙ ධර්ම දේශනා.....
☸️🙏 මට මගේ ගෞතම අමාමෑණී බුදු පියාණන්වහන්සේගේ සරණ හැර අන් සරණක් නැත🙏☸️
මගේ .පුතා මිය යාම නිසා හිත හදාගන්න අමාරු.උනත්.දවස .පුරාම .ඔබවහන්සේගේ.බන.අහලම.හිතහදාගන්න.පුලුවන් .උනා .අවසානය .කනත්ත.ඔබ වහන්සේ ට.පින් .සාදු.සාදු.සාදු..
අනේ , අපේ ජීවිතය මොනතරම් වෙනස් උනාද මේ වගේ දේශනාවන් අහල .
මේ වගේම සියලු දෙනාටම මේ කුසලය ලැබීමට පින් සිත් පහල වේවා . . .
🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි..
අතහරින දහම් අහන්න ලැබුණු ඉතාමත් දුර්ලභ වටිනා දේශනයක් .ඔබවහන්සේට බොහෝ පින් අත්වේවා .නැවත නැවත ඉපදෙන මැරෙන ජීවිතයේ අසාරබව මම ද වසර ගනනාවක සිට සිතට පුහුණු කරමි න් සිටිමි .දැන් 84 අවසන්. මට ඇත්තේ මේ මොහොත විතර යි .ඊලග මොහොත මරණය යි කියා සිතමින් වසර ගෙවනවා .දුකක් බයක් නෑ. දහම තුල ඉන්නා විට පුදුම සතුට ක් දැනෙන වා .
ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා !!! බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ණයගැතියී අපි හැමෝම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ,බොහොම පින් බොහොමත්ම පින් තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේ....අපට ජීවිතයේ යථාර්ථය මනාව තේරුම් කරදීලා තියන නිසා අද අපි ජීවිතයට ඉතා සතුටින් මුහුණ දෙනවා ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
ගෞරවනීය පින්වත් අපේ හාමුදුරුවන්ට බෙහෙවින් පින් පිරේවා !! ධර්ම දානමය කුසල් සපිරේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කරගැනීමේ පින් හේතු වාසනා වේවා !!🙏💐🙏💐🙏💐
පින්වත් ගරැතර ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏අදත් ඉතාමත් වටිනා දර්ම දේශනාවක් ඔබ වහන්සෙගෙ මුවින් අපිට අහන්න ලැබුණා ඔබ වහන්සේට බොහොම පිං 🙏දවසින් දවස අපි ජිවිතයෙ යථාර්තය අපිට තේරැමි ගන්න පුළුවන් වෙනවා මෙවන් උතුමි දර්ම දේශනාවන් අපිට අහන්න සැලැස්සු ඔබ වහන්සේට මෙි පිං සසර පුරාවටම ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏
ජිවිතයේ යතාර්තය තෙරුම් අරගෙන ජිවත් වෙන්න වටිනා දර්ම දේශනා වක් අද මෙවැනි දර්ම ඇහෙනවා අඩුයි ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබෙවා තෙරුවන් සරනයි .🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
මම තිරනය කලා මගෙ මිනියවත් ගෙදරට් ගේන් නෑ කියල මැරෙන්නෙ කොතනද එතනින් කනත්තට ,පාංස්කූල නෑ,7දවසෙ බණ නැ,3මාසෙ බණ නෑ,මට පෙර අම්ම මලොත් මම අම්මට කරන්නෙත් ඒ ටිකමයි ,මම මේ බණ එක ස්‍ර්වනය කරල ගොඩක් දේ තේරුම් ගත්ත ,ඔබවහන්සෙ යටිකුරු කරල තියපු භාජනයක් උඩුකුරු කරල වතුරෙන් පිරෙව්වා හා සමානයි ස්වාමීනි ,ඒ තරම් අස්ස්ච්රයව ඒ දේ තේරුම් කර දුන්න ,බොහෝ පින් ස්වාමීන්වහන්ස 🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවායි අධ්ෂ්ඨාන කරමි ❤️🙏
තෙරුවණ් සරණයි.... ඇත්තටම ජීවිතේ අනියත බව වැටහෙනවා ඔබ වහන්සේ ගේ.... හැම බණ දේශනා වකින්ම..... මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ නිස්සාර ජීවිතයට අවබෝධය ලබා දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනයම වේවා තව තවත් ධර්ම කරුණුවලින් අපේ මනස සකසා ගන්න ඔබ වහන්සේට මෙවැනි දේශනා තුළින් අපට අවබෝධය ලබාදීමට හැකිවේවා සෑ සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළෙමි මට දැන් සියලුම සත්‍යය හොදින් අවබෝධ වෙනවා පින්වත් ස්වාමින් වහන්ස මා පෞද්ගලිකවම ඒ යථාර්ථය මැනවින් පැහැදිලි විය නමුත් මා අඩා නොවැටි හොදින් එම අවස්ථාවට මුහුණ දුන් නෙමි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ දර්ම දේශනා නොවරදවා අහනව . කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස දර්මාවබෝදය නිරතුරුවම මට ලෙබෙවා. ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
මමත් එනවා කනත්තේ බන අහන්න මුලින්ම අප දැනුවත් කිරිමට අවසර ස්වමින්වහන්සේ සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා.. තෙරුවන් සරණයි..
ඔබවහන්සේගේ දේශානාවක් තියනව දකිනකොට දැනෙන සතුට...🙏🙏🙏
නමස්කාර වේවා ස්වමීන්වහන්ස තෙරුවන් සරනයි දීර්ගායුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මා නම් බොහෝසෙ පිං කර ඇත.. මෙවැනි බණක් ඇසීම සදහා. ... සුවාමින්වහාන්සෙට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏
ඇත්තටම ගොඩක් පිං අපේ හාමුදුරුවෝ මෙවන් වටිනා දරිමදෙශනාවට තෙරුවන් සරණයි සාධු සාධු සාධු
ඔබවහන්සේගෙ මේ දේශනාව දෙවෙනි පාරට නැවත අහද්දි අතරමගදි හිත විසිරුණු එකම හේතුව මෙහෙම ජීවිතේ බලාපොරොත්තු නැති, ජීවිතේ අත හැරපු ඔබවහන්සේ මොන හේතුවකට වුනත් ඒ තීරණය ගත්තෙ ඇයි කියලා. බාහිරින් මොන හේතු සකස් වුනත් බාහිරෙන් සකස් වන හේතු වලට සැලෙන, ඒවාට අනුරූපීව තීරණ ගන්න කෙනෙක් විදිහට ඔබ වහන්සේව මම ඔබවහන්සේව දකින්නෙ නැහැ. ඒ නිසා ඒක ඔබවහන්සේටම අදාළ වූ ඇතුළාන්තයේ හේතුවක්ම වෙන්නට ඇති. කෙසේ වුනත් මට එය ප්‍රශ්න කිරීමට අයිතියකුත් අවශ්‍යතාවයකුත් නැහැ. ඔබ වහන්සේගේ දේශනාවන්ගෙන්ම සැනසෙනවා හැරෙන්නට. මේ සියලු ධර්ම දේශනාමය කුසලයෝ චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම වේවා.!! තෙරුවන් සරණයි.! 🙏
සාදු සාදු සාදු සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ධර්මය නිවැරදිව දේශනා කිරිම නිසා මනසින් අතහරින්න හිත හයිය වු හැටි හරි පුදුමයි ලොකු ස්වාමින් වහන්ස.ඔබවහන්සේට පිරි නිවෙන්න සියලුම පිංකුසල් පාරමි වේවා.සියල්ලෝම නිවී සැනසෙත්වා🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼
මෙි බන දේසනා අසද්දි,බුදුන් නැවත මෙි මහ පොලවට පහල වෙලා ❤❤❤❤ඇත්තටම සමානයි...🌹🌹🌹🙏🙏🙏නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏
අපේ පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරනයි
ඔබ වහන්සේ ගෙ බන මන් අහනවා පුලුවන් වෙලාවට ඉගෙන ගත්තා බොහො දෙවල් සාදු සාදු සාදු
බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේ නිසාමයි මේ ජීවිතේ යථාර්ථය තේරුම් ගත්තෙ, ආයෙ ආයෙත් පිං මගෙ ස්වාමීන් වහන්ස.🙏🙏🙏
We are going to be a good day at work and I have to go to the gym and then I will be there for you to be a good day at work and I have to go to the gym and then I will be there for you to be a good day at work and I have to go to the gym today is a great time and where is the only thing that has to do with it all in the world is not the only thing I can get it to me about the other side and I don't want you so bad that you have to be in a bit more time with my family is going on in my head and the kids are in a few minutes to go back and I have a great time with my mom is a good time for a few days and then we will have a good time to go back to you later today and tomorrow night at work today so I'm going back home now so I'll just have a good day today with my mom and I don't know how much you want me too much for your we can go out to the hospital for the next few weeks and then I can do that for you we are going to be in a bit more time with my family is going on in my head and the kids w Bush administration and I don't want you
🙏🏻🙏🏻🙏🏻
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මේ දුක්ඛිත සසර ගමන කෙටි වේවා!!!
මෙවැනි දර්මය කියාදෙන ඔබ වහන්සේට නිර්වානය ලැබේවා ,දිිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏
හෙළුනත් සුසුම් වැල් දෙසුමෙහි එක දිගට......
මරණය මිහිරි වදනක් සේ හැඟුනි මට..
සොහොනක තනිව වැළලෙන මතු යම් දිනට......
යළි යළි මරණ නොමවේවා සසරෙ මට............!!!
Sadoo sadoo sadoo theruwan saranai
පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පාුර්තනා කරන bodeyaken newan dakeeවා!!!සාදු .සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්.සරනයි .අපේ.හාමුදුරුවනේ නමස්කාර වේවා
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා 2023 වස්කාලයේ කටින දේශනා දෙකක් ඇහුවා සජීව මේ දේශනාවත් ලග ඉදන් ඇහුවා වගෙයි පෙර පිනකට මේ ඇස් දෙකට ඔබ වහන්සේ දැක්කා බන්ඩාරගම හොස්පිට්ල් එකේ දේශනාවත් දෙහිවල පන්සලක දේශනාවත් මට නම් හරීම සතුටුයි මහා භාග්‍ය වන්ත ස්වාමීන් වහන්සේ නමකගෙන් දේශනා අහපු එකම අපිටත් කවදහරි කනත්තක වැටෙන්න වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මෙය අවබෝද කරල දුන්නෙම ඔබ වහන්සේ ඔබ වහන්සේට අවසාන අජරාමර නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමිනවහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොමපින්වත්ස්වාමින්වාහාන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
ඔබවහන්සේටත් ත්‍රිවිධ
රත්නයේ ආශිර්වාදය
ලැබේවා.මෙම විදිහට
හරි අපිට ධර්මය අවබෝධ කිරීමට ඔබවහන්සේ ගන්න
වෙහෙසට අපි හැමෝම ඔබවහන්සේට නමස්කාරය කරමි ඉක්මනින්ම නිවන අවබෝධ වේවා සාදු .
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස මම නම් කනත්තට නෙවෙයි මිදුලටවත් යන්න බයෙන් හිටියෙ මොන තරම් බන ඇහුවත් හිත හැදුනෙ නෑ පින්වත් ඔබ වහන්සේ මේ මරණය ගැන අවබෝදකර දුන්න නිසා තමයි අද මේ කය අතහැරල ඉන්නෙ මම නම් පිනට හරීම කැමතියි මැරෙන්න මොහොතකට කලින් ඔබ වහන්සේ ජීවමානව දැකල බුදුබන මැරුනත් සැපයි මගේ පෙර පිනකට කටින දේශනා දෙකක් ඇහුවා ජීවමාන මට ඒ ඇති මැරෙන්න හිත හදාගන්න මොකද බුදු බන නම් ඇහුවෙම ඔබ වහන්සේගෙන්මයි මම මේ දේශනාව තුන් වැනිවතාවටත් ඇහුවා මේ දේශනාවේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ පින් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි..!!!
ඔබ වහන්සේ දේසන කරන දර්මය ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා ශ්‍රවණය කරත්ව ඔබ වහන්ස්ට නිර්වාන්යම අවබෝද වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස ඔබවහන්සේ අපට නැවත නැවත මෙි සංසාර ජිවිතය යථාර්ථය කියලා දෙශනා කරන විට හිතට දැනෙන සුවය කියන්න වචන නැහැ ස්වාමින්වහන්ස ඔබවහන්සේ ටබොහෝම පිං
පිංවත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට නිර්වාණය කරා යාමට මේ පින් හේතු වේවා 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏උතුම් නිර්වානයම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏🙏
උතුම් වූ බුද්ධ ශාසනයටම මාගේ උතුම් නමස්කාරය වේවා...පින්වත් ස්වාමීන්වහන්සේට ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේ්වා
අනාර්ය පර්යේෂණය කරන්නන්ට රුදුරු වචනයක් උවත්, ආර්ය පර්යේෂණය කරන්නන්ට "මරණය" යනු සොදුරු වචනයක්මැයි නිර්වාණයෙහිම සිත අලවන.. ජීවීත යථාර්ථය යලි යලි සිහිගන්වන බොහෝම වටින දේශනාවක් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස.. තෙරුවන් සරණයි..!🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ධර්ම දේශනාමය කුසලයෙන් පැතූ බෝධියකින් සුවසේ නිවනේ නිවේවා !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
උතුම් ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ ගේ දෙශනාවන් වලට සවන් දීම උතුම් නිර්වානය ශාක්සාත් කරගැනීමට රැකුලක් වේවි.ඔබ වහන්සේ ගේ සජීවීව බණ දේශනාව කට සවන් දෙන්න හරිම ආසයි .
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය ම අවබෝධ වේවා.! තෙරුවන් සරණයි.
Oba wahanse niwaradi mawatha penva,dunna.theruwan saranai!
මේ විදිහටම බුදු බන දිගින් දිගටම දේශනා කරන්න ස්වාමීන් වහන්ස..එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ සසරින් එතර යයි.
ජීවිතයේ අනිත්‍යය අවබෝධය කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!🙏🙏🙏🙏🌼🌼🌼
අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏❤theruwan saranai oba වහන්සේට ...❤❤
සාදු ...සාදු ..සාදු ...!!!
සාදු සාදු සාදු ..මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu oda wahanshata dubu saranai
සාදු සාදු සාදු 🙏🙏🙏 වටිනා දෙසනාවක් කල්යනමිත්ර්යන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා .සාදු සාදු සාදු .
මෙි ධර්මය අසා චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි දර්මය අනුමෝදන් වෙත්වා නමෝ් බුධ්ධාය ,පිංවත් හාමුදුරුවනේ දිිර්ගායු ලැබේවා ...නිවන් අවබෝද කරගන්න ලැබේවා
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා ඹබ වහනසේට නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා
Teruwan saranai
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහසේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
Oba wahanse thama jivithe eththa therum. kara ekama kena. Den yatharthaya therum aran inne bohoma pin oba wahanseta 🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏 🙏 🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
Sadu sadu ,sadu pin theruwan saranai,🙏🙏🙏
සියලු දෙනාටම තෙරුවන් සරණයි..!!!! ❤️☸️🙏
Oba wahansege bana ahana hama welema mta mahana wenna hitenwa🙏🙏
වටිනා දෙශනාවක් හාමුදුරුවනේ පිං
ඔබ වහන්සේගේ තවත් වැදගත්ම දේශනාවක් 🙏🙏🙏
තෙරුවන්සරණයි අපගේ පින්වත් කල්යානමිත්රයන්වහන්ස මමද එමභවනාව පුරුදුකරනවා මමද මගෙ දරුවන් හිතෙන් මරල කුනුකර බලනවා එවගේම මගේ සිරුරද මරලාකුනුකරල මෙ මහපොලවට පස්කරලා බලනවා ඔබවහන්සෙට අනෙකවාරයක් පින් පින්වත් කල්යානමිත්රයන්වහන්ස දිර්ගායුවේවා තෙරුවන්සරණයි මාද සිල්මැණි කෙනෙක්
ස්වාමීන් වහන්ස මම මේ බන පදය අසමින් ඉන්න මේ මොහොතේ මගේ හුස්ම පොද ගියත් මට කිසිම ප්‍රශ්නයක් නෑ.ඒත් මම තාම කිසිම මාර්ග ඵලය ක්වත් ලබලා නෑ. අනේ ආය උපදින වා.මේ ගමන කෙලවර වෙනව නම් මේ මොහොතේ ඕනෑම කෙනෙකුට මගේ ජීවිතය පරිත්‍යාග කිරීම ට වුණත් මම කැමතියි.
සාදු සාදු සාදු !!!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට...නිවන බොහෝ දුර ඇති බවක් හගවපු ලෝකේ නිවන කියන්නෙ ලගම ඇති,අවබෝධ කල හැකි බව වටහා දුන් උතුමන් වහන්සේ ඔබ වහන්සේයි...
sadu sadu sadu oba wahanseta niduk nirogi jivitayak udaa wewa