How much Foreign currency allowed to bring Sri Lanka l new customs rules in airport Katunayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 221

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වීඩීයෝවක් ගොඩාක් ස්තුතිය අයියේ ඔයාට දැනුවත් කලාට බුදු සරනයි ,❤️❤️❤️❤️

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @sllowata1212
    @sllowata1212 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම නොදැන කරණ වැඩ වලින් අමාරුවෙ වැටෙනවා , දැනුවත් කිරීම ඉතාමත් වටිනවා ❤️❤️❤️❤️❤️👌👌

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie5364 2 ปีที่แล้ว +2

    ස්තූතියි ආපහු අපිව දැනුවත් කරාට තෙරුවන් සරණයි

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt 5 หลายเดือนก่อน +2

    ස්තුති ගොඩක් 🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +5

    Thank you so much දැනුවත් කලාට 🙏❤

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 ปีที่แล้ว +2

    ස්තුතියි 👍

  • @tharusidonu8312
    @tharusidonu8312 2 ปีที่แล้ว +5

    ඉස්තුති 🙏🙏

  • @djsjdshshshsh3740
    @djsjdshshshsh3740 2 ปีที่แล้ว +1

    🧡❤️🧡❤️good news .ඔයා හැමදේම පැහැදිලි කරනවා .thank brather .god bless

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත් පරිස්සමෙන් ඉන්න

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ..🙏

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනාකම තියෙනවා video එක බුදු සරණයි දැනුවත් කළාට ...

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @whiteseela4145
    @whiteseela4145 2 ปีที่แล้ว +1

    දැනුවත් කරාට බොහොම ස්තුති

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @මුහුණුපොතටමාලියූකවි

    ගොඩක් ස්තූතියි ඔබට🙏🙏🙏🙏

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      බුදුසරණයි සහෝ

  • @lasithapadmini805
    @lasithapadmini805 2 หลายเดือนก่อน

    ස්තූතියි දැනුවත්කලාට❤❤

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි..ඔබට තෙරුවන් සරණයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว

    Supiri aiye hemadama good news tama oya danne all the best 👍 👌 👏

  • @sanshen
    @sanshen 2 หลายเดือนก่อน +1

    Thank you for the information.

    • @SLDiary
      @SLDiary  2 หลายเดือนก่อน

      You are welcome

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +1

    oyath esama wawa malli budu sarnai thanks danuwath kalata .g .n

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි අක්කේ

  • @upaliranathunga-bg3hy
    @upaliranathunga-bg3hy ปีที่แล้ว +1

    Good vidio thanks

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    හොරකම් කරනවා යෑ හොරකම් කලොත් රටවල් වලින් අය බෙල්ල තියාගෙන එන්න දෙනවා යෑ රටවල් වළ වැඩ කරන අයට දෙසපළුවන් ට නම් එන්න පුළුවන් 🙏

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Thanks obata theruwan saranai
    Vediyo eka godak watinawa 🙏💖

  • @ranising6476
    @ranising6476 2 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 6 หลายเดือนก่อน +1

    අනෙ අපිට කොයින්ද එච්චර මුදල් මමත්කුවේට් ඉන්නෙ එන්න තව මාස හතරයි ගොඩාක් ස්තූතිය් මේ පැහැදිලි කිරීම ඩිනාර් 300.400.ක් වගේ තමයි ගේන්නෙ ලක්ශ හතරක් විතර ඔයාට තෙරුවන් සරනයි ❤❤❤🎉🎉

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      Theruwan saranai

  • @amithaamitha157
    @amithaamitha157 2 หลายเดือนก่อน +1

    Godak.istuti.malli.apita.denuwat.karata❤❤❤❤❤

  • @NannyAl12
    @NannyAl12 4 หลายเดือนก่อน +1

    Malli mm Kuwaiti yanna lagai. .masa 2 padi geniyanna puluwanda laksa 2 withar aya pare kunu dankota podi ring ekak hambuna geniyanna puluwanda bilak onada kiyannko plice

    • @SLDiary
      @SLDiary  4 หลายเดือนก่อน

      genna puluwan akke kisi prashnayak ne. mudda athe dagena enna . sallith genna

  • @suranjansudath9090
    @suranjansudath9090 ปีที่แล้ว +1

    Thanks malli 👍

  • @jenateranjali9997
    @jenateranjali9997 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනාකම තියෙනවාvide,oඑකක් බුදු සරණයි

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Budusaranai

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว +1

    Thanks .bro.watching .from italy

  • @Kottukingromania
    @Kottukingromania ปีที่แล้ว +1

    ඩොලර් 5000ක් ගෙනියදී ප්‍රශ්නයක් වෙනවද.ලංකාවෙන් පිට කරද්දි.

  • @seetharanasinghe7496
    @seetharanasinghe7496 2 ปีที่แล้ว

    ස්තුති බුදු සරණයි

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +1

    Excellent work 🙏🙏🇸🇪

    • @diane427
      @diane427 ปีที่แล้ว

      ❤❤❤😮😮😮😮👍👍👍❤️❤️❤️

  • @samanthanamal5460
    @samanthanamal5460 6 หลายเดือนก่อน +1

    Valuable information bro ❤..

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @krishaniamarasinghe9955
    @krishaniamarasinghe9955 ปีที่แล้ว

    මල්ලි canada යද්දි pass post 4 ක් නම් ( දරුවන් 3 ක්) ගෙනියන්න පුලුවන් ඩොලර් ගාන කීයද

  • @somahsomah6941
    @somahsomah6941 2 ปีที่แล้ว +1

    Tanxxx.oyata

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @chamilamalkanthi3975
    @chamilamalkanthi3975 ปีที่แล้ว

    Thanks

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว

    Thank you so much.

  • @salahmohammad3736
    @salahmohammad3736 2 ปีที่แล้ว

    Thanks malli oyata theruwan saranai ksa cita suba thawasak

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 หลายเดือนก่อน

    Very good

  • @SaraSara-qo5yp
    @SaraSara-qo5yp 2 ปีที่แล้ว

    TNX you

  • @chandanibaskar8363
    @chandanibaskar8363 2 ปีที่แล้ว +1

    ඉන්දියන් රුපියල් ලක්ෂ තුනක් (ලංකාවේ සල්ලි ලක්ෂ 6) ගෙන්න පුලුවන් නෙද. ගොඩක් ස්තූතියි ඔබට දැනුවත් කලාට බුදු සරණයි

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      aniwaryen puluwan kisima getaluwak ne puluuwan nam usd aran enna ethakota agaya wedi

    • @shazanmarso5996
      @shazanmarso5996 2 ปีที่แล้ว

      Indian currency clossd currency nisa lankavta genna ba neda?

    • @chandanibaskar8363
      @chandanibaskar8363 2 ปีที่แล้ว

      @@shazanmarso5996 ලංකාවේ මාරැ කරන්න පුලුවන්

  • @vihagianu5419
    @vihagianu5419 2 ปีที่แล้ว

    Thank you

  • @nandapathirana4392
    @nandapathirana4392 2 ปีที่แล้ว

    Thank

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 ปีที่แล้ว +2

    Euro kopamana mudalak srilankavata genna puluvanda? thank you. 💐💐💐🌹🌹🌹

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      obata samnaya paridi dahadahak wage genna puluwa ita wedi nam pay sheet ekka genna kisima getaluwak ne

    • @LakmalDhanushka-k7i
      @LakmalDhanushka-k7i 4 วันที่ผ่านมา

      ​@@SLDiary api gena salli airport eken aniwaren maru karanna oneda

  • @rasikakalansooriya949
    @rasikakalansooriya949 ปีที่แล้ว

    Mata dana ganna one dehiattakandiya ta airport taxi magin keeyak charge karanawada kiyala

  • @creativedesign3130
    @creativedesign3130 ปีที่แล้ว

    Api rata yaddi (visit visa) ape bank account eke thiyena salli geniyanne kohomada ape bank card eken rata gihin mona hari purchase karala ekata payments karanawanm visa or mastercard ekakin bank ekata inform karala yanna oneda ape bank card eke eke thiyena Rs. Visit visa yana rate currency ekata bank eken convert karaganna oneda nathnm account eke Rs thiyeddi rata gihin purchse karanna puluwanda e gana podi pahadili kireemak karanna puluwanda.

  • @djdk9309
    @djdk9309 ปีที่แล้ว

    Australia student visa yana kenekta kiyak geniyanna puluvanda ?

  • @ljayasekara5338
    @ljayasekara5338 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම දිග වැඩියි. කෙටියෙන්. නිවැරැදිව පැහැදිලි කරන්න

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරමු

  • @wincell1990
    @wincell1990 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏

  • @Kosalab70
    @Kosalab70 2 ปีที่แล้ว

    Great 👍 information… thanks a lot

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Thank you🙏

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว

      budu saranayi man kuwet

  • @isiwsravithange5846
    @isiwsravithange5846 2 ปีที่แล้ว

    අයියෙ කාර් ගේන්නෙ කොහොමද , කියලා විඩියො එකක් කරන්ඩකො.

  • @nisanselaherath1541
    @nisanselaherath1541 7 หลายเดือนก่อน

    ලංකාවෙන් ඉන්දියාවට travel කරන්න යද්දී ඉන්දියන් රුපියල් ලක්ෂ 2 ක්‌ ලංකාවේ ඉඳන් අරන් යන්න අවසර තියෙනවද කියන්නකෝ? 🙏🏽

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    Good information 👍👍👍 Thanks

  • @kumudunisagarika3292
    @kumudunisagarika3292 2 ปีที่แล้ว

    Thanx👍👍👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලි

  • @nipulisandamali8639
    @nipulisandamali8639 19 วันที่ผ่านมา

    Man aurudaka salli thita gatha gane puluwanda

  • @slmusic2344
    @slmusic2344 2 ปีที่แล้ว

    දැන් කුවේට් ඩිනාර් එකකට us ඩොලර් කීයක් දෙනවද අයියේ

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 2 หลายเดือนก่อน

    I am politician, How much I can take out & take in maximum with out declaring

  • @niroshanirathnayaka1843
    @niroshanirathnayaka1843 ปีที่แล้ว +1

    ගොඩාක් .istuti .ඔයාට

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @HroshiHeroshi
    @HroshiHeroshi 26 วันที่ผ่านมา

    Aiya mn kuwait mn lankawt yanna inne Mt maasa 2k padi aran ynaa bri weida

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Watinaa....video ekak....oyata godak godak pin....ayya..🙏❤️

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +1

    Tanks man hituwa ලංකා රුපියල් 20 si dahai කියලා

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ඒ කිවෙ සහෝ ලංකාවේ සල්ලි හේනව නම් තමෞඉ ඒ විදෙස් සල්ලි ගෙන්න පුලුවන්

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 2 ปีที่แล้ว

    පුතේ හරි වැදගත්

  • @stellafernando6611
    @stellafernando6611 2 ปีที่แล้ว +1

    Doller 15000tawada genawanam wada karapu gedarin liyawillak genawoth genna puluwanda

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      පුලුවන් අක්කේ බයවෙන්නෙපා

  • @samanwijekoon2436
    @samanwijekoon2436 2 ปีที่แล้ว +1

    Japan ynkota us doller keeyak geniynna puluwnda studentlata mokda giyagaman epartment walta godak ynwa kemata badu sim ekata salli oni pilithurak denna malli

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Aiya oyata pahalos daahak wenaka geniyanna puluwan habei custom ekata infom karalaa.mage video athi tikak kalin karapi enakota haa yanakota geniyanna puluwan gaana.eke thinawa.sampurna wistaraya.ewagema thama nithiya ekamai.

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 2 หลายเดือนก่อน

    තව අළුත් නීතියක් තියෙනව ලංකාවේ රේගුවේ...
    අපි දාන කාගෝ වල තියෙන ටොෆී, චොකලට්, සෙල්ලම් බඩු, චීස් සහ මෙකී නොකී ආහාර සහ අනෙකුත් දාව්‍ය වලත් සීමාවක් තියෙනව.. හැබැයි ඒක ඒ පෙට්ටිය චෙක් කරන බුවාගෙ මජර, කාලකණ්නි, මලපෙරේත ගතිගුණ අනුව සීමාව වෙනස් වෙනව .... ඒත් ඉතිං අපරාදෙ කියන්න බෑ පොඩ්ඩක් හරි ගෙදරට යවනව.. ඊලග පාර බඩු පෙට්ටියේ වෙනමම පාර්සලයක් එවන්න ඉන්නෙ
    "රේගු මලපෙරේත තටුව" කියල නම් කරලම.

    • @SLDiary
      @SLDiary  2 หลายเดือนก่อน

      අයියා එහෙම ගෙනාවට ගැටලුවක් නෑ. ඔයාගේ පඩි වාර්තා එක්ක ගෙනත් පෙන්නා පාස්පොර්ට් එකේ ලකුනු කරවන් යන්න පුලුවන් . අහාර් වලත් ඔය කියන දේ වෙනවා.ඒනිසා හොදම දේ එක වරගයේ කෑම එක ට්ගැන තියන්න එපා එහෙන් මෙහෙන් බඩු පෙට්ටියේ දාන්න

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 2 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ මල්ලි.. සම්පූර්ණ පෙට්ටිය උඩු යටිකුරු කරල...​@@SLDiary

  • @nilantapradip1751
    @nilantapradip1751 2 ปีที่แล้ว

    ස්තූතියි ඔයාට මමත් ලගදි යන්න ඉන්නෙ.

  • @rupa7271
    @rupa7271 2 ปีที่แล้ว

    G00d

  • @rasika585858
    @rasika585858 2 หลายเดือนก่อน

    ලක්ශ 45 ක් ගේන්න පුලුවන්. . USD 15,000/= ගේන්න පුළුවන් .. මෙයා ඩොලර් එක හැදුවේ 198/= ට ගානේ . ඇත්තටම එය 298 /= ක් වගේ වගේ වෙනවා.. හරිම ගාන බලන්න 298×15,000 වැඩිකර බලන්න

    • @menulee6279
      @menulee6279 2 หลายเดือนก่อน

      මේ විඩීයෝ එක අවුරුදු දෙකක් පරණයි. එයා කිව්වේ ඒ කාලේ ඩොලරයේ අගය.

  • @AurelGodderis
    @AurelGodderis 2 หลายเดือนก่อน

    How much euros bring to sri lanka.

  • @chathurikawerasuriya8129
    @chathurikawerasuriya8129 ปีที่แล้ว +1

    Godak watinawa harima pehedili onama kenekta terun ganna puluwan . Thank you 👍

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Sthuthi oyatath...

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    සමහර vita සල්ලි 20 dahak ganat මල්ලි හදිසිය eiyar pot eikan සල්ලි danna වුණොත් dan tiyana waka wanuwat eikka ta මොකද කරන්නී

  • @තරුෂි-ධ7ඝ
    @තරුෂි-ධ7ඝ ปีที่แล้ว +1

    සර්.මම ඩොලර් පන්දාහක් සහ. ඩිනාර් එක්දහස් පන්සීයක් එකතු කරා ගෙනියන්න පුළුවන් වෙයිද

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ගෙන්න පුළුවන්.

    • @තරුෂි-ධ7ඝ
      @තරුෂි-ධ7ඝ ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @ishaisha5214
    @ishaisha5214 2 ปีที่แล้ว

    අයියේ ගුවන් තොටුපලින් සල්ලි මාරු කරනවානම් ඕමාන් රියාල් එකක් කියද

  • @suweni3730
    @suweni3730 ปีที่แล้ว

    Please let us know present status taking money from Sri lanka

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 6 หลายเดือนก่อน +1

    එතකොට කොහොමද ගේන්න පුලුවන් රත්තරන් කැරට් කීයද අපි ගෙනවත් බෙස්ලට් එකක් චේන් එකක් මුද්දක් වගේ වෙන කෙනෙකුට ගේනකොට ඒවයෙ රිසිට් අනිවාර්‍යයි නේද🎉🎉

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      ehemama getaluwak ne bill ekath ekka genna

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 ปีที่แล้ว

    Euro kopamana genna puluwannda .Please danuwath kranna okthobar mae enna sitha sitimi ...oba samaga radi sitina ma .oben karunikawa balaporothuwemi .

  • @akilaudayanga6421
    @akilaudayanga6421 7 หลายเดือนก่อน +1

    මට ලංකාවේ මගෙම account එකකින් පිට රටක මගෙම account එකට transfer කරන්න බැරිද ?ස්තුතියි .

    • @SLDiary
      @SLDiary  7 หลายเดือนก่อน

      බෑ මල්ලි අවසරයක් ඕන

    • @akilaudayanga6421
      @akilaudayanga6421 7 หลายเดือนก่อน +1

      අවසරයක් කිව්වේ ,කොයි වගේ අවසරයක් ද.

    • @akilaudayanga6421
      @akilaudayanga6421 7 หลายเดือนก่อน

      මම දැනට පදිංචිව ඉන්නේ පිට රටක .

  • @nirandalahiru8399
    @nirandalahiru8399 2 ปีที่แล้ว

    migamuwe salli maru karana thena number eka thiyanawanam denawada?

  • @shanthaweerasinghe7665
    @shanthaweerasinghe7665 2 ปีที่แล้ว +1

    Fridg එක උපරිම ලිටර් කියියද දාන්න පුළුවන්

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      500 ho adu nam tax ne ita wedi ekak dammoth tax gahai ekai gataluwa

  • @tharushiamaya2510
    @tharushiamaya2510 2 ปีที่แล้ว

    මම දැන් අව්රුදු 7 රට මම ඉන්නේ සවුදි එතකොට කොච්චර මුදල් ගේන්න පුලුවන් ද

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 2 หลายเดือนก่อน +1

    Ofcourse the international rule is anyone can take 10,000 Australian dollars declared

    • @SLDiary
      @SLDiary  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandaknayok3961
    @chandaknayok3961 2 ปีที่แล้ว

    Puthe.mama lagadi enawa eddi lamainta kanna palahuru tikak.ganna.puluwanda.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    ඔය එකෙක් ඇල්ලුවට අපේ හොර දෙසපලුවෝ කොය් තරම් සල්ලි ගෙනියනවා ඇතිද 🙏🌹🙏🌹🙏

  • @dammikadammika5285
    @dammikadammika5285 2 ปีที่แล้ว

    Kuwait වලින් ලංකාවට Eanawanam දැන් PCR report ඒක ඕනෙ නැද්ද

  • @pizzahomemaking4401
    @pizzahomemaking4401 2 ปีที่แล้ว

    Best

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මන් යවන්නේ නැ සල්ලි යවනවා නම් මාස 7 6කට පස්සේ සල්ලි යවන්නේ ගේන්නේ නැතිව මෙහේ තියලා එන්න යෑ හරි මගුලක් නේ

  • @sadamidilasha248
    @sadamidilasha248 2 ปีที่แล้ว +3

    කුවේට් එකෙන් අද සල්ලි දැම්මේ රු 655 ගානෙ ලන්කවෙ 700ක් දෙනවනම් ඇයි මෙච්චර අඩු

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      ලංකාවට ඇවිත් මාරු කරගන්න 764එලියේ.

    • @komarisubadani3532
      @komarisubadani3532 2 ปีที่แล้ว +1

      Anada kiyanna dubai dhs 1k maha 54 .50 lankawa 66k wanawa api duk vindath apita hodak na

    • @CoolBoy-qo6og
      @CoolBoy-qo6og 2 ปีที่แล้ว

      @@SLDiary kohenda maru karaganna puluwan kuwait dinar..

  • @samanwijekoon2436
    @samanwijekoon2436 2 ปีที่แล้ว +1

    Singapore doller student kenekuta keeyk genna puluwnda mokada ewith pcr ka oni rentekta wahanyak gnna oni aimath ynkota wiydama studenlata keeyk puluwnda

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Aiye mama kalin coment eka pilithurak liwaa.monawa apahadili nam mage muhuna pothata paniwidayak danna

  • @maheshsandaruwan766
    @maheshsandaruwan766 ปีที่แล้ว

    ඇමරිකන් චෙක් එකක් ලන්කාවේ බැන්කුවකින් මාරු කරන්න පුලුවන් ද

  • @udaraperera9850
    @udaraperera9850 2 ปีที่แล้ว +1

    Elama machoo

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว +1

      අපි ලංකාවට සල්ලි එවන්නෙ නැඅපි එනවිට අතේ අරන් එන්නෙ බැංකුවට එවුවම තුටිටු දෙකයි ඒ නිසා

    • @indraacc108
      @indraacc108 2 ปีที่แล้ว +1

      අපි දුක්විදල හමිබ කරන් එන්නෙ හොරකන් කරල නෙමෙයි මුන්ට ලංකාවට ඩොලර් එන්නැති නිසා

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +1

    👍🙏🇱🇰🌹

  • @rangaranga1775
    @rangaranga1775 2 ปีที่แล้ว

    සල්ලි කොච්චර ගැනවත් ප්‍රශ්නයක් නෑ නේ ඔක්කොම අපේ රටට නේ 😁

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 2 ปีที่แล้ว +6

    If the county needs dollars why can't we bring any amount to srilanka to invest something. We can bring our bank receipt to show them so whats the problem sometimes people take lone from the bank and take yo srilanka. They should apriciate that we bring dollars to the country.

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      Brother you can bring with your salary slips or something to prove how did you earn that amount of money

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 2 ปีที่แล้ว

    Gold kopamana geniyanna puluwan da?

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +2

    අපි කොරියාවේ ඉදන් ලක්ශ 50 ක් වගේ ගේනවනම් පේශීට් පෙන්නුවහම ඇතිද...

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      ඇති සහෝ.ඉන්න මම ඒ ගාන ගැන හොයලා දෙන්නම් හරියටම පඩි වාර්තාවන් ඇතිද කියල

  • @alhamazain6707
    @alhamazain6707 2 ปีที่แล้ว

    🙏❤👍

  • @dinesh3922
    @dinesh3922 2 ปีที่แล้ว

    Dubai සල්ලි කොච්චර ගෙන්න පුළුවන් ද

  • @sonatraso3840
    @sonatraso3840 2 ปีที่แล้ว

    Budu saranai