Duty free එකෙක් ඩොලර් නැතුව අපි වැඩ කරන රටේ සල්ලි වලින්ම බඩු ගමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 140

  • @neellomar4445
    @neellomar4445 15 วันที่ผ่านมา +2

    හරි වටින වීඩියො එකක් ඔය දේවල්.දන්නැති නිසි තමයි ගෑනු කට්ටිය පිටරටවල් වලින් විදුලි උපකරන ගේන්නෙ

  • @sall8582
    @sall8582 7 หลายเดือนก่อน +6

    ගොඩාක් වටින වීඩියෝ එකක් .. ගොඩාක් ස්තූතියි අයියේ...❤❤❤

  • @susenadapilamina9324
    @susenadapilamina9324 7 หลายเดือนก่อน +3

    Thank you malli apiwa danuwath kalata jesu phitai ❤❤❤

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 4 หลายเดือนก่อน +1

    බු.ස ඔබ ලා දෙපලටම සුභ රාත්‍රිය ක් වේවා

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 7 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි මල්ලී

  • @MohammedHassan-uy2lg
    @MohammedHassan-uy2lg 6 หลายเดือนก่อน

    It's important message.. for buyers, Thank you Bro ❤❤❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 7 หลายเดือนก่อน

    හොඩක් ස්තුති මල්ලි.දැනුවත් කලාට.❤❤❤❤

  • @RoshaniRatnasire
    @RoshaniRatnasire 7 หลายเดือนก่อน

    Aiya oya කරලා tiyana ma vidiyo aka godak hodata pahadile උනා aiyata godak pin

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g 4 วันที่ผ่านมา +1

    ස්තුතියි❤

  • @nilanthap.a.c.n1629
    @nilanthap.a.c.n1629 7 หลายเดือนก่อน +3

    Hoda video ekak thanks.

  • @mohamedanas6677
    @mohamedanas6677 7 หลายเดือนก่อน +1

    good job brother ❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 7 หลายเดือนก่อน

    Api lankawata eddi ennam soyura apata kuwait dinar apa danuwath krima godak isthuthi 🙏❣🙏❣

  • @amsugathapalasugathapala4286
    @amsugathapalasugathapala4286 7 หลายเดือนก่อน +1

    Budusaranaei Devi,pihitaei

  • @disnadisna5303
    @disnadisna5303 7 หลายเดือนก่อน

    ❤❤❤❤ වැදගත් වෙනවා ❤ ගොඩක්

  • @kumarijayatilaka5207
    @kumarijayatilaka5207 7 หลายเดือนก่อน +4

    duty free aka enna okkoma horu ...api ganna kisima baduwakata apita mudal adu karanne...badu gannawanam aliyata avith ganilla ganam adui...okug patta horu

  • @InRaniRani
    @InRaniRani 6 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩීයෝ එක

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 3 หลายเดือนก่อน +1

    Abans washing maschine eka gatthe awruddai wada kare ,Katharina Karate enne Na ,e modle nathilu. Dan awrudu 3k

  • @sndfamily5831
    @sndfamily5831 7 หลายเดือนก่อน +1

    ඉන්න රටෙන් අරන් යන්න කරන්ට් බඩු.ඒක එකට එකක් ලාබයි.ලංකාවේ කෑලි තියෙන brand එකකින් ගන්න.

  • @SADIQBHAISADIQBHAI-gx8hj
    @SADIQBHAISADIQBHAI-gx8hj 7 หลายเดือนก่อน +1

    Tnx good work brother

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 2 หลายเดือนก่อน

    Godak watinawA video eka .Dubai deraham walin electric badu gaththoth kiyada

    • @bahrainsenith
      @bahrainsenith  2 หลายเดือนก่อน

      Ganna puluwan..♥️♥️

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 7 หลายเดือนก่อน +14

    T v freg woshing මැෂින් ලංකාවෙන් ගන්න epa .ගොඩක් ගණන් .

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 7 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා .පිටරටවල ඉදල බඩු ගෙනිච්චහම කැඩුනොත් අමතර කොටස් පරස්නේ එනවා?මම කාර්මික ශිල්පියෙක්? ලංකාවෙන් බඩු ගත්තොත් එ කරදරය නැ?

    • @pathiranar.p583
      @pathiranar.p583 7 หลายเดือนก่อน

      Aka hodai. Ape raten thamaei hanna ona .

    • @JanakaMadusanka-oi2nt
      @JanakaMadusanka-oi2nt 7 หลายเดือนก่อน +1

      ඩියුටි ෆ්‍රී කිවුවට ෆ්‍රී එකක් නෑ

    • @KumareSumudu-n6k
      @KumareSumudu-n6k 7 หลายเดือนก่อน

      Api cargo danna Salli gannawa lankawata gehellat gedarata ganeyanna Salli one
      . A nesa yana wayadata
      Warantiyakut.ekka. lankawen ganna eka hodai

    • @kamindasampath266
      @kamindasampath266 7 หลายเดือนก่อน

      ලංකාවෙ කොහෙන් බඩු ගත්තත් වොරන්ට් පිට හෝ සල්ලි දීල හැදුවත් බාල බඩු දාල හදන්නේ රට ඉන්න හැමෝම තමන් ඉන්න රටෙන් tv, frigde, අරන් එන්න මුන් හරියටම මැදපෙරදිග ගෑණු අයට ගොඩක් හොඳ වචන දාල එයාල බඩු විකුණගන්නව ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ඩියුටි විතරයි ෆ්‍රී නෑ රජයෙන් ගැසට් කරාට ප්‍රයෝජන ගන්න අය කට්ට කායිරාටික වේට්ට් පිත්තල 💔😡

  • @mohamedshifan6026
    @mohamedshifan6026 7 หลายเดือนก่อน +4

    Sri Lanka duty price and Kuwait or anygulf country price very less then Sri Lanka duty free price better you guys bought from anygulf country then send by cargo

  • @AnomaArtigala-sx3wy
    @AnomaArtigala-sx3wy 7 หลายเดือนก่อน +2

    Hoda vidio ekak watinwA bs malli

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 หลายเดือนก่อน +1

    Apita kohaenda dolar ..diraam...apita ....rupiyalvalin Ganna bareda

  • @ruwanthikadilhani6287
    @ruwanthikadilhani6287 7 หลายเดือนก่อน +2

    Good job

  • @sandipalakshan4341
    @sandipalakshan4341 11 วันที่ผ่านมา +1

    අනේ මෙවා ගේ ක්මෙට් බලපුහම අපේ අයගේ දැනිම ගැන තෙරෙනවා
    කවදාවත් පාස්පොට් එකෙන් බඩු ගන්ඩ බෑ
    මම නම් එයාෆොට් එකෙන් බඩු අරන් තියෙනවා බඩු හොදයි
    එයාලගේ ශාකා තියෙනවා එලියේ අවුලක් නම් ශාකාවලින් කරගන්ඩ පුලුවන්
    අපි ගේන ව්දේශ මුදල් වලින් අපට පුලුවන් අපිට ටම පුලුවන් රැ, වලින් ගනන් හදා ගන්ඩ
    එයාෆොට් එකේ බඩු අලුත්ම එවා මෙපාරත් මම එනකොට මට ඔන බඩු ට්කක් තියෙනවා මං ගන්නවා

    • @bahrainsenith
      @bahrainsenith  11 วันที่ผ่านมา

      🇱🇰🇱🇰❤️❤️

  • @ros1420
    @ros1420 7 หลายเดือนก่อน +2

    Video vala mehema kswru kohoma adu ganan kivvata.ganna giyama patta ganan patta kapatiyo inne.kakko baduvalz ganan pradaeshanaya karalatne.

    • @ebdutyfree
      @ebdutyfree 7 หลายเดือนก่อน +1

      Evith balanna❤

    • @ros1420
      @ros1420 7 หลายเดือนก่อน

      @@ebdutyfree awilla dekka nisa thamay liwwe

    • @ros1420
      @ros1420 7 หลายเดือนก่อน

      Awilla dekka nisa thamay liwwe uda thattuva beluva gaman penava kakko vage padipela dihata olu gedi dagena inna vidiya

  • @arroundrocker
    @arroundrocker 7 หลายเดือนก่อน +1

    Duty free ekata euro deela badu gatta..itiriya dunne us dollers wali.hadisiyata gedara awilla ganan hadala baluwe..euro 100k witara rs 33000k witara aduwen mata deela tiyenne.patta horu innawa dutyfree eke.hamoma kiyala neme mama kiyanne.wanchawa wena kohomath.

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 7 หลายเดือนก่อน

    එලවුන්ස් එකෙන් අපිට භාණ්ඩ ගන පුලුවන් කමක් නැතිද.වසර 5,6ඉදලා මවි බිමට එන විට ඒ එලවුන්ස් එක ට හිමි මුදල් වලින් ගන්න පුලුවන් දෙයක් තියෙනවා නමි හැමටම ගොඩක් වටිනවා❤

  • @puspapuspa2271
    @puspapuspa2271 7 หลายเดือนก่อน +8

    ගෙඩාක්.ඩියුටි..ප්‍රිඑකේ.ගොඩා.ඉන්නෙ.හොරැ

  • @WashntiWash
    @WashntiWash 3 หลายเดือนก่อน

    Thanks maĺli❤❤❤❤😂😂

  • @upulhenawala
    @upulhenawala 7 หลายเดือนก่อน +2

    ගොඩක් ඉන්නෙ වංචා කාරයෝ...හැම shop එකක්ම එහෙමයි

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 7 หลายเดือนก่อน

    In most countries they accept their own currency for duty free purchases. In SriLanka our own currency is NOT accepted.🙃

  • @Mallika-i9f
    @Mallika-i9f 7 หลายเดือนก่อน +1

    Godak watinawa atawa

  • @sudusudu3212
    @sudusudu3212 7 หลายเดือนก่อน +2

    Oyage elaga video eken 2025. Hama baduwalama mila kiyada kiyala video ekak karanna plz.

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Aniwaryen ❤️

  • @ceylonviator
    @ceylonviator 7 หลายเดือนก่อน +1

    (තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා)
    මෙ comment එක දාන වෙලාවෙ ලංකාවෙ bahrain Dinar එකක් ගන්නෙ 709 ගානෙ එවුනාට bahrain එකෙන් ලංකාවට දැම්මොත් 795 ගෙවනවා .ලංකාවෙ බැංකු ගන්න ගානටඑ රෙට් එකට තමා dollars ගාන හදන්නෙ duty free එකෙ. BFC වගෙ තැනකට ගිහින් Dollars අරගෙන යන්න Dollars 500 ගන්න Fils 250 යන්නෙ .ලංකාවෙ බැන්කු කාර්ඩ් එකෙන් ගෙවන්නත් පුළුවන් රුපියල් වලින්( card only ).

    • @surekawijesooriyaarachchi1100
      @surekawijesooriyaarachchi1100 5 หลายเดือนก่อน

      මට පැහැදිලි නැහැ , මට සැලරි ලැබෙන්නේ යූරෝ , එතකොට කොහොමද කරන්න ඕනි .

    • @ceylonviator
      @ceylonviator 5 หลายเดือนก่อน

      @@surekawijesooriyaarachchi1100 oya inna rate currency exchange ekakata gihin USD walata යුරො maru karagena aran enna.

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 2 หลายเดือนก่อน +1

    Agal 32 TV ekak gaththoth derahan kiyada

    • @bahrainsenith
      @bahrainsenith  2 หลายเดือนก่อน

      Num ekata cal karanna ♥️😊

  • @samansiri3592
    @samansiri3592 6 หลายเดือนก่อน +1

    තව දින කීපයකින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මට දැනගන්න පුළුවන්ද මැනුවල් සහ ඔටෝ වොෂින් මැෂින් එකක වර්තමාන මිල ගැන

    • @bahrainsenith
      @bahrainsenith  6 หลายเดือนก่อน

      Video eke num ekata cal karanna❤️

  • @tharuka7487
    @tharuka7487 7 หลายเดือนก่อน +2

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 7 หลายเดือนก่อน +1

    Danuwath kalata thanks

  • @nilminiperera4429
    @nilminiperera4429 7 หลายเดือนก่อน

    එයාර්පෝට් එකෙන් එකම පට සැලිං ෆැන් දෙකක් ඉල්ලුවම ගෙදර ගෙනල්ලා බලද්දී වෙන පාට දෙකක් දීලතිබුනේ, fadestal fan එකට දීලා තිබුණේ stand එක පැලිච්ච එකක් ත්වදවසක. Easwarn බ්‍රදර්ස් නෙමෙයි.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 หลายเดือนก่อน

      Mu loka horak
      Mama tv Ekka ganna giya
      Mu mata kiyanawa fridge Ekka mage duty free eka ta dannam
      Eliya kenak ta denna puluwan da kiyala
      Mu hithanna athi api house made job karala enna kiyala
      Mun ehama thama drug... Gold eliyata yawanna

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 7 หลายเดือนก่อน

      This is a direct accusation. Action must be taken

  • @explore.bahrain
    @explore.bahrain 7 หลายเดือนก่อน

    👌great video.

  • @amsugathapalasugathapala4286
    @amsugathapalasugathapala4286 7 หลายเดือนก่อน +1

    Harima,pehedileei

  • @amaraperera5245
    @amaraperera5245 7 หลายเดือนก่อน

    ක්වේට් වලින් රත්තරන් ගන්න පුලුවන් කොහොමද මිල ගනන් කියලා වීඩියෝ එකක් කරන්නකො

  • @Manjulawijesinghe-z8j
    @Manjulawijesinghe-z8j หลายเดือนก่อน +1

    අපිට flight එකෙන් අගල්50 අරන්‍ යන්න පුලුවන් නේද.මං ජොර්දාන් ඉන්නේ.

    • @bahrainsenith
      @bahrainsenith  หลายเดือนก่อน

      Oyage tickets ganna thanin ahanna. Eyala wisthara kiyai

  • @ManoRanjani-ef4zp
    @ManoRanjani-ef4zp 7 หลายเดือนก่อน +2

    Mahanna mecine thibenavatha

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Cal 1k ganna num ekata ❤️

  • @ayshorrowsrilanka2794
    @ayshorrowsrilanka2794 7 หลายเดือนก่อน +1

    ❤👍👍🌹

  • @ChandraHulavita
    @ChandraHulavita 7 หลายเดือนก่อน +1

    Digatama apith akka enna malli 25 visthara danna 2025 hode❤❤❤❤

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Aniwaryen ❤️❤️❤️

  • @Renukapriyadarshani-c2g
    @Renukapriyadarshani-c2g 6 หลายเดือนก่อน

    Matath danaganna ona une oka thamai

  • @lakshithafernando8658
    @lakshithafernando8658 7 หลายเดือนก่อน

    Boru ganan. I was checking the TV prices with these ppl duty free and IKman. Both th prices are same. 😮 how come?

  • @Sriyawattage
    @Sriyawattage 7 หลายเดือนก่อน

    Make inne patta pal horu hithunu hithunu ganan kiyanawa samsara Badu wala kali adui

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 7 หลายเดือนก่อน +2

    Duty free 🆓. එකෙ ඉන්නෙ කම්බ හොරැ සෙටි එකක්. මම වගකීමෙන් කියන්නෙ. ඕකුන් උපරිම අන්දනවා.. ශ්‍රමිකයන්.. යනවනමි කැල්කුලේටරයකුත් අරන් යන්න.. ඔය කියන්නෙ රැපියල් වලින් ගසන්න බැරි නිසා.. ඩොලර්. ඩිනාර් ඩිරාමි. රියාල් වලින්. .අඩු රේටි එකට හදන්නෙ.. ඕකුන්ගෙ ඔය බයිල නැහැ .බඩු ගන්න ගියහම.. තව සෙටි එකක් ඉන්නවා ඩියුටි ප්‍රී. එකෙ අය සමග එලියෙ ඉන්න එවුන් සෙටි වෙලා.අපෙ පාස්පෝට් එකෙන් බඩු පාස් කරනවා.. ඕකෙ මාරම ගේම් තියෙන්නෙ.. අන්දවලා ගසන්නම බලන්නෙ.. කැරි හොරැ.. ඔය shops වල ඉන්නෙ රාජපක්ෂලා ගෙ පරමි පරාවල සෙටි එකක්😂.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 หลายเดือนก่อน

      Ow matath mu kiwwa
      Mun hithanna api gonnu kiyala
      Ewa assa drugs... Gold eliyata pannawa

  • @JanakaMadusanka-oi2nt
    @JanakaMadusanka-oi2nt 7 หลายเดือนก่อน

    ඩියුටි ෆ්‍රී කිවුවට, ඩිටුටියේ ෆ්‍රී එකක් නෑ, ලංකාවෙන් ගන්න නම් එපා, රට ඉඳන් ගෙනියන එක පට්ට ලාබයි

  • @NishanthaUdaya-ni8fv
    @NishanthaUdaya-ni8fv 7 หลายเดือนก่อน

    Russia rubal aran awoth badu ganna puluvanda

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Video eke num ekata cal karanna ❤️

  • @MadoMado-o9g
    @MadoMado-o9g 2 หลายเดือนก่อน +1

    මල්ලි සල්ලි නොදි පොත දිලා ගන්න බැරිද මම දන් නැ විස්තර කියන්නකො

    • @bahrainsenith
      @bahrainsenith  2 หลายเดือนก่อน +1

      Baa, aniwaryen salli one♥️

  • @saduni6030
    @saduni6030 7 หลายเดือนก่อน

    Oman riyal walin karant badu kiyak weida

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Num ekata cal karanna ❤️❤️

  • @DanukhaSiriumet
    @DanukhaSiriumet 7 หลายเดือนก่อน

    Lankawe duty free eke horu inne.

  • @san28896neth
    @san28896neth 7 หลายเดือนก่อน +1

    Onna rate thathwe yako thamange rate mudal walin badu gana ba නමුත් wena onama රටකට duty free ekan e rate mudal walin badu ganna puluwan methanath karanna වංචාවක්

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Oya eka adada danne brother ❤️❤️

  • @MonikaMonokaa
    @MonikaMonokaa 7 หลายเดือนก่อน

    Lankawata. Ana. Dawasama. GannA. Onida

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 7 หลายเดือนก่อน +2

    අපි ලග රියාල් 200 තියෙද්දි ඒමුදලට අපිට ෆ්‍ර්ජ් එක්ක් ගන්ඩ බැරිද

    • @SanaSana-tn1cl
      @SanaSana-tn1cl 7 หลายเดือนก่อน +1

      Riýal 200kata unu wathura bothalayak ganda pulwan

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Num ekata cal karanna ❤️

    • @kinsle4633
      @kinsle4633 7 หลายเดือนก่อน

      කව්ද මෙ රුපියල් 16000 මොනද ගන්න පුලුවන් ඩොලර් 52

  • @muthuletchmi7952
    @muthuletchmi7952 7 หลายเดือนก่อน

    Malli freezer teyana wada

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน +1

      Ow thibuna♥️

  • @KanthiSamaravikkrama
    @KanthiSamaravikkrama 4 หลายเดือนก่อน +1

    සර්මදුරුව කියන බයික් ගන්න පුලුවන්ද

    • @bahrainsenith
      @bahrainsenith  4 หลายเดือนก่อน

      Eka tikak awith balanna wenawa..

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 7 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් සවුදි රියාල් වලින් කියක් විතරද .ප්‍රිජ් එකක් ,කුකර් එකක් ,වොෂින් මැෂින් එකක්.අනික වීසා කාඩ් පාවිච්චි කරන්න බැරිද ..මොකද මම වීසා කාඩ් එක සවුදියේ පාවිච්චි කරනවා.ඒකම ලංකාවෙත් පාවිච්චි කලා.

    • @kinsle4633
      @kinsle4633 7 หลายเดือนก่อน +1

      ගුගල් එකෙ තිය්නව ගනන්

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Video eke num ekata cal karanna ❤️

  • @SajithSameera-xs4up
    @SajithSameera-xs4up 2 หลายเดือนก่อน +1

    Rubale gannawada

    • @bahrainsenith
      @bahrainsenith  2 หลายเดือนก่อน

      Num ekata cal 1k ganna

  • @SamithakalankaPunchihewage
    @SamithakalankaPunchihewage 7 หลายเดือนก่อน +1

    Turkey lira puluwanda

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Num ekata cal karanna ❤️

  • @dayaniratnayaka7270
    @dayaniratnayaka7270 7 หลายเดือนก่อน

    Agal 40 tv ekak kiyada

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Num ekata cal karanna ❤️

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g 4 วันที่ผ่านมา +1

    පැය 24 අතරම වැඩ ද

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 7 หลายเดือนก่อน +3

    එලවුන්ස් එකේ සල්ලි වලින් බඩු ගන්ඩ බැරිද

    • @hfskarunarathna9352
      @hfskarunarathna9352 7 หลายเดือนก่อน +1

      😢

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 7 หลายเดือนก่อน +1

      Elaunse එකේ salle ne .

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Ba dear ♥️♥️

    • @kinsle4633
      @kinsle4633 7 หลายเดือนก่อน

      ව්කුනන්න පුළුවන් (100% නම් ගන්න බැ පොඩිගනක් ගන්න පුළුවන් )

    • @achinthapriyadarshana8119
      @achinthapriyadarshana8119 7 หลายเดือนก่อน

      ලංකාවේන් watching matching ගන්න එක හොදයි හේතුව තමා අපි UAE වලින් අර ගත්තොත් kG limit එක්ක තියනව, ලංකාවට දාන්න පුලුවන් 8KG මෙහා 8KG වලින් එහා දාන්න බෑ අපිට .දාන්න කලින් මේ වගේ දේවලුත් හිතන්න.නැත්නම් box එක clear කරගන්න ගිහින් එතන ඉන්න officer එක්ක මරාගන්න හදන්න එපා,sorry to say හැබැයි මම ලංකාවේ න් ගන්නේ නෑ..kG 7 එක්ක මම මෙහෙන් දානව.😂

  • @dammikasuwarnalatha7579
    @dammikasuwarnalatha7579 7 หลายเดือนก่อน

    Woshinmeshin kiyada

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Kalin video eka balanna dear. ❤️

  • @InRaniRani
    @InRaniRani 6 หลายเดือนก่อน

    මල්ලි අපේ පාස්පෝට් එක විකිණීමට පුලුවන් ද එයාර්පෝට් එකෙ දි

    • @bahrainsenith
      @bahrainsenith  6 หลายเดือนก่อน +1

      Ammo akka ahana prashna😄😄

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 7 หลายเดือนก่อน +1

    ඕමාන්රියාල්කීයක්ඕනෑදලීටර්කීයේපිඡඵකක්ගන්න.පුලුවන්ද

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Num ekata cal karanna ❤️

  • @RajpreetPreet-hg3hj
    @RajpreetPreet-hg3hj 7 หลายเดือนก่อน

    මටත්..,TV..akk..gnn..ona..Tv..wel..mila..kiyanna..puluwnda

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Anith video eka balanna mage channel rke❤️

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 7 หลายเดือนก่อน

    සෙකෙල් පුලුවන්ද

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 7 หลายเดือนก่อน +1

    අගල්පනස්ප හටීවීඵකක්කීයදවෙනවද.තියනටීවීවලනමිමොනවද

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Num ekata cal karanna ❤️

  • @samas252
    @samas252 7 หลายเดือนก่อน

    පාස්පොට් එකට ගන්නෙ කොහොමද ඒ ගැන කියලා දෙන්න

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      A kiuwa?

    • @samas252
      @samas252 7 หลายเดือนก่อน

      @@bahrainsenith මම රට ඉන්නෙ සවිදි තව සති දෙකකින් එනවා පාස්පොට් එකට බඩු ගන්න පුළුවන්ලු මුදලින් අඩු කරලා විස්කි ගන්න ව්දුලි බඩු ගන්න ගිහාම කොහොමද ගන්නෙ සමහර අය කියනවා පාස්පොට් එකට ගන්න පුළුවන්ලු ගන්න බඩු වල මුදලින් කොටසක් අය කරලා කියනවා මම දන්නෙ නෑ මම පලවන වතාවට තමා රට ඉන්නෙ ඒ ගැන මට පැහැදිලි කිරිමක් කරලා දෙන්න මම ගන්නවා නම් සව්දි මුදල් තමා ඒ ගැන කියලා දෙන්න

  • @PrageethSuminda-n6h
    @PrageethSuminda-n6h หลายเดือนก่อน +1

    මෙයාලගෙ වට්සප් නම්බර් එකක් එවන්නකෝ

    • @bahrainsenith
      @bahrainsenith  หลายเดือนก่อน

      Video eke thiyanawa ♥️

  • @RrR-jo7km
    @RrR-jo7km 7 หลายเดือนก่อน +1

    Phone number ඵක දානවද please ..ලබන සතියෙ මං ලංකාවට ඵනවා මට බඩූ ටිකක් ගන්න ඕනේ. ඵන්න කලින් විස්තර ටිකක් දැනගන්න ඕනේ ..

    • @bahrainsenith
      @bahrainsenith  7 หลายเดือนก่อน

      Video eke num eka thiyanawa. Kalin video eketh thiyanawa num❤️

  • @VishmiVishmi-k7z
    @VishmiVishmi-k7z 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @SubasingheArachchilage
    @SubasingheArachchilage 10 วันที่ผ่านมา

    ❤❤❤❤