රටම පිස්සු කරපු කවුද මේ නන්දා | රැජිනට ඇන්දා | Rajinata anda | mama Nanda | suranga akash | sinha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2023
  • This video about is රටම පිස්සු කරපු කවුද මේ නන්දා රැජිනට ඇන්දා Rajinata anda | mama Nanda suranga akash sinha
    Credits
    Video - Suranga Akash
    Song - Amandya Uthpali
    Cover Photo - Dhana Photography
    SUBSCRIBE Our Channel
    සුරංග ආකාෂ්
    Contact Us for Copyright issues, Credit addition and Deletion..
    Phone - +94 76 43 46 837
    We will solve your issue within few hours..
    #dance #jokes #sinhasri
    sinha sri
  • บันเทิง

ความคิดเห็น • 261

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว +54

    මේ නර්ථනය ගොඩක් ලස්සනයි
    බලපු වාර කොපමණ ද කියලා මට වත් මතක නෑ
    ඒ තරම් හිත් ඇදගන්නා ලස්සන නර්ථනක්
    බුදු සරණයි පුතේ ඔබට තව තව මෙවැනි හැකියාවෙන් ඉදිරියට යන්න ලැබේවා
    බෞද්ධ ධර්මයට මුල්තැන දීලා පටන් ගන්න කිසිම දෙයක් කවදාවත් වැරදිලා නැහැ ඔබට ඒ පින තියෙනවා
    බුදු සරණයි suba gaman ❤️❤️❤️😍

  • @rathnamala40
    @rathnamala40 ปีที่แล้ว +82

    කොචිචර බැලුවත් මදි පුතා..අතිදක්ස නලු නිලියො නටනව බලල ත⁣යෙනව.ඒත් හිතට වැදුන..ඇගට දැනුන..සහ කොචිචර බැලුවත් ඇති නොවන මෙතෙක් මා දුටු සුන්දරම නැටුම මෙයයි..ඇත්තටම ඩබ කවුද..?.තව තවත් මෙවෙන් දේවල් අ😢පට ඉදිරිපත් කරන්න.සක්තිය දයිරිය ලැබෙිවා...සියලු දෙවියෝ නුඩව රැක දෙත්වා.......

    • @manjulaudayakumara1035
      @manjulaudayakumara1035 ปีที่แล้ว +5

      දැනට මේක කීවතාවක් නම් බලන්න අැතිද එ් තරම්ම ලස්සනයි ..

    • @manelsimonge3883
      @manelsimonge3883 ปีที่แล้ว +2

      පුතේ තව තව දේවල් කරන්න අපි හරිම ආසයි ඒ නැටුමට

    • @gdrgamaethige1617
      @gdrgamaethige1617 หลายเดือนก่อน

      DAMMO HAWE RAKKHATHI DAMMACHARI.! PUTHE Oyage star eka ta Maga DAHAMA Thamai ane sudu puthe oyage dance eka dangale ethi kellek wagemai. May be A
      Super dancer in future

    • @gdrgamaethige1617
      @gdrgamaethige1617 หลายเดือนก่อน

      Many happy returns of the day

  • @kamalawickramasinghe1729
    @kamalawickramasinghe1729 ปีที่แล้ว +35

    බලපුවාර මතකනෑ සෑබෑම දක්ශයි පුතේ .ආදරෙයි හැමදාම.

  • @thisaranidheeshana7782
    @thisaranidheeshana7782 ปีที่แล้ว +17

    එ අයියා කියපු කතාව සම්පූර්න ඇත්ත..බුදුදහම එක්ක ඉන්න කෙනෙක් හොදටම දන්නවා එක ❤️😍

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +25

    පුතා ඉක්මනටම ලෝකයටම දක්ෂ රංගන ශිල්පියෙකු වේවා කියල හදවතින්ම ආශීර්වාද කරනව හරීම ලස්සනයි පුතාට තුනුරුවන්ගේම සරණයි🙏❤️❤️

    • @sinhasri
      @sinhasri  ปีที่แล้ว

      👍👍👍👍😘😘😘

  • @shashikanimodani3947
    @shashikanimodani3947 ปีที่แล้ว +6

    දැන් මේ ගීතය මගේ අවුරුදු 5 දුවගෙ හා අවුරුදු 7 පුතාගෙ ජීවිතේ වගේ. අම්මේ 4n එක ගත්තොත් මේක තමා බලන්නෙ. මාර හැකියාවක්. දවසට සෑහෙන පාරක් බලනවා. තෙරුවන් සරණයි. මෙවැනි නිර්මාණශීලී අදහස් තව තව මතුවේවා. වීඩියෝවෙ පසුබිමින් සද්දෙ දෙන යාළුවත් 👍

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවද මතක නෑ..ඒ තරම් ලස්සන යි ..ඒත් දැන් ඊට ත් වඩා ගොඩක් සතුටුයි ඔබ ලග තියෙන ගතිගුණ වලට...ඇත්තටම ඔබට කවදාවත් වරදින්නෙ නෑ..හේතුව ඔබට බුදුදහම පිළිබඳව තිබෙන ශ්‍රධාව ඒක නම් මම අත්දැකල තියෙන නිසයි කියන්නෙ ඔබට වරදින්නෙ නෑ ...ජයෙන් ජයම වේවා ...තෙරුවන් සරණයි ..🙏😘

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +17

    Aakash පුතේ ඔයාගෙ සියලුම wada කටයුතු athi සාර්ථක වේවා ..ඔයාගෙ රංගනය ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි ..balapu වාර ගාණ මතක නැහැ .....a තරම් ma eya රස winda..👍🌺💗

  • @dilushahapangama9013
    @dilushahapangama9013 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි පුතේ හැබෑම දක්ෂයෙක් ඔයා

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 ปีที่แล้ว +8

    පුතා ඔයාගෙ රංගනය හරිම අපූරුයි. ඔයාට ඉතාමත් සාර්ථක අනාගතයක් තියෙනවා.
    රංගනය පමනක් නොවේ ඔයාගෙ අදහසුත් හරිම ලස්සනයි.
    පුතේ ඔයාට මගෙන් උනුසුම් සුබ පැතුම්!

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว +10

    ඔයාර තෙරුවන් සරනයි ඔය තුන්දෙනාටම බුදුන්ගේ සරනත් දෙවියන්ගේ ආශිර්වාදයත් නොවඩුවම ලෙබේවා ❤❤❤❤ඔය හිනාවෙන කෙනා හොයල දෙන්නකො

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +5

    ඇත්තටම කොච්චර බැලුවත් මදි මහාරැ නින්දෙන් නැගිටලා බැලුවා මම 😆😆😆😆😆😆තව තවත් නිර්මාණයන් අපට බලන්න ගේන්න බුදුසරණයි

  • @sanathfranandu5201
    @sanathfranandu5201 10 หลายเดือนก่อน +2

    ෆෝන් එක බලන හැමපාරම මේක බලනව.බලපු වාරගාන මතකත් නෑ.මාරම ලස්සනයි.

    • @sinhasri
      @sinhasri  10 หลายเดือนก่อน

      thanks oyage adahasata

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +8

    ඒකනම් ඇත්ත. පුතේ ආගම දහම අනුව වැඩ කලොත් තුනුරුවනේ පිහිට ලැබෙනවා ඉදරි ගමන සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏

    • @sinhasri
      @sinhasri  ปีที่แล้ว

      🙏🙏🙏🙏👍👍

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +17

    කලාව ඇඟ පුරාම. ජය!!! තෙරුවන් සරණයි!!! පුතේ.

  • @lakijayasundara377
    @lakijayasundara377 11 หลายเดือนก่อน +1

    Budusaranai kollo adarei matath oya wage kollo thun denek inna niyamai lassanai
    degatama natamu lssana nethum raththaran putha mama me deweni sere balanne

  • @nayanawerawala1640
    @nayanawerawala1640 11 หลายเดือนก่อน +1

    Mamath siya warayakatath wada baluwa...hamotama ba thawa kenek sawundaryen pinawanna..oya a de kala putha..
    Jaya wewa

  • @rohankumara3058
    @rohankumara3058 11 หลายเดือนก่อน

    Me Daksha thawaya ganu kenekutawath karanda ba idhriyen idiriyatama yanda budusaranai god bles you ♥️ 🙌 🙏

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයී රත්තරං පුතේ නුබ රටට මැනිකක් මේවන් දරුවෝ අඩුයී බුධ්දාගම ලැදී නෑ තරැයන් වසය

  • @lalithsenaka6536
    @lalithsenaka6536 ปีที่แล้ว +5

    ඔයා නම් පට්ටම චරිතයක් සහෝ තවත් මේ වගේ එකක් දාන්න කී පාරක් බැලුවා ද කියලා මතක නෑ

  • @sisirasilva3941
    @sisirasilva3941 ปีที่แล้ว +7

    කෙල්ලෙකුට වැඩිය ලස්සනට නටනවා.සුබ පැතුම්

    • @sinhasri
      @sinhasri  ปีที่แล้ว

      🙏👍👍😘

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 11 หลายเดือนก่อน +1

    සසරේ පොඩි වැරදීමකින් ඔයාට මහනවෙන්න බැරි උනේ මොකද?ඔයාට ගැලපෙන්නෙ බුද්ධ චීවරෙ මයි ආගම දහමට ලැදිව වැඩ කිරීමත් සාසනේට හිමිකමක් ලෙස මට හිතෙනව
    මට ඔයා දැක්කම මේමියුරු ගීතයත් සිහි උනා පුතේ
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බනත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ!!
    තෙරුවන්ගුන බෙලෙන් ඔයාගෙ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා "! මේලොව්තුරා බුද්ධ රාජ්‍යයේදී මාරග ඵල අවබෝධ වේවා !!!

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 ปีที่แล้ว +8

    තව රංගනයක් ඉදිරිපත් කරන්න පුතා බුදු සරණයි🎉🎉

  • @shiromichandani8370
    @shiromichandani8370 11 หลายเดือนก่อน +1

    සැබෑම දක්ශයෙක්
    තෙරුවන් සරණයි

  • @samanthidammika7221
    @samanthidammika7221 11 หลายเดือนก่อน +1

    ❤ ඉස්කෝලෙ එන්න නම් හොරයි තමයි පුතේ උදේට හැමදාම බඩේ අමාරුව කියලාඋදේට හැමදාම බඩේ අමාරුව කියල බොරු කියනවා තාත්තා හැමදාම බලෙන් ඉස්කෝලේ ඇතුලට තල්ලු කරලා අඩනකොට යනවා යන්න මට අද වගේ සිද්දිමට අද වගේ එහි සිද්ධි මතක් වෙනවා ඔයා ට බුදු සරණයි මගේ පුතේ ඔයා වගේ ගුණ යහපත් දරුවෙක් දරුවෙක් මේ සමාජයට බිහි කිරීම පිළිබඳ අපි ගොඩක් සතුටු වෙනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා සුවසේ පින් දහම් කර ගන්න අපටත් ඒ පින් අනුමෝදන් වෙන්න ලැබේවා

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 11 หลายเดือนก่อน +1

    හරිම ආදරේ හ්තෙනවා පුතේ ....ඔයාහරිම දක්ෂයි තෙරුවන් සරනයි සතුටින් ඉන්න පුතේ

  • @kumaripigera8864
    @kumaripigera8864 ปีที่แล้ว +2

    නියමයි මල්ලී කියන්න වචන නෑ සතුටුයි ඇත්තටම❤❤❤❤

  • @pavithramadumali8978
    @pavithramadumali8978 ปีที่แล้ว +3

    ඇත්තටම ඒ නැටුම මරු මල්ලි... ගොඩක් ලස්සනයි.... කොච්චර බැලුවත් ඒ නැටුමනම් එපා වෙන්නෙ නෑ👍

    • @sinhasri
      @sinhasri  ปีที่แล้ว

      🙏👍👍👍👍👍😘

  • @malimalin9685
    @malimalin9685 ปีที่แล้ว +1

    Harima lassanai budu sarani ❤❤❤

  • @kanchanachathurani8124
    @kanchanachathurani8124 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි..ඉදිරියටම යන්න සුබ පතනවා.බුදු සරනයි ඔයාලට..

  • @sigithijanaki1422
    @sigithijanaki1422 11 หลายเดือนก่อน +1

    පුතේ ඔයාට බුදු සරණයි දෙවියන්ගේ හරිම ලස්සනයි ආදරෙයි ❤

  • @lathishaleti1618
    @lathishaleti1618 21 วันที่ผ่านมา

    ඔයා ගොඩක් ලස්සනයි ❤ කලා ජිවිතේ දිගු ගමනක් යන්න සුභ පැතුම් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakyagawthama8502
    @sakyagawthama8502 11 หลายเดือนก่อน +1

    මගේ පුතා ඔයාට බුදු දහම තව තවත් හරියට තේරුම් ගන්න උට්ටාන වීර්‍ය ලැබේවා !
    ,ඔය වයසේ අනෙක් සියලු පුතාලා පන්සිල් පද පහ රැකගෙන ඒ දුන් අවවාද ය පිලිපදින්න.
    බුදුසරනයි

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว

    ඇත්තටම හොද පුතෙක්, ලස්සනයි පුතා , ගොඩක් බැලුව මේ video එක , බුදුසරණයි පුතා 🙏♥️🙏

  • @indranimallika6076
    @indranimallika6076 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @user-rt2ky4km4t
    @user-rt2ky4km4t 10 หลายเดือนก่อน

    Sha harima lassanai dance eka.

  • @user-tw5sp3kh4e
    @user-tw5sp3kh4e ปีที่แล้ว +3

    ඔයා ගේ ඩාන්ස් එක හරිම ලස්සනයි පුතේ තෙරැවණ් සරණයි පුතේ❤

  • @user-uf1js8sr8j
    @user-uf1js8sr8j 10 หลายเดือนก่อน +1

    Ana putha oyata budu saranai hamadama balanawa oyaga natuma

    • @sinhasri
      @sinhasri  10 หลายเดือนก่อน

      hmmm

  • @lalithsenaka6536
    @lalithsenaka6536 ปีที่แล้ว +3

    ඔයානම් පට්ටම චරිතයක් සහෝ තවත් මේ වගේ එකක් දෙන්නකො කී පාරක් බැලුවාද මතක නෑ

    • @lsskariyawasam8617
      @lsskariyawasam8617 ปีที่แล้ว

      Me natam nirmanaya kageda eyata gaurawanniya stutiya pudakarranawa mewage nirmana thawa karanna hakiyawan haduna ganima daksathawayak theruwansaranai

  • @nandanih.g5469
    @nandanih.g5469 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් බුදුසරණයි පුතේ

  • @erzx7531
    @erzx7531 ปีที่แล้ว +3

    ලස්සන යි.බුදුසරණ යි

  • @champikamadhushanthi2749
    @champikamadhushanthi2749 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...බැලුවට එපා වෙන්නේ නෑ..

  • @kusumepa1019
    @kusumepa1019 ปีที่แล้ว +2

    බලපු වාර ගණන අනන්තයි. තවත් බලනවා ❤❤

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 ปีที่แล้ว

    සුපිරිම සුපිරි චරිතයක් බුදුසරණයි ඔයාට මල්ලි

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 หลายเดือนก่อน +1

    ශාආආආආ අපූරුයි පුතේ ඔයාළඟ ගැමිකම අංඟචලනය අභිරූපනය ලාලිත්‍ය හැකියාව ඉතාමත්ම ඉහළින් පිහිටා තිබෙනවා ඔක්කටෝම වඩා අපේකම ඉහලින්ම තිබෙනවා මඟේ පුතාට තුනුරුවන් සරණයි යහපතක්ම වේවා මේලෝකෙම බැබලෙන කලා කාමියෙක් වේවා 🌹❤🌹👋✋✌💪👍🌼🌷🌸💮🌺🌹👑️💎🌞🌙🙏🙏🙏

  • @surangasudarshani2341
    @surangasudarshani2341 11 หลายเดือนก่อน

    Lassanai budusaranai puthe

  • @user-ps9nd3gd4z
    @user-ps9nd3gd4z 11 หลายเดือนก่อน

    Harima lassanai malliyo

  • @nalanikularathna1641
    @nalanikularathna1641 ปีที่แล้ว

    ❤❤❤❤Kochchara baluwath madi..budu saranai putha

  • @ajantharodrigo710
    @ajantharodrigo710 ปีที่แล้ว +4

    අනේ පුතේ මට ලොකු ආසාවෙ උන්නෙ ඔයාව දැකගන්න ඔයා පුදුම ලස්සනට රගපානවා ඔයා මගේ පුතා වගේමයි හරිම ලස්සනයි ගොඩාක් සතුටුයි ඔයාව දැකගන්න ලැබුන එකට ඉදිරි ජීවිතය ජයගන්න ලැබේවා බුදු සරණයි

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 11 หลายเดือนก่อน

    අපොයි ....... හරිම ලස්සනයි

  • @sashajayawardena255
    @sashajayawardena255 ปีที่แล้ว

    Very nice .. great job.. ⭐🏆️🌷🌷🌷

  • @Fidjjddh
    @Fidjjddh ปีที่แล้ว +1

    හරිම දක්ෂයි කොචිචර බැලුවත් එපා වෙන්නෙ නැ ඔබට ජය පුතේ

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว

    හරිම ලස්සනයි සිය පාරක් විතර බැලුව

  • @panchalivijaykoon2823
    @panchalivijaykoon2823 5 หลายเดือนก่อน +1

    ලස්සනයි 🎉🎉

  • @wijiwijitha8568
    @wijiwijitha8568 11 หลายเดือนก่อน

    Mamath goda serayak beluwa athi wenne ne harima lassanai

  • @yapakumara1880
    @yapakumara1880 ปีที่แล้ว +1

    ඇත්තටම බලපු වාර මතක නැ ඵ්තරමි ලස්සනය් අති දක්සයෙක්

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว +11

    ඒහිනාවබලන අයගෙ හිනාව රටක් වටිනවා බුදුසරනයි ඔබ සෙමට

  • @nalintpathamlath952
    @nalintpathamlath952 ปีที่แล้ว

    Oya godak dakshi dodak wara beluwa. Budusarani puthe.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ පුතේ ❤බුදුසරණයි

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +1

    Budusaranaii

  • @user-sx5ug1dz8w
    @user-sx5ug1dz8w ปีที่แล้ว

    Godaak lassanai puthe

  • @marushani31-fk9sj
    @marushani31-fk9sj 11 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි අයියෙ

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน

    බොහොම වැදගත් ඔවදන් 🙏🏾🙏🏾🙏🏾

  • @spnarathota2943
    @spnarathota2943 ปีที่แล้ว

    විසි තිස් වතාවක් විතර මේ වෙනකොට බලලතියෙනව. හරිම ලස්සනයි.

  • @jkmalani1544
    @jkmalani1544 9 หลายเดือนก่อน

    මම හැමදාම වගේ බලනවා ජයක් ලබා ඉදිරියට ම යන්න

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 11 หลายเดือนก่อน

    Budusaranai puthe

  • @wcgamini9135
    @wcgamini9135 ปีที่แล้ว

    Maru kollek. Lassani bn

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 11 หลายเดือนก่อน

    ඇත්තටම ඔව් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ ❤

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 11 หลายเดือนก่อน

      බලන්න ආසාවෙන් හිට්යේ ඒ කෙනාව

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 9 หลายเดือนก่อน

    Lassanai putha thunuruwan saranai

  • @seeta164
    @seeta164 ปีที่แล้ว

    Harema lassanai ❤balabu wars anantai

  • @kamaniweerasekara9387
    @kamaniweerasekara9387 ปีที่แล้ว +1

    පුතේ ඔයා හරි දක්ෂයි අපෙන් උණුසුම් සුබ පැතුම්

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 ปีที่แล้ว

    දක්ශ රන්ගනයක් .තෙරුවන් සරණයි පුතා ඔයාට ..❤❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ. හොඳ තරැණ පුතෙක්.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +1

    නියමයි. මර දක්ෂයි. ඔයාගෙ නැටුම මාර සුපිරියි. මේ දැන් හතර පාරක් බැලුවා . කොච්චර බැලුවත් මදී. සුබපැතුම් බුදුසරණයි.☸️☸️
    👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @priyaniatapattu1102
    @priyaniatapattu1102 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. පුතේ. ❤😂

  • @rajurajakaruna6727
    @rajurajakaruna6727 11 หลายเดือนก่อน

    ❤Ala ala good luck

  • @jolycell7772
    @jolycell7772 11 หลายเดือนก่อน

    Teruwan saranai obhata පුතේ ජය වේවා 🙏

  • @ShiharaRishani
    @ShiharaRishani หลายเดือนก่อน

    Happy birthday suranga aiyeee ❤❤❤❤🎂🎂🎂

  • @erzx7531
    @erzx7531 ปีที่แล้ว +2

    මම 25සැරයක්.විතර .බැලුවා .පුතා .ඔයාට.බුදු .සරණයි .

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Budusaranai putha koitharam baluwath epawennhamama kamathi hindi dans balanna meka wetharai ghodakma baluwe

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @zonezone2549
    @zonezone2549 ปีที่แล้ว

    පුතාට ජයවේවා. Budusareni

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Very beautiful baluwe ware gane mathake na save karegena thiyanewa

  • @AfexCorne-pb3np
    @AfexCorne-pb3np ปีที่แล้ว

    Sirawatama weddek bn respect

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    අැත්තටම හරිම ලස්සනයි බලන්ඉන්ඩ අාසයි ලස්සන නැටුමක්

  • @chithrakalubowila5639
    @chithrakalubowila5639 11 หลายเดือนก่อน

    හරිම දක්ෂයි. හරි ලස්සනයි පුතා ❤

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et ปีที่แล้ว

    Harimea lassani aiya,,, me show eka ayeth tyene WA DA colomaba,,,

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว

    Ane puthe othanin nawathinna aepa.eissarahata yanna puthe.harema lassanai.

  • @sherryyapa4226
    @sherryyapa4226 ปีที่แล้ว

    Niyamai, hinawenna pamanak
    Uthsaha karana aya අතරේ hinassawanna hitha sathutu karanna aya adu ape rate oba hoda dakshayek❤

  • @milanifonseka3075
    @milanifonseka3075 ปีที่แล้ว +1

    Actually so beautiful. We watched so many times. So much entertaining

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි ඒත් මල්ලි ඔයාගෙ original katahandin මේක ගැන විස්තර කළා නම් තවත් ලස්සනයි.🙏

  • @siththimarliya8096
    @siththimarliya8096 ปีที่แล้ว +2

    අම්මෝ ෆොන් එක අතට ගන්න හැම වෙලාවටම මම බලන්නෙම මේ ඩාන්ස් එක තමයි.
    ඇත්තටම හරිම ලස්සනයි .
    බලන්න බලන්න ආසයි.
    පුතා ඔයාට අල්ලා දෙවි පිහිටයි

  • @user-gj5mk2cm6n
    @user-gj5mk2cm6n 7 หลายเดือนก่อน +1

    පට්ටයි

    • @sinhasri
      @sinhasri  7 หลายเดือนก่อน

      🙃🙃🙃

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 11 หลายเดือนก่อน

    බුදුසරණයි
    බුදුසරණයි
    බුදුසරණයි🙏🙏👍💛💗

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +1

    suranga putha oba habama dakshayek a oba dagakarayek kiwwata oba muhune thiyenne harima shantha bawayak budu saranin obage anagathaya sarthaka wewai prarthana karanawea mama Dubai walin

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว

    හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලි සිට

  • @chandaniwijewickrama9845
    @chandaniwijewickrama9845 ปีที่แล้ว

    Lassanai puthta. Oyage rupeth akka dance akak dannako.

  • @piyankakumari9001
    @piyankakumari9001 ปีที่แล้ว

    Budu sarni malliyo hrim lassni

  • @rkindrapala8708
    @rkindrapala8708 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි.උපන් හපන් කම් වැඩි දියුණු වේවා.දැන්ම❤ අවවාද අනුශාසනා කරන්න යන්න එපා., ජයවේවා!

  • @NadunSoysa
    @NadunSoysa 3 หลายเดือนก่อน

    Best of luck....