හිත කියන පාත්තියේ මල්පැල දානවද වල්පැල දානවද ? අමා දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 109

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +4

    නියමයි මැඩමි...ආඩමිබරයි..අපේ රටට ඔබතුමිය වැනි කාන්තාවක් බිහිකරපු ආදරණීය මෑණියන්ට දොහොත් මුදුන් තබා වදිමි...පිටරටවල් වල කාන්තාවන්ගේ ජිවිත අද හුගාක් අතරමං කරගෙන යනවා අනියමි සබදතා නිසා...මැඩමිට පුලුවන් නමි සුදුසු දේශනාවන් තුලින් එ අයගේ හිත් හොදමගට ගන්න...❤

  • @anulaweerasooriya8170
    @anulaweerasooriya8170 11 หลายเดือนก่อน

    Perfect madam minisunge hith me widiyata wenas keerema ayathana thula deri ganwiya uthi than pahada deema lokyak pawThmata sooriya namathinam wadak nàtha ewage ape rate minisunge sith aluth widiyata hithanna salswema obathumiya apta sooriya eaniya perfect excellent madam deeragayu wewa budusaranai

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +8

    මැඩමි , මම කාලෙකින් වැඩ සටහනක් ඇහැව්වා .හරිම සතුටුයි .මම ආසාවෙන් බලන වැඩ සටහන්.ගොඩාක් හොඳ දේ ඉගෙන ගන්නවා .මැඩමි ,බුදුසරණයි !❤❤

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว +5

    බොහොම වැදගත් වැඩසටහනක්...අදත් ගොඩක් අසාවෙන් බැලුවා.බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🥰.

  • @nulikaneranjala5892
    @nulikaneranjala5892 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැදගත් දේශනයක්
    තෙරුවන් සරණයි ඔබ තුමියට..

  • @ayeshaniroshani2082
    @ayeshaniroshani2082 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමියගේ දේශන වලින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා මට ඔබතුමිය ලියපු පොත් ගන්න තැන ක් තියනවනමි කියන්න පුලුවන් නමි ගොඩක් වටිනවා මෙවැනිම යහපත් දෙ කිරීමට ශක්තිය දර්යය ලැබේවා

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +5

    ඔබ තුමියගේ videos හැම එකක්ම බලනවා හරිම වැදගත් ..ඔබට දීර්ගායුශ වේවා .❤😍🌹🌹🌹🙏

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว +1

    Sanjeew Lonliyes ගේ අමු සිංදු වෙනම කලාවක්. ඒවා අහන්න මේක බලන අයත්. අමාට කැමති ඔබගේ රසවින්දනය එතනින් හමුවෙයි.

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 ปีที่แล้ว

    Oba thumiyata bohoma stuthi .bohoma pin.

  • @TharinduMaushan-qq1zc
    @TharinduMaushan-qq1zc 11 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පින්

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 ปีที่แล้ว +9

    ඔබ මෙලොවට අමා නමින් ජනිත කල ඔබේ දෙමාපියනට අතිජාත දියණියක ලෙස කරනු ලබන යුග මෙහෙවර උපහාර යක් ම වේවා !!!.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @indrakumari9096
    @indrakumari9096 ปีที่แล้ว +6

    මගේ ජිවිතයට ඔබ තුමිය අම්මා කෙනෙකි යලි හමු වෙනතුරු බලා සිටිමි තෙරුවන් සරණයි

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 ปีที่แล้ว +2

    ඔබ විසින් කරනු ලබන මෙහෙය උතුම් සමජ මෙහෙවරක් ලෙස දකින්නෙමි. නිවැරදි කලයුතු තැන නිවැරදි කරන්න ට මනසට ආමන්ත්‍රණය කිරීමේ ඔබ සතු නිසැග ගුණය ඉතාමත් අගය කරමි. ඔබේ අමිල සේවය සැමට ලබා දෙන්නට දිරිය, විරිය නිබදව ලැබේවා !

    • @TharinduMaushan-qq1zc
      @TharinduMaushan-qq1zc 11 หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් පින් ගොඩාක් වටිනා වා

  • @rukshicroslin7371
    @rukshicroslin7371 ปีที่แล้ว +6

    මම England ඉන්නේ Ms.Dissanayake. මං ආසාවෙන් Madam ගේ Video එනකං මග බලන් ඉන්නේ...මං දැකපු විශිෂ්ට Motivational speaker කෙනෙක්....මගේ ගොඩක් Negative අදහස් මං අතහැරියා🙏❤

  • @sitharasithara2648
    @sitharasithara2648 ปีที่แล้ว +5

    අම්මෝ වීඩියෝ එකක් දාලා😍 අනේ මිස් සති දෙකකට සැරයක් වත් වීඩියෝ එකක් දාන්නකෝ..මම ඕමාන් වල ගෘහ සේවිකාවක් වැඩ කරන ගමන් මහන්සියට පාලුවට ආසාවෙන් මිස්ගේ දේශනා අහනවා...මිස්ගේ දේශනා වලින් ගන්න දේ බොහොයි...❤️❤️❤️🌹😘😍

  • @ranikiesel5745
    @ranikiesel5745 11 หลายเดือนก่อน

    Teruwansaranayi 🎉🎉🎉🎉🎉🎉

  • @LathaVidanage
    @LathaVidanage ปีที่แล้ว +1

    මේ නෝනා මහත්මිය ❤මේ අපේ රටේ උසස් දෙවියන් ගෙන් දෙවියෝ බුදු සරණයි

  • @ramanikumari1447
    @ramanikumari1447 ปีที่แล้ว

    ඇත්තම කතාවක් අමා.මිස් මම සයිප්‍රස් ඉන්නෙ දේශපාලය කියන දේ මෙිරටෙි පුදුමයි ඡන්ද තිබුනා මිට මාස කිපයකට කලියෙන් .කිසිම කටවුටි එකක් පාටක්
    රැස්වීමි නැ ඒ දවසේ ගියා කතිරය ගැහුවා ආවා ඇත්තම හරිම වටිනවා 😊

  • @mos9b961
    @mos9b961 11 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤

  • @gpplus3647
    @gpplus3647 ปีที่แล้ว

    Thanks, today your super ❤. And after long time. Thanks for all programs. 😊🙏

  • @rrsmedawela139
    @rrsmedawela139 ปีที่แล้ว

    ඇත්ත ට ම වටිනවා මිස්. මන් අහපු හොඳම Motivation speech එක. මිස් ට දීර්ගායුෂ. හමුවෙන්න කැමතියි කවදා හරි.

  • @gunarathnaabeywickrama9245
    @gunarathnaabeywickrama9245 ปีที่แล้ว +10

    ඔබ තුමිය වගේ සියලුම කාන්තාවන් මේ රටේ හිටියනම් කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊

  • @AdeeshSadaruwan2-xn8mk
    @AdeeshSadaruwan2-xn8mk ปีที่แล้ว +4

    ඔබතුමියගේ වීඩියෝවක් දානතුරු මගබලාගෙන ඉන්නේ හරිම කැමැත්තෙන් .ජීවිතයට වටිනාදේ කියලා දෙනවාට ගොඩක් පිං

  • @rukshicroslin7371
    @rukshicroslin7371 ปีที่แล้ว +4

    ඔබ සිරි ලකට පහලුවු මැනිකකි. ඔබව දකින්නට ඇසීමට ලැබිම මහා සතුටකි. එයට දෙවිදුට තුති කොටියකි..මේ දැනුමෙන් දැන් හිතේ මල් පැල වැවුවැකි💐..

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 ปีที่แล้ว

    හරිම වටිනවා මැඩම් .👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +3

    ඒ මැඩම්ට නිසා වෙන්නැති ..මම පුදුම දුකක් වින්දේ හැදුන්ම්පත අලුත් කරන්න ගිහින් .....රස්තියාදු ව උපරිමයෙන් ....

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 ปีที่แล้ว

    Harima lassanai medam oba thumiyage weda satahana.Teruwan saranai

  • @jagathpushpakumara646
    @jagathpushpakumara646 11 หลายเดือนก่อน

    jaya wewa

  • @gimhanisachithrika4254
    @gimhanisachithrika4254 ปีที่แล้ว

    Budu saranai amme ❤

  • @sujeewadeepal
    @sujeewadeepal ปีที่แล้ว

    තෙරැවන් සරනයි මිස් මම හැමදාම අහන වැඩසටහනක් බුදු සරනයි ❤❤❤❤

  • @anantha6157
    @anantha6157 ปีที่แล้ว

    Obathumiya kiyana hema wachanayak gane jivithata ekathu karaganna deyak thiyenawa ammawage. Budusaranai

    • @manjuladilrukshi4767
      @manjuladilrukshi4767 ปีที่แล้ว

      මැඩම් මට ටිකක් කතා කරන්න නම්බර් එක එවන්න පුළුවන්ද

  • @janakapradeep4482
    @janakapradeep4482 ปีที่แล้ว +1

    Godak watinawa miss wadasatahan

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว

    දීර්ගායු වේවා ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว

    Mama adare karana charithayak godak asawen balana desana theruwan saranai 🙏⚘❤😘

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    අපේ රටට ඔබතුමිය වටිනාම සමිපතක්...ඇත්තටම අපේ රට විනාශ උනේ දේශපාලනය නිසා නේද...මේක බැනුමක් නෙමේ මැඩමි...අපේ රට තරමි ලස්සන ...පින්බර රටක් නැ...මැඩමි පිටරට වලට ගිහින් අපේ කාන්තාවෝ දුක්විදින්නේ ඇයි...අපේ රටතුල කාන්තාවකට නිදහසේ බයක් නැතුව ගමනක් යන්න සුදුසු පරිහරයක් හදන්න මැඩමි....තෙරුවන් සරණයි ආදරණීය මැඩමිට...❤

  • @wimalwickramasinghe8068
    @wimalwickramasinghe8068 ปีที่แล้ว

    Very good program madam thank you

  • @PrasangikaFernando-o7r
    @PrasangikaFernando-o7r 6 หลายเดือนก่อน

    Missge hinawa bawanawak wage ❤❤

  • @PradeepaPremarathne-f9q
    @PradeepaPremarathne-f9q ปีที่แล้ว

    😮❤❤❤harima lassana kathawak mam

  • @LathaVidanage
    @LathaVidanage ปีที่แล้ว

    ❤❤❤

  • @shantharohana459
    @shantharohana459 ปีที่แล้ว

    ❤🙏

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 หลายเดือนก่อน

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ajanthaumali6571
    @ajanthaumali6571 ปีที่แล้ว

    Ama...oyata හැමදාමත් ජය...mama අජන්තා umali

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว

    වැඩිය නැතත් මහා බැංකුව බින්ද එකට හිරේ ඉන්න ඕන එකෙක් ජනපති පුටුවට ආපු එක රට ගැන මාර ගැම්මක්.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 ปีที่แล้ว

    ඔබ හොද මිතුරියක් ❤❤❤❤❤❤❤

  • @placidadcruz9007
    @placidadcruz9007 ปีที่แล้ว

    Great topic lady Ama...very nice see you

    • @zooroboy6642
      @zooroboy6642 ปีที่แล้ว

      ස්තුතියි

  • @dulanji9963
    @dulanji9963 ปีที่แล้ว +2

    ගොඩ දවසකින් මැඩම් විඩියෝ එකක් දාලා.හරිම ආසයි මැඩම්ගේ දේශන අහන්න.

  • @dammithushari8804
    @dammithushari8804 ปีที่แล้ว +2

    ම්ස් ඔය වගේ රටේ ඉතාලි එම්බසී ගැනත් කතා කරන්න

  • @kgdeepika3759
    @kgdeepika3759 ปีที่แล้ว

    mamath obathumiyage katha ahanawa godak hodai.dirgaau lebewa 🥰🥰

  • @piumiwarnakulasuriya5493
    @piumiwarnakulasuriya5493 ปีที่แล้ว

    Ada harima lassanai madam. Batik osariyata.

  • @reetapeiris5454
    @reetapeiris5454 ปีที่แล้ว

    🙏ජේසු පිහිටයි 🙏🌹🙏

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว

    යස්ස ගැනි.😂😂...නිදුක් ⁣වෙිවා ,නිිරෝගි වෙිිවා ..ඔබතුමියට......

  • @ruwanpriyadarshana6663
    @ruwanpriyadarshana6663 ปีที่แล้ว

    Mama hamadama madamge deshana ahanawa harima hodai mama mage jiwitheta e dewal ahala hadenawa matam mama job ekak karannawa mata kiyawanna hada path gana paddak kiyanna puluwanda madam

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    ස්තූතිය 🙏 🙏 🙏

  • @wimalarathna4736
    @wimalarathna4736 ปีที่แล้ว

    Mama enne rata a unata mata labena sama welawakama mesge wada Sarah an harem asawen balanawa

  • @dinujayawardhane1565
    @dinujayawardhane1565 ปีที่แล้ว +1

    Mage jiwithe madam nisa godak wenas una madam.... hadawathinma adarei...

  • @saloonsadaru4443
    @saloonsadaru4443 ปีที่แล้ว

    Good program miss ❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว

    Always positive......... ❤❤❤❤❤❤❤

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว

    Oba thumiyata bohoma pin.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    ඔබතුමිය හරි..මං cyprus ඉන්නේ...මේ රටේ ජන්දයක් තිබුනද කියලාශත් අපි දන්නැ...පෙලපාලි...කටවුටි නැ මැඩමී..
    එ දේ ලංකාව තුලත් විමයි වටින්නේ...අපරාද සල්ලි නේද මැඩමි...♥️🇱🇰🙏

  • @educationpoddo249
    @educationpoddo249 ปีที่แล้ว

    Jaya wewa mis

  • @jpkalyana5420
    @jpkalyana5420 ปีที่แล้ว

    good program

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 ปีที่แล้ว

    Good

  • @متعبال-و4غ
    @متعبال-و4غ ปีที่แล้ว

    Habay.habayi.apina.dawasak.rastiyadu.wela.pagawaku.deela.wade.karagatte

  • @rabikasanduni509
    @rabikasanduni509 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @swarnamanike435
    @swarnamanike435 ปีที่แล้ว

    ❤️💯🥀🥀🥀🥀🥀

  • @iiettiarachchi342
    @iiettiarachchi342 ปีที่แล้ว

    Please build proper toilets in Colombo railway station. It’s the main hub for transportation. What a disgusting toilet system

  • @samanthipriyangi705
    @samanthipriyangi705 ปีที่แล้ว

    Man ahanawa miss

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰😍🥰🥰🥰

  • @nadeeralakmali7883
    @nadeeralakmali7883 ปีที่แล้ว

    Mta ama medamge number eka denawad

  • @hemadamayanthi920
    @hemadamayanthi920 ปีที่แล้ว

    Everyone needs a retirement plan.

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว

    Management eka Honda nam ethana gana aye kathakarala wadak na eka rajya ayathanawala harima aduwen thiyenne aththatama uwamanawak nathikama ha desapalanika pathweemmatha giyapu Aya management eka gana danne na

  • @samanthikasamanthika211
    @samanthikasamanthika211 ปีที่แล้ว

    DESANAYA EWARA WENAKAM AHUWA HARI APOORUI ..MAGE JIVITET NEGATIU SAMAHARA DEWAL ..HADAGANNA HODA AWASTAWAK AWA ..HODAI .OBA TUMIYAGE WATINA ADAHASA .....

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 ปีที่แล้ว

    Obathuma wage dahayakwath lankawe hitiya nam

  • @asanthibinduhewa8537
    @asanthibinduhewa8537 ปีที่แล้ว

    මට මිස්ගේ phone number එක දෙනවද? 🙏

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว

    අද නම් number eka හම්බුනා. ස්තුතියි.

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว

    අම්මෝ ඒ ගැන කියලා වැඩක් නෑ

  • @shinishenaya-xv5iv
    @shinishenaya-xv5iv ปีที่แล้ว

    මැඩම්ව දේශනයකට ගෙන්න ගන්නෙ කොහොමද

  • @rgv6694
    @rgv6694 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🇦🇪/

  • @WasanthaNihal-jw9hu
    @WasanthaNihal-jw9hu 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @susanthapinagoda504
    @susanthapinagoda504 ปีที่แล้ว +1

    ❤️

  • @nimalkabowatte2045
    @nimalkabowatte2045 ปีที่แล้ว

    ❤🙏

  • @kanchanalakshani368
    @kanchanalakshani368 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dinushadananjani1932
    @dinushadananjani1932 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dinadinu9811
    @dinadinu9811 ปีที่แล้ว

    ❤❤❤

  • @upekshaperera6649
    @upekshaperera6649 ปีที่แล้ว

    ❤❤❤

  • @mangalikagamage6978
    @mangalikagamage6978 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kamaladevi1030
    @kamaladevi1030 ปีที่แล้ว

    ❤❤❤❤

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 ปีที่แล้ว

    ❤❤❤❤