සීතල හාදුවකින් (hr jothipala) na kapana anora wessaka(sarasawiya) AI video... Old vision

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 233

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +23

    අම්මෝ 😢😢😢😢😢 ජෝතිපාල මහත්මයා 😢😢😢😢 හදවත පලනවා 😢😢😢😢😢🙏♥️

  • @VimukthiSampath-zc6ym
    @VimukthiSampath-zc6ym 11 หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි ❤️❤️

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 ปีที่แล้ว +12

    ඒ කටහඩ❤ අම්මොහ් ආදරෙයි ❤❤❤

  • @DimuthuWijerathna
    @DimuthuWijerathna 9 หลายเดือนก่อน +4

    හදවත රත්තරං ජෝති මහත්තයා♥️

  • @SankaMoremada
    @SankaMoremada 7 หลายเดือนก่อน +43

    මෙම ගීතය ජොතිපාල මහතා ගායනා කොට නැත. මෙය කෘතීම බුද්ධිය භාවිතා කර එතුමාගෙ හඩට සමාන හඩකින් නැවත සකසා ඇත. වීඩියෝ එකද සංස්කරණය කල එකකි.
    AI තාක්ෂණය පිළිබඳව ලොකු අවබොදයක් නැති පිරිස වෙනුවෙන් කමෙන්ට් එක පල කලෙමි. 🙏❤️

    • @djwalterscreations8555
      @djwalterscreations8555 6 หลายเดือนก่อน

      th-cam.com/video/cC5Dd-FC-JM/w-d-xo.htmlsi=c4t56-0QFDFW7_Y5

    • @malshanpramodya
      @malshanpramodya 3 หลายเดือนก่อน +1

      ඕක ජෝතිපාල වගේ කෙනෙක් ඉන්නවා එයා කියන්නේ.දවසක් chat n music එකටත් ඇවිල්ලත් කිව්වා.රූපයත් ජෝතිපාලට සමානයි

  • @manorimendis8205
    @manorimendis8205 ปีที่แล้ว +4

    excellent work at AI

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M ปีที่แล้ว +39

    AI තාක්ෂණය පාවිච්චි කරාම..ඇත්ත ගායකයාට ගොඩක් ලොකු අසාධාරණයක් වෙන්නෙ..

    • @Secondclass-V
      @Secondclass-V  ปีที่แล้ว +3

      කිසිම අසාදාරණයක් නෑ.

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 11 หลายเดือนก่อน

      ඇයි?

    • @GayanHennayakaGASA1M
      @GayanHennayakaGASA1M 11 หลายเดือนก่อน

      @@chamikadesilvadepura7818 දැන් හැමෝම හිතන්නේ AI TECHNOLOGY USE කරල voice change කරල තියෙන නිසා...ඇත්ත ගායකයා ජෝතිපාල මහතාගෙ සින්දුව ආය නැවත කියල කියලනෙ.ඉතින් ඒක නෙවෙයි ඇත්ත.මේ ගීතය ජෝතිපාල මහතාගෙ ගීතයක් නෙවෙයි.

  • @kapilabandara4750
    @kapilabandara4750 10 หลายเดือนก่อน +1

    සුපිරි!

  • @wmspriyankara5348
    @wmspriyankara5348 ปีที่แล้ว +4

    සුපිරි🎉🎉

  • @GihanDilum
    @GihanDilum 5 หลายเดือนก่อน

    Eka supiri..Thawa aluth sindu tikakata Jothipala mahathmayage voice dala hadana..a❤❤❤

  • @ranjithabeyrathne6882
    @ranjithabeyrathne6882 6 หลายเดือนก่อน +23

    ජොතිපාලගේ කියන්න බැරි තැනක් තියෙනවා සිංදුවෙ... "අංකය අවහිර කරපු" කතාව.. ඒ කියන්නේ mob no. block කරපු එකක්.... ‍ජෝති මැරෙන කාලේ වත් mob phones තිබ්බෙත් නෑ..

    • @yomalravishka960
      @yomalravishka960 5 หลายเดือนก่อน +1

      අන්න ඒක මටත් ආපු ප්‍රශ්නයක් මේක අහපු දවසෙ ඉඳං

    • @jskumara4884
      @jskumara4884 2 หลายเดือนก่อน

      Mobail phon kathawak athana kiyanne nane amathana anke gananekiyanne akaleth telephon tibbane

  • @Ljhansa
    @Ljhansa 10 หลายเดือนก่อน +2

    ඇත්තටම අමරණියම තමයි ජෝති... ❤❤❤❤

  • @a.r.k.ashikarashminikumari8467
    @a.r.k.ashikarashminikumari8467 7 หลายเดือนก่อน +3

    😘🥰 මගෙ ගයාන් හිටියෙ පුරුද්දක් වාගෙයි සසරපුරා 👑❤

  • @sanjukanchana4490
    @sanjukanchana4490 11 หลายเดือนก่อน +3

    Me vedio eke jothi kiyana original song eka kauruhri dnnwanm reply ekk dnna

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj ปีที่แล้ว +77

    මේ ජෝතිපාල නෙමි. අපේ තාක්ෂනය යොදාගෙන ජෝතිගේ voice ඒක අරන් කරපු අත්හදා බැලීමක්. මේක ඇත්තටම කියන්නේ හසිත කියලා කෙනෙක්

    • @sandaru1245
      @sandaru1245 ปีที่แล้ว +7

      හසිත නෙමෙයි යසිත්.යසිත් කේලම්බිඅාරච්චි

    • @SmAbeykoon-kr7hj
      @SmAbeykoon-kr7hj ปีที่แล้ว +3

      @@sandaru1245 ow hasitha thamayi

    • @Akesh024
      @Akesh024 11 หลายเดือนก่อน +4

      E meke inna ekkenage kata helawena widiya balanna hodata

    • @w.a.c.k6660
      @w.a.c.k6660 11 หลายเดือนก่อน +3

      Yes 👍 ඔබ හරි❤

    • @j.alyrics275
      @j.alyrics275 6 หลายเดือนก่อน

      මේක කියන්නේ සුනෙත් උදයකාන්ත

  • @hasijasss7376
    @hasijasss7376 ปีที่แล้ว +3

    Meka reddit jotige song ekak nemei Meka, me kiyannet jothi nemei

  • @IsuruSampath-kj8gs
    @IsuruSampath-kj8gs ปีที่แล้ว +1

    Niyami brro

  • @Sehantha
    @Sehantha 28 วันที่ผ่านมา

    😂😂😂😂😂 අංකය block කරන්න pn තිබුනද?

  • @KrishnaKrishna-vw8gu
    @KrishnaKrishna-vw8gu ปีที่แล้ว +8

    Legend always legend❤❤❤

  • @babyrithmin
    @babyrithmin 6 หลายเดือนก่อน

    Ane❤❤❤❤❤❤❤

  • @maneeshapriyangani460
    @maneeshapriyangani460 ปีที่แล้ว +3

    E voice ekata adarei ❤

  • @anuhashirun7517
    @anuhashirun7517 ปีที่แล้ว +1

    Awankawama sinduwa lassanai

  • @SamarasingheKaruna
    @SamarasingheKaruna 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @madushemi3584
    @madushemi3584 16 วันที่ผ่านมา

    මේක යසිත් අයියාගෙ සොන්ග් එකක්..😌✋

  • @akilagayashan4519
    @akilagayashan4519 10 หลายเดือนก่อน +14

    ඇත්තටම මේ සින්දුව හරියන්නෙ ජෝතිපාලට තමයි❤

  • @pehesaranethum6125
    @pehesaranethum6125 ปีที่แล้ว +3

    Sinduwa sampurnayema edit danna niyamai

    • @Secondclass-V
      @Secondclass-V  ปีที่แล้ว +2

      ගායකයට අපහාසයක් වෙයිනේදා😮

  • @dilstonjayz7360
    @dilstonjayz7360 ปีที่แล้ว +5

    ඒ කාලේ නම්බර් බ්ලොක් කරන සීන් එකක් තිබ්බද??

    • @jaakjaak1094
      @jaakjaak1094 ปีที่แล้ว

      😂

    • @tharindukasun9025
      @tharindukasun9025 ปีที่แล้ว +2

      ඒ කාලේ 4n එකේ රිසීවර් එක පැත්තකින් තියල බ්ලොක් කලා😂😂😂

    • @nuwana2208
      @nuwana2208 9 หลายเดือนก่อน

      exchange ekata kiyala block karanda puluwan.

  • @priyangasanjeewani207
    @priyangasanjeewani207 11 หลายเดือนก่อน

    Ammoo me song Eka jothipala master geda...🙏🙏🙏

  • @udawalawamahaweliteam6789
    @udawalawamahaweliteam6789 2 หลายเดือนก่อน +1

    AI තාක්ෂණය හොඳයි...හැබැයි ඇත්තටම බය හිතෙනවා අනාගතය ගැන..

  • @manojde_
    @manojde_ ปีที่แล้ว +5

    😂😂 උබල හෙන පව් බං

  • @dinukajayarathna2244
    @dinukajayarathna2244 ปีที่แล้ว +14

    Ada hitiyanam ❤

    • @Secondclass-V
      @Secondclass-V  ปีที่แล้ว +1

      ඇත්තටම😢😢

    • @sonalsanthush8655
      @sonalsanthush8655 ปีที่แล้ว +1

      meka jothige nemei bn AI walin hadala thiyenne 😂😂

  • @sajithanura
    @sajithanura 11 หลายเดือนก่อน +5

    ඒ කාලේ සරසවි තිබුනද bro ඒකෙන් වත් තේරෙන්නෙ නැද්ද මේක අතීතයේ සින්දුවක් නොවන බව නූතන කාලයේ සින්දුවක් නේ මේක

    • @Secondclass-V
      @Secondclass-V  11 หลายเดือนก่อน

      සම්පූර්ණ වීඩියෝ එකම නොදා. AI වර්ශන් එකක් කියලා දාලා තියෙන්නෙත් ඒකයි. ගායකයට අසාදාරණයක් නොවෙන්න.

    • @NamalLiyanage-je8cg
      @NamalLiyanage-je8cg 9 หลายเดือนก่อน +1

      Ane.goon.harako 1957idala lankawe kempas.tiyenne.medikal kollej ekka.itaht paranyi jotige katahada amaraniyayi.eka.katawatt
      Hanna.be.

  • @Rechard-c7e
    @Rechard-c7e 7 หลายเดือนก่อน +2

    ජෝති සර් ඔය කැත සිංදුව ඇත්තටම කිව්වනම්.. අයෙ එයාගෙ එක සිංදුවක් වත් අහන් නැහැ එ හඩ පෞර්ශටට අපහාස කරන්න එපා 😂 ඔය පදවල තියන අමතන අංක බ්ලොක් කරන්න තරම් පොන් එ කාලෙ තිබ්බෙත් නෑ 😂😂 🤏🧠🇱🇰

  • @ptlional7438
    @ptlional7438 11 หลายเดือนก่อน +1

    ❤ biutiful 😊😢

  • @geethmatheesha1264
    @geethmatheesha1264 หลายเดือนก่อน

    Meka hadapu AI software eka mkkd

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 ปีที่แล้ว +41

    ජෝති හිටපු නිසා ගොඩක් කට්ටිය ගොඩ ගිය .....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nilangapradeep2962
    @nilangapradeep2962 หลายเดือนก่อน

    Mucik nam edit a kale koheda me miucik

  • @Juicymemers48
    @Juicymemers48 ปีที่แล้ว +5

    ❤❤

  • @Rehan-f6r1m
    @Rehan-f6r1m 28 วันที่ผ่านมา

    AI 👌👌👌👌

  • @papinnawala699
    @papinnawala699 9 หลายเดือนก่อน

    මේ සිංදුව මං හැමතැනම බැලුවා ජෝතිපාලගෙ එකමනෙ එන්නෙ 😅

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 10 หลายเดือนก่อน +1

    Ayiyo ithin balann ko mama youtube heka pura pina pina hewwa may jothipalayange sinduwakda kiyala.balanna ko ithin A Thaksanayen karanna bari deyak na ne .

  • @shashikelakshantha7921
    @shashikelakshantha7921 6 หลายเดือนก่อน

    අමතන අංකේ මගේ අවහිර කර.... එ කලෙත් number block karanna puluwan hand phone pawichchi karala ne😂😂😂😂😂😂😂

  • @Keyboard_with_T.I.K
    @Keyboard_with_T.I.K ปีที่แล้ว +2

    Meka edite..Meka yasithge song ekak

  • @cholithaishang.3705
    @cholithaishang.3705 หลายเดือนก่อน

    ඇත්තටම මේක කියන්නේ ජෝතිපාල කියලා හිතන මිනිස්සුත් ඉන්නවා කමන්ට් Section එකේ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන

  • @18memes87
    @18memes87 11 หลายเดือนก่อน +1

    මේකෙ මේ පොර වෙන්ඩ මේක එඩිටක් කියල කමෙන්ට් දාල තියෙන උන් ගොඩක් ඇත්තටම රැවටුනා කොච්චර නෑ කිව්වත්😂 දැන් කැපිල පේන්ඩ තමා ඔය පොර ටෝක්ස් දාල තියෙන්නෙ😹💔

  • @DMel-s1h
    @DMel-s1h ปีที่แล้ว +27

    මෙ ගීතය ගයන්නෙ ජෝතිපාල මහත්මයා නෙවෙයි.හොදින් අහලා බලන්න

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 ปีที่แล้ว +9

    හදවතේ සදාතනික මහා ගායකයා ❤ ඒ හඬ පෞර්ෂය ගැජට් කෑලි වලට තියා කිසිම ස්වාභාවික හඬකටවත් ගන්න බෑ. ජෝතිට අපහාස කරන්න එපා. ලෙඩක් හැදිල වගේ.🤮 සින්දු හදපු එකා ඕන එකෙක්ට කියල කියව ගනින්. ඒකට ජෝතිපාල මහත්තයාව ගාවගන්න එපා. එතුමා පුරාවස්තුවක්.

  • @Meme_Shorts2023
    @Meme_Shorts2023 10 หลายเดือนก่อน

    මේ app එක මොකද්ද කියල කියහල්ලකො 😮

  • @DisnaDamayanthi-ev7qc
    @DisnaDamayanthi-ev7qc ปีที่แล้ว +3

    අමරනීය ඒ අසහාය ගායකයානන්ට අපහාස කරන්න එපා.ඔළුව කොහෙ හරි වැදුනද😅😅

  • @sajithanura
    @sajithanura 11 หลายเดือนก่อน +10

    මේක ජොති පාල මහත්මයගේ නෙවෙයි යාලුවනේ හොදින් අහලා බලන්න වීඩියෝ එකත් හොදට බලන්නකෝ එතකොට තේරෙයි

    • @gamergoneretro7898
      @gamergoneretro7898 6 หลายเดือนก่อน

      AI walin karala tiyenne kiyala uda gahala tiyanawa hondin balanna ona na 🤣

  • @anuhashirun7517
    @anuhashirun7517 ปีที่แล้ว +4

    ජෝතිපාල mahaththyage කටහඬ වෙනම rahak, me mokakda me😂😂😂😂😂😂

  • @hasithdilshan2482
    @hasithdilshan2482 11 หลายเดือนก่อน +1

    Comment දැක්කම බයත් හිතෙනවා ආයේ මහින්ද ජනාධිපති වෙයිද කියලා 😪

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 10 หลายเดือนก่อน +1

    මෙක jothi මහත්තයා කියන එකක් නෙවෙයි,,ගොන් අතාල් ගන්ඩ එපා,,jothi මැරෙන්න 1987,,ඒ කාලේ මේ වගේ සිල්ලර වචන තියන සින්දු ලියඋනේ නෑ,,අනික call block කරන්න තියා ඒ කාලේ telephone තිබුණේ රාජ්‍ය ආයතන වල විතරයි,,post office එකේ තමයි block කරන්න වෙන්නේ 😂😂😂😂

  • @rwgrpthilakarathna1915
    @rwgrpthilakarathna1915 ปีที่แล้ว +3

    😮😮

  • @Lithucake
    @Lithucake ปีที่แล้ว +3

    Oka kiyanne ජෝතිපාල mahaththaya newe bola yakune oka edit karala AI තාක්ෂණය යොදාගෙන hadapu ekak anika ජෝතිපාල mahaththayage original karahadin kiyala sinduwak ahala oka ahala balanna katahadwal dekak thiyenne

  • @nishanranasinghe6447
    @nishanranasinghe6447 7 หลายเดือนก่อน

    👍🏻

  • @nilahasa2887
    @nilahasa2887 ปีที่แล้ว

    Me githaya jothi pala mahathagema kiyamuko...eth number block karnna tharn diyunu duraktha a kale thibbadda🤔🤔🤔🤔..meka methumage giyak wenne kohomada

  • @sajinipathirana2423
    @sajinipathirana2423 9 หลายเดือนก่อน +1

    Super. 😂❤❤maru

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne ปีที่แล้ว +2

    Paw ara kolla😥😥

    • @සිහිනDilz
      @සිහිනDilz 8 หลายเดือนก่อน

      😘😘😘😘😘😘😘😘😂

  • @gayanwijesinghe1534
    @gayanwijesinghe1534 9 หลายเดือนก่อน

    Meka edit ekak wage

  • @chiranthasampath4342
    @chiranthasampath4342 หลายเดือนก่อน

    Mamath And Una habai Kata hada maruwata yanawa

  • @maheshikamaduwanthi7908
    @maheshikamaduwanthi7908 11 หลายเดือนก่อน

    Siriyame sara video eka neda me
    ..

  • @chandanagalangal4257
    @chandanagalangal4257 8 หลายเดือนก่อน

    anee Hadala theyenne send duva 😀😀😀

  • @HansaniKawwaya
    @HansaniKawwaya ปีที่แล้ว +6

    ජෝතිපාලගෙ කටහඩ වැනි කටහඩවල් ගන්න කිසිම ගයෙකුට බැ

    • @DinushaDW
      @DinushaDW 2 หลายเดือนก่อน

      dan kenek innawa neda Suneth udatarantha kiyala

  • @maneeshapriyangani460
    @maneeshapriyangani460 ปีที่แล้ว +1

    Me voice eka mata sure naha

  • @nimsarakpv
    @nimsarakpv ปีที่แล้ว +1

    Hemadeyakma widinna ekh athell Wade jothi pala mahaththayata asadaranayak wela kiyalanam mamanm hithanne.ne matanm jothi pala mahaththayata thibba adare thawath wedi una misak ........💗

    • @lalatv5528
      @lalatv5528 8 หลายเดือนก่อน

      ට්‍රැක්ද අවදානෙද ඕන😂😂

  • @SavinduThikshanaManethma
    @SavinduThikshanaManethma ปีที่แล้ว +2

    ඔය වීඩියෝ එකේ තියන ජෝතිපාල එදා ඇත්තටම කියන සින්දුව මොකක් ද?

  • @sonalsanthush8655
    @sonalsanthush8655 ปีที่แล้ว +3

    meka jothige nemei bn 😂😂😂

    • @Biker_69
      @Biker_69 ปีที่แล้ว

      AI dn nadd bn😂

  • @senalyatwnwala2008
    @senalyatwnwala2008 ปีที่แล้ว +1

    Ee katahada katawath ganna ba enney na

    • @Secondclass-V
      @Secondclass-V  11 หลายเดือนก่อน

      ඇත්ත❤

  • @glazecollection7217
    @glazecollection7217 10 หลายเดือนก่อน

    Voice එකයි mouth එකයි වෙනස්.ඇයි මෙහෙම බොරු කරන්නෙ.

  • @roshithchathum
    @roshithchathum 8 หลายเดือนก่อน

    AI ❤️❤️

  • @Anaberaya
    @Anaberaya 7 หลายเดือนก่อน +1

    Ai තාක්ෂණය

  • @Supermax-nb8uu
    @Supermax-nb8uu 10 หลายเดือนก่อน

    Meka ai valinne hadala thiyenne

  • @appkumara6041
    @appkumara6041 10 หลายเดือนก่อน

    Ochchara parana video ekka.pahadili song ekak tiyenna.be.bolau....ai bn me youtube eke boru yanne.😢

  • @dulanjanaharshan1187
    @dulanjanaharshan1187 10 หลายเดือนก่อน +1

    Report gahapan මේ සින්දුව සුනෙත් කියන්නෙ ජෝති නෙමෙයි
    Cover song එකක් youtube හිගන්නා ගූ කාපන් බොරු දානවට වැඩිය හොදයි

  • @ashant3369
    @ashant3369 11 หลายเดือนก่อน +1

    Meka jothige nemi ykoo . Ehma kiwwta nm mita kalin wiral wenwne.😂😂😂

  • @sureshindrajith1442
    @sureshindrajith1442 ปีที่แล้ว +1

    අමතන අංකේ මගේ අවහිර කර ලන්නට ඔබ හට ඒ තරමට වරදක් කෙරුවාද මම ටිකක් හිතලා බලපල්ලා ඒ කාලේ නොම්බර බ්ලොක් කරන්න පුලුවන් phone තිබුණද 😅😅😅😢🤐🤐🤐👍🖕

    • @tharushi3896
      @tharushi3896 ปีที่แล้ว +1

      Eka aththa😂😂

    • @nuwana2208
      @nuwana2208 9 หลายเดือนก่อน

      land phone tama tibbe. exchange ekata kiyala block karanda puluwan. 😀

  • @DishaDisha-yv8gb
    @DishaDisha-yv8gb 5 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DinuYoutube
    @DinuYoutube ปีที่แล้ว +6

    කට හඩ ජෝති පාලගෙ උනාට ඔය video එක වෙන එකක් නේද🤔

    • @Secondclass-V
      @Secondclass-V  ปีที่แล้ว

      ඔව් ඔව් ඒකනෙ භාගයක් විතරක් දාලා තියෙන්නෙ

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s ปีที่แล้ว +1

    Ubala wage harak inna eke me rata mehema tiyena ekata puduma wenna be. Godak wayasaka aya tama adakale godak andenne. Okun thama chandekadi melo dwyak nodena horekuta kathire gahala enne😂😂

  • @SugandiAnuththara-gv6sh
    @SugandiAnuththara-gv6sh ปีที่แล้ว +1

    Ammooo

  • @dilanchathuranga479
    @dilanchathuranga479 8 หลายเดือนก่อน

    ඉතාමත් කාරුණික කියන්නේ මේ බනින්න හදන්නේ මේ video දාපු කෙනාට නවෙයි මේ video එක පකේ තාක්ෂනයක් දාල හදපු බේසිකයන්ට කොහොමත් අපේ හැත්ත දන්නේ අනුන්ගේ දෙයක් විකුණන් කන්න නේ කොපි කිරීමේත් අංක එක ශ්‍රී ලංකාව අපේ උන් අලුත් දෙයක් හොයන්න උත්සහ කරන්නේ න අනුන්ගේ දෙයක් විකුණලා කීයක් හරි හිඟා කනවා hr ජෝතිපාල කියන්නේ තමන්ගේම අනන්‍යතාවක් තිබ්බ සුපිරි කළා කරුවෙක් එතුමා මේ වගේ කුඩු ගංජා අඬගේන වැලලෙන්න හදන සින්දු කිව්වේ නැ විරහව genuin විදියට ගීතයෙන් දුන්න මේක වගේ සින්දු කවුරු කිව්වත් කමක් නැ එක කියන එකාට හොඳ නම් එත් මේ වගේ වටින මිනිස්සුනවා පාවිච්චි කරලා කීයක් හරි හිඟා කන පර වෙසිගේ පුත්තුන්ට කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා හම්බුනා නම් 🖕🖕🖕🖕🖕 මේ මනුස්සයට pin සිද්ද වෙන්න කොච්චර stars ලා බිහි උනාද ලංකාවේ

  • @aroshsanjaya8108
    @aroshsanjaya8108 ปีที่แล้ว +2

    Kohomada wade Ai tool wadakali maru neda...

  • @dinushachamilakumara3525
    @dinushachamilakumara3525 10 หลายเดือนก่อน

    ජෝතිපාල මහත්තයගේ ටෙලිෆොන් නම්බර් එක අවහිර කලේ කවුද බන්😂

  • @darshanawithana4935
    @darshanawithana4935 7 หลายเดือนก่อน

    මෙික යසිත්ගෙ සිංදුවක්
    .ඉස්සර කෙල්ලො call block කලාද යකෝ

  • @shanlahiru8069
    @shanlahiru8069 ปีที่แล้ว

    Jothi pala maththayage nemeyi

  • @NimnathKaushalya-m6j
    @NimnathKaushalya-m6j 11 หลายเดือนก่อน

    ජෝතිපාල ඔය සින්දුව කියන කාලේ පාවිච්චි කරපු පොන් එකේ වර්ගේ මොකක්ද 😮😮😮

  • @chanukasaminda6371
    @chanukasaminda6371 ปีที่แล้ว

    මොකද්ද බන් මේ විඩියෝ එක බොරුවක්නේ....

  • @DilshanSenarath-eh7qd
    @DilshanSenarath-eh7qd 11 หลายเดือนก่อน +3

    මේ සිංදුව "හංගා ගල් ලෙනේ ඉන්නා කුමරියේ" සිංදුවේ වීඩියෝ එක.ජෝතිපාල මහත්තයා වගේ වෙන්න දඟලන අපතයෙක් youtube channel එකක් promote කරන්න කරන අමන වැඩක ප්‍රතිපලයක්..

  • @yohan-amaradasa.
    @yohan-amaradasa. ปีที่แล้ว +1

    Jothi newei kiyanne heen katahadak tiyena ekek mama hithuwe priya kiyala.

  • @PiyanthKumara-q3s
    @PiyanthKumara-q3s 10 วันที่ผ่านมา

    me kariyo toto hena gahanawa

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda9274 10 หลายเดือนก่อน +8

    මේ කාලේ කොහෙද phone වලින් block කරන්න පුලුවන් මේ Ai තාක්ෂණය භාවිතා කරලා හදපු එකක්

    • @chamindakumara9506
      @chamindakumara9506 5 หลายเดือนก่อน

      මොන හුත්තෙන් හැදුවත් ජෝතිගෙ කටහඬට සමානයි නේ ඒකයි මෙතන තියෙන රහස. තොට පකයට ඒක තේරෙන්නෑ

  • @KDPriyanga-qv8em
    @KDPriyanga-qv8em 11 หลายเดือนก่อน

    😢

  • @prashadshelton527
    @prashadshelton527 ปีที่แล้ว

    Kariyo tho hituvada jotipala mahattayage hada aduranne na kiyala me jothi nevei

  • @Blazzerflex
    @Blazzerflex ปีที่แล้ว

    Edit hoygnn bri ayt hdi mek😂

  • @dilshanmad
    @dilshanmad ปีที่แล้ว +2

    😂

  • @dilanchathuranga479
    @dilanchathuranga479 8 หลายเดือนก่อน

    දැන් මේ මනුස්සයගේ රුපෙත් විකුණන් කනවා කැරියෝ

  • @prasadsandaruwan7913
    @prasadsandaruwan7913 ปีที่แล้ว +4

    E kale me wage sinduwak kiyanawa kiyanne pissuwak❤❤❤❤❤

  • @irugalmega7681
    @irugalmega7681 ปีที่แล้ว +1

    Jothige voiice eka kanna epa yako😅

  • @sujeeruwee-ce3uv
    @sujeeruwee-ce3uv 6 หลายเดือนก่อน

    Onna sindu