ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1970==1980==1990 ඇති ගීත කොපමණ හරවද්ද සුන්දරයි ද ගී ත අදටත් හෙටටත් වටිනවා
මිය ගිය ශ්‍රෙෂ්ඨ ගායකයට නැවත AI තාක්ෂණයෙන් පණගත්ත එකනම් මරු.ඇත්තටම ඔරිජිනල් ගායකයගෙ සින්දුවත් කැලේ.AI ජෝති මෙහෙමනම් HR ජෝති කොහෙමෙට වෙයිද ?එහෙම මනුස්ස පරාණයක් ආයෙ අපේ රටේ පහල වෙයිද කියල සැකයි.
මේක හදපු කෙනා සුපිරි වැඩක්. නියමයි සහෝදරය😍 ඔබට තෙරුවන් සරණයි.. 🙏
ජොතිපාල මහතාගේ කට හඩ වගේ කට හඩක් යළි කිසි දිනක මේ මහා පොළොවට බිහි වන්නේ නැත.....අසාය ගායක එච් ආර් ජොතිපාල❤❤❤❤
ඔව්,ජෝතිපාල මහතාගේ කටහඩට සමාන කටහඩවල් කොපමන තිබුනත්, ඒ ජෝතිපාල මහතාගේ නෙමෙයි.❤️❤️
Respect bro❤
❤
Me geethaya aluth kenek gaayanakaranawa neda.Eke thiyenne me geethaya liwwe milinda sandaruwan kiyala.
Ape appachchi kiyddi tikak e kittuwata anawa
වැඩේ සුපිරියටම කරල තියෙනවා ඒත් ජෝතිපාල කට හඩට සම කරන්න කාටවත් බැරි උනා හදවතේ ගායකයා ❤❤❤❤❤ ස්තූතියි මේ වගේ දෙයක් කරාට
නියමයි...
ජොතිපාල මහතාගේ කට හඩ වගේ කට හඩක් යළි කිසි දිනක මේ මහා පොළොවට බිහි වන්නේ නැත.....අසාය ගායක එච් ආර් ජොතිපාල. We respect you Sir
ජෝතිගෙ හඩට සමානව මේ සිංදුව හදපු වැඩ්ඩට අපගේ ප්‍රනාමය 🎉
Ai technology එක🎉❤
😊 සින්දුව ඉවරවෙන්න ඉවරවෙන්න ජෝතිගෙහඬ මැකිල යනවනෙ... මුලවිතරයි..😄
Thumbnail එක නම් ජෝති වගේ 😅
එ විදියටම විඩියෝ එක හදපු කෙනාට ප්‍රණාමය නැද්ද පරණ වාදක මණ්ඩලය හා itn මැදිරිය දලා
මේක ජොතිගේ යකො
ජෝති කියන්නේ තනිකරම හීනයක් ඒ හීනයට ලං වෙන්න කිසිම කෙනෙක් තවම බිහිවෙලා නැ ❤
😢😢😢😢😢😢😢😢
👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
මටදුකයිමටකියන්නතියෙන්නෙඑකමඑකදෙයයිජොතිපාලමහතාත්විජයකුමාරනතුංගමහතාත්මෙලොවනොමැරිඉන්නතිබුනනම්තමයිමටසතුටුවෙන්නපුලුවන්විජයමැරුවජොතිපාලමැරුනලංකාවෙපාලනයහොදයිදපාලනයකරනඅයයක්කුපෙරෙතයොකුංබාන්ඩයොනොවෙයිදඋන්ටකඩෙයනඑවුන්හරක්නොවෙයිදකටාර්වලසිල්ව
මේ ගීතය ජනප්‍රිය උනේ ජෝතිගෙ කටහඩ නිසා.කොහොම උනත් වැඩේට රෙස්පෙක්ට් කරනව.❤❤❤❤❤..
රත්තරන් ජෝතිගේ කටහඩට,සමකරන්න, කාටවත් බැහැ. ඒ කටහඬ ගැඹුරුයි,මිහිරියි, ලයාන්විතයි,...✋ හඬ,හරියටම වදින්නේ, 💓හදවතේ ගැඹුරුම තැනට, ඒකයි ඇත්ත...✋හැබැයි ජෝති කිසිදිනක,සිංදුවත් අඬමින් කියන්නේ නැහැ.*** අසන්නාට ඇඩෙන්න... කියනවා මිසක්...✋උදා:- (ඇහෙනව නම් සිත අඬන තරම්/සල්සපුනා සිංදු ඒ අතර)මේ සිංදුවෙන්, එතුමාගේ නියම හඬ ඉස්මතු වෙන්නේ නැහැ, ඒකයි ඇත්තම ඇත්ත ✋(මේ කියන්නේ වසර 50 වැඩි අත්දැකීමක්) හොදේ...???.ඒත් ඔබ ගත්,වෙහෙසට, උත්සාහයට, නිර්මාණ කරණයට,සුභ පැතුම්,🎉🎉
👉👌👌👌👌👌👌👌❤❤❤❤❤❤ * අසන්නාට ඇඩෙන්න... කියනවා මිසක් මේ සිංදුවෙන්, එතුමාගේ නියම හඬ ඉස්මතු වෙන්නේ නැහැ, ඒකයි ඇත්තම ඇත්ත
එල 👍👍👍👍
ඒකත් හරිම ලස්සනයි... සුපිරි...🔥❤️
පොඩ්ඩක් පුන්සිරි සොයිසාගේ කටහඬ වාඟේ. ලස්සනයි. හදවත රිඳෙනවා. 😪
ඇබ්බැහි වන සුලුයි ඒක නම් ♥️🥰
මම කැමතිම ගායකයෙක් .ඔහු නොමැති එක ලොකු පාඩුවක් .මෙහෙමවත් මේ 🎶 අහන්න ලැබෙන එක සතුටක් ❤❤❤
තෙරුවන් සරණයි ගත්තු උත්සාහය ගොඩක් වට්නව මේ සින්දුව ජෝතිපාල මහත්මයාගෙ එ වුනාට මේ සින්දු අහපු අය ගොඩක් අඩුයි ❤❤❤❤❤
මේක අලුත් සින්දුවක්, AI තාක්ෂණයෙන් ජෝතිපාල මහත්මයගෙ කටහඬින් හදලා...
ඇහැවට එපාවෙන්නැ සුපිරි අද හිටියානමි ......
මේ මෙලඩි එක 1960,70.80..කාලේ තිබුනේ නෑ...කොහම උනත්..සතුටුයි..මේ මෙලඩි එකට ජෝති පාල මහතා සින්දු කියන එකට ..එයා නැවත ඉපදිලා...😅😢😅😢😂😂😂😂❤❤
මට කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ
ඇත්තටම හොද උස්සාහයක් මොකද ජෝතිගෙ සින්දු 10000කට වඩා තියෙනවලු විතරයි අපි දන්නෙ ඒව අහන්න දෙන්නෙ නෑ ඒව සමාගං කාරයො, ශ්‍රී ලන්කා ගුවන්විදුලි සන්ස්තාව තියාග්න ඉන්නව ඒව අහන්න දෙන්නෙත් නෑ. අනෙක තමයි ජෝතිගෙ හඬට යම් තරමක් දුරට සමාන හඬ තියෙන එවුන් ජෝතිගෙ සින්දු වලින් හම්බ කරන් කෑවට අලුතින් සින්දු නිර්මානය කරෙත් නෑ. වැඩේ ගොඩක් ලස්සනයි මමති කිහිප සැරයක්ම ඇහුව. ජෝති නෙවියි කියල හිතෙන තැන් ගොඩක් තියෙනව ඊලඟ එක මීට වඩා හොඳට කරන්න වැඩේ ලස්සනයි අනෙක තමයි මේ ගීතය වෙනත් ගායකයෙක්ගෙ හඬින් දාන්න එපා එතකොට අපිටත් එපාවෙයි. තවත් ඒ වෙනුවට ඒ හඬවල් වලටත් ගැලප්න ගීත නිර්මානය කරන්න❤️❤️❤️❤️
❤❤❤
AI ekakin hadapu ekaklu
@@kaveeshadilshan8482❤
මං ගාව 875ක් තියෙනවා 🥺
ජෝතිපාල මහතා මියගියේ 1987 , නමුත් මෙහි "අමතන අංකෙ මගේ අවහිර කරලන්නට" කොටසක් තියෙනව. ඒ කාලෙ ලෑන්ඩ් පෝන් වල කෝල් බ්ලොක් තිබුනත. නැතිනම් මෙහි ගීත රචකයා අනාගත තාක්ශනය දැකලද
Ow karakana telephone eka tbbe
A I Technology 😂
Ana cal aka karanna athi eaka tamaei අවහිර kkiyala adahs karanna atthe
මේක මෙ කොල්ලෙක් කිව්ව එකක් .ජෝති කිව්ව එකක් නෙවෙයි f😂
Whotto meka A.i technology eken hdpu ekak 😅
මේක යසිත්ගේ සිංදුවේ Ai Cover එකක්.පොඩි පොඩි තැන් පවා ඒ විදියටම තියෙනවා.ඒකෙන්ම තේරෙනවා AI කියලා😂
Ai hinda hodai
කොහොම උනත් Ai jothi voice එක නම් තමයි සුපිරි ඉතින්
කියන්ඩ වචන නෑ. එකෙන්ම සුපිරි
Wow ලස්සන සිංදුවක්❤❤
ලස්සනයි ඒ කටහඩින්....❤️❤️ edit කරපු පොර නම් වැඩ්ඩෙක්..👍❤️😊
මේ ගීතයේ සැබෑ අයිතිකරු ජෝතිපාල මහතා නොවේනම් සැබෑ අයිතිකරු ඉදිරිපත් වෙන්නකෝ
ඉදිරිපත් වෙන්න දෙයක් තියනවද ගෑණියේ. Original සිංදුව දාල තියනකොට
සිංදුව නියමයි❤😂❤
සිංදුව ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
කවුද සින්දුවෙ අයිතිකාරය ඒවාටත් තුති සුපිරි ❤
මේ සිංදුව අපේ ආච්චි අහලා තියනවලු 1965 විතර.. එතුමගෙ වැඩිය ප්‍රසිද්ධ නැති සිංදුවක්.. ජෝති මහත්තයගෙ මං ආසම සිංදුව මේක❤❤
හෙන ගහන බොරු කියන්න එපා යකෝ 😂😂
ආච්චි කාරයාත්‍රකයෙක්ද😮 අමතන අංකෙ මගේ කියන කෑල්ල කියවෙන්නෙ කෝමද ෆෝන් බ්ලොක් නැති කාලෙක 😢
ආතල් කඩන්න එපා සගෝ😂😂✌️
බොරු කියන්න එපා යකුනේ...
Prank එකක් නේද කරේ 😂
මන් ආසම සින්දුව ආසම කටහඩින්
සුපිරි🎉❤
❤ මෙතෙක් කාලයක් නොඇසූ මේ ගීතයට යලිත් පනදුන් ඔහුට ප්‍රනාමය
ලස්සනයි 👍👍👍👍👍👍
Meka කොච්චර ahuwath epa wenne na.සුපිරි ❤
Wade supiri....kohoma unath...me sinduwa set wennema jothige voice akata
Sadaa amaraneeya joothi❤❤❤
ලස්සනම ලස්සනයි
Gayuwata imihiri padha uputa.... kouleku wenawadha kalu kaputa...
Ai ane jothige song akakne,,, durakatanayaki mama oba amatami,,, song aka. Ahenam aketh 4n sambanadawa tiyenawane
හදවතෙ කට හඬ නොමියෙන ජෝතී❤
ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😂
😮😊
පිස්සු හැදෙයි මේ ජෝතිගේ හඩ නෙමෙයි 😢 ඒ හඩ කොච්චර ලස්සනයි ද ❤
ලස්සනයි ඒඋනාට ජොතිපාල මහත්තයගෙ කටහඬ තියන කෙනෙක් තාම ඉපදිලා නැ.
සුපිරි හරිම ලස්සනයි
සිංදුව කාගෙ උනත් අපේ රටෙ සුපිරි වැඩිඩො ඉන්නෙ මැරිචිච අයටත් පනදෙන😂
මේක ජොතිපලගෙමයි
ජෝතිගෙ හඬ ගොඩක් ලස්සනය
Aetthata Machan matatht hothuna eka, passe thamai oyage msg eka dakke❤
Old is gold😍😍
ගීතය පද රචනය ලස්සනයි... ඒත් බහතෝරන කාලයේ සිට ජෝතිගෙ සින්දු අහපු අපට.. මේ ජෝති කටහඬ නොවන බවට සස්සූදක්ස්සේ පැහැදිලියි ....මාගේ මිතුරන් කිහිප දෙනෙක් මේ ජෝති ගීතයක් බව මාත් සමග තර්ක කලා.. ජෝතිහඩ මට හොඳාකාරව හුරු නිසා මම එය තරයේ ප්‍රතික්ෂේප කළා.....මේ ගීතය මෑතකදි ලියවුන ලස්සන ගීතයක් බවයි මගේ නම් හැගීම.
අනිවාර්යයෙන්ම
Ammapa lankawe nemeida paya gahala inne ban ubai yaluwo tikai...😂
මේ අපේ ජෝති නෙමෙයි 😂😂😂😂😂❤❤❤❤❤❤❤
me sinduwa jothipala sarge harima lassanai Mata matakai api podi lake ape gadara tibuna kasat Pati jothipala sarge me sinduwa th tibuna harima lasanai❤❤❤❤❤❤
Kochchara ahuwwath. Madi.ape jiwitha walata godak lagai me sindu.athithayata yanawa ❤❤❤
ඒක මරු
adoo me sinduwa marama lassanai jothipaa gayana shilpiya amaraniyai
ඒ හඬ තරම් ඇත්තම ගායකයාගේ හඬෙන් feel එකක් දැනෙන්නේ නෑ.... සමාවෙන්න ❤️
ජෝතිපාල මහතා සිංදු ව ගොඩක් ලස්සන යි ❤❤❤❤❤
Modaya me ජෝතිපාල nevei
ආසම සින්දුව❤
මෙික පටිට ..ඒ වගේම තමයි චාමර මෙික ගැහුවොත් පිස්සුවක් වෙයි..😮❤
Yes ❤❤❤❤❤❤❤❤
Ela niyameta hadala notice matakaya aya aluth una tank you😊😊❤❤❤
පරන සිංදුවක් උනත් අද කාලෙට නියමෙට සෙට්..වචන පවා
Meka ජෝතිපාල mahatthayage..kauru monawa kiwath...ettha kiyanna oni..sinduwa gatthanam...
Kage sinduwak ubath marama lassana sinduwak
ඕක වැරදියි හැබැයි ඔය සින්දුව කිවුවෙ ජෝතිපාල දැන් තියෙන්නෙ ඒක අලුත්.කරලා 😮❤
Meya jothige nowana bawa mage hegeemai.namuth jothi sihikara gee gayana obata hadawathinma adarei❤️
Niyamai supiri wedak❤❤❤❤❤
ඇත්තටම මෙි ගිතය කාගෙද මෙිකේ original එක ජෝතිගෙද ....
ඇත්තටම ඇත්ත ජෝතිපාල වගේම අය අද නෑනේ 😢😢😂
ජෝතිගේ හඩ දාපු නිසා තමයි මේ සිංදුව මේ තරම් ජනප්‍රිය උනේ. නොනිමෙන ජොති ❤❤
අඩො එකෙ ලස්සන
Harima lassanae jayawewa oyawa sabscraes kala ❤❤❤
Thank you
ala thamai bro
සුපිරි. සිංදුව ❤❤❤❤❤❤❤
එඩිට් එක මරු😂 හැබැයි orginal එකට ගහන්න බෑ
Matama lassani
මකනමි පටිට....🎉
ජෝතිපාල මහත්මයා ගෙ කට හඩට වෙනත් කට හඩවල් සම කරන්න බෑ කිසිම දවසක
Harima lassani meka
Jothi ayya supar soog
Meka ai valin hadapu ekak
E hada awadi kalata aiye oyata pin
E kale phone block කරන්නේ කොහොමද bn
ජෝතිගේ වොයිස් එක නෙවෙයි .. .. කවෘ හරි ..වෙන්ඩ ජෝති කෙනෙක් ..
@@pubudukarunasena6785 යකෝ ඕක එනකොට උබල බං ඇටෙත් නෑ යකෝ ඕක ජෝතිගෙ දැන් තමයි හැමෝම කියන්නෙ යුද්දෙන් පස්සෙ ඉපදුනු උන් ඔකට ටික් ටොක් කරලා තමයි සින්දුව කෑවෙ ..............ගෙජ්ජි ගිගිරි සද්දෙ කොයි කාලෙ ආපු එකක්ද කියලා දන්නවද නෑනි ඒ වගෙ තමයි අපේ සීයලාගෙ කාලෙ ජෝති පාල මහත්තයා ඕක කියලා තියෙන්නේ ඊටපස්සේ තමයි දාතු එන්නත් කරපු සමනල්ලු ඕක අරන් කෑවේ
maruuu,kathawa
Harima lassanai
Mula pada tika jhothi wageemai ithiri tikanam hariyata wedee welaa nehe good luck ❤❤
ජොතිපලට අපහසකරන්ඩඑපායකො
👍👍👍👍👍🧡🧡🧡🧡❤️❤️❤️ මරු
Jothipalage katahadata samana ekkenai inne e surendra perera witharai .❤
හදවතේ ගායකය
සුපිරි !
Kauda kiyanne ban pone aka hoyagathe kaudda gehembal ne
AlU😮
මෙක අලුත් හිට් එකක් වෙයි 😮😮
our legend one and only jothipaala ...love you forever...
එල 👍👍👍👍😘
සුපිරි
E hada ganna gaththa ussahayata ස්තූතිය ....eth sama karanna be...mokada hr kiyana hada amaraneeyai
1970==1980==1990 ඇති ගීත කොපමණ හරවද්ද සුන්දරයි ද ගී ත අදටත් හෙටටත් වටිනවා
මිය ගිය ශ්‍රෙෂ්ඨ ගායකයට නැවත AI තාක්ෂණයෙන් පණගත්ත එකනම් මරු.ඇත්තටම ඔරිජිනල් ගායකයගෙ සින්දුවත් කැලේ.AI ජෝති මෙහෙමනම් HR ජෝති කොහෙමෙට වෙයිද ?එහෙම මනුස්ස පරාණයක් ආයෙ අපේ රටේ පහල වෙයිද කියල සැකයි.
මේක හදපු කෙනා සුපිරි වැඩක්. නියමයි සහෝදරය😍 ඔබට තෙරුවන් සරණයි.. 🙏
ජොතිපාල මහතාගේ කට හඩ වගේ කට හඩක් යළි කිසි දිනක මේ මහා පොළොවට බිහි වන්නේ නැත.....අසාය ගායක එච් ආර් ජොතිපාල❤❤❤❤
ඔව්,ජෝතිපාල මහතාගේ කටහඩට සමාන කටහඩවල් කොපමන තිබුනත්, ඒ ජෝතිපාල මහතාගේ නෙමෙයි.❤️❤️
Respect bro❤
❤
Me geethaya aluth kenek gaayanakaranawa neda.
Eke thiyenne me geethaya liwwe milinda sandaruwan kiyala.
Ape appachchi kiyddi tikak e kittuwata anawa
වැඩේ සුපිරියටම කරල තියෙනවා ඒත් ජෝතිපාල කට හඩට සම කරන්න කාටවත් බැරි උනා හදවතේ ගායකයා ❤❤❤❤❤ ස්තූතියි මේ වගේ දෙයක් කරාට
නියමයි...
ජොතිපාල මහතාගේ කට හඩ වගේ කට හඩක් යළි කිසි දිනක මේ මහා පොළොවට බිහි වන්නේ නැත.....අසාය ගායක එච් ආර් ජොතිපාල. We respect you Sir
ජෝතිගෙ හඩට සමානව මේ සිංදුව හදපු වැඩ්ඩට අපගේ ප්‍රනාමය 🎉
Ai technology එක🎉❤
😊 සින්දුව ඉවරවෙන්න ඉවරවෙන්න ජෝතිගෙහඬ මැකිල යනවනෙ... මුලවිතරයි..😄
Thumbnail එක නම් ජෝති වගේ 😅
එ විදියටම විඩියෝ එක හදපු කෙනාට ප්‍රණාමය නැද්ද පරණ වාදක මණ්ඩලය හා itn මැදිරිය දලා
මේක ජොතිගේ යකො
ජෝති කියන්නේ තනිකරම හීනයක් ඒ හීනයට ලං වෙන්න කිසිම කෙනෙක් තවම බිහිවෙලා නැ ❤
😢😢😢😢😢😢😢😢
👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
මටදුකයිමටකියන්නතියෙන්නෙඑකමඑකදෙයයිජොතිපාලමහතාත්විජයකුමාරනතුංගමහතාත්මෙලොවනොමැරිඉන්නතිබුනනම්තමයිමටසතුටුවෙන්නපුලුවන්විජයමැරුවජොතිපාලමැරුනලංකාවෙපාලනයහොදයිදපාලනයකරනඅයයක්කුපෙරෙතයොකුංබාන්ඩයොනොවෙයිදඋන්ටකඩෙයනඑවුන්හරක්නොවෙයිදකටාර්වලසිල්ව
මේ ගීතය ජනප්‍රිය උනේ ජෝතිගෙ කටහඩ නිසා.කොහොම උනත් වැඩේට රෙස්පෙක්ට් කරනව.❤❤❤❤❤..
රත්තරන් ජෝතිගේ
කටහඩට,සමකරන්න,
කාටවත් බැහැ. ඒ කටහඬ ගැඹුරුයි,මිහිරියි, ලයාන්විතයි,...✋
හඬ,හරියටම වදින්නේ,
💓හදවතේ ගැඹුරුම තැනට, ඒකයි ඇත්ත...✋
හැබැයි ජෝති කිසිදිනක,
සිංදුවත් අඬමින් කියන්නේ නැහැ.
*** අසන්නාට ඇඩෙන්න... කියනවා මිසක්...✋
උදා:- (ඇහෙනව නම් සිත අඬන තරම්/සල්සපුනා සිංදු ඒ අතර)
මේ සිංදුවෙන්, එතුමාගේ නියම හඬ ඉස්මතු වෙන්නේ නැහැ, ඒකයි ඇත්තම ඇත්ත ✋
(මේ කියන්නේ වසර 50 වැඩි අත්දැකීමක්) හොදේ...???.
ඒත් ඔබ ගත්,වෙහෙසට, උත්සාහයට, නිර්මාණ කරණයට,සුභ පැතුම්,
🎉🎉
👉👌👌👌👌👌👌👌❤❤❤❤❤❤ * අසන්නාට ඇඩෙන්න... කියනවා මිසක් මේ සිංදුවෙන්, එතුමාගේ නියම හඬ ඉස්මතු වෙන්නේ නැහැ, ඒකයි ඇත්තම ඇත්ත
එල 👍👍👍👍
ඒකත් හරිම ලස්සනයි... සුපිරි...🔥❤️
පොඩ්ඩක් පුන්සිරි සොයිසාගේ කටහඬ වාඟේ. ලස්සනයි. හදවත රිඳෙනවා. 😪
ඇබ්බැහි වන සුලුයි ඒක නම් ♥️🥰
මම කැමතිම ගායකයෙක් .ඔහු නොමැති එක ලොකු පාඩුවක් .මෙහෙමවත් මේ 🎶 අහන්න ලැබෙන එක සතුටක් ❤❤❤
තෙරුවන් සරණයි ගත්තු උත්සාහය ගොඩක් වට්නව මේ සින්දුව ජෝතිපාල මහත්මයාගෙ එ වුනාට මේ සින්දු අහපු අය ගොඩක් අඩුයි ❤❤❤❤❤
මේක අලුත් සින්දුවක්, AI තාක්ෂණයෙන් ජෝතිපාල මහත්මයගෙ කටහඬින් හදලා...
ඇහැවට එපාවෙන්නැ සුපිරි අද හිටියානමි ......
මේ මෙලඩි එක 1960,70.80..කාලේ තිබුනේ නෑ...කොහම උනත්..සතුටුයි..මේ මෙලඩි එකට ජෝති පාල මහතා සින්දු කියන එකට ..එයා නැවත ඉපදිලා...😅😢😅😢😂😂😂😂❤❤
මට කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ
ඇත්තටම හොද උස්සාහයක් මොකද ජෝතිගෙ සින්දු 10000කට වඩා තියෙනවලු විතරයි අපි දන්නෙ ඒව අහන්න දෙන්නෙ නෑ ඒව සමාගං කාරයො, ශ්‍රී ලන්කා ගුවන්විදුලි සන්ස්තාව තියාග්න ඉන්නව ඒව අහන්න දෙන්නෙත් නෑ. අනෙක තමයි ජෝතිගෙ හඬට යම් තරමක් දුරට සමාන හඬ තියෙන එවුන් ජෝතිගෙ සින්දු වලින් හම්බ කරන් කෑවට අලුතින් සින්දු නිර්මානය කරෙත් නෑ. වැඩේ ගොඩක් ලස්සනයි මමති කිහිප සැරයක්ම ඇහුව. ජෝති නෙවියි කියල හිතෙන තැන් ගොඩක් තියෙනව ඊලඟ එක මීට වඩා හොඳට කරන්න වැඩේ ලස්සනයි අනෙක තමයි මේ ගීතය වෙනත් ගායකයෙක්ගෙ හඬින් දාන්න එපා එතකොට අපිටත් එපාවෙයි. තවත් ඒ වෙනුවට ඒ හඬවල් වලටත් ගැලප්න ගීත නිර්මානය කරන්න❤️❤️❤️❤️
❤❤❤
AI ekakin hadapu ekaklu
@@kaveeshadilshan8482❤
මං ගාව 875ක් තියෙනවා 🥺
ජෝතිපාල මහතා මියගියේ 1987 , නමුත් මෙහි "අමතන අංකෙ මගේ අවහිර කරලන්නට" කොටසක් තියෙනව. ඒ කාලෙ ලෑන්ඩ් පෝන් වල කෝල් බ්ලොක් තිබුනත. නැතිනම් මෙහි ගීත රචකයා අනාගත තාක්ශනය දැකලද
Ow karakana telephone eka tbbe
A I Technology 😂
Ana cal aka karanna athi eaka tamaei අවහිර kkiyala adahs karanna atthe
මේක මෙ කොල්ලෙක් කිව්ව එකක් .ජෝති කිව්ව එකක් නෙවෙයි f😂
Whotto meka A.i technology eken hdpu ekak 😅
මේක යසිත්ගේ සිංදුවේ Ai Cover එකක්.පොඩි පොඩි තැන් පවා ඒ විදියටම තියෙනවා.ඒකෙන්ම තේරෙනවා AI කියලා😂
Ai hinda hodai
කොහොම උනත් Ai jothi voice එක නම් තමයි සුපිරි ඉතින්
කියන්ඩ වචන නෑ. එකෙන්ම සුපිරි
Wow ලස්සන සිංදුවක්❤❤
ලස්සනයි ඒ කටහඩින්....❤️❤️ edit කරපු පොර නම් වැඩ්ඩෙක්..👍❤️😊
මේ ගීතයේ සැබෑ අයිතිකරු ජෝතිපාල මහතා නොවේනම් සැබෑ අයිතිකරු ඉදිරිපත් වෙන්නකෝ
ඉදිරිපත් වෙන්න දෙයක් තියනවද ගෑණියේ. Original සිංදුව දාල තියනකොට
සිංදුව නියමයි❤😂❤
සිංදුව ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
කවුද සින්දුවෙ අයිතිකාරය ඒවාටත් තුති සුපිරි ❤
මේ සිංදුව අපේ ආච්චි අහලා තියනවලු 1965 විතර.. එතුමගෙ වැඩිය ප්‍රසිද්ධ නැති සිංදුවක්.. ජෝති මහත්තයගෙ මං ආසම සිංදුව මේක❤❤
හෙන ගහන බොරු කියන්න එපා යකෝ 😂😂
ආච්චි කාරයාත්‍රකයෙක්ද😮 අමතන අංකෙ මගේ කියන කෑල්ල කියවෙන්නෙ කෝමද ෆෝන් බ්ලොක් නැති කාලෙක 😢
ආතල් කඩන්න එපා සගෝ😂😂✌️
බොරු කියන්න එපා යකුනේ...
Prank එකක් නේද කරේ 😂
මන් ආසම සින්දුව ආසම කටහඩින්
සුපිරි🎉❤
❤ මෙතෙක් කාලයක් නොඇසූ මේ ගීතයට යලිත් පනදුන් ඔහුට ප්‍රනාමය
ලස්සනයි 👍👍👍👍👍👍
Meka කොච්චර ahuwath epa wenne na.සුපිරි ❤
Wade supiri....kohoma unath...me sinduwa set wennema jothige voice akata
Sadaa amaraneeya joothi❤❤❤
ලස්සනම ලස්සනයි
Gayuwata imihiri padha uputa.... kouleku wenawadha kalu kaputa...
Ai ane jothige song akakne,,, durakatanayaki mama oba amatami,,, song aka. Ahenam aketh 4n sambanadawa tiyenawane
හදවතෙ කට හඬ නොමියෙන ජෝතී❤
ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😂
😮😊
පිස්සු හැදෙයි මේ ජෝතිගේ හඩ නෙමෙයි 😢 ඒ හඩ කොච්චර ලස්සනයි ද ❤
ලස්සනයි ඒඋනාට ජොතිපාල මහත්තයගෙ කටහඬ තියන කෙනෙක් තාම ඉපදිලා නැ.
සුපිරි හරිම ලස්සනයි
සිංදුව කාගෙ උනත් අපේ රටෙ සුපිරි වැඩිඩො ඉන්නෙ මැරිචිච අයටත් පනදෙන😂
මේක ජොතිපලගෙමයි
ජෝතිගෙ හඬ ගොඩක් ලස්සනය
Aetthata Machan matatht hothuna eka, passe thamai oyage msg eka dakke❤
Old is gold😍😍
ගීතය පද රචනය ලස්සනයි... ඒත් බහතෝරන කාලයේ සිට ජෝතිගෙ සින්දු අහපු අපට.. මේ ජෝති කටහඬ නොවන බවට සස්සූදක්ස්සේ පැහැදිලියි ....මාගේ මිතුරන් කිහිප දෙනෙක් මේ ජෝති ගීතයක් බව මාත් සමග තර්ක කලා.. ජෝතිහඩ මට හොඳාකාරව හුරු නිසා මම එය තරයේ ප්‍රතික්ෂේප කළා.....මේ ගීතය මෑතකදි ලියවුන ලස්සන ගීතයක් බවයි මගේ නම් හැගීම.
අනිවාර්යයෙන්ම
Ammapa lankawe nemeida paya gahala inne ban ubai yaluwo tikai...😂
මේ අපේ ජෝති නෙමෙයි 😂😂😂😂😂❤❤❤❤❤❤❤
me sinduwa jothipala sarge harima lassanai Mata matakai api podi lake ape gadara tibuna kasat Pati jothipala sarge me sinduwa th tibuna harima lasanai❤❤❤❤❤❤
Kochchara ahuwwath. Madi.ape jiwitha walata godak lagai me sindu.athithayata yanawa ❤❤❤
ඒක මරු
adoo me sinduwa marama lassanai jothipaa gayana shilpiya amaraniyai
ඒ හඬ තරම් ඇත්තම ගායකයාගේ හඬෙන් feel එකක් දැනෙන්නේ නෑ.... සමාවෙන්න ❤️
ජෝතිපාල මහතා සිංදු ව ගොඩක් ලස්සන යි ❤❤❤❤❤
Modaya me ජෝතිපාල nevei
ආසම සින්දුව❤
මෙික පටිට ..ඒ වගේම තමයි චාමර මෙික ගැහුවොත් පිස්සුවක් වෙයි..😮❤
Yes ❤❤❤❤❤❤❤❤
Ela niyameta hadala notice matakaya aya aluth una tank you😊😊❤❤❤
පරන සිංදුවක් උනත් අද කාලෙට නියමෙට සෙට්..වචන පවා
Meka ජෝතිපාල mahatthayage..kauru monawa kiwath...ettha kiyanna oni..sinduwa gatthanam...
Kage sinduwak ubath marama lassana sinduwak
ඕක වැරදියි හැබැයි ඔය සින්දුව කිවුවෙ ජෝතිපාල දැන් තියෙන්නෙ ඒක අලුත්.කරලා 😮❤
Meya jothige nowana bawa mage hegeemai.namuth jothi sihikara gee gayana obata hadawathinma adarei❤️
Niyamai supiri wedak❤❤❤❤❤
ඇත්තටම මෙි ගිතය කාගෙද මෙිකේ original එක ජෝතිගෙද ....
ඇත්තටම ඇත්ත ජෝතිපාල වගේම අය අද නෑනේ 😢😢😂
ජෝතිගේ හඩ දාපු නිසා තමයි මේ සිංදුව මේ තරම් ජනප්‍රිය උනේ. නොනිමෙන ජොති ❤❤
අඩො එකෙ ලස්සන
Harima lassanae jayawewa oyawa sabscraes kala ❤❤❤
Thank you
ala thamai bro
සුපිරි. සිංදුව ❤❤❤❤❤❤❤
එඩිට් එක මරු😂 හැබැයි orginal එකට ගහන්න බෑ
Matama lassani
මකනමි පටිට....🎉
ජෝතිපාල මහත්මයා ගෙ කට හඩට වෙනත් කට හඩවල් සම කරන්න බෑ කිසිම දවසක
Harima lassani meka
Jothi ayya supar soog
Meka ai valin hadapu ekak
E hada awadi kalata aiye oyata pin
E kale phone block කරන්නේ කොහොමද bn
ජෝතිගේ වොයිස් එක නෙවෙයි .. .. කවෘ හරි ..වෙන්ඩ ජෝති කෙනෙක් ..
@@pubudukarunasena6785 යකෝ ඕක එනකොට උබල බං ඇටෙත් නෑ යකෝ ඕක ජෝතිගෙ දැන් තමයි හැමෝම කියන්නෙ යුද්දෙන් පස්සෙ ඉපදුනු උන් ඔකට ටික් ටොක් කරලා තමයි සින්දුව කෑවෙ ..............ගෙජ්ජි ගිගිරි සද්දෙ කොයි කාලෙ ආපු එකක්ද කියලා දන්නවද නෑනි ඒ වගෙ තමයි අපේ සීයලාගෙ කාලෙ ජෝති පාල මහත්තයා ඕක කියලා තියෙන්නේ ඊටපස්සේ තමයි දාතු එන්නත් කරපු සමනල්ලු ඕක අරන් කෑවේ
maruuu,kathawa
Harima lassanai
Mula pada tika jhothi wageemai ithiri tikanam hariyata wedee welaa nehe good luck ❤❤
ජොතිපලට අපහසකරන්ඩඑපායකො
👍👍👍👍👍🧡🧡🧡🧡❤️❤️❤️ මරු
Jothipalage katahadata samana ekkenai inne e surendra perera witharai .❤
හදවතේ ගායකය
සුපිරි !
Kauda kiyanne ban pone aka hoyagathe kaudda gehembal ne
Al
U😮