BIG FOCUS | ඉංජිනේරුවන් රට හැරයාම සහ රටේ අනාගත ඉරණම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 265

  • @tharindubandara281
    @tharindubandara281 11 หลายเดือนก่อน +76

    කවුරුත් නොදන්න තිත්ත ඇත්ත, සොච්චම් පඩියක් දීල ඉංජිනේරුවො ලංකාවෙ තියාගන්න හදන්නෙ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සෙට් එක ඔක්කොම උඩ තනතුරු බදාගෙන ඉංජිනේරු සේවයේ ඉංජිනේරුවො ටිකත් පරිපාලන සේවයේ වැටුප්තලය තුළ හිරකරගෙන, ව්‍යාපෘති තීන්දු තීරණ ගන්න මුල් පුටුවල ඉඳල ව්‍යාපෘති අනල රටේ සල්ලි නාස්ති කරනව. ඉංජිනේරුවො කියන්නෙ පරිපාලන සේවයෙ අය වගේ රාජ්‍ය සේවය නැති උනොත් ජොබ් නැති පිරිසක් නෙමේනෙ. ඒ මිනිස්සුන්ට ගැලපෙන වැටුපක් නොදී project වල ඉහළ කළමණාකරන තනතුරු නොදී කරන වැඩෙන් ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ බත්පතට කෙළවෙන එක තමා වෙන්නෙ.
    දැන් වත් ඉංජිනේරු සේවය ඉංජිනේරුවන්ට සුදුසු අමාත්‍යාංශයක් යටතට අරන් සුදුසු වැටුපක් දෙන්න. මොකද ඔවුන් ගියොත් මේක ඉබාගාතෙ යන සල්ලි කාබාසිනියා කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන රටක් වෙයි.
    ඉස්කෝල ගොඩනැගිලි, රෝහල්, ආයුවේද රෝහල්, කෘශිකර්ම ගබඩා ගොඩනැගිලි, ගොවියාට වතුර ටික දෙන වැව් ටික, ඔය ඔක්කොම වෙන්නෙ රාජ්‍ය සේවයේ ඉංජිනේරුවො මගින්. ඔවුන් නැතුව ඉබාගාතෙ හදපු ගොඩනැගිලි ඉදිකිරීම් නිසා පාසල් ළමුන් මිය ගිය අවස්ථා මතක නම් මේ රටේ මිනිස්සු ඉංජිනේරුවො නැතුව බැම්මක් වත් බඳින්න හිතන්නෙ නෑ 👍🏻

    • @minorisajeevani1759
      @minorisajeevani1759 11 หลายเดือนก่อน +4

      ඇත්ත

    • @kumaradasan7474
      @kumaradasan7474 11 หลายเดือนก่อน +7

      ප්‍රයිවට් කම්පැනි උනත් මෙච්චරම තමා. තුට්ටු දෙකේ පඩි වලට රස්සාවට අරන් ගෙවල් දෙරවල් පව්ල් නැති මට්ටමට වැඩ ගන්නවා කාලකන්නි

    • @amalwithanage3932
      @amalwithanage3932 11 หลายเดือนก่อน +2

      Agree with you. I propose we have to change the administrative service intake exam to be changed to include more science and maths. Then they have more chance and it will change the structure of service.

    • @erandamaddegoda8659
      @erandamaddegoda8659 11 หลายเดือนก่อน

      තව එකක් තමයි අපේ රටේ වැඩකරන ආයතනයට අනුව වැටුප් වෙනස් වෙනවා. මහ බැංකුවේ එක වැටුප් මට්ටමක් ගෙවනවා, විදුලි බල මණ්ඩලය තවත් වැටුප් ප්‍රමානයක් ගෙවනවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවත් වැටුප් ප්‍රමානයක් ගෙවනවා, එකම රටේ එකම තනතුරට මොන ආයතනයේ වැඩ කලත් එක හා සමාන වැටුපක් ගෙවිය යුතුයි.
      රැකියාවේ අවදානම සහ අනිකුත් කරුනු සලකා බලා යම් වෙනසක් කර තිබුනාට වරදක් නැත.
      නමුත් එකම රැකියාවට ආයතනය වෙනස් වීම මත වැටුප වෙනස් වීම නිවැරදි විය යුතුයි.@@amalwithanage3932​

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน +4

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

  • @prasadgalappaththi9140
    @prasadgalappaththi9140 11 หลายเดือนก่อน +21

    තමන්ගේ වැටුප් වැඩි කර ගන්න වැඩ වර්ජන නොකර ගැටලුව සමාජගත කිරීම ඉතාම වැදගත්. ඒ අනුව බලද්දී ඉංජිනේරු සංගමය ඉටු කරන කාර්යය ප්‍රසංසනීයයි.

  • @AbheethaDeshapriya
    @AbheethaDeshapriya 11 หลายเดือนก่อน +24

    Definitely a good point. government should take immediate actions to retain Engineers in the country

  • @isurinadeesha8775
    @isurinadeesha8775 11 หลายเดือนก่อน +17

    Definitely a good point.

  • @danushkademel7724
    @danushkademel7724 11 หลายเดือนก่อน +41

    ඉන්ජිනෙරුවෙක් වෙන්න කොච්චර කැපකිරිමක් කරන්න ඔනද? ඉන්ජිනෙරු දායකත්වය නැතුව ගොඩ ගිය රටක් නැ.. කවදා මෙවා තෙරුම් ගනිද වගකිවයුත්තන්...

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

  • @dulanjanwijesinghe4119
    @dulanjanwijesinghe4119 11 หลายเดือนก่อน +31

    රජයේ ඉංජිනේරුවෙකුගේ වැටුප ගැන කියන විට බොහෝ දෙනෙක් කතා කරන්නේ විදුලිබල මණ්ඩලය ද ඇතුලත්ව සංස්ථා, මණ්ඩලවල ඉන්න ඉංජිනේරුවන්ගේ වැටුප ගැන. නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, පළාත් සභා වල ඉන්න ඉංජිනේරුවන්ගේ කාර්‍යභාරය සහ වැටුප ගැන මේකෙදි කතා වෙනවා.

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 11 หลายเดือนก่อน +1

      අනික CEB ,WB RDA වගේ එව්වට ගන්නෙ පන්දමට හා ඇමතිගෙ recommendation එකට.ඔව්වා ඔක්කොටම exam තියලා ගත්තානම් ඉවරයි.

  • @priya-o2u
    @priya-o2u 11 หลายเดือนก่อน +7

    ඉංජිනේරුවන්ට බොහෝ විට ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවයක් නොමැති නිලධාරීන් එහෙම නැත්තම් තාක්ෂණික නොවන පුද්ගලයින් සමඟ තමයි වෘත්තිය ගනුදෙනු කරන්න වෙන්නේ . බොහෝ ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණික ඇගයුම් කමිටු සමන්විත වන්නේ තීරණ ගැනීමට අවශ්‍ය දැනුම නොමැති තාක්ෂණික නොවන නිලධාරීන්ය. එම නිසා ඉදිකිරීම් ක්ෂේත්රයේ ගනු ලබන තීරණ වල ගැටළු රැසක් ඇත . ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල මගින් ව්යාපෘති අනුමත කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කෙරුනද එම ආයතන තුල ඉංජිනේරු නියෝජනයක් නොමැත .
    රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෝ වැඩ කරන්නේ කොන්ත්‍රාත් ආයතනවල ඉන්න ක්ෂේත්‍රය පිළිබද දැනුම සහිත ඉංජිනේරුවෝ හා ව්යාපාරිකයන් සමග . ඉතින් ඔවුන් එක්ක වැඩ කරද්දී විශේෂයෙන්ම මහජන බදු මුදල් ආරක්ෂා කරන්න රජයේ ඉංජිනේරුවෝ අතිදක්ෂ වගේම කල්පනා කාරීව වැඩ කල යුතු වනවා.
    අධික බර පටවා ඇති ඉංජිනේරුවන්ගෙන්අපේක්ෂිත ප්රතිඵල ලබා ගැනීමෙන් වළක්වයි. ඉංජිනේරුවරයෙකුගේ වගකීම මොකද්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ .සේවක සංඛ්‍යාව අනුමත කිරීමේ වගකීම දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම වෘත්තිය සහ එහි අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් නොමැත. ඉංජිනේරුවෙකුගේ නියෝජිතයෙකු නොමැතිව අනෙකුත් ක්ෂේත්‍ර නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස තම සේවාට අයත් සේවක සංඛ්‍යාවන් පමණක් අනුමත කර ප්‍රමාණාත්මක වශයෙන් එම සේවාව පමණක් අත්තනෝමතික ලෙස දිගු කර ඇත.
    විෂය දැනුම ඇති ඉංජිනේරුවන් දැරිය යුතු බොහෝ අතිරේක ලේකම් /අධ්‍යක්ෂක යන තනතුරු පරිපාලන සේවා නිළධාරින් විසින් දැරීම හාස්‍යට කරුණක් වන අතර එමගින් බොහෝ ව්‍යාපෘති අසාර්ථක වීම දැකිය හැක .
    ඉංජිනේරු සේවයට අදාළ අමාත්‍යාංශයක නොපිහිටවා ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය ‍යටතේ ඉංජිනේරුවන්ට නොගැලපෙන වැටුප් තලයක තබාගෙන ඔවුන්ව පීඩනයට ලක් කරමින් සේවය ලබා ගනී. ඉංජිනේරුවන් විසින් දැරිය යුතු තනතුරු (ඉංජිනේරු සේවා අධ්‍යක්ශක තනතුර පවා) SLAS - පරිපාලන සේවයට නතු කරමින් ඉංජිනේරු වැටුපද ඔවුන්ගේ වැටුප් තලය තුළම රඳවාගෙන සිටීම අතිශය කණගාටුවට කරුණකි.
    SLAS සේවාවේ පාලනය යටතේ පවතින ESB, දැනට පවතින අනුමත සේවක සංඛ්‍යාව තුළ පවා පුරප්පාඩු පිරවීමට හෝ නව බදවාගැනීම් ක්‍රමානුකුලව කිරීමට මෙතෙක් කටයුතු කර නැත. උදාහරණයක් ලෙස, 2024 ජනවාරි 1 වන දිනට පුරප්පාඩු විශේෂ ශ්‍රේණියේ තනතුරු මෙතෙක් පුරවා නොමැති අතර ඔවුන්ගේ සේවාවට අයත් පුරප්පාඩු කඩිනමින් පුරවනු ලැබේ. මීට අමතරව, PSC කමිටුව මූලික වශයෙන් සමන්විත වන්නේ තමන්ගේම සේවයට අනුග්‍රහය දක්වන විශ්‍රාමික SLAS නිලධාරීන්ගෙන් බැවින් හා PSC හි වැඩ කරන මාණ්ඩලික ශ්‍රේණියේ සියලුම නිලධාරීන් SLAS පමණක් රාජකාරී කරන අතර අනිකුත් සේවාවන් හා ඉංජිනේරු නියෝජිතයන් නොමැති වීම ගැටලුව තවත් උග්‍ර කරයි. එම නිසා ඔවුන් නියෝජනය කරන සේවාවට පමණක් විශේෂ කොට තීන්දු තීරණ ගනු ලැබේ
    රාජ්‍ය සේවාව තුල SLAS මාෆියාවක් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය බිද වැටීමට දේශපාලනඥයන්ට වඩා මෙම නිලධාරී කොටස වගකිය යුතු බව රාජ්‍ය අංශයේ බොහෝ පිරිස් දන්නා කරුණකි . කැබිනට් පත්‍රිකාව කැබිනැට්ටුවට ඉදිරිපත් කිරීමට නිර්දේශ කරන කැබිනට් අනුකමිටුව නියෝජනය කරනුයේ SLAS නිරධාරීන් වන අතර රටේ ආර්ථිකය කඩා වැටීමට ඔවුන් සෘජුවම වග කිවයුතු වේ .
    දේශීය හා විදෙහිය පුහුණු අවස්ථා හා ඒ සදහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් SLAS නිලධාරීන්ට වැඩි වශයෙන් ගන්න අතර අතර, ඔවුන්ට විදේශ පුහුණු අවස්ථා එහි නිරාවරණයන් ද ඔවුන් විසින් ගනු ලබන අතර අනෙකුත් සේවාවන් නොසලකා හැරේ. මේ පිලිබදව වසර පහක තොරතුරු ගෙන තහවුරු කරගැනීමක් කල හැක.

  • @kasunpdn
    @kasunpdn 11 หลายเดือนก่อน +28

    රටේ හොදම සාරය විදිහට ඉන්න එක් ප්‍රධානම කණ්ඩායමක් තමා ඉංජිනේරුවෙක් කියන්නෙ...ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වෙලා ඉහළම ලකුණු ගත්ත කොටස තමා ඉංජිනේරුවෙක් විදිහට සමාජයට එන්නේ...පොඩි කාලේ ගොඩක් අයගේ සිහිනේ හිටියෙ ඉංජිනේරුවෙක් වෙන්න ලොකු උනාම...මෙහෙම තත්වයක් ඉංජිනේරුවන්ට උදා උනාම ආයෙ කිසිම දෙමාපියෙක් තම දරුවා ඉංජිනේරුවෙක් කරන්න කැමති වෙන එකක් නෑ...

    • @abhinethgeesilu9245
      @abhinethgeesilu9245 11 หลายเดือนก่อน +3

      ඔව්.ඒක තමා තිත්ත ඇත්ත.

    • @smartlearningmax
      @smartlearningmax 11 หลายเดือนก่อน

      අනෙ අප්පේ .......
      ඇත්තට , මාරම මොළකාරයො නෙ........
      කිසිම practically දැනුමක් නැති , සෛද්ධාන්තික කාරණා මත පදනම් වෙච්ච මෙලෝ රහක් නැති system එකක් ඇතුලේ ගත්ත කඩදාසි කොළයකින් නම් බුද්ධිමත් බව මනින්නේ ,,,,, රටේ අනාගතය ගැන තවත් කතා කුමටද ?

    • @kasunpdn
      @kasunpdn 11 หลายเดือนก่อน

      දන්න තරම තමා...

    • @defenderofnation6955
      @defenderofnation6955 11 หลายเดือนก่อน +1

      ​@@smartlearningmax ow mola karayo tamai.

    • @susanthasilva
      @susanthasilva 11 หลายเดือนก่อน

      @@smartlearningmax what is the best way you suggest? Anyone have to study first and that will be measured and given a paper called certificate. After that you will start gathering experience. Not sure you have different view.

  • @anjulaPremarathna-j5w
    @anjulaPremarathna-j5w 11 หลายเดือนก่อน +19

    රජයේ නවක ඉංජිනේරුවෙකුගේ පඩිය නවක පොලිස් කොස්තාපල් වරයෙකුගේ, බස් කොන්දොස්තරවරයෙකුගේ සහ අවුරුදු පහක සේවයක් ඇති සොල්දාදුවන්ගේ පඩියට සමානයි. මහ බැංකුවේ කනිෂ්ඨ සේවකුයගේ වැටුපට වඩා අඩුයි.😢😢😢😢😢

    • @amilanawarathna5928
      @amilanawarathna5928 11 หลายเดือนก่อน

      🥲

    • @erandamaddegoda8659
      @erandamaddegoda8659 11 หลายเดือนก่อน

      තව එකක් තමයි අපේ රටේ වැඩකරන ආයතනයට අනුව වැටුප් වෙනස් වෙනවා. මහ බැංකුවේ එක වැටුප් මට්ටමක් ගෙවනවා, විදුලි බල මණ්ඩලය තවත් වැටුප් ප්‍රමානයක් ගෙවනවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවත් වැටුප් ප්‍රමානයක් ගෙවනවා, එකම රටේ එකම තනතුරට මොන ආයතනයේ වැඩ කලත් එක හා සමාන වැටුපක් ගෙවිය යුතුයි.
      රැකියාවේ අවදානම සහ අනිකුත් කරුනු සලකා බලා යම් වෙනසක් කර තිබුනාට වරදක් නැත.
      නමුත් එකම රැකියාවට ආයතනය වෙනස් වීම මත වැටුප වෙනස් වීම නිවැරදි විය යුතුයි.

  • @prabathdananjaya8592
    @prabathdananjaya8592 11 หลายเดือนก่อน +20

    ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පිටවන ඉංජිනේරු උපාධීධාරීන් විදේශ ගතවන වේගය ගැන සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් කරොත් මේ කියන කරුණේ බරපතලකම ගැන හොඳට තේරුම් කරගන්න පුලුවන් වෙයි.
    පහුගිය අවුරුදු 7වගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් පිටවූ ඉංජිනේරුවන් 80% - 90% අතර පිරිසක් ඉදිරි වසර දෙක තුල රට අතහැර යනවා. ඒක දැන් කිසිසේත්ම වලක්වන්න බෑ.
    භයානකම කාරණය ඒ අය යන්නේ තාවකාලික විදේශගත වෙලා ආයේ ලංකාවට එන්න බලාගෙන නෙවෙයි. ඒ ඒ රටවල් වල ස්ථිර පදිංචිය සඳහාමයි.
    අවුරුදු 5ක වගේ පලපුරුද්දක් තියෙන ලාංකික ඉංජිනේරුවෙක්ට ඕස්ට්‍රේලියාව වගේ රටක ස්ථිර පදිංචියට යන්න වියදම් වෙන්නේ ලක්ෂ 15ක් වගේ.
    ඉතින් දේශපාලකයන්ට 2048දී ලංකාව සුරපුරයක් කරන්න වෙන්නේ සුදුසුකම්ලත් දේශීය ඉංජිනේරුවෝ නැතුව තමා

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව බල්ලෝ දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

  • @ErangiJayasinghe-h5d
    @ErangiJayasinghe-h5d 11 หลายเดือนก่อน +8

    Thanks for pointing out this burning issue.

  • @ArunodaAmarasena
    @ArunodaAmarasena 11 หลายเดือนก่อน +5

    Much needed conversation in a much needed time before a huge disaster! Hats off!!! 🙏👍

  • @RoadtoAus
    @RoadtoAus 11 หลายเดือนก่อน +26

    Engineers are neglected in sri lanka. This is the prime reason for their mass migration to Australia. There is no point to stay in sri lanka for 70,000 rupee salary when they could easily get PR and earn about 20 lakh rupees per month

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน +2

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

  • @jayamalw
    @jayamalw 11 หลายเดือนก่อน +9

    ඉංජිනේරුවන් කියන්නෙ සිරා ඩයල් කියන්න හදනව නෙවෙයි. හැබැයි සිංගප්පූරුව ගොඩනැගුනෙ ඉංජිනේරුවන් නිසා.
    මේකෙ සිවිල් විතරක් නෙවෙයි අනෙකුත් ඉංජිනේරු streams ( telecommunications , IT Computer, Mechanical , Production, Biomedical etc. ) ගැන කියන්නෙ.

  • @Jogaprajahpan
    @Jogaprajahpan 11 หลายเดือนก่อน +12

    ඉංජිනේරුවන්ගේ වටිනාකම දන්නා, හොඳ වේතනයක්, පිළිගැනීමක් ලබා දෙන සහ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ දී ඔවුන් සමඟ හවුල් වන රටවල් අවසානයේ තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කරයි

  • @tharindubandara281
    @tharindubandara281 11 หลายเดือนก่อน +15

    ටිකක් වයසක ඉංජිනේරුවො ඒකාලෙ හැටියට ඒ වැටුපෙන් ගෙයක් දොරක් හදාගත්තා, ඒත් දැන් ඉන්න තරුණ ඉංජිනේරුවෙක්ට ඉඩම් කෑල්ලක් අරන් පඩියෙන් ලෝන් එක ගෙව්වට පස්සෙ කන්ඩ බොන්ඩ ඉතුරු වෙන්නෙ රුපියල් 25000-30000ක් වගේ ගාණක්, පුදුම අසරණ වීමක්, ඉංජිනේරුවෙකුට හිත හදා ගන්න තිබ්බ මේක එලියෙ ඉංජිනේරුවෙක්ගෙ වැටුප නම්, ඒත් ලංකාවෙ පෞද්කලික ආයතන වල ඉදිකිරීම් යනවනම් ලක්ශ 2 හමාරක පමණ වැටුපක් ඉංජිනේරුවෙක්ට ලැබෙනව. පිටරට අවස්ථාගොඩයි. එහෙම තියද්දි හේතු දෙක තුනක් නිසා රාජ්‍ය සේවයේ ඉන්න අතලොස්සට සුදුසු වැටුපක් නොලැබෙනකොට කලිකිරීමක් ඇති වන්නේ නැද්ද!!!
    නමට විතරක් රජයේ විධායක ශ්‍රේණීයේ කියනව. Art degree වලින් ආපු ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS) වගේ සේවා වල ආයතන ඇතුලෙත් ඉංජිනේරුවො හිරකරගෙන අවම පහසුකම් දීල, වැටුප් තලෙත් එයාලගෙ වැටුප් තල වලම හිරකරල තියන් ඉන්නව.
    එයාලට ඔය සේවයෙන් පිට දෙයක් කරන්න බැරි නිසා කූඬැල්ලො වගේ එල්ලිලා මුලු රටේම පාලනය අතට අරන් ඉංජිනේරු සේවයේ සුදුස්සො සුදුසු තනතුරු වලට නොයොදාගෙන අඩු පඩියට ඔවුන්ට සේවය එපා කරවනවා.

    • @kumaradasan7474
      @kumaradasan7474 11 หลายเดือนก่อน +1

      ප්‍රයිවට් කම්පැනි වල ඉන්න නාකි ඉන්ජො තමා අඩු පඩියට අලුත් උන්ව ගන්නෙ.

    • @erandamaddegoda8659
      @erandamaddegoda8659 11 หลายเดือนก่อน

      තව එකක් තමයි අපේ රටේ වැඩකරන ආයතනයට අනුව වැටුප් වෙනස් වෙනවා. මහ බැංකුවේ එක වැටුප් මට්ටමක් ගෙවනවා, විදුලි බල මණ්ඩලය තවත් වැටුප් ප්‍රමානයක් ගෙවනවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවත් වැටුප් ප්‍රමානයක් ගෙවනවා, එකම රටේ එකම තනතුරට මොන ආයතනයේ වැඩ කලත් එක හා සමාන වැටුපක් ගෙවිය යුතුයි.
      රැකියාවේ අවදානම සහ අනිකුත් කරුනු සලකා බලා යම් වෙනසක් කර තිබුනාට වරදක් නැත.
      නමුත් එකම රැකියාවට ආයතනය වෙනස් වීම මත වැටුප වෙනස් වීම නිවැරදි විය යුතුයි.

  • @sampathsamarajeewa
    @sampathsamarajeewa 11 หลายเดือนก่อน +3

    වෙලාවකට හිතෙනවා මේකෙන් අයින් වෙලා water board එකේ මනු කියවන්න යන්න... ඒත් අපේ ජීවිතේ හොදම කාලෙන් අවුරුදු ගානක් ඉගෙන ගන්න කැප කරල, එහෙම කරන්නෙ ඇයි කියල හිතෙනකොට මාර අසරණ වෙනවා... ඒ වෙලාවට හිතෙනවා පිට රටකට යනවමයි කියල.. ආයෙ ටික වෙලාවකින් හිතෙනවා මේක අපේ රටනෙ කියලා.. අපි හිංදා රටේ අසරණ ගොවියන්ට ,මිනිස්සුන්ට වෙන සේවය මතක් වෙනව.. ආයෙත් මේ රස්සාවෙම නතර වෙනවා...

  • @rasikakoongahavita7303
    @rasikakoongahavita7303 11 หลายเดือนก่อน +10

    තමන්ගේ වේතනය වෙනුවෙන් වගකීම් යුතුකම් බිල්ලට නොගන රජය සහ මහජනතාව වෙනුවෙන් තමන්ගේ කාර්‍ය භාරය නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු කාලයයි මේ

  • @tharinduharshika8272
    @tharinduharshika8272 11 หลายเดือนก่อน +7

    A much needed discussion. Good work!

  • @vglechandana8941
    @vglechandana8941 11 หลายเดือนก่อน +7

    Great Discussion 👍...
    Well Appreciated 🎉thanks

  • @deepalkumaranayaka3486
    @deepalkumaranayaka3486 11 หลายเดือนก่อน +7

    Valuable discussion. Appreciated.

  • @civileng.knowledge9340
    @civileng.knowledge9340 11 หลายเดือนก่อน +6

    Excellant work. Really appreciate the way of demanding your requirements. Wish you all the best.

  • @NirashaLakmali-ti5ig
    @NirashaLakmali-ti5ig 11 หลายเดือนก่อน +18

    Increasing salaries could be considered as a viable option for retaining engineers within the country.

  • @naveenthilakarathna
    @naveenthilakarathna 11 หลายเดือนก่อน +23

    දැන්වත් ඉංජිනේරුවන්ගෙ අගේ තේරුණොත් ඇති.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน +1

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

  • @dileemakrishani8040
    @dileemakrishani8040 11 หลายเดือนก่อน +9

    උගතුන් නැති උනාම දේශපාලුවොන්ට රට කන්න තවත් ලේසියිනේ ඒක නිසා තමා සුදුස්සෝ අදාල තනතුරුවලට යොදා නොගෙන අඩු පඩියට වැඩි වැඩ දීලා රැකියවල් එපා කරවලා පල නොකියා පලා බෙදන්නේ...😢😢

  • @darshanajayasinghe5676
    @darshanajayasinghe5676 11 หลายเดือนก่อน +15

    We all talk about rebuilding the country, new strategies, new development programs and everything.
    To plan, evaluate, review and initiate these, the country needs the support of technical expertise.
    But currently these experts are migrating like never before. Question arises what do our decision makers do to retain them.

  • @chandimakularatne826
    @chandimakularatne826 11 หลายเดือนก่อน +6

    රාජ්‍ය සේවය ඉංජිනේරුවරැන්ගේ පුරප්පාඩු කවදාවත් පිරෙන්නේ නැහැ, සමහර අවස්ථාවලදි නව පත්විම්වලින් 20%ක්වත් වැඩ බාරගන්න එන්නේ නැහැ. එන කිහිප දෙනා මුලදිම trap වෙනවා. අඩු පොලියට ණය ගන්නවා, quarters එකට යනවා වගේ දේවල්. තත්වය තේරැම්ගන්නකොට දාලා එන්න බැරි වෙනවා, ණය සෙට්ල් කරන වගේ ගැටලු, පෙන්ෂන් එකත් නැහැ, epf එකත් නැතිවෙන වගේ දේවල්. එතකොට මිනිහා අයින්වෙන්නේ නැතිව ඉන්නවා. ඊලගට පඩි අඩුකමට අමතරව තව ගැටලුවක් එනවා ජේෂ්ඨ වෙනකොට, ඌ වඩා ගොඩක් කණිෂ්ඨ පරිපාලන සේවයේ අය ඉංජිනේරුවාට වඩා ඉහල තනතුරකට ගිහින් ඉංජිනේරුවට උපදෙස් දෙනවා, ඊලගට තියෙන හිනමානය නිසා ඉංජිනේරුවා ලවා සර් කියාගන්නවා. ඇත්තටම මුලු රාජ්‍ය සේවයම පුතිසංස්කරණයකට යායුතුයි වගේම වෙලදපොල වටිනාකම අනුව වැටුප සකස්විය යුතුයි. ඒකට රාජ්‍ය සේවයේ තියෙන ලොකුම බාධාව වෙලදපොල වටිනාකමක් නැති නමුත් සියලු තිරන ගන්නා පරිපාලන සේවය. දැනටත් රාජ්‍ය සේවයේ ඉන්නා සියලු වෘත්තිකයන්ගේ වැටුප ඉහල දැමිමට තිබෙන බාධාව පරිපාලන සේවයේ අයගේ වැටුපට වඩා ඉහල වැටුපක් වෘත්තිකයන්ට ලබානොදිය යුතුය යන පරිපාලන සේවය දමා ඇති නිර්ණායකය

  • @NavodThennakoon
    @NavodThennakoon 11 หลายเดือนก่อน +4

    IQ level එක ඉහළ නිසාම ඉංජිනේරුවෝ සාමාන්‍යයෙන් සරලයි. ඒ නිසා වෙන්න ඇති මේතාක් මේ ගැන සමාජය දැනුවත් නොකලේ. ඒත් අද ඔය වගේ අඩු පඩියකින් කොහොමද ජීවත් වෙන්නේ . ඉංජිනේරුවෝ නිසා ඔහුන්ට යම් සමාජ මට්ට්මක් maintain කරන්නත් වෙනවනෙ. නෑ බෑ කියන්න බෑනේ. ඒ නිසා එයලට පඩි වැඩි වෙන්න ඕනේ මේ රටෙ ඉන්නනම්

  • @sgeeth
    @sgeeth 11 หลายเดือนก่อน +2

    මේ සර් අපේ ඉස්කෝලෙට ත් ඇවිල්ලා අපිත් එක්ක කතා කරා ( ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය ) ❤

    • @erandamaddegoda8659
      @erandamaddegoda8659 11 หลายเดือนก่อน +1

      මහත්මය කියන්නෙ මොන සර් පිළිබඳව ද?

    • @sgeeth
      @sgeeth 11 หลายเดือนก่อน +1

      @@erandamaddegoda8659 තරුණ කෙනා

    • @sgeeth
      @sgeeth 11 หลายเดือนก่อน +1

      @@erandamaddegoda8659 තරුණ කෙනා

  • @deepanathadissanayake1470
    @deepanathadissanayake1470 11 หลายเดือนก่อน +7

    Really good points, Government should pay immediate attention.

  • @MrNuskysujaw
    @MrNuskysujaw 11 หลายเดือนก่อน +5

    A timely needed discussion. Congrats team. ♥

  • @jayanthiranadarajah8054
    @jayanthiranadarajah8054 11 หลายเดือนก่อน +8

    The secret behind the success of other developed and developing country is they know the value of an Engineer and they give at most recognition to the Engineers. But our country is happily giving away the Engineers without knowing the adverse effect of it to the country. This video explains this situation very clearly. The common public should know about this issue and support the Engineers for the betterment of this country.

  • @thushariponnamperuma3030
    @thushariponnamperuma3030 11 หลายเดือนก่อน +5

    Arriving at one goal is the starting point to another......👍👍👍

  • @navarathinamkirushnarupan1064
    @navarathinamkirushnarupan1064 11 หลายเดือนก่อน +6

    Great discussion
    Thank you very much to APSE team

  • @randeerajayasuriya8037
    @randeerajayasuriya8037 11 หลายเดือนก่อน +6

    Excellent point regarding the importance of engineers to economic growth. If nothing else, I hope that people would realize the importance of technical personnel, who are essential to the operations of national progress.

  • @rukmanhemachandra
    @rukmanhemachandra 11 หลายเดือนก่อน +5

    Great Discussion ❤❤❤

  • @ImandiMahawatte
    @ImandiMahawatte 11 หลายเดือนก่อน +5

    Timely valued Discussion. Greately appreciated

  • @Yokesparansasikanth
    @Yokesparansasikanth 11 หลายเดือนก่อน +4

    Definitely good point

  • @deeariyasena
    @deeariyasena 11 หลายเดือนก่อน +6

    ඉංජිනේරුවෙක් එක රැයින් බිහිවෙන්නෙ නෑ.. ඒ තැනට එන්න ආශාව, උනන්දුව, කැපකිරීම් මේ හැම දෙයක්ම අවශ්‍යයි. ක්ශේත්‍රයට ආවට පස්සෙ එතැන කැපකිරීම් කරලා හොඳ වැටුපක් එක්ක හොඳ ජීවන තත්වයක් ඕනිම ඉංජිනේරුවෙක් බලාපොරොත්තු වෙනවා.. කැපකිරීම් විතරක් ඉතුරු වෙලා හොඳ ජීවන තත්වය කියන දේ නැති වෙලා ගිහින්, හිත් අමාරුකම් වැඩි වෙද්දි ඉංජිනේරුවො තමන්ට අවශ්‍ය ජීවන තත්වය ළඟා කරගන්න පුළුවන් රටකට යන එක හෝ තමන්ගේ විශය ක්ශේත්‍රයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමයි සිද්ධ වෙන්නෙ..
    උද්ධමනය, ජීවන වියදම් වැඩි වීම මේවාට සාපේක්ෂව වැටුප් වැඩි වීමක් සිදුවිය යුතුයි ඊළඟ ඉංජිනේරු පරම්පරාවෙන් කොටසක් හෝ රට තුල රඳවගන්න නම්. නැත්නම් මේ අවස්ථාවෙ සිදුවීමට යන ව්‍යසනය නොපෙනුණාට තව අවුරුදු කිහිපයකින් ඒක අත්විඳින්නට පුළුවන් වේවි. අදාල බලධාරීන් ගේ අවධානය දැන්වත් යොමු උනොත් හොඳයි ඉංජිනේරුවන් මුහුණ දෙන ප්‍රශ්න වලට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදීමට

    • @UdeniSisiraBandaraDissanayake
      @UdeniSisiraBandaraDissanayake 11 หลายเดือนก่อน

      ඉංජිනේරුවන් රට හැර යාම දැන් වැවේ බැම්ම කඩාගෙන යන වතුරපාර වගේ ..... දැන් නවත්තන්න උත්සහ නොකලොත් ඛේදවාචකයකින් කෙරවල වෙන්නෙ..............

    • @galibba-g8i
      @galibba-g8i 11 หลายเดือนก่อน +1

      Nice comment 😊

  • @SachinthaPethiyagoda
    @SachinthaPethiyagoda 11 หลายเดือนก่อน +6

    මුලු රටම ඇස් අරින්න ඕනි මේ වෙලාවෙ..සුදුසුකම්ලත් ඉංජිනේරුවො නැතිව රටේ කොයිතරම් අංශ ඇනහිටිනවද..😮 මේ සාකච්චාවෙන් පස්සෙත් ඉංජිනේරුවන්ට 79,000 පඩියට OT ත් නැතිව වැඩ කරන්න කියනවනම් හිතන්න වෙන්නෙ පාලකයන්ට ඕනි ඉන්ජිනේරුවන්ව රටින් පන්නලා දේශපාලුවන්ගෙ රූකඩ ටිකක් ලවා ගසාකන්න කියලා තමා..😡

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน +1

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

    • @akk5830
      @akk5830 11 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7ganith ayatath udau karanna ouluwan widihata. Apith aasai wena ratakata gihin lassanata inna

  • @samadhiwidyadhara9251
    @samadhiwidyadhara9251 11 หลายเดือนก่อน +7

    That is the bitter truth. Finally it came out

  • @anjulaPremarathna-j5w
    @anjulaPremarathna-j5w 11 หลายเดือนก่อน +9

    දැන්වත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවියයි හිතනවා. 😢

  • @sumiraariyasingha
    @sumiraariyasingha 11 หลายเดือนก่อน +4

    Agreed 100%

  • @GayanMaduwagoda-kq4mr
    @GayanMaduwagoda-kq4mr 11 หลายเดือนก่อน +4

    Great Explanations ..

  • @dulanjanwijesinghe4119
    @dulanjanwijesinghe4119 11 หลายเดือนก่อน +5

    இது பலராலும் கவனிக்கப்படாத விஷயம். இதைப் பற்றி பேசியதற்கு நன்றி

  • @ImandiMahawatte
    @ImandiMahawatte 11 หลายเดือนก่อน +4

    Excellent

  • @MovingWaterVideos
    @MovingWaterVideos 11 หลายเดือนก่อน +4

    This is a matter that has not been noticed by many people. Thanks for talking about this

  • @SpiritofSriLankanEnginee-ys9me
    @SpiritofSriLankanEnginee-ys9me 11 หลายเดือนก่อน +6

    Well done Engineers...!
    It's time for public, politicians, policy makers to realize contribution of Engineers in Public service and Economic Development.

  • @subaharanselvanayagam1053
    @subaharanselvanayagam1053 11 หลายเดือนก่อน +5

    Timely needed discussion in consideration to the economic development through infrastructure development.

  • @chandimakarunathilake9248
    @chandimakarunathilake9248 11 หลายเดือนก่อน +2

    Great work. Wel done..... 👍👍👍

  • @MppDilhani
    @MppDilhani 11 หลายเดือนก่อน +6

    Thanks for pointing out the actual situation of the Engineers in Sri Lanka. The result will be very bad in the construction industry unless the
    Government take immediate actions for these issues.

  • @iqveryeasy779
    @iqveryeasy779 11 หลายเดือนก่อน

    🎉🎉 100% agreed 👍👍

  • @shyamanmaduranga5587
    @shyamanmaduranga5587 11 หลายเดือนก่อน +5

    Finally they have raised some voice for the betterment of the engineering service and the country. Let's see what the decisions will make by the government. It will decide the future of the country.

  • @renukagamage1900
    @renukagamage1900 11 หลายเดือนก่อน +4

    කාලින මාතෘකාවක්. දැන් හෝ බලධාරීන්ගේ අවධානයට යොමු වේවා........අවශ්‍ය පියවර ගනී යයි විශ්වාස කරන්නෙමු.

  • @viharnan100
    @viharnan100 11 หลายเดือนก่อน +3

    Thanks for sharing about the value of engineers

  • @MrChamarakumara
    @MrChamarakumara 11 หลายเดือนก่อน +6

    Engineers are the key personals who should lead the country towards the development. Government should understand and give proper opportunity, listen to the engineers and let them lead the country.

  • @chanakakarunarathna1810
    @chanakakarunarathna1810 11 หลายเดือนก่อน +3

    අවුරුදු පහක නිවාඩුව ඉල්ලුව රට ගිහින් සල්ලි ටිකක් හම්බ කරන් එන්න. ඒ ඉන්න කාලෙට ,රටේ නීතිය අනුව අපි රටට සල්ලි යම් ප්‍රමාණයක් එවන්න ඕනෙ. නිවාඩු දෙන්න බෑ අස් වෙලා යන්න කිව්ව. මන් ඊ ලග මාසෙ අයින් වෙනව සහ රට යනව විතරක් නෙමෙයි සත පහක්වත් එවන්නෙත් නෑ.

    • @sanjayakumara5565
      @sanjayakumara5565 11 หลายเดือนก่อน

      Please expose those kinds of officers who rejected reasonable n practicable requests.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน +1

      ඔබ ගත් තීන්දුව හරි ටික කාලයක් යයි ජොබ් එකක් හොයා ගන්න නමුත් අනිවා හම්බ වෙනවා විතරක් නෙවේ සුපිරි සල්ලියක් හම්බෙනවා. මට අද මාසෙක පඩිය ලක්ෂ තිහායි මම ඉන්නේ යුරෝපේ.

  • @chanakabandara2935
    @chanakabandara2935 11 หลายเดือนก่อน +4

    This is a very critical issue and should be addressed immediately otherwise we will lose many qualified Engineers soon.

  • @sihalawanshaya6637
    @sihalawanshaya6637 11 หลายเดือนก่อน +4

    Great, we have to save government engineering field, eye opening point for ministers and all.

  • @manojbuddhika1
    @manojbuddhika1 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වගේ මිනිස්සු රටට වටිනවා .

  • @ayeshaweerasinghe-uj9ev
    @ayeshaweerasinghe-uj9ev 11 หลายเดือนก่อน +1

    Thanks for the big talk!

  • @NadeeshaMadurangi
    @NadeeshaMadurangi 11 หลายเดือนก่อน +2

    Great..

  • @kumaradasan7474
    @kumaradasan7474 11 หลายเดือนก่อน +2

    යන්න ඕනෙ තමා. මේ වයස්වල ලොකුපුටුවල ඉන්න ඉන්ජොම තමා තුට්ටු දේකේ පඩි වලට අපිව ගන්නෙ. විශේශයෙන් සිවිල් ඉන්ජිනේරු

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน

      ලංකාව ගැන කතා කරලා වැඩක් නැහැ. ලංකාවේ construction site වල ලොක්කො ඉ.ජිනේරුවන්ට කතා කරන්නේ අමු තිරිසන් විදිහට. ලංකාව ලොකු ඉංජිනේරුවෝ පොඩි අයව දෙකේ කොලේට දාලා කතා කරන්නේ. මම පිටරට ආවා ඉවසන්න බැරුව. අද මම ලක්ෂ විස්සක් පඩි ගන්නවා. මට වෙනම වාහනයක් දෙනවා සයිට් යන්න. මට හොදට සලකනවා. මම කවදාවත් යුරෝපේ දාලා එන්නේ නැහැ ලංකාවට.❤❤❤

    • @kumaradasan7474
      @kumaradasan7474 11 หลายเดือนก่อน

      @@SaimanKal-o7g ඔව් දැන් ගොඩක් ප්‍රයිවට් කම්පැනිවල GM, DGM ඉන්ජොම තමා. උන්ම තමා අපි වගේ අලුත් උන්ව දෙකේ කොලේට දාලා බලු කරන්නෙ. උන්ටම මේවා බදාගන්න දීලා තරුන අය යන්නම ඕනෙ

  • @MadhumaniDissanayake
    @MadhumaniDissanayake 11 หลายเดือนก่อน

    Definitely a much needed discussion.👏 A focus on Precautions prior to a huge disaster

  • @erandamaddegoda8659
    @erandamaddegoda8659 11 หลายเดือนก่อน

    ඉන්ජිනේරු මහත්ම මහත්මීන් සඳහා ලැබිය යුතු වැටුප් සහ වරප්‍රසාද නොලැබීම පිලිබඳව මා ඉන්ජිනේරුවකු නොවුනත් ඒ පිළිබඳව කනගාටුවට පත් වුනෙමු. අධ්‍යාපනයෙන් තෝරා ගන්නා හොඳම පිරිස ඉන්ජිනේරුවන් ලෙස අපගේ විශ්වවිද්‍යාල වලින් සමාජයට යොමුකලත් ඔවූන්ගෙන් නියම වශයෙන් සේවය ලබා ගන්නේ විදේශ රටවල් බව මේ වනවිට පැහැදිලි වී අවසන්. උදාහරන ලෙස නාසා ආයතනයේ ඉතා විශාල ප්‍රමානයක් ඉන්ජිනේරුවන් සේවය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ අය බව මා අසා ඇත්තෙමි.
    අප රටේ සිදුවී ඇත්තේ එහි අනිත් පැත්තයි. ඉන්ජිනේරු මහත්ම මහත්මීන් නිසි ඇගයීමකට ලක්වන්නේත් නැහැ ඔවුන්ට නිසි ප්‍රථිලාභ ලබාදෙන්නෙත් නැහැ. අප රට කරවන්නන් ලෙස අප පත් කරන්නන් ඉන්ජිනේරු මහත්ම මහත්මීන්ට නිසි ඇගයීමක් නොකර හරියාකාරව මෙහෙය නොවීම නිසා අදත් හෙටත් සංවර්ධනය වෙමින් පවතින අතර දුගී බවින් තව තවත් ප්‍රපාතයට යමින් පවතියි. විදේශ රටවල් දියුණුවෙන් දියුණුවට පත්වී ඇත්තේ ඉන්ජිනේරුවන් සකස් කල සැලසුම් ක්‍රියාත්මක කිරීම නිසාය. මෙම කරුනු සිංගප්පූරුව මැලේසියාව ඇමරිකාව ආදී ඕනෑම රටක් දිහා බැලුවොත් සත්‍ය බව දන්නෝ දනිති. එම කරුනු අවිවාදිතව මා පිලිගනිමි.
    මෙම සාකච්ඡාවේදී මතුකල කරුනු නිවැරදි බව සහ අනිවාර්‍යයෙන් ම නොවිසඳුව හොත් රට සෑම අංශයකින් ම ප්‍රපාතයට යන බව මමද පිලිගනිමි.
    විසඳිය යුතුයි, වහාම.
    නමුත් ප්‍රශ්නයක් ඇත.
    මෙම සාකච්ඡාව සහභාගී වන සූරියබන්ඩාර මහතා සහ සිරිවර්ධන මහත්මිය වසර තුනක පමන සිටමා හොඳින් දන්නා දෙදෙනෙකි. මෙම දෙදෙනා තම වගකීම හරියාකාරව ඉටුනොකිරීම නිසා නිල්වලා පහල නිම්නයම විනාශකාරී තත්වයකට පත්ව ඇති බව මේ වනවිට සියලුම දෙනා දන්නා කරුනකි.
    මේ දෙදෙනාම නිල්වලා ගඟේ ලවණ බාධකයේ සැලසුමේ ඇති වැරදි දැක තිබුනේ නැත. සූරියබන්ඩාර මහතා සාකච්ඡාව ආරම්භයේදී ම පවසනනේ අදහසක් කොලයකට අරගෙන ඒක මහ පොලවේ ක්‍රියාත්මක කරන්න පුලුවන් අයකුට ඉන්ජිනේරුවෙක් කියනව කියලා. ඒ අනුව ලවණ බාධකයේ සැලසුම වරද්දා තිබීම නිසා අදහස කොලයට ගන්න එක වරද්දලා තිබුනා. මෙතුමලාට නොතේරුනාට ගොවිජනතාව මේ සැලසුම ට හැදුවොත් වෙන විනාශය දැක්ක නිසා නිවැරදි කරගන්න මැදිහත් උනා. අවාසනාව කියන්නේ මේ දෙන්නාටම මේක තේරුනේ නැහැ. සැලසුම හරි කියලා රැස්වීම් වලදි කරුනු කියලා අපේ උත්සාහය වැලැක්වුවා. ඒක කලේ නිවැරදිනොවන කරුනු ඉදිරිපත් කරලා රැවටීමෙන්.
    අද වෙනකොත සැබෑ තත්වය කවුරුත් දන්නවා.
    තවත් උදාහරන තියෙනවා, සූරියබන්ඩාර මහතා ගේ අදීක්ශනය යටතේ මාතරට කරපු අපරාද, වේරකවිල අමුන, නාගොඩවැටිය අමුණ, කුබල්ගම වැව, නූපේ ඇල කොන්ක්‍රීට් අතුරා වසා දැමීම ආදී දේවල්, ප්‍රශ්නය නම් ගොවිජනතාවට ට කලින් සැලසුම් සකස් කරන විට මේවා ඉන්ජිනේරු මහත්ම මහත්මීන් දැකිය යුතුයි.
    එසේ නොදැක්කා කියමු, ඒත් නිවැරදි කර ගැනීමට ගොවිජනතාව මැදිහත් උනාම බොරු කියල රවට්ටන එක සුදුසු නැහැ නේද ?
    ඒක මහා අපරාදයක්. මේ දෙදෙනාම සිරිවර්ධන මහත්මිය ඉතා අඩුවෙන්, නිල්වලා ගඟේ ලවණ බාධකයේ සැලසුමේ ඇති වැරදි නිවැරදි කර ගැනීමට ගොවිජනතාව ගේ අදහස් දැක්වීම සහ උත්සාහය වැලැක්වූ දෙන්නෙක්.
    මේ අය ලස්සනට ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. ඒත් විසඳුම් ක්‍රියාත්මක කරන්න තරම් අවබෝදයක් නැහැ. අපිට පේන විදියට මොවුන් විභාග පාස් වෙලා තියෙනවා. ප්‍රායෝගිකව වැඩක් කරන්න තේරෙන්නේ නැති බවක් අපට පේනවා. කතාවට නම් දක්ශයි. ඒත් ක්‍රියාව ??????
    නිල්වලා පහල නිම්නයම ඛේදනීය ලෙස විනාශ කාරී තත්වය ඇතිවීමට වගකිවයුතු සහ නිවැරදි කර ගැනීමට නොදීමෙන් කරන ලද අපරාදය නිසා මොවුන් අපරටේ කඩාකප්පල් කාරීන් ලෙස හැදින්වූවාට වරදක් නැති බව මාගේ පෞද්ගලික අදහසයි.

  • @shashika1445
    @shashika1445 11 หลายเดือนก่อน +4

    Well done Engineers...!
    It's time for the public, politicians, and policymakers to realize the contribution of Engineers to Public service and the country's Economic Development.

  • @krishanmadhushanka9893
    @krishanmadhushanka9893 11 หลายเดือนก่อน +1

    Great discussion 👍👍

  • @hmigam.953
    @hmigam.953 11 หลายเดือนก่อน +3

    Very good discussio..In Sri Lanka, engineers feel overlooked, leading many to leave for migration. Despite their hard work, the low pay and lack of recognition make staying unappealing 😢

  • @tiroshihashani
    @tiroshihashani 11 หลายเดือนก่อน

    Great Discussion
    Thank you very much for your great work ❤❤❤❤❤

  • @kasunudayanga6131
    @kasunudayanga6131 11 หลายเดือนก่อน +5

    පාලකයන් නොදකින යථාර්ථය. මෙතැන්සිට හෝ මේ පිළිබඳව කතිකාවතක් ගොඩනැගෙනවනම් වටිනව

  • @iwspyapa
    @iwspyapa 11 หลายเดือนก่อน +2

    I am a Civil Engineer. I was out of jobs as the project I worked was closed due to to present financial crisis. Now after almost 2 years and submission of countless Cv to Countless companies I have lost hope. My only recommendation to young generation is never select engineering as your carrier.

  • @pratheeban09
    @pratheeban09 11 หลายเดือนก่อน +6

    Please consider the Engineer’s request

  • @ruwanthic
    @ruwanthic 11 หลายเดือนก่อน +2

    Untold story of government engineers. A great initiative

  • @manojaliyanage1425
    @manojaliyanage1425 11 หลายเดือนก่อน +4

    Well said and agreed with points

  • @isurumeegahathenna862
    @isurumeegahathenna862 11 หลายเดือนก่อน +1

    Valuable discussion 👍

  • @shivavathani_vickneswaran
    @shivavathani_vickneswaran 11 หลายเดือนก่อน +4

    A realistic heart breaking situation of Engineers in Sri Lanka.. This is definitely due to less salary and no proper recognizition of their service... The shortage of Engineers in the future Sri Lanka will be a great question mark ..this can lead to downfall in the economy mainly in food & agriculture, collapse of structures, roads, bridges etc.. Engineers are behind the scene actors whose service is not recognized as the benefits are long-term and not visualized by a common man.. This cannot be handled by any other professional than the Technical expert- the Engineer in the fields of Civil Engineering, Electrical & Electronics Engineering, Mechanical Engineering and all other Engineering sectors.. Government has to take some immediate action to scrutinize and promote Engineers making them stay and get their services effectively.. All other services are supporting services and cannot be effective without an Engineer's service... Backbone of a country's development is mainly through the Engineers .. You can see Singapore as one of those examples which started from scratch..

  • @dularirupasinghe1
    @dularirupasinghe1 11 หลายเดือนก่อน +5

    This is the bitter truth that everyone needs to know about how the most educated and the most talented people in the country are treated. Migration has become the one and only solution for most of the Engineers today to protect their professional dignity and personal development, because the most of the developed countries know the value of an Engineer to the development of a country. So, if the government is used to sleep furthermore, there might not a future for the Sri Lanka and this is the most suitable time to take immediate actions regarding this matter. All Engineers should have a justification for their sound knowledge, abilities, talents and then it will definitely direct country to the correct path.

  • @lahiruranasinghe445
    @lahiruranasinghe445 11 หลายเดือนก่อน +1

    එක රැයින් අවධානය නොඑන දැවැන්ත ප්‍රශ්නයක් පිළිබඳව වැදගත් සාකච්ඡාවක්

  • @amilanawarathna5928
    @amilanawarathna5928 11 หลายเดือนก่อน +3

    True.has to wake up to protect our country.we have responsibility to think about our childs and about our country as edicated people.❤

  • @harshanirajakaruna3546
    @harshanirajakaruna3546 11 หลายเดือนก่อน +1

    Great discussion. We love to live in Sri Lanka. Please make a sound environment to live in Sri Lanka. As young engineers we have met with a great frustration in our lives. We have the energy, knowledge and the capacity. Please get the utmost benefit of the engineers for the development of the country.

  • @kasunsameera6287
    @kasunsameera6287 11 หลายเดือนก่อน +3

    In this discussion, the importance of keeping the Engineer in the country is explaining well including the risk of leaving them from the Country. Those who are taking the decisions about the future of the Country, these things must be considered.

  • @Jogaprajahpan
    @Jogaprajahpan 11 หลายเดือนก่อน +5

    Countries which know the value of Engineers, provide good remuneration, recognition and partner with Engineers in Policy Decision making, eventually result in Sustainable economic Development.

  • @madhuwanthapperera9058
    @madhuwanthapperera9058 11 หลายเดือนก่อน

    Wel said... appreciated programme ...❤

  • @dweera4187
    @dweera4187 11 หลายเดือนก่อน +1

    Good point

  • @dulshishanthapriya8663
    @dulshishanthapriya8663 11 หลายเดือนก่อน

    Really appreciate this kind of discussion, people has to realize the importance of the educated people of Sri Lanka

  • @RanjithRG-m1x
    @RanjithRG-m1x 11 หลายเดือนก่อน

    අනාගතය පිළිබඳ පැහැදිලි වර්තමාන දැක්මක් 🙏

  • @rajaniraveenthran3745
    @rajaniraveenthran3745 11 หลายเดือนก่อน

    Excellent work. Thank you for the team 🙏

  • @bhagyaabeygunawardana9733
    @bhagyaabeygunawardana9733 11 หลายเดือนก่อน

    Timely important discussion . Good work. ❤❤❤

  • @GeethaArunan-jm6ug
    @GeethaArunan-jm6ug 11 หลายเดือนก่อน

    Thank you Team for pointing out the actual demand of Engineering Professionals in Sri Lanka..

  • @GayaniRathnamali-h1c
    @GayaniRathnamali-h1c 11 หลายเดือนก่อน

    මේ රටට ආදරය කරල, මේ රටටම සේවය කරන්න හිටපු අය , තමන්ගේ ළමයි හරි පිට රටකට යවන්න මේ වනවිට පෙළ ගැහිලා ඉවරයි.
    මේ වෙලාවේ වත් නිවැරදි නොකළහොත් රටම ඉවරවේවි.

  • @surangidissanayaka4842
    @surangidissanayaka4842 11 หลายเดือนก่อน +1

    A timely important discussion. Government should take immediate actions to solve the problems in government engineering service

  • @NadarajahKatheeshan
    @NadarajahKatheeshan 11 หลายเดือนก่อน

    Excellent discussion to understand the people and government regarding the current situation of Engineers who are working under government… Immediate action needed to sustain the engineers and allocate the higher level posts for engineers to enhance the performance of government ..

  • @deepalyogananda9864
    @deepalyogananda9864 11 หลายเดือนก่อน

    Pointy commented discussion on engineers' problems faced in current situation. Thanks very much to APSE team.

  • @GayaniRathnamali-h1c
    @GayaniRathnamali-h1c 11 หลายเดือนก่อน

    මේ රටට ආදරය කරලා මේ රටට සේවය කරන අයත් මේවනවිට තමන්ගේ ළමයි පිටරට යවන්න මේ වේද්දි පෙළ ගැහිලා ඉවරයි.

  • @manojarajakaruna6937
    @manojarajakaruna6937 11 หลายเดือนก่อน

    Great explanation.

  • @hasithasamarawickrama4072
    @hasithasamarawickrama4072 11 หลายเดือนก่อน +5

    The media should take the lead in promoting the awareness of general public about the brain drain and its consequences more & more. The general public should also know whether where the engineers are assigned, located and how much big responsibilities they take, compared with the salary.

  • @sasankatharaka5773
    @sasankatharaka5773 11 หลายเดือนก่อน +3

    The increasing migration of engineers is concerning. Their expertise drives innovation and economic growth. Retaining our talent is crucial for addressing domestic challenges effectively.

  • @harshakanana
    @harshakanana 11 หลายเดือนก่อน +2

    ආණ්‌ඩුව මේ පිළිබඳව කඩිනම් විසදුමක් ලබා දිය යූතුය.
    අතිශය තරගකාරී විභාගය ක් සමත්ව රටට දායාද වන ඉහළම බුද්ධි මට්ටමක් ඇති මෙවැනි පිරිසකට සාධාරණය ඉක්මනින් ඉටුවිය යුතුය.

  • @rajanathanmathuranhan6605
    @rajanathanmathuranhan6605 11 หลายเดือนก่อน

    Well done. This will give some clarity about "Who is Engineer" and the issues are facing by Government Engineers. All said issues need to be addressed ASAP and our country's development depends on it.

  • @riphnassalihu4731
    @riphnassalihu4731 11 หลายเดือนก่อน

    Great initiative to emphasize the value of the profession.