දිනුම රටට - රට අනුරට | කෑගල්ල විජයග්‍රාහී මහ රැලිය | NPP Srilanka | akd.lk | 2024.09.10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anuradissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 110

  • @kumarasisira7143
    @kumarasisira7143 6 วันที่ผ่านมา +21

    රත්න ශී කියන්නේ ආසම කරන ගී පද රචකයෙක් "හන්තානට පායන සද" ජීවිතේ අත් හැරීම ඉගෙනගත්තේ මෙතුමාගෙන හරිම සතුටුයි.

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 6 วันที่ผ่านมา +8

    අපේ අනුර කුමරැට වෙහෙසයි ! විඩාබරයි . තොල කට වියැලිී ලේ රහ වූ උගුර බ්රැන්ඩි වී ඇති සෙයකි . දිනකට දේශන 05ක් 06කට සිටගෙන සිටින දෙපා කකියමින් වේදනා දෙමින් විවේකයක් ඉල්ලා සිටියි . එහෙත් විඩා හැරීමට කාලයක් නැත .22 නැවත අළුත්ම ආරම්භයකි . වැඩ කිරීමට දිනයෙ පැය 24 මදිවන සෙයකි .සැහැල්ලුව විවේකය හුදු වචන කිහිපයක් පමණී .!

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 6 วันที่ผ่านมา +10

    අනුරකුමාරදිසානායක,,අපේ,අපේ,අනාගතජනාදිපති,හදවතේ,සහෝදරයාට,ප්‍රනාමය,,චන්දෙ,,,21,,,එනකල්,ඉවසීමක්නොමත,,,ඔබතුමා,,රජ,,,කරවන්නට,,,ඔබතුමාතමයි,,අහින්සක,,දුක්විදින,,මහජනතාවගේ,, ගලවුම්කාරයා,, ඔබතුමා,විශ්වාසකරලයි,මේ, අහින්සක,අස්,,දිහාබලන්න,,විශාලමහාලොකු,,බලාපොරොත්තුවකින්,ඉන්නේ,,මාලිමාවට,ජනතාවට,ඔබතුමාට,ජයෙන්ජයම,දිගුකල්දිනේවා,,දිනනවා,,දිනවනවා,,අනිවාර්‍යයෙන්ම,දිනවනවා,,❤❤❤❤❤❤❤❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 6 วันที่ผ่านมา +12

    සතුටුයි රත්නශ්‍රී සර් ඔබ වේදිකාවෙ දකින්න ලැබුන එක.

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 6 วันที่ผ่านมา +11

    දයාබර පුරවැසියනි ! මිතුරනි ! මිතුරියනි ! 1948 පෙබරවාරි මස 04 වන යටත් විජිතවාදීන්ගෙන් අප ලබුවේ නියම නිදහසක් නොව එම නාමික නිදහස කපටි දූෂිත වංචනික සොරමුළක් නතු කරගෙන ලක් මව මංකොල්ල කෑහ . අපේ නියම නිදහස අපට ලැබෙන්නේ 2024 සෙප්තෙම්බර් 22වන දිනයි . අප නියම සත්‍යයය නිදහස් දිනයෙ සෙප්තෙම්බර් 22 නම් කරමු !

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 6 วันที่ผ่านมา +8

    කෑගලු මහ රැලියට ගිහින් ආවේ දැන්. සුපිරිම ක්‍රවුඩ් එකක්. මාර ඩීසන් සජියගේ පොල් කාවයියෝ වගේ නෙවෙයි.

  • @darshani12shani78
    @darshani12shani78 6 วันที่ผ่านมา +3

    අනේ මගෙ චන්දය මේ පාර මගේ සහෝදරයා ට දෙන්න මම ලන්කාවේ නෑ ඒත් මගේ පව්ලේ සියලුම දෙනාම ඔබ වෙනුවෙන් ඉන්නවා ඔබට ජයවේවා අනුර කුමාර දිසානායක කියන්නේ අපේ අනාගතයයී ඔබට ජයවේවා 🌏🌏❤❤❤

    • @kazz1033
      @kazz1033 6 วันที่ผ่านมา

      ❤❤❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 6 วันที่ผ่านมา +6

    නීතිය,අකුරටම,ඉටුකර,රටටසාමය,සතුට,ගෙන,එනලෙස,මේ,,අපගේරටට,,අපේඅනාගතජනාදිපතිතුමාට,අපේජනතාවට,අපේමාලිමාවට,,,ජයවේවා,,,ජයෙන්ජයමවේවා,,,ආදරෙයි,,ආආදරෙයි,,❤❤❤❤❤❤❤

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 5 วันที่ผ่านมา +1

    එදා මෙදා තුර ජීවිතයේ පළමු වතාවට සහභාගී වූ මහා රැලිය කෑගල්ල. ජයවේවා NPP.

  • @eksilananda6819
    @eksilananda6819 6 วันที่ผ่านมา +18

    අනුර සහෝ අද මිටින් 3ක් සාර්තකව නිමකලා /සජිත් රනිල් ඔබ කොහෙද පරාදයි මාලිමාවට ජයවෙිවා මම වලපනේ

  • @senakavithanage5236
    @senakavithanage5236 6 วันที่ผ่านมา +6

    අනුරගෙ කතා ඔක්කොම අහගෙන 21 වෙනද වෙනකනම් ඉන්න බැරි මං වගෙ තව අය ඉන්නවද😅

    • @kazz1033
      @kazz1033 6 วันที่ผ่านมา

      Ow

  • @RANDIBOY12
    @RANDIBOY12 6 วันที่ผ่านมา +4

    ජනතාවට ජයවේවා කියන නායකයෙක් අපිට ඕනෙ..
    ජනතාවට සහෝදරයෙක් ඕනේ..❤ජයවේවා අනාගත ජනාධිපතිතුමනි..

  • @SasithGayanuka-r7b
    @SasithGayanuka-r7b 6 วันที่ผ่านมา +3

    ඔබතුමා තවත් දවසක් විවේක ගන්න.ඔබේ වෙහෙසකාරී බව මගහැරෙනකල්.
    අපි හදවතින්ම මාලිමාවට...

  • @mssuhat7545
    @mssuhat7545 6 วันที่ผ่านมา +2

    සහොදරයා දවසක් 2 විවෙකයෙන් සිටින්නේ නම් හොඳයි.❤❤

  • @upaliathaudamudiyansele7788
    @upaliathaudamudiyansele7788 6 วันที่ผ่านมา +1

    No comment...❤❤❤ ජය නියතයි.70/: පනිනවා . අනිවා... මාලිමාවට ජයවේවා..❤❤❤❤❤ අනාගත ජනාධිපති සහෝදරයාට ජයවේවා..❤❤

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 6 วันที่ผ่านมา +5

    jayawewa anita aiyata ❤❤❤❤❤❤

  • @WmaSirimewan
    @WmaSirimewan 6 วันที่ผ่านมา +3

    දිනුම රටට අපි අනුරට මලිමවට ජය🎉

  • @SLfoodsacademy
    @SLfoodsacademy 6 วันที่ผ่านมา +4

    මේක අපේ ගම බොලව් 💪☝🧭

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 6 วันที่ผ่านมา +1

    Stay safe our hero Anura ❤

  • @lakshantharusha1433
    @lakshantharusha1433 6 วันที่ผ่านมา +1

    ජයවේවා❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 6 วันที่ผ่านมา +2

    රත්නශ්‍රී සහෝදරයා❤

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 6 วันที่ผ่านมา

    ස්කෝල වෑන් වල මහතූන්ට මාෙකද වෙන්නේ දරැවො ලගම පාසලට දැමිමම.අනුරට ජය

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 6 วันที่ผ่านมา +1

    ❤NPP🎉

  • @apekshapathum3027
    @apekshapathum3027 6 วันที่ผ่านมา

    ජය වේවා!!! 🧭

  • @grenade8888
    @grenade8888 6 วันที่ผ่านมา +1

    ❤❤❤AKD

  • @akn-5130
    @akn-5130 6 วันที่ผ่านมา +1

    ❤ ජය වේවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 6 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @senaraperera8518
    @senaraperera8518 6 วันที่ผ่านมา

    Mr. President AKD speaks truthfully. His humility has won the hearts of millions💪💪❤️❤️🙏🙏

  • @anupamadamith1224
    @anupamadamith1224 6 วันที่ผ่านมา +1

    මාලෙ ජයවේවා ....
    ❤❤❤❤❤❤❤❤

  • @mobrc4
    @mobrc4 6 วันที่ผ่านมา +1

    ජයවේවා 🧭🧭❌❌❤️❤️❤️❤️❤️❤️

  • @Dinusha-N25
    @Dinusha-N25 6 วันที่ผ่านมา

    අපි ආවා 🥺♥️

  • @anupamadamith1224
    @anupamadamith1224 6 วันที่ผ่านมา +1

    මාලිමාවට නියත ජයක්....
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @upanandaliyanapathirana2263
    @upanandaliyanapathirana2263 6 วันที่ผ่านมา +1

    රට අනුරට අනුරට රට (මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා !!!!

  • @udeniegodawaththa1462
    @udeniegodawaththa1462 6 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවත් උසාවිය වගේ .කිය නදෙ අහන් ඉන්න පුලුවන් ආදර්ශමත් ' හෙටක්

  • @prabhasenadhira5090
    @prabhasenadhira5090 6 วันที่ผ่านมา

    මාළිගාවට කෝටියක්❤❤❤❤

  • @lakshmikumari705
    @lakshmikumari705 6 วันที่ผ่านมา

    Ane anura mahathayata jaya wewa oba janadipathi una gaman me aurudu18 ta adu pasal lamunta durakathanaya thahanam karanna obata godak pin.

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Anura obata jaya

  • @Summer-ux4ro
    @Summer-ux4ro 6 วันที่ผ่านมา +3

    22 පාන්දර කටුනායකින් නග්ගන ගුවන්යානා මත්තලින් බානවලු... හොරු අගුණකොල බන්ධනාගාරෙට ගෙනියන්න...:body-blue-raised-arms:

  • @nalindasaman7178
    @nalindasaman7178 6 วันที่ผ่านมา

    #ජනාධිපති මැතිවරණ ඉතිහාසය අලුත් කරන,රට ගොඩනගන නායකයා.
    #මාලිමාවේ
    #අනුර කුමාර #සහෝදරයා.

  • @DilushaLakmal
    @DilushaLakmal 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @wrjayanthi1646
    @wrjayanthi1646 6 วันที่ผ่านมา +1

    Npp jaya wewa❤

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AirishTree-i9y
    @AirishTree-i9y 6 วันที่ผ่านมา

    දිනන මාලිමාවට ජයවේවා ❤️

  • @pamelabartholomew9126
    @pamelabartholomew9126 6 วันที่ผ่านมา +3

    Jaya vewa jaya vewa jaya vewa

  • @harshathilakarathna
    @harshathilakarathna 6 วันที่ผ่านมา +1

    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.
    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. ||
    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. ||
    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? ||
    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. ||
    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"
    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. ||
    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.
    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. ||
    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. ||
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.
    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.
    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.

  • @indusar_a
    @indusar_a 6 วันที่ผ่านมา

    🔥❤️

  • @WahalkadaGedara
    @WahalkadaGedara 6 วันที่ผ่านมา +1

    Mama malasiya sita Anura sahodaraya dina wanna kagale janathawa rokwela jaya gamu

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 6 วันที่ผ่านมา

    මාලිමාවට ජය ❤❤❤❤❤

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Suba Nakathata Rata Anurata❤

  • @LamiduDilshan-k7v
    @LamiduDilshan-k7v 6 วันที่ผ่านมา

    2:23:26 අද්‍යපනය තමා එකම විසදුම 👊👊

  • @sanjeewaanushka
    @sanjeewaanushka 6 วันที่ผ่านมา

    Respect Kegalle

  • @prabhasenadhira5090
    @prabhasenadhira5090 6 วันที่ผ่านมา

    නව යුගයකට මාලිමාවට

  • @sanjeewaanushka
    @sanjeewaanushka 6 วันที่ผ่านมา

    API enawa saho Maldives walin . Jayawewa only solution is ADK❤️❤️❤️. Sri Lanka 🇱🇰 is waiting for you.

  • @saundahannadigedhanukarang8645
    @saundahannadigedhanukarang8645 6 วันที่ผ่านมา

    Need a rest brother ❤❤❤❤

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Horu thamkadi wanchakarayo thiya ganna epa malimawa kegalle wedikawe !
    Anura obata jaya
    Mahinda Rajapakshage sambandi karana lekamla ganna epa malimawe wedikawata !

  • @chathurangajems7930
    @chathurangajems7930 6 วันที่ผ่านมา +1

    මාලිමාවට කෝටියක්. මාලිමාවට ජය🕺

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 6 วันที่ผ่านมา

    dayabara anura kumara sahodaraya apata ape daruwanta satutin jeewath wenna me uthum rata bera denna.obata jayen jayama wewa.ma me raliyata shabagee una.sajeeviwa obatuma dakka.obe katawa sajeeviwa ahagena hitiya.

  • @minidumapawala4136
    @minidumapawala4136 6 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w 6 วันที่ผ่านมา

    මාලිමාවට ඡ්න්ද කෝටියක්❤❤❤❤❤❤❤❤

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi 6 วันที่ผ่านมา

    ❤❤❤❤
    සැප්තැම්බර් 18 න් පස්සෙ මොනම හේතුවකටවත් මාලිමාවෙ පාට ලකුණ අනුරගෙ ෆොටෝ තියන ටී ෂර්ට් තොප්පි කිසිවක් පාවිච්චි කරන්න එපා කියලත් හැම රැස්වීම්වලම කියන්න පුලුවන් නම් වටිනවා.

  • @Mahelakanchana-h2g
    @Mahelakanchana-h2g 6 วันที่ผ่านมา

    Npp jaya niythai

  • @madumagegil181
    @madumagegil181 6 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක් ❤❤❤❤🧭🧭🧭🧭🧭

  • @sumudunirosh3156
    @sumudunirosh3156 6 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානයක = කුමාර දිසානයක = දිසානයක කුමාර = දියසෙන් කුමාරයා ........................ අනුර කුමාර දිසානයකගේ නම තුල දියසෙන් නාමය තිබීම අහම්බයක් විය හැකිද ?

  • @fatimafernando976
    @fatimafernando976 6 วันที่ผ่านมา

    මාලිමාවටජය❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 6 วันที่ผ่านมา

    👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫

  • @lknewtrack9075
    @lknewtrack9075 6 วันที่ผ่านมา

    2:23:25 Number one

  • @upanandaliyanapathirana2263
    @upanandaliyanapathirana2263 6 วันที่ผ่านมา

    2:01:21 2:01:22 2:01:23 2:01:23

  • @miurinwarnaseeli8412
    @miurinwarnaseeli8412 6 วันที่ผ่านมา

    Bath pekat na arakku ne salli bedan ne.maalimawata 10000000k❤

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 5 วันที่ผ่านมา +1

    🥺❤️🗿 1:48:09

  • @lakjanamanjula3836
    @lakjanamanjula3836 6 วันที่ผ่านมา

    රටේම පැතුම A K D 🧭 ×

  • @dumindawelikanna6855
    @dumindawelikanna6855 6 วันที่ผ่านมา

    🩸🌹

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Kegalle nowena kegalle n

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Kegalle dakinnawath nathi minissi wedikawe witharak dakinne kohomada????
    Kagalle minissu nemei ne wedikawe inne??????

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Mahinda. Rajapaksha ge minissu ayi malimawe wedikawe???????

  • @Mahelakanchana-h2g
    @Mahelakanchana-h2g 6 วันที่ผ่านมา

    Dinanawa loweth

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Kagallata hoda pirisidu shakthimath pirisak thora path karana lesa Anura oben illa sitinawa itha gawurawayen

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 6 วันที่ผ่านมา

    Maheepala gedara yawanne kohomada Anura ?????
    Kegalle Malimawe wedikawe inne Mahipalage pohottuwe depaththa kana minissu

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 6 วันที่ผ่านมา

    Anura, just an opinion, don't show your anger towards your rivals in rallies. Just respond with facts and their failed policies. Don't fall into their bate showing anger. People already know they are lying and ready to send them home. Stay focus.

    • @ashaekanayaka8298
      @ashaekanayaka8298 6 วันที่ผ่านมา

      But he has to explain everything. Because most of the civilians are not educated

    • @senakavithanage5236
      @senakavithanage5236 6 วันที่ผ่านมา

      You have to show your anger to a certain extent. otherwise, people might think you're not upset about the situation. Anura is doing it right by standing firm against the opposition.

  • @ureshegayanbasnayake3811
    @ureshegayanbasnayake3811 6 วันที่ผ่านมา

    අනුර සහෝදරයා වෙනුවෙන් සංගීත ගුරුවරයෙක් හදපු ලස්සන සිංදුවක්
    th-cam.com/video/FPPZ4f8D__Y/w-d-xo.htmlsi=tfT2RPsP8MBV48OX
    සහ තවත් සිංදුවක් සිංදුවක්
    th-cam.com/video/61xnDyWxYpg/w-d-xo.htmlsi=30FVpXHhg6pMJUaw

  • @nilangarandeera4905
    @nilangarandeera4905 6 วันที่ผ่านมา

    Anura🐃🐃🐃🐃🐃🐃🐃

    • @senakavithanage5236
      @senakavithanage5236 6 วันที่ผ่านมา

      අනුර නෙමෙයි. මම මේ ලකුන කියල තමයි ඔයා පෙන්නල තියෙන්නෙ . දැන් හාමෝම දන්නව ඔයා තණකොල කන්නෙ කියල 😂

    • @nilangarandeera4905
      @nilangarandeera4905 6 วันที่ผ่านมา

      Jvp gawayo

    • @PrimalDhahanayaka
      @PrimalDhahanayaka 6 วันที่ผ่านมา

      Ubalai tmai niymai gawayooo.bopn 21 mkda wenne kiyla..thopi wage gon ponnayo ratata sapyk...

  • @sunethlakshan3013
    @sunethlakshan3013 6 วันที่ผ่านมา

    ❤❤

  • @user-jd2tw9ru1n
    @user-jd2tw9ru1n 6 วันที่ผ่านมา

    Npp jayawewa ❤️❤️❤️

  • @ManthrirathnaK.A.H
    @ManthrirathnaK.A.H 6 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ....!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalathukorala5047
    @nihalathukorala5047 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakjanamanjula3836
    @lakjanamanjula3836 6 วันที่ผ่านมา

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 6 วันที่ผ่านมา

    ❤🎉❤

  • @prabhasenadhira5090
    @prabhasenadhira5090 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nanasthinking846
    @nanasthinking846 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @kazz1033
    @kazz1033 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @prabhasenadhira5090
    @prabhasenadhira5090 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @minidumapawala4136
    @minidumapawala4136 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @GaminiChandrapala-r3d
    @GaminiChandrapala-r3d 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @lalanichandrikapanamullaar5489
    @lalanichandrikapanamullaar5489 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @samanwsinghe1347
    @samanwsinghe1347 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @GaminiChandrapala-r3d
    @GaminiChandrapala-r3d 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @amiladissanayaka524
    @amiladissanayaka524 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤