ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොලොස් සම්බෝල | polos sambola | කොස්ගැට සම්බෝල | jackfruit sambola by aththamma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2020
  • Hello frinds!
    This videos is - පොලොස් සම්බෝල | polos sambola | කොස්ගැට සම්බෝල | jackfruit sambola by aththamma
    This video Include -
    Sri Lanka Village Cooking recipes
    My social media platform -
    face book - / aththammaimamai
    aththammai_mama...
    If you like my channel
    Like
    Shere
    Comments
    Subscribe
    #jackfruit #polossambola #polos
    My channel
    My other video
    01. වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA
    • වට්ටක්ක රොටි - WATTAKK...
    02. පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub
    • පුරවපු කොස් මදුලු කරිය...
    03. ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
    • ජාඩි දාන්නේ මෙහෙමයි ja...
    04. කොම්පිට්ටු කමු - how to make compittu
    • කොම්පිට්ටු කමු - how t...

ความคิดเห็น • 206

  • @janidunimsra8057
    @janidunimsra8057 2 ปีที่แล้ว +8

    ආච්චි අම්මට නීරෝගි බව ලැබේවා තවතවත් මේ වගේ වැඩසටහන් කරන්න බුදු සරණයි දෙවි පිහිටයි

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +13

    රසවත් .කැමක් .අමිමාට.තෙරැවන් .සරනයි .

  • @anushadilhani9747
    @anushadilhani9747 2 หลายเดือนก่อน +1

    නියමයි අත්තාම්මා

  • @videogallery5865
    @videogallery5865 3 ปีที่แล้ว +5

    හරිම රස පාටයි

  • @chanchalahemanthi8752
    @chanchalahemanthi8752 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති අත්තම්මෙ .. දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට

  • @sadiranethmitha9637
    @sadiranethmitha9637 3 ปีที่แล้ว +1

    budu saranayi aththammata

  • @ilangailanga2771
    @ilangailanga2771 2 ปีที่แล้ว +1

    Aththammata budu saranayi

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා අත්තම්මෙ ඔබට . මම හැම වීඩියෝ එකක්ම බලනවා

  • @dayanirathnayake111
    @dayanirathnayake111 3 ปีที่แล้ว +1

    ඒක නම් නියමයි

  • @user-ix2kv2be5f
    @user-ix2kv2be5f 3 ปีที่แล้ว +3

    Wow රස පායයි
    බුදු සරණයි අත්තම්මාට 💖💖

  • @mpgtigeryt9633
    @mpgtigeryt9633 ปีที่แล้ว

    Budusaranai

  • @wathsalamobile7818
    @wathsalamobile7818 2 ปีที่แล้ว +1

    Harima ,රසවත් aththmmata pin . තෙරුවන් සරනයි !

  • @ruchikawishmika8388
    @ruchikawishmika8388 2 ปีที่แล้ว +1

    Thanks aththamme

  • @janithrl
    @janithrl 2 ปีที่แล้ว

    niyamayi

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว

    හරිම රස patai බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @harsha8157
    @harsha8157 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි 🙏 ආච්චිඅම්මා ඔබතුමියගේ දැනුම අපත් සමග බෙදාගන්නවට, තෙරුවන් සරණයි

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 2 ปีที่แล้ว

    Theruwan saransi aththamme 🙏

  • @mohamedmashood6920
    @mohamedmashood6920 3 ปีที่แล้ว

    THANKS Ammaa

  • @chathunuwee4178
    @chathunuwee4178 3 ปีที่แล้ว

    Godak dewal api igena gaththa achchi amme budusaranai

  • @samadhigunathilaka9617
    @samadhigunathilaka9617 4 หลายเดือนก่อน

    රස පාටයි

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka6537 3 ปีที่แล้ว

    Harima lassanai awagema rasa patai.. BS. 👍

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 3 ปีที่แล้ว +2

    වාව් නියමයි

  • @user-vy9nh1kl8n
    @user-vy9nh1kl8n 2 ปีที่แล้ว

    Math hamadama balanawa bs

  • @sujeewanigunarathne2278
    @sujeewanigunarathne2278 3 ปีที่แล้ว

    Budusaranai amme

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Budusarni athhammae

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว

    රසවත්ම ආහාර අපි හදනවා ඔබතුමියගෙන් අහලා

  • @padmawijesekara9164
    @padmawijesekara9164 3 ปีที่แล้ว

    Budusarani 🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +1

    අම්මාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ 🙏
    බොහෝම ස්තුතියි අම්මෙ

  • @shyamalikarunasena546
    @shyamalikarunasena546 3 ปีที่แล้ว

    Rasa kaamak. Thank you

  • @maheshadilhani922
    @maheshadilhani922 3 ปีที่แล้ว +2

    Lassanai athamme

  • @TheSuresoft
    @TheSuresoft 3 ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙල උනනවා. මේ දැන් හදන්නයි යන්නේ ❤

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 ปีที่แล้ว

    රස පාටයි බුදු සරණයි

  • @dilkiprarthana5079
    @dilkiprarthana5079 2 ปีที่แล้ว +1

    අමිමාගෙ කෑම රසයි බුදු සරණයි

  • @glaze200
    @glaze200 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබෙිවා අත්තමිමට😍

  • @niroshaillekuttige7622
    @niroshaillekuttige7622 2 ปีที่แล้ว

    Godak dewal ammagen igen gatha. Ammata budu saranai. Devi pihitai.

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 3 ปีที่แล้ว +4

    Theruwan Saranai Amma..🌹🌸

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Ammata niduk nirogi suwaya ..hugak sthuthiy

  • @madhusadeesh3543
    @madhusadeesh3543 3 ปีที่แล้ว

    Budhusaranai amma

  • @Windy456
    @Windy456 ปีที่แล้ว

    Wow i love it

  • @vijithawadugoda5133
    @vijithawadugoda5133 3 ปีที่แล้ว

    මම ගොඩක් ආසයි අම්මගෙ විඩියෝ බලන්න හරිම සරලයි තේරැම් ගන්න පහසුයි

  • @NoName-gj1fh
    @NoName-gj1fh 2 ปีที่แล้ว

    ආච්චි අම්මේ මේක හරිම රසයි .ආච්චි අම්මට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් දුන්නට.ආච්චි අම්මට දීර්ඝායු වේවා!!තෙරුවන් සරණයි!

  • @trexgaming533
    @trexgaming533 3 ปีที่แล้ว

    නියමයි

  • @niroshlk7861
    @niroshlk7861 3 ปีที่แล้ว +1

    Theruwn saranai achchi amme

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว

    Ammata nirogimath dirgau wadewa!
    බුදු සරණයි 🙏 අම්මේ

  • @kalpanajayasri656
    @kalpanajayasri656 3 ปีที่แล้ว +1

    ආච්චි තමා හොඳම.දීර්ඝායුෂ ලැබේවා.

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 ปีที่แล้ว +2

    Tharuyan saranai Amma🙏🙏🙏🙏🌸🌹

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි අම්මාට

  • @pushpabusch5966
    @pushpabusch5966 3 ปีที่แล้ว

    Maru aththamme ekanam.💙

  • @cityshop4429
    @cityshop4429 3 ปีที่แล้ว

    Aththamme godak rasai budu saranai dirgausha labewa

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 ปีที่แล้ว

    Thanx aththamma.i love u😙😙😙

  • @sujeewaniroshani6422
    @sujeewaniroshani6422 3 ปีที่แล้ว

    Budusaranai athtame godak asa hithuna

  • @sisirakumara7956
    @sisirakumara7956 3 ปีที่แล้ว

    Very good

  • @chamilawcpl2303
    @chamilawcpl2303 3 ปีที่แล้ว

    Jesupihitai amme 🙏🙏❤👍

  • @sagariweerasingha5165
    @sagariweerasingha5165 3 ปีที่แล้ว

    බුදුසරනයි දේවිපිහිටයි අමිමෙි දිර්ඝායු වෙිවා

  • @rupaamarakoon5914
    @rupaamarakoon5914 3 ปีที่แล้ว

    Dakinakota harima asa hithenawa ammata budu saranai

  • @watsalawelander3920
    @watsalawelander3920 2 ปีที่แล้ว

    හරි ආසයි අම්මා ලංකාවේ ඇවිත් හදන්න පුළුවන් මට ❤❤❤

  • @lalweragoda
    @lalweragoda 4 หลายเดือนก่อน

    දීර්ඝායු අධිෂ්ඨාන කරමි

  • @dinushanusha9319
    @dinushanusha9319 2 ปีที่แล้ว

    Ane අම්මේ ඔයට දීර්ඝ ආයුෂ

  • @malkapemarathna2897
    @malkapemarathna2897 2 ปีที่แล้ว

    👌👌👌👌super

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว

    Anee.hari.rasa.patai.bs.amme.

  • @user-kk7hk3zh5s
    @user-kk7hk3zh5s 3 ปีที่แล้ว +3

    අපේ අත්තම්මා 💙💙💙

  • @k.manushabandarabandara7024
    @k.manushabandarabandara7024 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @yamunayamuna215
    @yamunayamuna215 3 ปีที่แล้ว

    Rasara athiwage bs ammaa

  • @ranjithgodagamdeniya9313
    @ranjithgodagamdeniya9313 3 ปีที่แล้ว

    නියමයි අත්තම්මා ඔයාට ජය

  • @jayaranjaniperera3360
    @jayaranjaniperera3360 3 ปีที่แล้ว

    Budu sarani aththamme oya kiyala dunna batu moju hadala kawa harima rasai

  • @gaurisahansa4396
    @gaurisahansa4396 3 ปีที่แล้ว

    Budu saranai amme

  • @chanakasanjaya4325
    @chanakasanjaya4325 2 ปีที่แล้ว

    ස්තුතියි අත්තම්මෙ

  • @user-wk5qp6wd2e
    @user-wk5qp6wd2e 3 ปีที่แล้ว

    නියමයිනේ බුදු සරණයි අම්මේ

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @sriyanipathira8436
    @sriyanipathira8436 3 ปีที่แล้ว

    අම්මා oyh සම්බල anana කොට දිවට රස දැනුණා ඔයාට බුදුsaranai

  • @chandrikamatara4386
    @chandrikamatara4386 3 ปีที่แล้ว

    Shok athtamma adarei.

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Aluth.kamak.wage.budu.saranai.attammata❤❤

  • @nisansalamadushanimadushan8378
    @nisansalamadushanimadushan8378 3 ปีที่แล้ว

    Ona math beal akata thatuwak damo budusaranai achi ammiyo

  • @lakibiy9087
    @lakibiy9087 3 ปีที่แล้ว

    Onna achchi amme math awa

  • @sandalisamarage4776
    @sandalisamarage4776 ปีที่แล้ว

    අම්මෝ ඔයා මගේ ආච්චි අම්මා වගේමයි මේක හැදුවෙ.මගෙ ආච්ච් අම්මා ඉන්නකොට මේ විදියටම හදලා දෙනවා.බුදු සරණයි ආච්චි අම්මා ඔයාට.දීර්ඝායු !!!

  • @rathnakejayajaya6763
    @rathnakejayajaya6763 3 ปีที่แล้ว +1

    ගොඩක් රස ඇති නේද කටට කෙල ඉනේනවා මරැ

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว

    Ammata budu saranai daviyangama pihitai adarai

  • @priyadharshiliyanage6368
    @priyadharshiliyanage6368 3 ปีที่แล้ว

    ammo attamme 🤤👌

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 3 ปีที่แล้ว

    Adariy amma

  • @100shanthi7
    @100shanthi7 3 ปีที่แล้ว

    Theruwan saranai amma.thawa vidio danna.

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว

    Budu saranay samata

  • @nilukanilu6413
    @nilukanilu6413 3 ปีที่แล้ว

    Bohoma stuthy ammaa

  • @sadeetv4652
    @sadeetv4652 3 ปีที่แล้ว +1

    Ane taththamme ape ආච්චි oy wage තෙරුවන් සරණයි 🇦🇩🇱🇰💪🙂❤️

  • @aneasaalready6594
    @aneasaalready6594 3 ปีที่แล้ว

    Amma 🙏🙏🙏🙏🙏🙏

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว

    Oyawa dakkama mata mage aththamawa mathak wenawa eyatath rasata kama hadanna puluwan eth eya nathi wela obata budusaranai aththamma

  • @KumuduK-xh2cb
    @KumuduK-xh2cb 4 หลายเดือนก่อน

    බුදු සරනයි ආච්ච් අම්මට

  • @thilakamanike2007
    @thilakamanike2007 2 ปีที่แล้ว

    අනේ අත්තම්මේ ඔබට දීර්ඝායුෂ॥॥

  • @user-ne8lv4gv8x
    @user-ne8lv4gv8x 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අම්මේ ❤️

  • @madushani7449
    @madushani7449 3 ปีที่แล้ว +2

    Oyage aththamma maru ane, apith hadala balanawa.aththammata budu saranai

    • @danapalsapollo5335
      @danapalsapollo5335 2 ปีที่แล้ว

      අපි කොච්චර නමි කොස් කාල තියෙනවද ඒත් අද තමයි දැනගත්තෙ කොස් සමිබෝල හදන හැටි ලංකාවට ගිය හැටියේ කොස් සමිබෝල හදල කනව අමිමට බුදුසරණයි

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro1884 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @indikaindika5115
    @indikaindika5115 3 ปีที่แล้ว +1

    අපි.වැඩසටහන.බලනව.අමිමාට.බුදුසරනයි

  • @raminikhasturi7460
    @raminikhasturi7460 2 ปีที่แล้ว

    Tq

  • @fatimarizwaniyafatimarizwa5733
    @fatimarizwaniyafatimarizwa5733 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍 godak pinsidda wenawa amme oyata mama oyage hema vidiyo ekakma balanwa girga ayusa 🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    හරිම ආසයි අම්මගේ කෑම වලට පැරණි ක්‍රමය : තෙරුවන් සරනයි

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @dammikanishan8806
    @dammikanishan8806 2 ปีที่แล้ว

    Adarei athtamma apit oyata goda...k, Saman devi pihitai🙏🙏💐

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියත් ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @amitdeewana4230
    @amitdeewana4230 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අම්මේ

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว

    අම්මට තෙරුවන් සරණයි

  • @mrssubani6572
    @mrssubani6572 3 ปีที่แล้ว

    Oyage vedyo serama api balanaea theruwan saranai amma api oyata godak adarei ❤

  • @abckirilly6663
    @abckirilly6663 3 ปีที่แล้ว

    Tharuwan saranai amma ගොඩාක් asai poloss kanna aet nana පිටරට ආසාවෙන් balan hitiya kuwait wasana budusaranai amma🙏