බබ්ල් ටී - Bubble tea
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2021
- #රසලිය#බබ්ල්#ටී#
අවශ්‍ය ද්‍රව්‍ය :-
*මඤ්ඤොක්කා පිටි කෝප්ප 1/2 + මේස හැදි 03
*දුඹුරු සීනි කෝප්ප 1/2 + මේස හැදි 03
*කොකෝවා පවුඩර් තේ හැදි 02
*වතුර කෝප්ප 1/2
කිරි තේ එක සදහා :-
*නැවුම් එළ කිරි කෝප්ප 01
*තේ කොළ තේ හැදි 01
* සීනි තේ හැදි 02
කිරි තේ වලින් කේක් එකක් • කිරි තේ වලින් කේක් එකක...
රසට හදන ඉස්සො කරිය • ✔ රසවත් ඉස්සො කරිය Pr...
ළිපේ හදන චොක්ලට් කේක් • චොක්ලට් කේක් - Chocola...
විනාඩි පහෙන් කේක් එකක් • චොක්ලට් බිස්කට් කේක් -...
අඩු වියදමකින් Nutella ගෙදර හදන විදිය • නියුටේලා ගෙදර හදන විදි...
රසලිය, Rasa Liya, rasa liya, rasaliya, බබ්ල් ටී, Bubble tea, original, sri lankan recipe - แนวปฏิบัติและการใช้ชีวิต
present karana widiya lassanai, content eke quality eka super😍🥰
හොඳ වැඩක්. 👍💪❤
Man asama bima ekak. Thank you 🙏🏼
වැඩ නැත්නමි සුපිරියි එ්ත් ඔයාගේ හැකියාවට🎉🎉🎉
Thank you for the receipe🤩
Rasai vage…. Thank you for presenting this
Thanks අක්කේ.
Thank you for the recipe. Not everyone can afford Rs1000 to buy this from the shop.
Thnks
Thank you for the receipe
Hodai ahala thibunata hadana vidiya danagaththe adai oya hodata kiyala dunna
Sthuthi obathumiyata....
ස්තූතිය ඔබ කියාදුන්නට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you
mama hadala baluwa maraama rasata awa shop eke thiyena bubble tea wagemai thanks ....
සුපිරියි....❤❤❤❤❤
Thankyou so much
වැඩේ නියමයි ❤❤❤
♡ I wanted to make this Boba tea photo long I thought I would never find this recipe in Sri Lanka language but here we are I love you I hope this recipe work🇱🇰☺👍😄😀😊😋🙆♀️
Aneee budu ammooo aice cofi ekak hadala sau tikak tambala dala biuwa nam mita lesiy weda netuwata hodai
සුපිරි අක්කා. 👍👍👍😍😍😍
Akke. Mekata tapico piti use krn eke wisheshsthwaya mkkd...
Manioc flour ekema ganna oned?
ඒක නියමයි ... මම අද තමයි අර බබල්ස් හදන විදිය දැන ගත්තෙ ... ස්තුතියි ඔයාට..හරිම පැහැදිලිව කියල දුන්නා ...❤
ඒත් කඩෙන් බොන එක ලේසියි වගේ...😊
Ow aththa .
Most wanted recipe...
Thank you❤️
Monama deee Wath lesi nh api practice unama oka simple wei math try karala balanawa 🥰😛
Thank you for
Nothing like the normal Milk Tea. Thanks for sharing
Tnx
Mehema hadala dawas keeyak rhiya ganna puluwan da saha kohomada thiya ganne?
I would like to try make its..❤❤❤ may i know where i can get mayoka pitty (tapioka flour)
මඤ්ඤොක්කා පිටි
මඤ්ඤොක්කා පිටි
මඤ්ඤොක්කා පිටි 😮
Can we use cornflour
හරීම ලස්සනයි වේරී ගූට් 🥲
😍👍
Mama nam hithuwe tapioca bola kiyanne palathurak kiyala
❤❤❤Thank you
Eka aththa
Tanks
whip cream මහත් වීමට කදිම ආහාරයකි.🤣🇩🇪
Thank you for the recipe. We should use Tapioca Flour. Can't use Cassava flour which is there in the Sri Lankan market. Tapioca flour is a thickener like cornflour.
Casava and Tapioca all same…
Cassava flour contains the plant's entire root, while tapioca only contains the starchy part ( more like a soft flour)
Tx mn meka hoya hoya hitiya
woww 😮😮❤❤❤❤
මමත් හදනවා❤❤❤❤❤
Love it. Yummy... Yummy
🤗🤗🤗🤗😶
Patta rasai mn asama drink eka
Thank you Aki
මන් ගෙදර හදලා බලන්න ඕනෙ.youtube එකේ දැකලා දැකලම ආසයි.අක්කා ශෝක් එකට කියලා දුන්නා video එකම බලන්න ආස තරමට.අක්කට බැරිද ඕන බඩු ටික එවන්න 😅
Hoda video akak ada thamai dekke nodanna deyak dena gathta
Miss Bubble tika hadaganna amaru nisa eka para hadala fridge eke tiyala ona welawata ganna barida?naththan tiyaganna vidihak thiyanawada?
❤ මරු නියම වැඩක්
Cornflour dala hadanna baid ?
Bonna kalin baluwe mokadda aththatama me kiyala. Asa hithuna bonna. Watina video akak ❤
Mayyokka pity natnam monada ganna puluwan
Corn flour ganna puluvan da Casava flour nathnam?
Mage asama tea eka
Budu ammo 😮😮
Mama pan piti walin hadala baluwa rasai
Mama me widihatama haduwa.natawaddi diyawela giya.a ai?
👍
Eee bubble hdla thiygnne kohumda
හදන බෝලා ශීතකරණයේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද?
Hugakma Sthuthi oyage me recipe ekata,Kaden gannawata wada gedarama hadaganna eka watinawa.thaman gedara deyak hadagaththama eke watinakama Thamanta wagema gedara Ayatath watinakama wadi.Hugakma sthuthi.Theruwan saranai.
ගොඩක් ආදරණීය කමෙන්ට් එකක්, ගොඩක් සතුටුයි මේ වගේ දිරිමත් කිරීමක් දැක්කම. තෙරුවන් සරණයි..!
@@rasaliya-5214 Diriyen idiriyatama yanna suba pathanawa ❤️ Theruwan saranai
Wena pete wargayak ganna bareda
I made it but❤❤ is so yummy
Myyokka piti hadanne kohomada
Manyokka piti wenuwata ganna wena piti wargayak nadda
Paan piti valin barida.?
Super
Kowda meh recipe try?
Hodai❤❤
අක්කේ අපි මෙක ගෙදර හැදුවා ගොඩක් රසයි 💕😊
පිටි ගත්තෙ කොහෙන්ද
@@vinodanitharanganiperera9037 mannokka තම්බලා පොඩි පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේල ගන්න හොදට වේලුනහම බ්ලෙන්ඩරෙන් කුඩු කරලා හලලා ගන්න
Me vidiytd
Boba 💙
Me piti walin neda sau hadala thiyanneth
Akke me bola hadala fridge eke kochchrak dawasak thiya ganna puluwan da?
සතියක් විතර තමයි තියන්න පුළුවන්.
Man hithanawa hodai kiyala
Corn flour danna barida?
Rasai wage
Sri lanka super market wela ganna thiyanawa da??
Retawath bonna ude idan hadanna wei wage
Pan piti ganna barida
Super ❤
Thanks for sharing 😍
Can I make it without using cocoa powder?
Yes you can
හැබැයි රහ ටිකක් අඩු වෙයි😊
Godak wela yanwa kadan gan aka hodai
Galle paththe ganna thanak nadda
මේක ඉතින් අද හදලා අද බොන්න බෑනේ හෙට තමා බොන්න වෙන්නේ😅😅😅
තේ එකක් හදන්ට විදින දුකක්
Hmm buth good
do u do cocking class?
👍👍
Mewa kaden ganne kohomada
Wena piti walin barida????
Meka hadanavata vadiya hodai laden bonava
🥳
Oyala gethara manchokka piti karanvatha
❤
Mekata දුඹුරු සීනිම oneda?
❤️❤️❤️👍👍😍😍
Which language is this
Ekata sudu sini danna barida
මොන වදයක්දමෙ