Episode 01 - මිනිස් මොළය Hack කරන්න පුළුවන්ද? (Secrets of the human brain)
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ඔයාට කවද හරි වෙන කාටවත් ආපු නැති අදහසක් ඇවිත් ලෝකේ වෙනස් කරන්න පුළුවන් විදියේ සොයාගැනීමක් කරොත්, සහ ඒ සොයාගැනීම රහසක් විදියට තියාගන්නකන් ඕන තරම් සල්ලි හොයාගන්න, අනික් අයව පාලනය කරන්න හැකියාව ලැබෙනවානම්, වැඩිපුර අවස්ථාවක් තියෙන්නේ ඒ සොයාගැනීම රහසක් විදියටම තියන එක !
මේ විදියේ රහසක් විදියට තියාගන්න නව සොයාගැනීම් ඕනෑතරම් තියෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ වෙනකොටත් ඒ වගේ රහසිගත සොයාගැනීම් වල ගොදුරක් වෙලා තියෙන්නත් ලොකු අවස්ථාවක් තියනවා.
Brain Hacking තාක්ෂණයත් ඒ වගේ එකක් ! මිනිස් බෝම්බ හදන්න වගේම, එක එක සමාජ මාද්‍ය වලට ඇබ්බැහි කරගනන්ත් පාවිච්චි කරන්නේ මේ තාක්ෂණය. හැබැයි එකෙන් හොද දේවලුත් ගොඩාක් කරන්න පුළුවන්. අපි පියවරෙන් පියවර උත්සහ කරලා බලමු.
Nethanjana Indrakeela
Visit our website : www.neuronoid.net
join with us on facebook : / neuronoid
#psychologysinhala,#socialengineering,#science,#philosophy,#philosophyinSinhala,#neuroscience,#memorytricks
ටෙලිපති ගැන කථා කරන්නකො. මං හරිම ආසයි....මං කැමති මට අවශ්‍ය කෙනෙකුට සිතින් පණිවිඩ යවන්න. මං දැනට යම් මට්ටමකට ප්‍රගුණ කරනව. සාර්ථකයි.... ඒත් ඒක තව ටිකක් fast වෙන්න ඕනි. මම ඒ ගැන තව ප්‍රගුණ කරන්න කැමති . ටෙලිපති මගින් පණිවිඩ යැවීම ගැන වෙනම වීඩියෝ එකක් ගේන්න.
අයියා රාමුව chanel එක වගේ video effect sound දාලා හදන්න . ඔයාගේ දැනුම අපිට ගොඩාක් වටිනවා . බුදුසරණයි 💜️👌
ඔබගේ අදහස් වලට බොහොම ස්තූතී
දිගටම රැදීසිටින්න Neuronoid සමග
Ne awashya ne bn tawat ramuwak.u boru kranna ramuwa randikaya.
eka deyak thawa dekin hoynne nethuwa balapn mchn ♥️
බැක්ග්‍රව්ඩ් වීඩියෝ හරි පින්තූර මගින් පැහැදිලි කලා නම් තවත් නියමයි
ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට. ඉදිරි Video වලදී ගැලපෙන අයුරින් එම ක්‍රමයද භාවිතා කිරීමට අප බලාපොරොත්තු වෙනවා
Don't beed background videos brother. If you have focus hou can understand well
එක විඩියෝ එකයි බැලුවේ චැනල් එක subscribe කරා බෙල් එකත් ටලං ටලං ගාලා ගැහුවා . පට්ට ..
ඔබගේ අදහස් වලට බොහොම ස්තූතී
දිගටම රැදීසිටින්න Neuronoid සමග
recommend by malinda aiya. Truly amazing channel
❤️❤️❤️❤
මේම දැනුම සමාජය සාම්ප්‍රදායික රාමුවෙන් ඉවත්ව නිවැරදි චින්තනයක අාරම්බයක් ලබාදිමකි.
❤❤❤❤
තවත් රාමුවක් 😍
බුදු සරණයි
❤️❤️❤️
Aiye. sinhalen psychology igenaganna godak asai. phobias, body language reading,personalities wage subjects katha karamu issarahata. chanel eke content eka ta samagami nam.
Mth Nursing Karana kenek.. Very important video aiya.. 🤩👍👍💝
Thank you very much. Stay tune with Neuronoid !
Channel ekata ada set une videos balana gaman inne . Wade niyamai wenas wadak digatama karagena uamu. ❤️❤️🔥🔥
ඔබගේ අදහස් වලට බොහොම ස්තූතී
දිගටම රැදීසිටින්න Neuronoid සමග
pls do some videos. don't stop this channel
Best of luck ❤️💫💙
❤️❤️❤️❤️
නියමයි
Great work fella👍👍👍
Thank you so much 😀
Stay tuned with Neuronoid
නියමයි ❤️
Keep it up
Thank you! Cheers!
Wish i was found this earlier ..supiri
Mole abyanthare sanayu abayak unoth kalpanawa aduwenna pulwanda
අය්යා කව්ද?.මරුම චැනල් එකක් අද සෙට් වුනේ.
ඔබගේ අදහස් වලට බොහොම ස්තූතී
දිගටම රැදීසිටින්න Neuronoid සමග
මොළේ Hack කේරුවොත් එකකොහොමද යිවත් කරන්නේ
Worth topic for the discussion in current society.
Cheers thanks for your comment
Superb we want more knowledge about this brain and cool presentation
Me gana thawa information denna pulwn nm godak hodaii
❤️ ❤️ ❤️ ❤️
grate
Really interesting Facts
Thank you!
Stay tuned with Neuronoid
Exactly ...keep it up
මටත් මේදේම වෙලාතියෙන්නේ මගේ මොලේ Hack කරලා තියෙන්නේ මට මේකෙන් නිදහස් වෙන්න් ඕනා අනේ මේකෙන් බේරෙන්න කොහොමද video එකක් දන්න
Supiri bro
මටත් මේදේම වෙලාතියෙන්නේ මගේ මොලේ Hack කරලා තියෙන්නේ මට මේකෙන් නිදහස් වෙන්න් ඕනා අනේ මේකෙන් බේරෙන්න කොහොමද video එකක් දන්නේ
සර් බුද්දිමත් බව වැඩි වෙන්න iq එක වැඩි වෙන්න ඒ දේවල් වලට මෛත්‍රී බාවනාව වැඩීමෙන් පුලුවන් ද මොලයේ power එක වැඩි කරගන්න
Really interesting ❤
Glad you enjoyed it 😀
Stay tuned with Neuronoid
Great !
Thank you so much 😀
Stay tuned with Neuronoid
Interesting ❤️
Thank you!
Stay tuned with Neuronoid
ආයේ වීඩියෝ නැද්දෝ????? 🙂
💙💪
Interesting facts😍
Glad you think so!
❤️ 💐
Glad you enjoyed it!
Stay tuned with Neuronoid
Neuronoid 🧑💻💆♂
👍👍👍
ඔබගේ අදහස් වලට බොහොම ස්තූතී
දිගටම රැදීසිටින්න Neuronoid සමග
💪💪💪❤️
❤️
💜️
❤️
❤
Thank you so much 😀
Stay tuned with Neuronoid
I think it's why people suicided after listening to enigma music back in history. Isn't it?
I think so. but it is not only music, they implemented deep meditation. i think that combination was effected.
@@Neuronoid oh i see
මටත් මේදේම වෙලාතියෙන්නේ මගේ මොලේ Hack කරලා තියෙන්නේ මට මේකෙන් නිදහස් වෙන්න් ඕනා අනේ මේකෙන් බේරෙන්න කොහොමද video එකක් දන්න
❤️
❤️❤️❤️❤️
♥️
❤️