හොල්මන් අවතාර බහුලව ගැවසෙන ගින්නෙන් විනාශ වුන අද්භූත ස්ථානයක් | Sath Samudura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මුම්බායි වල අරාබි මුහුදු තීරයට ආසන්න කොලබා ප්‍රදේශයේ තියෙනවා, බොහොම සුප්‍රසිද්ධ තැනක්. ඉන්දියාවේ හැමෝම හොඳින්ම දන්න තැනක් වුනත්, මෙතන ඉතා පැරණි, ගරා වැටුන, ගින්නකින් විනාශයට පත් වුන ස්ථානයක්. ඉතින් මේ වගේ තැනක් ප්‍රසිද්ධ වුනේ කොහොමද කියලා ඔයාට ප්‍රශ්ණයක් මතු වෙන්න ඇති. මෙතන මේ වන විට චිත්‍රපට වල රූගත කිරීම් සඳහා දර්ශණ තලයක් විදියට භාවිතා කරනවා. විශේෂයෙන්ම හොල්මන් චිත්‍රපටි තමයි මෙතන රූගත කරන්නේ. එයට විශේෂම හේතුව වෙන්නේ, මෙතන තියෙන අසාමාන්‍ය ගුප්තබව සහ බිහිසුණු පෙනුම. ඒ වුනත් මේ වෙනකොට බොහෝ දෙනෙක් කියන්නේ, මෙතන ඇත්තටම හොල්මන් සහ අමනුශ්‍ය ආත්මයන් ඉන්න තැනක් කියලා. අවස්ථා කිහිපයකදීම රූගත කිරීම් සිදුවන අවස්ථාවන් වලදී, යම් යම් අසාමාන්‍ය සිදුවීම් කිහිපයක්ම මෙතන දී වාර්ථා වෙලා තියෙනවා.
    Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user.
    ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
    Follow us on
    Like our Facebook fan page
    / wismithawishwaya
    Follow Us On Instagram
    / sathsamudura
    තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
    වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
    සුබ දවසක්...!
    හොල්මන් අවතාර බහුලව ගැවසෙන ගින්නෙන් විනාශ වුන අද්භූත ස්ථානයක්
    Sath Samudura
    #SathSamudura #Sinhala #Education

ความคิดเห็น • 2