ශ්‍රී ලාංකේය රූපවාහිනී අවකාශයට මුදා හැරුණු මොනරා TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • ශ්‍රී ලාංකේය රූපවාහිනී අවකාශයට මුදා හැරුණු මොනරා TV
    Live at 12 සහ Live at 08 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 70

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka หลายเดือนก่อน +21

    මාධ්‍ය ලෝකයේ. දුර ගමනක් ඉගිල යන් කට මොනරා tvට මගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน +15

    මොණරා පුවත්පතත් බලනවා හරි වැදගත් පත්තරයක් සාධාරණ මිළ ගණන් වලට විකුණන...මොණරා tv එකටත් සුබාශිංසන පතනවා

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +33

    හැබැයි අර ජ්‍යොතිෂය පක්කු ටික අයින් කරලා දැම්මා නම් හොඳයි

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน +2

      අනිවාර්ය අනිවාර්ය 😂😂😂

  • @PannipitiyeSuseelaThero
    @PannipitiyeSuseelaThero 9 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දීර්ඝායුෂ වේවා සියලු කටයුතු සපල වේවා!!!

  • @nilminigunasekara928
    @nilminigunasekara928 หลายเดือนก่อน +8

    අපේ දක්ශ තරුණ අයට අවස්ථාව දෙන්න ගම්වල ඉන්න

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน +7

    UHF SD categories channels
    විතරයි ලංකාවේ තියෙන්නෙ..................
    HD quality channels
    නැහැ 😐
    හැමෝම රියල්ටි වැඩසටහන් කරන නාලිකා පමණයි
    පැය 24/ ක්‍රීඩා නාලිකා නැහැ
    පැය 24/චිත්‍රපටි නාලිකා නැහැ
    පැය 24/ පුවත් පෙන්නන UHF
    නාලිකා නැහැ...............
    හැමෝම රියල්ටි වැඩසටහන් පමණයි

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණින් ජයවේවා 🌹🌹🌷🌹🌷

  • @Madukamax-db8ng
    @Madukamax-db8ng หลายเดือนก่อน +1

    පැරණි සිංහල චිත්‍රපටිත් දාන්න මේකේ අපි ආසයි ඒවාට ❤

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 หลายเดือนก่อน +4

    පිස්සු කෙලින නිවේදක නිවේදිකාවෝ.. වැඩසටහන් වලට නොගත යුතුයි.. වැදගත් නාලිකාවක් වෙන්න සුබ පැතුම්..!

  • @The_San_Channel
    @The_San_Channel หลายเดือนก่อน +21

    මොනරා tv නැතුව මයුර tv /මයුරා tv කියලා දැම්මනම් ඉවරයිනේ ☝😌

    • @charithaprabodhana2797
      @charithaprabodhana2797 หลายเดือนก่อน +4

      Ekanm matath hithuna

    • @tmnalani8066
      @tmnalani8066 หลายเดือนก่อน +8

      ඒක ඇත්ත .මොනරා කියනකොට ගොන් ගතියක් දැනෙනව.මයුර කීව නම් ලස්සනයි තමා .

    • @asithahari1582
      @asithahari1582 หลายเดือนก่อน

      Ekata uba channel ekak patan ganin eeta passe mayura netham mail kiyala hari da ganin

    • @The_San_Channel
      @The_San_Channel หลายเดือนก่อน +1

      @@asithahari1582 මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන උබ මොනාද දන්නෙ මොට්ටයෝ

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh หลายเดือนก่อน +3

    අම්මෝ.සෙට් එකම ඉන්නවා 😂😂😂😂 සමහර මිනිස්සු දැක්කම අනේ මන්ද කියලා හිතෙන්වා
    කමක් නැ
    අපි බලමු
    Congratulations monaraa.❤️❤️❤️

  • @chandrikadissanayake9984
    @chandrikadissanayake9984 หลายเดือนก่อน +3

    මොනරා ගමනයට සුබ පැතුම්

  • @user-bi8wb5qw7r
    @user-bi8wb5qw7r หลายเดือนก่อน +2

    මාතර ( ගොන්ගල UHF 56 ) ගොන්ගල කැලේට වෙන්න ඇති දෙණියාය ප්‍රදේශ යට නමි නරඹනමිට හැකියාව නෑ😂😂😂😂😂😂😂😂

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 หลายเดือนก่อน +11

    වැදගත් නාලිකාවක් වුනොත් ඇති. දෙරණ, හිරු වගේ චාටර් වෙන්නෙ නැතුව.

  • @QHapuarachchi-or3jo
    @QHapuarachchi-or3jo 26 วันที่ผ่านมา +1

    ඩයලොග් ටීවී වලින් බලන්නේ කොහොමද

  • @note3files799
    @note3files799 หลายเดือนก่อน +4

    මේ ලොක්කා ස්වර්ණවාහිනිය මිලදීගත්තේ නිකන්ම නෙවේ දේශපාලන අරමුණු වෙනුවෙන්.
    මීඩියා කියන්නෙ මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන්න පුලුවන් දෙයක්.
    අපි බලමු මොකද කරන්න යන්නේ කියලා

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 หลายเดือนก่อน +2

    තාරුණ්‍යයේ නායකත්වයක් ඇති
    මොණරා tv නාලිකාවෙන්
    තාරුණ්‍යයට ඉඩක්,ජවයක්,හා හඩක්
    ඇතිකිරීමට අවස්ථාවක්
    ලැබේවා යි ප්‍රාර්ථනා කරමි .

    • @nuwanindistyle
      @nuwanindistyle หลายเดือนก่อน

      Monara news 6.45 idakakin witharak 🤮🤮🤮😊

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +2

    ලංකාවේ මාධ්‍ය කලාවේ තවත් හිඟන මාධ්‍ය වලින් එකක් ...

  • @amithananda7755
    @amithananda7755 หลายเดือนก่อน +2

    Good luck 🎉

  • @sanda1505
    @sanda1505 หลายเดือนก่อน +13

    වෙන නමක් තිබුනෙම නැද්ද 🤣🤣🤣

  • @user-bx7wz8ev1q
    @user-bx7wz8ev1q 27 วันที่ผ่านมา

    Jayawewa

  • @user-lb3ih4ob8r
    @user-lb3ih4ob8r หลายเดือนก่อน +2

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +2

    Dialog වලින් ඕනේ ඉක්මනින් ම

  • @user-we6vc8ki8s
    @user-we6vc8ki8s หลายเดือนก่อน +1

    ❤❤❤ congratulations

  • @SLKarokeHUB2
    @SLKarokeHUB2 25 วันที่ผ่านมา

    මේක ඩයලොග් ටීවී වල අහුවෙන්නෙ නේනෙ 😢

  • @user-mx5tc8hh3l
    @user-mx5tc8hh3l หลายเดือนก่อน +1

    දෙරන.ට්ව්.වගෙ.
    ලන්කවම.ජනප්‍රිය .වෙන්න

  • @user-ee1id3zx2z
    @user-ee1id3zx2z หลายเดือนก่อน +2

    මොනරා 🤩🤣

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku หลายเดือนก่อน +5

    DIalog වලිනුත් ලබා දෙන්න✍️

  • @cuttatv9057
    @cuttatv9057 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @npriyadarshanigamage5002
    @npriyadarshanigamage5002 หลายเดือนก่อน

    Dialog tv nedda

  • @helaya-bp8xq
    @helaya-bp8xq หลายเดือนก่อน

    හෙලුවෙන් වැඩසටහන් කරන්න

  • @ShashiImeshKumara-ow2nx
    @ShashiImeshKumara-ow2nx หลายเดือนก่อน

    Congratulations

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน +1

    වෙන නමක් න

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 หลายเดือนก่อน

    රනිල් TV කියල දාන්න තිබ්බෙ කුනු කොල්ලෙට විකුනපූ එකට උපහාර පිනිස😂

  • @NudaNuda-vr9uz
    @NudaNuda-vr9uz 26 วันที่ผ่านมา

    Live දෙනවනම් හොදයි අපි රට විරුවෝ ❤❤

  • @sadnamendis1221
    @sadnamendis1221 18 วันที่ผ่านมา

    Peo TV අංකය කීයද?

  • @roadlens1
    @roadlens1 28 วันที่ผ่านมา

    මොන මගුල ආවත් උදේ පානදර ජෝතිශ්ය කාරයෝ ටිකයි.. ඊට පස්සේ ක්‍රිම් විකුනනන උන්ටිකයි ඊට පස්සේ සිංඩු ඉල්ලන චාර්ට් ශෝ වගේ ඒවා දානවා නම් මොනරා නෙවි සැලලිහිණියා ආවත් වැඩක් නෑ

  • @ar.3764
    @ar.3764 หลายเดือนก่อน +1

    නම තමයි අව්ල

  • @Hasunaldimel
    @Hasunaldimel หลายเดือนก่อน

    මොනරාගේ උඩ නැගලම යන්න පුලුවන්

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 หลายเดือนก่อน

    Star wars franchise eka pennanna ganna 😁❤️

  • @indrakanthi1872
    @indrakanthi1872 3 วันที่ผ่านมา

    Monara tv akata maga unusually suba patum

  • @rasikaperera6869
    @rasikaperera6869 หลายเดือนก่อน

    drama රැට පෙන්නන තවත් නාලිකා මගුලක්

  • @anuradissanayaka901
    @anuradissanayaka901 หลายเดือนก่อน

    LPl ekawath pennann❤

  • @helaya-bp8xq
    @helaya-bp8xq หลายเดือนก่อน

    කොටින්ට අලුත් නාලිකා වක්

  • @user-mx5tc8hh3l
    @user-mx5tc8hh3l หลายเดือนก่อน +2

    Nama.kethayine

  • @nishshankafernando2432
    @nishshankafernando2432 29 วันที่ผ่านมา

    Be careful never trust media

  • @chamilsanjula2770
    @chamilsanjula2770 หลายเดือนก่อน

    සිරස TV 1 ගොඩ දාන්න බැරි වෙච්ච බුද්ධික මොනරා TV කොහොම කරයි ද 😂

  • @sumithwijesinghe371
    @sumithwijesinghe371 28 วันที่ผ่านมา

    Derana TV mulinma aweth oya
    Wage pirith kiyagena thamai bng..😅😅😅😅😮😮

  • @lalithjayarathna4246
    @lalithjayarathna4246 หลายเดือนก่อน +1

    නමෙන්ම කියන්නම් ගමණ තාවකාලිකයි 😢

  • @isurulogitec6524
    @isurulogitec6524 หลายเดือนก่อน

    තිළිණි ප්‍රියමලිගේ යහළුවෝ ඇතුළු. වයසට ගරුකරපන් මල්ලි යන සෙට් එකත් ඉන්නවා

  • @The__pie
    @The__pie หลายเดือนก่อน +2

    😂😂😂

  • @nishshankafernando2432
    @nishshankafernando2432 29 วันที่ผ่านมา

    Kendara balanna ballo innawa

  • @user-kt2km4te5c
    @user-kt2km4te5c หลายเดือนก่อน

    මන් දැක්ක ලස්සන චැනල් එක මේක ටෙනිසන් කුරේ එක්ක බන්දු රගපාන ඉස්සර ආසාවෙන් බලපු ප්‍රශ්න අමතක වෙලා යන චිත්‍රපට ටිකක් පෙන්නුවනම් තවත් ඉදිරියට ගියහැකි ආදරෙයි මොනරා tv❤️

  • @upekshasandeepani8779
    @upekshasandeepani8779 หลายเดือนก่อน

    Sbc da me

  • @solidzonewavestation
    @solidzonewavestation หลายเดือนก่อน +2

    වෙනසක් නැහැ තවත් කුනු නාලිකාවක්

    • @susanthasampath8055
      @susanthasampath8055 29 วันที่ผ่านมา

      එහෙනම් නොබලා ඉන්න එකයි තියෙන්නේ

    • @solidzonewavestation
      @solidzonewavestation 29 วันที่ผ่านมา

      @@susanthasampath8055 කව්ද ඕවා බලන්නෙ

  • @nishshankafernando2432
    @nishshankafernando2432 29 วันที่ผ่านมา

    Thopi nethiwa api pitara inne satutin

  • @harshikamaduwanthi3300
    @harshikamaduwanthi3300 หลายเดือนก่อน

    Heluwen natana monara den kaputawath aran vareu bolan...

  • @Amila-wm7sd
    @Amila-wm7sd หลายเดือนก่อน