ජර්මනියේ සිට රටවල් 10ක් හරහා මෝටර් රථයකින් ලංකාවට පැමිණි යුවළක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2024
  • ජර්මනියේ සිට රටවල් 10ක් හරහා මෝටර් රථයකින් ලංකාවට පැමිණි යුවළක්..
    #lka #News1st #SriLanka
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 897

  • @sheetasitha8781
    @sheetasitha8781 3 หลายเดือนก่อน +361

    ඇත්තටම කියන්නත් ආඩම්බරයි ලෝකයේ කොහේ ඉපදුනත් බොහොම වැදගත් විදිහට සිංහල භාෂාවෙන් කතාකරන එක ගැන ❤ උස්සහා වන්තයා ජය ගනී 🙏🙏🇱🇰🇸🇬

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +4

      Yes, that is true!

    • @kanthikumari4765
      @kanthikumari4765 3 หลายเดือนก่อน +9

      එක ඉංග්‍රීසි වචනයක් දැමිමෙ නැ.සුපිරි

    • @freecommentor
      @freecommentor 3 หลายเดือนก่อน +3

      True.

    • @upulpriyashantha7965
      @upulpriyashantha7965 3 หลายเดือนก่อน +8

      මෙන්න නියම හෙලයෝ ,,,හෙල ලේ වල හයිය තමා මේ,,,බුදු සරනයී,,සහෝදරයා,,දෙන්නටම

    • @ProfessordevilL
      @ProfessordevilL 3 หลายเดือนก่อน

      @@kanthikumari4765 පලවෙනි තත්පර 10 ම positively surprised කියලා කිව්වා 😂 ඊට අමතරව තවක් ගොඩක් ඉංග්‍රීසි වචන කිව්වා ආපහු බලන්න.

  • @nimalperera6742
    @nimalperera6742 3 หลายเดือนก่อน +359

    සන්තෝෂයි,මෙ මමත් තව යාළුවෙක් සමග 1979 වර්ෂයේ අග භාගයේදී කොටුවෙ දුමිරියෙන් පිටවී ඉංදීයාවට පැමිණ එතන් සිට දුම්රිය වලින් රටවල් කීපයක් තරනය කර කටුක අත්දැකීම් අත ඇතිව යුරෝපයට පැමිණියා. අද මා ලෝකයේ තියෙන ලස්සනම එක රටක් වන ස්විස්ටර්ලන්තයේ,ජීවත් වෙනවා....ඔබලාට කලින් මා දන්නා මගේ යාලුවෙක් 80ව දශකයේ විතර වාහනයකින් ජර්මනියේ සිට ලංකාවට පැමිණියා, උත්සහ වන්තයෝ ජයගනී.....ජයවේවා.

    • @travelshali8401
      @travelshali8401 3 หลายเดือนก่อน +7

      Santha uncle da yaluwa.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 หลายเดือนก่อน

      @@travelshali8401සාන්තගෙ බාප්පා

    • @gerardrebera851
      @gerardrebera851 3 หลายเดือนก่อน +12

      කොටුව දුම්රියෙන් ඉන්දියාවට ගියේ කොහොමද

    • @Prabash_hettiarachchi
      @Prabash_hettiarachchi 3 หลายเดือนก่อน +7

      ගිය විදිය අපිටත් කියල දියන් බොසා😊

    • @subadrakumari8814
      @subadrakumari8814 3 หลายเดือนก่อน +3

      Ane harima cham uwalak harem sathutui. Tharuwansaranai,

  • @spacewalker6580
    @spacewalker6580 3 หลายเดือนก่อน +168

    ඕකේ ගන්න තියෙන්නේ මෙච්චරයි ඒ යුරෝපානු රටවල පුරවැසියෙක් වීමෙන් ඒ මිනිස්සුන්ට ලැබෙන වරප්‍රසාද ගැන එච්චරයි.. ඒ පාස්පෝර්ට් එකට ලැබෙන පිලිගැනීම. ලංකාවේ සම්භවය තිබ්බට ජර්මනියෙයි සුවිස්ටර් ලන්තයේ සම්භවයයි තිබ්බේ නැත්තන් මේ කපේකට ඕක කරන්න බෑ.. ඒ දෙන්නා ගැන සතුටුයි, සුභ පතනවා.. ඒ වගේම අපේ රටේ පුරවැසිභාවය පාස්පෝර්ට් තියෙන උන්ෆේ තත්වෙත් මේක වාර්ථා කරන අය සහ ාගේ කරන අය දැන ගන්න.. උන්ට ඔය තත්වේ හැදුවේ ඒ රට්‍රේ දේශපාලකයා . අපිට මේ තත්වේ හැදුවේ අපේ දේශපාලකයා.. ඒ තමා ඇත්ත .

    • @tironanuruddha1713
      @tironanuruddha1713 3 หลายเดือนก่อน +10

      Sahathika eththa bro...lankawe kenkta ehema yanna puluwanda kiyala balanna

    • @nel150
      @nel150 3 หลายเดือนก่อน +7

      💯Agreed

    • @a007j9
      @a007j9 3 หลายเดือนก่อน +14

      ලංකාවෙ පාස්පෝට් එක නැතුව වෙන රටක පාස්පෝට් එකක් තියෙනව නම් ඔය වගේ රටවල් හරහ ගමන් කරන්න පුලුවන්. මම මේ දවස්වල මද්‍යම ආසියාවේ රටවල් කීපයකට යන්න මාර කට්ටක් කන්නෙ කිසිම රටක ලංකා පාස්පෝට් එකකට වීස ගන්න ලේසි නෑ...

    • @myfamilynest8666
      @myfamilynest8666 3 หลายเดือนก่อน +6

      💯 True

    • @Bhashitharavindu
      @Bhashitharavindu 3 หลายเดือนก่อน +4

      Sira

  • @sunalikanchana4201
    @sunalikanchana4201 3 หลายเดือนก่อน +200

    පරෙස්සමින් ගිහින් නැවත එන්න ..ලන්කාවට ....ජයවේවා 👌👌👌👌

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +3

      Thank you we will🙏🏽❤️

    • @Dinesh-bg3po
      @Dinesh-bg3po 2 หลายเดือนก่อน

      Wow.cant believe.. great work..Ur welcome to Sri Lanka..

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 3 หลายเดือนก่อน +54

    පිටරටක ඉපුනාට ලස්සනට සින්හල කතා කරනවා නිහතමානීකම පේනවා කතාවෙන්ම දෙන්නටම බුදුසරණයි පරිස්සෙමෙන් යන්න යන තැනකට❤❤❤

    • @saranganayanajith5359
      @saranganayanajith5359 3 หลายเดือนก่อน

    • @locky2287
      @locky2287 3 หลายเดือนก่อน

      ගෑනි කල්ලතෝනි සිංහල කතා කරන්නේ

  • @ruwanperera491
    @ruwanperera491 3 หลายเดือนก่อน +83

    අනේ වස්තුවේ......දැන් ඉන්නේ ලංකාවේ බව අමතක කරන්න එපා....පරිස්සමින් කල්පනාවෙන් සිහිබුද්ධියෙන් ගමන් බිමන් යන්න .God bless

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +4

      Thank you so much❤

    • @ALTradingGuide
      @ALTradingGuide 3 หลายเดือนก่อน +7

      Ambo ow , mehe kadeta hema yanakota balagena wedi thiyanawa 😂😂😂

    • @weerarathnahk8222
      @weerarathnahk8222 3 หลายเดือนก่อน +4

      ඔව් පාතාලය උබලට ආදරය කරන්න හොයා ගෙන එන්න කලින් රත්තරනේ ඉක්මනට පලයල්ලා ❤❤

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 3 หลายเดือนก่อน +1

      💯

    • @virajKubalathara
      @virajKubalathara 2 หลายเดือนก่อน

  • @rugunarathna4186
    @rugunarathna4186 3 หลายเดือนก่อน +12

    දෙදෙනාම හරි ප්‍රියමනාප බව පේනවා ...දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ...♥️♥️♥️♥️

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k 3 หลายเดือนก่อน +13

    හරිම සතුටුයි ඔබ දෙපළ ගැන. ඉතාමත් නිහතමානී නිර්භීත යුවලක් ඔබ දෙපලට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏🥰🥰🥰🥰. මැදපෙරදිග සිට මා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nkbzvthanage
    @nkbzvthanage 3 หลายเดือนก่อน +12

    හරිම සතුටුයි ඔබ දෙපල ගැන..භාශාව උච්චාරනය කරන විදිහ හරිම ලස්සනයි . පරිස්සමින් සතුටින් ඔයාලගේ ගමනාන්තය කරා යන්න සියලු දෙවි පිහිට ප්‍රර්තනා කරනවා 🙏❤

  • @anulakumari6684
    @anulakumari6684 3 หลายเดือนก่อน +58

    ආසයි අහගන ඉන්න හරිම සුන්දර ගමනක් ඇවිල්ලා තියෙන්නෙ. ආරක්ෂා සහිතව සතුටින් චාරිකාව නිමකර ආපසු යෑමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙයාල යුරෝපයේ ඉපදිලා ලස්සනට සිංහල කථා කරනවා.

    • @niky7197
      @niky7197 3 หลายเดือนก่อน +1

      Ow bn.... Respect for attitude

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน

      Thank you so much❤

  • @surangadilhani1455
    @surangadilhani1455 3 หลายเดือนก่อน +12

    ආඩම්බරයි ඔබ දෙපළ ගැන. බොහොම ආදරණීය ගමනක්.. නැවත ඔබගේ නිවෙස් බලා යන ගමනේදී දේවාශිර්වාදය බහුලව ලැබෙන්නට ප්‍රාර්ථනා කරමි!!!

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 หลายเดือนก่อน +8

    ඇත්තටම ලෝකේ කොහේ ඉපදුනත් සිංහල අමතක නොවීම ගැන අවංකකම ආඩම්බර වෙනවා ඔබ දෙපල ගැන 💖💖💖💖 🙏

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath7945 3 หลายเดือนก่อน +36

    මම 1976 ලංකාවෙන් ගොඩ බිමින් යුරෝපයට ගිය කෙනෙක්. ඒ කාලයේ ජර්මනියේ ෆරියිබර්ග් ඉදල කිප දෙනෙක්ම බෙන්ස් කාර් කිපයක් ගොඩබිමින් ලංකාවට ගෙනාව ඒ දිනවල බෝඩර් පාස් කරන්න ⁣ගොඩක් ලේසියි

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +5

      Lucky you! Those were the golden days! ❤️🙏🏽

    • @chinthakaspriyankara3905
      @chinthakaspriyankara3905 3 หลายเดือนก่อน

      ​@@travelwithlotus93can you pls , share your email pls 🙏

    • @Delaconspiracy
      @Delaconspiracy 3 หลายเดือนก่อน

      Illegal immigrant 😂😂😂

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 3 หลายเดือนก่อน +3

    කොහෙ හිටියත් ලංකාව තරම් ලස්සන රටක් ලොකෙ කොහෙවත් නැත. මමත් අවුරුදු 33 තිස්සෙම පිටරටවල්වල යනවා ඉන්නවා එනවා ජිවත් වෙනවා....❤ ඔය දෙන්නට ලංකාවෙත් කරදරයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා...❤️❤️🙏🙏

  • @Disna0608
    @Disna0608 3 หลายเดือนก่อน +12

    නියමයි.අපිත් ජර්මනියෙ .ඒ පාස්පෝට් වල බලවත්කම තමයි .ශ්‍රි ලංකන් පාස්පෝට් වලින් ආවනම් ගොඩක් රටවල ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙනව

  • @travelwithlotus93
    @travelwithlotus93 3 หลายเดือนก่อน +27

    Thank you all for the lovely comments. We are grateful for all the positive feedback regarding our adventure, which took us from Germany all the way to Sri Lanka where we currently reside. Sri Lanka is our ancestral homeland, and therefore, we are eager to explore all of its beautiful places. It was a challenging journey, filled with numerous obstacles, but we persevered. Along the way, we also endeavored to speak the language of the country, Sinhala, to better connect with the local culture. Soon, we will begin our journey back to Europe, visiting a few different countries along the way.
    Sujanee & Dimuth
    Travel with Lotus

    • @chanakacmb9933
      @chanakacmb9933 3 หลายเดือนก่อน +1

      😍😍

    • @praveenw77
      @praveenw77 3 หลายเดือนก่อน +2

      Can you add some videos you recorded while traveling to Sri Lanka to your channel?

    • @Dhaeethi
      @Dhaeethi 3 หลายเดือนก่อน

      Digatmmmehe innko ❤

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +3

      @@praveenw77We are filming everything and publish once we are finished with the trip. We are posting everything on our Insta and FB.

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 3 หลายเดือนก่อน +1

      How did u drive left side vehicle in Asia? I mean Pakistan,India and here in Sri Lanka?😮

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c 3 หลายเดือนก่อน +122

    ලන්කාවට කාර් එකක් ගේන්න පුලුවන් හොද්ම විදිය 😂😂❤😂😂

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 หลายเดือนก่อน +34

    සතුටුයි ඔබ දෙදෙනාගේ චාරිකාව ගැන💐
    ජයවේවා ✌️ දෙවි පිහිටයි❤

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 3 หลายเดือนก่อน +13

    Negombo එන්න දවසක් ඉදලා යන්න සියලුම අවශය දේ ලෑස්තිකර ඉන්න තැනකට ඇවිත් එක්කන් ඇවිත් නැවත එතැනටම ඇරලවන්නම්. මමත් වසර 38 ක් ජර්මණියේ බොන් වල මේ දවස්වල ලංකාවේ ඉන්නේ. ඔයාල දෙන්නට කරදරයක් නැතිව නැවත ජර්මණියට යන්න ලැබේවා. සුබ පැතුම් 🙏🙏

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 หลายเดือนก่อน +74

    ලංකාව ටිකක් වෙනස්. හොඳ මිනිස්සුත් ඉන්නවා. පරිස්සමෙන් ජයවේවා ❤❤❤

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +3

      Thank you so much❤

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 3 หลายเดือนก่อน +1

      ලොක වාර්තාවක් ඔබ දෙදෙනා හොදට සිංහල භාෂාවත් හසුරනවා... තෙරුවන් සරණයි...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @kavindulakshan859
    @kavindulakshan859 3 หลายเดือนก่อน +156

    ලංකාවෙම ඉපදිලා ලංකාවෙම හැදිලා වැඩිලා ගියපු එකෙක් සති දෙකක් විතර වෙන රටක ඉදලා ලංකාවට ආවනම් සිංහල අකුරක් මතක නෑ. 😂 ඒකට මේ කොල්ලයි කෙල්ලයි.

    • @sanjayaruppage960
      @sanjayaruppage960 3 หลายเดือนก่อน +5

      sahathika aththa.. aakata garu karanna oona..

    • @Princessalishia
      @Princessalishia 3 หลายเดือนก่อน +2

      True ❤

    • @shanikaabevikrama2070
      @shanikaabevikrama2070 3 หลายเดือนก่อน +1

      👍

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 3 หลายเดือนก่อน +4

      SHATHIKE ATHTHE

    • @UshanOfficial
      @UshanOfficial 3 หลายเดือนก่อน +1

      පෙකනිවැල කපලා තියෙන්නෙත් ලංකාවෙ hospital එහෙක. ඉපදිලාත් පලමු රැකියාව වෙනකං ඉඳලා තියෙන්නෙත් මෙහෙ. හැබැයි එකපාරක් රට ගිහින් ආවාම සමහරුන්ට සිංහල වචන ගිලෙනවා.🤣 අමුතු language එකක් උන් කතා කරන්නෙ..😂 ඒ මදිවට ගේ ඇතුලෙත් සෙරෙප්පු දානවා කියපංකො.🤣🤣

  • @bcaperera4927
    @bcaperera4927 3 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා මගේ රටට ආඩම්බරයක්, ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් 👍👌❤️

  • @wasanthaya13
    @wasanthaya13 3 หลายเดือนก่อน +3

    සුබ පැතුම් ...
    දැන් ලියන්න පොතක්...
    මේක මාරම unique අත්දැකීමක් ..

  • @Slvideohub83
    @Slvideohub83 3 หลายเดือนก่อน +2

    Wish your all the best brother ....take care wellcome to srilanka ❤❤❤❤❤❤❤

  • @kumarimekela3271
    @kumarimekela3271 2 หลายเดือนก่อน

    සියලු පැතුම් ඉටුවෙන්න පරිස්සමින් සතුටින් ඉන්න ඕනි හැමදාමත් බුදුසරනයි

  • @wishakawidanachchi8124
    @wishakawidanachchi8124 3 หลายเดือนก่อน +73

    තෙරුවන්සරණයි ඔයාලගේ ගමන සර්වප්ප්‍රිකාරයෙන්ම සාර්ථකවේවා ♥️♥️♥️🌹🌹🌹🌹

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +1

      Thank you so much❤

    • @menulee6279
      @menulee6279 3 หลายเดือนก่อน

      @@travelwithlotus93I am your 230th subscriber 😊 you are great couple ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 หลายเดือนก่อน +5

    බොහොම සන්තෝසයි තෙරුවන් සරණයි ඔබලාට දීර්ගායු!!!

  • @ruwanchamara4878
    @ruwanchamara4878 3 หลายเดือนก่อน +12

    සුපිරි ❤❤❤❤..හැබැයි ලංකාවේ මසයක් හිටිය කියන්නේ මෙ දෙන්නත් කිරි හොද්දටම බහිනවා..

  • @shanthakumara9381
    @shanthakumara9381 3 หลายเดือนก่อน +42

    තෙරැවන් සරණයි තිදෙනටම ,තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @andyandy7194
    @andyandy7194 3 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි පරෙස්සමට ඉදල යන්න ❤❤❤ තෙරුවන් සරණයි.

  • @dilrukshimarapola6209
    @dilrukshimarapola6209 3 หลายเดือนก่อน +2

    ඔබ දෙපලට සියලුම දෙවි පිහිට ආශිර්වාදය ලැබේවා ..ඔබ දෙපල ගමන් කරන වාහනය ටත් එසේම වේවා...උත්සාහ ය අනිවාර්යයෙන් අනිත් අයටත් මග පෙන්වීමක් වේවා

  • @kasunnadeeshana6914
    @kasunnadeeshana6914 3 หลายเดือนก่อน +70

    අපේ රට පාලනය කරපු උන් රටට කරලා තියෙන දේට ලංකාවේ මිනිස්සු කතරගම යන්නෙත් නය වෙලා. අනික මේවාගේ යන්න වීසා ගන්න එක ලංකාවේ පාස්පෝට් එකට හීනයක් 😢😢😢. ලංකාවේ කොච්චර මේවගේ ඇවිදින්න කැමති අය හිරවෙලා ඉන්නවද

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 3 หลายเดือนก่อน +1

      Kiyala wedak ne.. apit arakiwwath wage katharagamatawath apita den salli ne gihilla enna.. desapalu ballo rata heduwany

    • @bysujee3210
      @bysujee3210 3 หลายเดือนก่อน +6

      ඔවු ඔබ හරි. ලංකාවේ පාස්පෝර්ට් එක පවෙර් ෆුල් නැහැ. මෙහෙ economy crisis එකෙන් පස්සේ ඉන්දියාවේ විසේසයෙන් චෙන්නායි උන් හිතාගෙන ඉන්නේ කොහොමද කියල මට තේරුනේ එහෙදි මට ට්‍රාන්සිට් එකේදී කරපු රස්තියාදුව. ඒවගේම අපේ passport අරන් ටික කාලයකින් පතුරු ගැලවෙනවා , ( පගාවට supply කරපුවා නිසා quality නැහැ ). මම දැක්ක බංගලාදේශ්, moldiness ජතිකයන්න්ටත් quality පස්ස්පෝර්ට් තියනවා.

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +3

      True but anything can be done with hard work and determination

    • @freecommentor
      @freecommentor 3 หลายเดือนก่อน +5

      ලංකාවේ අපි රට රටවල ඇවිදින්න තියා මේ රටේ ඉන්නෙත් අමාරුවෙන්. 😢😢
      But I'm happy for them. Enjoy mates. Have a safe journey!

    • @gayanflaaxz.1060
      @gayanflaaxz.1060 3 หลายเดือนก่อน

      Sira❤

  • @user-ie4zr8uq8n
    @user-ie4zr8uq8n 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔය දෙන්නට! ලෝකේ කොහෙන් කොහෙට පාරවල් තිබුනත් කමක් නෑ මගේ රටට පිට රටකින් පාරවල් ඕනේ නෑ. මන් මෙහෙම කියන්නේ මන් මගේ රටට ආදරේ හින්ද. මන් කියපු දේ වැරදි කියලා කුරුන් හරි කියනවනම් මේ පිළිබදව ඕනෑම මාද්යක් ඉදිරියේ ඕනෑම කෙනෙක් සමග ප්‍රසිද්දි විවාදයකට ඕනෑම වෙලාවක ලෑස්ති. මම නැවතත් කියනවා මම මගේ රටට මට වැඩිය ආදරෙයි. මම ගොඩක් කැමති මම කියපු දේ වැරදි කියලා කියන මැති ඇමති කෙනෙක් සමග ප්‍රසිද්ද විවාදයකට. අගමැති තුමා කිඋවත් මම වැරදි කියලා මාම එතුම සමග උනත් ප්‍රසිද්ද විවාදයකට කැමති. ඔයාලගේ නාලිකාවේ හරි කමක් නෑ.එහෙම කඋරුන් හරි ඉන්නවනම් කතාකරන්න ඕනෑම TV නාලිකාවක් හරහා 076 3699276 චාමර(බුදුසරනින් ඔය දෙන්නට හැමදාම ඔයවිදිහටපරිස්සමින් අපේ රටට එන්න ලැබෙන්න කියලා මන් පාර්ථනා කරනවා. නැවත පරිස්සමින් ඉන්න රටට ගිය දවසට VDO එකක් මේ නාලිකාවට එවන්න ඔයාලා පරිස්සමින් ගියා කියලා අපිට දැනගන්න. තෙරුවන් සරණයි ඔය දෙන්නට.)

  • @sanathkahadugoda119
    @sanathkahadugoda119 3 หลายเดือนก่อน +4

    සුබපැතුම් , උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 3 หลายเดือนก่อน +2

    great experience! Wish you enjoy lot in Sri Lanka and go back to Germany without troubles!

  • @ruwanperera491
    @ruwanperera491 3 หลายเดือนก่อน +87

    දෙවියන් වහන්සේ ඔයාලව ආරක්ෂා කරනවා. ජේසු පිහිටයි.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 หลายเดือนก่อน +28

    Excellent , God blace .මේ අයගෙන් රටේ සන්චාරක අන්ශයට සම්බන්ධ අය වටිනාකමක් , පිලිගැනිමක් දි වැඩක් ගන්න ඔනේ.

  • @user-pb1tj3yg4e
    @user-pb1tj3yg4e 3 หลายเดือนก่อน +5

    බුදු සරණයි ජයවේවා අපේ සර්ටත් අපේ මැඩම්ටත්❤❤❤

  • @user-kt5ln2fx1l
    @user-kt5ln2fx1l 3 หลายเดือนก่อน +4

    ලෝකෙ වටේ යන්න මමත් හරිම ආසයි...ඔයාලනම් කියල වැඩක් නෑ සුපිරි...තෙරැවණ් සරණයි

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 3 หลายเดือนก่อน +1

    Niyamai පුතේ ,දුවේ
    ජය හා සතුට පතමි පුතේ

  • @sumithcool351
    @sumithcool351 3 หลายเดือนก่อน +1

    ⁣ගොඩාක් සන්තෝසයි තෙරැවන් සරනයි පරි්ස්සමින් යන එන ගමන් බිමන් සාර්ථක ව නිම කරන්න ලැබේවා

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 3 หลายเดือนก่อน +4

    Good job dear son and daughter. Congratulations. This is modern world with latest technology like cameras google maps,satellites smart phones etc. But I know a gentleman who came from Germany to Sri Lanka in 1975 through the land same like this. It was a Benz left hand drive car and only ferried from India to North Sri Lanka. Today I met the young person presently who owns this Benz and still he is keeping it in good running condition. Hope to post more details later with pictures when I get ok from the person who drew it to Sri Lanka during such an undeveloped period without present latest technology .

  • @suminda8308
    @suminda8308 3 หลายเดือนก่อน +6

    නියම වැඩිඩෙික් ජය පතනවා

  • @tehanranga3682
    @tehanranga3682 3 หลายเดือนก่อน +12

    ආවා වගෙම පරිස්සමෙන් යන්න පුලුවන් වෙන්න ඕනේ බුදු සරණයි ❤

  • @ravi7082
    @ravi7082 3 หลายเดือนก่อน +4

    1979 මගේ මාමත් එයාගේ යහළුවොත් එක්ක ආව ඔය විදිහට ස්විස්ටර්ලන්තයේ ඉදල 504 වල

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 3 หลายเดือนก่อน +2

    ❤ welcome to sri Lanka

  • @nirodyasjourney
    @nirodyasjourney 3 หลายเดือนก่อน +1

    Such a great job Sujanee & Dimuth!! Happy to see you on Sri Lankan news. Keep it up!!

  • @jothipalawijesingha9121
    @jothipalawijesingha9121 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි, ඔයා වගේම ලංකාවෙ මිතුරෙක් London to Sri lanka කාර් එකකින් ගමන් කලා.💐

  • @chadaihstsu
    @chadaihstsu 3 หลายเดือนก่อน +3

    1976, we, arrived, Teheran, to srilanka. Nice journey.
    .

  • @jagathpushpakumara9083
    @jagathpushpakumara9083 3 หลายเดือนก่อน +1

    Ape gama theruwan saranai oba depalata

  • @omar7239
    @omar7239 3 หลายเดือนก่อน +2

    Respect to both 🙋🏻‍♂️
    Theruwan saranai 🙏🏽.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 หลายเดือนก่อน +21

    සතූටුයි අනේ excellent job සිංහලකම ගැන සිංහල කතාව ආඩම්බරයි

  • @404GamingPlay
    @404GamingPlay 3 หลายเดือนก่อน +5

    කිසිම කරදරයක් නැතුව මෙහේට අපු එකම ලොකු දෙයක්. බුදුසරණයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 หลายเดือนก่อน +2

    ගොඩක් සන්තොසයි ඔබලා ගැනට..ලොකේ කොහේ හිටියත් මවුබිම සොයා එඩිතර ව,ආසාවෙන් වෙහෙස නොබලා ආ ඔබලාට ජයම වේවා !ජේසු පිහිටයි !තෙරුවන් සරණයි !

    • @ProfessordevilL
      @ProfessordevilL 3 หลายเดือนก่อน

      ඒ ගොල්ලොන්ගේ මවුබිම ජර්මනිය හා ස්විස්ටර්ලන්තය, ලංකාවේ සම්භවයක් තිබ්බට. ඒගොල්ලෝ ස්තුති කරන්න ඕනි ඒ රටවල් දෙකට. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලබා දුන්නාට. නැතුව ලංකාවට නෙමේ. අනිත් රටවල් වලින් ආදර්ශ අරගෙන අපේ රටත් දියුණු කරනවා ඇරෙන්න ලෝකේ උතුම් රට ලංකාවයි කියා වංසේ කබල් ගෑමෙන් කිසිම පලක් නෑ.

  • @devindapushpamal707
    @devindapushpamal707 3 หลายเดือนก่อน +2

    යද්දිත් පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි !

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 3 หลายเดือนก่อน +7

    සුභ පතනවා ඔබ දෙපලටම නිදුක් නීරෝගී සුවයම ලැබේවා කියලා ...
    මල්ලියේ එක දෙයක් කියන්න ඕන ..ලෝකෙ කොහේ ඇවිදලා ආවත් කවදාවත්ම කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැ ..ඒ තරමටම සොබාදහමත්, මිනිසුනුත් ,හරිම සුන්දරයි..
    ඒත් බලන්න බොරුද කියල නැවත ලංකාවෙන් ඔය ගමන යන්න කොච්චර කරදර වෙනවද කියලා..ඒ තරම් මජර කාලකන්නි ඉන්න රටක් මේක .කොච්චර ඔයාලව රස්තියාදු කරයිද කියලා බලන්නකො.
    බුදු සරණයි ...
    ඔයාලා දෙන්නටම..
    පරිස්සමෙන් ...

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +2

      There are always good and bad anywhere in the world.

  • @chandraliyanage9183
    @chandraliyanage9183 3 หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයි ඔයාලා දෙන්නා ගැන. සුභ පතනවා .හරිම ලස්සනට සිංහල භාෂාව කතා කරනවා. ඔයාලගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +1

      Thank you 🙏🏾

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 3 หลายเดือนก่อน

      ඒකට ලංකාවේ ඉන්න අය..
      English විතරයි ..
      අර මාධ්‍යවේදීniya..😂😂😂

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 3 หลายเดือนก่อน

    Great journey .we sincerely salute and admire your courageous and amazing journey to your srilankan roots. ❤❤❤😊

  • @kamanijulia5557
    @kamanijulia5557 3 หลายเดือนก่อน +1

    God bless you both.what an Amazing journey you hv done
    Other Amazing thing is they still can speak sinhala.
    You both truly srilankan.❤❤🎉

  • @fyhg2870
    @fyhg2870 3 หลายเดือนก่อน +10

    Good job thanks

  • @herathchandra4082
    @herathchandra4082 3 หลายเดือนก่อน +5

    Wasanawan !!! 🎉 සියලු දෙවියන්ගේ පිහිටයි obalata 😊❤

  • @hettiarachchi-pq6ww
    @hettiarachchi-pq6ww 3 หลายเดือนก่อน +7

    උන් දෙන්නට සිංහල පුලුවන් මෙහේ උපද ලද උන්ට වැඩිය❤

  • @UshanNishantha-fn7ob
    @UshanNishantha-fn7ob 3 หลายเดือนก่อน +1

    මගෙත් හීනයක් ඔහොම යන්න..🖤 god bless you.. සතුටුයි ගොඩාක්

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 3 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනාටම, තෙරුවන්සරණයි, .................!!!

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +4

    Wow wow wow wow wow wow wow wow excellent and God bless your family always sending warm wishes and love from Italy

  • @wijilal2204
    @wijilal2204 3 หลายเดือนก่อน +10

    ආඩම්බරයක් දැනෙනවා... බුදු සරණයි ඔයාලා දෙන්නාටම .... පරිස්සමෙන් ගිහිල්ලා ආයිත් එන්න .

  • @ashanthibandaranaike6563
    @ashanthibandaranaike6563 2 หลายเดือนก่อน

    Heartiest congratulations on your road trip to Sri Lanka 🇱🇰, very brave for both of you to have driven 14000 miles. In whatever your religion thank your GOD 🙏.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 3 หลายเดือนก่อน

    ❤ budusaranai oyalata සුපිරි ඇත්තටම ගොඩාක් ආඩම්බරයි අපිට ඔය විදියට ආපු ඒක ගැන ගොඩාක් සතුටුයි ❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +11

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!💜️🤴⚔️🤴💜️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈️☸️🖤❤⚔️💜️💥💢☸️🦄

    • @travelwithlotus93
      @travelwithlotus93 3 หลายเดือนก่อน +1

      Thank you so much❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน

      @@travelwithlotus93 👍🌹.. 👍🌹.. සුවෙන් සනීපෙන් සතුටින් සාමයෙන් වෙසෙත්වා..! නිදුක් නිරෝගී සුව .. 🌹🌹🌹.. දීර්ඝායුෂ ලැබේවා ....! බුදුසරණයි ....! 👍🌹🌹🤗💙👍🌹🤗💙 ..
      👍🌹.. ඔබ යන්නම යන්නම යනවා නම් ..
      👍🌹.. මට ඉන්න කියන්නට බෑ නේ ඉතිං ..
      👍🌹.. යළි එන්නම එන්නම හිතුනෝතින් ..
      👍🌹.. යළි එන්න .. අපේ හිත නෑ තහනම් ..
      .......................... 🙏🙏 .. බුදුසරණයි ..! 🌹🌹🌹

  • @ranuranu529
    @ranuranu529 3 หลายเดือนก่อน +1

    Suba gaman satutin aenjoiwela yali maubimata yanna labewaa 💕💕💕🙏🙏🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 3 หลายเดือนก่อน +1

    සතුටුයි. සුබ ගමනක්. ජයවේවා ❤සුබ පතනවා බලා පොරොත්තු සඵල වේවා තෙරුවන් සරණයි

  • @user-ep6tu1yj9j
    @user-ep6tu1yj9j 3 หลายเดือนก่อน

    Nanga malli Adarei dennatama. Proud of you. Budu saranai oyalata ❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KSMusicandvideos
    @KSMusicandvideos 3 หลายเดือนก่อน +10

    පට්ට චරිත 2ක්නේ ❤❤... පට්ට සතුටුයි..🥰 හොදම සීන් එක වැඩේ කියන්නේ sri lankaවෙත් බලංගොඩ

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l 3 หลายเดือนก่อน +2

    Well come srilanka ❤❤❤❤❤

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 3 หลายเดือนก่อน +8

    දෙවි පිහිටයි!❤

  • @sall8582
    @sall8582 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔයාලා දෙන්නාට.. ❤❤❤❤

  • @nalinlushantha9129
    @nalinlushantha9129 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙදෙනාම 🎉🎉🎉

  • @wmsduminda-tx9yy
    @wmsduminda-tx9yy 3 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නාට බුදු සරණයි දීර්ඝායු වේවා ශ්‍රී ලංකාවේ ලස්සන බලන්න මේක බුදුන් වහන්සේගේ දේශයයි ඹයාල දෙන්නට නැවත මව්බිමට කරදරයක් නැතිව යන්න බුදුන්ගේ ආශිර්වාද යයි තිස්තුන් කෝටියක් දෙව් රුකවරනය ලැබේවා.

  • @virajKubalathara
    @virajKubalathara 2 หลายเดือนก่อน

    Welcome ❤sr madam Sri Lanka

  • @senarathweerasekara252
    @senarathweerasekara252 3 หลายเดือนก่อน +16

    සිංහල හසුරුවන අපූරුව...❤❤

  • @user-eu7wm3eo3d
    @user-eu7wm3eo3d 3 หลายเดือนก่อน +1

    God bless you and your trips ❤❤❤❤

  • @user-od5ux4sf2s
    @user-od5ux4sf2s 3 หลายเดือนก่อน +1

    ආඩම්බරයකි ඔබ දෙපල තෙරුවන් සරනයි❤❤

  • @MalaniMalani-my7gy
    @MalaniMalani-my7gy 3 หลายเดือนก่อน +1

    ලොකවර්ථාවක් තියන්න ඕනි බුදු සරණයි

  • @user-lx2ki5sx3q
    @user-lx2ki5sx3q 3 หลายเดือนก่อน +1

    ඔබ දෙපලගේ සිතුම් පැතුම් ඉස්ට වේවා ජය

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 3 หลายเดือนก่อน +4

    Congratulations and welcome to Srilanka

  • @thanujadharsani5561
    @thanujadharsani5561 3 หลายเดือนก่อน +3

    Thanks

  • @elenieleni3859
    @elenieleni3859 3 หลายเดือนก่อน

    නියමයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා ! ජයෙන් ජයම ලැබේවා!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි පුදුමයි ශුභ ගමන් ඔබ දෙපලට ❤👌👌👌👌👌👌👌

  • @nilhanjayawardene6099
    @nilhanjayawardene6099 3 หลายเดือนก่อน +2

    Thanks for quick response. At the border crossing, were they issuing on arrival visa. Also like to know why you'll choose colombo other than kankasanthurei to enter sri lanka. How much cost you'll to get the vehicle to colombo. Enjoy the beauty of our mother land.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 หลายเดือนก่อน

    Tharuvan saranai both of you 🙏🙏🙏🙏🙏🙏

  • @maharanhiligejayathilake3682
    @maharanhiligejayathilake3682 3 หลายเดือนก่อน +1

    Budusaranai

  • @NiroshaAmarasinha
    @NiroshaAmarasinha 3 หลายเดือนก่อน +2

    ඔබ දෙපලට සුබ ගමන් තෙරුවන් සරනයි❤❤❤❤

  • @kassap118
    @kassap118 3 หลายเดือนก่อน +1

    Really proud of u both .

  • @user-wr3fx6xz1d
    @user-wr3fx6xz1d 3 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි දෙවි පිහිටයි

  • @ap92207
    @ap92207 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏❤️❤️

  • @renukakumari5890
    @renukakumari5890 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 หลายเดือนก่อน

    Amazing. Born in Europe but speaks sinhala fluency.
    Respect goes to your parents who raised you very well.

  • @tikiribandara3918
    @tikiribandara3918 3 หลายเดือนก่อน +1

    So proud of you ❤

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 3 หลายเดือนก่อน

    Budusaranai Dennatama. 🙏🙏🙏❤️