Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Mashi Siriwardena | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 126

  • @lakshmig497
    @lakshmig497 ปีที่แล้ว +31

    ඇත්තටම මාශි දිහා බලන් ඉන්න ආසයි...ඒ හිනාව , කතාව, ලස්සන ඇත්තටම පුදුමාකාරයි ...ඒ වගේම මාශිගෙ තාත්තා හරිම නිහතමානී කෙනෙක්..ඒ වගේම තමයි ඉෂාරා අක්කි සහ අනුර අයියා හරිම ලස්සනට programme එක කරනවා.. හැමෝටම තෙරුවන් සරණයි !!! ♥️

  • @mymmm9789
    @mymmm9789 ปีที่แล้ว +17

    හිතට ගොඩක් දැනුන වැඩසටහනක්❤️❤️ තාත්තා කියන්නෙ දුවෙකුගෙ ලෝකෙම වගේම දුවෙකුගෙ ලෝකෙ පලමු ආදරවන්තයා❤️🌎

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +58

    ස්වභාවික ලස්සන කියන්නේ මෙන්න මේ වගේ කෙල්ලන්ට ❤

  • @kaminiwasantha8994
    @kaminiwasantha8994 ปีที่แล้ว +9

    මේ වගේ මාශි ලස්සනට කතා කරනවා ඇහුවමයි. හොද දරුවෙක්. බුදුසරණයි පවුලේ සියලුදෙනාටම .

  • @kawithma1500
    @kawithma1500 ปีที่แล้ว +19

    මම කතා පොත් වල දැකපු ගෑනු ළමයෙක් ඇත්තට දැක්කා අද 😍😍😍❤❤ ඒ වගේම ආදරනීය පව්ලක්.. ආදරෙයි ❤❤

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 ปีที่แล้ว +15

    මාෂිගෙ හදවතත් හරිම ලස්සනයි.හැම කෙනෙක්ටම මේවගේ දරුවො වගේම දෙමවුපියො ලැබෙනවනම් ලොකු වාසනාවක්.❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +29

    වාසනාවන්ත මාපිය සෙනෙහස සදා වාසනාවන්, ❤🦋🌼💐⚘🌹

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +26

    කියා නිමකරන්න බැහැ එ පිය සෙනෙහස තෙරුවන් සරණියි සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 දෙවි පිහිටි ආශිර්වාදය

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 ปีที่แล้ว +8

    මං ආරාධනා කරනවා හැමෝටම ඉඩක් ලැබුණු වෙලාවක් ඔබේ දරැවො සමඟ මේ වැඩසටහන බලන්න. ජීවිතයට ආදරය එකතු කරන්න. ආදරයෙන් දරැවො හැදුවාම ඒ හිත් හැමදාම ලස්සනයි. මුහුණෙ තියෙන ලස්සන හදවතේ දෙගුණ තෙගුණ වෙලා තියෙනවා කියලා පේනවා කතා කරන වචනයක් පාසා මුහුණෙන් මැවෙන ඉඟියක් පාසා පේනවා. හරිම ආදරණීයයි. ඇසට කදුලු නාවා නම් පුදුමයි. තමන්ගෙ අම්මා තාත්තාට ආදරේ කරන්න. ඔවුන්ව බලාගන්න. නිවේදනය කරන දෙපලත් කියන්න වචන නෑ හොඳටම එයාලගේ වැඩේ කරනවා. ❤

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +12

    ඔයා අපිවත් අදේවවා තාත්තා අම්මා ගැන කතා කරද්දී අපි හැමෝම සංවේදී වෙනවා ඊටත් වැඩිය මගේ තාත්තා ජිවතුන් අතර නැති නිසා ඔයා ඔහොම කියද්දී ඒ කාලේ දේවල් අපිට මතක් වෙනවා හරිම දුකක් දැනෙනවා.. ඔයාගේ සියලු කලා කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි බුදුසරණයි ඔයාලා හැමෝටම 🥰

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 ปีที่แล้ว +6

    මාෂි සුන්දර ආදරණීය දරුවෙක් .ඔබට වගේම පුබුදු පුතාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා❤️🌹🌹🌹

  • @anurarajapaksha7809
    @anurarajapaksha7809 ปีที่แล้ว +38

    ඇසට කදුක් ගෙනාව ආදරණීය තාත්තේක් සහ දුවෙක්🇱🇰🙏❤️❤️

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් බැලුවා. මව් පිය දරුවන් ගේ සෙනෙහස තෙරුවන් සරණයි 🌹😘

  • @lakshmichathu2986
    @lakshmichathu2986 ปีที่แล้ว +10

    ඒ තාත්තා හිනාවුන ගමන්මයි ❤️

  • @umeshajayasinghe444
    @umeshajayasinghe444 ปีที่แล้ว +17

    බලපු ලස්සනම programme එක..❤️❤️

  • @maleedissanayake1969
    @maleedissanayake1969 ปีที่แล้ว +9

    ආදරණීය තාත්තේක් සහ දුවෙක්. ( මාශිත් ඇයගේ ආදරනීය අම්මත් දිනෙක මේ වැඩසටහනට ගෙන්වීම ඇයට කරන ගවුරවයක් වේවි )🇱🇰🙏

  • @alokapathirana8810
    @alokapathirana8810 ปีที่แล้ว +10

    මාශි❤පුදුම ලස්සනයි😍(2)

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +7

    Aaththa හරිම ආදරණීය කලාකරුවන් පුබුදු mashi නිහතමානී දෙන්නෙක් .ආදරණීය තාත්තා අම්මා කෙනෙක් .මටත් mage තාත්තා මතක් වෙනවා එයා.ජීවතුන් අතර නැහැ .සියලුම දෙනාට යහපතක් ම වේවා .

  • @Seeki_guirl
    @Seeki_guirl ปีที่แล้ว +5

    ලංකාවෙ ආසම celebrity කෙනෙක් ❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว +5

    Kethalen Mallak. I am very proud of you Mashi. 👏 My roots are from Matale too. You have a very peaceful smile and the lovely hair. Pubudu is very Lucky to have such a nice heart. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. 🙏 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @tharushi7781
    @tharushi7781 ปีที่แล้ว +5

    හරිම ආදරණීය වැඩසටහනක්♥️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 ปีที่แล้ว +3

    මමත් මාතලේ.ඩුබායි ඉදන් මේ වැඩසටහන බලන්නේ.ඔබ සියලුම දෙනාට ජයවේවා.මමත් තාත්තාට ආදරෙයි ගොඩාක්.

  • @sandyawalgama9874
    @sandyawalgama9874 ปีที่แล้ว +7

    හරිම ආදරණීයයි.❤️

  • @chamikaillangasinghe4554
    @chamikaillangasinghe4554 ปีที่แล้ว +2

    මගෙ තාත්තාත් ඒ වගේ.මන් බැදලා ඈතට ගියාට අදටත් මන් එනකන් පාර බලන් ඉන්නවා..මන් ගොඩක් ආදරෙයි මගෙ තාත්තට 😍😍😍

  • @Tharushika1224
    @Tharushika1224 ปีที่แล้ว +7

    මාශි❤පුදුම ලස්සනයි😍

  • @pansilu14
    @pansilu14 ปีที่แล้ว +8

    රෝසමලක්වගේ ලස්සනයි එ වගේම ගුනගරැකයි පුංචි කාලේදි දහමටයොමුකරන දරැවෙක් කවදාවත් නරක්වෙන්නේ නැහැ අමිමතමයි හොදඅතට හදලතියේන්නේ.

  • @dilulife4456
    @dilulife4456 ปีที่แล้ว +19

    මාෂි තාත්තා ගැන කියද්දි මට මගෙ තාත්තා මතක් උනා🥺❤

  • @kuwaitlines4966
    @kuwaitlines4966 ปีที่แล้ว

    තෙරැවන සරනයි මහෙෂ නංගි ගොඩක් දුකක් හිතට දැනුන අපිත් පිටරට ඉන්න නිසා 😭 🙏🙏🙏🙏🙏🙏

  • @sheharasandamali4602
    @sheharasandamali4602 2 หลายเดือนก่อน

    Ehma thathala labenna duwalai ehma lamai labenna thathalai harima lucky❤

  • @hirujohn373
    @hirujohn373 ปีที่แล้ว +3

    Omg😢 I watched this crying. May God Bless to you all!

  • @rasikajayanthi7333
    @rasikajayanthi7333 ปีที่แล้ว +7

    මට නම් හිතෙන්නේ අද තමයි හොදම.

  • @shirleydezilva5223
    @shirleydezilva5223 ปีที่แล้ว +1

    Very emotional Imashie...
    Very Beautiful...a good example to all parents..

  • @lathikalenadora1209
    @lathikalenadora1209 ปีที่แล้ว +1

    ඇසට කදුළක් එක් කළ හදවතේ කතාවක් ❤❤

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +2

    Mashi කියන්නේ ගොඩයි නිහතමානීව ජීවත් wena ළමයෙක් mm ගොඩාක් adare e දුවට ♥️♥️♥️♥️♥️♥️

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 ปีที่แล้ว +4

    මේහේ තනිවේලා ඉන්න ව්ට කොචර වේදනා කාරි ජිව්තද ගත කරන්නේ❤❤❤

  • @dissanayake655
    @dissanayake655 ปีที่แล้ว +6

    Aththatama aadraniiya thaaththek labanna godak pin karnna oni

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +5

    Beautiful Mashi ❤ beautiful thoughts from you 💐

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +2

    mashi hoda kellek adarei akki🥰oyage hema wachanayakma hithata godak denuna . hoda duwek hoda thaththek . theruwan saranai 😍

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ හරිම හොද තාත්තා කෙනෙක් දුවත් ඒවාගේම ලස්සනයි මමත් කුවේට් ඉඳල මෙ වැඩසටහන බලන්නේ

  • @binurifonseka2701
    @binurifonseka2701 ปีที่แล้ว

    මේ ඉන්ටර්විව් එක ලස්සන ට මෙහෙයෙනවා.💖💖💖💖😪😪😪😪🙏🙏🙏🙏

  • @gayathrikathriarachchi8554
    @gayathrikathriarachchi8554 ปีที่แล้ว +1

    Truly beautiful inside and out..! May all your dreams come true..!💐

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว +2

    Mashi you have a very Beautiful Smile.😍🥰

  • @laviniyadayawansha8971
    @laviniyadayawansha8971 ปีที่แล้ว +1

    මේ පිය සෙනෙහස පුදුමාකාර විදියට මට දැනුනා. මගේ තාත්තිත් අවුරුදු 21ක් ඉතාලියේ. මේ හැමදේම මගේ ජීවිතේම නේද හිතුනා. තෙරුවන් සරණයි මාශී, තාත්තේ දෙන්නටම. ❤❤

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว +1

    Lassanai godak ,wedasahana

  • @user-cz2gc6fn9s
    @user-cz2gc6fn9s 10 หลายเดือนก่อน

    Respect Mashi, Super character ❤

  • @nuwanj2368
    @nuwanj2368 ปีที่แล้ว

    Pinwantha lamai, pinwantha demapiyo ❤❤❤🙏 harima adarshayak

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +5

    හත්පන drama එකේ කිරි හාමි මං පුංචි කාලේ ආසාවෙන් බලපු drama එකක්

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +1

      ඇයි ඒක මෙතන කිව්වේ??? මොකක්ද ඒකත් එක්ක තියෙන සම්බන්දෙ?? නොදන්න නිසා මගේ දැනගැනීමටයි අහන්නේ

    • @nilanthiramani5258
      @nilanthiramani5258 ปีที่แล้ว +1

      මෙයා හත්පන drama එකේ කිරිහාමි කියලා මං හිතුවෙ. ඒ වගේමයි .

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +3

    Lassana වැඩසටහනක් ❤

  • @koshalanirashmin5508
    @koshalanirashmin5508 ปีที่แล้ว

    Harima lassanai wada satahana....siyaluma de...oba depala ithamath lassanata idiripath karanawa.❤❤❤

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 ปีที่แล้ว +1

    Harima lassanai . Eththatama nethata kadulak awa. Math Italy inne oya thaththa wagemai apith godaak txx oyalata ❤

  • @Geethamala_Nawarathne
    @Geethamala_Nawarathne ปีที่แล้ว

    Adarei sudu duwe hamadaama...❤️❤

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 ปีที่แล้ว +1

    Puduma lassanai me girl.💜

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว

    Wasanavantha demavupiyan wasanavantha dharuvo.mashi sundarayi hithath adhahasuth hari lassanayi.sundara diyaniyak handsom thaththek😘😘

  • @bandulasandirigama2341
    @bandulasandirigama2341 ปีที่แล้ว +1

    Beautiful Mashi duwa ❤️

  • @niroshamanel4979
    @niroshamanel4979 ปีที่แล้ว

    God bless mashi & thaththata

  • @yyvidanapathirana6867
    @yyvidanapathirana6867 ปีที่แล้ว +3

    මාශි සුන්දරයි

  • @yannisriyanniyanni.sriyani9022
    @yannisriyanniyanni.sriyani9022 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @prabhavimedhani625
    @prabhavimedhani625 6 หลายเดือนก่อน

  • @pradeepgunasekara4538
    @pradeepgunasekara4538 ปีที่แล้ว

    Jesu pihitai!!!!!!!!!!

  • @thilinisubashini8498
    @thilinisubashini8498 ปีที่แล้ว

    Mashi ඔයාට බුදු saranai thathata theruwan saranai

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว

    ඒ තාත්තා හරිම හොදයි මාශි ඔයා ගොඩාක් හොද කෙනෙක් ඒ ලස්සන මූනෙන් පේනවා happy birthday oyaata

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    Apith adawwa maci great talk jp israel

  • @sriyanimangalika6829
    @sriyanimangalika6829 ปีที่แล้ว

    Balanna asai hoda paulak theruwan saranai

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว

    Harima lassanayi programme eka💞💞😢

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 ปีที่แล้ว

    Harima wasanawantha paulak❤️❤️❤️

  • @sajinihuaweiy9114
    @sajinihuaweiy9114 ปีที่แล้ว

    සංගීත් විජේසූරියයි එයාගේ පුතායි ගේන්නකෝ මේ වැඩසටහනට.😍

  • @shehanigeevindya3745
    @shehanigeevindya3745 ปีที่แล้ว +1

    ❤️🥺

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Beautiful program, Theruwansaranai!

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

    Athat mara satutui mama godak satutuwenawa mage damaupiyanta godak adarei

  • @vivekakk33
    @vivekakk33 ปีที่แล้ว +1

    May God bless the family

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali ปีที่แล้ว +2

    💗💗💗💗💗

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Hamotama adarsamath kathawak thank you

  • @sasu302
    @sasu302 ปีที่แล้ว +3

    ඒ මූන දිහා ඕනේ තරම් බලන් ඉන්න පුලුවන්

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 ปีที่แล้ว

    ❤ 😍 💖 ❣

  • @rangamadushika3243
    @rangamadushika3243 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰🥰👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️lovely moment

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

    Mashi oya mara daruwek mama adanawa wadasatahana balal iwarawrnakota mama godak adarei mage damaupiyaa

  • @sherikacader3556
    @sherikacader3556 ปีที่แล้ว +2

    ♥️

  • @kalana7630
    @kalana7630 ปีที่แล้ว

    Mashi siriwardene is favourite aurudu Kumariya

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว

    බුදු සරණයි

  • @Suranji-gn6nl
    @Suranji-gn6nl ปีที่แล้ว +2

    Malakatah wadiyen lasanay nangiyo..

  • @sello85
    @sello85 ปีที่แล้ว

    Darmaye hasirena aya hamadama sampuranai. Keep it up Mashi.

  • @nadeeshanisansala278
    @nadeeshanisansala278 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samulakmini7432
    @samulakmini7432 ปีที่แล้ว

    Hamadama sathutin inna oya wagema adaren.

  • @kasunijayasinghe1957
    @kasunijayasinghe1957 ปีที่แล้ว

    ❤️❤️

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 ปีที่แล้ว

    🙏🙏💐💐❤️❤️

  • @sumithrapriyangani1075
    @sumithrapriyangani1075 ปีที่แล้ว

    ආසාවෙන් බලපු වැස සටහනක්

  • @warunikarunathilaka235
    @warunikarunathilaka235 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🥰

  • @pradeepgunasekara4538
    @pradeepgunasekara4538 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 ปีที่แล้ว

    ආදරනීය තාත්තා කෙනෙක් සහ දුවෙක්

  • @maduvidanapathirana819
    @maduvidanapathirana819 ปีที่แล้ว +2

    E thaththa diha kochchara balan hitiyath e hinawa ati wene na

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 ปีที่แล้ว

    Ane balapu lassanama vidio 1

  • @ruwanmanohara3542
    @ruwanmanohara3542 ปีที่แล้ว

    🤗🤗🤗💕💕💕💕🌸🌸🌸💕💕

  • @dimazdeep6464
    @dimazdeep6464 ปีที่แล้ว +1

    api hithuwata vada hodata polowe paya gahala inna lamayek.hama rangana shilpiniyekma boru katha natuva me vage polowe paya gahala innawanam sathutui saha ranganayath thathwika wevi

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว

    lassanyi

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว

    තවම විනාඩි 20 බැලුවේ.ඇත්තටම මම මාෂිට කලින් කැමති නෑ..වැඩසටහනකට ආවම දගලන කරන එක වැඩි නිසා..චන්න පෙරේරා ගේ ෆිල්ම් එකට එයා ගත්ත එකටත් මම ආස වුණේ නෑ..මේ වැඩසටහන නිසා ගොඩාක් වෙනස් වුණා ඇය සහ ඇගේ පවුල ගැන පුදුම ආදරයක් ඇති වුණේ...ඇය ඇගේ ලස්සනට ලොකු අරුතක් දීල තියෙනවා...අහන ප්‍රශ්නය තේරුම් අරගෙන උත්තර දෙන්න තව ඒක හදාගන්න ඔයා...පුබුදු හරිම තේරිමත් මාෂි හරිම තේරිමත් කරල තියෙනවා..සසරේ පතාගෙන ආපු පවුලක්..ආදර්ශමත් ම...ආදරණීයම 🌺🌺❤️❤️මාශි ගේ ලස්සන පෙර පිනක්...😘😘😘

  • @shanishani5181
    @shanishani5181 ปีที่แล้ว

    Niyami

  • @shenalidikrus794
    @shenalidikrus794 ปีที่แล้ว +1

    Aneeee🥰🥰🥰🥰🥰🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰adaraniyai🥺❤🥰🥰

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว

    තාත්තා ගේ ආදරෙ කියා නිම කරන්න බැ

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว

    🙂